Oba Langa Nathi Me Sasare (ඔබ ළඟ නැති මේ සසරේ) | Gration Jayamaha

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 52

  • @mudithahemachanra152
    @mudithahemachanra152 Год назад +12

    ඉස්සර අපි පාසල් සමයේ අහපු මේ ගීය .... දැන් අහනකොට ආපහු ඒ තුරුනු වියට මනසින් යැවෙනව ....❤❤

  • @kumuduniperera
    @kumuduniperera 18 дней назад +1

    Rookanthage kiyalai hithagana hitiye😢😢

    • @Sahan.kaushika
      @Sahan.kaushika 14 дней назад

      Rookantha ge lyrics and music ekai..

  • @Kandy-l4r
    @Kandy-l4r 2 года назад +6

    අහන්න අහන්න අාසයි හමදාම අාදරෙයි කියලා නිමකරන්න බැහ රත්තරං හඩ

  • @ErandiJayasinghe
    @ErandiJayasinghe 3 года назад +16

    ඔබ ළඟ නැති මේ සසරේ
    තනිකම දැනුනා අඳුරේ
    පැතුවා ඔබෙ සිසිල උනුසුම් කතරේ
    ඔබ මා ළඟ නැති අතරේ
    රන් දේදුනු පෑයූ දා
    ඔබ හා මා එක්වුදා
    මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා
    පොද වැස්සක අපි දෙන්නා

    • @JamesParker-lw2yo
      @JamesParker-lw2yo 3 года назад +1

      Pls put the remaining lyrics too. Thanks!

    • @ErandiJayasinghe
      @ErandiJayasinghe 3 года назад +5

      ඔබ ළඟ නැති මේ සසරේ
      තනිකම දැනුනා අඳුරේ
      පැතුවා ඔබෙ සිසිල උනුසුම් කතරේ
      ඔබ මා ළඟ නැති අතරේ
      රන් දේදුනු පෑයූ දා
      ඔබ හා මා එක්වුදා
      මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා
      පොද වැස්සක අපි දෙන්නා
      විළඳ පොරි ඉහලා අපට සුභ පැතුවා
      අසිරි හඞ දිලා මංගලම් කීවා
      සුවඳින් පිරි හසරැල් ඔබේ මගෙ මුවඟට ලං වූවා
      ඔය රුව මගෙ නෙතු දුටුවා
      ඔබ ළඟ නැති මේ සසරේ ......
      සඳ කිරණ වැදිලා මල් සුවඳ දැනිලා
      පිණි දහඩිය වැටිලා ඔබෙ මුහුණ තෙමිලා
      ඔබ හා මෙමා දෙදෙනෙක් කියා සිතුවා ඉවරයි සිතුණා
      රැය පහන් කලා දෙදෙනා
      ඔබ ළඟ නැති මේ සසරේ .......

    • @ranganasajee
      @ranganasajee 2 года назад +3

      යාළුවෙලා බැදල හනිමූන්යනකම්ම ගීතයෙ තියෙනව

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 7 месяцев назад +1

      @@ErandiJayasinghe thank you,,, harimea lassani 💐❤️🙏🙏🙏

  • @deepthikiriellawijerama9344
    @deepthikiriellawijerama9344 Год назад +1

    Oba langa nethi may sadaray
    Thanikama denunaa andure .......
    Pathuwa obay .... sisila unusum kayharay
    Oba maa panga maethi atharay !!!
    What a eautiful song
    .

  • @niruparajapakse649
    @niruparajapakse649 3 года назад +6

    One of the most beautiful songs of yesteryears.

  • @priyanganimalkanthi454
    @priyanganimalkanthi454 3 года назад +3

    godaaak ලස්සනයි 🌹🌹🌹

  • @vidanapathirana8255
    @vidanapathirana8255 11 месяцев назад

    Nice ❤

  • @shanthimihirani4505
    @shanthimihirani4505 2 года назад +2

    Lassanai sinduwa 🥰🥰🥰

  • @dimuthumadushanka7853
    @dimuthumadushanka7853 Год назад

    Sunflower bass and Tempo❤❤❤❤

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 2 года назад +1

    හදවතේ ඇදුන සිංදු

  • @nadeeshawijesundara6420
    @nadeeshawijesundara6420 2 года назад +2

    ආසම ගීතයක් ❤

    • @ganeshankadiravelu2425
      @ganeshankadiravelu2425 2 года назад +1

      Me too atheethaya mathakkaradhena sundhara geethaya Grazon ge handin......🥺❤️

  • @fernandomallika8069
    @fernandomallika8069 6 месяцев назад

    Oyaga lassan sihovli obata jaya bi 🎻🎻✝️👌🏻💯💯💯💯💯💯💯💯

  • @paradunaadare7830
    @paradunaadare7830 3 года назад +10

    Is this original singer?

  • @GayathriManojan
    @GayathriManojan 2 дня назад

    ❤❤❤❤🎉🎉

  • @kushanprasanga1184
    @kushanprasanga1184 Год назад +1

    ❤❤❤❤❤❤

  • @Thusithusi-m2v
    @Thusithusi-m2v Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwanthikaruwanthika7747
    @ruwanthikaruwanthika7747 5 дней назад

    😊

  • @antonperera1436
    @antonperera1436 2 года назад

    Praise the LORD...me mage Holy FATHER ta kiyanne kiyala hithenawa

  • @dammikasenavirathna5334
    @dammikasenavirathna5334 7 месяцев назад

    😊😊❤❤

  • @rjayawardena1201
    @rjayawardena1201 3 года назад +2

    😍

  • @dsilva1099
    @dsilva1099 7 месяцев назад

    👍🏼🙏🙏🙏🙏🙏💖💖💖💖

  • @foxcy7762
    @foxcy7762 3 года назад +1

    ❤️❤️❤️

  • @nadeeshawijekoon7252
    @nadeeshawijekoon7252 3 года назад +3

    👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @darshanasampath109
    @darshanasampath109 2 месяца назад

    රැකාන්ත මොකෙක්ද ගේුෂන් ජයමහට❤❤❤❤❤❤ රැකන්තයා හුකියනවනෙ නරියාවගේ

    • @Sahan.kaushika
      @Sahan.kaushika 14 дней назад

      Rookantha thma yako meka liyla music krla thynne. Danna deyk kiypn

  • @fernandomallika8069
    @fernandomallika8069 6 месяцев назад

    💯💯🎻🎻🎻🎻👏🏻👏🏻💯💯🙏🙏🙏🙏🔥

  • @Milandhanushka379
    @Milandhanushka379 18 дней назад

    😔

  • @sadpabian4843
    @sadpabian4843 11 месяцев назад

    This song hindi song's melady .sung by hindi lady singer . I lisened it radio chanel recently . After i accepecteded it . Melady copy .saman de silva also fone that hindi song's melody
    Sssare pathu vilase .oba ma soya aave . Song .

  • @fernandomallika8069
    @fernandomallika8069 6 месяцев назад

    Mataanwasy vidoa dann apa mama ka.hi na maga sansim iwari 🎻💯⭐️⭐️✝️

  • @CHERISHMUSIC-wg4nq
    @CHERISHMUSIC-wg4nq 7 месяцев назад

    Lassana song 1k music remake karala taka toku karala 😢

  • @isuruperera89
    @isuruperera89 4 года назад +3

    👍

  • @KavishkaRathnayake3006
    @KavishkaRathnayake3006 7 месяцев назад +1

    මම හිතුවෙ මේක රූකාන්තගෙ song එකක් කියල

    • @ganeshankadiravelu2425
      @ganeshankadiravelu2425 4 месяца назад +3

      oya 2k kids dha.....api 70s ape tharuna kaale harima lassanai love keruwe wiswasen hora boru nehe .....Mae wage Sindhu ehuwama lover witharai mathak wenne...... Grashan jayamaha niyamai, Rukantha ❤

    • @yohanpramudith5222
      @yohanpramudith5222 4 месяца назад

      Lyrics Music Rookantha. ekai e wage hithenne

  • @laleendrasamarakoon614
    @laleendrasamarakoon614 Год назад

    222222

  • @dammikasanath916
    @dammikasanath916 2 года назад

    Sari.exxxxsalant,a

  • @matheeshaarani7157
    @matheeshaarani7157 Год назад

    ❤❤❤

  • @dileeepadileepa2464
    @dileeepadileepa2464 Год назад

    ❤❤❤