ගිටාර් ගහන්න පටන් ගන්නේ මෙතනින් | Eliments of Music | guitar beginner lesson

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 113

  • @antonsanjeewa6459
    @antonsanjeewa6459 11 месяцев назад +4

    ඇත්තටම ඕබතුමාට ස්තුතිය පුදකරනවා මම දැකපු යූටුබ් ජැනල්වල ගිටාරය උගන්වන්න අය කියලා දේන අයගේ හොදම කෙනා හරිම සතුටුයි.

    • @heshanmusix9605
      @heshanmusix9605  11 месяцев назад

      🙏🏻🙏🏻🙏🏻 බොහොම ස්තුතියි..
      දිගටම යමු

  • @rcs2621
    @rcs2621 Год назад +5

    යු ටියුබ් වලින් හොය හොය හිටියෙ මෙහෙම දේවල් ගහන විදිහ ගොඩක් අය කියල දෙනවා හැදෙන විදිහ හරියටම කියල දෙන ස කෙනෙක් හම්බවුනේ අද ❤️ thanks sir දිගටම සර් ගෙ වීඩියෝස් බලාපොරොත්තු වෙනවා

  • @prasadsenaratne5182
    @prasadsenaratne5182 Год назад +2

    Niyamai!

    • @heshanmusix9605
      @heshanmusix9605  Год назад

      Thanks

    • @heshanmusix9605
      @heshanmusix9605  Год назад

      ප්‍රසාද් ඉක්මනට whatsapp එකෙන් msg එකක් දාන්න

  • @thusharachaminda7194
    @thusharachaminda7194 7 месяцев назад +1

    ❤ ඔබතුමාට ගොඩාක් ස්තූතියි

  • @Suwandahannadige
    @Suwandahannadige 11 месяцев назад +1

    The best teaching

  • @RahalAbeyratne
    @RahalAbeyratne 4 месяца назад +1

    ස්තුතියි ඔබගේ youtube චැනල් එක අනිත් අයගේ චැනල් වලට වඩා වෙනස්. එය ප්‍රායෝගිකව සහ සිද්ධාන්ත දෙක සමබරව ගෙනියනවා. ජයවේවා!!

    • @heshanmusix9605
      @heshanmusix9605  4 месяца назад +1

      Thank you Rahal,,
      මං දන්න හැමදේම පැහැදිලිව කියලා දෙනවා..

  • @Dinesh-bg3po
    @Dinesh-bg3po 6 месяцев назад +1

    Today is my first day...i already give up learning guitar..but today onwards i am going to learn from you..this is the best RUclips channel...

    • @heshanmusix9605
      @heshanmusix9605  6 месяцев назад

      You can do it!. නියමයි දිනේෂ්.. 👍🏻👍🏻🫂🫂❤️

  • @SurenLakmal-z6b
    @SurenLakmal-z6b 7 месяцев назад +1

    මටනම් මාරම චරිතයක් මෙතෙක් දැකපු නියමයි සර්❤❤❤❤❤

  • @kgdabeywardena4407
    @kgdabeywardena4407 11 месяцев назад +1

    Embilipitiya thanks sir teaching and explanations

  • @roshanwarnakulasuriyaferna4717
    @roshanwarnakulasuriyaferna4717 4 месяца назад +1

    👌👌👌

  • @pubudukumara9100
    @pubudukumara9100 Год назад +1

    ජයවේවා !

  • @upulpriyantha4129
    @upulpriyantha4129 11 месяцев назад +1

    අද channel එක හම්බ උනේ..මෙතෙක් බලපු ,Subscribe කරපු channel අතරින් සුවිශේෂී කියල හිතෙනවා..ලබා දෙන දැනුම ගොඩක් විශේෂයි ,වටිනවා..

    • @heshanmusix9605
      @heshanmusix9605  11 месяцев назад

      Thank you උපුල්...
      මුලින්ම guitar පාඨමාලාව කියලා එකක් තියනවා. ඒක follow කරන්න. පස්සේ හැම clip එකක්ම ටික ටික බලලා Ideas ගන්න

    • @heshanmusix9605
      @heshanmusix9605  11 месяцев назад

      Thank you උපුල්...
      මුලින්ම guitar පාඨමාලාව කියලා එකක් තියනවා. ඒක follow කරන්න. පස්සේ හැම clip එකක්ම ටික ටික බලලා Ideas ගන්න

  • @suranggamini4016
    @suranggamini4016 Год назад +2

    අමතක වෙලා නෑ. . අපි සැමදා ඔබ සමගයි.. අද මෙන් ඉදිරියටත්.❤️

    • @heshanmusix9605
      @heshanmusix9605  Год назад

      Yes yes... සුරංග... මං දන්නවා 😊😊

  • @GaminiUyanwatta-iq7bq
    @GaminiUyanwatta-iq7bq 5 месяцев назад +1

    Ithamathma honda teacher kenek oba dalanda samindu pihitai obata

  • @sumithprasanna1629
    @sumithprasanna1629 10 месяцев назад +1

    Sounds good

  • @onewaymusicvideo
    @onewaymusicvideo Год назад +1

    Godak honda watina karunu tikak tiyena video ekak,,jayaweawa👍👍👍👍🎶🎶🎶

  • @senarathbandara1308
    @senarathbandara1308 Год назад +1

    හේශාන් මල්ලි ❤️ 🎸 ... වැදගත් lesson එකක්....

  • @judepriyantha110
    @judepriyantha110 Год назад +2

    Thanks for your advice .. great ❤❤❤

  • @rhymerhythms4775
    @rhymerhythms4775 Год назад +3

    ඉතාමත් පැහැදිලි ලෙස සරලව, ගිටාර් සහ අනෙකුත් සංගීත භාණ්ඩ වාදනයේදී උපකාරී වන වැදගත් ම කරුණක් සරළව උනන්දුවක් ඇති ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි ලෙස ඉදිරිපත් කර ඇත. ඉතාමත් වටිනා වැඩසටහනකි. ඔබ‍ට සුභ පතමි. ඉදිරියටත් මෙවැනි වටිනා වැඩසටහන් ලබාදීමට කටයුතු කරන්න.

    • @heshanmusix9605
      @heshanmusix9605  Год назад

      Thank you.. 🙏🙏🙏
      අනිවාර්යෙන් කරනවා

  • @upuliperera6623
    @upuliperera6623 11 месяцев назад +1

    ගොඩාක් ස්තුති sir 🙏

  • @wijayasiriliyanage2911
    @wijayasiriliyanage2911 Год назад +1

    very good start. and the next step .please keep going step by step forward .thank you so much .

  • @anuramalluwawadu2006
    @anuramalluwawadu2006 10 месяцев назад +1

    Good.

  • @dayanamarasinghe7665
    @dayanamarasinghe7665 Год назад +1

    You tube එකේ හමු වූ හොදම ගිටාර් පාඩම.. waiting for the next..❤❤

  • @KumaraSarath-gz9bv
    @KumaraSarath-gz9bv Год назад +1

    Superb ..........

  • @change6522
    @change6522 Год назад +1

    Superb excellent video thank you

  • @dayakgamage1284
    @dayakgamage1284 Год назад +1

    ඉතාමත් හොඳ ඉදිරිපත් කිරීමක් .

  • @gaminirodrigo9360
    @gaminirodrigo9360 11 месяцев назад +1

    🙏🙏🙏

  • @erangaindrajith6441
    @erangaindrajith6441 Год назад +1

    Superb lesson

  • @ravipremarathne4927
    @ravipremarathne4927 9 месяцев назад +1

    Thanks sir🎉

  • @hemachandraalgawatta2681
    @hemachandraalgawatta2681 10 месяцев назад +1

    Thank you, sir

  • @arunakalum-zm5kf
    @arunakalum-zm5kf 9 месяцев назад +1

    Athamai maru

  • @nilankaferanando4630
    @nilankaferanando4630 Год назад +1

    Godak watinawa, melo deyak baruwa hitiye ada teeruna

  • @marlonpeiris9903
    @marlonpeiris9903 Год назад +1

    Obatumata jaya..haride hariyakarawa kiyala denawa..man guitar eka aw 20 karapu church wadakayek.bohomath sathutui obatuma gana.Dr Marlon Peiris

    • @heshanmusix9605
      @heshanmusix9605  Год назад

      Thank you... ඒක තමයි ගොඩාක් අයට මුල අල්ලගන්න බැරුව ඉන්නේ. මං සතුටු වෙනවා. දහස් ගානකට කියලා දෙන්න පුළුවන් වීම ගැන

  • @virajmadusanka4144
    @virajmadusanka4144 8 месяцев назад +1

    අහම්බෙන් වගේ
    මට ඔබ මුනගැසුනෙ යුටියුබයෙදී ......
    සිහිනයකට යන පාර පෙන්වාවියැයි මට හැගුනා...... මම දැන් බලන්නෙ වීඩියො, උමතුවෙන් වාගෙ....❤

    • @heshanmusix9605
      @heshanmusix9605  8 месяцев назад

      Thank you විරාජ් හැම video එකකින්ම යමක් ඉගෙනගන්න පුළුවන්.

  • @thusithfonseka8733
    @thusithfonseka8733 Год назад +1

    Thank you 😊😊😊😊

  • @arjunafashion9908
    @arjunafashion9908 11 месяцев назад +1

    Pehedilikirima harima wedagath

  • @ajanthatennakoon5588
    @ajanthatennakoon5588 Год назад +1

    Good job ❤

  • @erandajanaka3790
    @erandajanaka3790 Год назад +1

    ❤❤from the United Kingdom. Keep it up.

  • @jayasingha7102
    @jayasingha7102 Год назад +1

    Tks sir....

  • @shanakalakmal1118
    @shanakalakmal1118 Год назад +1

    ❤❤❤❤

  • @RMJBratnayake-p1b
    @RMJBratnayake-p1b 10 месяцев назад +1

    I like to learn under you sir

    • @heshanmusix9605
      @heshanmusix9605  10 месяцев назад

      අපි ජනවාරි සිට පටන් ගමු.
      Whatsapp එකට msg එකක් එවන්න 7, 8 වෙනිදා වෙද්දී

  • @niroshanithakshila-sd1ey
    @niroshanithakshila-sd1ey 9 месяцев назад +1

    Sir kiyana vidiyata play kara.palaweni parama eye play kare.agili hodatama ridenawa

    • @heshanmusix9605
      @heshanmusix9605  9 месяцев назад

      ටිකක් අමරුයි තමයි. නමුත් හෙමීන් කරගෙන යන්න.

  • @chammatube1
    @chammatube1 Год назад +1

    බෙහොම ස්තූතියි සර්.... ඔබතුමා හැමදාම ගිටාර් වාදනයට වැදගත් ⁣දේවල් ගෙනෙනවට බොහොමත්ම ස්තූතියි... අද ගෙනාපු දේවල් මමත් ගිටාර් වාදනය කරද්දි අත්දකිනවා සර්. ඒවට හොඳ පිලිතුරක් ඔබතුමා අද දුන්නා. එතකොට සර් අපි වගෙ තරමක් හොඳට වාදනය කරන අය කොහොමද කරන්න ඕන.

    • @heshanmusix9605
      @heshanmusix9605  Год назад

      චමින්ද,,
      අද කරේ timing ගැන.
      අනිත් වීඩියෝ වලදී කියන්න ම්

  • @amithersan9253
    @amithersan9253 Год назад +1

    ❤❤❤❤❤❤

  • @cookingvilla5691
    @cookingvilla5691 Год назад +2

    Sir mama aluth kenk mata guitar ekak ganna ona mokakda kiyala kiyannako sir oyata godak pin .....thns exelent .....

    • @heshanmusix9605
      @heshanmusix9605  Год назад

      F310 එකක් ගන්නවානම් හොදයි නමුත් දැන් ටිකක් ගනන්. ඒක සාමාන්යෙන් standerd මට්ටමේ එකක්‌. නමුත් ඔයාට පහසුවෙන් අල්ලගෙන ගහන්න පුළුවන් ඕනෑම එකක්‌ ok. බලන්න ඕනේ එකම දේ 👉 fret බෝර්ඩ් එකට වඩා ගොඩක් උඩින් කම්බි යනවා නම් ප්‍රෙස් කරගෙන ගහන්න අමාරුයි. පහසුවෙන් කම්බි තද කරන් ගහන්න පුළුවන් එකක් ගන්න බ්‍රෑන්ඩ් එක එච්චර වැදගත් නෑ. ඔයාගේ හැකියාව හදාගන්න ඉස්සෙල්ලම. පස්සේ ඔයාටම තේරෙයි මොකද්ද කරන්න ඕනේ කියලා..
      ruclips.net/video/xuyjHypul4U/видео.html
      👆🏻මේක බලල අදහසක් ගන්න

    • @bilalmohideen7580
      @bilalmohideen7580 11 месяцев назад +1

      Hi Heshan Classical guitar එක හොදයිද මට මේ lesson එක කරන්න.

    • @heshanmusix9605
      @heshanmusix9605  11 месяцев назад +1

      කමක් නෑ තියෙන්නේ classical එකක් නම් එකෙන් කරගෙන යන්න. පුළුවන් නම් steell කම්බි තියන එකකට යන්න

  • @athulakulathunga3315
    @athulakulathunga3315 Год назад +1

    ❤❤❤🙏

  • @NaweenHarshana
    @NaweenHarshana 10 месяцев назад +1

    මට සින්දු කියන්න බැ ඒත් ගිටාර් එකක් ප්ලේ කරන්න ආසයි🙂👍

    • @heshanmusix9605
      @heshanmusix9605  10 месяцев назад +1

      දෙකම පුළුවන් හරියටම ගුරුවරයා කියන දේ කරගෙන පුහුණුවීම් කලොත් 😊😊👍🏻👍🏻

  • @ravindrakarunarathne6071
    @ravindrakarunarathne6071 11 месяцев назад +1

    Sir..., mama me video eka issellm beluwe adayi... song ekaka akuru nethi awasthawlat strum karaddi shot enne nethida...

    • @heshanmusix9605
      @heshanmusix9605  11 месяцев назад

      කාරණේ ටිකක් පැහැදිලි මදි. නමුත් අකුරු නැති වෙලාවලදී වුනත් trumming එක ඒ විදියටම යනවා. අකුර දිගටම ඇදෙන තැන් වලදී beat එක කැඩෙන්නේ නැහැ.. ඒක දිගටම යන්න ඕනේ.. 👍🏻👍🏻

  • @niroshanithakshila-sd1ey
    @niroshanithakshila-sd1ey 9 месяцев назад +1

    Thak you sar.ane sar gitar eka playkaranawa penne nane

    • @heshanmusix9605
      @heshanmusix9605  9 месяцев назад

      සමහර තැන්වල පේනවා. අල්ලගන්න පුළුවන් පුතේ බය වෙන්න එපා.

  • @waruniwathsala6866
    @waruniwathsala6866 11 месяцев назад +1

    D chord eka play karaddi uda kambi dekata gahanawada

    • @heshanmusix9605
      @heshanmusix9605  11 месяцев назад

      සාමාන්යෙන් හැමෝම කියන්නේ D, A වගේ chords ගහද්දි උඩ කම්බි වලට ගහන්න එපා කියලා. ඒවාට කතිර දාල තියනවා. එහෙම කියන්නේ ඒ chords play කරද්දී වැරදි ශබ්දයක් නිකුත් වෙයි, නැත්නම් වැරදි හඩක් එයි කියලයි. නමුත් වරුණි,, අලුත් කෙනෙක් ට ඕක 100% කරන්න බැ.. ඔයා play කරන්න. උඩ කම්බි වලට වදියි ඒක එච්චර ප්‍රශ්නයක් කරගන්න එපා. Box guitar එකෙන් Rythem play කරද්දී හොදට සද්දේ ඕනෙ. ඒ නිසා ගහන්න. නමුත් D අල්ලාගෙන උඩ කම්බි වලට විතරක් ගහන්න එපා. අල්ලන් ඉන්න කම්බි වලටත් වද්දන්න. කාලයක් යද්දී ඔය ගැටලුව නැති වෙනවා. බය වෙන්න එපා practice කරන්න. සින්දු ගහන්න උත්සහ කරනවට වඩා ප්‍රදාන beats ටික ගහලා practice කරන්න.
      All best..

  • @NuwanSameera-jt8qg
    @NuwanSameera-jt8qg Год назад +1

    Aiye oyage 1st lesson eka ewanna

    • @heshanmusix9605
      @heshanmusix9605  Год назад

      ඔය සම්බන්දව ඕක 1. ඔයා මගේ ගිටාර් පටමාලාව බලන්න

  • @ShyamaKumuduni-b8b
    @ShyamaKumuduni-b8b 3 месяца назад

    Class karanne koheda sir thiyenne

    • @heshanmusix9605
      @heshanmusix9605  3 месяца назад

      Online කරනවා. ඒ වගේම visit කරලා කරන්නේ. ඔයා කොහෙද ඉන්නේ??
      0777544761 මේකට msg එකක් තියන්න.
      Thanks

  • @AmithEresan
    @AmithEresan Год назад +1

    ඉතින් කොහොමද සර්....

    • @heshanmusix9605
      @heshanmusix9605  Год назад +1

      අමිත්,,,
      මම හොදින් ඉන්නවා..
      ඔයත් හොදින් ඉන්නවා නේද??

  • @nimalgunaratne2245
    @nimalgunaratne2245 5 месяцев назад +1

    සර්. ඔයාගෙ මුදුනය කල වැඩසටහන්වල පොතක් නැතිද

    • @heshanmusix9605
      @heshanmusix9605  4 месяца назад

      දැනට නෑ... නිමල් මහත්මයා.
      ඉදිරියට කරන්න බලමු

  • @nuwanwijesinghe456
    @nuwanwijesinghe456 Год назад +1

    සර් කියන්නේ පලමු පහලට එකපාරක් ඊලඟට ඊළඟ තුන පහලට එකපාරක් ලෙස ගහන්න කියලද. කරුණාකර අත යන විදිහ පෙන්වන්න

    • @heshanmusix9605
      @heshanmusix9605  Год назад +1

      ෂොට්ස් දෙකයි..
      1/එකක් උඩ ස්ට්‍රීන්ග්ස් හරියට ගහන්න. Down එකක් (උඩ සිට පහලට )
      2/ පස්සේ යට ස්ට්‍රීන්ග්ස් වලට බර කරලා පහලට ගහන්න ( down ) එකක්.
      ඔය විදියට දිගටම වන්, ටු වන් ටු විදියට රිදම් එක ගන්න

    • @nuwanwijesinghe456
      @nuwanwijesinghe456 Год назад +1

      @@heshanmusix9605 🙏

  • @EralNakandalage
    @EralNakandalage 2 месяца назад +1

    Oyage p number eka danawada

    • @heshanmusix9605
      @heshanmusix9605  2 месяца назад

      0777544761 whatsapp එකට‍ msg එකක් තියන්න. මං ඉක්මනට සම්බන්ද කරගන්නම්.

  • @RohanaAthukorala-j6l
    @RohanaAthukorala-j6l 6 месяцев назад +1

  • @upulpriyantha2362
    @upulpriyantha2362 Год назад +1

    ❤❤❤❤

    • @heshanmusix9605
      @heshanmusix9605  Год назад

      Thank you🙏

    • @sanjuwaidyarathne2713
      @sanjuwaidyarathne2713 11 месяцев назад +1

      Beat keeyak teyenawada. Ewage nam monawada

    • @heshanmusix9605
      @heshanmusix9605  11 месяцев назад

      ප්‍රධාන වශයෙන් 7 ක්‌ 8 ක වගේ තමයි අපේ සිංහල සින්දු යන්නේ.
      2/4, 3/4, 4/4, 7/8, 6/8, 6/8 slowrock, රෙගේ, calipso වගේ ඒවා..

  • @aselabandara4257
    @aselabandara4257 Год назад +1

    ❤❤❤

  • @cMajormusic_maliarachchige
    @cMajormusic_maliarachchige 11 месяцев назад +1

    ❤❤❤❤❤

  • @I.v455
    @I.v455 Год назад +1

    ❤❤❤❤

  • @niroshanithakshila-sd1ey
    @niroshanithakshila-sd1ey 9 месяцев назад +1

    ❤❤❤❤