Damn Stephanie’s determination is way above the clouds... Excellent work done by both of you’ll... Credit should goes to Dushantha too.. Also i think she should do more cover songs from the previous list...
Amazing amazing 🔥🔥 The song finally went unthinkable..❤you are awsome like fire.. 🔥But Dushyanth aiya did the hardest job here 😋😋😋 congratulations stefeni akki and aiyaa..love you..❤❤❤
Ooooh my god... finally... you accomplished that challenge successfully akki... excellent pronouncing... ♥️♥️♥️♥️ wish all the very best for both of you... ♥️♥️💐💐
A great example for all of us is that there is nothing we can do. Actually in your own words darling, "හද පත්ලෙන්ම අපි ආදරෙයි". Good luck both of you and May god bless. 💖❤️
wow, what an effort and talent.. we would love to see Stephanie's awesome performances in Voice Teen Sri Lanka... well done both both of you. what a proud moment for us... good luck guys.. keep it up.... much love
අක්කියෝ.සුපිරි ආා..කෝ බලන්න ඒ කපල් එකට ආදරේ කට්ටිය..❤️🙄🙄😍😍😍😍😍😍😍😘😘😘
ඒක නම් මරු...
මුලින් සිංහල බෑ කිව්වෙ බොරුවටද මන්ද...
ඇත්තටම ආදරෙයි 👍👍👍
අනිවාර්යයෙන්ම ❤️
mee too
හල්පාරු කථාව වලට නැමෙන්නේ නැති "යුගයේ ජෝඩුව"WELL DONE. 👏👏👏👏💪💪💪💪💪
අනිවා
Ow
Hm
Ow
Aniwa.
මම stephenita ගොඩක් කැමති ආදරෙයි කිසිම බොරු ආටෝප නැති ඉතාම සරල නිහතමානී කමට තමයි වැඩියෙන්ම 😍 දෙන්නටම සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි
Yeah I believe ur idea..Superb..😍
වාව් වාව් කෙල්ල ඇතැරියේ නෑ නේද. ඔන්න දුන්නා බැටේ කස්ටියට දුවන්න. හැමෝම හිතුවේ බැ කියලනේ.. ෂා නියමයි. සුපිරි ආ.. ❤️👌👌👌👌😊😊😊😊😊😊😊😊🤗
නියමයි ස්ටෙෆනි. චැලෙන්ජ් එක බාරගත්තා වගේම නියමෙට වැඩේ කලා. ඒ වගේම සිංහල සර්. 😍 වයිෆ්ව ගොඩ දැම්මා. හරිම ලස්සනයි . ආදරෙයි දෙන්නටම ❤️😘
Wow, wow, wow
Yes 💪💪💪💪
මාව සබ්ස්ක්‍රයිබ් කරන කට්ටියව මාත් සබ්ස්ක්‍රයිබ් කරනවා අනිවා.....සබ් කරගෙන යමු බ්‍රෝ🤟🤟😜
mawa subcribe karala mata sup akak danna
@@SLTechBroKolla sub kala yalu thanks
ගහපු මඩ වලින් ගඩොල් හදලා ගෙවල් හදනවා කියන්නෙ ඔකට තමා😂😂😂😂lovely couple 😍😍
correct ...👍👍👍👌👌👌
Best Comment ✔️
😂😂😂♥️♥️♥️♥️👋🏼👋🏼👋🏼Best of luck both of you guys...
Ekah
😂😂♥️ anna kathawa..!
තමන්ගේ කෙල්ලට අපහාස කරාම කොල්ලා නිකන් ඉන්නේ නැ කියලා පෙන්නුවා respect dush❤
පට්ට අක්කි... සිංහල පුලුවන් උන්ටවත් ඕක කියවගන්න බැරුව ඇති
Ow
මෑතකදී අතිශය ජනප්‍රිය යුගලයක් වේ නම් ඒ ඔබ දෙපළයි .
ගණිකා වෘත්තීය නිති ගත වෙයි...
මෙන්න අැත්ත කතාව..
Video link-ruclips.net/video/naMBzOOy0xQ/видео.html
ruclips.net/video/W5RjbBb2F6o/видео.html
මම දැකපු ආදරණීයම කපල් එකක්, ලස්සනට ඉන්න, හැමදාම හොඳින් ඉන්න ❤️
මැනික හ් 😍
Proud her talent
මේකට කියන්න තියෙන්නෙත් උත්සහය කැපවීම තියෙනවනම් කරන්න බැරිදෙයක් නෑ කියලා තමා ❤❤❤❤❤
Lassanai...
ruclips.net/video/W5RjbBb2F6o/видео.html
😂😂😂😂
හම්මෝ ඒ සින්දුවෙ වචන වලට මාවත් පැටලිලා මොලේට සමනල ගැටේකුත් වැටුනා
🤣🤣🤣🤣
😂😂😂😂😂🤭🌹
😂😂😂
☺😁😀🤣😃
ස්ටෙෆනි අක්කි නිසා බලපු සෙට් එක කෝ?? ගින්දර ඈහ්❤ 🔥
ලඟදිම දෙන්නගෙන් සිංදුවක් ඕනි කියලා බලාපොරොත්තු වෙන උන් කෝ👌
වොයිස් ටීන් ෆයිනල් එකෙ ස්ටෙපනි අක්කා මේක කියනවා බලන්න ආස අය කෝ..මේ කමෙන්ට් එක අක්කා දකීවා🙏❤️💙
ruclips.net/video/W5RjbBb2F6o/видео.html
👌👌👌👌👌👌
ruclips.net/video/lnVPL4hIOQU/видео.html like ekk dla sup ekk denna podiyta patan gatte 🌷
Me too🥰
Eya thama bn oya kiyanne sinduwa 😂😂
මෙහෙම සිංහල පංතියක් මන් මේ දැක්කමයි 🤣.සුභ පතනවා ඔයාල දෙන්නටම❤️🖤
මේම එව්වත් තියෙනව කියල දැන් දන්නවනෙ😁😂
මේක බැලුව සිරිසඝබෝ -
එහෙනම් කොල්ලෝ අපි ගියා
අම්බො හැමිල්ටොන්
😂❤️
Hamilians 😁💪
ambo
😂😂😂
ස්ටේෆනිට සිංහල බැ කියපු එවුන්ට ඇඩේන්න ඇති නේද අක්කි අයියා පුංචි ඉල්ලීමක් අනෙහ් අපිට ඉක්මනින් ඔය දෙන්නගෙන් ලස්සන සිංදුවක් ඕන
මේක නම් trending එන්නම ඕන.. මෙච්චර සිංහල පුළුවන් අපිටත් බෑ ඔහොම කියන්න.. Good job 😘❤️
හේතුව මොකක් ද මන්දා මේ අක්කීට මම නම් හරිම ආසයි ❤️😍😘😘
ආදරේ කියන්නේ අඩුපාඩු දැකලා දාල යන එක නෙමෙයි.ඒවා හදා ගන්න උදව් කරන එක...
Merid me??
Aniwaren
Aththa
Ow
Wow
අනේ අක්කි සිංහල කතා කරනෝ හරිම ලස්සනයි ඒ වගේම ඕනම අභියෝගයක් භාර ගන්නවා නියමයි අක්කියෝ
අම්මෝ කෝ දැන් stepahanieට සිංහල බෑ කිව්ව අය බොමුද සීතල වතුර වීදුරුවක්..😂😂 ඒක නම් මරු අක්කෙ. ඇත්තටම ඔයා ලංකාවට වටින සම්පතක්.කවුරු කොහොම කිව්වත් අපිට ඔයා ඔහොම හොදයි ❤️
Ane me mongal joduwa .watinakma ane me oita wda wtina aya innwa rate me ganita wda. Pissu
@@subashinidilrukshi7465 ithin ubath ehema karapanko anunta bana bana innathuwa
@@subashinidilrukshi7465 mongal da darling pissu kiywnne nthuwa wdk bala gnin ganiye
Oya mage favorite stefani.
Thava rap nanda ayiye
මෙක ආයෙත් බලන අය මේ කොනට 👍👍😀
ඇත්තටම ඒක නම් පොඩි කාලෙ ඉඳලා සිංහල කතා කරපු අපිටවත් බෑ. ☺️
Ane ow
අම්මපා
true...😉😉😉
practice bokka
Athtamai
ෂා නංගි මරුනෙ.....i am not your නංගි dushyanth......ඒ ටික ආයෙ ආයෙ අහුවෙ මං විතරද....❤️👌 superrrrb දෙන්නම
සිංහල අයටත් කියන්න අමාරුයි. 😍
දක්ෂයි ඈ.. 😍🎉️🎉️🎉️
Stefanie oya niyamai good luck
මගේ නිකන් කන උලුක් උනා ඒක ඇහිලා... කව්ද යකෝ මගේගෑනිට සිංහල බෑ කියන්නේ... 😁😁😁 මාරම කපල් එකක් ඔයාලා...🤩😍😍😍
mawa subcribe karala mata sup akak danna
මේ දෙන්නගෙම Original සින්දුවක් ඕනේ අය කෝ❤️
Waww..... niyamai akki....❤️❤️❤️❤️❤️❤️
ආවොත් මරු
Love it..
Love it..
Ekhh මටත් බෑ කියන්න 😅
"සිරිසඟබො" - dushyanth & stephanie on fire 😎🤘 ;
Meanwhile BnS - " එහෙනං කොල්ලො...අපි ගියා 👋"
Creative 😂
Wow...👏👏👏
😂😂
කමක් නෑ සන්තුශ්ගේ මල්ලීනේ
ruclips.net/video/iZ2g43E1RZA/видео.html මගේ විඩියොත් බලන්න බලල හිනාවෙන්න
වැඩ කාරයට බොරු බැ කියන්නෙ ඕං ඔයා වගේ අයට තමා දුශ්‍යන් මල්ලියෝ ...ස්ටෙපනි පට්ට දක්සයි ..මට නම් මාර ආඩම්බරයි රත්තරන් ...තෙරුවන් සරනයි ඔයාලා දෙන්නට ...හැමදාම ආදරෙයි ස්ටෙපනි ගේ නිහතමානී සුන්දර කමට ...කුවේට්
සිය පාරක් විතර බැලුව උන් කෝ පොඩි කාලේ ඉදන් අහපු සිංදුව අද තමා මෙකෙන් වචන වල තෙරුමත් දැනගත්තේ
තෝ හිතුවද යකෝ තොට වගේ අනිත් උන්ටට්ජ් පිස්සු කියල ඕක සිය පාරක් අහන්ඩ 🤡
@@madushabandara6413 හා අනේ පවු ඉතින් ඔයා music ඇලජික් පොරක් ඇවිල්ලා පොර thalks දෙනවා
හදපතලෙන් එනවා ස්ටෙෆනි අක්කා😍❤️
ruclips.net/video/W5RjbBb2F6o/видео.html
Nice songs
mawa subcribe karala mata sup akak danna
ස්ටෙෆනි අක්කා...මල්ලි මම ඔයාගෙ අක්කා නෙමෙයි..නංගි..😂😂😂
😂😂😂🙃😑
සිංහල ඔස්තාර්ලා වගේ ඉදගෙන මඩ ගහපු අයට හොද උත්තරයක් දීලා 😍😍😍you 're great husband and congratulations both of you 💐💐
ෂා නංගී මරුනේ ☺️ මටවත් බෑ අනේ ඔය විදියට කියන්න ස්ටෙෆනි ඔයා මාරයිනේ ❤️
විලම්භ, මධ්‍ය, ධෘත ලය තුනටම ලස්සනට කිව්වා... Appreciate your effort!
After Pooja Umashanker , Stephanie is next who stole my ♥. Such a open and beautiful personalities they both have.
ඉපදුණු දවසේ ඉඳං ලංකාවේ ඉඳලා සිංහල හොදට කතා කරන අපිටත් තාම ඔය සිංඳුවේ වචන බෑ 😊😊
Ekh atta😂
Eka aththa
ඒකනම් ඇත්ත
That's true. Tama man mulu sinduwa hariyata danna.
Ow ane ⚘⚘⚘👍
ඇස්වහක් නම් වදින්න එපා 😍♥️👍
ගහපු මඩ වලින්ම හෝදගන්නම දිලා Stephanie අක්කා අපේ නියමයි මඩගහන්නම විතරක් ඉපදුන අයගෙන් අහන්න තියෙන්නෙ දැන් සනිපයීද කියලා තමා 😂 well done stephanie keep it up ❤
අලුත් සිංදුවක් ඔනේ පිලිස් ... වෙගරිද්මෙ එකක් ❤️❤️❤️
ඇත්තටම අවුරුදු ගානක් සිංහල කතා කරපු අපිටවත් බෑ අප්පා ඔහොම කියන්න.ඇත්තමයි ගොඩක් ලස්සනයි.අයියේ ඔයාඅක්කට ලොකු හයියක්.එයාගේ වොයිස් එක ගැන කතා හදපු උන්ට ලොකු ටොක්කක්..ඇත්තටම ලස්සනයි..දෙන්නටම සුබ පතනවා..ආසයි අක්කගේ වොයිස් එකෙන් තව සින්දු ඇහෙනවට❤️❤️❤️❤️❤️
ඔයා හරිම නිහතමානී කෙල්ලෙක් ඇත්තටම.අනෙ ඒ ලස්සන හිනාව.ආදරෙයි ගොඩක්.
Tell me where to find someone who would look at me the way Dushyanth looks at Stephanie 😫❤️ Beautiful,fangirling the two of you wayyy to hard!!
Don't waste ur time...
It's me...
Go to zoo..... You'll find a tiger. JKIDDING
Anushka Idamekorala lmao
ruclips.net/video/iZ2g43E1RZA/видео.html මගේ විඩියොත් බලන්න
Aww have faith and he will find you trust me🙏🏽♥️ God bless you 🥰🙏🏽
Damn Stephanie’s determination is way above the clouds... Excellent work done by both of you’ll... Credit should goes to Dushantha too.. Also i think she should do more cover songs from the previous list...
Awww thank you so much🙏🏽♥️Yes all credit goes to Dushyanths patience to teach me 🙈😋haha maybe... let’s see 🙈♥️
ස්ටෙෆනිස් අක්කා කෑ ගහන විදිහ මතකද.... ලලලලල ලා... 😂 පට්ට ආ
Akke oya marei. Oya godak dakshei.
මරු.... voice දෙකත් ලස්සනයි
ඇත්තටම ජීවිතෙ සුපිරියටම විදින දෙන්නෙක්😍❤️ හැමදාම සතුටින් ඉන්න..
මට කලන්තෙ වගේ අන්තිමට 🤣🤣
Well done ✔ ❤
Ane lassanai akkiyo mama oyata godak adare karana kenek. Ummmmmmmma
අපිටවත් බෑ ඔහොම කියන්න අක්කෙ😂🔥🖤❤
මට ස්ටෙෆනි අක්කි තරම්වත් සින්හල බෑ කියහන්කෝ...මට ඕකේ පුලුවන් මුල් ටික විතරයි...මේ සින්දුව බැරි වෙන අය කවුරුත් නැද්ද???
matath ba oka kiynne patalenwa
Mtath ba patalenawa
Ane aththatama matath mul tika vitharae puluwa
mul peliya yantham puluwan.lajjawe be meka dekkama api gena.api sri lankanda?sinhalada? she is best and best
අයියෝ මේ ඉන්නේ. 😭😭😭😭😭
එක පාරට වඩා බලපු අය ඉන්නවද 😍✋
Akki lassanata kiynwa song eka
Dushyanth is such a talented artist
He can really make a big change in Sri Lankan music
♥️♥️♥️
ruclips.net/video/W5RjbBb2F6o/видео.html
Wish I Could "LIKE" This Million Times! Love Your Performance Guys! Keep Up Your Good Work!
තෙරුවන් සරණයි!
“Oh Yes” eka nan maru
කි පාරක් බැලුවත් එපා වෙන්නෙ නැනේ අප්පා.මාර ලස්සන යි
Wooooow ස්ටෙෆනි සුපර් ඔයාලා දෙන්නගේ ලස්සනම සිංදුවක් ඉක්මනට කරන්න ආදරෙයි ඔය දෙන්නටම 😘😘😘😘😘😘😘
Superrrr💞💗💕🌺 akka superrr
"මගේ ගෑනිට දැන් සිංහල පුලුවන් හ්ම්"😏😏😏 ❤💯😎 අම්මෝ...❤ මේක බැලුවට පස්සෙ වචනත් පැටලෙනවා දෙයියනේ😁😂
Lassaniiiiiiiiiiiiiiiiiiii👍👍👍👍👍👏👏👏
Maru stephenie ❤❤❤oyanm niyameta voice teen program eka karan ynaw perfect ❤❤adarei stephenie akkiyo
Just wow
Wow she did it finally! Love it! Most loving couple! Stay blessed! ❤️
ලස්සනයි අක්කියෝඔ.....ඔයා නම් චෝක් අනේ...හරිම කියුට් ..🥺🥰ඔයාගේ හිනාව හරිම නිහතමානී ❤️😘🥺
සිංහල බෑ කියපු එකක් නෑ දැන් 😂
Nice hit dush ❤️
Perfect!!! I'm very proud of Stephanie.
I was the one who suggested this song. I’m very happy it's done so well..thank u both of u and good luck♥️
Hada pathalen enne😂😂😘😘😘😘😘
ඕක කියන්ට ගියොත් අපිට කුණුහරප කියවෙයි 🤩🤩🤩🤩
💖💖💖💖
ammapa
Haha wow, even i can't sing this being a native speaker of the language. This is really impressive stephanie, good job you two! ❤️
Most satisfying thing I watched. 😍😍😍
Adhyathmika suwaya ❤️
Omg woooooww
වොයිස් එකෙන් පස්සේ ආපහු හොයාගෙන ආවා 😍😍❤❤ සුපිරියක්ම තමයි ඉතින් 😍😍❤❤
Ado..මට මහන්සියි......අහලා.. ................... ස්ටෙෆනි.. අක්කේ.. නියමයි......😘🤗
Honestly ,I can't sing this song that much speed..😁😁she is very intelligent..🤗🤗keep it up..Good husband /bf always helps his wife/gf..🤗👏
🙏🏽♥️
ruclips.net/video/W5RjbBb2F6o/видео.html
Super cupel ekak
Dennatama suba anagathayak
💖😘❤😘💖😘💖❤
Ohoo my god, even I can't pronounce some what's in this song.. Weldone Stephanie sis ❤️❤️❤️
Seriously i looooooooove this couple 😭❤
මං ඕක කිව්වනම් මැද්දෙන් කුනුහරුපත් කියලා😂❤️
🤣🖐️
😂
සහතික ඇත්ත බ්‍රෝ 😂😂😂😂
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
🤣
Ane amml e sinduwa akkiyoo mata thwam eke wachan dekak wage vitharai kiyanna puluwan saba pathanwa akkiyooo 😘
එකනම් මරූ❤
ටෙන්ඩින් තමා 🔥❤❤
මටවත් බෑ ඕයි ඔච්චර හොදට සිංහල 😒😂🙏, චූටි ටීචගෙ චූටි ටෝච් එක කියලාවත් 5ස් පාරක් වරදින් නැතිව කියන්න බැරි මම😒😪
😁😂
Ammo...aththa aaa...💜️
🤣🤣🤣
😂😒
ruclips.net/video/iZ2g43E1RZA/видео.html මගේ විඩියොත් බලන්න බලල හිනාවෙන්න
පට්ටම speed කිව්වනෙ යකෝ 😍
Computer ජිල් මාට් ඕයි 😂
Wooow🎺🎺🎺🎺🎉️🎉️🎉️🎉️🎉️✨️✨️✨️✨️✨️
Amazing amazing 🔥🔥 The song finally went unthinkable..❤you are awsome like fire.. 🔥But Dushyanth aiya did the hardest job here 😋😋😋 congratulations stefeni akki and aiyaa..love you..❤❤❤
Actually i can’t sing and i know only first 3,4 lines of this song like this never never🔥Top notch akki ,both🔥
🙏🏽♥️
Ooooh my god... finally... you accomplished that challenge successfully akki... excellent pronouncing... ♥️♥️♥️♥️ wish all the very best for both of you... ♥️♥️💐💐
Very nice keep it up
Stephani is so talented girl. Even I can't sing this song at this speed. සුපිරි !!!
Best and lovely couple. All the best....✌✌✌✌
stephanie akki so sweet and definitely you can learn sinhala language. all the best akki🙏❤️ bless you and Love you both❤️🥰
Patta ayye akke niyama abiyogayak🎆🎉️🎊️🎇
A great example for all of us is that there is nothing we can do. Actually in your own words darling, "හද පත්ලෙන්ම අපි ආදරෙයි". Good luck both of you and May god bless. 💖❤️
🙈🙏🏽♥️ Thank you. God bless you too ♥️
wow, what an effort and talent.. we would love to see Stephanie's awesome performances in Voice Teen Sri Lanka... well done both both of you. what a proud moment for us... good luck guys.. keep it up.... much love
අර ස්ටෙෆනිව බයිට් එකට ගත්ත අය කෝ..🤣🤣 පේනවනේ නේ.....ඕවා තමා ගහපු මඩ එක්කාසු කරලා ගඩොල් හදලා ගෙවල් බැදලා පදිංචි වෙනවා කියන්නෙ 🤣 good luck දෙන්නටම ❤️😌
මරු
Akke oy supiri