Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඒ පැහැදිලි කිරිමි තෙරෙන විදිහට සරලව කියා දිමම හරි වැදගත්
වටිනා වීඩියෝවක් ගොඩක් ස්තූතියි ඔබ තුමාට
ගොඩක් වටිනවා😍💪
ඉතා හොද දැනුවත් කිරීමක්
Thanks
ස්තුතියි මල්ලි!!
දකුණු palte pnie wrya mona maswlda teyne keynwda
අප්‍රේල් මැයි
Prmei mssoo enwa මොකද karne
வாழ்த்துக்கள் சகோதரா
Thanks brother
Pani nelagena awasanaye pila pettiye wada walata monawath karannadda e pila pettiye parana wada ehemmama thiyanawada ewa wala e vidiyatama patau bowenawada mahaththayo
Mee massa
@@meemessabeekeeping kiyannako mahaththayo
Maga wahala miwadayak dadinawa mam bayai mokada karana
Ayye පැනි කාලේ,අහේනි කාලේ හා පට්ටි වැටෙන කාලේ මාස වශයෙන් මොනවෆ්හ කියන්න,රුකුලක් තියන්න හොද කාලේ?
රුකුලක් තියන්න නම් විශේෂ කාල වකවානුවක් නෑ. අනිත් කාරනා ගැන ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම්
පැණි පෙට්ටියට වද අත්තිවාරම් විදිහට පරන වද කපලද දෙන්න ඕනෙ?
පිලා පෙට්ටියෙ වදයක් කපලා පැණි පෙට්ටියෙ රාමු 2 කට බැඳලා දෙන්නත් පුළුවන්. නැත්නම් ඉටි වලින් හදාගත් වද අත්තිවාරම් දෙන්නත් පුළුවන්. ඉදිරියේදී වද අත්තිවාරම් හදන විදිහ හා ලබාදෙන විදිහ කියලා දෙන්නම්
@@meemessabeekeeping ගොඩක් ස්තූතියි ඔබ තුමාට. පුළුවන් ඉක්මනට වීඩියෝව දෙයි කියා බලාපොරොත්තු වෙනවා.
සුපිරි ඉතාමත් වටිනවා
ඔබ තුමා ඒ නෙලාගත්ත කොටසෙ පැණි බෝතල් කීයක් පමණ තිබුනද?🤔
2ක් පමණ
ඔය වගේ දුම් විසුරුවනයක් කීයද
කතා කරන්න 0713440232