Types of teachers | එක එක විදියෙ ගුරුවරු
HTML-код
- Опубликовано: 7 янв 2025
- ඉස්සරහත් මේ වගෙ Video බලන්න පොඩි Donation එකක් කරලා Support එකක් දෙන්න 😘 buymeacoffee.c...
★Follow On Instagram : bit.ly/2Y7ldh6
★TIKTOK : @chamidugimhan
★Facebook : bit.ly/2VWfpo9
#chamidu #typesofteachers
කතා කරද්දි කෙල විසිවෙන මිස් කෙනෙක් අපේ ස්කූල් එකෙත් හිටියා එයාට කිවුවේ කෙලබෝලේ කියලා😅 අතීතෙට ගියා මේක බලලා❤ ලස්සනයි
Apeth idiya ane
St marys d
"මේ පන්තිය තමා මන් ආපු ජරාම පන්තිය " කියලා නත්තන් ඒක පන්තියක් නෙවෙයි 😌🤣🤣
Sirawatam
Aniwa
6 wasare idan ekadigata ahagaththa ooka😂
Api nam 11 වසරට වෙනකම් අහගත්තා 😂 අපෙ සෙට් එකටම කිව්වෙ 7 කල්ලිය කියලා මිස්ලා සර්ලා 😂
He hee
ඇත්තට ඉස්කෝලේ කාලේ කාපු කට්ටවල්..... දැන් මතක් වෙද්දී හිනා යනවා මචන්
අයෙත් ඉස්කෝලෙ යන්න 🙂
ow ithin
අම්මෝ සිර සිද්දි ටික ඇ ❤️😂👌විශේෂයෙන් ටෝඉලට් සින් එක 😂
ඔව් බන්🤣
පට්ට බන් සතියට දෙකක් වත් ඕනි 😍
පුලුවන් ඉක්මනට තව එකක් දාන්නම් ❤️
අපේ ස්කුල් එකෙත් ඉන්නවා interval එකෙත් උගන්වන ඩයල් එකක්......😋 හැබැයි ඒ ගුරු දෙවිවරු කවදාවත් අමතක වෙන්නේ නෑ 😥
Ou 🤍
අපෙත් එහෙම තමයි
Ay ape❤
😂😂 දෙය්යන්ගෙ පිහිටෙන් අපේ එහෙම නෑ .. උගන්න වෙලාවෙට්ග් බඩගිනි නම් කන්න පුතා කියනවා 🤪😌
එතකොට කන්ට වෙනම් පිරියඩ් එක්ක් දෙන්වද්
ළමයින්ට වැඩිය හපන් සුපිරි ගනන් සර් කෙනෙක් අපිට ඉන්නවා.ගනන් තියෙන වෙලාව තමයි ආසම.😁😁😁reply එකක් ඕනෙ චමිදු අයියා... ඔයා නම් සුපිරි💪
Thank you 😘
@@chamidugimhan 😁😁😁😁😁😁
@@chamidugimhan ❤️🤭
අඩෝ උබලගේ විඩීයෝ සුපිරියි බන් උබලා ඔහොම්ම වඩ ටික කරගෙන පලයන් ❤❤❤
😂බුලත් කාලා කාලා ෂර්ට් එක වටේට කෙල වලල්ලක් තියන චරිතයක් අපෙ ඉස්කෝලෙත් හිටියා යකෝ💔අඩො චමිඳුවො ඒ කෑල්ල පට්ට ලස්සනට තිබ්බා බදර්❤බුදු සරණයි . . !
Thank you ❤️
අපෙත් ඉන්නවා සරා කියලා කියන්නෙ අපි
😀❤️
ruclips.net/video/qKV0JART_Ig/видео.html@@chamidugimhan
English sir 😂😂😂
අඩා බොල කොල්ලෝ තොනමි සුපිරි බොල....
Thank you ❤️🤗
අසහනකාර සර්, අපිට ලේ එන්ඩ ගහපු සර්, ගණන් ටීචට ලයින් දාපු සර්, වතු වැඩ කරන සර්, බුලත් හපේ සර්, කොට සර්(ලමයි එක්ක ඉද්දි හොයන්ඩ බෑ) and etc.
Part 2 කරහැකි ❤️
🙂❤️
❤️❤️🙂🙂
Ahtha oi
කෙල සර් තමා නියම
මේක නොමිලේ අද්යාපනය බන්
නැතුව නිදහස් අද්යාපනය නෙවේ🥲
real දුක 😭
😢
අැත්ත
ඇත්ත බං . සිරාම කතාව ❤️
😂 එහෙමයි තමයි බම්
12,1,2,3,4 පට්ට බන් උබලා තමා පට්ට කොල්ලෝ...... හොද වෙලාවට youtube එකක් තිබ්බේ ඔය talents එලියට එන්න..... පට්ට අය්යා.... එච්චරයි 🤙👊🏻
මරු මරු චමිදුවෝ 🤩😁🖤 දැන් 10K වලට යමු 😎
Thank you ❤️
අම්මෝ.., දෙයියන්ගෙ පිහිටෙන් අපේ ගුරුවරුනම් ඉන්ටර්වල් එක ඉවර වුන ගමන් පංතියෙන් යනවා. 😇😁
❤
Apeth
අපේත් ඉන්නවා හිට්ටිආරච්චී කියලා කෙනෙක්,සෑම් කියලා තමා අපිනම් කියන්නේ උගන්නන්න එනවා peread එකට විනාඩියක් පරක්කු උනත් පන්තියට ගන්නෙ නෑ.පොඩි වැරැද්දක් උනත් පොර ලග තියෙන පත ටැබ් එකෙන් රෙකෝඩ් කරනවා.😂😂😂😂😂😂.....
පට්ට අයීයේ දිගටම වැඩේ කරගෙන යමු සුබ පැතුම්❤️
Thank you ❤️
😈
එ ඔයා මරු අනේ😂❤️
😍❤️
මරු බන් short film එකක් ඕනෙ 👀❤
අනිවා හදන්නම් ❤️
මරු අනෙ ඉස්කෝලේ කාලෙ මතක් උනා
මේ කාලෙ තමයි හොදම.ඒත් තව අවුරුදු 1 තියෙන්නේ😥
Ado ado
Gihin iwr wenkn bln inne
මේ කාලේ තමා හොදම ඒත් තව අවුරුදු 1 තියෙන්නේ 😢
ayo
එහා පංතියක එකෙකුගෙ කොණ්ඩෙ කපන්න කතුරක් නැති නිසා අපෙ පංතියට ඇවිල්ල කතුරක් හොයනකොට ඒක දෙන්න ගිහින් ඒ කතුරෙන්ම කොණ්ඩෙ කපාගෙන ආපු මිනිස්සු අපි 😪❤️
😂✊
Ubala vage evunta ohommamayi venn oni😅
දැනගෙන හිටියෙ නෑ යකො කොල්ලෙකුගෙ කොණ්ඩෙ කපන්න කතුර ඉල්ලන්නෙ කියල 😂
@@archi3117 අඩෝ සොරි මික්ස් එකක්ද ඉස්කෝලෙ?😂
එකනම් කැත වැඩෙ 😅
අපේ ඉස්කොලෙත් ඉදියා ටොයිලටි යන්න බැහැ කලිසන් හිර වෙන්න බැහැ කොන්ඩෙ තියන්න බැහැ නියපොතු තියන්න බැහැ වැඩ ගොඩයි 😂😂😂 එක නිසම අපි හැදුනා එ සර්ලාට ගොඩක් පින් අද ඉන්නේ එයලා එදා එහෙම දඬුවමක් දුන්න නිසා ☺️❤️
Kalisan hira wenna ba oyalage
😂😂
ස්කොලේ කාලෙ තරම් වෙන සුන්දර මතකයන් තවමත් අපි අතර නෑ..... ඒත් තව මට යන්න තියෙන්නේ එකම එක අවුරුද්දක් විතර යි..... ඒකාලේ ආයෙත් ගන්න තියෙනවා නම් කියලා හිතෙන වාරත් අනන්තයි අප්රමාණයි.....😁😁😁
Ow ❤
Ammo Ammo මරු හැබැයි 😅 මේක පට්ට 😂🔥❤️
Thank you ❤️
චමිඳුගෙ voice එකනම් මරු ✌️❤️
Ahamben dakke me channel eka ...maru anee 😁🤣🤣 thawa issarahata lassana video balaporoththu wenawa oyalagen...😍good luck ...
ammo ammo සර් tippar වෙලා වගෙ xd>😂 GG Malli keep it up Much love ❤
😘😍
නියමයි චමිදු අයියෙ 😂👍
❤️
අමෝ අමෝ ආතල් ඈ 😂😂
දාපු හැම වීඩියෝ එකකින්ම පෙන්නුම් කරන්නෙ මගෙ ජේවිතේ😂😅😊
හරිම අපූරුයි .🙂🙂❤️❤️
මෙවා බලලා ඉස්කොලේ එපා වෙනවා
අවුලක් නැ
විඩියෝ එක හොඳයි 💕💕
හැමදේටම ලියුම් ලියන්න කියන කේනා 😂😂 අම්මෝ chamidu දන්නෝ දනිති
😅😁😁😁
එකත් මරු… ඔය Experience මටත් තියනවා…
❤️❤️❤️
අපේ ඉස්කෝලෙ ත් ඉන්නවා අයියෙ ඔය වගේ සර් කෙනෙක් ☺️☺️☺️☺️
•This is the worst clz that I ever teach..😂💥 - Sinhala miss
•Who is the one always in our clz to teach us anytime with blaming😐😑- Maths Teacher
•Who tell her scl , campus life while teaching😿😂 - English miss
•Always in positive mind and Never blame us😌 - History Sir [Respect]
•Best teacher In our section is Science Miss💞😍 She alwys with us No any rules, Always she helps to us escape from principle 😂💔 Love you teacher🤗
The video is amazing! 😍Keep it up!
❤️😘
මේවා නම් සිරා සිද්දි 😅❤️🔥👍
අඩේ මරු අයියේ. හරිම ලස්සනයි.අයියා ලස්සනට වැඩේ දෙනවා. තව video කරන්න අයියේ. අයියගෙ video ඔක්කොම වගේ මං බැලුවා. මරු අයියේ. ඔයාට හොද අනාගතයක් තියෙනවා. All the best ❤❤❤❤🙏🙏
Supiri❤️🔥
මම කැමති ළමයි එක්ක එකමුතු සර්ට 🤣🤣
අනේ part 3 ඕන මේ මේක බලන 4 වෙනි පාර
සුපිරියක් 👌
Thank you ❤️
ඔය ඔක්කොම වෙලා තියේ ...
ආ ආව හැම කෙනාම රැවුල කපන් එන්න කිවා 🙂🙂
වීඩියො එක මරුම මරු කොල්ලො 🙈❤️
හෙණ ගහන ඇත්ත ඕයි මේවා 😂😂
😅❤️
Ado e tika patta bn tiktok eke video balala thibbata yt channel eka ada hambunr
😘
මේ පන්තිය තමයි මම ආපු ජරාම පන්තිය කියලා අහල නැත්නම් ඒ පන්තියෙන් වැඩක් නෑ❤
මරු චමිදු අයියේහ් 💗😍
සුපිරි 👍👍👍👍👍🤣🤣🤣🤣
3:06
ගැම්මක් ☠️
😂 එල එල . පුලුවනනම් සිංදුවක් කරපන්.😂😂😂😂
උබ මේ ගහන ගේම නියමයි මචන්.Good Luck kollo ❤️
අපේ ඉස්කෝලෙ හිටියා අමතක වෙන සර් කෙනෙක් ,😉😉😉😉
3:08 vibe🎉
සුපිරියක් බන්
මරු🖤
Thank you 🤗❤️
100k ගහමු අයියෙ ඉක්මනට
අපේ ඉස්කෝලේ හිටියා ඉංග්රීසි උගන්වන සර් එයා හැමතිස්සේම කතා කරන්නේ පුතා පුතා පුතා කියලා 🤣🤣 අපේ පන්තියේ ළමයි කියනවා එයාට අපේ තාත්ත ඇවිල්ලා කියලා 🤣🤣🤣
ෆට්ට චමියා ෆට්ට
Thank you ❤️
❤❤❤❤keep it up brother well done❤❤😊
උබේ videos මරු oiii patta.දිගටම කරගෙන යන්න.අපි දෙන්නම් සහෝ sup එක.ජය වේවා ❤
Thank you ❤️
හැමදේටම ලියුමක්
😂
කටහඬ ලස්සනයි😄
අඩෝ ලියුමටනම් දෙන්නෙක්ව මතක් උනා
😁
Oyage videos maru Chamindu ayye💞❤️
චමිදුවා ආදරෙයි ❤❤
❤️❤️❤️
අපිය යින්නව ගනන් සර් කෙනෙත් පට්ට පැනියෙක් අපිට ගහ ගහ කෙල්ලොන්ට ගහන්නැතව පට්ට පැනිය😂⭕
Patta hode.. ♥️♥️🔥💥
Aka patta bro. 🤘🤘 Ado mageth konde kapuwa yako aka dawasak. Meka baladdi aka mathak una. 😂
වීඩියෝ සුපිරි❤..🎉
මම ගුරුවරයෙක්, ආකර්ශණීය විදියට වීඩියෝව හදලා තියෙනවා, කිසිම විදියකින් ගුරුවරු විවේචනය නොකර සිටීම ගැන සතුටු වෙනවා
බොහොම ස්තුතියි ❤️
මට ආසන්න ප්රදේශයක කෙනෙක් වීම ගැන තවත් සතුටුයි
Video එක නම් මරු
අපේ ඉස්කෝලේ ප්රසිද්ධම පන්තිය තමයි අපේ පන්තිය
අම්මෝ චමිදු😂
පිනාගෙ අම්මට නිවන් සුව....😎👈
අඩේ සුපිරියි අයියෙ 🤩🤩🤩🤩
Hair cutting problem was happened to one of my best friends since he is going to a government school not to an international. 🙄Therefore simply he bought a HAIR-WIG which is to be removed before going to school and to be worn in other times. Then no any embarrassment. 😀 ( I think he bought the wig from Daraz or from a cosmetic shop 😐😀)
Mastermind 😂😅
අපේ ස්කුල් එකෙත් ඉන්නෙ ඔය වගේ අය තමා ඒත් එයාලට ආදරෙයි ගොඩාලියක්
You deserve to have a successful future🤑
Supiriyak! 🤩 Elama malaya! 😍
Thank you ❤️
මරු හොදෙ😂💔
ඕකට චමිදු ප්රඩක්ෂන් කියලා දාන්න එතකොට ලස්සනඊ 👌👌👌👌❤️❤️❤️👍👍
දහපායක් විතර බැලුවා එපා වෙන්නෙ නැ මරැ😂 chamidu ayya reply ekk oni❤
ශුපිරි 😂❤
අඩෝ අඩෝ පට්ට බන් ❤
නියම වැඩ 😎😎😎😎😎😎😎😎
Niyamai bro 😂😁😂
අපෝ බන් පන්තියම සුවද කරා නේද, 😍😍😍😍😍😍
😅❤️
හැබැයි අපේ ඉස්කෝලෙත් ඉන්නවා ඔය වගේ ඩැයල් එක්කුත් ඉන්නවා ගොඩක් ආදරෙයි
ගැම්මක්
අපේ විද්දියාව මිස්😄😄
නියමයි හොදේ....😂
Thank you ❤️
Supiri hode🤣🤣🤣🤣🤣
Supiri malli ❤️🤟🤟❤️
චමිදු අදත් සුපිරි
ඒ දවස්වල අපේ පන්තිය තමා තිබ්බ ජරාම පන්තිය 😂😂ඔක්කොම එන අය බැනලා යනෝහ්😂❤
Patta bn maru🤣🤣🤣😂😎