Oyaa thamai aniwaren ma ape dream star Anjali akka ❤. Wish you all the best akke... Final ekedi wenada wagema හදවතta danena , lassana sinduwak sing karanna akka ❤❤❤
Falan eda final eke meka sing kara 😍 ada anjali ita wenas wodiyakata meka kiya wa attama eka tamai watinne ❤oyage e unique eka marai congratulations Anjali akke kirula dinala iwarai dntamath ❤
I've always said that Anjalee is the true entertainer in this competition. She's a specialist in this type of songs. This is amazing, Anjalee. We love you.💪💪💪
වයලින් එක play කරන gril හරිම ලස්සනට ඒ වැඩේ කරනවා. එයාවත් අගය කරන්න ඕනේ
පැලන් සහ විශ්ව අංජලීට දුන්න ඒ සහයෝයට ස්තුතියි හරිම ලස්සනයි..
ෆැලන් ආවම ආපු ගැම්ම එලිය..😍
තරු ගුණ උපරිමමයි ෆැලන් 🌟
ෆැලන් අක්කගෙ performance එකත් මතක් වෙනවා.... 🥰
ෆැලන් - විෂ්ව Dance එකත් ලස්සනයි 😍
ඔයාටත් සුබ පැතුම් අංජලී ❤
කිරුළ අයිති වෙන්න ඕන ඔයාටමයි අක්කි.🎉🎉🎉 මාරම ලස්සන voice ekk❤❤❤
පුතා අවසන් තරගයේ තව උපරිමයෙන් කරන්න. ඔයා දැන් ගොඩක් ජනප්‍රියයි තමා කිරුළ නැතත් අපි ඔයාගෙ හඩට ආදරේ කරනවා. ඒත් තව vote කරලා කිරුළ ගමු නේද හැමෝම මේ ලස්සන voice එකට vota කරලා ඒ ආදරේ පෙන්නමු
ෆැලන්,විශ්ව ඔබ දෙදෙනාටද ගොඩාක් ස්තුතියි ,ඩාන්ස් එක ලස්සනයි
අංජලිගෙ toxic fans ලා මේ දිනවල social media වල ෆැලන්ගෙ talent එකක් හෑල්ලු කරමින් ෆැලන්වත් පාවිච්චි කරලා පට්ට මාකටින් පාරවලුත් ගහගන්නවා දකිද්දිත්.. කිසි වෙනසක් නැතුව ෆැලන් ස්ටේජ් ආපු හැටි 🫡 ඔයා හිත හොඳ වැඩී ෆැලන් 💯❤
😂😂...oyala mara dewal neh karala thiyenne e kale..ahaka inna falanwath allagena anajalige fansla nm ehema karala na e dennama ekama sindu kiyala thibbama e dekama dala channels walin ehema videos hadala thibba mokada e season eke falanta adare karapu aya me season eke anjalita asa karapu aya hitiyane.. oyala thamai mehema kathawak pathurawanna hadala thiyenne balan yaddi😂.. Anjali falan marama ekathui season eke mula idanma thamath ehemai e denna oyala thamai paw ithin anthimata😂.. dakinna athine falan Akka wunath Anjali gana kochchara Honda dewal kiyanwada kiyala😌..
දුව අන්තිම මොහොතේ නම් හිතට දැනුනේ හරිම බයක්
තෙරුවන් සරණයි අංජලී දුවට
අනෙ ඹව් මාත්
ජනතා පරමාදිපත්‍ය අනුව කිරුලටහිමිකම් ඇති අපේ පුංචි අංජලී .ආදරෙයි ගොඩක් .💖💖💖
අංජලී අක්කට vote නැත්තේ ඇයි
හැමෝම කැමති voice එක අංජලී අක්කා වෙලත් 🥲💬
@@bintvdancers9248 mtath eeknm prashnyk😔 kohomada ehema wenne
🙏❤️❤️❤️🏆
@@bintvdancers9248 වෝට් නැතුව නෙවෙයි .අපිටත් ප්‍රස්නයක් අංජලීගෙ වෝට් වලට මොකද වෙන්නෙ කියල.
ඉරිදා... හදවත මොහොතකට හිර වුණා..දුව ඔයාගේ අව්‍ය ජ හිනාව.. කතාව....කදුළ..හඩ ... අපේ හදවතට තුරුලුවෙලා ඉවරයි හැමදාම ක් ආදරෙයි දුව තෙරුවන් සරණයි..ජය ලැබේවා
ඔය හඬ මුලින් ඇහුව දින සිට දිගටම සිංදු අහනවා. මං දැනන් හිටියා ඔබ දිනන බව.........
දෙරණ ඔබට 🙏 ස්තුතියි මෙවැනි දරුවෙක් අපට හඳුන්වා දුන්නාට,කැලේ පිපිලා කැලේම පරවෙන්න නොදී ඔබ තමා ඔප මට්ටම් කර ගත්තේ අංජලී දුවේ ඔබට තෙරුවණ්සරනයි ජය
Eth dera eka hira vad krl anjali 3 kre
Anjalee ❤. කන පිනවන, හිත පිනවන, නෙත පිනවන සුපිරිම full package එකක්!!
Loads of love from the UK❤❤❤
Absolutely! I agree with you...👊👊👊
තබුත්තෙගම ට 👑 ගේන්න පුතා ඔයාට පුලුවන් .ඔයාට අපේ සුභ පැතුම් හැමදාම ත්.
මේ සිංදුව යුටියුබ් එනකල් බලන්හිටියේ
Ana pizzz අංජලි අක්කට ඔක්කොම වෝටි කරන්න එයා හරිම අහින්සක නිහතමානි කෙනෙක් ❤❤
සුපිරි.....අංජලී ජය වේවා.ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤ අපේ Dream Star ඔයා
අන්ජලී 🌟 අපේ ඩ්‍රීම්ස්ටා
අංජලී ඔයා දැන් තමයි ඔයාගෙ ගමන පටන්ගන්නේ.ඔයා දැන් තමයි මහන්සි වෙන්න ඕනෙ . කවුරු වැඩිපුර votes ගත්තත් අපිට ඕනෙ ඔයාව ❤️❤️❤ආදරෙයි ❤️❤️❤️අපේ නිහතමානී 🌟 තරුව ❤️❤️ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️❤️වරදින්නෙ නෑ ඔයාට ❤️❤️❤️❤️
Falaa. ගැම්මක් තමයි ඔයා නම්! 😎🔥❤
Math balan හිටියෙ oya sinduva kiyal කියලා .ඔයාට ape සිතුවිලි yanava පණිවිඩ vage.💗💗💗💗
මේ ගීතය අවසන්මහාතරගයේ ගායනා කරන්න පුතේ...❤❤❤❤❤❤❤❤
Attamai mamat kiyanne ekamatamai❤
eka Falan grand finale eke kiwwa nisa wena ekak kiyanawanam hodai
අංජලි ඔබ දිනලා ඉවරයි අපේ හදවතේ ගායිකාව ඔයා ❤❤❤❤
Falan එක්ක anjale එකම වේදිකාවක me sinduwa කියනවා අහන්න හරිම ආසයි ,me දෙන්නට හැමදාම ආදරෙයි 💞💞💞💞💞💞
Oyaa thamai aniwaren ma ape dream star Anjali akka ❤. Wish you all the best akke... Final ekedi wenada wagema හදවතta danena , lassana sinduwak sing karanna akka ❤❤❤
අංජලි මම ඇමරිකාවෙ ඉදලත් හැමදාම වැඩ ඇරිල එනකොට ඔයාගෙ සිංදු අහ අහ එන්නෙ. හරිම ලස්සනයි පුතෙ. ජය සිකුරුයි. Good luck ❤❤❤
කියන්න වචන නැහැ මැණික 🥹🥰 ගොඩාක් ආදරෙයි😘😘😘❤️❤️❤️
ඔබගේ රුව අපගේ මයි
සතුටේ මල් පිදේමයි
පෙර මග මුතු පෑදේමයි
වසරේ ඩ්‍රිම් ස්ටාර් .. ...ඔබ මයි...
අංජලී ❤❤❤ අංජලී ❤❤❤ අංජලී ❤❤❤නියමයි ❤❤❤ හරි ම ලස්සනයි ❤❤❤❤❤❤❤❤
පුතේ..ඔයා විශ්ව මාතාවගේ ශක්තියෙන් ඇයගේම දෝතින් ඔබව ඒ රජ කිරුළ පළදිනවා සත්තයි.....රිදී සීනුවක් තාලයකට වැනෙනවා වගේ දැනෙනවා.තිස්තුන් කෝටියක් දිවි දේවතාවුන් ගේ ආශීර්වාදය ,රැකවරනය ඔයාට ලැබෙනවා.ඒකත් සත්තමයි....(අපි ආසයි ශිහාන් ගෙ ඇස ගැටෙනා සිංදුව , ආත්මාගෙ පෙනෙන නොපෙනෙනෙ සිංදු දෙක ඔයාගෙ හඩින්ම අහන්න)ස්වභාවධර්මයේ ආශීර්වාදය ඔයාට ලැබේවා...!!!! ❤❤❤❤❤
ලස්සනයි දුව .බුදුසරණයි
සුපිරි අංජු අක්කෙ❤ඔයා තමයි මේ පාර win කරන්නෙ ❤🎉
Ou ane mama kiyannet eyatatamai kirula himi❤❤
අන්ජලී ගායනා කරන්නේ ආයාසයකින් තෝරව, ස්වාභාවික හඩ පෞරුෂය, බලා ඉන්න යට දුක හිතෙන විදියට උගුර කඩාගෙන බෙරිහන් දෙන්නේ නැතිවෙන්න ගීතය තෝරාගන්න තියන හැකියාව, බුද්ධිමත්ලෙස..නිරායාසයෙන් කෙරෙන ප්රාසන්ගිකත්වය, සියලු දෙනාම ගීතය හා එක්කර ගැනීමට ඇති හැකියාව, .නිතරම තියන හිනාව, අව්‍යාජ බව, ප්‍රසංග කලාවට විශාල අගයක් ඇය එකතු කරනවා. ඇයට කවුරුත් වශීවී ඇති රහස අපි තේරුම් ගත යුතු වෙනවා, ඒක වහන්න බැරි සත්ත්‍යක්. ඉඳ ගෙන රසවිදින අයත්, නටමින් රසවිදින්න ඕන අයත් යන දෙපිරිසටම උපරිම රසාස්වාදය දෙන්න පුළුවන් අන්ජලිට ශුභ පතන්නේ ඉතාම සෙනෙහසින්.
ඔයාගේ හැම දේටම ආදරෙයි අන්ජලී..
❤❤❤❤❤❤❤❤❤❤❤
😘😘😘😘😘😘😘😘😘😘😘
👍👍👍👍👍👍👍👍👍👍👍
අංජලී දුව ඔයා මොන සිංදුව කිව්වත් හරිම ලස්සනයි දෝනි ❤️ ඔයා අන්තිම දවසට ලස්සන උත්කර්ෂවත් ගාම්භීර තෝරා ගැනීමක් කරන්න පුතා ❤️ තෙරුවන් සරණයි 🙏
Ammo ithin 😮Anjali oyage voice eka nam dan apita pissuwak ❤❤🔥🔥
Voice නම් voice අංජලී හේරත් ❤❤❤
අංජලී අක්කේ ඔයාට ගොඩක් අදරේ කරන පුංචි රසිකාවියක් මම ඔයාගෙ හැමදේටම ගොඩක් ආසයි ඒ වගේම ඔයාට ගොඩාරියක් ආදරෙයි ඔයා තමයි අක්කේ Dream star ආදරෙයි අක්කියෝ❤❤️❤️❤️😘😘😍😍
Falan❤❤❤❤❤❤❤❤
Falan ❤😍
Lassanai puthe puduma lassanai. God bless you. ❤❤❤❤❤❤❤❤
අංජලි කියන්න වචන නැහැ.ඔබ දිනලා ඉවරයි.අපේ හදවතේ ගී රැජින ඔයා❤❤❤❤😍😍😘😘.අවසන් මහා තරගයේ දී අංජලිට අසාධාරණයක් නොවෙිවා!!🙏🙏🙏
ගොඩක් ලස්සන යි මැනිකේ ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
අනිවාර්යයෙන් අංජලි තමයි අංක ඒක ජයවේවා තෙරුවන් ❤💚❤💚❤💚 ❤❤සරණායි සොයුරිය අංජලි ❤
කිරුල ඔයටමයි ලැබෙන්න ඕනි ❤️
අන්ජලිට ජය ෙවිවා හැම අතකින්ම ඹයා ඉදිරි ෙයන්
ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩාක් ගොඩාක් ගොඩාක් theruvan saranai ❤❤❤❤❤❤❤❤❤❤
Lovet anjale manika congratulations maga manika voice performance 🎉❤❤ full package 1 kak love from the dubai❤❤❤❤❤❤❤❤
Anjalee will dream star in this season
2023 DERANA DREAM STAR කිරුල හිමි චුටි කුමරිය ගීත කෝකිලාවිය ❤❤❤
Ilangata trending wenne menna meka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයානම් අන්ජලී මගේ.පිස්සුවක් ❤❤❤❤
Congratulations ❤❤❤
Oya thama ape dream star anjali akke ❤️❤️❤️❤️❤️❤️❤️❤
ආදරේයි මැණික මම ගාල්ලෙ හේමමාලි නැන්ද පුතෙ නුබට බුදු සරණයි අපි මනාප පල කරනවා දකුණේ අපි ඔය සමගයි ආදරෙයි මැණිකෙ ❤️❤️
#rajaratamanike😍
හරි මිහිරියි පුතේ............🌹🌹🌹🌹🌹
Aanjali so Beautiful youi r voice ❤❤
Falen,,,wishwa,,shaa,,ela,,kiri,,niyami,,👍👍👍👍👍👍👍👍👍
Love it අන්ජලී අක්කා ❤🥺🎧🥰
කටහඬ නියමයි පට්ට අන්ජලී නියමයි අවංකයි..ඔයා නම් සම්පතක් අපිට
දුව සුදුස්සාටසුදුසුතැනදෙන්නෙනැතිඵකටදුකයිපුතෙමමනමිබුද්ධවචනයමතක්කරගෙනහිතහදාගන්නවාහරීමඅසාධාරනlokayakපුතෙමෙකමමබයෙහිටියෙඞයාතුන්දෙනාටවත්තෙරෙයිදකියාසමමාසමිබුදුසරනනිතරමපතනවා
Anjali very beautiful performance 💗💗🎉❤
Please select the songs very wisely for the grand finale!!!! We're always only with you!!!! Good Luck ❤️
ඔයා තමයි Dream star ❤❤❤
Anjali oya හරිම දක්ෂයි good luck oya දක්ෂ ගායිකාවන් wei ඔයා jayama pathanawa ❤️❤️❤️❤️
කිරුළේ නියම අයිතිකාරිනිය ඔබයි අංජලී ❤❤❤❤. 🎉🎉🎉🎉. ඔබගේ මේ ගීතය අහපු වාර අනන්තයි. ඔබ දැනටම අපේ හදවතේ ගායිකාව වී අවසානය . හදවතින්ම සුභ පැතුම් ❤❤❤🎉
ඔයා නම් සුපිරි entertainer කෙනෙක් ..ඇබ්බැහි වෙලා ....නවත්තගන්න බැහැ ..ආදරෙයි මැණික.❤❤
Falan eda final eke meka sing kara 😍 ada anjali ita wenas wodiyakata meka kiya wa attama eka tamai watinne ❤oyage e unique eka marai congratulations Anjali akke kirula dinala iwarai dntamath ❤
❤️❤️❤️
@@RC.Senanayake jelous da?😂
හරිම ලස්සනයි අපිට කියන්න වචන නොමත අදරෙයි ගොඩක්
Anjalee you are the best❤❤❤❤❤❤❤
සුදු අක්කි ලස්සනයි සිංඋුව නම් 😊❤❤❤❤❤👍😘😘😘🌹
Anjali oyage sindhuvalata...oya a style akata.... oyage jevithegamanatha.....subapethum.....oyage thena katavathlang vennath ba.....oyanam supiri tharuvak....MN tamil oyage voice akatai oya Style ekatai ammo pissu adinava manika...... Oyata budu saranai......
kawasaki hare dubai Anna apewa satutukaranna ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Oba dinala iwarayi...anju....
Suba pethum.....
🎖️️🎖️️🎖️️🏆️
You are the dream star ❤❤❤🎉🎉🎉🎉
Niyami anjali nangi ❤❤❤
අන්ජලී....හිරුෂ, මලිත් හෙම නම් කවමදාවත් අමකත කරන්න එපා ඔයාට ආදරෙයි...එයාලා...පැලන් විශ්වත් ආදරෙයි ඔයාට
I dont have words Anjali Amazing congratulations darling ❤️❤️❤️❤️❤️
අක්කේ අපි ඔයාට ආදරෙයි.සුභ පැතුම් අක්කේ .🌹🌹❤️❤
Ane shoke kella.. Adarei godak. Oya thamai ape dream star
හරිම.ලස්සනයි.දුව
හදවත් මොහොතකට නතර වුණු දවසක් 🥹🥹🥹🥹අම්මෝ බය වුණු තරමක් අන්ජලී කැපෙයි කියලා.ආදරෙයි අන්ජලී ❤❤❤❤❤ 👑 👑👑👑 අයිති ඔයාටයි.හදවතේ ගායිකාව ඔයා.😍😍😍😍 කිරුළ ගේමු රජරටට 🌹🌹🌹🌹 තෙරුවන් සරණයි .🙏🙏🙏🙏ජයම වේවා .
Balapu wara gana matawath මතක na ee තරමටම තාමත් rasavidinawa manika ඇත්තටම oyagae jkatahada bawsnawak 🌷🌷🌷❤
ආදරෙයි අනජලි ❤ ඔබයි අපේ ✨ ගැම්මක් තමා🎉 ❤❤❤❤💪
එළ එළ එළ 👍👍🎵🎵🎺🎺
Anjali kirula dinamu❤❤❤❤❤❤❤
I've always said that Anjalee is the true entertainer in this competition. She's a specialist in this type of songs. This is amazing, Anjalee. We love you.💪💪💪
👍❤️
Good luck anjali ❤
💥🤘🤘🤘👍👍🇱🇰🏃🇱🇰🇱🇰💪💪💪👍🌝🌝🌝😍😍😍💕💕
හරිම ලස්සනයි දහස් වාරයක් ඇසුවත් මදි....
❤❤❤❤❤👍👍👍🔥🔥🔥anjaliiiiiii
Harima lassanai Duwe Oyata theruwan saranai ❤❤❤❤💐💐💐💐
Congratulations anjalee..
You are the really entertainer....
ජයවේවා අක්කි.
ලස්සනයි දුව 🎉❤❤
අංජලි ජය වේවා ❤❤❤
ආදරෙයි චූටි මැණික ❤❤❤❤
Falan❤❤❤
අන්ජලී ♥️♥️♥️
හරිම ලස්සනයි
ඩ්රිම්ස්ටාට සූදූසූම ඹයයි..සද...
සුභ පැතුම් අන්ජලී
🌟🏆🌷
❤❤❤❤❤❤❤
දුව මමනමිඞයාdream star වෙනඵකගැනහිතහදාගෙනඉන්නෙ හැමතිස්සෙමකියන්නෙරවීන් dreamstarවුනෙනැතුවටදැන්ඉන්නතත්වෙkohomadeකියලා අපිටයමිඉගියක්කරනවාදකියලාහිතෙනවාබුද්ධධර්මයසත්තයිකවදාහරිසත්තයජයගන්නවාමයි
Falan and Anjali ❤❤❤❤❤
Oya thama dreamstar anju akkiyoo manika hemadamath aadarei oyata kollekwage inna kellata hemadama kamathieapi❤❤❤❤❤❤❤❤❤❤❤