Thank you for your videos. Very informative, simply practical knowledge. I am forwarding them in my Facebook page for people who buy our Country Chicks.
Bohoma Stuthi obata nodanna deval mn godak dangatha oba laga Kukul Pataw ennawada apita ganna malli oya koheda visthara kiyanna nathi nam oyage phone no aka danna
හොඳ පැහැදිලි කිරීමක් 👍🏾👍🏾👍🏾👍🏾
Thank you so much 😍 😊
Thank you for your videos. Very informative, simply practical knowledge. I am forwarding them in my Facebook page for people who buy our Country Chicks.
welcome 🙂❤ and Thanks for sharing my videos ❤
වටිනා අදහස් ටිකක් , ස්තූතියි ...😁 ...
Thank you 😊
ඔයාගෙ විස්තර කිරීම හරිම පැහැදිලීයි මල්ලියෝ. අනේ මගේ පැටව් කීප දෙනෙක් මැරුන. පැටිය නිදාගෙන ඉදල තෙත් වෙලා වැටිල මැරෙනවා.ඇයි එහෙම වෙන්නෙ කියන්නකෝ
මගෙ nb එකට mg එකක් දාන්න
Thank you ❤Malli budu saranai
❤😊
සුපිරි
Thank you ❤😊
හොදට පැහැදිලි කරා.ජයවේවා මල්ලි 😊😊😊
Thanks aiye🥰😊❣️
Good ❤❤❤❤❤❤❤❤❤❤morning 👍👍🌺🌹
තැන්කියු පුතේ 🙏🌹 පැහැදිලිව කියා
දුන්නා දැන්ලේසි බෙහෙත්දෙන්න 🙏🌹
Welcome 😍👍
සුපිරි kollo
Thanks 😊❤
Godak watinawa mt kara den 5k innawa. Eka para tikak aran karanna baye hitiye dan neti handa.
Malli mage sathi deke patiyekge godura idimila thoyanawa kama kanneth aduwen bahathak kiyannako
0711112564mg ekk dnn
අනේ කුකුල්ලන්ගේ අැස් වැහිලා වගේ කරමලත් ගෙඩි ගෙඩි වගේ මොකක්ද මේකට කරන්න පුලුවන් ප්‍රතිකාරයක් කියන්කෝ
මල්ලියෝ ඔයාව සම්බන්ධ කරගන්නේ කොහොමද...මම දවස් 3ට ඉහතදී කුකුල් පැටවු ගෙනාවා.මේ වීඩියෝ එක ගොඩාක් වැදගත්.බොහොම ස්තූතියි පැහැදිලිව කියලා දුන්නාට.මල්ලියෝ විටමින් එකක් ගේනකල් b-co දෙන්න හොදයි ද.
බීකො පෙති දෙන්න පුළුවන් අවුලක් නෑ 😊
My number - 0711112564 whatsapp and call
0762335502 only call
♥️😊👍
@@TheCeylonCountry බොහොම ස්තූතියි.❤️
@@TheCeylonCountry11:28
Thank you bro
අයියෙ මට කුකුල් පැටව්න්ට ලබාදෙන්න විටමින් එන්නත් බෙහෙත් පනු බෙහෙත්
ප්ලෑන් එකක් හදල දෙන්න පුළුවන් ද
වීඩියෝ එකක් හදන ගමන් ඉන්නෙ .. ඒකට චාට් එකක් ඇඩ් කරන්නන්
මට කුකුල් පැටවුන් ඉන්නවා එයාලට දැං සති 3වගෙ දවස් 45 එවූන්.එයාලාට දෙන්න පුළුවන් බෙහෙත් වර්ග මොනවද.විටමින් වර්ග මොනවද.
මං boilers ගැන නම් දන්නෑ😕
Chi.tonic.vita.siris..renikata.එන්නතක් .ලබා .දෙන්න
Mn ewa kiyl tiyenne video eke👍 thanks advice ekt♥️
බිත්තර රන්වන් න මැසි න් එකෙ බල්බ් එක හරහට තිබුනම හොදද මම බිත්තර 42 තිබ්බා පැටවුන් 24 ආවෙ
එහෙම හරහට තිබ්බෑ කියල ප්‍රශ්නයක් නෑ .. මැශින් එක ඇතුලෙ හැම තැනටම අදාල උශ්නත්වය සන්සරනය වෙන්නයි ඕනෙ😊✌
Thank you so much 🥰🥰🥰
Welcome ❣️
Masa 1 patauta elagata dena beheth varga monada danna kavruhari innavada
ඔය video එකේ තියෙන ටික ඇති මාස දෙකක් යනකන් , මාසෙන් පස්සෙ පනු බෙහෙත් දෙන්න . ඒ ගැනත් video එකේ කියල තියෙනවා .
Thanks
Welcome ♥️
kukul patiyek biththara dana wayasata enna kochchara kalayak yanawada kiyannko
මාස 5 න් පස්සෙ
බොහොම හොදයි මල්ලි
Thank you ❤️
පලවෙනි සතියේ බල්බ් එකයි පැටවුයි අතර දුර කොච්චර ඹ්නද
බල්බ් එක පැය 24 ම දාන්නෝනෙ.. සීතල වැඩිනන් පැටව් බල්බ් එක ලගට එනෝ එනෝ.. රස්නෙ වැඩිනන් ඈත් වෙනෝ.. පාත් කරල බල්බ් එක දාන්න
Petawnta beheth denawanam dawasata ekaparaida denna oni
Ehemath neththan wathurata kalawankarala dawasama denna onida
දවසෙම දෙන්න .. ජරාවෙනකොට අස් කර කර😍👍
Biththara damana kikiliyanta sema sadaha denna hoda beheth monawada.amoxiline dunna adu wen na.nasayen hoten sema enawa.5/6 denekuta hadila.
♥️ කුකුළන්ට හැදෙන සෙමට අත් බෙහෙත් 💉
ruclips.net/video/2APqgSnKN_A/видео.html
Supiri
Tnq ✌😊
කිකිලියකට බිත්තර උපරිම කියක් තියන්න පුලුවන්ද අනිවාරෙන් රිප්ලයි කරන්න
ඒක ඉතින් කිකිලිගෙ සයිස් එක අනුව තමයි
Chick tonik මොන හේතුවකටද දෙන්න ඕන
ඒක මල්ටි විටමින් එකක් .. පිහාටු වැවෙන්න, ශරීර වර්දනය කරන්න ඔය වගේ ඒවට
Malli masa ekaharaka peataunta dena kema pramanaya kiyannako
එක්කෙනෙක්ට 30 - 35g වගේ බලන්න පොඩ්ඩක්
Mage Brenton kikili Dan rakina gaman inne eyagen petaw awata passe kikili ekkama eyalawa tyanna puluwanda
එලියට දාන්නනං පුළුවන් , සත්තු අල්ලයිද කියල බලන්න
Niyamai❤
Thanks 😍
සති 2පැටව් ගෙනාව වැස්සත් එක්ක කිරනවා මොකක්ද කරන්න ඕනෙ
♥️වැසි දිනවලදී නිවැරදිව කුකුල් පාලනය සිදුකරන හැටි 👇👇 ruclips.net/video/_VJ_zgIkYNU/видео.html
සූදුරු මේස හැදි 5ක් විතර වතුර ලීටරයකට දාලා ඒක 750ml ක් ලීටර් බාගයක් වගේ වෙනකන් පියනකින් වහල හින්දල නිවුනට පස්සෙ දෙන්න ටික දවසක් . වතුර ජරා වෙනකොට අයින් කරන්න
Bohoma Stuthi obata nodanna deval mn godak dangatha oba laga Kukul Pataw ennawada apita ganna malli oya koheda visthara kiyanna nathi nam oyage phone no aka danna
😍❤.. 0711112564 ✌
ගනාඩෙක්සිල් සතියකට කී පාරක් දෙන්නවද කුකුල් පැටව් 15 කට?මාස 2යි මගේ කුකුල් පැටවුන්ට
සතියකට දවස් 2ක් වගේ වැටුනම ඇති.. වහිනවනන් දෙන්න දිගටම ... හිමීට අඩු කරන්න
Thank you
සුපිරියි
Tnx 😊❤️
කුකුල් පැටව් ඉපදීල දවස් 3ක් විතර වෙනව.මේ බෙහෙත් මුල ඉදන් දුන්නට කමක් නැද්ද
Antibiotic eki malti vitamin eki hri dose ekt argen 2kma 1 wathur ekkt mix kll dnn
Podi pataunta dana kam kikili kawata kamak natida..
කමක් නෑ
Egg dela iwara kikiliyan thorala ain karanne kohomade
Loku fam wala nn eggs adu wenakota okkom wge ain krnw
Samanyen kikiliyk mrenkmm bittara dnwa
අයියේ මෙහේ ඩොක්ට කෙනෙක් ඉන්නවා එයා කියනවා මේ මැශින් කුකුල්ලුන්ට විදින්න ඕන්ලු .....එහෙම විදින්න ඕනෙමද අයියේ .... 😢😢 අපිත් ඔය බෙහෙත්ම තමා දෙන්නේ ඒත් මැරෙනවා ....😢😢
doctor ta trak
😊😊😊😊😊😊😊😊
Mage patawuta මාසයක් wenawa eyalata panu බෙහෙත් denna puluwanda
ඔව් , ඒක මම video එකේ දාලා තියෙන්නෙ
Danata mage patawunta sathi 2k wage wenawa. Eyalata ganadex eka dunne na. Patawu kipa denek maruna. Anith aya thatu pahath karagena wage inne. Eyalata dan denna ona monawada
දැන් ඉතින් ලෙඩ වෙලනෙ ඉන්නෙ.. මුලින්ම සූදුරු ටිකක් හදල දෙන්න එතකොට හොද වෙයි.
Bico pethi denne komada
Wathurata diya krla
මල්ලි මාස 2. පැටවි ඉන්නේ .. කකුල් පන නැතුව මැරෙනව. බෙහෙත් දුන්න ට හරිගියේ නැ. මට එකට බෙහෙත් කියන්න ..
රෝග ලක්ශනයි ඔක්කොම details එක්ක මට whatsapp mg එකක් දාන්න 0711112564
රෝග ලක්ශනයි ඔක්කොම details එක්ක මට whatsapp mg එකක් දාන්න 0711112564
හොට හරනය තමන්ම නිවැරැදිව කරගන්නේ කොහොමද යාලු
හොට කපන හැටිද..
ඔව් @@TheCeylonCountry
ලීවර්ම් පනුබෙහෙත් එක හොදයි ද
අපි නන් දෙන්නෙ video එකේ දාලා තීන ඒවා bro 😊❤
කවෘහරි කියන්න පුලුව්ස්න්නම් කුකුල් පැටවුන්ගෙ කකුල් පන නැති වෙලා ඇස් අරින්න බැරුව ගිහින් මැරෙන්නෙ ඇයි කුකුල් පැටව් 5ක් මැරුන එහෙම
Godk welwt ranikat roga hdunma
🎉🎉🎉🎉🎉🎉🎉
අනෙ මගෙ පැටවුන්ට බඩ එලි යනවනෙ විසදුමක් දෙන්නකො😢
සූදුරු දෙන්න
Wadena kama ekata bittara kama eka kawalam una...sathi 6 pataunta wadena kamath ekka bittara kama kawalame dunnata kamak ndda
කලවං උනානං ඉතින් දෙන්න ... තේරුමක් නෑ ඉතින් බිත්තර කෑම දැම්මම.. කමක් නෑ දැනට ,, ඕක ඉවර උනාම වැඩෙන එක විතරක් දෙන්න 😊
@@TheCeylonCountry hri mlli thanks
Mage pataunta Dan dawas 6k wanawa eyalata badeliya yanawa eyalata denna Beth monada
Suduru denna
ටැන්කිව් අයියෙ
Welcome 😊
vitamin...B...ද නැත්නම් E දෙන්න ඕනි
Chicktonic එකේ ඔය සේරම තියෙනෝ✌. පැටව් ගොඩක් ඉන්නවනන් දවස් දහයක් දොලහක් පැන්නට පස්සෙ සෙල්විට් e එක දුන්නට කමක් නෑ
Bara kiyak vithara thiyenna onida
කුකුල් පැටියෙක්ගෙ කකුල් දෙකම පන නැ.මොකද කරන්නෙ.බෙහෙත් තියෙනවාද
අනෙ මගෙ කුකුල් පැටියකුටත් අහෙමයි.ඔයා මොනවාද දුන්නෙ.දැන් හොදයිද
Whatsapp ms ekk dnn 0711112564
Ane malli mage පැටවුන්ට sathiyai eka patiyekge kakul pana na mata ඉක්මනට behethak kiyannako pin sidda wei
Antibiotics use krla ndd.. mt WA mg ekk dnnko nub ek description eke thino
Me ayye man chiktobik eka hama thanama hewwa ne intochik kiyala ekak thibba eka dunnatama kamk nedda
Mlli G - promin lequid kiyl ekk thiynw poddk ek blnn.. natthn chicktonik ek video eke thiynwne.. eke ss ekk ghgen eke thin vitamins tik intochik eke tiynwd blnn mlli. Ehm unoth arn denn... mkd chooti kle hriyt hdgnn ek wdgth
Ha ayye thanks .
Ela
Tnx🥰😍♥️
What app group ekata add wenna oni
ඔයා ගාව ගම් කුකුල් පැටවුන් ඉන්නවාද මට කුකුල් පැටව් දෙසීයක් විතර ගන්න පුළුවන්ද මාස කීයද පැටියෙක් කීයක් වෙනවද
අනේ ඉවර උනානේ , මාසෙකින් දෙන්න පුලුවන් වෙයි. Whatsapp mg ekk දාන්නකෝ 0711112564
Matat Ganna oni
සතියක පමණ පැටව් ගත්තොත් එයාලට විටමින් වරිග බෙහෙත් වර්ග දුන්නම හරි නේද 🤔 ෆාම් කුකුලන් හදන විදියත් මේ විදියමද දෙගොල්ලොම එකට හැදුවට කමක් නැද්ද
ෆාම් අයටනන් මීට වඩා වැඩි දේවලුත් තියෙනව , ඉන්ජෙක්ශන් එහෙමත් . මොකද අර ලොකුවට කරන කොට ලෙඩ ආවොත් ඔක්කොම ඉවරයි නෙ.
මාස තුනට වඩා අඩු සතකුට පැටවු තෑම ගෑමි කීයක් දවසට දෙන්න ඔීනද?
Ehm kiynn amarui , bada pirnn knn dnn 🥲👌
දවසෙ පැටව් 25කට chick starter 1kg ක් යනෝ දවස් 4ක් හෝ 5කට
අනේ මට කියාන්නකො වැහි දවස් වලට සෙල්විට් E කියන විට්මින් එක දෙන්න හොද ද සෙම හැදෙනවාද්
ඕක දෙන්නෙ කකුල් පන නැති වෙන එක නවත්තන්න.. එහෙම ප්‍රශ්නයක් නන් නෑ වැස්සෙදි දුන්නට.. කොහොමත් ඔය vitamin එක දෙන්නෙ පැටවුන්ට දවස් 10 පැන්නාම.. සතියක් විතර වගේ තමයිනෙ දෙන්නෙ
Panu beheth masa 3n 3ta digatama denna oneda
Ow
ලඉට් එක පැටවුගෙ ඉදලා කොච්චර උසකින්ද දාන්න ඔනි
හීතල වැඩිනන් පාත් කරල දාන්න , නැත්නං අඩි බාගයක් විතර උඩින් හෛ කරන්න
ඔරිජිනල් RIR පැටවුන් ඉන්නවා ද
මං ලග නෑ
@@TheCeylonCountry හරි බොහොම ස්තුතියි
මාසයකින් පසු පැටවුන්ට මොනවද විටමින් දෙන්නේ
2 month wenkn oy athi.. it psse krnn ona ew gna video ekk krnn inne.. hdissi nn whatsapp mg ekk dnn nb ek description eke thino
❤
Hawasata waha danne ai.paune😮
Waha🤔
dawas 4 Kukul patau kama kala kata ara ara nidi kiranne ayi
කොහොමද ජරා කරන්නෙ.. සමහර විට සෙම හැදිලා වෙන්න පුලුවන්
Aiye mage petaunta sathi 3. Mama eyalata nivitiya kolai mugunuwennai dunna. Kamak nedda. Mama mita kalin kukulo hadala ne.
ප්‍රශ්නයක් නෑ මල්ලි . හිර නොවෙන්න හීනියට ලියල දෙන්න . අනිත් එක කොල විතරක් මදි. Video එක බැලුවනන් ඔයාට තේරෙයි
Masa patauga balla loma galawela rathu wanawa munawada danna
Pora kukulluda
පැටවු150ක් විතර දෙන්නකෝ
Beheth denna dawas eha meha unoth aulak nadda.
එහෙම අවුලක් නෑ , හැබැයි හරි ක්‍රමේ තමයි ඔය♥️
මේ බෙහෙත් කොහෙන්ද ගන්න පුලුවන්
සමහර ඒවනන් pet medicine shop වලින් තමයි ගන්න වෙන්නෙ.. අනිත් ඒවා තීනෝ ඕන ෆාමසියක
සතියේ පැටුවුන්ට බඩ යනවා. මොනවද? දෙන බෙහෙත්. මල්ලි
Monwd use krpu antibiotics , vitamins , kama
Mt whatsapp ms ekk dnnko no ek dla tinne
Mn den sathi thunak wage yanakan mukuth dunne naha.. Mewa mula idan eyalata dunnata kamannadda ..
E kiyanne mage masa 3 ka ayath innawa
Maseka wage ayath innawa
Sathi thunaka ayath innawa කලවමට
තාම මුකුත් දුන්නෙ නෑ.. මේවා මුල ඉදන් එයාලාට දෙන්නද
Selvit - E එකනන් ප්‍රශ්නයක් නෑ .. අනිත් ඒවා දැන් powerfull නෑ .. ඔයා vitalyte plus 1යි avifloxin 10 යි ගෙනල්ලා දෙන්න
@@TheCeylonCountry thnknu🩷
මැශින් එකෙන් රක්කවල පැටිය ආව ඌට කන්න පුරුදු කරන හැටි කියන්නකෝ
පත්තර පිටුවලට කෑම දාලා තියන්න තැනින් තැනට
Kikikilith ekk iddith liht ekk ond
Nha
Good thanks
🥰
මට පොඩි අදහස් දෙනවද මම පැටවු 50 දැමිමා අදට දින 7 දැනට පැටවු 15 වගේ මැරැනා ඒ මොකද කියලා දැනගන්න පුඑවන්ද ,
@@SugathNelson 0711112564 mg ekk dnn
@@TheCeylonCountry මම පැටුවන් ගෙනාවා දවස් 7 අදට මෙිවන විට 15 විතර මැරැනා ,
Kakul pana nathi wena ekata denna puluwan beheth monawada kiynnko please
Selvit e dnn plwn , mora thel , mora guli dnn plwn , vitamin e thmi ona kakul wlt
Chikthonik bhet eka hamdama masayk denna onndaaa
නෑ.. video එකේ තීන විදිහට කරන්න .. ඊට පස්සෙ දවස් 2n 2ta wge dnn
මගේ පැටව් මාසයයි බැහෙත් මුකුත් දුන්නෑ එච්චර ලොකුත් නෑ මිනවද බෙහෙත්
Video එකේ පොඩිකාලෙ දෙන්න ඕන vitamins , antibiotics ගැන කියල තියෙන්නෙ
විටමින් හරි, ගනාඩික්සිල් හරි ලීටරයකට දියකරල දෙනකොට ඒ දියකරල තියාගත්ත බෝතලේ දවස් 3ම දුන්නැහැකිද
දවස් 2කින් වගේ ඉවර කරන්න , නැත්තන් පල් වෙනවා
Thank you
බ්ලූඩරේ ඇතුලේ ඉන්න කොට වතුර දෙන්නැද්ද
වතුර දෙන්න ඕනි😊@@indikaindika5949
❤
පැටවුන් ට දෙන කෑම එක මොකක්ද
Chick starter
Malli mge gam කුකුල් පැටවුන්ට masayak wenaw eyalata බඩඉරිඟු hal kudu dan dunnata kamannada
Hal kudu epa .. bdairigu kudu kll denn podi kli wlt knn pulwn gnta😊
@@TheCeylonCountry thanks
Mage pataunge as wate idimila wage.hethuwa mokakda
Godk welawt sema asadana
පනු බෙහෙත් දෙන්නෙ කොහොමද ?
දෙන පණු බෙහෙත් එකේ ගහල තියෙනවා දෙන්න ඕන ප්‍රමාණය
Bico denda oni nadda me bhet denavanam
Chicktonik එකේ vitamin B තියෙනව , ඒ නිසා ඕන් නෑ.
Masime idan Dan tamai aliyata Anne..patau 3k Maruna bittaraen aliyata ANDA bariva.ay ahema vene..
@@anilkumara-hq3kkහරියට හීට් එක මදි ඒ බිත්තර වලට
Davas kiyak yanakan anavada patau
දවස් දෙකේ පැටව් නතරම නිදා ගන්නෙ ඇයි.
සාමාන්‍යයෙන් නන් බඩ පිරුනම එහෙම නිදාගන්නවා , සමහර වෙලාවට ලයිට් එලිය සැර වැඩි උනාම.. තිබහ වැඩි උනාම වගේ දේවල් වලට තමයි
Gini kukul patau sthi 4k gihin marunane.e ai beheth okkoma dila hitiye
Antibiotics හරියට ඇගට වැටුනනන් ලෙඩ හැදෙන එක බොහෝ දුරට පාලනය කරනව , කූඩු වල ඉඩ මදිනන් , කෑම පරනනන් වගේ දේවල් වලින් ටග්ගාලා ලෙඩ එනව, antibiotics හරියට වැටුනොත් සත්තුන්ට හොදයි . නිකන්ම මැරෙන් නෑ ,
@@TheCeylonCountry nehethnam hariyata watenna athi.iye mama eyalawa payak eliyata dala Kama dunna e handa wenna barida
@@harshikpraboda3540 එහෙම එලියෙ ඉදියෑ කියල ප්‍රශ්නයක් නෑ , එයාලට දිරවගන්න බැරි කෑමක් කැව්නද දන්නෑ හැබැයි , පොඩි පැටව්නෙ .
@@TheCeylonCountry nehethnam hariyata watenna athi.iye mama eyalawa payak eliyata dala Kama dunna e handa wenna barida
@@TheCeylonCountry ehema awidala Kanna dunne na.mama Kama dunna.aye niwithiya kola dunna.ewath ehema kawe na
Diga egg female
Raum egg male nede
Rakwanna oni egg hoya ganne mehema nede egg walin
No brdh 😕 , rwm ewa female , diga ewa male ✌
මම දැන් අවුරුදු පහ හයක ඉදන් හදනවා bro , මම මෙතෙක් කල් රක්කපු ප්‍රතිපලේ තමයි මම කිව්වෙ😊 , පොඩ්ඩක් ටෙස් කල්ල බලන්න 😍✌
කලුකුන් පැටවුන්ටත් මේ දෙන කෑම වර්ග බෙහෙත් වර්ග හොදයිද්
Brdh kalukum gana nn danna😕
බිත්තර දාන්නේ මාස කියකින් ද?
මාස 4හ මාරෙන් පස්සෙ බිත්තර දාන්න ඇග හරියනවා , මාස 5 , 6 වෙනකොට බිත්තර දානෝ
Patau 50 kata 40 balub ekak adda
ඇති . පැටව් බල්බ් එක ලගටම එනවනන් හැමවෙලේම 60w දාන්න
75 ekak damma
Pataw diliwary karanoda
Call me
Me koheda gama
Mathugama
1week walin passe normal water dunnata awulk ne ne bro...
මද රස්නෙ වතුර දෙන්න
කෑම කිලෝ එකක් කීයක් විතරවෙනවද
දැන් පොඩ්ඩක් අඩු උනා නේද , පැටව් කෑම කිලෝ 1ක් rs 300 ක් වගේ වෙනෝ , එක එක තැන් වල ගාන වෙනස් . වැඩෙන කෑම එකත් ඊට වඩා පොඩ්ඩක් අඩුයි brdh 😊