කුශානිගේ හා ශිහාන්ගේ වෙනස | Tharushi Dewmini Kushani Sandareka Shihan Mihiranga Dream Star

Поделиться
HTML-код
  • Опубликовано: 21 янв 2025

Комментарии • 865

  • @MALIMAWATA_KOTIYAK
    @MALIMAWATA_KOTIYAK  18 дней назад +150

    අවුරුදු 5කට පෙර වස්ති අනුශ්ක නිලන්ති කොට්ටහච්චිට සමච්චල් කරපු හැටි
    ruclips.net/video/GfWba8NvXVs/видео.html

    • @indranichandra7458
      @indranichandra7458 18 дней назад +4

      ඇදුම ලස්සනයි එ කියන එක්කනාගෙ ඇදුම හරිනැ මැඩමු කතාකරන්ට දැනගනාන් ඉස්දෙල්ලා අරදුම ලස්සනයි පුතේ ඔයති ලස්සනයි

    • @ruwandesilva7643
      @ruwandesilva7643 18 дней назад +3

      shihan is a matured guy never worshipped Rajapaksas...we salute you dear son

    • @Aravinda2roke
      @Aravinda2roke 17 дней назад

      නිලන්තියෙක් ගැන නෙවෙයි මේ කියන්නෙ. තරැශිට සිදුනොවන අසාධාරණය ගැන පමනයි.

    • @MihiraniGithika
      @MihiraniGithika 17 дней назад

      කුශනි මොකෙද්ද.😮

    • @allmylife8
      @allmylife8 16 дней назад

      නිලින්ති කොටhi nam moda කපටි ගැනියෙක් ආ 😂දටත්

  • @Nilunilu3699
    @Nilunilu3699 18 дней назад +772

    ශිහාන් මිහිරංග කියන්නෙ අමුතුම අදහස් තියන ආදරනීය හදවතක්🙏♥️ 💫

    • @MALIMAWATA_KOTIYAK
      @MALIMAWATA_KOTIYAK  18 дней назад +3

      So true ❤

    • @niroshahewawasam3211
      @niroshahewawasam3211 18 дней назад +4

      ඇත්තටම... මාර ලස්සන අදහස් තියෙන කෙනෙක්..
      .

    • @swij-p5u
      @swij-p5u 18 дней назад +2

      Ape kaale Star.

    • @niroshahewawasam3211
      @niroshahewawasam3211 18 дней назад +3

      @@swij-p5u yep... එයා ඇත්තටම හොද හදවතක් තියෙන කෙනෙක්...තව කෙනෙක්ව කපාගෙන ඉස්සරහට ගිය කෙනෙක් නෙවී...

    • @AchalaUdhari
      @AchalaUdhari 18 дней назад +2

      අනිවාර්යෙන්

  • @sudharmadissanayake381
    @sudharmadissanayake381 18 дней назад +1049

    වයසින් බාල වුනත් ශිහාන්ගෙ අදහස් ,සිතුවිලි...ශ්‍රේෂ්ඨයි පුත්‍රයා....!!

  • @JamellaJamel
    @JamellaJamel 18 дней назад +553

    ශිහාන් මිරංග කියන්නේ ජාතියේ පිනට පහල වෙච්ච වස්තුවක් ❤️❤️❤️❤️ respet sar

  • @swarnawendakoon1550
    @swarnawendakoon1550 18 дней назад +487

    ශිහාන් ❤❤❤
    නව පරපුරෙන් හිතා ගන්නත් බැරි තරමේ විග්‍රහයක් ඒක. ඔයා යන මග හරිම ලස්සනයි. ලස්සන පවුල් ජීවිතෙත් එක්කම තරුණ පරපුරට ආදර්ශයක් වෙමින්ම ජීවිතේ විදින ඔබ හරිම සුන්දර මනුස්සයෙක්.❤

  • @Nimali-q3n
    @Nimali-q3n 18 дней назад +363

    ශිහාන් හරිම නිහතමානි දරුවෙක්.වී කරල පැහෙන්න පැහෙන්න බිමට නැවෙනවා වගේ වයසින් අත්දැකීම් වලින්,උගත් කමින් පරිණත වෙද්දී සරල,සාමාන්‍ය විදිහට පොලවෙ පයගහලා ජීවත් වෙන්නේ. ජේසු පිහිටය් පුතේ ඔයාගෙ පව්ලේ සියලු දෙනාට. ඔයාව මේ ලොකෙට බිහිකළ දෙමව් පියනුත් හරිම වාසනාවන්තය්❤

    • @JayanthiDeSilva-y3c
      @JayanthiDeSilva-y3c 18 дней назад +6

      පුහු අහන්කාරකම නෙති අවන්ක සුන්දර මනුස්සකම පිරුණු ගායක යෙක් ඇත්තට ම සතුටුයි

    • @MALIMAWATA_KOTIYAK
      @MALIMAWATA_KOTIYAK  14 дней назад

      ❤❤

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 18 дней назад +313

    ෂා මරු කතාව සත්තකින්ම ඇදුම බලනවනම් නන්දා මාලනීයන්ගෙ හඩට මිස ඇදුමට කවද කවදාද විශෙසයක් කලෙ නියමයි කතාව

    • @amiladinesh6665
      @amiladinesh6665 17 дней назад +3

      Sudu sariya adagena Nanda maliniya stage ekata awama mulu audience ekama silent wela balan inne EA aruma puduma katahadata Saha hitha niwila Yana ruupeta. EA kathawa 100% aththa. ❤

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 16 дней назад

      @@amiladinesh6665 ඇත්ත ඔබ කියන දෙය හරි.ඉස්සර හඬට පමණයි වශී වුනේ ගුණදාස කපුගේ මහතා හොඳම උදාහරණය එතුමාගේ ගීත අදත් ජීවමානයි.ජනප්‍රියයි.රැව දිහා රසිකයෝ බැලුවෙි නැහැ.දැන් එහෙමද හඬක් මොකටද..
      විසිතුරැ ඇඳුමි බාගෙට හෙළුවෙන් ඇඳලා,තොරොමිබොල් කරත්ත වගේ.. කන පැලෙන්න music ..light..විසිතුරැ සැරසිළි කොහෙද තියෙන්නේ රසවත් හැඟුම්බර ගීතයක්...දැන් කාලෙ ඔිනම කෙනෙකුට ගීත කියන්න පුළුවන්.කිසිම ගැටළුවක් නැහැ.ඔය විචිචූර්ණ ටික තිබුනොත්.

    • @MALIMAWATA_KOTIYAK
      @MALIMAWATA_KOTIYAK  14 дней назад

      ඔව් 👍

  • @RanjithV-m1w
    @RanjithV-m1w 18 дней назад +150

    ආදරෙයි ශිහාන්.. උඹ ඇත්ත කතා කරන කලාකාරයෙක්.. නිරුවත මාකට් කරන කාලෙක උඹ වගේ කොල්ලෙක් ඉන්න එක ගැන ඇත්තටම සතුටුයි ❤❤❤❤

  • @mallikadesilva8793
    @mallikadesilva8793 18 дней назад +266

    නියමයි ඒ කතාවට මගේ ආචාරය 🙏

  • @ManoryGihan
    @ManoryGihan 18 дней назад +115

    ශිශාන් කියන්නෙ මාර හිත හොද කොල්ලෙක්.බුදුසරනයි මල්ලි ඔයාට

  • @ChamilaDissanayaka-i6g
    @ChamilaDissanayaka-i6g 18 дней назад +309

    කොහොමත් ශිහාන් කියන්නෙ කාන්තාවට ගැහැනියට ගරු කරන උතුම් චරිතයක්. ❤❤

    • @viharavishmini8377
      @viharavishmini8377 17 дней назад +3

      අනිවාර්යයෙනම ❤️

    • @sriyasuraweera4824
      @sriyasuraweera4824 17 дней назад +2

      Yes his wife will be the luckiest woman in Srilanka

    • @Denu123
      @Denu123 16 дней назад +4

      ශිහාන්ටත් කාන්තාවගේ ආදරය ගරුත්වය නොඅඩුව ලැබෙනවා..ඒ නිසා තමා ශිහාන්ගෙ පැත්තෙනුත් ඒ ගරුත්වය උපදින්නේ..
      නැතුව කාන්තාවක් උන පලියට ගරුත්වය නම් හිමි වෙන් නෑ ගෞරවාන්විතව හැසිරුනේ නැත්නම්..පිරිමි ගැහැණු කාටත් පොදුයි..තමන් අනෙකාට ගරු කරොත් තමන්ටත් ගරුත්වය ලැබෙයි💓💓

    • @MALIMAWATA_KOTIYAK
      @MALIMAWATA_KOTIYAK  14 дней назад

  • @Vi9562
    @Vi9562 18 дней назад +66

    ශිහාන් 💗💗💗💗💗🌸🌸🌸🌸🌸
    ශිහාන් කියන්නෙ හරිම නිහතමානී රූපයෙන් වගේම හරිම ලස්සන හදවතක් තියෙන සුන්දර කලාකරුවෙක්.💗💗💗🌸🌸🌸

  • @senakajayakody5044
    @senakajayakody5044 18 дней назад +122

    ඔබගේ අදහස් විශිෂ්ඨයි
    ශිහාන්

  • @indukumari1159
    @indukumari1159 15 дней назад +6

    ශිහාන් මිහිරංග කියන්නේ හරිම ආදරණීය, කලාකාමී හදවතක් ඇති සියළුම දෙනාට අර්ථ කතනයෙන් උදව් කරන ශේෂ්ට මිනිසෙක්, අමල් වගේ තමන් කැමති කෙනාට කත් අදින්නේ නැහැ. ශිහාන් කියන්නේ ලෝකෙම අන්දොලනයට පත්වූ උතුම් කලා කරුවෙක්. ශිහාන් පුතාට ලෝකයේ ඉහලම තැනට යාමට ආශීර්වාද කරනවා. God Bles You ආදරෙයි ගොඩක් හැමදාම පුංචි කැදැල්ලට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumithraranasinha2301
    @sumithraranasinha2301 18 дней назад +159

    දෙමව්පියෝ දෙන්න ට පින් මේවගේ දරුවෙක් බිහි කලාට ❤❤❤❤🙏

  • @dilhaniwijesuriya9199
    @dilhaniwijesuriya9199 18 дней назад +68

    කූෂානිව ආදර්ශයට අරගෙන හැදෙන්න එපා.ඔයා හරිම ලස්සනයි.මෙහෙමම යමු දිගටම.

  • @DammathayatheepaliDam
    @DammathayatheepaliDam 18 дней назад +220

    ඉතාම වට්න කතාවක් මේ වගේ මිනිස්සු තමයි ඉන්න ඔනේ කුශානි වගේ ලාමක පහත් අදහස් තියන උන් මොකටද ඔය වගේ විනිශ්චය ට ශිහාන් ලා වගේ අයයි ඔය තෙන් වල වාඩි වෙන්න ඕනේ රටක් වටින මිනිස්සු

    • @DilhanMaduranga-m6u
      @DilhanMaduranga-m6u 17 дней назад

      ඇයි බං ඔය කුෂානි අර ,,video වල නටන්නෙ ඇදුම් ඇදගෙනද

    • @MALIMAWATA_KOTIYAK
      @MALIMAWATA_KOTIYAK  14 дней назад

      එකගයි 👍

  • @ishanichathurika7130
    @ishanichathurika7130 14 дней назад +3

    ශිහාන් මිහිරංග... මනුස්සකම් අතර ඉහළින්ම ඉන්න තරුවක් ❤❤

  • @nishanthaedirisinghe4855
    @nishanthaedirisinghe4855 18 дней назад +92

    එදත් අදත් මතුවටත් සුපිරිම සුපිරි ස්ටාර් ශිහාන් මිහිරංග ඔබ හැර වෙන කිසිවෙක් නැත....... එදා ඔබ කියූ 3% න 80% කිරිමේ කතාව එය සැබෑවක් කිරීමට ආරම්භයක් වූවා... respect ❤❤

  • @neelakanthirathnayake3409
    @neelakanthirathnayake3409 18 дней назад +83

    ශිහාන් කියන්නේ උගත් වැදගත් චරිතයක් .මිනිසුන් ගේ කතාව හැසිරිම අනුව කියන්න පුලුවන් .කුෂානි ගේ නුගත්කමයි , මෝඩ කමයි ,උඩගු කමයි .බොරැ පොෂ් එකයි විතරයි.

  • @n.awimalasena4987
    @n.awimalasena4987 18 дней назад +25

    ශිහාන්ගේ අදහස නියමයි ❤❤❤❤❤❤

  • @NamaleeShama
    @NamaleeShama 18 дней назад +101

    ගිහාන් යනු උතුම් චරිතයක්...අපි ගිආන්ට එදාවාගෙම අදත් හෙටත් ආදරේ ඒකයි ❤❤❤❤..කුෂානි යනු උද්ජත්ත මානසිකත්වයකින් පිරුණු අවලස්සන කුහක චරිතයක් .....ලැජ්ජයි කුෂානි වැනි අය විනිසුරුවෙක් ලෙස ඉදීමත්...

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 18 дней назад +55

    😢❤❤❤🙏ඔබ ඇත්තටම ශ්‍රී ලාංකික හොඳ ගායකයෙක් කියන එක ආයෙ ආයේ පෙන්වා දෙනවා පවුල් කඩල ආපු එවුන් අහිංසක ගෑනු දරුවන්ගේ ඇද හොයනවා ඒ ළමයා හෙළිවෙන් ඇවිල්ලා නෑ හොඳ චාම් ඇඳුමක් ඇඳලා❤❤

    • @indarnibalasuriya4185
      @indarnibalasuriya4185 17 дней назад

      එක නම් ඇත්ත බාගෙට හෙලුවෙන් ඇදුම් අදින උන් ලස්සනට පේනව කුශානිට ඒ ලමයා චාම් ඇදුම ලස්සනයි

    • @amilanirosana
      @amilanirosana 15 дней назад

      @@indarnibalasuriya4185 ඔතන වැරැද්ද තියෙන්නෙ මේවගේ අසික්කිත ගෑනු ගෙන්වන ජඩ මාද්‍ය වලයි.

  • @RasikaNilmini-tx2gn
    @RasikaNilmini-tx2gn 18 дней назад +105

    ශිහාන් ආවෙත් මේ වගේ වැඩසටහනකින්නේ ආවේ.හොඳට මිනිසුන්ගේ දුක තේ රෙනවා.පරම්පරාවෙන් එන අයට එවා තේරෙන් නැ.හරි දුකයි මේවගෙ ප්‍රවින අය adunika අයව කොන්කර නවට.😢😢😢😢😢

  • @SamithaJayasinghe-ms5ui
    @SamithaJayasinghe-ms5ui 18 дней назад +23

    ශිහාන් මිහිරංග කියන්නේ බුද්ධ්මත් පුත්‍රන රත්නයක් 🎉🎉🎉🎉🎉🎉

  • @jagathjayawardana7807
    @jagathjayawardana7807 14 дней назад +2

    ශිහාන්, ඔයා හරිම නිහතමානී චරිතයක්.එ වගේම කිව යුතු දේ නිවරදිවම නියමිත අවස්ථාවේදීම ප්‍රකාශ කිරීම අගය කළ යුත්තක්.ඉදිරියටත් මේ ස්වරූපය ඔබ තුළ රදවා ගන්න.

  • @easycraftsniu1441
    @easycraftsniu1441 16 дней назад +1

    ශිහාන් මිහිරංග ❤❤❤❤❤❤❤❤

  • @NisansalaAravinda
    @NisansalaAravinda 18 дней назад +18

    සෙහාන් ඔයා හරිම ආදර්ශයක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️

  • @SansalaJayawardhana
    @SansalaJayawardhana 15 дней назад +2

    හරිම නිහතමානී චරිතයක් ශිහාන් මිහිරංග කියන්නෙ.ඔබ බුදු සරණයි දරුවෝ..අපි ගොඩාක් ආදරේ කරන චරිතයක්.❤️❤️❤️❤️

  • @manelkannangara5147
    @manelkannangara5147 18 дней назад +19

    ශිහාන් මිහිරංග පුතා..ඔබට හිස නමා ආචාර කරනවා..අපි නන්දා මාලනී මහත්මියට ආදරෙයි.. ඒ කටහඬ හරිම මිහිරියි. ගාම්භීරයි... එලෙසම අපි ඔබටත් ආදරෙයි.. ඇදුම් මුල් තැනට අවශ්‍ය නොවේ...මෙම වෙනස් විය යුතු කාලයයි...🙏🙏

  • @professoryt6598
    @professoryt6598 18 дней назад +14

    ශිහාන් මිහිරංග කියන්නේ මාර මනුස්සයෙක්.. හිතේ කිසිම කුහක කමක් නැති මනුෂ්‍යත්වය අනන්තයටම ගිය ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්.❤️ ආදරෙයි ශිහාන්❤️

  • @smhs3313
    @smhs3313 18 дней назад +16

    සිහාන් කියන්නෙ ඇත්තටම හොද මනුස්සයෙක්. මහත්මයෙක්.👍👍👍❤️❤️❤️❤️

  • @lakumari-gf2je
    @lakumari-gf2je 18 дней назад +41

    Ado ශිහාන් මිහිරංග ❤❤❤🎉

  • @NilukaEgodaGamage
    @NilukaEgodaGamage 15 дней назад +1

    නියමයි shihan ගෙ කතාවට. ❤

  • @DilmiIshara-jv8dn
    @DilmiIshara-jv8dn 16 дней назад +2

    ඇත්තටම එයා ගැනම එයා පහලට දාගෙන වෙන කෙනෙක්ව උඩින් තියපු හැටි ❤❤❤❤

  • @nadeeshani-ew5uo
    @nadeeshani-ew5uo 17 дней назад +1

    ශිහාන් 👌👌👌

  • @manolikumari8506
    @manolikumari8506 16 дней назад +2

    ශිහාන් කියන්නේ හොද හදවතක් තියෙන චරිතයක්❤❤❤❤❤❤❤

  • @anojatharangani7166
    @anojatharangani7166 17 дней назад +1

    ශිහාන් මිහිරංග❤❤❤

  • @SamanthiNissanka-e3s
    @SamanthiNissanka-e3s 17 дней назад +8

    Shihan mihiranga කියන්නේ ඉතාමත් දක්ෂ, නිහතමානී ,අපේ රටට වටිනා කලාකරුවෙක්. ඔබේ අදහස් දැක්වීම ඉතා අනර්ඝයි. ඔබට අහිංසක ආදරණීය හදවත් හොඳින් හදුනාගෙන ඒ අයට ආදරණීය ව කතාකරන්න පුළුවනි එතන ඉන්නවා ආදරණීය මනුස්සයෙක්.තෙරුවන් සරණයි මල්ලියි.

  • @Sumudu-p3i
    @Sumudu-p3i 16 дней назад +2

    ශිහාන් කියන්නේ යුගයක්.... මම ආසම ගායකයින් අතරින් උඩින්ම ඉන්නේ ශිහාන් අයියා......ආඩම්බරයි ඔයාගේ අදහස් ගැන ..හැමදාම ආදරෙයි ශිහාන් අයියා ....

  • @ChandraKanthi-u4n
    @ChandraKanthi-u4n 17 дней назад +2

    ගිහාන් මිහිරංග කියන්නේ නිහතමානී දුක හදුනන පුතෙක් කථා කරන්න විදියට හරිම ආදරේ හිතෙනවා තෙරුවන් සරණයි පුතේ

  • @shiromidodamdeniya545
    @shiromidodamdeniya545 17 дней назад +2

    ශිහාන් මිහිරංග සහ රුවන් හෙට්ටිආරච්චි ඇත්තටම වර්තමානය සහ අනාගතය වෙනස් කරණ දෙන්නෙක් ❤❤❤❤❤❤❤❤❤

  • @SandikaLiyanage
    @SandikaLiyanage 16 дней назад +1

    Shihan harima lassanai නිහතමානීව katha karanne ❤❤

  • @upekshikajayaratne3165
    @upekshikajayaratne3165 18 дней назад +4

    ශිහාන් මේ කතාව කියලා ගොඩක් කල්. ඒත් දැන් තමයි හරියටම මිනිස්සුන්ගෙ ඔලුවලට ඒ කතාවේ හරය ගිහින් තියෙන්නෙ ❤

  • @PriyankaKumari-w1z6j
    @PriyankaKumari-w1z6j 15 дней назад +3

    නියමයි ශෙහාන්

  • @shiromipushpa6983
    @shiromipushpa6983 17 дней назад +2

    ඔබතුමා කල විග්‍රහය ගැන හරිම සතුටුයි....💐💐 ශ්‍රේෂ්ඨයි,💐💐 ඔබ වැනි කලාකරුවන් රටටම ආදර්ශයක් ❤❤ තෙරුවන් සරණයි 🙏🙏

  • @emaawijesekara
    @emaawijesekara 17 дней назад +2

    අාදරෙයි ශිහාන්❤❤❤❤❤❤❤

  • @NilankaPerera-g3l
    @NilankaPerera-g3l 14 дней назад +3

    තරැණ පරපුර විතරක් නෙමේ වයසක අපිත් අදටත් ශිහාන් මිහිරංගට හරිම කැමතියි ..පරිනත බුද්ධියෙන් හිතවල් නොරිදෙන විදිහට සාජුව කතා කරන විලාශය හරිම අපුරැයි.

  • @sljanajoy5556
    @sljanajoy5556 15 дней назад +1

    ඇත්තටම ඔයානම් ශෙහාන් රෙස්පෙක්ට් බ්‍රදර් ❤❤❤❤ ✌

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 17 дней назад +3

    ශිහාන් මිහිරංග ඉතාමත් ආශිර්වාදමත් කතාවක් කිවේ. එවැනි අයව ඉදිරිගමනට ආශිර්වාදය ක් සංගිත ජිවිතේ

  • @rohanhettiarachchi9371
    @rohanhettiarachchi9371 18 дней назад +17

    සෙහාන් නිහතමානී විශිෂ්ඨ ලස්සන කලා 🌟 තරුවක්

    • @cwccrpif
      @cwccrpif 14 дней назад

      තරැ පේන්නේ රෑට විතරයි හිරෑ පායන්නේ දවාලට හදත් එ් වගේ වැඩක් නෑ නේ

  • @RuwanPriyadarshana-h9s
    @RuwanPriyadarshana-h9s 17 дней назад +2

    ඇත්තමයි ඔයානම් අයියේ මේ ලෝකෙටම ආදර්ශයක්
    ඔයාට දිගාසිරි ලැබේවා
    තව තවත් ඔබේ අනාගතේ බැබලේවා

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 18 дней назад +3

    නියමයි ශිහාන්. Respect you. 🌹🌹🌹🎉️🎉️🎉️🎉️

  • @weerasekaraweerasekara8821
    @weerasekaraweerasekara8821 18 дней назад +12

    ශිහාන්🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @wickytours1115
    @wickytours1115 16 дней назад +1

    ප්‍රවීණයන්ගේ වට්නා කම දන්න නවීනයා ඔබ තමයි නියම ස්ටර් ජයවේවා .

  • @sachinthadanuka4267
    @sachinthadanuka4267 18 дней назад +71

    කුෂානිලාගේ උපරිම එක ගීතයක් දෙකක් ජනප්‍රිය වෙන්නැති, රටේ ගොඩදෙනක් අදුනන්නෙත් නැහැ, මේ මිනිස්සු ජනප්‍රිය වෙන්න කරන වැඩ, මේ වගේ උන් මොකට ජජ් බෝඩ් එකට ගේනවද😂😂

    • @sachinimedavi5179
      @sachinimedavi5179 18 дней назад +3

      Mat dakke nee aththatma ee kushani kiynwa danne ada

    • @HiroshaNilukshi
      @HiroshaNilukshi 18 дней назад +1

      Ow kushani ge nikam boruwane thiyenne😂😂

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 18 дней назад +1

      මම නමි මෙයාගේ ගීත අහලත් නැහැ.දන්නෙත් නැහැ.නන්දා මාලිනියගේ ගීත සියල්ලම ඉබෙිම කට පාඩමි.එහෙම තමයි හදවතට දැනෙන හඬවල්.

    • @seasonone6304
      @seasonone6304 15 дней назад

      ඔව් යකෝ මේ ගෑනිව මම දැක්කෙත් අද😂

    • @MALIMAWATA_KOTIYAK
      @MALIMAWATA_KOTIYAK  11 дней назад

      Agreed

  • @rasikakularathna2038
    @rasikakularathna2038 16 дней назад +1

    ශිහාන් ඔබත් නන්දා මාලනී වගේම අමරණීයයි. මිනිසුන් ඔබත්ත් ගොඩක් ආදරෙයි. පැවසිය යුත් දේ පැවසිය යුතුමයි කොහේ හිටියත්. ඔබ හරි

  • @TenuriPawanika
    @TenuriPawanika 18 дней назад +5

    හදවතේ ගායකයා ශිහාන් මිහිරංග❤🥰

  • @manelgunatilaka5369
    @manelgunatilaka5369 17 дней назад +2

    මම ආදරෙයි පුතේ ඔයාට ගොඩක්.ඒ ඔයාගෙ නිහතමානි කමට....💐💐💐

  • @vishulab5533
    @vishulab5533 18 дней назад +36

    පවුල් කඩලා අනුන්ගේ පිරිමි හොරකන් කරන ගැහැණුන් ගෙන් ඔයිට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න බෑ.. ඇදුම නේවි හඩයි වටින්නේ.. දමිත්ල අසංක මහත්මයා ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය වගේ තවමත් බොහෝ දෙනෙක් ඉන්නවා.. කසුන් උනත් ලගදී ඉඳන් විකාර විදියට වෙනස් උනාට අපි ආදරේ කරේ හඩට.. ශිහාන්ට උනත් එහෙම තමයි...

  • @ladylatest20
    @ladylatest20 17 дней назад +3

    හදවතේ ගායකයා කියන්නේ නිකන් නෙමෙයි අපි ඔයාට ❤️🙏 Respect brother ❤️

  • @Pandaboyzero
    @Pandaboyzero 18 дней назад +34

    සෙහාන් මිහිර න්ග කියන්නේ ලංකාවේ අන්ක 1 කෙ ගායක යා පුතා මම කලා කරැවන්ගෙන් දැක්ක නැති ප්‍රතිරූපය මම ඔබෙන් දකිනවා

  • @visuddhibatugedara6312
    @visuddhibatugedara6312 18 дней назад +18

    Shihan putha you are great ❤️❤️❤️👍

  • @chamaraindrajith8934
    @chamaraindrajith8934 18 дней назад +15

    Posh උන පාලියට ඔක්කොම සම්පූර්ණ වන්නේ නැහැ kushanila වගේ අය anna aka දැන ගන්න ඕනේ 😊😊😊

  • @samanliyange9173
    @samanliyange9173 18 дней назад +3

    සහතික ඇත්ත කතාව ඈ, ඔබ තුමන්ලා වගේ මිනිස්සු තමයි අපේ රටට අවශ්‍යම, බුදු සරණයි

  • @SarathWalpola
    @SarathWalpola 17 дней назад +1

    අදත සුපිරිම තරුව ශිහාන් එය Real brnd එකක්

  • @divinejourney-official50
    @divinejourney-official50 18 дней назад +21

    අනිවාර්‍යයෙන්ම අද වෙලා තියන දේ අපූරුවට පැහැදිලි කලා,,,,පෞරශවයක් නැති හඩවල් නිසා බොරු ආටෝප කෑලි ගොඩාක් එල්ලන්න වෙලා

  • @IreshakumariHerath
    @IreshakumariHerath 15 дней назад +2

    නියමයි ස්තුතියි ඔබට

  • @malaneegamage6363
    @malaneegamage6363 17 дней назад +3

    නියමයි පුතා ඔබගේ පරිපූර්ණ බවට හිස නමා ආචාර කරමි

  • @GamerSl-j2b
    @GamerSl-j2b 18 дней назад +3

    ශෙහන් රියැලටි වලින් මතුවූ මැනිකක්.
    ඒ දරුවා නාකි අපෙත් ආදරය දිනාගත්ත බුද්ධිමත්, විනීත දරුවෙක් .
    රටට , දැයට වාසනාවන්

  • @BAd-q4z
    @BAd-q4z 18 дней назад +3

    ශොහාන්මිහිරංග...ඔයාට.කියන්න.දෙයක්.ඇත්තෙම.නැ.පිරුණුකලෙ.දිය.නොසැලෙ...❤❤ආදරෙයි.හැමදාමත්🎉🎉🎉

  • @virathungavirathunga2617
    @virathungavirathunga2617 17 дней назад +1

    Brilliant...., ❤️SHIHAN❤️

  • @SadamaliPerera-j2f
    @SadamaliPerera-j2f 17 дней назад +3

    ශිහාන්ට ඒකයි ඒ ආදරේ ලැබෙන්නේ.මිනිස්සුන්ට එයත් පෙරලා ආදරේ දෙන නිසා.හරි දේ කෙලින් කතාකරන නිසා.respect shihan mihiranaga

  • @pavithrarushanthie5282
    @pavithrarushanthie5282 17 дней назад +1

    නියම කතාවක් ශෙහාන් මාමෙ 😊😊

  • @madushaperera7753
    @madushaperera7753 18 дней назад +6

    ඒකනේ මම ශිහාන් ට මෙච්චර කැමති... ගායකයෙක් වෙනවට වඩා හොඳ මනුස්සයෙක් වෙන්න හරි අමාරුයි.. ඊටත් වඩා හිත හොඳ මනුස්සයෙක් වෙන්න අමාරුයි... ශිහාන් කියන්නෙම ගායකයෙකුටත් වඩා ඇත්ත කතා කරන මනුස්සයෙක්.. ආදරෙයි ශිහාන් ඒ මනුස්ස කමට... ❤❤❤❤❤❤❤❤

  • @thilakshikarunarathna6398
    @thilakshikarunarathna6398 17 дней назад +2

    Thank you shehan mihiranga, we always with your side!

  • @RenukaPriyanthi-e3j
    @RenukaPriyanthi-e3j 17 дней назад +2

    Shehan mihirangage adahas hari lassanai.vishistai.❤

  • @AthulaSenevirathne
    @AthulaSenevirathne 17 дней назад +3

    ඔහුගේ සංගිත සෛල්‍ය මම පුද්ගලිකව පිුය නොකරමි. එහෙත් ඔහුගේ දැක්ම එහෙම දැක්මක් නව පරපුරේ කිසිවකුට නැහැ. නැහැමයි. ඔහු වචනයේ පරිසාප්තයෙන්ම මහත්මයෙක්. එපමණයි
    You are absolutely smart and great Putha.
    THRUWAN SARANAI ......PUTHA ......

  • @tharakapradeeplal785
    @tharakapradeeplal785 15 дней назад +1

    විශිෂ්ඨයි .👍💐❤️🤝🎶🎼🎵

  • @ashenkavinda5025
    @ashenkavinda5025 18 дней назад +2

    ෂිහාන් කියන්නෙ සුපිරි චරිතයක් ❤❤❤❤

  • @SamanthiUdayangani-q8l
    @SamanthiUdayangani-q8l 18 дней назад +2

    ශිහාන් කියන්නේ මාරම මාර ❤තියෙන මනුස්සයෙක්

  • @sachinthadanuka4267
    @sachinthadanuka4267 18 дней назад +15

    අනික මේ කෙල්ල ලස්සනට චාම්ව දැදලා ඉන්නවා,අර ගොන් ගහට ඉරිසියා හිතිලා, කොහොමත් ගෑනු ඔහොමයි, පට්ට ඉරිසියයි😂😂

  • @EROSHAJAYANETHTHI
    @EROSHAJAYANETHTHI 18 дней назад +12

    Shihan sir ape හදවතේ gayakaaya

  • @mallikaaluthge67
    @mallikaaluthge67 17 дней назад +3

    Oyage kathava sampuurna athta ❤❤

  • @rasikataranga5063
    @rasikataranga5063 15 дней назад +1

    Artist la den inne bageta adagena...hekiyawa newei illanne promote Karanne heluwa.....oya lassnai nanga....jaya wewa....shihan❤❤❤❤❤

  • @NiroshikaAbegoda
    @NiroshikaAbegoda 17 дней назад +5

    ඇත්තම කිව්වොත් ශිහාන් අයියා අතීතය අමතක කරන්නේ නැතුව එක වගේ ඉන්න නිහතමානී මනුස්සයෙක් දක්ෂතාවයයි ජනතාවගේ කැමැත්තටයි දෙකටම ඉඩ දෙන්නඕනේ ශිහාන් අයියා ගොඩක් දක්ෂ මනුස්සයෙක් නමුත් ජනතාවගේ කැමැත්ත නං වුණේ ඒකාලේ ශිහාන් අයියම තමයි ශිහාන් අයියා අවුට් උනේ නෑ සිරසෙන් අයින් කළෙත් නෑ එයාටම හිතලා යන්න වුණා වරුණ මධුශංක කියන පාපතරයා ගෙදරට කෝල් කරලා අම්මට කියනවා ඔයාගේ පුතාව සුපර් ස්ටාර් එකෙන් අයින් කර ගන්න නැත්නම් මරනවා කියලා මරණ දැන්වීම් පවා ගහලා තිබ්බා ඌ ඒක නොකලනං අද ශිහාන් අයියා තමයි සිරස superstar අයියට තියන තැනත් එක්ක බලපුවහම උන් නිකං සොකඩයෝ ඇත්ත කතා කරන්න බය වෙන්න ඕන නැති නිසා මම මේ ඇත්ත කියනවා ගහටත් නෑ බඩටත් නෑ වගේ ඒ මනුස්සයව එළියට ඇදලා දැම්මට මොකද ඌටත් ඒක නැති වුණානේ සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනේ කුෂානි සඳරේක රඟන්නේ අම්මා නිසා අමල් පෙරේරා රඟන්නේ තාත්ත නිසා හැබැයි ඉතින් ශිහාන් අයියට මහ වයසක් ඇත්තෙත් නෑ ඒත් හැමෝටම පුතේ කියලා කතා කරනවා හැබැයි ඉතින් එයා ඉන්න කාලේ ආසාවෙන් හිරුස්තා බලපු මිනිස්සු අපි දැන් නම් ඉතින් අමල් නිසා අප්‍රසන්නයි කවුරු හරි කියනවනම් මම කියන දේ වැරදියිකියලා මේකට රිප්ලයි කරන්න❤❤❤

  • @maneldesilva7132
    @maneldesilva7132 17 дней назад +2

    Shihan mihiranga brand ekak eyage lassanai upama Agata karannama ona ❤❤❤

  • @shiromiedirisinghe2832
    @shiromiedirisinghe2832 18 дней назад +3

    Shirani u are very best person. U have great ideas.
    God bless u

  • @shreenihewage7275
    @shreenihewage7275 18 дней назад +12

    Respect to you Shehan..❤❤❤

  • @ShewonMadushani
    @ShewonMadushani 18 дней назад +13

    Proud of u shihan

  • @padmiperera8564
    @padmiperera8564 13 дней назад +1

    Shihan is very genuine respectable and very humble legend 🤩🤩🤩
    He always appreciates encourage and respect others dignity and rights 👍👍
    This is the secret of the success and getting others heartiest attraction towards him 🫡🫡🫡🫡

  • @dilinistillekeratne9053
    @dilinistillekeratne9053 18 дней назад +17

    Shiran you are the best❤
    Perfect analysis. God bless you abundantly 🙏

  • @shalikanimalrathna1354
    @shalikanimalrathna1354 18 дней назад +4

    නියම කතාව❤

  • @navodishani
    @navodishani 17 дней назад +1

    ඒක නම් හරියටම කියලා 😊💜️😊

  • @poornidivyangima7257
    @poornidivyangima7257 18 дней назад +8

    Shihan kiynne wenam brand ekk..adaraniya hadawatak ati pudgalyek...shihan kiynne ekenma respect❤❤

  • @PathumSashikamal
    @PathumSashikamal 15 дней назад +2

    ශිහාන්ට අපි ගරු කරනවා.ඔයා නියමයි.

  • @deepadammika9446
    @deepadammika9446 18 дней назад +3

    සුපිරි කතා ව රෙස්පට්👌👍❤

  • @SriyaniKularathna-y8v
    @SriyaniKularathna-y8v 18 дней назад +3

    ඔයාගෙ අදහස niyamayi පුතේ budusaranayi

  • @illankoon2754
    @illankoon2754 18 дней назад +27

    ඔබ බලන්න අලුත් අවුරුදු උදා වෙන්න කලින් 31 රෑ මාධ්‍ය වල පෙන්නුවෙ මොනවද ඇදගෙන ඉන්න ජංගිය පේන්ඩ ඔන්න මෙන්න තියාගෙන කියනව අලුත් අවුරුද්දට තව පොඩි වෙලාවයි තියෙන්නෙ කියල 🐂

  • @renumendis9005
    @renumendis9005 18 дней назад +14

    Respect Shihan ❤❤