Dubai හෝ පිට රට කට එන අය පරෙස්සම් වෙන්න|ලංකාවෙන් Dubsi වලට Honymoon ගෙන්නල|ජෝඩුවට කරපු _ලු වැඩේ UAE

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 29

  • @Deepa-fd1xz
    @Deepa-fd1xz Месяц назад +1

    Godak watina video ekak ❤❤💐💐👍

  • @JayalathRanasinghe-c6u
    @JayalathRanasinghe-c6u Месяц назад +1

    අයියේ ඔයාගේ වීඩියෝ එක ගොඩක් වටිනවා.🙏🙏🙏

  • @Manurangahasitha34
    @Manurangahasitha34 Месяц назад +1

    මේ වගේ හොරු ගැන සමාජය දැනුවත් කරන එකට ආඩම්බරයි අයියා. ජය වේවා❤

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando Месяц назад +2

    Papatharayo, swabhawa darmayen munta danduwan labewi...mey gana hamadama upades dunnath wada waraddagena thamai obata katha karanne...anukampa karala haki num udaw karanna..loku pinak mey welawe oya karaganna..BUDUSARANAI🙏🙏🙏

  • @sumedaprasanna2070
    @sumedaprasanna2070 Месяц назад +2

    Oyata ping sahodaraya job ekak hoyala denna mehama amaruwe dapu tirisanata paul pitin hedigewila yanna ona

  • @theinnovator3924
    @theinnovator3924 Месяц назад +1

    Photos publish krnna

  • @NimashaWeerakoon-h6e
    @NimashaWeerakoon-h6e Месяц назад +1

    Attatama hari pau aiye mn nm hitanne hodama de e mallilata me davas 5 athulatha .mokak harima job ekak hoyaganna kitchen helper cleaning hari kamak na eyage waifetat qualufication valatama hoyanne natuva monahari job ekak hoyaganna masa 2ka 3k gihin oyalata eka thanaka inna accmadation hoyaganna puluvn vei apahu lankavata enna epa . Mokak hari karannal aiye harima pau aliye

  • @Tharukshi-Hansamala
    @Tharukshi-Hansamala Месяц назад +1

    😢Ki denek kiyla innwada aiye..oyage danuwath kirim walta godk pin

  • @NimashaWeerakoon-h6e
    @NimashaWeerakoon-h6e Месяц назад

    Aiye ada dubai.visit visa enna apu 35.k.lankave airport eken.haravala yavala..balanna e.minissunge salli.aparade aiye

  • @NimashaWeerakoon-h6e
    @NimashaWeerakoon-h6e Месяц назад +1

    Attama mehema minissunva hoyala apahu dubai valata enna barivenna karanna deyak nadda aiye mara thirisan minissune inne

  • @ShyamaleePriyadarshani-pv1hz
    @ShyamaleePriyadarshani-pv1hz Месяц назад +1

    Paw apema aya neda mehema karanne kawada hari walata yana dawasata oya okkotama hambawei

  • @sandunidias5980
    @sandunidias5980 Месяц назад +1

    අපිටත් තියෙනවා ඔය වගේම අත්දැකීමක්.මමයි හස්බනුයි අපි දෙන්නත් දැනට අවුරුදු දෙකකට කලින් ඔය විදියටම උන්නා.අපිත් පොඩි කාමර කෑල්ලක උන්නා පලවෙනි මාසෙම.අපිට එහා පැත්තෙ උන්නේ ලන්කාවෙ කොල්ලෝ පස් හය දෙනෙක්.ඔය විදියටම සල්ලි අරන් ගෙනල්ලා කාමර වල හය හත දාගෙන හිර කරගෙන ඉන්නවා.කන්න නෑ බොන්න වතුර නෑ.ගෙදරට කතා කරන්න wifi නෑ.ඩුබයි වල ඉන්න ලන්කාවෙ ගොඩක් මිනිස්සු ලොකු ලොකු මිනිස් ජාවාරම් කරයො.දෙයියන්ගේ පිහිටෙන් පලවෙනි මාසෙම අපි දෙන්නට රස්සවක් ඉන්න තැනක් සෙරම ලැබුනා.ඩුබායි වගේ රටකට කවුරු හරි නොදන්න කෙනෙක් මාර්ගෙන් යනවා නම් අනේ හොදට හොයලා බලලා යන්න.නැත්තම් සල්ලිත් නැති වෙල කට්ට කාලා ලන්කාවට එන්නයි වෙන්නේ.යන්නන් වාලෙ යන්න එපා කවුරුත් කිවුව පලියට.

    • @SamVlogs.
      @SamVlogs.  Месяц назад

      සම්පුර්ණ ඇත්ත..🤝

  • @dineshbandara8027
    @dineshbandara8027 Месяц назад +1

    Aiye Mata apu job ekek thiyanawa packing helper job ekak 18 interview date thiyanne Ara asarana wela Inna yaluwa ta e interview eka set weida

    • @SamVlogs.
      @SamVlogs.  Месяц назад

      Malli
      Message karanna
      00971559800863
      Thank you 🙏

  • @sweenyfernando8830
    @sweenyfernando8830 Месяц назад +1

    Lankava pathalayoda danna naha neda ??

  • @MangLika-c1l
    @MangLika-c1l Месяц назад +1

    Ane putha ape lankawe මිනිස්සු nam ai mehema karanne balandako e aya kovhchra අසරණ kalade kiyala hithap papuwak nedda me missunta mona lokawalata yande mehema dewal karala magr putha genuth ලක්ෂ 6.500 arn aya job many athin dila job ekata dala තවත් හරියට job ekak ne

  • @ShyamaleePriyadarshani-pv1hz
    @ShyamaleePriyadarshani-pv1hz Месяц назад +1

    Dubai wala inna aya akathu wela me dennata job akak hoyala denna pin

    • @SamVlogs.
      @SamVlogs.  Месяц назад

      🙏🙏👏👏❤️❤️

  • @DilhaniSuranjika-r8d
    @DilhaniSuranjika-r8d Месяц назад +1

    මුන්ට හෙනගහන්න ඕනැ

  • @Shortvideo1731
    @Shortvideo1731 Месяц назад +2

    ඕක කරපු එකා කොහෙද කියලත් කියන්න්න......නම පොටො තියෙනව නම් fb දාන්න.....මට වගේනම් ඕකගෙ ගෙදර ගේට්ටුව ලග ඉදන් වීඩියො කෝල් එක අරන් කිය්න්නෙ අම්මගෙ පදෙන්....සක්කිලි භල්ලගෙ නමත් දාන්න අයියෙ...

  • @AmithRanatunga
    @AmithRanatunga Месяц назад +1

    දැන් ඉතින් කියල වැඩක් නෑ. කොච්චර කිවුවත් අහු වෙනව. දැන් වත් කල්පනාවෙන් වැඩ කරපල්ල.

  • @Shortvideo1731
    @Shortvideo1731 Месяц назад +1

    මෙච්චර ගොං ද ලංකාවෙ මිනිස්සු 😢😢
    ඩුබායි වගෙ රටකට එන්න බර ගානක් දෙන්න තරම්

  • @manalrenuka3278
    @manalrenuka3278 Месяц назад +1

    🎉watinama weediowa

  • @chamaliameresekere
    @chamaliameresekere Месяц назад +1

    මාර pau එයාල 😢 attama මිනිස්සු ai mehema wela තියෙන්නේ. මනුස්සකම kiyana eka gawila wath තියෙනවා da? Haarima අසාධාරණයක් wela තියෙන්නේ.

  • @dilanipriyadarshani1949
    @dilanipriyadarshani1949 Месяц назад +1

    ඇත්තටම ලංකාවෙ අය ඇයි මෙහෙම කරන්නෙ. මිනිස්සු කොයිතරම් පහත් වැඩ කරනවද සල්ලි නිසා. ඔයාගෙ මේ දැනුවත් කිරීම් ගොඩක් වටිනවා අයියේ.