අනුරගේ අම්මත් ඡන්දේ දෙන්න ඇවිත් | නාමල් ඇතුළු තවත් ප්‍රභලයෝ රැසක් ඡන්දේ දුන්න දර්ශන මෙන්න

Поделиться
HTML-код
  • Опубликовано: 12 ноя 2024

Комментарии • 1,3 тыс.

  • @ThanujaDk-ft2qf
    @ThanujaDk-ft2qf Месяц назад +997

    ලෝකයක් වටිනා පුතෙක් මේ පින් බිමට දායාද කල උත්තරීතර මවක්.ජයෙන් ජයම වේවා !!!!! AKD.

  • @l5b89r
    @l5b89r Месяц назад +322

    වෙන උන්ගෙ අම්මව මතක් කරලා මිනිස්සු කුණුහරුපෙන් බනිනකොට මේ අම්මට මිනිස්සු පිංදෙනවා..දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..❤️

  • @haroldperera2341
    @haroldperera2341 Месяц назад +755

    අම්මේ ඕං මම අම්මා වෙනුවෙන් යුත්කම් ඉටුකලා මගේ සහෝදර අනුරට

  • @SLfoodsacademy
    @SLfoodsacademy Месяц назад +500

    ඒ අම්මට දාමු මාලිමාවෙ අපි like වරුසාවක් ❤

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm Месяц назад +2189

    අම්මට දෙන්න බලන්න ලයික් කොමෙන්ට් වැස්සක්

    • @Naaam20
      @Naaam20 Месяц назад +60

      මෙවන් පුත්‍ර රත්නයක් වැදූ මව්ට සියලු දෙවි දේවතාවුන්ගේම පිහිටයි🙏🏼🙏🏼🙏🏼

    • @MalaMangalika-c5e
      @MalaMangalika-c5e Месяц назад +42

      මේ පිනෙන් අම්මා බුදුවෙවා

    • @dushinthafernando-sp9fh
      @dushinthafernando-sp9fh Месяц назад +37

      අනේ අම්මා ..ඔයාට පින් මේ වගෙ දරුවෙක් වැදුවට

    • @kusumyapaarachchi6886
      @kusumyapaarachchi6886 Месяц назад +10

      ❤❤❤❤❤❤❤❤budu saranai

    • @adnannafeel6290
      @adnannafeel6290 Месяц назад +2

      ❤❤❤❤❤

  • @YT-sm5on
    @YT-sm5on Месяц назад +211

    ආදරණීය අම්මේ අපේ අනාගත ජනාධිපති වන අනුර කුමාර දිසානායක වැනි පුතෙකු මෙලොවට දායාද කල ඔබ තුමියට නිදුක් නීරෝගී සුවපත් බාවය ලැබේවා....❤❤

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf Месяц назад +2

      ඩැන්ම කියන්න බෑඒක වැඩකලාම රටට කියමු

  • @dehansaamarasuriya47
    @dehansaamarasuriya47 Месяц назад +249

    මුළු රටක්ම අද බලාගෙන ඉන්නේ ඔය අම්මගේ පුතා ජනාධිපති වෙනකන්
    වාසනාවන්ත දරුවෙක් රටට දායාද කළ අම්මට පින්

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od Месяц назад

      Theruan saranai amma suwa path wawa🙏🏻❤

  • @seelaganegoda9077
    @seelaganegoda9077 Месяц назад +108

    මෙවන් නිහතමානී එඩිතර පුතෙක් මෙලොවට බිහිකල ඒ අම්මට නිදුක් නීරෝගී සුව සම්පත ලැබී දිර්ඝ කාලයක් ආයූශ ලැබේවායි ප්‍රාර්ථන කරමි..ඒ තාත්තට අජරාමර නිවන්සුව අත්වේවා...

    • @chandaniprashanthi9130
      @chandaniprashanthi9130 Месяц назад

      UDDA KALE MUWA DANNA THIBUNANE BAN EHENAM ..RALLATA KAHINNATHUWA UBE PUKA KAHA GANIN.

  • @wsumedha1823
    @wsumedha1823 Месяц назад +411

    අනුර, අපි ඔන්න ඡන්දෙ දුන්නා...පෙර හිටිය ජනාධිපතිලා වගේ වෙන්න එපා. ලග ඉන්න සමහර අය පාලයනය කරගන්න...රට ගොඩ නගන්න..❤ ලස්සන රටක් හදන්න අපි හැමෝම එක්වෙමු.

    • @shirleyfernando9667
      @shirleyfernando9667 Месяц назад +1

      namal paandara Dubai penala chande daanna ayeth evilla aparade salli

    • @UshaRajapaksha
      @UshaRajapaksha Месяц назад +2

      ​@@shirleyfernando9667 නාමල් ගියෙ නෑ වයිෆ් ලමයි විතරයි ගියෙ .. බැසිලුයි ගොටයි ගියා

    • @JohnDisha
      @JohnDisha Месяц назад +1

      ❤❤❤❤❤❤great MOTHER

    • @MohamedZulkifly-vk5zi
      @MohamedZulkifly-vk5zi Месяц назад +1

      @@JohnDisha RODA PUTUWAKWATH NETHI APE AKD GE AMMA.MAALIMAWA HARAHA RATATA JAYA.

    • @amalliyanage884
      @amalliyanage884 Месяц назад

      දැන් එයා දිනලාද??😂😂😂😂

  • @dammika.sisira.kumara
    @dammika.sisira.kumara Месяц назад +41

    අනුර සහෝදරයාගෙ ආදරනීය මෑණියන් වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබී දීර්ගායූවේවා

  • @Tha2001Jay
    @Tha2001Jay Месяц назад +368

    නිහතමානී අනුර ජනාධිපතිතුමාට ජය වේවා ❤

    • @Kumara-q7x
      @Kumara-q7x Месяц назад +1

      Jayen jaya ❤❤🙏🇱🇧🇱🇰

    • @power_lion1717
      @power_lion1717 Месяц назад +1

      මොන නිහතමානීද බන් අරගල කරලා රට විනාශ කරපු යකෙක් ඔකා 🤮🤮🤮🤮

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 Месяц назад +55

    අනුර වැනි අරවින්දයක් රටට පිපෙන්නට සැලසූ.ආදරණීය අම්මේ..ඔබ රටේම මව වනු දකින්නට අපි බලා සිටින්නෙමු😍😍😍🧡🧡💐💐

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 Месяц назад +439

    රත්තරං පුතෙක් රටට බිහිකළ ආදරණීය අම්මේ ඔබතුමියට දීර්ඝායුෂ පතමි

    • @Kumara-q7x
      @Kumara-q7x Месяц назад

      🙏🙏🙏🇱🇧🇱🇰

    • @chandrawijethunga3226
      @chandrawijethunga3226 Месяц назад

      තෙරුවන් සරණයි,දිර්ගායු වේවා!!! අම්මාට.

    • @nilucollas1912
      @nilucollas1912 Месяц назад +4

      රත්තරං පුතේක්කියනවටත් වඩා ඒහාගිය දෙයක් පවසන්න අවශ්‍යයි. මොකද කිව්වොත් “ රත්තරං වලට මිලක් දිය හැකියි නමුත් “ ඔබ තුමියගේ පුත්ත්‍රායාව මිලතල නොහැකියි “🙏🙏❤️🙏❤️🙏 එතරම් උතුම් ගුණයහපත් පුතෙක් මෙලවට බිහි කල දුන්නට හිස නමා ආචාර කරමි 👏👏👏 මැණියනි ඔබට ජේසුපිහිටයි ! 🙏🙏❤️❤️ ඔබ තුමිය ඉතාමත් වාසනාවන්තයි
      🙏❤️💕💕💕

    • @briynkaagg1336
      @briynkaagg1336 Месяц назад

      ❤❤❤❤❤❤

    • @briynkaagg1336
      @briynkaagg1336 Месяц назад

      ​@niluඅනිවරෙන්මcollas1912

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f Месяц назад +46

    අනුරගෙ ආදරණිය අමිිමාට මෙවෙනි උතුමිි පුුතෙක් ලංකාවට දායාද කලාට ඔබතුමියට නිරෝගිමත් දිර්ඝායුස ලැබෙිිවායි හදපිරි සතුටින් පුාර්ථනය කරමි තුනුරැවන්ගෙ පිහිටයි.!!අනුරකුමාර සහෝදරයාට සියයට අසුවක ඉහල චන්ද ප්‍රතිශතයක් බුද්ධ ශක්තියේ බලයෙන් ලැබෙිවායි ප්‍රාර්ථනය කරමි..❤❤❤❤

  • @nadeekasubhashini4680
    @nadeekasubhashini4680 Месяц назад +195

    තෙරුවන් සරණයි අම්මේ දීර්ගායුෂ ලැබේවා

  • @xtrausa2762
    @xtrausa2762 Месяц назад +27

    ආදරණීය සුදු අම්මේ තෙරුවන් සරණයි දෙවිපිහිටයි උගත් බුද්ධිමත් සාරධර්ම පිරි නිහතමානී සරල සුන්දර පුතෙක් මෙලොවට දායාද කළ ඔබට පින් මාලිමාවට ජයෙන් ජයවේවා

  • @ChamilaPrabhath-j5t
    @ChamilaPrabhath-j5t Месяц назад +291

    රටේ ජනාධිපති වෙන්න ඉන්න සහෝදරයගෙ අම්මගෙ සරල කම ආවෙ වීල් එකෙන් දීර්ගායු ලැබේවා !

  • @ruwansenadeera6680
    @ruwansenadeera6680 Месяц назад +38

    අනුර සහෝදරයා ගේ මවගේ නිහතමානී කම. බුදු සරණයි අම්මා ❤

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty Месяц назад +179

    රටට නායකයෙක් හදපු අම්මා ඔබට ජනතාව නයගතීයි

    • @dilanHewage
      @dilanHewage Месяц назад

      ❤❤❤

    • @dilanHewage
      @dilanHewage Месяц назад +3

      නාමල් කාලකන්නි පවුල ඉවරයි අදින්

    • @wasanajayalath8401
      @wasanajayalath8401 Месяц назад

      ❤🎉❤🎉❤🎉

  • @seelaganegoda9077
    @seelaganegoda9077 Месяц назад +42

    බලගතු විශ්ව මතාවගේ ආශිර්වාදයෙන්ද දළඳා සමිඳුන්ගේ ආනුභාවයෙන්ද ජයශ්‍රී මහා සමිඳුන්ගේ ආශිර්වාදයෙන්ද රුවන්වැලි මහා සෑ රඳුන්ගේ ආනුභාවයෙන්ද ශ්‍රී ලංකා සියලු පුරවැසියන්ට මාලිමාවට ඡන්දය ප්‍රකාශ කිරීමට සිත් පහළ වේවා...අනුර කුමාර දිසානායක මහතාට ජයෙන් ජය ප්‍රාර්ථන කරන්නෙමු..මැදපෙරදිග අපි..

  • @kudamanike1443
    @kudamanike1443 Месяц назад +104

    අමිමෙි ඔබට නිරෝගිමත දිර්ඝායුෂ ලබන්න ට හැකි වෙිවා අනුර ට ජයවෙිවා

  • @tilakatilaka365
    @tilakatilaka365 Месяц назад +34

    ශ්‍රී ලංකාවට රටක් වටින පුතෙක් දායාද කලාට අම්මේ ඔයාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️මලිමවට ජයවේවා ඔයාගේ පුතා අනිවාර්යෙන් ජනපති වෙනවා අම්මේ ♥️♥️♥️🙏🙏🙏බුදුසරණයි

  • @madufernando2617
    @madufernando2617 Месяц назад +133

    රටේ ජනාධීපතී වෙන්න ඉන්න නායකයාගේ අම්මා ආවේ ත්‍රීවීල් ඵකෙන්.සුඛෝපභෝගී වාහන නැ. ආරක්ෂාව නැ.👍👍👍👍👍

    • @ranganapradeep-k1d
      @ranganapradeep-k1d Месяц назад +1

      මොකද්ද අමුත්ත.එයා රැජිණක් යෑ.කොයි අම්මත් එකයි.

    • @MaithreePriyashantha
      @MaithreePriyashantha Месяц назад +5

      ඒ ආවෙ එහෙම උනාට.මිනිසුන්ගෙ හිත් මාලිගවෙ රැජිනක්.

    • @chaturitharanga6606
      @chaturitharanga6606 Месяц назад +1

      චන්දෙන් පස්සෙත් බලමු.

    • @Utubenil
      @Utubenil Месяц назад +5

      ​@@ranganapradeep-k1dආ වෙන එකෙක් නම් වාහනයක් යවයි අම්මට චන්දෙ දාන්න. ඊලග ජනපති මම කියල උද්ධච්ච උනේ නෑ.සාමාන්‍ය විදියට යනවා.ඒකයි වෙනස

    • @Sulochana-d3y
      @Sulochana-d3y Месяц назад +1

      ​@@chaturitharanga6606බලන්න දෙයක් නැ ගම්වල.හැදුනු හොද බුද්ධිමත් මිනිස්සු කවදාවත් රඟන්න යන්නේ නැ , අඩු කුළෙන් බලයට ආපු එවුන් වගේ..

  • @agmallika1961
    @agmallika1961 Месяц назад +22

    ආදරණීය අම්මා ට නිරෝගී සුවය දීර්ඝ ආයුෂ වෙිවා අනුර සහෝදරයා ට ජය නියතයි මෙවන් පුතෙක් ලද අම්මෙක් මොන තරම් වටිනවද මට නම් ගොඩක් වටිනවා ඔබ දෙපලටම තෙරැවන් සරණයි

  • @upulpriyadarshana3553
    @upulpriyadarshana3553 Месяц назад +129

    මෑනියන්ට දීර්ඝායුෂ ලැබේවා.....!!!
    මාලිමාවට ජයවේවා...!!!

  • @lalith9415
    @lalith9415 Месяц назад +31

    අප රැස්කල සියළු පිං අනුර සහෝදරායාගේ මවට අනුමොදමි වෙත්වා ......... නිදුක් වෙත්වා ..........නිරෝගි වෙත්වා ...........සුවපත් වෙත්වා ............ශාන්ත සුවයට පත්වෙත්වා ...........

  • @kamalmuthukuda6831
    @kamalmuthukuda6831 Месяц назад +65

    ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා ....!

  • @upuldhammika2495
    @upuldhammika2495 Месяц назад +36

    රටට ණය නැති පුතෙක් බිහිකළ මවට නිදුක් නිරෝගී, දීර්ඝායුෂ ලැබේවා

  • @SudeepGunarathne
    @SudeepGunarathne Месяц назад +89

    අනේ පේනවා නේද අම්මා එන විදිය, කොයි තරම් සරල මනුස්සයොද මේ

  • @donranji1540
    @donranji1540 Месяц назад +49

    අනුරට චන්දය දුන් ඔබ සැමට තෙරැවන්සරනයි.
    ජයවෙිවා ❤

  • @teclawijenayake6470
    @teclawijenayake6470 Месяц назад +96

    අනුරගෙ මෑණියන්ට නිරෝගී සුවය වගේම දීර්ඝායුෂත් ලැබේවා!

  • @RasikaNandana
    @RasikaNandana Месяц назад +26

    රටක් වටිනා පුතෙක් බිහිකළ ආදරණිය මෑණියන්ට නිරෝගී සුව ප්‍රර්ථනා කරමි. ❤️❤️ ආඩම්බරයි ඔබගැන. ❤️❤️ ජයවේවා ❤️❤️ මාලිමාව 🌹🌹❤️❤️

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g Месяц назад +69

    අම්මා පුතාව ජනාධිපති කරන්න දෙන ජන්දයක් 🙏🙏

  • @indraniweerathunga8062
    @indraniweerathunga8062 Месяц назад +16

    අනුර
    සහෝදරයා වගේ උතුම් පුතෙක් මේ ලොවට දායාද කළ ඒ.රත්තරන් අම්මට දීර්ගායුෂ ලැබේවා.ආදරෙයි අම්මේ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @uduladunara3689
    @uduladunara3689 Месяц назад +118

    මෙවන් පුතෙක් රටට දුන් අම්මාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා❤

    • @deen19
      @deen19 Месяц назад

      Anithayage amma ehenam summada

    • @MohamedZulkifly-vk5zi
      @MohamedZulkifly-vk5zi Месяц назад +2

      @@deen19 EI THO SHIRANTHILA HEMALA NATAPU NAADAGANG KARAPU APARADA AHALAWATH NEDDA? MEHEMA INNAWATA WADA PALAYANG ZOO EKATAWATH.

    • @ranganapradeep-k1d
      @ranganapradeep-k1d Месяц назад

      ​@@MohamedZulkifly-vk5ziඋන් කරපු දේවල් මුනුත් කරනවානම් මොකද්ද වෙනස.එයා රැජිණක් යෑ.එහෙම තමා ඉන්න ඕන.ඕක අමුතු දෙයක් යෑ.

  • @sriyanthifernando6620
    @sriyanthifernando6620 Месяц назад +21

    ලෝකයක් වටින පුතෙක් හැදූ මේ අම්මාට පින්❤❤

  • @vishadibhardwaj5802
    @vishadibhardwaj5802 Месяц назад +70

    අනුරකුමර සර් වගෙ බොසත් පුතෙක් බිහිකලාට ඔබට බොහො පින් අම්මා ඔබ්ට බුදුසරණ වෙවා

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb Месяц назад +24

    අම්මා ගෙ වාසනාව ❤අනුර පුතා රජ ගෙදරට ❤❤❤❤

  • @IndraRathnayake-l6x
    @IndraRathnayake-l6x Месяц назад +26

    නිදුක් නිරෝගී වේවා අම්මා

  • @ThilinaNuwan-ru3dy
    @ThilinaNuwan-ru3dy Месяц назад +6

    මේ පැය ටික ඉක්මනට ගෙවිල .හෙට උදේ වෙයන්කෝ දෙයියනේ . ජනාධිපති අනුර සහෝදරය කියල අහල මැරුනත් කමක් නෑ.❤❤❤❤❤❤❤

  • @dumindagunasena7652
    @dumindagunasena7652 Месяц назад +68

    මම අනුර ට වැඩියෙන්ම කැමති අනුර කසාද බැදපු විදිහට ...ජීවිතයේ ගොඩක් අයට කරන්න බැරි දේවල් කල අපිට උනත් ඔහු කල පරිත්‍යාගය කරන්න අමාරුයි ..,
    ඒ කැපවීම පරිත්‍යාගය රටට නොකරයි කියල මම හිතන්නේ නෑ

    • @a.r5510
      @a.r5510 Месяц назад +2

      ඒක නම් ඇත්ත කතාව

    • @premalathadp
      @premalathadp Месяц назад

      උදාර මිනිසෙක්​@@a.r5510

    • @ranganapradeep-k1d
      @ranganapradeep-k1d Месяц назад

      😂😂😂😂😂😂😂 පෙරලුණු අත හොදයි කියනවා.

    • @RanuRamanayake
      @RanuRamanayake Месяц назад +1

      අැත්ත කතාව.

    • @WasanthaWickramasinghe-cu5ro
      @WasanthaWickramasinghe-cu5ro Месяц назад

      නියම මානව ප්‍රේමය .

  • @nisansaladulanjali9334
    @nisansaladulanjali9334 Месяц назад +1

    අම්මට ආදරේ නම් ලයික් වැස්සක් ❤❤

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie1033 Месяц назад +12

    අම්මේ මේවාගෙ පුතෙක් ලොවට බිහිකල අපේමේ අම්මට දීර්ගායුෂ ලැබේවා අද අම්මගෙ සතුට වගේම දහස් ගානක් සතුටු වෙන දවස

  • @subhashaupamada9076
    @subhashaupamada9076 Месяц назад +28

    අනුර අයියා, මැරීගෙන ඔයා වෙනුවෙන් වැඩ කලා බැනුම් ඇහුවා අද චන්දෙත් දැම්මා රට හදන්න නරා වලෙන් රට ගොඩ ගන්න ඔබ ඇතුලු කණ්ඩායමට භාරයි..❤❤❤❤🎉🎉🎉🎉

  • @DDMadhu1984
    @DDMadhu1984 Месяц назад +32

    මැණිකක් බිහි කළ අම්මෙක් බුදුසරණයි...!

  • @malagaravi
    @malagaravi Месяц назад +30

    අම්මේ ඔයාගෙ පුතාට මිනිසුන් මොනතරම් ආදරෙයි ද කියලා බලන්න.❤

  • @pelendapelenda1467
    @pelendapelenda1467 Месяц назад +29

    අම්මා ඔබට .❤❤❤❤❤❤බුදුබව අත්වෙනවා මෙවන් පුතෙක් බිහි කරාට

  • @NilukaDulmini-eq8ej
    @NilukaDulmini-eq8ej Месяц назад +10

    නිදුක් නිරෝගී සුව ලැබේවා ,අම්මේ පින්වත් පුතෙක් මවි බිමට දායාද කල ඹබට❤❤❤❤❤

  • @premilafernando7984
    @premilafernando7984 Месяц назад +32

    අනාගත ජනාධිපතිගේ අම්මාගේ නිහතමානිකම

  • @kanchanak2682
    @kanchanak2682 Месяц назад +38

    හරි සතුටුයි වෙල් එලියේ අපි වගේ දුව පැනපු එකෙකක් රටේ ජනාධිපති වෙන එක හීනයක් ❤❤

  • @MadhushaniKumarasiri
    @MadhushaniKumarasiri Месяц назад +35

    මාලිමාවට ජය වේවා

  • @balasoo8464
    @balasoo8464 Месяц назад +34

    මේරටට ලෝකයක් වටින රත්තරන් පුතෙක් බිහිකරදුන්නු අම්මට දීර්ඝ යු තවත් චිරාත් කාලයක් තම පුතු ගෙ ජයක්ග්‍රහනය ත් එක්ක ජීවත්වෙන්න සතුටින් ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි

  • @ThrinduPathirage
    @ThrinduPathirage Месяц назад +58

    එ අම්මට කොච්චර සතුටු ඇත්ද සජිත්ල නාමල් ල වගෙ පිනට කකා හැදිච්ච කෙනෙක් නෙමෙයි අනුර කට්ටක් කාල දුක් විදල ආපු ගමන

    • @prabashhewage6772
      @prabashhewage6772 Месяц назад +1

      Anura thamai hondatama pinata kaala thiyenne, jeewitheta rassawak karala naha

    • @ashikkhanmcashikkhan4340
      @ashikkhanmcashikkhan4340 Месяц назад

      ​@@prabashhewage6772 horaa kaala neh.gona

    • @Donkaboy
      @Donkaboy Месяц назад +1

      ​@@prabashhewage6772Tution kare anura ub danna deyk kiypn, pinata kawath hora kawe na narakadiyo, horunta puka dipn

    • @Kumara-q7x
      @Kumara-q7x Месяц назад

      ​@@DonkaboyMi harak sakkili hadanna baha aurudu 76 ballange gu..kala lajjai API wenas karamu bn jaya wewa anurata❤️👏🙏

    • @MohamedZulkifly-vk5zi
      @MohamedZulkifly-vk5zi Месяц назад +1

      @@prabashhewage6772 GONEK UNATA UMBE KIYANNEPA HARAKO. NAAKI MAINA, NAMAL, RANIYA, PUTHANO, PIYANO KARAPU RASSAWA KIYAPANKO BALANNA?

  • @anushakumari5874
    @anushakumari5874 Месяц назад +8

    මෙවන් පුතෙක් බිහිකල ඔබට ගොඩාක් පිං අම්මෙ... නිරෝගී බව ලැබේවා

  • @NishanthaRohana-us8bi
    @NishanthaRohana-us8bi Месяц назад +69

    අම්මේ ඔබට දිර්ගායුස ලැබේ වා

  • @cmmadu21
    @cmmadu21 Месяц назад +164

    නාමල්ගෙ පවුල චන්දේ දුන්නෙත් අනුර කුමරට කියන අය මේ කොනට

  • @DalsiAkka
    @DalsiAkka Месяц назад +44

    අනේ පවු අමිමෙ ඔටරටට හොද නිර්බිත පුතෙක් දුන්නාට ජේසු පිහිටයි ❤❤❤❤❤❤

  • @xtrausa2762
    @xtrausa2762 Месяц назад +6

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි සුදු අම්මා අපේ සහෝදර අනුර කුමාර දිසානායකට ජයෙන් ජයවේවා

  • @DilhaniPerera-q1l
    @DilhaniPerera-q1l Месяц назад +16

    ඔබ මතු බුදු වේවා අම්මේ මෙවැනි පුතෙක් රටට දායාද කලාට🙏🙏

  • @MadusankaDasanayaka-b3u
    @MadusankaDasanayaka-b3u Месяц назад +14

    අම්මා චන්දේ දාන්න එන විදිහෙන්ම කියන්න පුලුවන් කවදාවත් දේශපාලනෙන් හොරාකාපු සහෝදරයෙක් නෙමෙයි කියලා. ඇත්ත තේරුම් ගන්න මේ තරම් පරක්කු උන එක ගැන අදටත් ගොඩක් දුක් වෙනවා. මේ පාර එකෙන්ම අනුර සහෝදරයට❤

  • @miyunudilshan7025
    @miyunudilshan7025 Месяц назад +37

    මහින්දයට වැඩිය හොඳට මේ අම්මා ඇවිදිනවා

  • @viranjanachinthaka2878
    @viranjanachinthaka2878 Месяц назад +16

    🥺❤ දීර්ඝායුෂ ලැබේවා අම්මෙ. තෙරුවන් සරණයි. හෙට අනුර සර් ජනාධිපති වෙනවමයි

  • @prasadsuranga
    @prasadsuranga Месяц назад +34

    රත්තරං පුතෙක් රටට බිහිකල වීර මාතාවට දීර්ඝායුෂ❤❤❤

  • @nelkagamage5801
    @nelkagamage5801 Месяц назад +6

    ආදරණීය අම්මට නිදුක් නිරෝගී දිර්ගයුෂ ලැබේවා, හෙට අපේ ජනපති ඔබේ පුතා අම්මේ ❤️❤️බුදුසරණයි

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 Месяц назад +11

    අම්මට දීර්ඝායුෂ ලැබෙවා තෙරුවන් සරණයි ❤❤❤ ඔයාගේ පුතා තමයි ජනාධිපතිවරයා අපෙ නායකයා අමේ❤❤❤❤

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 Месяц назад +4

    දීර්ඝායු වේවා තෙරුවන් සරණයි පින්වත් මෑණියන්ට 🙏🙏🙏🙏

  • @888sri
    @888sri Месяц назад +4

    තුන් රුවනෙ අනන්ත ගුනණුභාව බලයෙන්🙏🙏ස්වර්ණමාලි සැරජුන්ගෙ ආනුභාව බලයෙන්🙏🙏ජය ශ්‍රි මහා බො සමිදුන්ගෙ අනන්ත අනුහසින්🙏🙏ශ්‍රි පාද පත්මයෙ මහා අසිරිමත් අනුහසින්🙏🙏දලදා සමිදුගෙ මහා සත්‍යනුභාව බලයෙන්🙏🙏දස දිශාවේ වැඩ සිටින තාථගතයන් වහන්සේලාගේ ධාතුන්වහන්සේලාගෙ මහානුභාව බලයෙන්🙏🙏නික්ලෙශි මහ රහතන්වහන්සේලාගෙ ධාතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්🙏🙏සියලු දෙව් බඹ පිරිසගෙ නිති රැකවරණින්🙏🙏 අනුරකුමාර සහොදරයාට සහ ඔබ මෙ ලෝකෙට බිහිකල ඒ පිංවන්ත අම්මට සියලු රැකවරණය ආරක්ෂාව ආශිර්වාදය ලැබේනවා ඒක සත්තයි.....ඔබෙ සහ ඔබෙ සහොදර සහොදරියො පිරිස ආරක්ෂාව ලැබේවා නිදුක් නිරොගි සුවය ලැබේවා ,සුවපත් වේවා.....අප උපන් මෙ බිම රැකගන්න වෙහෙස මහන්සිවෙන අනුර කුමාර සහොදරයාට දීර්ගයුශ ලැබේවා තෙරුවන් සරණ ලැබේවා ......

  • @somawijeesinhe738
    @somawijeesinhe738 Месяц назад +9

    අම්මේ ඔබේ පුතු වෙනුවෙන් යුතුකම අපි ඉටු කලා රට බේරගන්න පුතෙක් දායාද කලා ඔබට පින් . අම්මේ ඔබට දීර්ගායුෂ ලැබේවා!

  • @dilanimendis607
    @dilanimendis607 Месяц назад +9

    නිරොගි සුවය ලැබේවා ...අම්මා ට

  • @podimenikeherath8532
    @podimenikeherath8532 Месяц назад +18

    මෑණියෙණී ඔබගේ පුත්‍ර රත්නය අවංක එඩිතර නිර්භිත නායකයෙකී ඒ අපේ රට භාර ගන්නා නව ජනාධිපතිවරයා යි එය දැකගන්න ලැබීමම උතුම් වූ වාසනාවකි ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @chandimalalantha9859
    @chandimalalantha9859 Месяц назад +5

    අම්මා ඔයාගෙ පුතාට ඡන්දය දුන්න . Anura සහෝදරයා ඔයාට ජයග්‍රහණය ලැබේවා ❤❤❤❤

  • @hgshshgsjsb3089
    @hgshshgsjsb3089 Месяц назад +16

    අම්මට නීදුක්‌ නීරෝගී දිර්ග. ආයුශ ලැබේවා මාලිමාවට ජය වේවා ❤🙏🏻🙏🏻

  • @darathithevathanthi7516
    @darathithevathanthi7516 Месяц назад +21

    අනුර පුතා ජනපති වුනා ම ,,,,,,අම්මගෙ සතුට ,,,,, ඔන්න මාත් එකතු වුනා,,,,,❤❤❤

  • @anomamanel6360
    @anomamanel6360 Месяц назад +16

    ❤❤❤❤ මෑණියන්ට දිර්ඝායු ලැබේවා!!! අනුර සහෝදරයාට ජය වේවා!!!❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff Месяц назад +11

    වැදූ මවත්,ඔබ දිනූ බිමත් රැකගන්න ඔබේ ඇස් දෙක වාගේ
    එපා නමන්නට අයුක්තියට හිස යුතුකම සුරකිනු පන වාගේ .. . . ...අනුර සහෝදරයා මේ ඔබේ වාරයයි.අපේ රටට ජය විජය වේවා

  • @MaliMali-d4y
    @MaliMali-d4y Месяц назад

    මේ වගෙ රත්තරන් නිහතමානී පුතෙක්..බිහි කල...මෑනියනි..ඔබට නිදුක් නීරෝගි..බාවයම.ලැබේවා ..තෙරුවන් සරනයි

  • @TonyPerera-u3m
    @TonyPerera-u3m Месяц назад +11

    ජයෙන් ජයම වෙිවා අනුරට...එක පුන්සදෙන් දරැවෙියි ලොව ගණ අදුර.....

  • @NishadiWijesinghe-v5y
    @NishadiWijesinghe-v5y Месяц назад +3

    රටක දුවා දරුවන්ගේ අනාගතය ඔබගේ පුතා, ආදරණීය පියෙකු මෙන් සුරක්ෂිත කරන බව විශ්වාසයි..😔❤️👑 ඔබද ඒ කුසල කර්මයට දායක වී ඇත..නිදුක් නිරෝගී බව ලැබේවා මෑණියනි..ආයුශ බොහෝ වේවා..තෙරුවන් සරණයි..🌾🌾💐💐🌞🌞🌎🌎🙏🙏

  • @siridahanayake380
    @siridahanayake380 Месяц назад +27

    සුපිරි.. මේ උතුම් අම්මාට මගේ අවංක ගෞරවය.

  • @priyankaraPradeep-z8m
    @priyankaraPradeep-z8m Месяц назад +7

    අම්මට නිදුක් නිරෝගි දීඝායුශ ලැබෙත්වා ❤️🙏

  • @haswarnalatha7045
    @haswarnalatha7045 Месяц назад +5

    අම්මාට බුදු සරණයි ,අනුර පුතා මෙලොවට බිහි කලාට,

  • @wsbopitiya32
    @wsbopitiya32 Месяц назад +15

    උතුම් පුතෙකු රටට දායාද කළ අනුර සහෝදරයාගේ මෑණියන්ට නීරෝගි,දිගාසිරි පතමි.❤❤❤❤❤ ❤❤

  • @dinukaganganath1022
    @dinukaganganath1022 Месяц назад +7

    අම්මාගේ පුතා මේ රට හදන හැටි බලන්න තරම් අම්මටයි අපිටයි පිං තියෙනවා එහෙනම්....❤

  • @DayawathiJayasinghe-y5y
    @DayawathiJayasinghe-y5y Месяц назад +12

    අනුර සහෝදරයගේ මවට දීර්ගායු වේවා !!!!

  • @Maleeshasadaru-y8t
    @Maleeshasadaru-y8t Месяц назад +19

    මාලිමාවට කෝටියක්

  • @shamalperera4875
    @shamalperera4875 Месяц назад +22

    රටේ,ලෝකයේ මිනිස්සු න්ගේ ආදරේ ලබන පුතෙක් හදපු ඒ අම්මාට සියලු දෙවි දේවතාවන් ගේ තුණුරුවන් ගේ සරණයි ❤❤🙏🙏🙏🙏🙏🙏🌷

  • @dileepasamarakoon8842
    @dileepasamarakoon8842 Месяц назад +12

    වෙන කෙනෙක්ගේ අම්ම උනානම් වාහන පෝලිමයි. අනුරගේ අම්ම ත්‍රීවීල් එකේ ආවේ

  • @InduIndu-r1y
    @InduIndu-r1y Месяц назад +17

    ❤❤අනුරගෙ මැනියන්

  • @christeenlaity3201
    @christeenlaity3201 Месяц назад +12

    රාජපක්ෂලා ගේ උනුයි අනුර ගේ අම්මයි වෙනස අම්මා හැරමිටියෙන්
    අමාරැවෙන් එනවා රාජපක්ෂලානම්
    මෙහෙම වෙලාවේ හෙලිකොප්ටරයෙන්
    එක්කන්එයි උන් ගේලොකුකමනිසායි
    රටම සමතලාඋනේ දැන් වෙනස පෙනවානේ අනුර කුමාරමහතා රටට
    සම්පතක් හොරැන්ගෙන් රටබෙරෙයි
    කියාබලාඉන්නවා ජේසුපිහිටෙන් 🙏👍❤

    • @aravinm7039
      @aravinm7039 Месяц назад

      පිරුනකලේ දිය නොසැලේ.

  • @saraths1386
    @saraths1386 Месяц назад +9

    👍👍👍 අනුර ජනාදිපති

  • @SandyaDissanayake-y4o
    @SandyaDissanayake-y4o Месяц назад +2

    නිදුක් නිරෝගී සුවය ලැබේවා අම්මට 🙏🙏🙏

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 Месяц назад +30

    රටට අවංක නායකයෙක් හදල දුන්න රත්තරන් අම්මා 🙏

  • @lilanthaprashan8797
    @lilanthaprashan8797 Месяц назад +10

    මේ වගේ පූතෙක් බිහිකිරීම ගැන අද අමිමා ආඩම්බර විය හැකිය 😢❤

  • @Ravi56774
    @Ravi56774 Месяц назад +10

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා රටට නායකයෙක් හදල පරිස්සම් කරලා දායාද කල එඩිතර අම්මට දීර්ඝායුෂ ලැබේවා

  • @Sadeepalakshan-fd8hf
    @Sadeepalakshan-fd8hf Месяц назад +1

    Akd ට ජය වේව ❤❤

  • @Suresh.liyana
    @Suresh.liyana Месяц назад +37

    මේවගේ පින්වන්ත අම්මා කෙනෙක් පාවඩ දාල අරන් යන්න ඕන

    • @ranganapradeep-k1d
      @ranganapradeep-k1d Месяц назад

      😂😂😂😂😂😂😂😂 හැමෝම සමානයිලු.

    • @ranganapradeep-k1d
      @ranganapradeep-k1d Месяц назад

      හැමෝම සමානයි ලු.😂😂😂😂😂😂

  • @Sulochana-d3y
    @Sulochana-d3y Месяц назад

    නිහතමානී මිනිසෙක් වෙනුවෙන් මගේ ජන්දෙ අද දුන්නා රටේ බහුතරයක් දෙනා එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @dinasirianura2950
    @dinasirianura2950 Месяц назад +8

    හරිම සරල මිනිස්සු නල්ලච්චියේ වැව මාර ලස්සනයි කීප සැරයක් නාලා තියෙනවා ❤❤❤❤

  • @kwait3758
    @kwait3758 Месяц назад +2

    මෙවන් පුතෙක් රටට දායාද කල මව්ට ස්තූතියි තෙරුවන් සරනයි

  • @lahiruchathuranga1764
    @lahiruchathuranga1764 Месяц назад +22

    ලක් මවට රත්තරන් පුතෙක් බිහිකල ඒ අම්මට දීර්ගායුස ලැබේවා❤❤❤❤❤❤❤