අරගලයේ අයිතිකරුවන් සහ මැතිවරණය

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 42

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 3 месяца назад +5

    බොහොමයක් ඉස්තුති තරිඋු මහත්තයා ඔබතුමාට මාලි මාවට ජය ජය ජය ජය ජය ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤වෙිවා

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 2 месяца назад

    බෙහෙවින්ම ස්තුතියි ඔබ දෙදෙනාටම .මාලිමාවට ජයෙන් ජයම වේවා රටටම වාසනා වේවා අනුර කුමාර දිසානායක සහෝදරයා ට ජයවේවා.

  • @janakakumara5967
    @janakakumara5967 3 месяца назад +5

    මාලිමාවට ජය

  • @nimalwijekoon5211
    @nimalwijekoon5211 2 месяца назад +2

    #මාලිමාවටකෝටියක්

  • @chandramohan8608
    @chandramohan8608 3 месяца назад +1

    Thanks ❤

  • @ruvindaumayanga8666
    @ruvindaumayanga8666 3 месяца назад +1

    JAYAWEWA NPP AKD ❤❤❤❤

  • @uk-slvlog3790
    @uk-slvlog3790 3 месяца назад +1

    Great explanation 👍

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 3 месяца назад +2

    Appreciate your great work 🥰

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327 3 месяца назад +1

    ❤🎉❤🎉❤🎉

  • @pererafrank6470
    @pererafrank6470 3 месяца назад +9

    JR ජයවර්ධන
    R ප්‍රේමදාස
    Ranil
    මුං තුන්දෙනාට "R " අකුර තිබෙනවා .ඒ නිසා Riversa යන්නේ..1977 -89 කාළය තුළ ඉන්පසුව මුන් මරා damu ජීවිත ලක්ෂ ගාණක් උනා.. කැලණි බටලන්ද.. yataro වධකාගාරයේ මරපු මිනිසුන්ගේ ආත්ම දැං රනිල්ට ශාපයක් වෙලා 😢😢

  • @gihanchameera6881
    @gihanchameera6881 2 месяца назад

    ❤❤❤❤

  • @starlitnews
    @starlitnews 3 месяца назад +3

    Certainly! Here's the revised text:
    It's true that Ranil would not have become president without Aragalaya's support. Unlike the uprising in Bangladesh, the protest at Galeface Green was more peaceful, allowing for a peaceful process to unfold. People who participated in the protest were unaware that corrupt politicians had inserted an undemocratic process into the Constitution to appoint a President. Despite all the campaign drama, many, especially the youth, will head to the polls to demonstrate Aragalaya's vision.

  • @dammikanandani7063
    @dammikanandani7063 3 месяца назад +2

    අරගලය නිසා රනිල් ආවෙ 1978ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ ඇති භයානක බවේ ප්‍රතිඵලයක් නිසා

  • @nilmaneltk
    @nilmaneltk 3 месяца назад +5

    තරිදු, ඔබේ සගයා තරිදු උඩුවරගෙදර නිහඩ ඇයි?
    ඔහු අසනීපයෙන් වත්ද?
    පිළිතුරක් අනිවාර්‍යයයි.

    • @9MM732
      @9MM732 3 месяца назад

      ඌ හීන ජනාධිපති වෙන්න බලාගෙන හිටියා....මු⁣ට්ටිය දාල බැලුවා.....වැඩේ ලොස්...
      මීඩියා වල පොඩ්ඩක් ⁣කමන්ට් වැඩි වෙන කොට ඌ හිතුවා මම වැඩ්ඩා කියලා පව් ඕයි 😂😂

    • @ShaliniKs-s1c
      @ShaliniKs-s1c 3 месяца назад +2

      අනේ..එහෙම කියන්න එපා...ඌ හොඳ එකා..මෑන් බිසී ටිකක්. සේපාල් අමරසිංහ ගේ අන්තිම පිටුව,ටී ට්‍ර්‍යිඈන්ගල් වල ආවා ඊයෙත්.

    • @dammikanandani7063
      @dammikanandani7063 3 месяца назад

      එයාට අවු30සම්පූර්න වෙන්නෙත් මේ අවු8.14එයා කිසි දවසක ඡන්දෙ ඉල්ලන එකක් නැහැ​@@9MM732

  • @RanjithPushpasiri-z2l
    @RanjithPushpasiri-z2l 3 месяца назад +1

    ජයන්ත අයියා 😂😂😂😂😂😂

  • @SleepyCosmos-yy4yd
    @SleepyCosmos-yy4yd 2 месяца назад

    පත් නොකරනවනම් ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇයි

  • @user-wc5nu5gx1g
    @user-wc5nu5gx1g 2 месяца назад

    A headless aragalaya.. Drew people from various walks of life. It was genuine. Hijacked by various parties unknown to people with genuine grievances. At the end genuine Aragalakarayas dropped out.

  • @mistycottage9558
    @mistycottage9558 3 месяца назад +1

    ජන්දෙ 1000 පුළුවන් නම් ගන්න

  • @chandasomabandara6431
    @chandasomabandara6431 3 месяца назад +2

    අන්න හරි. දීමත් ගැනීමත් දෙකම වැරදියි !

  • @DayanandaAbeysinghe
    @DayanandaAbeysinghe 3 месяца назад +1

    IGP is not holding the election. So the relevant officers in the police department should provide required services.

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 3 месяца назад +4

    අනිවාර්යයෙන් චන්දේ තියන්න වෙනවා එහෙම වුණොත් රනිල් ඉවරයි ඒක තමයි වෙන්නේ මිනිස්සු උඩ බලාගෙන ඉන්නේ නැහැ මේ පාර 👍👍👍👍👍👍

  • @DayanandaAbeysinghe
    @DayanandaAbeysinghe 3 месяца назад

    There are posters every where saying Ranil is janadhipathy. Needs to add till 21 September only.

  • @RanjithPushpasiri-z2l
    @RanjithPushpasiri-z2l 3 месяца назад

    😂😂😢😢😅😅

  • @wahalawatteanandagunathila4861
    @wahalawatteanandagunathila4861 3 месяца назад +1

    අභියෝගයක් නෙවෙයි ඒත් අභියෝගයක් ලෙස හිතාගෙන හරි ඔබ නැවතත් වැඩසටහනක් කරන්න. අරගලයෙන් ඉල්ලුවේ system change එකක්. නමුත් මෙවර මැතිවරණය තුළත් ඒ සිස්ටම් චේන්ජ් එක කරන්න බෑ. ජනාධිපති කෙනෙක් පත් වුනත් සිස්ටම් චේන්ජ් කරන්න බෑ. මේක ජනාධිපතිවරණයක්. system change කරනවා කියලා නිර්පාක්ෂික අරගලකරුවන් බලාපොරොත්තු උනේ ඔය ව්‍යවස්ථාව මුළුමනින්ම වෙනස් කරන එක. පේනවානේ විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය මොනතරම් ගැටලු ගොඩකට මුහුණ දීලද. එක එක මුක්තිවලට වසන්වෙලා අපිට පේන්න මරාගන්නවා...ඒ නිසා වෙනස් වෙන්න ඕනේ ව්‍යවස්ථාව. ඒක කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඕනේ. හම්බවෙයි කියලා හිතනවද.😮 ඒක මේ ඡන්දදායකයින්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. අලුත්ම ජනාධිපති කෙනෙක් පත් කරගන්න නම් පුළුවන් වෙයි කියලා හිතෙනවා. ඒත් එයා ඔය ව්‍යවස්ථාව උඩ අත තියලයි දිවුරා රාජකාරිය භාර ගන්නේ. ඔබගේ හෘද සාක්ෂියට එකඟව කියන්න එතකොට ඔහුට පුළුවන්ද system change එකක් කරන්න. ඒ නිසා අර ලෝයර් කෙනෙක් කෑගහන්නේ ජන සම්මත ව්‍යවස්ථාවක් ගැන. අන්න ඒ ක්‍රමය කාට හරි ඇප්ලයි කරන්න කියන්න... බැරි නම් බැරි ඇයි. කිසි කෙනෙක් ඒ ගැන කතා කරන්නේ නෑ. මට නම් තේරෙන්නේ කවුරුහරි ඒ ක්‍රමය ගෙන ආ යුතු බවයි... මගේ සිතුවිල්ල වැරදි නම් පැහැදිලි කරුණු ඇතුව තේරුම් කරන්න. ඇත්ත නම් පිළිගන්න. තවත් මානයක් තියෙනවා නම් ඒකත් දකින්න කාටත් පුළුවන්නේ... එසේ නොවන්නේ නම් මේ ඔක්කොම බොරුවක් පමණයි. සාපේක්ෂ හොඳක් හැමදාම මිනිස්සුන් බලාපොරොත්තුව වුණා. තවත් එහෙම යන්න බෑනේ. අපේ කාලේ ඉවරයි. මෙතැනින් පස්සේ ඉන්න උන්ටවත් එක එකාට ඔළුව පහත් කරන්නේ නැතුව නිදහසේ ජීවත් වෙන්න, කාටත් පොදු එකම නීතියක් සහ එම නීතිය බලගන්වන ආතනවල ස්වාධීනත්වය අතිශයින්ම වැදගත්... හරිම සරල දෙයක් නේ ඉල්ලන්නේ නීතිය ස්වාධීන කරලා පාර්ලිමේන්තුවේ ග්‍රහණයෙන් අත අරින්න බැරි ඇයි... ඒක ලිඛිතව නෛතිකව ප්‍රකාශ කරන්න බැරි ඇයි... මග නොහැර පිළිතුරක් හෝ ඒ ගැන වැඩසටහනක් ඉක්මනින්ම කරන්න. කාරුණික ඉල්ලීම සබුද්ධික ජනතාව වෙනුවෙන්.❤

  • @dhammikaperera4685
    @dhammikaperera4685 3 месяца назад +4

    අරගලයෙන් ජනාධිපති ගෙනාවේ නැහැ ,ඒ නිර්වචනය කරන එක වැරදි ,අරගලයේ ප්‍රතිඵලයක් නම් මේ දේ අපි අත්විඳින්නේ නැහැ අපි සුන්දර යහපත් රටක් බලාපොරොත්තු උනා .බොහොම අවංක පුරවැසියන් විදියට බලාපොරොත්තු වෙන්නෙ හොඳ යහපත් රටක් දූෂිතයන් වංචනිකයන් මංකොල්ල කාරයින් ගෙන් තොර හොඳ රටක් මේ චන්දෙ අරගලයේ දෙවෙනි කොටස කියලා නිර්වචනය කලොත් නිවැරැදි කියලා හිතනවා .පීඩිත ජනතාවක් බොහොම දෙනෙක් අරගලයේ හිටියේ රටේ පුරවැසියන් විදියට 80% ක් මේ ආන්ඩු වලින් හෙම්බත් වෙලා ඉන්නෙ ,පාලකයින් හා ඔවුන් වටේ ඉන්න හෙචයින් සුලු පිරිසක් විතරයි සැප විදින්නෙ .ඒ නිසා අනෙක් සුලු පිරිසක් මේ ආර්ථික අර්බුදය කඩාවැටීම නිසා දූෂිතය වංචාව හොරකම් බොරුව රජ කරන්න කටයුතු සැලසුනා කටුක ජීවත් වීම සදහා ,අනෙක ඒ නිසා සාරධර්ම සියල්ල කඩාවැටීමක් සිදුවෙලා දූෂිත රාජ්‍ය ගොඩ නැගුනා.ඒ නිසා මේ ක්‍රමය අවුරුදු 76 ක් තිස්සේම මජර ක්‍රමය පැවතුනා.මේ ක්‍රමය වෙනස් කිරිම සදහාමේ සංස්කෘතිය වෙනස් කල යුතුමය

    • @BandaraGunasinha
      @BandaraGunasinha 3 месяца назад

      නායකත්වය කියන්නෙ හරි විදියට වගවිිමෙන් කටයුතු කිරිිම

  • @skyphone8133
    @skyphone8133 3 месяца назад +1

    හරියටම ෂාප්ටර් පණපිටින් සිටියදී අවුරැදු දේකකට පෙර අද වගේ දවසක මේ බදර් චාල්ස් තෝමස් කියමින් බැටලු හම් පොරවාගෙන සිටින මරවු කපවු කියමින් අරගලේදී කටයුතු කල පෝඩාකාරී පුද්ගලයාම තමා දෙමල ඩයස්පෝරාවේ මුදල් රහසිගතව එංගලන්තයේ සිට මෙහි ගෙනැවිත් දෙමල ඩරස්පෝරාව කියන පුද්ගලයන්ට හා අරගලය මෙහෙයවු අයට දුන්නේ බොරැල්ල කනත්තේ දී නිසා එය සදහටම වසන් කිරීමට දෙමල ඩයස්පෝරාව මෙරට සිටින පුද්ගලයෙකු මාර්ගයෙන් මරාදමා ඇත්තේ එසේ මුදල් ගත් බෝහො නිලධාරීන් හා ජනතා විමුක්ති පෙරමුණේ සමගිජන බලවේගයේ නිදහස් පක්ෂයේ දෙමල ජාතික සංදානයේ මුස්ලිම් කෝන්ගසයේ පමනක් නෝව වෘත්තීය සංගම්වල හා ශිෂ්‍ය සංගම් හා ඉංග්‍රීසි බසින් පමණක් හෝ භාෂා තුනෙන්ම නම සදහන් සිවිල් සංවිධාන මෙහෙයවන්නන්ට ගෝඨාභය රජය අපහසුවට පත්කරන කටයුතුවලට ලබාදුන් මුදල් මත එම කටයුතු කල බවට වන චොදනා වලින් ඔවුන් ආරක්ෂා කරගැනීමට ෂාප්ටර් රහසිගතව බෝරැල්ල කනත්තට ගෙන්වා මරණුයේ එය සැගවිය යුතු රහසක් නිසාය. වැල්ලවත්ත බෝරැල්ල දේහිවල හෙට්ටියවත්ත කරගම්පිටිය කොටහේන දෙමටගොඩ මට්ටක්කුලිය කොලොන්නාව ඔරැගෝඩවත්ත වත්තල කිරලපන නාරාහෙන්පිට යන ස්ථානවල නැවති සිටින බොහෝ කෝටි තස්තවාදීන් බස් මගීන් පැමිණ රහසිගත සාකච්ඡා හා සැලසූම් හා මුදල් හුවමාරු කරගත්තේ බෝරල්ල කනත්ත තුල වීම හා 176 වත්තල බම්බලපිටිය නාරාහෙන්පිට මට්ටක්කුලියේ බස්මාර්ග අසන්න විම මත සිදුවු දෙයකැයි සිතිය හැකිය. හුගක්ම දෙමල ඩයස්පෝරාවෙන් මුදල් ගත් අය භානියට පත්වනුයේ ඔවුන් බැංකු හරහා මුදල් ගනුදෙනු නොකර සගවා පුද්ගලයන් මාර්ගයෙන් මුදල් ලබාදීම සිදුකරන නිසාය.
    මෙනිසා අරගලය කාලයේ දෙමල ඩයස්පෝරාවෙන් මුදල්ගත් අය ෂාප්ඨර් මරාදැමීමෙන් මෙන්ම මුදල් ගත් බවින්ද සගවාලිමට වෙනත් පුද්ගලයන්ට තනතුරු දී අරගල කාලයේ සිටි අය පසුපසට යනුයෙද යලි යලීත් මුදල්දී ඔවුන් දෙමල ඩයස්පෝරාවේ අනාගත සැලසුම් සදහා යෝදා ගැනීමටය. මෙහිදී සිදුව ඇත්තේද ඒ ටිකමය.
    එසේ විදේශීය ජාවාරම් කරැවන්ගේන් මුදල් ලබාගෙන සෑහිමට පත් නොවී වෘත්තීය සමිති සාමාජිකයන්ගෙන්ද මාසකට රෑපියල් 100 ලබාගෙන කරන මගුලක් නැත්තේ ය.
    එහෙත් කිහිපයක් ඔබේ දැන ගැනීම සදහා ඉදිරිපත් කරමි.
    1. මෙම වීනාශකාරී කියාවලිය දියත් කිරීම සදහා දෙමළ ඩයස් පෝරාවෙන් ලැබෙන මුදල් වැඩිකරගැනීමට සිතු ජනතා විමුක්ති පෙරමුණ ඒ සදහා වෙනත් බලවෙගයක් ලෙස අන්තර් විශ්වවිද්යාල ශිෂ්‍ය සංගමය නම්කර එහි කණ්ඩායම සුමන්තිරන්ගේ කාර්යාලයට ගෙන්වා 2021 නෝවැම්බර් මස සාකච්ඡා කරනුයේ අණ්ඩු පෙරලා දමා ලේ වැගිරීමක් කිරීමට සහභාගී වනවාට කොපමණ මුදලක් ලබා දෙන්නේද ඒ කිනම් අයුරකීන්ද යන්නය.
    2.ආණ්ඩුවට වසන්වී ජනතා විමුක්ති පෙරමුණට අමතරව විශ්වවිද්යාල ශිෂ්‍ය වයාපාරට මුදල් ලැබුනේ බැංකු හරහා නම් ගැටලු ඇතිවන බැවීන් ෂාප්ට හරහා එංගලන්තයේ සිට මූදල් ගෙනාවා ගත්තේ දෙමල ඩයස්පෝරාවෙන් ෂාප්ටර් මුදල් ලබාදීමේ ඒ අනුව බෝරැල්ල කනත්ත තුලදී මුදල් ලබා දුන්නද අවසානයේ අරගල කරැවන් අතර මතබේද ඇතිවු භෙයින් ජනතා විමුක්ති පෙරමුණේ හා ශීෂය වියාපාරයට ගෝඨාභය පමනක් නෝව පෝහෝට්ටු මන්ත්‍රීවරෑන් පමනක් නොව පර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරැන් මරන්නට මූදල් ගත් බව හෙලිවීමට පෙර බොරැල්ල කනත්තට ගෙන්වා ෂාප්ටර් මරනවා පමනක් නෝව අන්තර් ශිෂ්‍ය වියාපාරය මෙහෙයවු අය වෙනස්කර වෙනත් ඔලුගෙඩි දැමුයේ මේ පිළිබඳ කටඋත්තරයක කෙල බිදක් පිටවීම වැලැක්වීමටය
    ගෙවල් ගිනි තැබුයේ එවා ඇතුලේ සිටියහෙත් පිටතට ගෙන හෝ මාර්ගවල ආරක්ෂිත ස්ථාන වලට යද්දී හෙල්මට් කරැවන්ට දන්වා මහමගදී පහසුවෙන් සී සීටීවි දර්ශන නොමැතිවම මරා දෑමීමටය.
    3. මහජන නියෝජිතයන් සියල්ල මරා දැමු විට ඉතිරිවනුයේ අනුරකුමාරගේ වාචාල කතාකරැවන් ටික පභනය.
    4. හුගක් යටිකුට්ටු වැඩ පිටිපස්සෙ ඇත්තේ පුංචි අම්මාගේ පුතාව මරවපු එඵකටා නෝහෝත් අනුර කුමාර දිසානායක බව කාගේත් මුවතුඩග හැ නොයන කථාවකි.
    5. ෂාප්ටර් මරාදැමීම සියතින් අත්දෙක බැදගෙන බෙල්ලද හිරකරගෙන සිදුකරගත් සියදිවි නසාගැනීමක් වැනි විහිලු අධිකරණය හරහා ගලා යනුයේ කූඩු නිතිඤ සංගමයේ හා අරගලයේ පාස්කු මිනිමරැවන්ගේද සහභාගිත්වය මතය.
    6. 2024 06 20 දින එංගලංතයේ ඩරස්පෝරාවේ මුදල් කුට්ටියක් ගෙන ලංකාවට පැමිණි අනුර කුමාර 2024 06 21 දින කඩ්මුඩියේ යාපනයට යන්නේ දොමල ජාතික සංධානයේ කියමින් සුමන්තිරන් සමග යාපන තමිල් අරසුකච්ච් කාර්යාලයේ දී අනුර කුමාර සාකච්ඡා කරනුයේ 13 එහා ගිය බලය බෙදිමක් අවශ්‍ය යයි එංගලන්තයට ඇසෙන සේ මාධ්‍ය ඉදිරියේ හඩතලනුයේ එංගලංතයේදී දේමල ඩයස්පෝරාවෙන් ලැබු ඩොලර් වලට හා ගණිකා පහසට ලෝල්ව රණ විරැවන් බේරාගත් රට දේකට කඩා වෙනම පාලනයක් දිමේ ඩයස්පෝරාවේ අවශයතාවයට ය

    • @jacobfernandez6649
      @jacobfernandez6649 3 месяца назад +2

      ඔබ මේ හෑල්ල තැන තැන අලවමින් ඉන්නවා. මේක හරියට බීලා ලියපු එකක් වගේ. එකකට එකක් සම්බන්ධ නැ. උදාහරණයක් ලෙස මේ කතාවේ ෂාෆ්ටර් ඉන්නේ කොතනද කියලා නැ
      //5. ෂාප්ටර් මරාදැමීම සියතින් අත්දෙක බැදගෙන බෙල්ලද හිරකරගෙන සිදුකරගත් සියදිවි නසාගැනීමක් වැනි විහිලු අධිකරණය හරහා ගලා යනුයේ කූඩු නිතිඤ සංගමයේ හා අරගලයේ පාස්කු මිනිමරැවන්ගේද සහභාගිත්වය මතය.// ඔහු සියදිවි නසාගත්තා කියන්නෙ පොලිසිය. අන්න ඒක තමයි ප්‍රශ්ණයට ලක් කලේ උසාවිය විසින්..
      කුඩු නීතීඥ සංගමය නෙවෙයි කුඩ්ඩො බේරෙන්න කරුණු අඩුවෙන් වැරදියට ඉදිරිපත් කරන්නෙ පොලිසිය. ඔයා ඒ ගැන දත්ත ටිකක් කියවන්න (ඔය වැඩ් නවත්වපු පොලිස් පති පවා හොඳට කුඩ්ඩො එක්ක එකතුව ඉන්න කෙනෙක් )

    • @skyphone8133
      @skyphone8133 3 месяца назад

      ජාත්‍යන්තර ඖෂධ මත්ද්‍රව්‍ය ජවාරම් කරැවන් සමග සිටියදි
      පිටරටදී අත්අඩංගුවට ගෙන ඇති හරක්කටාවෙනුවෙන් මහමොලකරැ නිතිඤ සාලිය පීරිස් මහධිකරණයේ නඩුව මෙහෙයවද්දී ඒම මහාධිකරණ නඩුව තස්තවාදය වැලැක්විමේ පනතින් චොදනාකල කල නොහැකි බවට තින්දුවක් අභියාචනාධිකරනයෙන් ලබාගෙන සාලිය පීරිස්ගේ ඇප ඉල්ලීම පරිදි ආරක්ෂක ඇමතිගේ අවසරය නොමැතිව ඇප ලබාගත නොහැකිව ඇති හරක්කටාට දැඩි ඇප කොන්දේසි යටතේ විදේශ ගමන් තහනම්කරමින් ඇප ලබාගෙන කන්ජිපානි ඉම්රාම්ව රටින් පන්නපු අයුරින් රටින් පැන්නීමට අභියාචනාධිකරණය හමුවේ 2024 02 01දින ගොනුකල පෙස්සමට ෆායිස් මුස්තාපා පෙනී සිටිනුයේ හැංගි හැංගි වෙස් බැන්දාට නටන්නට වෙන්නේ එලීයේ බවට වු කියමන සනාථ කරමින් පාස්කු බෝම්බයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන්ගේ භුමිකාව අයිඑස්අයිඑස් තස්ථවාදීන් සමග මනා කොට සහ සම්බන්ධ වනුයේ අභියාචනාධිකරණයට ගොස් හරක්කටාව තස්ථවාදී පනතින් ඉවත්කරන ලෙස ඉල්ලා නඩුව ගෝනුකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් පක්ෂ පාට කිසිත් නොමැතිව මුලධර්මවාදී ඉස්ලාම් තස්ථවාදීන්ට ෆායිස් මුස්තාපා සම්බන්ධ වුයේ 2018 පෙබරවාරි මාසයේ ෆයිස් මුස්තාපාගේ ඤාතීන් පුතා ඔස්ට්‍රේලියාවේ නැවති සිටි නේවාසිකාගාරය වටකරන ඔස්ට්‍රේලියානු මධ්යම බුද්ධිඅංශ නිලධාරීන් සියල්ලුම ශිෂයන් අත්අඩංගුවට ගෙන පරික්ෂාකරීමේදී ෆායිස් මුස්තාපාගේ ඤාතී පුතාගේ ලැප්ටෝප් බැගයෙන් එලියට ගත් බැංකු පොතක අග ඔහුගේම අත්අකුරින් කටු සිතියම් සහිතව ඇද තිබුයේ 2017 පාස්කු දින මැල්බන් නුවරදී ඔස්ට්‍රේලියානු අගමැතිවරයාට බෝම්බ පුපුරවා මරාදැමීමට අයිඑස්අයිඑස් සංවිධානයේ ඔස්ට්‍රේලියාවේ නියොජිතයෙකු වශයෙන් ෆයිස් මුස්තාපාගේ ඤාතිපුතා නෙවාසිකාගාරයේ සිටි ශිෂ්‍යන් සමග කල සැලසුමය.
      වහාම රාජ්‍ය පරිපාලන ඇමතිවු ෆයිස් මුස්ථාපා ඔස්ට්‍රේලියාවට ගියද ඤාති පුතා බැලීමට ඉඩ නොදුන් ඔස්ට්‍රේලියානු පොලිසියට කල අයතා කියාවක් සමග ඤාති පුතාව මුදාගෙන ලංකාවට පැමිණියේ 2018 මාර්තු මසය ඔහු සමග අල්ලාගත් සහොදර ශිෂයන් ඔස්ට්‍රේලියානු අධිකරණයට ඉදිරිපත් කර අයිඑස්අයිඑස් තස්ථවාදීන් සමග ඔස්ට්‍රේලියානු අගමැති මැරීමට සැලසුම් කිරීමේ තස්ථවාදී කියාවට එක් අයෙකුට වසර 30 බැගින් බන්ධනාගාර ගතකරන අධිකරණ තින්දුව පකාශකලේ 2019 සැප්තැම්බර මසදිය. එනම් පාස්කු පහාරය ලංකාවේ සිදුවි හරියටම මාස පහකට පසුය ෆයිස් මුස්ථාපා විසින් නඩු විභාගට ඉදිරිපත් නොකර දේරටේම නිති උල්ංගනය කරන අයතා මුල්‍ය ගණුදේනුවක් යටතේ මෙරටට ගෙන ආ ඤාති පුතා හා ජනතා විමුක්ති පෙරමුණේ විධායක සභික ඉබ්රහිම් පවුල සමග කිට්ටු සම්බන්ධයෙක් තිබුයේ පක්ෂ පාට බේද නොමැතිව මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කන්ජිපානි ඉම්රාම් ඇප ලබාදී නිදහස් කරගෙන පිටරට යැවීමට බාදාවු කොම්ස් කුට්ටිවලට ජාතියපාවා නොදෙන ගොඨාභය එලවීමට එක්වු අයුරින්මය.
      ඒ අනුව ඖෂධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මුදල් මත රගදෙන නිතිඤයන් පසුපසද කියාත්මක මත්ද්‍රව්‍ය හා ඖෂධ ජාවාරම් කරැවන් සමග ඇති අයිඑස්අයිඑස් හා හිස්බුල්ලා හා හමාස් තස්තවාදීන් සමග ඇති සම්බන්ධය හා තස්ථවාදී පනත යටතේ නඩු පැවරීම කොතරම් යුතායුත්තද යන්න මොනවට පැහැදිලිය.
      කෙහෙලිය පසු පසද පන්නනුයේ ඖෂධ ජාවාරම් කරමින් නැවු සතුව ඇති හිටපු සෞඛ්‍ය ඈමතිවරැ මෙන් කොමිස්වලට ජාතිය පාවා නොදෙන ඇමතිවරයෙකු වන නිසාම මත්ද්‍රව්‍ය හා ඖෂධ ජාවාරම් කරැවන්ට අවශ්‍යව ඇත්තේ ඇමතිකමෙන් අයින්කර ආරක්ෂාව කුමටද යනුවෙන් අධිකරණයෙදි පශ්නකර නිරායුධ කෙහෙලිය රබුක්වැල්ල මරාදැමීමට පාතාල වෙඩික්කරැවන් යෙදවීමය කොළඹ මහරෝහලේ සිවිලිම තුල වසර ගණනාවක් කල ඖෂධ හා මත්ද්‍රව්‍ය ජාවාරම මාධ්‍යට විවර කිරිමට පලිගැනීම සදහාය මේ තරම් වියදම් කරනුයේ පාස්කු බෝම්බයටද සම්බන්ධ ජාවාරම් කරැවන්. ඊට සරත් පොන්සේකාවද සම්බන්ධ කරගෙන තිබු බැවින් ඔහු දීර්ඝ කථාවක් කලේ පාර්ලිමේන්තුවේ දී 2019 අප්‍රේල් 24දිය මෛත්‍රීපාල සිරිසෙන ඔහු බලාපොරොත්තු වු ලෙස පලමු ගුවන්යානායෙන් කටුනායකට සැලසුම් කර තිබු බෝම්බයෙත් ජනාධිපති නැතිකිරිමට රට ආරාජික කිරිමට 2024 02 20 දින වාරණ නියොගයක් ගනුයේ ෆයිස් මුස්ථාපා යොදාගෙනය සරත් පොන්සේක් සජිතාට එරෙහිව ඕක්කොම කුණු බේරේ වැවේදී එකතු වුවා වැනිය.

    • @9MM732
      @9MM732 3 месяца назад +3

      ඒයි මානසික වෛද්‍යවරයෙක් හම්බවෙයන් ඉක්මනට 😂😂

    • @9MM732
      @9MM732 3 месяца назад

      ​@@jacobfernandez6649 මූ මානසික වෛද්‍යවරයෙක් ගාවට එක්ක යන එකාට පින් සිද්ධ වෙයි 😂