Superb eda dawase hodama performance eka ayin krpu ekanm sadarana nha 🥺 superb voice 😍oya digatama issrahata ynna❤️ voice is just a competition but your talent is permanent 😍❤️❤️
That energy in the performance! Matching the character of the to-be king Meghavannabhaya. Of all the renditions of this song I've heard including a recording of the original, yours had the clearest pronunciation at that speed. Best of luck!
විශේශයෙන් ම බෑන්ඩ් එකේ සියලූම දෙනාට ගොඩක් ස්තුතීවන්ත වෙනවා..ගීතය හොදින් ඉදිරිපත් කරන්න මට ගොඩක් පුලුවන් උනේ එයාලා නිසා.❤ ගොඩක් ස්තුතියි .මට වචනෙකින් හරි හයියක් උන හැමෝටම ගොඩක් ස්තූතියි ..❤😊
oya ayin une oyage hakiyawe prashnayak nisa neme nangi😔oya dodak dakshai😊issarahata honde deyak karala field eke issarahatama yanna shakthiya labewa!
ඔයා තරඟයේ ඉන්න තිබුනා.
Voice nm නියමයි. Voice එකෙන් අයින් උනත් ඒක ට වඩා වැදගත්, ඔයා දිගටම sing කරන එක, හොඳ නිර්මාණ කරන එක. අපි බලාපොරොත්තු වෙනවා ඒක. ✌️ Good luck sister
ඉස්සරහට යන්න. අතාරින්න නම් එපා කෙල්ලෙ මේක. ❤❤
❤
කොච්චර වේගෙන් කීවත් ඒ වචන කනට ඇහෙන්නම හරිම පැහැදිලිව කීවා..මේ සිංදුවේ සමහර වචන තිබ්බදත් කියලා අද තමා දැනගත්තේ....ජය වේවා..❤️✌️
Thank you.😊❤
බ්‍රෑන්ඩ් එකෙ ඒ ගැහිල්ලට අත්පුඩියක් ඕන ✌️
😊❤🙏
හිතා ගන්න බැරි වුණා කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා.. ලස්සනයි.. අමුතුම color එකක්..ගින්දර වගේ ..අනේ...💖සුභ පැතුම් 🌷🌷
Thank you 😊❤
😱 කොලු කෙල්ලක්... නියමයි ජයනි...ආඩම්බරයි ... සිංදුව අවසානේදි දැන ගත්තෙ girl කෙනෙක් කියලා😬😬 .. ජය පැටියෝ..
නංගා හරි හරියට සිංදුව කියද්දි, බෑන්ඩි එක හරි හරියට ප්ලේ කරා.💪💪🌹🌹
Thank you.😊❤
Band එක නම් කියලා වැඩක් නෑ සුපිරි ❤️🥀
Thank you.😊❤
ඒ වචන ටිකම ඇති ඔයා දිනුව කියන්න...කෙල්ලෙක් උනත් ඒ දීපු වැඩේ සුපිරියක්.👍💐💐💐💐💐
Thank you.😊❤
වචන ඉතාම පැහැදිලියි.පැරණිදේ රැකගෙන අළුත් දෙය රැගෙන ඉදිරියට
ආඩමිබරයි පුංචි කොළු කෙල්ලෙ
Thank you.😊❤
🥰🥰🤭
ජවය, බලය, ශක්තිය, මිහිරි බව අලංකාරත්වය සියල්ල කැටි වූ සුපිරි ගායනයක්👍🇱🇰
👏👏👏👍👍👍👍🙏🙏🙏🙏
යකෝ සින්දුව කියලා ඉවර වෙනකම් ම හිතුවෙ කොල්ලෙක් කියලා 🥲
අනෙ සුපිරි මැනික 🥺🥰
Thank you.😊❤
සුපිරි ගායනයක්.. එදා ඉඳන්ම දක්ෂයි.. හැංගිලා හිටියට.. ඉදිරියටම මල්ලි ජය වේවා..🎉🖤
Thank you
Malli nemei nangi
❤
මාත් හිතුවේ කොල්ලෙක් කියලා සැක නිසා ඉක්මනට නම බැලුවා එතකොට මතක උනා අවුට් උනා කෙනා නේද මේ කියලා කෝච් උමාරියා කිව්වා වගේ කට ඇරලා වචන පැහැදිලිව කිව්වා අවුට් උනාට මතක හිටින්න රසිකයෝ අතරට යන්න වැඩක් කලා මාත් කීපාරක් මේක බැලුවද ජයෙන් ජයම වේවා........!👍👍👍👍
Thank you😊❤
You welcome 😘😘🥰🌹💞 dannawada mama inne rata mama wada karana gedara lamayi kiparak baluwada amaruwen wachanath kiyanawa sinduwe e kollekulu
Respect for your energetic vocal and this vibe...Hats off for the band too. All are on fire ❤️🔥💯congratulations 😍👏
වචන ටික පැහැදිලිව ඇහුවෙ අද . වේගෙන් කිවුවත් වචන මාර පැහැදිලි . Good luck sister
බුදු අම්මේ පිස්සුවක් ඇගත් හිරි වැටුනා..❤😮😮
Drums play කරපු එවුන්ගේ දැතට දෙවි පිහිටයි....! 😅😅😅❤❤
😊❤
🤣
සසික කියන්නේ ඉතිං වැඩ්ඩෙක් තමයි නියමට පුහුණු කරලා තියෙනවා හරිම ලස්සනයි❤❤❤❤❤
ඒ උනාට ඊයෙ මෙයාට අසාධාරණයක් කළේ....
Thank you.😊❤
කී පාරක් ඇහුවද කියලා වත් මතක නෑ...ඇත්තටම නංගී...මාරම ලස්සනයි
සමහර වචන ඇහුණෙත් අද හරියටම...😍
ඒක නියමයි...❤❤
Great nangi...
Keep it up.
මේ තාලෙම ඔයාගෙම සිංදුවක් කවදාහරි හදලා එලියට දාන්න ඔයාට ලැබේවායි සුභ පතනවා.
ජයම වේවා...🎉🎉
නියමයි ජයියා.sing කරන්කොට විතරක් නෙවෙ ඒ ජවය ඔයාගෙ සාමාන්‍ය ජීවිතෙනුත් දැක්කා.දක්ශ නිහතමානි කෙල්ලෙක්.ඉස්සරහටම යන්න jci..❤
Thank youu.
💐💐💐💐👍👍👍👍👍
සුපිරියට ඇහුවෙ අද තමා හරියට වචනයක් ගානෙම. Superb akka 🥺❤
Thank you..
It’s a calm yet energetic version of the original ❤ Couldn’t stop listening to this 😊
Thank you.😊❤
Who r u lying to🥲
මන් මේ සින්දුවේ අහපු පැහැදිලිම Voice එක🤗ඒත් මන් ආස 2021 the voice එකේ කියපු එකට❤️
❤🥰
Niyamai kelle.gammak thami🤟🤟🤟
Wow. Unbelievable. Can't stop to listen this again and again. Good luck for your future❤️😍😊
කොච්චර අමාරු සින්දුවක් උනත් ෆට්ටම relax එකේ සින්දුව කියනව ඒක අමුතුම vibe එකක් ❤️
කෙල්ලෙක් විදියට මාර සතුටුයි ඔයා ගැන. ❤❤❤
Thank you.😊❤
@@jayanichathurika3686 ඔයාගෙම ගමනක් යන්න. යොහානිටත් වඩා හොඳ තැනකට යන්න පුලුවන් ඔයාට. මේ සින්දුව ඔයාව වෙනස් කරයි. Coach ශෂිකා ට ස්තූතියි ඔයාට මේ song එක දුන්නට. අතාරින්න එපා කෙල්ලේ මේක.
කෙල්ලෙක් විදියට ඒ ගැම්ම නම් මරු❤️💐
Super.....💖
Thank you...
voice eke oya sindu kiyapu dawase idan kiyapu sindu 3 me wenakm mama ahanwa dawasakata 1 parak hari ❤, padam karala mahansi hithunama oya kiyapu nadagam geeya ahanwa ,hithata mara sahalluwak danenne eken ,oya meken ain unata kamak naha eth oyage sindu ahanna hamadama mama innwa ❤️,
අහගෙනම ඉන්න හිතෙනවා.comeback stage එකෙන් වත් මෙයාව ගේන්න.plz plz sirasa tv ...pattama lssana hadak supiri kellek
Thank you 😊❤
E voice ek ❤ oya innama one kenek akke. Aththa ! dn thma oyge gamana ptn gnne .. wenas singer kenek wenwa. Oy nama amthaka wennh ktwth. Api oyth ekk innawa . Me thirne pilignna amarui. Kmk nh oyta api innwa ♥️
Thank you.😊❤
Yakoooo podi nangi .song aka iwara wela oyage name aka kiuwata passe oya girl kenek kiyala dakke satthai satthai. Yakooooo maru mage me comment aka dakkot replay karanna . Anika original gayakaya laga iddi .yakooooo gammak
Same
Same
Imash
😢😢😢😢😢😢😢❤😂🎉😮😅😂😂
මමත්
දර්මෙ වෙන්නෙ පසෙ හිද කිමදො සොයා...❤💯
"වේග රිද්ම වලට මේ කෝච්,
ලයාංවිත නම් මේ කෝච්,
ගැඹුරු වොයිස් එකකට නම් මෙයා.."
අපි නොකිව්වට, කොච්ලා ගැන හිතේ තිබ්බ ඒ හැඟීම සුන්නද්ධූලී වෙලා ගියා මගෙ නම්... කොච් සුපිරියක්...😍😍😍
කෝච් කවදාවත් රණ්ඩු උනේ නෑ තරඟකරුවො ටීම් එකට ගන්න.. කෝච් කෙනෙක් කියන්නේ, යන අය රඳව ගන්න නෙවෙයි, ලඟට එන අයට උපරිමයක් දීලා එයාව මුදුන් අත්තටම ගෙනියන එකයි කියලා තව තවත්, යලියලිත් සනාථ කරපු එකම කෝච්, කෝච් ශෂිකා...
මගෙත් ආයුෂ අරන් ජීවත් වෙන්න ඕනේ...🙏🙏☺️☺️
කෝච්ට ත්, පවුලට ත් දළදාව පිහිටයි...🙏😍
Aniwaryen ❤🎉
Congratulations jayani.. Aththatama supiri👏👏👏🎉🎉🎉🎉
ඔක්කොටම වඩා ලස්සනයි කෝච් භාතිය ඒ සතුට වින්ද විඳිය...💖
😊❤
Ane ow ❤
Music niyamai , drummer Maru ❤️ 😇 Maru combination ekak ❤️❤️
Thank you.😊❤
ඉදිරි අනාගතයට සුභ පතනවා ජයනි 💖😍
Thank you.😊❤
සුපිරි මේක නම්......😍❤💯
සුපිරී අක්කේ ඔයා....❤🎉 ජයෙන් ජයම වෙන්න ඕන....❤
Thank you...
කියන්න දෙයක් නෑ මචං..සුපිරියක්..😍.උබ හිතුවට වඩා මේ පාර හොඳටම perform කරා .ආඩම්බරයි ජයියා උබ ගැන .🤗❤
meya kellek
Thank you.😊❤
කියන්න වචන නැහැ සුපර් සුපර් සුපර් ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you.😊❤
⚡⚡⚡⚡🔥🔥🔥🔥🔥🔥🔥👍👍👍
ඉදිරි අනාගතයට සුබ පතනවා නංගී. ♥
Superb eda dawase hodama performance eka ayin krpu ekanm sadarana nha 🥺 superb voice 😍oya digatama issrahata ynna❤️ voice is just a competition but your talent is permanent 😍❤️❤️
Thank you..
❤❤❤❤ niyamai niyamai mage nangi mage yaluvo hamoma kiva oya daksai kiyala .....mata godak sathutui oyava ada kapuvath oya dinala evarai...
Jayani akka ❤🔥 What a perfomance!
Thank you.😊❤
Bang bang 👏👏👍❤️☝☝
Jayani voice මාවතේ තව දුරට hitiyanam හොඳයි ..ඇය දක්ෂයි ....theruwan saranai ඉදිරියටම යන්න ලැබේවා
Thank you 😊❤
Fantastic Performance ❤❤💯💯 Girls Rock!!💪💪
Thank you....
Waw akka oyta suba pathum idiriyta❤️
වැඩේ දුන්නා stage එකම හෙල්ලිලා යන්න....💖🤝 මන් උබේ දැක්ක සුපිරිම performance එක තමයි මේ...... දැන් තමයි උබෙ ගමන පටන් ගන්නෙ ජයවේවා ජයේ👊
Thank you 😊❤
සති දෙකක් පුරාවට අහලත් තාම මදි👌👌
Omg. Soooo good. I’m listening on repeat 🎉 the ease and the swag and the voice all perfect. Lovely
Thank you..
Marama lassana voice ekak jayani ❤❤❤
Harima පැහැදිලිi
Harima Lassanai.
Amazing performance dr..congratulations jayani💖🔥
Thank you..
Niyamii jayeee ❤️❤️❤️😍😍😍😍😍
Gammak akka..super singing ..🥰❤️
Mara lassanai akkiyoo
Woah 😍
ෂා හරිම ලස්සන යි මැණික.
Such clear articulation of words....superb performance
Thank you.😊❤
Niyamai.syperb 🎉
Ammmooooh ..🎉🎉🎉🎉🎉❤
Hambooo ekahhh ❤❤❤❤❤
Backing yako ❤️🔥🔥
Well done jayani duwa👍👍💐💐💐💐..voice tharagaye gini siluwa...
ගොඩක් ස්තුතියි
Jayani was fire 🔥 she did deserve to go through, but all the best for your future! BnS team will sure have an eye on you!
Thank you..
Ado man hithuwe kollek kyla😮😊
Congratulations .බුදු සරණයි .ජයවේවා .❤️👍🙏
Niyamai ane ❤
Wow
මෙච්චර ජවයක් .චූටි කෙල්ලෙක් 😘
Eeeka pissuwak...සුපිරි සුපිරි සුපිරි kiyala wadak na🎉🎉🎉🎉..tharagaye සිටිය යුතුයි .jayani jaya..
ගොඩක් ස්තුතියි
amazing
ලස්සනම ලස්සනයි 😍❤
Come back stage එකෙන් ආයෙමත් දැක ගැනීමට හැකි වේ..... කියලා හිතනවා 🌝😍
ගොඩක් ස්තුතියි
Superb performance ❤
එයා ලස්සනයි ....❤❤❤
Me kadulu hela nabiliyt sinduwa kiwwa kellad kiyl hithannawth bh ,super performance ❤️
ජයෙ මරු 👍👍👍👍👍
Superb dear,and hand of a plauseto the superb drummers. 👍👏👏👏
Thank you.😊❤
🎉
That energy in the performance! Matching the character of the to-be king Meghavannabhaya.
Of all the renditions of this song I've heard including a recording of the original, yours had the clearest pronunciation at that speed. Best of luck!
Niyamai lassanatama sing kara tharagaye Inna onema nangiyek Jaya wewa sudu
හරිම ලස්සනයි දෝණි🎉
Oy tw inn oni kenek🙂🖤
Mama ahapu lassanama voice eka😀
Wow niyamai niyamai! Best of luck sis!❤❤❤
Thank you 😊❤
Excellent
Waaaaw.... you are very talented and dynamic girl.....
Superb voice😎😍😍
Thank you.😊❤
අලලලලලලල...
1:22 Umaria's act 🙃😂❤️
Awesome performance congratulation
Voice stage will miss you 😅
මේකනම් පිස්සුවක් 😍😍ඔයා නියමයි නංගි❤❤
Thank you...
Girlda boyda🤔❤kohomaunath supiriyi👌👌🥰
😘😘😘😘Wow wow😘😘😘😘