Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ලොකු වියදම් දරලා ඉගනගන්න බැරි අයට මෙම වැඩසටහන් වලින් ඉගැනිවීමේ පින ඔබ තුමාගේ දැනුම තව තවත් වර්ධනය වේවා කියා අපි සියලු දෙනාම පතනවා!
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
වර්ණ, බොහොම සතුටුයි මේ දේ ගැන සිංහලෙන් කථා කිරීම සම්බන්ධයෙන්, මට පෞද්ගලිකව හිතෙන්නෙ වර්ණගෙ හිතේ තියෙන අදහස හරිහැටි එලියට ආවෙ නෑ කියලයි, ඔබට මේ ගැන අදහසක් තියෙනවා හොඳ, දිනෙක අපි කථා කරමු!දිගටම යමුඔබට ජය!
හොඳ උත්සාහයක් මේ වගේ දේවල් සිංහලෙන් උගන්වන එක. හැබැයි දිලේප් කියනවා වගේ අඩුපාඩු කිහිපයක් තියනව.Compressor - මේකෙන් කරන්නෙ අපේ audio එකේ dynamic range (ගතිකය) අඩු කිරීම. ශබ්දය අඩු තැන් උස් කිරීමත්, ශබ්දය වැඩි තැන් අඩු කිරීමත්. Threshold - compressor එක වැඩ කරන්න පටන්ගන්නෙ level(dB)එකෙන් එහාටද කියන එක තීරනය කටනව. මේක set කරන level(dB)එකට උඩ සිග්නල් තමා compress වෙන්නෙ. Ratio - threshold එක පන්නල ඇතුලට එන සිග්නල් එක කොච්චර අනුපාතයකින් අඩු කරනවද කියන එක. 2:1 කියන්නෙ, threshold limit එකට උඩින් එන හැම 2dB කින්ම එලියට දාන්නෙ 1dB කියන එක. Attack - threshold එක පන්නල එන සිග්නල් එක්ට compressor එක කොච්චර ඉක්මනට ක්රියාත්මක වෙනවද කියන එක. Release - කොච්චර ඉක්මනට compressor එක නවතිනවද අර ඉහත සඳහන් threshold එකෙන් පහලට signal එක ආපහු බැස්සම.
මම හිතන්නෙ ඔයා මේ දේවල් දන්නව. කියද්දි පොඩ්ඩක් අවුලක් ගියපු එකක් තියන්නෙ. මම දන්න විදිහට පැහැදිලි කලා. ඒකෙත් වැරදි තිබ්බොත් කවුරුහරි හදන්න.
සිංහල භාෂාවෙන් මේ දේවල් කියලා දෙන එක ගැන මුලින්ම ස්තුතිවන්ත වෙනවා .නමුත් මේ පාඩම් වල යම් යම් දේවල් වැරදි .ඒක නිසා අලුතෙන් මේ ක්ෂේත්රයට එන අය මේ කාරණා ගැන වැරදි අර්ථකථනයක් ගන්න ඉඩ තිබෙනවා ඒක නිසා හැකියාවක් තිබේ නම් මෙහි නිවැරදි අර්ථකථන ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා.
ඉතා හොද පැහැදිලි කිරිමක් ස්තුතියි
වැරදි තියෙනවා. Threshold ගැන කියන දේ වැරදියි.
මම ආදරය කරන චරිතයක්
Jayawewa mally...labadena denumata...budusaranay
හොද පැහැදිලි කිරීමක්
Nice explanation. Tks
Thanx bro..saralai..phedili..piliwelai..❤️❤️❤️
Good job 🥺♥️
Mama illapu vedio aka dunnata godak thanks ayya
nitameta explain kala maru mama hoyapu widihatama thawa tikak puluwannam release kiyanne mokakda kiyala kiwwanam thama hodaother things are well done.Good job keep it up.❤👌😘💖
hoda pehedilikirimak ikmanatama practical video akak danna.thank you
Good job boss
Namo buddhaya theruwan saranai theruwan saranai
පුලුවන් නන් බෙරින්ජර් X32 , soundcraft ඩිජිටල් මික්සර් වල තියෙන විස්තර ටිකක් සරලව මුල ඉඳන් වීඩියෝ වලින් දාන්න
Thanks. Malli
🎬Good
මේකෙන් mic එකකට මොකක්ද වෙන්නෙ.ශබ්දය වෙනසක් වෙනවද.sound quality එක වෙනසක් වෙනවද.මෙහෙම කියල දෙන එක ලොකු දෙයක්.බොහෝම ස්තූතී.
facebook.com/PASI-music-113518947027296/Page එකට msg කරන්න..අපි ඒ ගැන කතා කරමු..
Good luck
good job brother .keep it up
අයියා මරැ
ඕනාවට වඩා limite උනොත් output සද්දේ වෙනස් වෙනව නේද.
ඔව්,එහෙම වෙනවා..
❤️✌️
Supiri
Good job 😍
🌻🌻🌻🌻🌻🌻🌻
Malli parctical eka ikmanata denna...eeka thama wadagathma dee..
ඔහොම යමූ
❤
Ela
Ayya udawwak oni. Mn kohomada oyawa contact කරගන්නේ. Power amplifier ekka ප්රශ්නයක් දැනගන්න
facebook.com/PASI-music-113518947027296/Page එකට msg කරන්න..
👍👍👍👍❤️
තද
Oyawa sambanda karaganna no ekak kiyanawada
MoKakda db kiyanne thanks sir
ruclips.net/video/NvHQtUED3cQ/видео.htmlමේක බලන්න..
පැට්ටිකල් විඩියොවක් කරමු
ruclips.net/video/s51nzsT9_Gc/видео.htmlමේක බලන්න..
Valuble 🫶
ලොකු වියදම් දරලා ඉගනගන්න බැරි අයට මෙම වැඩසටහන් වලින් ඉගැනිවීමේ පින ඔබ තුමාගේ දැනුම තව තවත් වර්ධනය වේවා කියා අපි සියලු දෙනාම පතනවා!
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
වර්ණ, බොහොම සතුටුයි මේ දේ ගැන සිංහලෙන් කථා කිරීම සම්බන්ධයෙන්, මට පෞද්ගලිකව හිතෙන්නෙ වර්ණගෙ හිතේ තියෙන අදහස හරිහැටි එලියට ආවෙ නෑ කියලයි, ඔබට මේ ගැන අදහසක් තියෙනවා හොඳ, දිනෙක අපි කථා කරමු!
දිගටම යමු
ඔබට ජය!
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
හොඳ උත්සාහයක් මේ වගේ දේවල් සිංහලෙන් උගන්වන එක. හැබැයි දිලේප් කියනවා වගේ අඩුපාඩු කිහිපයක් තියනව.
Compressor - මේකෙන් කරන්නෙ අපේ audio එකේ dynamic range (ගතිකය) අඩු කිරීම. ශබ්දය අඩු තැන් උස් කිරීමත්, ශබ්දය වැඩි තැන් අඩු කිරීමත්.
Threshold - compressor එක වැඩ කරන්න පටන්ගන්නෙ level(dB)එකෙන් එහාටද කියන එක තීරනය කටනව. මේක set කරන level(dB)එකට උඩ සිග්නල් තමා compress වෙන්නෙ.
Ratio - threshold එක පන්නල ඇතුලට එන සිග්නල් එක කොච්චර අනුපාතයකින් අඩු කරනවද කියන එක. 2:1 කියන්නෙ, threshold limit එකට උඩින් එන හැම 2dB කින්ම එලියට දාන්නෙ 1dB කියන එක.
Attack - threshold එක පන්නල එන සිග්නල් එක්ට compressor එක කොච්චර ඉක්මනට ක්රියාත්මක වෙනවද කියන එක.
Release - කොච්චර ඉක්මනට compressor එක නවතිනවද අර ඉහත සඳහන් threshold එකෙන් පහලට signal එක ආපහු බැස්සම.
මම හිතන්නෙ ඔයා මේ දේවල් දන්නව. කියද්දි පොඩ්ඩක් අවුලක් ගියපු එකක් තියන්නෙ. මම දන්න විදිහට පැහැදිලි කලා. ඒකෙත් වැරදි තිබ්බොත් කවුරුහරි හදන්න.
සිංහල භාෂාවෙන් මේ දේවල් කියලා දෙන එක ගැන මුලින්ම ස්තුතිවන්ත වෙනවා .නමුත් මේ පාඩම් වල යම් යම් දේවල් වැරදි .ඒක නිසා අලුතෙන් මේ ක්ෂේත්රයට එන අය මේ කාරණා ගැන වැරදි අර්ථකථනයක් ගන්න ඉඩ තිබෙනවා ඒක නිසා හැකියාවක් තිබේ නම් මෙහි නිවැරදි අර්ථකථන ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා.
ඉතා හොද පැහැදිලි කිරිමක් ස්තුතියි
වැරදි තියෙනවා. Threshold ගැන කියන දේ වැරදියි.
මම ආදරය කරන චරිතයක්
Jayawewa mally...labadena denumata...budusaranay
හොද පැහැදිලි කිරීමක්
Nice explanation. Tks
Thanx bro..saralai..phedili..piliwelai..❤️❤️❤️
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Good job 🥺♥️
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Mama illapu vedio aka dunnata godak thanks ayya
nitameta explain kala maru mama hoyapu widihatama thawa tikak puluwannam release kiyanne mokakda kiyala kiwwanam thama hoda
other things are well done.
Good job keep it up.❤👌😘💖
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
hoda pehedilikirimak ikmanatama practical video akak danna.thank you
Good job boss
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Namo buddhaya theruwan saranai theruwan saranai
පුලුවන් නන් බෙරින්ජර් X32 , soundcraft ඩිජිටල් මික්සර් වල තියෙන විස්තර ටිකක් සරලව මුල ඉඳන් වීඩියෝ වලින් දාන්න
Thanks. Malli
🎬Good
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
මේකෙන් mic එකකට මොකක්ද වෙන්නෙ.ශබ්දය වෙනසක් වෙනවද.sound quality එක වෙනසක් වෙනවද.මෙහෙම කියල දෙන එක ලොකු දෙයක්.බොහෝම ස්තූතී.
facebook.com/PASI-music-113518947027296/
Page එකට msg කරන්න..අපි ඒ ගැන කතා කරමු..
Good luck
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
good job brother .keep it up
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
අයියා මරැ
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
ඕනාවට වඩා limite උනොත් output සද්දේ වෙනස් වෙනව නේද.
ඔව්,එහෙම වෙනවා..
❤️✌️
Supiri
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Good job 😍
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
🌻🌻🌻🌻🌻🌻🌻
Malli parctical eka ikmanata denna...eeka thama wadagathma dee..
ඔහොම යමූ
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
❤
Ela
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Ayya udawwak oni. Mn kohomada oyawa contact කරගන්නේ. Power amplifier ekka ප්රශ්නයක් දැනගන්න
facebook.com/PASI-music-113518947027296/
Page එකට msg කරන්න..
👍👍👍👍❤️
තද
Oyawa sambanda karaganna no ekak kiyanawada
facebook.com/PASI-music-113518947027296/
Page එකට msg කරන්න..
MoKakda db kiyanne thanks sir
ruclips.net/video/NvHQtUED3cQ/видео.html
මේක බලන්න..
පැට්ටිකල් විඩියොවක් කරමු
ruclips.net/video/s51nzsT9_Gc/видео.html
මේක බලන්න..
Valuble 🫶