ඔබ ජීවිතයේ එක් වරක් හෝ ශ්‍රවණය කරයුතු සසර දුකෙන් ගැලවීම පිණිසම දේශනා වූ උත්තම ධර්ම දේශනා මාලාව..🙏🙏🙏

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 10

  • @lalwijesiri8722
    @lalwijesiri8722 3 месяца назад +2

    උතුමානන් වහන්ස ඔබවහන්සේ දේශනා කරන ධර්මය ඉතා විශිෂ්ඨ ධර්මය කි ඔබවහන්සේට දීර්ඝායුස ලැබේවා සාදු සාදු සාදු !!!

  • @kanthisenevirathna5146
    @kanthisenevirathna5146 4 месяца назад +1

    සාදු සාදු සාදු

  • @jayanthabogahakotuwa3559
    @jayanthabogahakotuwa3559 4 месяца назад +1

    🙏🙏🙏
    Saadu, saadu, saadu
    Swamin wahanseta namaskara wewa

  • @GangaKarunarathna-bm7ts
    @GangaKarunarathna-bm7ts 4 месяца назад +1

    තෙරැවන් සරනයි ..සියලු දෙනාටම උතුම් ධර්මාබෝධයම ලැබේවා ..

  • @SiriyalathaPerere
    @SiriyalathaPerere 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChulaRathnaBandara
    @ChulaRathnaBandara 4 месяца назад

    මට අද මෙහෙම සිදුවීමක් උනා. මගෙ නෝන අද වෙරලු කාල.සතියකට විතර කලින් මටත් කීව වෙරලු ඕනි කියලා. මට ගේන්නත් බැරි උනා. අද වෙරලු කා ලා කියනවා අද වෙරලු කාල දත් හිරි වැටුනා කියලා. ඉතින් මට හිතුනා මෙයා රසයි සැපයි කියලා හිතුන දෙය දුකක් වෙලා නේද කියලා. .....අදහස,,,සන්කල්පය,,,කියන්නේත් පන්චස්ඛන්දයයි. වෙරලු කියන අදහස තුල මමත්වය නැතිනම් චන්දරාගය නිසා ඇය උපාදානයට අහුවෙලා. මෙතැනදී මෙය ඇතිකල්හි මෙයවේ යන යථාර්තය පේනවා. දුක = පන්චෞපාදානස්කන්දය...උපාදානස්කන්ද ඇති කල්හි උපාදානස්කන්දය වේ..දුක කියන්නෙත් උපාදානස්කන්දයේ පහල වීමයි. දුක ඇති කල්හි දුක ඇත..

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 4 месяца назад +3

    තෙරුවන් සරණයි ස්වාමීන්ස පාද නමස්කාර කරමි සාදු සාදු සාදු.ධර්ම දේශනා වේ ශබ්ද ය ඇසෙන් නේනෑ.මගේ දුරකථන යේ දෝෂයක් ද?

    • @sathyaawabodaya6479
      @sathyaawabodaya6479  4 месяца назад +1

      සම්මා සම්බුදු සරණයි !
      ධර්ම දේශනය නම් ඇසෙනවා..මම පර්ක්ෂා කර බැලුවා ..

    • @ChulaRathnaBandara
      @ChulaRathnaBandara 4 месяца назад

      නෑ.ස්වාමින් වහන්සේගේ සියලු දේසනා වල සබ්දය අඩුයි