That’s nice. The main problem is, if your device has hardware issues, there is no proper place in Sri Lanka to repair Pixel devices. I have personal experience with this matter from a long time ago with a Pixel 5. If anyone is considering spending a lot of money to buy a Pixel, think again!
It's one of the most honest review I saw in sri lanka. Respect your views, we don't need to be slaves of a particular brand .....I don't know why people rely on one brand ......As a customer, we must be free to choose what we like...
Film review ekak karanna kale hari wage Bubble time channel eke. Eka Caddo Lake (2024) Film eka nam wada hodai. Man hitanawa denatamath balala ati kiyala akka. Review ekak karanna watina movie ekak 😊😊
Pl reply ..😊 Mama mage budget ekata galapenna pixel 6 device ekakata change wenna plan karamin inne. Mata simply dana ganna puluwanda da pixel 6 series ekama fail wenna reasons .. coz danata mama danna mge peers la th 6 model eka use karanava ehema issues nam kiwwe naa. Aththatama mama confused wela inne , mokd sahena kaleka idan plan kare 6 model ekakata😢
මම පික්සෙල් පාවිච්චි කරන්නෙ මම ලංකාවෙ ජීවත් වෙන කෙනෙක් නොවෙන හින්දා. ලංකාව ඇතුලෙදි නම් සමහර නෙට්වර්ක් සපෝර්ට් නැති ප්රශ්න, එතකොට සර්විස් කරන්න උනොත් කොටස් හොයාගන්න අමාරු ප්රශ්න වගේම TRCSL approval එක නැති වීම වගේ ප්රශ්න තියෙනව. ලංකාවෙ ජීවත් වෙන කෙනෙක් පික්සෙල් ෆෝන් ගනිද්දී ඒ ගැනත් පොඩ්ඩක් හිතලාම ගන්න
දැන්ද කියන්නේ 🤣 මැඩම් තව ප්රශ්න තියෙනවා මමත් පාවිච්චි කරේ කලින් පික්සල් එකක් / samsung note 10 plus දෙකක් මට අප්පිරිය උනා පික්සල් සිග්නල් ප්රශ්න අප්ඩේට් කරාම ග්රීන් ලයින් උනා පෝන් එක අයින් කරන්න උනා සැම්සුන් වගේ හැමදෙම කස්ටමයිස් කරගන්න බෑ ලේසියෙන් වීඩියෝ කෝල් එකක ඉද්දි බැට්රි බහිනවා ස්මූත් එක තිබ්බේ අවුරුදු 2යී අර කියන ඊටපස්සෙ ultra smooth පික්සල් හොද පෝන් එකක් මේ රටට සෙට් නෑ...කැමර් නම් ශේප් ලක්ශයකට අඩු නම් සැම්සුන් පෝන් වගෙ කියල හිතන්න එපා...ෆෑලෑග්ශිප් සැම්සුන් 😊
මේ ෆෝන් එක ලක්ශයකට අඩුයි කිව්වෙ කවුද ? අවුරුදු 2 කට කලින් නම් පික්සෙල් 6 සීරිස් එක වෙන්න ඇතිනේ. ඒක කොහොමත් බග්ස් තියෙන ෆේල් උන සීරිස් එකක්නෙ
Ok. එතකොට ඔයා ලංකාවෙ නෙමෙයිනම් කොහෙද ඉන්නෙ?😌 Pixel කියන්නේ ජරාම ෆෝන් එකක් මම use කරපු.
සැම්සුන් ජරාව ගන්නෙ කවුද බං.උන්ගෙ flagship සේරගෙම green line එනව.මමනම් දන්න එකෙක්ටවත් සැම්සුන්,පික්සල් ගන්න දෙන්නෙ නෑ.
@@Nish629 palayan yanna,hode flagship ekek use karala balanna ko therei
Pixel Lovers ❤
becouse of u i will try piksell next time.....mama dan use karanr tecno 6 good
හරියට හරි නංගි මම ගොඩ කාලයක් පාවිච්චි කරේ iPhone 3 4s 5 6 13 පස්සේ ඒව ඔක්කොම අත හැරලා pixel 7 එකකට මාරු වුණා දැන් අවුරුදු 1 ක් වෙනවා මාරම satisfy 👍🏼
Onama welawKa song ekak search wenawa Kiyanne. Mic eka nitarama on me tiyenawa Kiyana eka.
PCguide lk ge video ekak tiyenawa balanna
ඒක Android's Private Compute Core එකෙන් ආරක්ශා වෙලා තියෙන්නෙ
@@mag.studios Oyata puluwan funtion eka Off krnna kisima aulknae
@@TechieCony, pixel 8 pro ගන්න බැලුවේ , හැබැයි pixel price බහිනවා ඉක්මනින්. signal issue තියෙනවා , samsung s24ultra , samsung a55 , iphone 15 එක කොහොමද,
කෙල්ලෙක් හැට්යට පරිනත හා මනා පෞරුෂයක් ඇති කෙනෙක් විදිහට අගය කරනවා තාක්ෂණික චැනලයක් කිරීම නූතන කාන්තාවන්ට ආදර්ශයක්
oyata godak devide thiyenawa kiyala api danuwath una🥲
වටින ගොඩක් දේවල් ඔයා පැහැදිලි කරා ඇත්තටම google pixel 7a ගැන.ජය වෙිවා good job💪❤️❤️
Interesting video Akki 💖
That’s nice. The main problem is, if your device has hardware issues, there is no proper place in Sri Lanka to repair Pixel devices. I have personal experience with this matter from a long time ago with a Pixel 5. If anyone is considering spending a lot of money to buy a Pixel, think again!
Pixel 5 user ❤
Supiriyk
Godak hodai
ම්ගේ තියන්නේ pixel 6 සිග්නල් issue eka ලොකූවට නෑ..නගරාසන්න නිසා වෙන්න ඇති.හීට් එක තියේ ඩේට ඔන් කරපු ගම්න්.❤
Experienced pixel 5 and now 6 still loving pixels
Mge exp එක - පට්ටම හීට් වෙනවා social media ගියත්
කැමරා එක human portrait වල මූන over sharp වෙනවා වගෙ
game ගහන්න නම් හිතන්නවත් බෑ
network අව්ල් එන්වා ඉදලා හිටලා
පට්ටම අඩු video quality එකක් තියෙන්නෙ iphn 11 > pixel 7
තව එපාම කරපු ඒවා තමා whatsapp cll එකක ඉද්දි ss එකක් ගහන්න වත් බෑ වගෙ දේවල් තියෙනවා බැටරි එක අන්තිමයි ඒවා නම් එපා වෙනවා oure android එපා වෙන්නෙ app lock වගෙ දේවල් inbuild එන්නෙ නැති උනාම 🙂
හැබැයි දැන් වෙන phone එකකට යන්න බෑ තියෙන ai දෙවල් නිසා live Translate, Live caption generate, app එකෙ tab එක select කරලා ඕන දේවල් ටික copy translate කරගන්න පුලුවන් වෙන පොන් වල නම් ss ගහලා වටයක් යන්න ඕන ,පට්ටම smooth ,වෙන පොන් එකකට යන්න අමාරුයි මේ පොඩි දේවල් ටිකක් උනත් google lens උනත් tab එක select කරලා use karanna puluvn නිසා මරු, පොඩි phone නිසා අතට පට්ටම පහසුයි හැබැයි පට්ටම අඩු durability එකක් තියෙන්නෙ a series එකෙ පොඩ්ඩ ඇත්නම් හීරෙනවා 🙂😅
Mokadda device eka
@@githma_madhushan. 6a , 7
Oya Kisi awulk nathi mama
Matath thibba pixel 6 pro eka oya kiyapu tikama wuna dan use karanne iphone 15 pro max ekath patta ithin 😂
pixel 6 සීරිස් එක ෆේල්. ඒක මම වීඩියෝ එකෙත් සදහන් කරලා ඇති
What is the best suitable charger for Pixel 7
I am using Pixel 7A in Sri Lanka, no network or WiFi issues so far.
Dual sim පාවිච්චි කරනවාද!!!
@@senuradjshan9984 yes, dialog esim and mobitel sim
It's one of the most honest review I saw in sri lanka. Respect your views, we don't need to be slaves of a particular brand .....I don't know why people rely on one brand ......As a customer, we must be free to choose what we like...
1:44 Samsung set nethe me hethuwa hinda thami mat. Mama hituwe ui Eka set netthe mata withari kiyala 😬😬😬
Akke oyaa thawath lassana wela.❤❤❤ Vedio ekath superb
Mata nm selfie cam eka set na 😒 battery tikak madi wage
බැටරි නම් මදි. සෙල්ෆි කැම් එකේ human face ශාප් කරන එක නම් හරි නෑ
8a ✨
Thanks for the explanation 👍
Oya lassanai patta lassanai
Pixel ❤🔥
Akke signal issue ndd
Greenline issue එක ගැන මොකද හිතන්නෙ?
Thank you ! the phone im looking for
කෙල්ලෙක්, ගැහැණු කෙනෙක් තමන්ගෙ පසුබිම,ස්වාධීනත්වය හදාගන්න ඕන මේ විදිහට !
අපිත් කොර.
මාරම සතුටුයි කෙල්ලෙක් මෙහෙම දෙයක් කරනකොට.
Respect අක්කේ 💜️
අහ් මං කොල්ලෙක් 😁 🤣
Film review ekak karanna kale hari wage Bubble time channel eke. Eka Caddo Lake (2024) Film eka nam wada hodai. Man hitanawa denatamath balala ati kiyala akka. Review ekak karanna watina movie ekak 😊😊
Pixel 4a 5g I'm using since 2 years without any Issue ❤ Always pixel fan
Boltwere kiyanna mokakda
Samsung S serias ekk use kara nm ohoma kiyana ekk nh🤣
පාවිච්චි කරල තියෙනව. නමුත් පෞද්ගලික පාවිච්චියට ගන්නෙ නැහැ. මේ කතා කරන්නෙ පෞද්ගලික පාවිච්චි කරන ඩිවයිස් එක ගැන
@@TechieCony එහෙනම් මෙච්චර features nh kiyanne
එහෙම කියල තියෙන තැන පෙන්නන්නකො. එතකොට මම පැහැදිලි කරන්නම්
2020 ඉදන් pixel 3 එකෙ ඉදන් 6 pro වෙනකන් use කරන මන් ඒක වෙනම ආතල් එකක් වගේම පොන් එකෙ කැම් එකෙන් සල්ලි හොයන එකත් වෙනම ආතල් එක්ක් 🫡😁
Kohomada karanne
මම ඔය හැම brand එකම ෆෝන් පාවිච්චි කරලා තියෙනවා, Google & apple හොඳයි security එක ගැන හිතන කෙනෙක් ට. මාගෙ නම් හිත යන්නේ ම samsung තමයි apple 16 pro max එක ආවා ම ඒක ගත්තා S25 ultra ආවම ඒක ගන්නවා. Google වල flagship level එකේ ෆෝන් නම් ගොඩක්ම slow අනිත් ඒවා එක්ක බලද්දී 😳 හරි නම් ඉතින් ඇන්ඩ්රොයිඩ් 4n එක්ක බලද්දී. ඒගොල්ලන්ගෙම ෆෝන් ekayi ඒගොල්ලන්ගෙම os වෙලා හොඳම speed එකෙන් හදන්න පුළුවන් වෙන්න ඕනි එයාලට හරිය ට apple ලා වගේ .
Network issues nathan good❤
මම යූස් කරන්නේ Google pixel 8 pro එක කියලා වැඩක් නෑ මාරම option ගොඩක් තියෙනවා කැමරාව නම් සුපිරි හොඳ Zoom එකක් තියෙනවා. I Love Google pixel 8 pro...💖🥰😊☘️
Signal issues nadda?
Good Night Akki 💖
How much is this phone?
මමත් Pixel එකකට යන්න හිටියේ නමුත් Pixel එකට VOLTE/VOWIFI / 5G ටික වැඩ නැති එක ලොකු ගැටලුවක් 🥲
5g wada....volte hada Ganna puluwan
@@rukshankavishka1246 5G වැඩ නැ 🥲
Pixel 6 ekata wada karana type-c honda handsfree ekak kiyanna puluwanda ?
Pixel lover ❤
Stay Safe Akki 💖
Battery life eka කොහොමද?
Data use කරලා කොච්චර වෙලාවක් වැඩ කරන්ට පුළුවන් ?
පැය 5, 6 ක් වගේ. බැට්රි එක ගැන මම සැටිස් නෑ
Pixxrl 8 pro eke video ekak
Pixel wala battery life eka adui neda
ඔව්
Pixel 8 walata aurudu 7 k update enawane
Sony Xperia 1 mark 6 eka gana video ekak genna
වටින පැහැදිලි කිරීමක් 😎
Good review Thanks
Mah pixel 6 aekk pavihhi karanna hebei Samsung taram koleti ne
Wow! You are genius 😍. You guessed the strategy of new ai policies and AI competition of current smartphone companies.
Proud to be a Pixel 8 Pro owner ❤
Good job ❤❤
Proud to be a pixel 6 user ❤
Mama nm video balanne content ekata newe cony diha balan innai eyage voice eka ahannai. Full video okkoma balan innawa
මම ඉල්ලපු එක ❤
mama nexsus 5x eke idala use karanawa 2014 idala.. ada pixel 8 😍😍😍
Blot wears කියන්නෙ මොකක්ද... One UI ඇයි අව්ල?
Pixel wlata lankawe signal issues thiynawa neh
pixel 6 වලට නම් ඇති. මේකෙනම් එහෙම නෑ
I love my Google Pixel 8 phone. Keep up with your good work.❤ Wish you the best Cony..
Pixel 7 pro ekak ganna hithan innawa please oyage idea eka and recommendtion eka mokadda kiyala kiyanna
Mamath
One UI tharam features na neda 🤔😬😁
One UI eka ta kamathi na kiyla ahapu first time😂.anyway, good explain ❤
math kamati na
That's my boy ❤️
mm nm android customized UI wlin kamathima one UI wlt ios one Ui dekm marama smooth nad userfriendly pure androide wlt mm kamathm nh
Sira one ui wla wenama experience ekak ...ek ekkenage personal choice ek ne habai😂
මම one ui එකට ආස නැත්තෙ ඇයි කියල වෙනම වීඩියෝ එකකින් කතා කරන්නම් 😋
Me too❤
Pl reply ..😊
Mama mage budget ekata galapenna pixel 6 device ekakata change wenna plan karamin inne. Mata simply dana ganna puluwanda da pixel 6 series ekama fail wenna reasons .. coz danata mama danna mge peers la th 6 model eka use karanava ehema issues nam kiwwe naa.
Aththatama mama confused wela inne , mokd sahena kaleka idan plan kare 6 model ekakata😢
Oya phone case eka 6 pro ekata nadda
Pixel hoda brand akak danata tiyena phone walin best ❤️👌
Akke battery life kohomada?
ඒ තරම්ම හොදක් නම් නෑ. දවසක් එක දිගට යූස් කරන්න බැහැ
@@TechieCony thank you
8a ekkakatath ynna 😌💗 eke round corners tiyena hinda marama cute look ekk tinne😍 .anika updates 🙂👍
ස්තුතියී ❤
Ela saho 🖤💐
Pixel 3a❤
Akke me wgw video karanna. Supiri ❤
ඇයි 7a ගත්තෙ 7 ගන්නෙ නැතුව.
signal issues එම නැද්ද?
Mage lagath pixel 7 ekak tiyanawa phone eka niyamaii..
pixel 5 ekath hodaida akke🤔
Google hardware walin hodata wedaganna software optimize karala thiyenne smooth experience ekak ganna maru Mama use karanne pixel 7
@Art_On336 hodai data use karala dawasak gemak ne
Thanks darling 😍
Pixel wage oyath superb....❤
ඔයා හරියටම හරි.. Pixel 7a එක හොද ෆොන් එකක්....මමත් WiFi ප්රශ්නයට තදින්ම මුහුණ දුන්නා, AUS ගෙන්වා ගත්ත නිසා. නමුත් මාස 6 ක් වගේ යද්දී Google update එකකින් එයාලා ඒක fix කළා.. දැන් ෆෝන් එක super...
නමුත් තව එක ප්රශ්නයක් තියෙනවා. මට එක අමතක වුණා. office environment එකක ඉන්නකොට ලැබෙන ඇමතුම් වල voice එක අඩි 3,4 එහා ඉන්න එකාටත් ඇහෙනවා..volume අඩු කළත් ඒක හරි යන්නේ නෑ. එහෙම issue එකක් ඔයාගේ ෆෝන් එකේ නැද්ද?
මට එහෙම ප්රශ්නයක් නම් නැහැ
ඇත්තටම pixel phone එක සුපිරි 😍👍
Good choice ❤️
loke theena lassanama voice aka oyatA teene.....very nice...aurudak unat ahan inda puluvan
Supportive Bias😌
pixel use karana set ake like akak danna ❤❤
Pixel ekata oya chip eka nathuwa snapdragon chip ekak awanam supiriyak tamai itin.
Starlink ගැන video එකක් ඕනෙ...
Bloatware ithin uninstall karannako
Meya marry krlda danne na😊 mn wagemai hithanne😂❤
Pixel fan ❤
02:00 මම ගන්නෙත් non Chinese brand එකක stock android, Nokia එකෙන් Motorola එකකට මාරුවුනා පස්සෙ කාලෙක pixel ගන්නව
mage choice ekath pixel 👍
Google pixel 5 එකක් ගන්න ඉන්නෙ smart mobile එකෙන් පොන් එක ගැන මොනවද ෆෝල්ට් තියෙන්නෙ කියන්න
ගන්න එපා
pixel 5 දැන් ගන්න එපා.
@@TechieCony මගේ පනහක වගේ බජට් එකට මම pixel 5 එකට ආසාවෙන් ඉන්නෙ මොකද ඒක google නිසා ඒ කොලිටියෙ පොටෝ ගන්න වෙන එකක් ඒ ගානට නැති නිසා, ඒකෙ මොනවද එන ෆොල්ට්,
මේ අවුරුද්දෙ අගෝස්තු වලින් software updates නවතිනව. අනික production නවත්තපු ෆෝන් සීරිස් එකක්. ඒ ගැන හිතන්නෙ නැත්නම් ගත්තට කමක් නැ
Good Advertisement, well paid.
මම හිතන්නෙ ඔයා දැනුවත් නැතුව ඇති ගූගල්ලා ලංකාවට පික්සෙල් එවන්නෙ නෑ කියල. අඩුම තරමෙ ලංකාවෙ පික්සෙල් ඒජන්ට් කෙනෙක්වත් නැහැ
Mee too Google pixel lover ❤
Good Video 💖
tecno brand eka gena mokada hithenne?
me phone ake OTG wedakaranawada?
price kohomada
මම ගනිද්දි එක්ලක්ෂ පනස්දාස් ගානක් උනා. දැන් කොහොමද දන්නෙ නා
ආයුබෝවන් අක්කේ 🙏❤
හදවතින්ම Samsung තමයි 😊
මේ පාර A 55 📱
Watching this is pixel 6 pro ❣️🥰
Kohenda ane gaththe
Pixel for life 🥰😍🥰😍🥰😍🥰😍