කෙට්ටු වෙන්න මම කන ගෝවා ඇඹරැල්ල බිත්තර සලාදය Episode 1209 - Cabbage Ambarella & Egg salad

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 158

  • @champaheenkende5252
    @champaheenkende5252 17 дней назад +9

    සුබ අලුත් අවුරුද්දක් වේවා !❤
    ඔයාගෙ frock එකත් ඔයාගෙ විදිහට ලස්සනට matching❤

  • @indranidesilva1075
    @indranidesilva1075 17 дней назад +7

    හරිම රස වගේ. විනාකිරි ගෝවා නැතිව මාත් මෙහෙම හදනවා. ඒ වෙනුවට ලූනු කොළ ටිකක් එකතු කරනවා. ඔබට ස්තූතියි!❤

  • @ruvinifernandez3039
    @ruvinifernandez3039 17 дней назад +4

    Hi aunty 😊 මම ඔයා හදපු විදිහට ම මේ පලවෙනි දා කිරිබත් හැදුවේ, හොදට ම ආවා. මම හරි විදිහට හදන්න දැනගෙන හිටියේ නෑ ඒක නිසා ඔයට ගොඩක් ස්තුතියි හරි ම විදිහට කිරිබත් හදන්න කියලා දුන්නට. අපට ක්‍රිස්මස් හින්ද චූ රෝස් රෙසිපි එකත් මේ පාර ට්‍රයි කළා. ගොඩක් රසට තිබුනා 😘 අපට කියලා දෙන හැම රස කෑමකට ම ගොඩක් ස්තුතියි 🙏🏾 ආදරේයි ❤️
    නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා ඔබ ඇතුළු පවුලේ සැමට 💓💓

  • @RushanthiDeSilva
    @RushanthiDeSilva 5 дней назад

    සුභ අලුත් අවුරුද්දක් වේවා .....ඔබටත් ඔබගේ මුලු පවුලටත්
    ඔබගේ මේ කෑම වට්ටෝරු වලට මම හරිම කැමතියි.අනෙක් අයගේ ඒවාට වඩා.ඔයාට ගොඩක් ස්තූතියි අවංකවම හරිම කෑම වට්ටෝරු අපට දෙන නිසා....ඒවා ගොඩක් රසයි.❤❤❤

  • @chathuchathu1043
    @chathuchathu1043 17 дней назад +5

    Salad resipy වලට godaaaak කැමති Aunty....හදනවා අනිවාර්යෙන්ම....තවත් Salad resipy ඕනි Aunty...thanks ❤❤❤❤❤

  • @Sujatha-o2b
    @Sujatha-o2b 17 дней назад +10

    මම ඇඹරැල්ලා විතරක් හදනවා. ග්‍රේට් කරලා. කැරට් සම්බෝල වගේ.. ස්තුතියි, ඒකට අලුත් අදහසක් දුන්නට. 💐

  • @menikegm6525
    @menikegm6525 17 дней назад +6

    නිදුක් නිරෝගීබව සපිරි සුබ අළුත් අවුරුද්දක් වේවා !
    😇❤️😇❤️

  • @merlscakesandbakes1378
    @merlscakesandbakes1378 14 дней назад +1

    හරිම රසවත් ඇති. ඔයා කියන. විදිය තවත් රසවත්. God bless you

  • @champikafernando8265
    @champikafernando8265 17 дней назад +4

    Good morning 💐⛅🙂❤❤❤❤ඔබ තුම්‍ ය ඇතුලු පවුලේ සියලු දෙනා ටම සතු ටම පිරුණු සුභ ම සුභ නව වසරක් වේවා !🥰🎂

  • @kumarichandrasena9341
    @kumarichandrasena9341 17 дней назад +3

    සුභ නව වසරක් වේවා . ඔබ තුමියට. ඔබ තුමිය හැම කෑම වර්ග යක්ම හදනවා. ස්තුතියි .ඒ වුනාට මම දැක්කේ නැ. දිය වැඩියා රෝගින්ට සුදුසුලකෑමක් කුරහාන්.ආප්ප, වන්ඩු ආප්පත් අදන්න කියලා දෙන්න. මම හදනවා හොදට එනවා. ආප්ප මිශ්‍රණ යටම කුරහන් පිටි දාලා හදන්න කියලා දෙන්න. රෝගීන් ට හොදයි . ස්තුතියි මිස් . ❤

  • @sasankaseneviratne962
    @sasankaseneviratne962 16 дней назад +1

    අද රැට අපි හැදුවා😊 හරිම රසයි😋 ස්තුතියි ඔබට 🙏 පිංතූරයක් දමන්න විදිහක් කියන්නකෝ

  • @nadeeraperera6269
    @nadeeraperera6269 16 дней назад +3

    අනේ ලොකු උදව්වක් ආන්ටි මේ විදියට සැලඩ් අයිඩියා ගොඩක් අරන් එන්න ලෝ බජට් රෙසිපි මොකද අද ලංකාවේ අය ගොඩක් මහත් වෙලා තියෙන්නේ ආර්ථික ප්‍රශ්න නිසා පාන් පිටි ආහාර අඩු⁣ මුදලට ගන්න පුලුවන් නිසා ඒවාම ආහාරයට අරන් මේ විදියෙ සිම්පල් හැමෝටම හොයා ගන්න පුලුවන් දේවල් වලින් සැලඩ් වර්ග හදන විදිය කියලා දෙන්න ලොකු පිනක්🙏

  • @shiraniperera4745
    @shiraniperera4745 17 дней назад +3

    සුබ නව වසරක් ඔබ් සහ පවුලේ සියලු දෙනාටම ආදරයෙන් පතනවා ♥️♥️♥️

  • @ranijayasundera7845
    @ranijayasundera7845 17 дней назад +3

    Thank you my dear .

  • @OscarWijewickrama
    @OscarWijewickrama 17 дней назад +2

    Niduk Nirogi Suba Nawa Wasarak Vewa! Deergausha Labewa! Budusaranai obatumiyata, pawule hamotama

  • @CozyFlavours
    @CozyFlavours 17 дней назад +3

    Thank you aunty... ❤ Happy new year🎉🎉

  • @mocheto8209
    @mocheto8209 17 дней назад +3

    Mama age karanawa obathumiyagey husband gey thiyana ekamuthu kama Saha adaraneeya bawata eka video eka purawata penawa .hamadamath sathutin Inna labenna kiyala prarthana karanawa ❤

  • @thamarajayasiri416
    @thamarajayasiri416 16 дней назад

    මේ අවුරුද්දෙත් අපිට වටිනා දේවල් කියලා දෙන්න ආරම්භ කළාට ගොඩක් ස්තුතියි.

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 17 дней назад +3

    Really healthy salad.
    Thank you dear Anoma. God Bless

  • @PiyumiJayawardhana-b2x
    @PiyumiJayawardhana-b2x 16 дней назад

    Thank you aunty , ඔයාගෙ පවුලේ සියලු දෙනාටම සුබ නව වසරක් වේවා aunty ❤

  • @malkanthisamarawickrama4717
    @malkanthisamarawickrama4717 15 дней назад

    සුබම සුබ අලුත් අවුරුද්ද සදහා සුබ පැතුම් මැඩම් ❤ අලුත් වසරට අලුත් healthy foods walata අදහස් මතුවේවා❤

  • @priyawickramasinghe2059
    @priyawickramasinghe2059 9 дней назад

    Just great anoma.......way to go....expecting manymore healthy salads & vinigrettes

  • @champiy5006
    @champiy5006 17 дней назад +1

    Happy New Year Mrs. Anoma!! The salad looks so good. and I like your dress, beautiful! ♥🎉

  • @AIAttanayake
    @AIAttanayake 16 дней назад +1

    ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. ගුණවත් සලාදයක්. ගහ ස්තූතියි අක්කි.

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 17 дней назад +2

    සුබ දවසක් වේවා 🙏🙏🙏🙏.තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 16 дней назад

    නියමයි ආන්ටි හදන්න ඕනි ඒවා ගේ රෙසිපි වැඩි යෙන් ඕනෙ ගොඩාක් ස්තූතියි ❤❤❤🎉🎉🎉🎉.....

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 17 дней назад

    Mistath pule හැමෝටම 2025nwawa වසර නිදුක් නිරෝගි suba nawa wasrak වේවා theruwan saranai 🎉🎉 🎉🎉

  • @shamenperera102
    @shamenperera102 17 дней назад +2

    Thank you anoma aunty ❤

  • @melanigunarathna5179
    @melanigunarathna5179 16 дней назад +5

    මන් ඉන්නේ කුවේට් වල,මේ ගෙදර මමා ඩයට් කරනව ,මන් තමයි එයාට ඒ කෑම හදලා දෙන්නේ,හැමදාම සැලඩ්,චිකන් බෙස්ට් හො සල්මන් මාලු ,රතු බත් එක්ක දෙන්නේ ,හෙට මේ සැලඩ් එක හදලා දෙනනවා,මට ගෙනත් දීල තියේනවා සැලඩ් ඩ්‍රෙසින් වර්ග ,මන් හදනවා,කියුකම්බ,කැරට් ,දම් ගෝවා ,සුදු ගෝවා ,තක්කාලි ,දෙලුම් ඇට ටිකක් එහෙම දාලා සැලඩ් ඩ්‍රෙසින් දාලා ,ගම්මිරිස් ,ලුනු,ලෙමන් දාලා රසයි ,දෙලුම් ඇට හැපෙද්දි ,කොල වර්ගත් දානවා මෙහේ තියෙන ,සමහර දවසට තක්කාලි දාන්නේ නැ,රට ඉදි ගෙඩි තුනක් විතර පොඩි වට කපලා දානවා ,මෙක හෙට හදලා දෙන්න ඕන ,මන් කරන්නෙ කැරට් අල හයක් වගේ අරන් පොතු ඉවත් කරලා ෆිජ් එකේ දාලා ,පහුවදා ට ග්‍රේට් කරලා බොක්ස් එහෙක දාලා තියේනවා ,එතකොට සතියට ඇති,කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ , ඒ වගෙම දම් ගෝවා ,සුදුගෝවා ත් හෝදලා ෆිජ් එකේ දාලා පහු වදාට කපලා වෙන වෙනම කප් වල දාලා වහලා තියේනවා ෆිජ් එකේ දාලා,අවශ්‍යය වෙලාවට ඒ ප්‍රමාණය ගන්නවා, ගොඩක් ස්තුති අනෝමා ඇන්ටි ,සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.❤❤❤

    • @sudharshanicooray757
      @sudharshanicooray757 4 дня назад +1

      @@melanigunarathna5179 ෂා ….. ඔයා මරැ නෙ 👍

  • @udayaniwickramaarachchi3620
    @udayaniwickramaarachchi3620 16 дней назад

    නිදුක් නිරෝගී සුබම සුබ නව වසරක් වේවා ...❤❤❤❤❤

  • @marianrodrigo3371
    @marianrodrigo3371 17 дней назад

    මම ගොඩක්ම කැමති මේවගේ කෑම වලට.ස්තූතියි😊 ඇබරැල්ලා වෙනුවට කිවි දාන්නම්.

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 17 дней назад +2

    Looks yammy. Great tips as well thanks Anoma

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 11 дней назад

    Happy New Year anoma anuty😊💐
    Nirogi Suva dirgayu lbeva anuty 🫶

  • @dulariillukkumbura2363
    @dulariillukkumbura2363 17 дней назад +2

    Thank you aunty ❤

  • @jeewasamadh790
    @jeewasamadh790 17 дней назад +1

    මම මේ සැල්ට් එක හැදුවා හරිම රසායි ❤අක්කා අනොමා

  • @shamathalgasduwa4771
    @shamathalgasduwa4771 16 дней назад +1

    සුබ අලුත් අවුරැද්දක් වෙවා!

  • @rashminediriweera3524
    @rashminediriweera3524 16 дней назад

    ඔබ සැමට සුභ නව වසරක් වේවා!🎉❤️💐🍾

  • @rajithanaresh5647
    @rajithanaresh5647 17 дней назад +1

    Happy new year to you. Good start please do more recipes like this...

  • @nishanthakumarasinghe7142
    @nishanthakumarasinghe7142 16 дней назад

    Happy new year auntie & uncle ,I watch your videos every day .😊

  • @NuwanKumara-bx2jk
    @NuwanKumara-bx2jk 17 дней назад +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා❤❤❤❤

  • @indraniichandralatha1696
    @indraniichandralatha1696 16 дней назад

    Subama suba wasanawantha nirogimath aluth awuruddak wewa oyalata ❤❤❤🎉🎉🎉

  • @samanthibandara1624
    @samanthibandara1624 11 дней назад

    Happy New year anoma akki❤❤❤🎉🎉🎉nirogi suwa girgayu labawa akkita..

  • @Jayakanthi-l1e
    @Jayakanthi-l1e 16 дней назад

    Thanks Mrs Anoma 🎉🎉

  • @shamilazakariya9900
    @shamilazakariya9900 17 дней назад +2

    Useful video for weight watchers! Pls share more diet recipes aunty

  • @nelukadesilva
    @nelukadesilva 9 дней назад

    ඔබට සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා!❤

  • @sharafathima7089
    @sharafathima7089 15 дней назад

    Easy recipe Ur always best mam ❤️😍 intermittent fasting vlog ekak geynnako plz 🙏😊 lots of love 💕😘

  • @samvijfernando5555
    @samvijfernando5555 17 дней назад +2

    Hi aunty.. Oyata th pawle samatath niduk nirogi subama suba aluth awueuddakma wewa..

  • @chamanilanarol8452
    @chamanilanarol8452 5 дней назад

    නිදුක් නීරෝගි සුබම සුබ නව වසරක් ආදරයෙන්ම පතන්නමි ......

  • @ShanthiRosa
    @ShanthiRosa 17 дней назад

    You look angelic in that dress Anoma. A very happy and healthy life to you and the family❤

  • @Iam_Shashii
    @Iam_Shashii 15 дней назад

    Thank you aunty I was eagerly waiting for this ❤🥰😘

  • @jayanadamayanthi1475
    @jayanadamayanthi1475 15 дней назад

    ගොඩාක් ස්තූතිය
    සුබ අලුත් අවුරුද්දක් වේවා !❤

  • @LeelaAbey
    @LeelaAbey 10 дней назад

    Duwe oya harima prasannai oya kiyana hama kamakma harima rasai oyatath paule samatath siyalu deu pihita budusarana wewa subama suba aluth auruddak wewa

  • @ThanujaNadee84
    @ThanujaNadee84 16 дней назад +1

    සුබම සුබ නව වසරක් වේවා

  • @gangulieranawaka
    @gangulieranawaka 16 дней назад

    Thank you dear aunty ❤

  • @angelabastianpulle3043
    @angelabastianpulle3043 17 дней назад +1

    First of all I wish you happy new year to your family I watched your vedios it's very nice and sweet. Your presenting is very attractive and Plesent I wish you all the very best for your future God bless you thanks for the recepies.

  • @cynthiafernando6933
    @cynthiafernando6933 16 дней назад

    Thank you Anoma. Blessings for 2025

  • @AmithNisansala
    @AmithNisansala 16 дней назад

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤

  • @improveme7043
    @improveme7043 17 дней назад +1

    Salads are bag for digest. That's why Sri Lankan foods have Mullum.

  • @malkanthisamarawickrama4717
    @malkanthisamarawickrama4717 15 дней назад

    Mam salad dressing from where buy and best

  • @sumithrasenevirathne9160
    @sumithrasenevirathne9160 16 дней назад

    සුබ අලුත් අවුරුද්දක් වේවා !❤❤❤ බොහොම ස්තූතියි !

  • @SanjayaAmarasuriya-o6s
    @SanjayaAmarasuriya-o6s 15 дней назад

    ඔබතුමියට ස්තූතියි❤❤❤

  • @ChampaMapa
    @ChampaMapa 16 дней назад

    සම්ප්‍රදායෙන් මිදී වෙනස් විඳිය ආදරයක්. ඉස්තූතියි ❤❤❤

  • @manelhenake9522
    @manelhenake9522 16 дней назад

    .obathumiyatath.obage.pawle.samatath.niduk.nirogi..suba.nawa.wasarak.wewa.♥️♥️♥️

  • @ShamaliWeerasinghe-ki5qg
    @ShamaliWeerasinghe-ki5qg 17 дней назад +1

    Happy New year Auntie ❤

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 17 дней назад

    All the very best Ms for you too. Thanks for sharing this new video.

  • @kanthiperera8419
    @kanthiperera8419 16 дней назад

    Oba thumiyata th niduk Nirogi subama nawa wasarak wewa !!

  • @subashiniabesinghe4745
    @subashiniabesinghe4745 13 дней назад

    Happy new year Aunty ❤️

  • @pushpaliyanage3952
    @pushpaliyanage3952 17 дней назад

    Thanks Anoma. ❤❤❤❤❤

  • @varunikarunanayake4140
    @varunikarunanayake4140 17 дней назад +2

    Very important Vedio ❤❤

  • @Poowij92
    @Poowij92 16 дней назад

    යන්තන් මාලුමිරිස් නැති කෑමක් 😁. Thanks aunty ❤

  • @nilupawalathara8020
    @nilupawalathara8020 17 дней назад +1

    ❤Wish you happy new year 🎉🎉

  • @deepakulatunga9196
    @deepakulatunga9196 16 дней назад

    ස්තූතියි 👍

  • @DilrukshiFonseka-wc9bi
    @DilrukshiFonseka-wc9bi 16 дней назад

    Happy new year anoma mis🎉🎉❤❤

  • @fathimayasminfawzie2561
    @fathimayasminfawzie2561 9 дней назад

    Suba Aluth Aurodhak wewa 🙏

  • @nakandalagepremalatha4261
    @nakandalagepremalatha4261 17 дней назад +2

    Happy new year 2025 budusaranai

  • @SiryaniGoonathika
    @SiryaniGoonathika 16 дней назад

    What is the Salad Dressing you used ? Can you please mention the name and Brand ?

  • @WasanaJayawardana
    @WasanaJayawardana 12 дней назад

    Thank you

  • @fathimashireen3017
    @fathimashireen3017 17 дней назад +2

    මිස් kanwood 70L Electric Oven එක හොඳයි ද පුලුවන් නම් කියන්න ලංකාවෙන් ගන්න පුළුවන් හොදම අවන් එක මොකක්ද

  • @Deepthi-p8h
    @Deepthi-p8h 16 дней назад +1

    දියවැඩියාව අඩු කර ගැනිමට සුදුසු රාබු ඔම්ලට් recepie එකක් තියනවා, ඔබතුමියට එය එවන්නේ කොහොමද

  • @thushiweera6696
    @thushiweera6696 16 дней назад

    What's the salad dressing?

  • @sasikumarsomasundram9824
    @sasikumarsomasundram9824 17 дней назад +2

    Hi anoma aunty happy new year mama priya

  • @ruchirafernando800
    @ruchirafernando800 16 дней назад

    Thank you so much

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 17 дней назад

    🎉 සුබ අලුත් අවුරුද්දක් වේවා❤❤

  • @kanthiwickramasinghe8169
    @kanthiwickramasinghe8169 17 дней назад +1

    ඔයාටත් එසේම වේවා

  • @PushpaKelaniyage
    @PushpaKelaniyage 15 дней назад

    If we feel it's not enough, is it okay to add a little bit of boiled noodles/pasta ❤

  • @shehanibandara3135
    @shehanibandara3135 16 дней назад

    Happy New year aunty❤

  • @kathiewinslow8036
    @kathiewinslow8036 16 дней назад

    Aunty, Kidu bath hadana hati kiyala dennako....❤

  • @NilminiSwarnakumari
    @NilminiSwarnakumari 16 дней назад

    Happy new year anoma .

  • @RajalukshmyKanagaratnam
    @RajalukshmyKanagaratnam 17 дней назад

    Hi Sister Thank you very much for your Salad recipe. Please I need a salad for weight gain. If You can please give us a recipe for Weight gain. ❤

  • @NilanthiHattiarachchi
    @NilanthiHattiarachchi 17 дней назад

    Oba thumiyata labuwau 2025 aurudda niduk nirogi ❤auruddak weywa ❤

  • @cynthiadezoysa6310
    @cynthiadezoysa6310 16 дней назад

    Would like to have more salad recipes please

  • @dhammikakavikumara2943
    @dhammikakavikumara2943 17 дней назад +1

    Happy new year 2025 to all of your family ❤

  • @maaliranasinghe3049
    @maaliranasinghe3049 16 дней назад

    Suba alut auruddak wewa!❤❤❤

  • @poorninawanjana3744
    @poorninawanjana3744 16 дней назад

    Please bring more salad recipes ❤

  • @palithalokuhetti8146
    @palithalokuhetti8146 16 дней назад

    Happy new year to you and family love you

  • @truthprevail7253
    @truthprevail7253 9 дней назад

    Egg yolks are so pale? Insipid

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku 16 дней назад

    Happy new year ❤🎉

  • @renumendis9005
    @renumendis9005 17 дней назад

    Thanks Anoma

  • @sriyaniweragala7466
    @sriyaniweragala7466 16 дней назад

    සූභ නව වසරක් වේවා ❤

  • @MenikWeerakoon
    @MenikWeerakoon 15 дней назад

    Italian dressing එකේ නම කියන්න පුලුවන්ද?(Brand name)