New village chicken farm after 6 months | How to Start a Poultry Farm | Village poultry management

Поделиться
HTML-код
  • Опубликовано: 31 окт 2024

Комментарии • 184

  • @lakshithavlogs
    @lakshithavlogs  2 года назад +18

    කිකිළියෝ 55 මාසෙට බිත්තර 1500යි වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න - ruclips.net/video/K-yLrIkbDzE/видео.html

  • @vihagafernando2134
    @vihagafernando2134 2 года назад +13

    කාලීන වැඩසටහනක්..
    නිරන්තරයෙන්ම දැනුම ලබාගැනීමට හා දැනුම බෙදාගැනීමට ඔබතුමා අපි වෙනුවෙන් ඉදිරිපත් කරන වැඩසටහන් බොහොම වටිනවා.
    ඔබතුමාට බොහොම පින් සිද්ධ වෙනවා, තෙරුවන් සරණයි.

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад +1

      හදවතින්ම ස්තූතියි අපිත් සමග අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න

  • @adorablenature5592
    @adorablenature5592 Год назад +3

    හඬේ.. 🤣 ඔය කුකුලන්ටත් අදහස් දක්වන්න ඉඩක් දීපංකො .. උන්ගෙ සද්දෙ 😄😄 . සුපිරි වීඩියෝ එක 🔥

    • @lakshithavlogs
      @lakshithavlogs  Год назад

      උං බන් අදහස් දක්වනවා සැර වැඩියි 🤣🤣 හදවතින්ම ස්තූතියි සහෝ අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 😍😍🙏🙏

  • @sugathvikrama9821
    @sugathvikrama9821 3 месяца назад +1

    කිකිළියක් ගැන දන්නේ නැති ගෝයීයෝ අපිට කියා දෙන්න යනවා අයියෝ ඩොලර්😮

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 года назад +6

    ගොඩාරියක්. වටිනවා.ස්තූතියි අයියේ.

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад

      හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න

  • @malaniedickwellamalaniedic4587
    @malaniedickwellamalaniedic4587 2 года назад +3

    වැදගත්වැඩ සටහනක්‌ බුදුසරණයි

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад +1

      හදවතින්ම ස්තූතියි ඔබට දිගටම ඉන්න අපිත් එක්ක

  • @subashanasenarattne4314
    @subashanasenarattne4314 2 года назад +2

    වැඩ සටහන හොඳයි ඒත් ⁣මේ අයියා කියන දේ පැහැදිලි මදි මොකද එයාගෙ කටේ විටක්.

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад

      හම් .. හදවතින්ම ස්තූතියි

  • @sameerasrimaduka3446
    @sameerasrimaduka3446 2 года назад +6

    ඔය ගොවිපලේ ගොඩක් වැරදීම් තියෙනවා . ඔබතුමා යූටියුබ් එකක් හැටියට ඉදිරි ගමනක් යන්න අවශ්‍ය නම් . හොඳ දේවල් මිනිස්සුන්ට දෙන්න . නැත්නම් අපේ රටේ ගන් කුකුල් ව්‍යාපාරය තවත් පහතට ඇද වැටේවි

    • @ayeshajayasekara9111
      @ayeshajayasekara9111 2 года назад

      Ewa gana danuwath krnn puluwanda

    • @egodagemedi5793
      @egodagemedi5793 2 года назад

      Oyage telephone number eka danna puluwanda whatsapp number eka tama awasya karunakara danna

  • @nilanjayawardena9215
    @nilanjayawardena9215 9 месяцев назад +1

    Godak watinawa kukul kuduwath piliwelata lassanata hadala thiyenawa ❤️

  • @sarahsirlank2339
    @sarahsirlank2339 Год назад +1

    ස්තූතියි ඔයාට මමචමිපිකානංගිට කතා කලා ඔයාට පින්. බුදුසරනයී පරිස්සමට වැඩ කරගන්න බුදුසරනයී ඔයාට

    • @sarahsirlank2339
      @sarahsirlank2339 Год назад

      ගොඩක් පින්. බුදුසරනයී පරිස්සමට වැඩ කරගන්න බුදුසරනයී ඔයාට

  • @sunilsantha3677
    @sunilsantha3677 2 года назад +37

    ඔය වගේ වැඩසටහනක් කරන වෙලාවටවත් විට නොකා ඉන්න බැරිද

    • @___senuramorathanna___3385
      @___senuramorathanna___3385 Год назад +2

      Baa puluwan deyak krpn

    • @___senuramorathanna___3385
      @___senuramorathanna___3385 Год назад +8

      විඩියෝ එකෙන් ගන්න තියන දෙයක් ගන්නෙ නැතිව චීත්තකෑලි හොයනවා 😏

    • @musicmood4873
      @musicmood4873 Год назад +1

      Ow bn ganna තියන දේ ganin අනුන්ගේ reddawal hoyanne nathuwa e manussaya witak kanne වෙන mokuth nemi

    • @sanjeewasanjugamage5281
      @sanjeewasanjugamage5281 Год назад +5

      Ubla wage un hinda me rata thama දුප්පත් 😂 yako video eken dena upadesa ganim. Pukwal hoynnathiwa. 😅

    • @camisathsara1457
      @camisathsara1457 Год назад +2

      Thota thina amaruwa mokadda santhayo

  • @GayanIndika-ec4wn
    @GayanIndika-ec4wn 6 месяцев назад +1

    වටිනා වැඩසටහනක් ........මටත් පරන මාලු දැලක් හොයා ගන්න උදව් කරන්න පුළුවන් ද

    • @lakshithavlogs
      @lakshithavlogs  6 месяцев назад

      හදවතින්ම ස්තූතියි ඒවා ගන්න අදුරන ධීවර කර්මාන්තය කරන කෙනෙක්ම ඕනී නැත්තම් එයාලා දෙන්නෙ නෑ යාලූ

  • @sarahsirlank2339
    @sarahsirlank2339 Год назад +1

    ලක්ෂිත අයියේ. කිකිළිය න්.විකුණනවා නමි.කියන්න. මම.ගන්න හොයනවා තියෙනවා වානම් නමි බලයක් දාන්න ඔයා ගේ වීඩියෝ බලනවා මම බුදුසරනයී

    • @lakshithavlogs
      @lakshithavlogs  Год назад

      හදවතින්ම ස්තූතියි

    • @hehjeie306
      @hehjeie306 Год назад +1

      ඔයාට.කිකිලියෝ.ඔනද

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 Год назад +1

    කුකුලන්ට දෙන බෙහෙත් මොනවද ලෙඩට නිකන්ම merila යනවා කුකුලෝ හේතුව මොකද්ද මේ දවස් වල wessa නිසා උන hedilada එයාලට පොඩ්ඩක් විස්තර dena ගන්ට පුලුවන්ද මහත්තයා

    • @lakshithavlogs
      @lakshithavlogs  Год назад +1

      හොදම දේ ළගම පශු වෛද්‍යවරයට පෙන්වන එක ඉක්මනටම ❤❤

    • @Umeiraahamed1980
      @Umeiraahamed1980 Год назад +1

      @@lakshithavlogs ok තැන්ක්ස්

  • @srimalidharmapala-zi1eo
    @srimalidharmapala-zi1eo 5 месяцев назад +1

    Kukul petaw ta bada yanawa wathura wge . Monada denna one beheth

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍

  • @ඉරේෂ්ශෂිමාල්
    @ඉරේෂ්ශෂිමාල් 2 года назад +5

    👍👍👍

  • @dinushaasanka6602
    @dinushaasanka6602 Месяц назад +1

    බිත්තර දාන කාලෙ ඉවර උනාම සත්තුන්ට මොකද කරන්නෙ ?

    • @lakshithavlogs
      @lakshithavlogs  Месяц назад

      විකුණනවා කීවා ❤️

  • @thilangikafernando9304
    @thilangikafernando9304 2 года назад +2

    අපි කැළණියේ කුකුල් පැටවු මිලදී ගැනීමට හැකි තැනක් කියන්න පුලුවන්ද .

  • @amalperera3074
    @amalperera3074 2 года назад +5

    ගොඩක් හොදයි 👍👍👍👍

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад +2

      නිරතුරුවම අපත් සමග ඉන්න ඔබට හදවතින්ම ස්තූතියි අමල් සහෝදරයා

    • @amalperera3074
      @amalperera3074 2 года назад +1

      @@lakshithavlogs අනිවාර්යයෙන්ම ඔබ තුමාගෙ සියලුම වැඩසටහන් මා නිතරම බලනව.👍👍👍👍

  • @madushankanayanakwpathiran7719
    @madushankanayanakwpathiran7719 2 года назад +2

    විඩියෝ එක හොදයි .මමත් මේ විදියට ගම්කුකුල්ලු හදනවා.......කොටුව වටේ තණකොළ තියෙනවා ....ඒ තණකොළ කුකුල්ලු කොට කොට කනවා...

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад

      නියමයි හදවතින්ම සුභ පතනවා ඔබේ ව්‍යාපාරයට දිගටම ඉන්න අපිත් එක්ක

  • @vishwanivishwani8900
    @vishwanivishwani8900 Год назад +1

    Gam kikili yek biththara danna kochchara kalayak yanawada

  • @ShehanDhanushka-d6b
    @ShehanDhanushka-d6b 9 месяцев назад +1

    Iasanai vadi jaya veva

    • @lakshithavlogs
      @lakshithavlogs  9 месяцев назад

      හදවතින්ම ස්තූතියි 🙏🙏😍

  • @slrajaratacricket4173
    @slrajaratacricket4173 2 года назад +2

    සුමුදු aiya ❤️❤️💪

  • @bawanthaprasad4914
    @bawanthaprasad4914 11 месяцев назад +1

    Saththu kiyakatada me pachas 20k wage kotu karala thiyenne 🤔

    • @lakshithavlogs
      @lakshithavlogs  11 месяцев назад

      75ක් 100ක් වගේ ඇති

  • @AsankaNishantha-c2s
    @AsankaNishantha-c2s 4 месяца назад +1

    Patau ganna tinkomale patte natda

    • @lakshithavlogs
      @lakshithavlogs  4 месяца назад

      එහෙම දන්නේ තැනක් නම් නෑ යාළු 😍😍

  • @ktv2943
    @ktv2943 2 года назад +3

    පිරිමි සතුන් සිටින විටදී රකින කිකිලියන් හටගනී.කිකිලිය පට්ටි නොවැටුනොත් රකින බිත්තර තුලින් පැටවුන් බිහිනොවේ.

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад

      ඔබේ වටිනා දැණුම අපිත් සමග බෙදාගත්තට හදවතින්ම ස්තූතියි අපිත් එක්ක දිගටම ඉන්න

  • @pradeepuduwavidana2067
    @pradeepuduwavidana2067 2 года назад +1

    බිත්තර හතක් රක්කවන්ඩ කිකිළි මහන්සි කරන්නෙ අපරාදෙ 13ක් විතර එකපාරට තියන්න කියන්න. බිත්තර පෙට්ටියක් හදන්න ඕනෙ එයාලට බිත්තර දාන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад +1

      ඔබේ අදහස ගොඩාක් වටිනවා මට , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න අපිත් එක්ක

  • @jagatheshankarunaratne139
    @jagatheshankarunaratne139 2 года назад +1

    Machan ahenna haha Mike eka Saha Camara ekka paaanya karanna .ookata tawa hadana Lada bath owwath dawn

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад

      ෆෝන් එකෙන් ඉස්සරහට කැම් එකක් ගන්න ඉන්නෙ සහෝ හදවතින්ම ස්‍තූතියි ඔබට දිගටම ඉන්න අපිත් එක්ක

  • @samadarachathurani1400
    @samadarachathurani1400 2 года назад +1

    🔥good

  • @s.aperera2558
    @s.aperera2558 2 года назад +1

    ඔය කටේ තියෙන බුලත් විට විසිකරලා මේ විඩියෝ එකට සම්බන්ද වුනානම් හොදයි නේද ? බුලත් කෙල කටේ තියාගෙන සමහර අවස්තාවල කතා කර ගන්නත් බැහැ නේද කෙල ගහනවා අකින් කට පිහදානවා හරිම අප්‍රසන්නයි.

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад

      ඒක ඇත්ත උඩින් හපේ නේද සහෝ හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Год назад +1

    ♥️

  • @nishanthaajith5425
    @nishanthaajith5425 2 года назад +1

    මමනම් හොද දෙයක් විදිහටයි දැක්කේ.බුස

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад

      හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් ගොඩාක් වටිනවා මට දිගටම ඉන්න අපිත් එක්ක

  • @chamalbandhara9669
    @chamalbandhara9669 2 года назад +1

    Ela

  • @chamarasampath7832
    @chamarasampath7832 2 года назад +2

    Akko aruge kate thiyana hape visi krala inna kiyahan. Nettham kala ewarawenakan edahan bn video aka karanna😁😁

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад +1

      එහෙනම් තවත් බලගෙන ඉන්න වෙනවා සහෝ ......... හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්නෝ..........

  • @rashmikalasith1414
    @rashmikalasith1414 2 года назад +1

    ඔයාලා බෙලිදන්ඩො කියන උන්ට අපි කියන්නෙ මැලේසියන්ලා.. කියලා......

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад

      නොදන්න දේ දැනගන්න ඔබේ අදහස් ගොඩාක් ව්ටිනවා , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

    • @samankumar3218
      @samankumar3218 2 года назад +1

      නෙකඩි නෙක් ගමිකුකුලන් වර්ගයක් තමයි

  • @SenkadagalaTv
    @SenkadagalaTv 2 года назад +2

    💞💞💞👍👍👍👍චන්දික

  • @malaniedickwellamalaniedic4587
    @malaniedickwellamalaniedic4587 2 года назад +1

    👍👍👍👍👍

  • @sriyanirajapaksa9361
    @sriyanirajapaksa9361 Год назад +2

    kuduwata nariyek penala un bayawela .

  • @darshanichamara5664
    @darshanichamara5664 2 года назад +1

    කොච්චර කාලයක් හොදට බිත්තර දානවද

  • @dinushikadinushika7244
    @dinushikadinushika7244 2 года назад +1

    ඒ දැල මොකක්ද මිලදී ගන්නේ කොහොමද

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад

      මේක නම් මාලූ දැලක් සත්තුන්ට එලියට යන්න බැරි වෙන්න හයිය දැලක් භාවිත කරන්න පුලුවන් හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @damithds4237
    @damithds4237 2 года назад +2

    Gam කුකුළු ganna tanak කියන්න පුළුවන් da

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад

      sumudu -071 7263617 කතා කරන්න හදවතින්ම ස්තූතියි සහෝදරයා අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @madhuariyasinghe9139
    @madhuariyasinghe9139 2 года назад +1

    කුකුළො නෙවෙ නේද බිත්තර දාන්නෙ අයිය😆😆😆

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад +1

      කිකිලි දානවා කුකුළා............. අනේ මන්දා කෝල් කරලා කියන්නම් හොදද ?.......

    • @ranjanisriyalatha5590
      @ranjanisriyalatha5590 2 года назад

      Ara samahara pirimintath kiyanne kukulawage kiyala,

  • @LuckyNkb
    @LuckyNkb 20 дней назад +1

    ai kuduwa athula theth wenne.aluthin dahaiya maru kalath dawas kipekin ayeth thethai

    • @lakshithavlogs
      @lakshithavlogs  19 дней назад

      උල් දිය දානවද , ❤️

  • @anuruddhadinesh8708
    @anuruddhadinesh8708 Год назад +1

    MALLE..OYA AEYAGEE NO..1 DANA MATA

  • @veekitemple9482
    @veekitemple9482 Год назад +1

    ගිනි කුකුල්ලු කියන්නේ ගං කුකුල්ලන්ටද?

    • @lakshithavlogs
      @lakshithavlogs  Год назад

      නෑ ගිනි කකුල්ලු කියන්නේ වෙනම වර්ගයක්

  • @bestshopping2890
    @bestshopping2890 Год назад +1

    Kukulan kidenek innawada othana

  • @kumarasiriva5370
    @kumarasiriva5370 5 месяцев назад +1

    Kate thiyan vita vsik karapan macho 😂😂

  • @NirashaSubani
    @NirashaSubani Год назад +1

    𝙉𝙄𝘾𝙀 ...❤❤❤

  • @krishanmahesh2868
    @krishanmahesh2868 2 года назад +1

    Mata oya watakarana nilon del ganna thenak kiyannako danna kenek

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад +1

      හාර්ඩ්වෙයාර් වල බලන්න පොඩ්ඩක් මමත් හොයලා බලන්නම් , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @nalakapiyasena1654
    @nalakapiyasena1654 Год назад +1

    Aiye kukul patau ganna tiyenne koheda

    • @lakshithavlogs
      @lakshithavlogs  Год назад

      මට මේ අංකයට මැසේජ් එකක් දාලා තියන්න මම හොයලා දෙන්න බලන්නම් 0711855503

  • @thiliniranasingha6368
    @thiliniranasingha6368 2 года назад +1

    ❤❤👍💪

  • @nadeekapriyadarshani2759
    @nadeekapriyadarshani2759 Год назад +1

    දවසට බිත්තර 3 දානවද කැම මොනාද

    • @lakshithavlogs
      @lakshithavlogs  Год назад +1

      දවසට බිත්තර එකයි එක සතෙක් දාන්නේ ලේයර් කෑම දෙන්නේ අමතරව කොල වර්ග හූසාල් වගේ දේවල්

  • @wimukthihansamith3198
    @wimukthihansamith3198 2 года назад +1

    අයියෙ අර බෙලිදඩු කියන කුකුල්ලුන්ගෙ විද්‍යාත්මක නම negat neck

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад

      හදවතින්ම ස්තූතියි ඔබේ දැනුම අපිත් එක්ක බෙදා ගත්තට දිගටම ඉන්න

  • @supunesupune9935
    @supunesupune9935 2 года назад +1

    ෂා....අලුත්එකක්.නේද

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад +1

      හදවතින්ම ස්තූතියි ඔබට තෙරුවන් සරණයි!

  • @darshanichamara5664
    @darshanichamara5664 2 года назад +1

    කොච්චර කාලයක් හොදට බිත්තර දානවදග

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад

      අලුතෙන් පටන් අරගෙන මාස 4ක් විතර ගිහින් තියෙන්නෙ ඔයාට විස්තර පහල ඩිෂ්ක්‍රිප්ෂන් එකේ අංකයට කතා කරන්න , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @samanthagayan5348
    @samanthagayan5348 2 года назад +7

    ඔය මනුස්සයට බුලත් විට කන්න එපා කියන්න, කතා කරනකොට අප්‍රසන්නයී

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад

      ගම් වල මිනිස්සුනෙ සහෝ ස්තූතියි ඔබේ අදහසට දිගටම ඉන්න අපිත් එක්ක

    • @madebychandani4016
      @madebychandani4016 2 года назад

      True ...

    • @hehjeie306
      @hehjeie306 Год назад

      වෙිවැල්.කැටිය.සුමුදු

  • @pmkumari5593
    @pmkumari5593 2 года назад +1

    වියාපාර ය ට සම්බන්ද වෙන්නේ කොහොමද

  • @hirunchanmira7705
    @hirunchanmira7705 2 года назад +2

    ලක්ෂිත oya niuamai

  • @perera9101
    @perera9101 2 года назад +2

    Super 👌🐔

  • @uddikadisanayaka3927
    @uddikadisanayaka3927 7 месяцев назад +1

    mu puduma widiyata wita kanne

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍🙏

  • @darshanichamara5664
    @darshanichamara5664 2 года назад +1

    එක සතෙක්ට ගැම්කියක් දෙනවද දවසට

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад

      මගෙ ක්මියුනිටි එකේ කලින් දාලා තිබුනා චාර්ට් එකක් ඒක බලන්න ඒත් ගම් කුකුලන්ට ඒ විදිහට ඕනී නෑ හූසාල් බත් කොල වර්ග වැඩියෙන් දෙන්න , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @ev5986
    @ev5986 2 года назад +3

    Bittarayaka mila kiiyada me dawaswala

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад

      දැන් නම් 40ට වැඩියි යාලූ හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @illangakoonmudiyanselageba7343
    @illangakoonmudiyanselageba7343 2 года назад +2

    I have a pet hen, she is 8 years old now

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @traandmunireach1942
    @traandmunireach1942 2 года назад +1

    👍🐓

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад

      හදවතින්ම ස්තූතියි ඔබට දිගටම ඉන්න අපිත් එක්ක

  • @nishanthinishanthi2203
    @nishanthinishanthi2203 2 года назад +1

    Ane rakinakikileyak gannabaryd, hodawadak 🐣🐤🐤🐤🐤🐤🐤

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад

      පලවෙනි කමෙන්ට් එකේ අංකයට කතා කරන්න හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @beriya756
    @beriya756 5 месяцев назад

    Kukullu neththn rekma weten nedd

  • @HhHh-bo8yp
    @HhHh-bo8yp 2 года назад +1

    Ma govipala kohada tinna danuwath kalata godak sthuti

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад

      මැදවච්චිය රත්මල්ගහ වැව කියන පරදේශයේ නො එක පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා සහෝ හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න අපිත් එක්ක

    • @HhHh-bo8yp
      @HhHh-bo8yp 2 года назад +1

      @@lakshithavlogs Reply karata godak sthuti 👍🏻❤️

  • @nandanakumara4853
    @nandanakumara4853 Год назад +1

    පැටවු ගන්න තැනක් දාන්නකෝ

    • @lakshithavlogs
      @lakshithavlogs  Год назад

      ඉදිරියේදී ගේන්නම්

  • @uddikadisanayaka3927
    @uddikadisanayaka3927 7 месяцев назад +1

    wite wisikarapanko

    • @lakshithavlogs
      @lakshithavlogs  7 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 🙏🙏😍😍

  • @ruktv7629
    @ruktv7629 2 года назад +1

  • @RajarataFarming
    @RajarataFarming 2 года назад +2

    බේලි දන්ඩො නෙවෙයි ඔය නෙකන් නෙඩ්

  • @Foodceylon
    @Foodceylon Год назад +1

    දැන් ගන්කුකුලු බිත්තරයක් කියද?

  • @827kuma
    @827kuma 2 года назад +3

    It's really irritating how u handle the camera. You should learn how to do it alone 😅

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад

      Working on the phone bro. Hope to get a camera in the future, your idea is very valuable to me, stay tuned with us

  • @megajanaki9051
    @megajanaki9051 2 года назад +2

    Mama gawa godak ennawa gam biththara denna puluwan ona tharam

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад

      ගෙවල් කොහෙද ෆෝන් නො එකක් දාන්න මට , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න අපිත් එක්ක

    • @ShehanDhanushka-d6b
      @ShehanDhanushka-d6b 9 месяцев назад

      Oya koheda namber eka danda

  • @HANSI428
    @HANSI428 Год назад +1

    මට කිකිලියන්ට දටන්න පුලුවන් හොද කෑමක් කියන්නකෝ

  • @kelumasitha2765
    @kelumasitha2765 2 года назад +1

    පැටවුන් ganna puluwan da

  • @wijesirimuththettowage5202
    @wijesirimuththettowage5202 2 года назад +1

    Parisara hitha kamee satwa govipalak

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 года назад +2

    Godaak hodai karanna asai eth kohomada kaama hoyanna.

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад +1

      කෑම තියෙනවා අයින් කරන බත් හාල් කුඩු මෝලකින් අඩුවට ගන්න පුලුවන් අයින් කරන පලා වර්ග, කඩේ කෑම දෙන්න තියෙනවා හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @vsacadamy4683
    @vsacadamy4683 2 года назад +1

    Oya kukulata kiyanne nekat nek kiyala

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад

      hadawathinma sthuthi sahodaraya obe danuma apath samaga beda gaththata digatama inna

    • @kusumnanda1071
      @kusumnanda1071 2 года назад +1

      Ne bro ethana warga godak innawa

  • @TSKZEUSGAMING
    @TSKZEUSGAMING 2 года назад +1

    Ml

  • @ayeshajayasekara9111
    @ayeshajayasekara9111 2 года назад +2

    Koheda meka thiyenne

    • @slrajaratacricket4173
      @slrajaratacricket4173 2 года назад +1

      Rathmalgahawewa . Wewelketiye 🤛

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад

      ඔන්න යටින් යාලුවෙකුත් දාලා තියෙනවෝ ( මැදවච්චිය / රත්මල්ගහ වැව , වේවැල්කැටිය ගමේ , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න අපිත් එක්ක

  • @chamindagunathilaka9552
    @chamindagunathilaka9552 Год назад

    Bulath hape

  • @FernandoPubudu-zg8ht
    @FernandoPubudu-zg8ht Год назад

    Bulat kela tika visikaranna kiyapan okat

    • @lakshithavlogs
      @lakshithavlogs  Год назад

      කිව්වා කිව්වා 🤣🤣

  • @HANSI428
    @HANSI428 Год назад +1

    මගේ කිකිලියෝ 8 ඉන්නවා ඒ උනාට බිත්තර දාන්නේ එකයි ඇයි ඒ

  • @sarathkuruvutasarathkruvit3433
    @sarathkuruvutasarathkruvit3433 2 года назад +1

    nabare denawada aiye

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад

      සුමුදු අයියගෙ නො එක පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා සහෝ , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න අපිත් එක්ක

  • @chandhanisuranghi105
    @chandhanisuranghi105 Год назад +1

    Mata meyage nambar ekak ganna puluwanda

  • @pathirana...3379
    @pathirana...3379 2 года назад +1

    👩‍🏭👩‍🏭💖💖💖

  • @shanakakumara2454
    @shanakakumara2454 6 месяцев назад +1

    Cntk no ekak dannako

    • @lakshithavlogs
      @lakshithavlogs  6 месяцев назад

      වීඩියෝ එකේ තියෙන අංකයට ගන්න 😍😍

  • @ranjithbandara5667
    @ranjithbandara5667 2 года назад +1

    me.kukul.qkotuwe..k1i.danak.danna.puluwanda

  • @parindyakarunarathna9904
    @parindyakarunarathna9904 2 года назад +1

    👍❤️