වසන්තත් සහල් මෝල් කාරයන්ට යටත් වෙයිද?

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 75

  • @BertramKad-r6q
    @BertramKad-r6q 2 часа назад +2

    "Congratulations " we are deeply appreciated your Tremendous achivement, God bless you and your team❤❤❤

  • @SarathAthapaththu-zy9dj
    @SarathAthapaththu-zy9dj 7 часов назад +7

    වසන්ත සහෝදරයාට අපගේ උණුසම් සුභ පැතුම් 🙏🙏🙏

  • @SumanawathiWeerasuriys
    @SumanawathiWeerasuriys 6 часов назад +4

    ❤❤❤❤❤❤❤

  • @wijithasiriwickramaarachch3507

    My favorite minister

  • @OpanayakaTekla
    @OpanayakaTekla 2 часа назад +1

    නියමයි සහෝදරයා ❤

  • @darshanisandamaliteacher260
    @darshanisandamaliteacher260 3 часа назад +1

    Perfect wasantha your party number 1

  • @DilaniSchenk
    @DilaniSchenk 2 часа назад

    🇱🇰🇱🇰🇱🇰👍👍👍🇨🇭

  • @yamunaacharige496
    @yamunaacharige496 Час назад

    Love You ❤❤❤❤❤❤❤

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga1129 7 часов назад +7

    සහල් 75 ට සිනි 120 ට පොල් 65 කිරිපිටි කිලෝ 01 110/== මේ ගණන් වලට දෙන්න සිමෙන්ති 900/= හොදයි.

  • @aabithahamed5487
    @aabithahamed5487 Час назад

  • @XtX-g9z
    @XtX-g9z Час назад

    Congratulations bro❤❤❤❤

  • @asankaauth7713
    @asankaauth7713 7 часов назад +14

    සංදර්ශන මාරයි හාල් හමාරයි.😂😂😂😂😂😂😂😂😂 මොන බයිල කිව්වත් ඩඩ්ලිට බයයි.😂😂😂😂😂😂

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s 3 часа назад +1

      Pala ponna kariyo huka ganne nathuwa

    • @asankaauth7713
      @asankaauth7713 3 часа назад +1

      @@SarathAthukorala-d8s උඹලට පුන්නක්කු ආන්ඩුවෙන් නතරකරල නැ උඹ හරක වගේ කුලප්පු වෙල.🤣🤣🤣🤣🤣🤣🤣🤣 බත් කන උන්ට හාල් නැ බන්. උඹ දුක් වෙන්න එපා.

  • @MadusankaTharushi
    @MadusankaTharushi 25 минут назад

    Congratulations sir ...🎉🌾💐

  • @yamunaacharige496
    @yamunaacharige496 Час назад

    Good luck

  • @malikanda1755
    @malikanda1755 7 часов назад +2

    කියපු දෙවල් ඒ විදියටම වෙවා

  • @AnandasabapathySubbiah
    @AnandasabapathySubbiah 4 часа назад

    Great speech Honrbl minster of trade commerc co-op

  • @Nimnaadha
    @Nimnaadha 7 часов назад +1

    බඩු මිල අඩු කරන්න බලමු සර්.. පොල් හාල්.. ළමයින්ට පලතුරු වර්ග.. මිල අධික යි.. 💐

  • @PriyanthaSugath-q9y
    @PriyanthaSugath-q9y 3 часа назад +1

    ඉවසීමෙන් බලන් ඉඳුම් මෙයා මොනවද කරන්නේ කියලා

  • @kushankarunasena6843
    @kushankarunasena6843 3 часа назад +1

    Tai කෝට් edapu අයට benapu minissu den lejjawak nethuwa Tai කෝට් edagena evilla ne.

  • @arunsiri9521
    @arunsiri9521 4 часа назад +1

    ඩඩ්ලි ගේ කෝටි 10 කෝ

  • @PradeepKumara-k7q
    @PradeepKumara-k7q 2 часа назад

    ඵලවෙනියට බොඩ් එක සුද්ද කරමු😂

  • @kalpanakarunarathne4436
    @kalpanakarunarathne4436 7 часов назад +2

    oya enne dan tie cort ehema eliyata

  • @surangamohotti
    @surangamohotti 5 часов назад +4

    ටිකක් බයිලා වගෙ

  • @senakaguruge1397
    @senakaguruge1397 6 часов назад +1

    ශා මරු කොට් ලස්සන ඉ

  • @RanjithRathnasekara-j9o
    @RanjithRathnasekara-j9o 5 часов назад

    🎉🎉🎉🎉🎉

  • @chamindapinnagoda1851
    @chamindapinnagoda1851 46 минут назад

    දයාශාන්ත අයියට සෑහෙන්න වියදම් ඇති මේ ටිකේ

  • @AashathMohamed-x6e
    @AashathMohamed-x6e 57 минут назад

    I love npp

  • @epleblomst91
    @epleblomst91 16 минут назад

    ඩඩ්ලිට වසන්ත කවුද සංදර්ශන වලට බය නැති ඩඩ්ලි

  • @ajithkumara-x9o
    @ajithkumara-x9o 4 часа назад +3

    සන්දර්සන පමනයි

  • @Lalosalamanca6
    @Lalosalamanca6 7 часов назад

    සුපිරි යි වසන්ත

  • @kodippilisiripala1051
    @kodippilisiripala1051 3 часа назад

    Saho kiyya vadiyi

  • @kiriamma4515
    @kiriamma4515 6 часов назад

    අඑත් පිිටට සිනි පරනවෙන කොට ගෝනි වෙන්න එපා මහත්තයෝ ඔබතුමාට ජයවේවා

  • @nayananisakasamarakkody7925
    @nayananisakasamarakkody7925 3 часа назад +1

    ඩඩ්ලිගෙන් කප්පමක් අරඑන දෙන්න ඩීල් එක ලස්සනට කරයි..
    ජනතාවට හුලං තමා..

    • @nimmim704
      @nimmim704 3 часа назад

      දන්න තරම තමයි.

    • @Handun-karaoke
      @Handun-karaoke Час назад

      පැරදුණු අහිකුන්ටකයෝ දුකට කියන කතා....වෙලාවකට කොට්ටේ හපගෙන අඩනවත් ඇති...පවු අප්පා කොට්ටේ.🤣🤣🤣

  • @KashokaJagath
    @KashokaJagath 7 часов назад +2

    සතුටේබෑ සුපිරියි බලමු වැඩකොහොමද කියල.

  • @miriguwa1958
    @miriguwa1958 7 часов назад

    "වසන්තත් සහල් මෝල් කාරයන්ට යටත් වෙයිද?". Ado Madyawediya. Hamoma salli walata ganna ba buruwo. Gon prashna ahanna epa modaya.

  • @chamindapinnagoda1851
    @chamindapinnagoda1851 49 минут назад

    අර වාහන ටිකට මොකද කරේ....වෙන්දේසි කරාද?😂

  • @kamalwijayantha6591
    @kamalwijayantha6591 2 часа назад

    තනිකර විගඩම් වගේ.. අත්සන් කරපු ෆයිල් එකේ හැටියෙන් හිතා ගන්න පුලුවන්.

    • @Handun-karaoke
      @Handun-karaoke Час назад

      පුදුම තදියමක්නේ වියාග්ග්‍ර මන්ද කොරලා වගේ ,,,හිටහන්කෝ ,, මාමේ වසන්ත සහොදරයා මොකක්ද කොරන්නේ කියලා..ටෙලිස් කෝප් එකෙන් බලහන් ,,පස්සේ කියහන්..හොදේ

  • @chandimakanchana5028
    @chandimakanchana5028 3 часа назад

    Waduro China ta patawanna

  • @arunavitha6025
    @arunavitha6025 7 часов назад +3

    වසන්ත සහලුත්, හාල් මෝලක් දාල අපට
    නොදුන් නොත් ඒ ඇතී...

  • @mohamednawas4558
    @mohamednawas4558 3 часа назад

    Rice price aduwitha

  • @priyanthilekamge8593
    @priyanthilekamge8593 7 часов назад

    ඩ ඩිලිට බයවෙන්න එපා ඔයා

  • @ShiromiJayasekara-k5o
    @ShiromiJayasekara-k5o 5 часов назад +6

    කොහෙන්ද ටයි එක වපරයට

    • @sandaruwanchathuranga3123
      @sandaruwanchathuranga3123 4 часа назад +1

      සෙට් එකම ටයි කෝට් ටිකක් හොයාගෙන😂

    • @damecafiris5703
      @damecafiris5703 4 часа назад

      පැරදුන එවුන් ගරහනවා උබලාට බය හිතෙනවා හොරා නෙකා රට හදයි කියලා නේද නොදකින් දන්වත් හිත පියවු රටෙ යහපත ගැන මිනිසුන්ට දොස් නෙකියා රට කාපු එවුට ආවඩ පර හැතිකරේට ඇඩෙනවා හොද දෙවල් දකින්න කැමති නැති එවුන්ට එන අත්මයේ ඇස් ලැබෙන්න එපා ඔබතුමාට සුබ පතනවා වෙලද ඇමැති කම ලැබිම ගැන ජය වෙවා මාලිමාවට ජය වෙවා​@@sandaruwanchathuranga3123

    • @senevisenevi6828
      @senevisenevi6828 4 часа назад +1

      අමුඩ ගහගෙනද එන්න ඕනේ

    • @chalanagothami5299
      @chalanagothami5299 4 часа назад +1

      Nodakin kslakanni thopi balana hitapiyay me rata hadana heti

    • @nimmim704
      @nimmim704 3 часа назад

      කෑවද බං.

  • @kushankarunasena6843
    @kushankarunasena6843 3 часа назад

    Pen eka kohomada .bolpoint penakda meka.කියනකොට කියන්නේ kohomada den.mewata thami minussu revatu ne.

  • @ShundikaPresanah
    @ShundikaPresanah 6 часов назад

    Wasanthaya tie coat dala okun ranilta apahasa kara tie coat adinwa kiyala pau kochchara Dola dukak thiyenne athda habai kalisamata yatin abude gahala aththe sure

  • @naradavikum5028
    @naradavikum5028 7 часов назад

    Eda FB eke demma pol ekka bathh kapu lamainta ada danda ekak ne.eFB dapu teachers lath ada saddayak ne oya dadliwa allandath be mokada allanawanam Anura denatama alanda oni.masa dekak oni ne.jandipathi unama ehemai.Dadli karanne baleta ena ekata salli dila uge camping karala dila uge weda karagannawa.ena ekata kathakaragandawath beriwenda

  • @manjulakarunarathne8663
    @manjulakarunarathne8663 7 часов назад

    Balumak giya uda…😂

  • @udayapriyakelum2514
    @udayapriyakelum2514 6 часов назад

    Mage mathaya nam welada amati dooraya niwaradima amathiwarayata deee ati bawai. Wasantha sir kohoma hari me adnuwat widukana hamara karanu atha. methuma kohomat wikunan kamata daksayeki ehew puthaya . 2/3 wikuna damimata daksaya

  • @JayarajaSinha
    @JayarajaSinha 6 часов назад

    Bithtara aduwaida komiss gahanna ape😅😅

  • @mohamedfarssan3467
    @mohamedfarssan3467 5 часов назад

    😂😂😂😂😂😂

  • @DanceMusicNature
    @DanceMusicNature 3 часа назад

    ලංකාවේ වදුරු උවදුරට පිලියමක් යොදන්න.ེ..අපි පොඩි කාලේ අපේ වතුවල පලතුරු පිරිලා තිබුනා අප්ට කන්න...එත් දැන් කිසිම ගෙඩියක් එලියට එනකොටම ඒ සත්තු බොමට දානවා...(පොල්,කොස්,අබ හැම දේම)පොල් උනත් අපේ ගෙවල්වල් ඒ කාලේ කඩෙන් ගත්තේ හරි අඩුවෙන් ඒත් දැන් කුරුම්බා කාලේම ඒවා බිම දානවා..ඒකට විසදුමක් දෙන්න පලමුව...එක්කෝ ඒ සත්තු දූපතකට ගිහින් දාන්න,බෝවීම වැලකුවාට වැඩක් නෑ දැනටමත් ඉන්න ප්‍ර්මානය දෙවල් විනාස කරලා දානවා...

  • @SanjeewaAnanda-j3r
    @SanjeewaAnanda-j3r 3 часа назад

    ❤❤❤❤

  • @ghfdgxd4280
    @ghfdgxd4280 3 минуты назад

    ❤❤