Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනාගතයේ පහලවන මෙෙතී බුදුරජානන් වහන්සේ සියැසින් දැක නිවන් දැකීමට සියලු ලංකාවාසි පිංවතුන්ට වාසනාව ලැබේවා.....🙏🙏🙏🙏🙏
Oyatath
ඒකට තව බොහෝ කාලයක් තීනවා දැන් මේ කාලයේම වීර්‍ය කරන්න
Puluwannam me බුදු sasunema niwandakinna virya karamu
එහෙනම් පළමුව බුදුන් සරන යන්න දෙවනු ධර්මය සරන යන්න තෙවනුව සංග රත්නය දිව් හිම්‍යෙන් සරන යන්න තව පංච සිලය රකින්න උපරිම ව්ර්‍ය කරන්න , මම පන ගහතන්‍ය නොකරම් ,මම අන් අයගේ දෙවාල් සොර කන් නොකරමි ,කම්‍ය වරදා හැසිරෙන්නෙ නැ ,මුසා වදා බොරු කියන්නෙ නැ කෙලාම් කියන්නේ නැ පරුස වචන කියන්නේ නැ හිස් වචන කියන්නේ නැ ,සුරා පනය එවාගෙම අටසිල් සමාදන් වෙනවානම් එත් හොඳයි එවාගෙම පුළුවන් තාරම් තරුණ කොල්ලො කෙල්ලො බබසර සිලය රකින්න පුළුවන් තාරම් ගොඩාක් අනි සන්ස මෙලොවෙදිම දැක ගන්න පුළුවන් ,අනික මගෙ කළ්‍යන මිතුර අනිවාර්යයෙන් අපිට මෙති සම්මා සම්බුදුර්ජාණාන් වහාන්සෙගෙන් ධර්මය අසා උතුම් නිවන් අවබොදය කරගන්න පින අපි හදා ගන්න ඔනෙ 😊😊 🙏🙏
එසේම වේවා...!!!
මතු බුදු වන මෙත් බොසතුන්ට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
ow jeewithe puja krnna Kaylin Dan dharmayen sanasenna daruwo
උතුම් සම්මා සම්බුදුරජානන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.....නමෝ බුද්දාය....🙏🙏🙏
තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදුරජාණන්වහන්සේට මාගේ මෙන්ම අපගේ නමස්කාරය වේවා..🌷🌼🙏බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා,බුදු සසුන බැබලේවා...!!! සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤
ඔබ වහන්සේට බොහෝම පින් තෙරුවන් සරනයි....
🙏නමෝ බුද්ධාය!☸️✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..! 🙏සාදු.. සාදු.. සාදු..🙏🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️
Why not why not yes i can i can thank you so much බොහෝ පින් අයත් වේවා ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Matu buduwa material budu rajanan wahan heta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🏵🏵🏵🏵🏵🏵🏵🏵🌼🌼🌼🌼🏵🏵🏵🏵🏵🌼🌼🌼🌼🌼🌼🌼
උතුම් බුද්ධ රත්නයෙහි නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධූ සාධූ සාධූ සම්මා සම්බුදු පිහිට ලැබේවා
Api hematoma maithree budun deka niwan dekemata wasanawa lebewa. Sadu 🙏 sadu 🙏 sadu 🙏.
මටනං බුදුන් දකින්න ඕනි නැ ,නිවන් දකින්න තිබුනොත් ඇති,❤
Namo buddhaya! Lokayata buduwarunge pahalaweema durlabhai. Eaa louthura samma sambudurajanan wahanse namakage shasanayaka sadahatama niwanna loka sathwayata wasanawa lebewa! Saadu Saadu Saadu theruwan saranai! 🙏🙏🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏❤
Namo budhdhaya
තේරුවන් සරනයි
තෙරුවන් සරණයි ✨️
Buddha Bless You!😊
Sadu Sadu budu Sarani❤❤❤❤❤❤❤❤
Obathumata niwan awabodayama labenna kiyala prarthana karanawa me karana sewayata🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෛත්‍රී බෝධිසත්වයන් වහන්ස මේ වෙනකොටත් ලංකාවේ කුරුණෑගල ප්‍රදේශයේ ජීවත් වෙනවා. නොමිලේ දස දහස් ගණන් රෝගී සුවපත් කරනවා එතුමා මේ භවය තුළ වීර පාරමිතාව
Sadu sadu.meth budu himi laga niwan suwa labewa
එසේම වේවා 🙏🙏🙏🙏🙏
niyamai
Sadu sadu 🙏🙏🙏
225 ම එපා ❌ අපිට ඕනේ අළුත් කෙනෙක්😊. අනෝජා ද සිල්වා නායකත්වය දෙන රාජාලියා 🦅 පක්ෂය දිනවමු ✅🇱🇰🎉👫..
❤
😊🎉
Ane obata boho pin labewa
Bohoma isthuthiyi
godak sthuthi puthe
🙏❤🙏
🙏🙏
කොහොමද තමන් බුදුවෙන්න ඉන්නව කියල දැන්ගෙන අකුසල් නොකරන තත්වෙට මනස පත්වෙලා ඉපදෙන හැම සසරෙම කුසලයම පමණක් වඩන්න නම් මොනවගෙ කුසල කර්මයක් කරන්න ඕනද , සහ එම කුසල කර්ම පමණක් කර්න්න පටන්ගන්න ඉපදීමක ආරම්භයක් සිදුකරගන්නෙ කොහොමද
මටත් ඇත්තටම තිබුණ ප්‍රශ්නයක් ඒක. හැබැයි නා උයනේ අරියධම්ම ස්වාමින්වහන්සේ ගැන විස්තර ටිකක් හොයලා බැලුවා නම් ඔයාගෙ ප්‍රශ්නෙට උත්තර ලැබෙයි
@@40SV02 හරි ඒක දන්නව ඒත් මට තියන ප්‍රශ්නය ,අපි හිතමුකො දැන් මෙ භවයෙදි අපි එ පාරමිතා පුරන්න පටන් ඇරන් ඒ ඒ පුලුවන් පාරමිතා පිරුව කියල , ඉන් පසු ඊලග භවයෙත් හොද තැනක ඉපදිලා පින් කරන්න පුලුවන් තැනක ඉපදුනා කියල හිතමු , දැන් එතකොට එ දෙවනි පාර ඉපදුනාට පස්සෙ අර ගිය ආත්මෙ පුරපු පාරමී තවදුරටත් කරගෙන යන්නනම් එ පුද්ගලය දැනගෙන ඉන්න ඕනෙනෙ මං මෙ ගිය ආත්මෙත් පාරමී කිහිපයක් සම්පූර්ණ කරල තියෙන්නෙ දැන් මෙ ආත්මෙ ඉතුරු පාරමීදම් පුරන්න,ඕනෙ කියල දැනගන්නෙ කොහොමද 🥲
@@Crazyexplanation පාරමී ධර්මයක් එකපාරින් සම්පූර්ණ වෙන්නෙ නෑ . බුද්ධත්වයට පත් වෙනකල් කල්ප ලක්ශ ගාණක් පාරමී ධර්ම පුරනව. ඒ ඒ ආත්මයේදී තමන්ට පාරමී ධර්මතා පුර්ණ කරගන්න අවස්ථා හැදෙනව. වෙස්සන්තර ජාතකයෙ උනා වගේ. සමහර අවස්ථා තියනව දිව්‍ය බ්‍රහ්ම තල වල ඉපදිලා ඉඳලා මනුශ්‍ය තල වල උපදිනව. එතකොට පුංචි දරුවෙක් විදියට ඉපදුනත් , වයස අවුරුදු 2 , 3 වෙද්දි මතක් වෙනව පෙර ආත්ම වල හිටිය තැන් ගැන. පුංචි කාලෙදිම හිත යොමු වෙනව භාවනාවට , අවිහිංසාවට . එතකොට පුරුද්දක් විදියට භාවනාව ප්‍රගුණ කලාම තමන්ගේ පෙර භවයන් දකින්න පුලුවන් ධ්‍යාන පහළ වෙනව එතකොට පැහැදිලි වෙනව බුද්ධත්වය උදෙසා පාරමී ධර්මතා පූරණය කරනව කියලා . ගෞතම බුදු රජාණන් වහන්සේගේ බෝධිසත්ව අවධියෙත් සමහර තිරිසන් උත්පත්ති ගැන කියවෙනවනෙ. පෙර භවයන් වල යම් යම් කර්ම විපාක නිසා එහෙම උපත් ලැබුණත් ඒවගෙත් අවස්ථාව සැලසෙනව දස පාරමී පුරන්න.
බුදුවෙන්න ඉන්නව කියල දැනගන්නව කියල දෙයක් නෑ. සසරෙ කොතනකදි හරි තමන්ට දැඩි අදිශ්ටානයක් ගන්න ඕන මන් බුදුවෙනව කියල. එදා ඉදන් ඒ අරමුන සිහි කරමින් කුසල් වඩමින් පාරමිතා සම්පූර්ණ කරගන්න වැඩ කරන්න ඕන. එහෙම කරනකොට ඒක සසර පුරුද්දක් (කුසල් = කුසලතාවය ) විදියට යනව.. ඒ පුරුද්දට තමයි ඊලගට සසර ගමන යන්නෙ. බෝධිසත්වයෙක් අතිනුත් අකුසල් වෙනව. කුසල් විතරමයි කරන්නෙ කියල දෙයක් නෑ. සාපේක්ෂව කුසලය වැඩි. ගෞතම බෝධිසත්වයොත් අකුසල් කලා.. ඒවට විපාක බුදුවූ ආත්මයේදිත් ලැබුනා.
🙏🙏🙏🙏🙏🙏🙏
නියත විවරණයක් ලැබෙන්නෙ කොහොමද , නියත විවරණ ලබාගන්න කල යුතු කුසල කර්ම මොනාද , කියල වීඩියො එකකින් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද ❤🙏
හැමෝටම නියත විවරන ලබන්න බැහැ. ඒක හිමිවෙන්නෙ බුද්ධත්වය පතා එන බෝදිසත්ව කෙනෙක්ට විතරයි. පාරමී සම්පුර්ණ කර තිබිය යුතුයි
පාරමී පුරන්න පටන් ගන්නේ නියත විවරණ ගත්තට පස්සේ නේද? මට හරියට මතක නෑ වැරදිද දන්නෙ නෑ
ලොව්තුරා බුද්ධත්වය ලබන්න අම්මාගෙනුත් විවරණ ගන්න ඕනෙද?
❤❤❤👍
Sadu🙏Sadu 🙏sadu
මෙකෙ අසන්ඛ්‍ර්‍ය 4,8,16 කල්ප ලක්ශයක් ලෙස නිවැරදි කරන්න
Apahadili tanak tiyanawa. Ama maha niwan suwa labu pasu nawatha ipadimak wenne na. Namuth Maithri budun wahanse lesa gaouthama budun wahanse nam kala rahanthan wahanse nawatha upatha labanne keseda.
ඔහු රහතන් වහන්සේ නමක් නෙමෙයි
දැනගන්න පුලුවන් එක් දෙයක්...ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් පහල ඌ බුදුවරු පහල උනෙ කොහෙද ? පෘතිවියෙ නෙමෙයිද ?
භද්‍ර කල්පයේ පහළ වු සියළු බුදුවරුන් මේ පෘථිවිය තුළයි
විශ්වයේ ජීවය පවතින්නේ මේ පෘථිවිය විතරක් නෙවෙ. තව අනන්තවත් ලෝක මේ විශ්වයේ තියෙනව.
දිග උත්තරයක් තියෙන්නෙ ඕකට. ඕන්නම් කෙටියෙන් කියන්නම්. වැඩි විස්තර යූටියුබ් එකේම ඕනතරම් තියෙනව.බුදුදහමෙ කතාකරන්නෙ විශ්වයම ගැන. ඒ කතාකරද්දි කල්පය කියන මිනුම වැදගත්. නිකන් දැන් තියෙන දැනුම එක්ක කල්පය උපකල්පනය කරොත් කල්පයක් කියන්නෙ අපේ සෞරග්‍රහ මන්ඩලයේ සූර්‍යාගේ හටගැනීමේ මුල්ම අවස්තාවේ ඉදල ,පෘතුවිය සහ අනෙකුත් ග්‍රහලෝක සූර්‍යාගේ විනාශය සමග විනාසම වෙලා යනකන් වගේ ලොකු කාල පරාසයක් ආසන්නව. එතකොට ඔන්න ඔය කල්පයක තමා ඉරක් පහල වෙලා පෘතුවියක් හැදිලා ඊට පස්සෙ ආයෙ පෘතුවිය යි ඉරයි විනාස වෙන්නෙ. ඊට පාසෙ ඊලග කල්පෙ ආයෙත් ඒකම වෙනව. ලේසියට හිතාගන්න එක කල්පෙකට එක පෘතුවිය ක් ඇතිවෙලා නැතිවෙනව කියල. ඔන්න ඔය එක කල්පෙකට හැදෙන පෘතුවියක ඉපදෙන මැරන මිනිස්සුන්ගෙ අතරෙ මුලු පෘතුවියෙම සහ ඒ අවට දිව්‍ය, බ්‍රහ්ම සහ අපාය ලෝකවල ඉන්න මිනිස්සු ඇතුලු සත්තුන්ට විශ්වයේ ස්වභාවය සහ විශ්වයේ ඉපදෙන මැරෙන කෙලවරක් නැති චක්‍රයෙන් ගැලවෙන හැටි කියල දෙන්න බුදුන් නමින් ඉතාම කලාතුරකින් පහල වෙන උත්තමයෙක් පහල වෙනව. සමහර කල්පවල පෘතුවියන්ගේ එක බුදුවරයෙක්වත් පහල වෙන්නෑ(ඒවට බුද්ධ ශුන්‍ය කල්ප කියනවා, ඒ පෘතුවි වල මිනිස්සු සත්තු විශ්වය, කුසල්, අකුසල්, සංසාරය ගැන කිසිම ඇත්තක් දන්නෑ). ධර්මයේ සදහන් වෙනවා සිඛී නම් බුදුන් වහන්සේ පහල වෙන්න කලින් කල්ප 30ක්(පෘතුවි 30ක්) බුදුවරු පහල වෙලා නෑ බුද්ධශුන්‍යයි කියලා. ඔය අතරෙ ඉතාම කලාතුරකින් තමා අපි මේ දැන් ඉන්න කල්පය වගේ කල්පයක් පවතින්නෙ. මේ කල්පයේ තියෙන පෘතුවියේ බුදුවරුන් 5 නමක් පහල වෙනවා. ඒ නිසා මේකට මහා භද්‍ර කල්පය කියනවා. මේකට පස්සෙත් කල්ප ගොඩාක් යනකන් ආයෙ බුදුවරු පහලවෙන්නෑලු.එතකොට කකුසද, කෝනාගමන, කාශ්‍යප, ගෞතම , මෛත්‍රී කියන බුදුවරු පහල වෙන්නෙ ඔයාත් මාත් ඉන්න මේ අපේ පෘතුවියේ මයි. කකුසද බුදුන්ට කලින් පහල උනු බුදුවරු පහල උනේ මේ අපේ ලෝකෙ නෙමෙයි. මේ ලෝකෙ පටන් ගන්න කලින් තිබ්බ පෘතුවි වල. ඒ ඒ පෘතුවි වල බුදුවරු 1 නමක්, 2ක්, 3ක් සහ 4ක් පහල උන ලෝක තියෙනව, අපි ඔය ධර්මයේ තියෙන අටවිසි බුදුවරු අතරේ බුදුවරු 5 නමක් පහල වෙන්න තියෙන්නෙ මේ කල්පයේ මෙ ලෝකෙ විතරයි. මට මතක විදිහට දීපන්කර බුදුන්වහන්සේ පහල උනේ බුදුවරු 4 නමක් පහල උන ලෝකෙක.
Sadu Sadu❤❤❤❤❤
Sadu sadu sadu sadu
තාක්ශන ලෝකයෙන් පස්සෙ ආයෙ රජ කාලෙ වගේ එකක්ද එන්නෙ
බොහෝ දුරට
ඔව් සාමාන්‍ය තාක්ශණයක් තියෙයි විශම තාක්ශණයක් නැතුව මෛත්‍රී බුදුන් පහල වෙන කාලේ මිනිසුන්ට පුන්‍ය සෘධි තියෙනවා සාමාන්‍ය මිනිසුන්ට පවා අහසින් යන්න දේවල් මවන්න පුළුවන් වගේ හැකියා තියෙනවා ඒක නිසා දැන් වගේ ලොකු තාක්ශණයක් අව්ශ්‍ය වෙන්නේ නෑ
ඒඋනාට සෝභිත බුදුන් වහන්සේ පෙරුම් පුරල තියෙන්නෙ කල්ප ලක්ෂ 4ක් පමණයි...උන්වහන්සේගේ ආයුෂ අඩු වුනේ නැහැනේ...උන් වහන්සේ 90000ක් වැඩ ඉදල තියෙන්වා🙏🙏🙏🙏
yak production kiyana hama dema hari kiyala ganna epa,mewage godak waradi than thiyenawa...samanya dala adahasak witharak ganna
ආයුශ ගැන කියපු දේ සම්පූර්ණයෙන්ම වැරදි. කල්ප ලක්ෂ 4 අසංඛ්‍ය 4 ක් විදියටත් නිවැරැදි වෙන්න ඕන.
මෙහෙම එකම දේ නැවත නැවත වෙන්නෙ මේක program කරපු ලෝකයක් හින්දද දන්නෑ නේ.ඒකියන්නෙ හරියට simulation theory වගේ.😮
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌸🌸
යක් ඇත්තටම ලෝකය දුකක්ද ,නැත්නම් අපිද දුක නිර්මානය කර ගත්තෙ,
දෙකම
අපි නිර්මාණය කරගන්නෙ නොදැනුවත්කම නිසා
❤❤
💖🙏
Yakk අය්යේ පොඩි පොබක් තියේ, දැන් බුදු කෙනෙක් පහළ වෙන කාලෙට මනුෂ්‍ය ලෝක තාක්ෂණය අඩු ද නැත්නම් තාක්ෂණය වැඩි කාලවලට උනත් උන් වහන්සේ ලා පහළ වෙනවද ❤
නෑ තාක්ෂණයෙන් ඉහළ කාල වල පහළ වෙන්නේ නෑ
Hethuwa mokdda
@@sanjayasandaruwan9358 ඒ කාලවල මිනිසුන්ගෙ කෙලෙස් වැඩී. දර්මය තේරුම් ගන්න මනස දියුනු මදී මන් හිතන විදියට
@@sanjayasandaruwan9358 හේතූව තමයි තාක්ශණය වැඩි වෙනකොට ඇස කන නාසය දිව ශරීරය ඕනාවට වඩා සීමාව ඉක්මවා පිනවන දේවල් පහල වෙනවා එතකොට මිනිස්සු අධික දුකෙන් හෝ අධික සතුටෙන් අන්තගාමී වෙලා වැඩියි ඒක නිසා මිනිස්සුන්ට නිවන දකින්න අස්වශ්‍ය නෑ.. උදාහරණයක් විදිඅට දැන් සමාජය බලන්න බඩ ගින්න නිවා ගන්න මුළු දවසම වෙහෙසෙනව එක්කෝ මනෝරාජික ලෝක වල phone වල එල්ලිලා ඉන්නවා එහෙම වෙලා තියෙන්නෙ මේ දියුනුවත් එක්ක
@@sanjayasandaruwan9358මිනිස්සු අන්ධ වෙලා ඉන්නේ ඒ කාලවල තේරුමක් නෑ
මට නම් අනුර කුමාර දිසානායකට කියන්නෙත් එක්තරා විදියක බුදුරජාණන් වහන්සේ කෙනෙක්.
අනුර කුමාර බවුද්දයෙක් නෙවෙයි ...බොන් එගෙන් කෙනෙක් ...
තෙරුවන් සරණයි. තේමිය ජාතකයේ තියනවා නේද අප මහා බෝධි සත්වයෝ කලින් භවයක රජ කම් කරල මැරිල අපායෙ ඉපදුනා කියල,?
ධාතු පරිණිර්වානය ගැන එකක් ඕන තියෙනවා නම් ලින්කුව දාන්නකො😊
oya e gana deshanwak ahanna mewagen balanawata wada
මා හටත් මතු ආත්මයකදී බුදු බවම ලැබේවා! ලැබේවා! ලැබේවා!
බුද්ධත්වය ගැන අල්ප මාත්‍රයක්වත් නොදන්න පාටයි
ඔයා කැමතිනම් පටිච්චසමුප්පාදය වගෙ කොටස් වැඩසටහනක් පටන් ගන්න ගොඩක් වටිනවා
🙏🙏🙏🙏❤️❤️❤️❤️
Apita tharaha ihin hari wena ethuwak hinda hari wenakenekuta hodanathi deyak wenna kiyala prarthanawak karoth eka pawda,e kenata eka balapanawada,prarthana hama ekama wadakaranawada nadda
ඔව්න් විසින් සිදු කරනු ලැබූ කුසල් අකුසල් කර්ම වල විපාක ඔවුන් විසින් ගෙවා දමනු ලබයි. ඔබ විසින් සිදු කරනු ලබන කුසල අකුසල කර්ම විපාකයන් වේ නම් ඒවා ඔබ විසින් ගෙවා දැමීමයි සිදු වන්නේ. අයහපත් චේතනාවෙන් සිදු කරන අයහපත් ප්‍රාර්ථනා ඔහුට හෝ ඇයට එරෙහිව භාවිතා කිරීමට යෑම තුලින් ඔවුන්ගේ කර්මය ගෙවා දැමීමට උපකාර කිරීමත් ඔබ විසින් කර්ම රැස් කර ගැනීමත් සිදුවේ. 🪷✨
anapana sathiye okkoma danna piyawara
Kusal saha pin yana deke wenasa pahadala denna
ඝෞතම.බුදුන් වහන්සේ වීර්‍ය අධික බුදු කෙනෙක් ලෙසය් එහුවෙ මොකද ලෙටි කලෙකින් වීර්‍ය වඩල බුදු උනාමෛතී බුදුන්වහන්සේ ප්‍රන්ගා අධික බුදු කෙනෙක් ගොඩක් කල්ම ගානක් පෙරුම්.පිරූ නිසා මාරයත් බයය් ලු
නැහැ.. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රඥාදික බුදුවරයෙක්
Ow,
@@thisarinawarathna9528 ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රඤා අධික බුදුන් වහන්සේ නමක්. අසංඛ්‍ය කල්පය 4යි. මෛත්‍රී බුදුන්වහන්සේ වීර්යය අධිකයි අසංඛ්‍ය කල්ප 16යි. තව බුදුන්වහන්සේලා පහල වෙනවා ශ්‍රද්ධා අධිකයි අසංඛ්‍ය කල්ප 8යි...මීට අමතරව ගෞතම බෝසතානන් වහන්සේ පාරමී පුරන්න පටන් ගන්න කලින් අසංඛ්‍ය කල්ප 16ක් සිතින් සහ වචනයෙන් පමණක් බුදු බව ප්‍රාර්ථනා කරලා තියනවා..සරණතිස්ස ස්වාමින් වහන්සේගේ දේශනාවක විස්තර කරනවා
අවුරුදු අසූදාහක් ජීවත් උන අය මේ පෘතුවියෙ නෙමේ නේද,මීට කලින් මිනිස් ලෝක වල.නේද
මේ පෘතිවියෙත් කාලයක් තිබුණා
@@Yakkproduction ඒ කියන්නෙ විද්‍යාවෙ උගන්නන බැක්ටීරියාවට කලින්ද
මීට කලින් ආයුෂ වැඩි මිනිස් ලෝක තිබුනෙත් මේ ලොකේම තමයි
@@k.a.gunawathi4839 අපි ඉන්න පෘතුවියෙම
@@Senes18 විද්‍යාවේ දේයි බුදුදහමේ දේයි ගලපන්න යන්න එපා.. මම ඔයාට උදාහරණයකින් මෙහෙම කියන්නම්කකුසද කෝනාගමන කාශ්‍යප ගව්තම මෛත්‍රී කියන බුදුවරු පහල වෙන්නේ එකම පෘතුවියේ කල්ප 5 ඇතුලත මේ කල්ප 5 මහා භද්‍ර කල්පයක් කියලා කියනවාඔය ආභාස්සර ජීවීන්ගේ කතාව වෙන්නේ කකුසද බුදුන් පහලවෙන්න කලින් මෙ පෘතුවිය හැදුනු වෙලාවේ එතකොට තමයි මුල්ම ජීවීන් පහලවෙන්නඑතකොට කකුසද බුද්ධසාසනය ඉවරවුනාම මනුශ්‍ය ලෝකේ සුද්දයක් වෙනවා (සරලවම කකුසද කල්පය අවසානයේ පෘතුවිය විනාස වෙන්නේ නැතුව උඩ ඉන්න ජීවීන් මිනිස්සු අඩුවෙලා යනවා මට මතක විදිහට කකුසද කල්පය ගින්නෙන් හරි සුලගෙන් හරිජලයෙන් හරිතමයි විනාස වෙන්නේ)ඊට පස්සේ ඒ විනාසෙන් පස්සේ ඉතුරු වෙන මිනිස්සු ටික දෙනා කෝනාගමන කල්පයට මනුශ්‍ය ප්‍රාජව හදලා ඒ කල්පය නගා සිටවනවා ඔන්න ඔහොම මෛත්‍රී බුද්ධ ශාසනය දක්වා වෙනවාහැබැයි මෛත්‍රී බුදුසසුනෙන් පස්සේ ලෝකේ ආපහු ඉතුරු වෙන්නේ නෑ ඉරවල් හතක් පායනවා ඊට පස්සේ ආභාස්සර බ්‍රහ්ම තලයවෙනකම් අලුවෙලා ම යනවා ( මේකට ව්ද්‍යාවෙන්නම් උපකල්පන දෙකක් කියන්න පුළුවන් එකක් තමයි අපේ සූර්‍යා හත්ගුනයක් ප්‍රසාරණය වෙන්න පුළුවන් / අනික තමයි ඇන්ඩ්‍රෝ මීඩා මන්දාකිනියයි අපේ ක්ශීර්පත මන්දාකිනියයි එන්න එන්න ලංවෙනවා එහෙම ලංවෙලා ගැටෙනවා ඒ අවස්තාවේ අවට තොයෙන සූර්‍යන් අපිට දිස්වෙලා පෘතුවිය අලුවෙන්න පුළුවන් )
එක කල්පයකදි විශ්වය කී පාරක් විනාශ වෙනවද,කකුසද බුදු හාමුදුරුවෝ එහෙම මේ පෘතුවියෙ නෙමේ නේද
විශ්වය විනාශ වෙන්නේ කල්පයෙන් කල්පයට
මෙතෙක් පහළ වූ බුදු වරැන් 28 නම පහළ වුනේ මේ පොලොවෙ..මෙත්‍රීය බුදුන් පහළ වෙන්නෙත් මේ පොලොවේ..ඊට පස්සෙ ලෝක විනාසයෙන් පස්සෙ පහළ වන බුදු වරැන් ගැන කියවෙනවා.. හරියටම කියන්න දන්නෙ නැ මේ පොලොවෙද වෙනත් පොලොවක පහළ වෙනවද කියන්න
@@k.a.gunawathi4839 පොඩි නිවැරදි කිරිමක් මෙතෙක් බුදුවරු විසි අටක් නෙමේ පහල උනේ,ලක්ශ ගානක් පහල වෙලා තියෙනව
@@k.a.gunawathi4839 වැරදියි .. මේ පෘතුවියේ පහල වුනේ තාම බුදුවරු 4 අනාගත මෙත් බුදුන් එක්ක 5 යි එතනින් පස්සේ මහා පෘතුවිය විනාස වෙලා අලු වෙනවාබුදු වරු 28 නම ගව්තම බුදු හාමුදුරුවන්ට නියවිවරන දුන්න බුදුන් වහන්සේලා ඒ බුදුන් වහන්සේලා වෙන පෘතුවි තල වල තමයි පහල වුනේ ( සරලවම මේ මහා පොලොවේ නෙමෙයි කලින් විනාස වෙච්ච මහ පොලොවේ )අනික බුදුවරු 28 දෙනාම එක දිගට බුදුවුනෙත් නෑ සමහ කාලවල ඊලග බුදුන් පහල වෙන්න කල්ප ගානක් ගතවෙලා තියෙනවා තෙරුවන් සරණයි ✨️
මා දන්නා තරමින් මේ මහපොළොව මත බුදුවරු පස් නමක් පහළ වේ... කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් දැනටමත් පහළ වී අවසානයි. ඉදිරියේදී මෛත්‍රී බුදුන් පහළවීමට නියමිතයි.
ධර්මාශෝක රජතුමා මේ ලංකාවේ නීතීඥ වරයෙක් වෙලා ඉපදිලා ඉන්නව එයාගේ නම ඒ නමම අනිත් පැත්තටයි තියෙන්නේ හැබැයි එයා කිසිම ආගමක් අදහන්නේ නෑ.උපතින් බෞද්ධ යෙක් මුරුගසන් වරුසාව ගැන නාට්‍යයක් කරල තයෙනව
Ekale thakshanaya godak durwalada☹️ ptisara gal yugaye minissu wageda
හැමදෙයක්ම රැකගෙන ආගමානුකූලව ජීවත්වෙන්නෙඒත් මන් සමරිසි කෙනෙක්, මිථ්‍යා රාගයක් කිව්වට මැරුණට පස්සෙ දුගතිගාමි වෙනවා කියලා කොහෙවත් සඳහනක් නෑ නේද???
සමරිසි කෙනෙක් වූ පමණින් දුගතිගාමී වෙන්නේ නෑ.සමරිසි සේවනය කරන්න ගියොත් තමයි දුගතිගාමී වෙන්න බොහෝ ඉඩ තියෙන්නේ.ධර්ම දේශනාවලදි මම අහලා තියෙන විදියටනම් සමලිංගික සේවනය කියන්නේ විෂමලිංගික මිනිස්සු අනාචාරේ හැසිරීමටත් වඩා සම්‍යදෘෂ්ඨික දෙවිවරු පිළිකුල් කරන දෙයක්.මෙහෙමයි ඉතින් සමලිංගික කෙනෙක් නොවී විෂමලිංගික කෙනෙක් උනත් තමන්ගේ බිරිඳ හෝ සැමියා හෝ සමඟ ලිංගික සේවනය පමණයිනේ ධර්මයට පටහැනි නැත්තේ.ඒත් ඉතින් කොහොම උනත් රාගය කියන්නේ අකුසලයක් තමයි.ඔයාගේ සමරිසි භාවය හොඳ පැත්තට හරවා ගන්න සහෝදරයා.විෂමලිංගික උනත් විවාහ නොවී හොදින් ජීවත් වෙන අය ඕනෑ තරම් ඉන්නවා.ඉතින් එහෙම එකේ ඔයාටත් තනිකඩව ඉන්න බැරි කමක් නෑ.ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි හිතට එන හැඟීම්වලට වහල් නොවී බඹසර රකිමින් පිරිසිඳු ජීවිතයක් ගත කරන එක.එහෙම පිරිසිඳු ජීවිතයක් ගත කරොත් ඔයාගේ සමරිසි බව හොඳ අතට හරවගන්න පුළුවන්.එහෙම හොඳ අතට හරවගන්න තරම් ප්‍රඥාවන්ත වෙන්න සහෝදරයා.වැඩිදුර විස්තර පැහැදිලිව දැන ගන්න ස්වාමීන් වහන්සේ නමක් මුණගැහිලා ඔයාගේ කතාව කියන්න.
@@SandakelumMendis-tl2sn ඔයාට හුඟක් පිං 😊🙏
පුලුවන් තරම් අබ්‍රහ්මචාරී සීලය සමාදන් වෙන්න ඔයා.
නම බුද්ධාය🌛🇱🇰🌎🏯🪷🙏සාදු🪷🙏සාදු🪷🙏සාදු🌞⛩️🌔👉🏿✅ මේවා දානකොට කවුරු මේවා දකින මේක දකිනවා නම් කියවන මේක හරණං දාන්න ඕන මොකෝ මේ සිංහලයන්ට විතරක් නෙමෙයි අහන්න දෙම මේවා දකින ඉංග්‍රීසි මිනිස්සුත් ඉන්නවා අහගෙ 1:50 න අහන්නළ මේවා අහන්න මිනිස්සුත් මේවා අහන්න අරභි මිනිස්සුත් ඉන්නවා ඉන්නවා ඒ වග ඒ හින්ද සිංහලෙන් විතරක් පරිවර්තනය කර සිංහලෙන් විතරයි කියන්න එපා මේවා ඉංග්‍රීසියෙන් දෙමළෙන් පුළුවන් නම් හිඳිනුත් දාන්න ඒවා තමයි වටින්නේ ඔබට තෙරුවන් සරණයි
Rawana yugayathat wada shashikanam thakshanaya thiyenna epay😏
🤍🤍
යක් බෝසත්වරයෙකු විවරණ ගැනීමේදී මනුෂ්‍යකු වීම,පැවදි වී සිටීම යන කරුණු සම්පූර්ණ වෙන්න ඕනි පළමුවන නියත විවරණය ලබාගැනීමෙදී විතරයිනේ...
Ow
මේ බං මෛත්‍රී බුදුහාමුදුරුවො ඉපදෙන හැටි අම්මා තාත්තා ගැන දැනගත්තෙ කොහොමද 🤔 ඇස් දෙකට දැක්කද නැත්තම් කන් දෙකෙන් ඇහුවද ඒ 🤔
බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන සුත්‍ර වල සඳහන් වෙනවා.... එය රහතන් වහන්සේලා රචිත ත්‍රිපිටකය තුළ අන්තර්ගත වෙලා තිබෙනවා . ඒ නිසා ඇසින් දකින්නවත් , කනින් අහන්නවත් අවශ්‍ය නෑ.. ඔබට එය තහවුරු කරගන්න ආර්‍යය අශ්ටාංගික මාර්ගය අනුගමනය කරලා බලන්න ..නිසැකව මනසින් දකින්න පුළුවන් ..
@@Yakkproduction එත් සහො බුදු හාමුදුරුවෝ කිව්ව නේද මං කිව්ව පලියට විශ්වාස කරන්න එපා කියලා 🙂 කෙනෙක් කිව්ව පලියට දෙයක් විශ්වාස කරන්න එපා කිව්වනේද 🙂 ඇස් දෙකෙන් දැකලා කන් දෙකෙන් අහලා පිලිගන්න කියල නේද බුදු දහමෙ තියෙන්නෙ 🤔 මේ මිනිස්සු කියනො බුදුහාමුදුරුවො උඩින් ගියාලු ගින්දරයි වතුරයි මැව්වලු රැස් මාලාවක් තිබ්බලු 🥲 එත් ඇත්තම කියනව නම් ලේකකයොනෙ එහෙම ලියන්නෙ 🥲 එයාලා කියන්නෙ බුදුහාමුදුරුවොන්ගෙ දැනුම සමාන කලෙ රැස් වල්ලට,,,,යමා මහ පෙලහැර සමාන කලේ බුදුන් කොහොමද ප්‍රශ්න විසදුවෙ යන්න😌 උඩින් ගියා කියන්නෙ බුදුන් වහන්සේ හැමදෙනාටම වඩා දැනුමෙන් වගෙම කුසල් වලින් උඩ කියන එක 😌 ඒක නිසා බ්‍රදර් පොත් පත් වල තියෙන දේවල් ලිව්වෙ මිනිස්සු බුදු හාමුදුරුවෝ නෙමෙයි නේ නේද 🥲 හැමදේම ගැන මනසින් දකින්න හැබැයි තර්ක කරන්න එතකොට දෙයක් තේරුම් ගන්න පුලුවන් 😌
@@Dewshan1 එහෙම කිව්වෙ හැමදේම ගැන නෙමෙයි. බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනා කලේ ඒ ඒ අවස්තාවල අහන අයගෙ බුද්ධිමට්ටම් සහ සිද්ධීන් අනුව. දෙවියන්ට කියන බණයි සාමාන්‍ය මිනිස්සුන්ට කියන බණයි වෙනස්, හේතුව ඒ ඒ අයගෙ දැනුම් පරාස වෙනස්. අනික පට්ට ගැඹුරු දර්මයක් ඇස් දෙකෙන් බලල, කන් දෙකෙන් අහල විතරක් තේරුම්ගන්න පුලුවන් කියල හිතනවද. මිනිස්සුන්ට හිතාගන්න බැරි ඇත්ත සහ දර්මතාව කියන්න තමයි බුදුන්වහන්සේ නමක් පහල වෙන්නේ. ඇස් දෙකෙන් සහ කන් දෙකෙන් තේරුම්ගන්න පුලුවන් දේවල් තියෙනව, ඒව මූලික දේවල්, ඒ දේවල් තේරුම් ගන්න ඕනෙ ඉතින් ඉස්සෙල්ලා. හොදම උදාහරණයක් ඔයා. මූලික දේවල් දන්නැතුව දර්මයේ අනිත් දේවල් වටහාගන්න බෑ මූලික දේවල් ඉතින් ඇස් කන් නාසා සහ පන්චේන්ද්‍රියෙන්ම වටහා ගන්න පුලුවන් ඒව. ඉස්සෙල්ල ඒ ටික හරියට දැනගන්න.
Allah hu akabr
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
❤🙏
🙏🙏🙏🙏
🙏
අනාගතයේ පහලවන මෙෙතී බුදුරජානන් වහන්සේ සියැසින් දැක නිවන් දැකීමට සියලු ලංකාවාසි පිංවතුන්ට වාසනාව ලැබේවා.....🙏🙏🙏🙏🙏
Oyatath
ඒකට තව බොහෝ කාලයක් තීනවා දැන් මේ කාලයේම වීර්‍ය කරන්න
Puluwannam me බුදු sasunema niwandakinna virya karamu
එහෙනම් පළමුව බුදුන් සරන යන්න දෙවනු ධර්මය සරන යන්න තෙවනුව සංග රත්නය දිව් හිම්‍යෙන් සරන යන්න තව පංච සිලය රකින්න උපරිම ව්ර්‍ය කරන්න , මම පන ගහතන්‍ය නොකරම් ,මම අන් අයගේ දෙවාල් සොර කන් නොකරමි ,කම්‍ය වරදා හැසිරෙන්නෙ නැ ,මුසා වදා බොරු කියන්නෙ නැ කෙලාම් කියන්නේ නැ පරුස වචන කියන්නේ නැ හිස් වචන කියන්නේ නැ ,සුරා පනය එවාගෙම අටසිල් සමාදන් වෙනවානම් එත් හොඳයි එවාගෙම පුළුවන් තාරම් තරුණ කොල්ලො කෙල්ලො බබසර සිලය රකින්න පුළුවන් තාරම් ගොඩාක් අනි සන්ස මෙලොවෙදිම දැක ගන්න පුළුවන් ,අනික මගෙ කළ්‍යන මිතුර අනිවාර්යයෙන් අපිට මෙති සම්මා සම්බුදුර්ජාණාන් වහාන්සෙගෙන් ධර්මය අසා උතුම් නිවන් අවබොදය කරගන්න පින අපි හදා ගන්න ඔනෙ 😊😊 🙏🙏
එසේම වේවා...!!!
මතු බුදු වන මෙත් බොසතුන්ට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
ow jeewithe puja krnna Kaylin Dan dharmayen sanasenna daruwo
උතුම් සම්මා සම්බුදුරජානන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.....නමෝ බුද්දාය....🙏🙏🙏
තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදු
රජාණන්වහන්සේට මාගේ මෙන්ම අපගේ නමස්කාරය
වේවා..🌷🌼🙏
බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා,බුදු සසුන බැබලේවා...!!! සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤
ඔබ වහන්සේට බොහෝම පින් තෙරුවන් සරනයි....
🙏නමෝ බුද්ධාය!☸️
✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
🙏සාදු.. සාදු.. සාදු..🙏
🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️
Why not why not yes i can i can thank you so much බොහෝ පින් අයත් වේවා ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Matu buduwa material budu rajanan wahan heta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🏵🏵🏵🏵🏵🏵🏵🏵🌼🌼🌼🌼🏵🏵🏵🏵🏵🌼🌼🌼🌼🌼🌼🌼
උතුම් බුද්ධ රත්නයෙහි නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධූ සාධූ සාධූ සම්මා සම්බුදු පිහිට ලැබේවා
Api hematoma maithree budun deka niwan dekemata wasanawa lebewa. Sadu 🙏 sadu 🙏 sadu 🙏.
මටනං බුදුන් දකින්න ඕනි නැ ,නිවන් දකින්න තිබුනොත් ඇති,❤
Namo buddhaya! Lokayata buduwarunge pahalaweema durlabhai. Eaa louthura samma sambudurajanan wahanse namakage shasanayaka sadahatama niwanna loka sathwayata wasanawa lebewa! Saadu Saadu Saadu theruwan saranai! 🙏🙏🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏❤
Namo budhdhaya
තේරුවන් සරනයි
තෙරුවන් සරණයි ✨️
Buddha Bless You!😊
Sadu Sadu budu Sarani❤❤❤❤❤❤❤❤
Obathumata niwan awabodayama labenna kiyala prarthana karanawa me karana sewayata🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෛත්‍රී බෝධිසත්වයන් වහන්ස මේ වෙනකොටත් ලංකාවේ කුරුණෑගල ප්‍රදේශයේ ජීවත් වෙනවා. නොමිලේ දස දහස් ගණන් රෝගී සුවපත් කරනවා එතුමා මේ භවය තුළ වීර පාරමිතාව
Sadu sadu.meth budu himi laga niwan suwa labewa
එසේම වේවා 🙏🙏🙏🙏🙏
niyamai
Sadu sadu 🙏🙏🙏
225 ම එපා ❌ අපිට ඕනේ අළුත් කෙනෙක්😊. අනෝජා ද සිල්වා නායකත්වය දෙන රාජාලියා 🦅 පක්ෂය දිනවමු ✅🇱🇰🎉👫..
❤
😊🎉
Ane obata boho pin labewa
Bohoma isthuthiyi
godak sthuthi puthe
🙏❤🙏
🙏🙏
කොහොමද තමන් බුදුවෙන්න ඉන්නව කියල දැන්ගෙන අකුසල් නොකරන තත්වෙට මනස පත්වෙලා ඉපදෙන හැම සසරෙම කුසලයම පමණක් වඩන්න නම් මොනවගෙ කුසල කර්මයක් කරන්න ඕනද , සහ එම කුසල කර්ම පමණක් කර්න්න පටන්ගන්න ඉපදීමක ආරම්භයක් සිදුකරගන්නෙ කොහොමද
මටත් ඇත්තටම තිබුණ ප්‍රශ්නයක් ඒක. හැබැයි නා උයනේ අරියධම්ම ස්වාමින්වහන්සේ ගැන විස්තර ටිකක් හොයලා බැලුවා නම් ඔයාගෙ ප්‍රශ්නෙට උත්තර ලැබෙයි
@@40SV02 හරි ඒක දන්නව ඒත් මට තියන ප්‍රශ්නය ,අපි හිතමුකො දැන් මෙ භවයෙදි අපි එ පාරමිතා පුරන්න පටන් ඇරන් ඒ ඒ පුලුවන් පාරමිතා පිරුව කියල , ඉන් පසු ඊලග භවයෙත් හොද තැනක ඉපදිලා පින් කරන්න පුලුවන් තැනක ඉපදුනා කියල හිතමු , දැන් එතකොට එ දෙවනි පාර ඉපදුනාට පස්සෙ අර ගිය ආත්මෙ පුරපු පාරමී තවදුරටත් කරගෙන යන්නනම් එ පුද්ගලය දැනගෙන ඉන්න ඕනෙනෙ මං මෙ ගිය ආත්මෙත් පාරමී කිහිපයක් සම්පූර්ණ කරල තියෙන්නෙ දැන් මෙ ආත්මෙ ඉතුරු පාරමීදම් පුරන්න,ඕනෙ කියල දැනගන්නෙ කොහොමද 🥲
@@Crazyexplanation පාරමී ධර්මයක් එකපාරින් සම්පූර්ණ වෙන්නෙ නෑ . බුද්ධත්වයට පත් වෙනකල් කල්ප ලක්ශ ගාණක් පාරමී ධර්ම පුරනව. ඒ ඒ ආත්මයේදී තමන්ට පාරමී ධර්මතා පුර්ණ කරගන්න අවස්ථා හැදෙනව. වෙස්සන්තර ජාතකයෙ උනා වගේ. සමහර අවස්ථා තියනව දිව්‍ය බ්‍රහ්ම තල වල ඉපදිලා ඉඳලා මනුශ්‍ය තල වල උපදිනව. එතකොට පුංචි දරුවෙක් විදියට ඉපදුනත් , වයස අවුරුදු 2 , 3 වෙද්දි මතක් වෙනව පෙර ආත්ම වල හිටිය තැන් ගැන. පුංචි කාලෙදිම හිත යොමු වෙනව භාවනාවට , අවිහිංසාවට . එතකොට පුරුද්දක් විදියට භාවනාව ප්‍රගුණ කලාම තමන්ගේ පෙර භවයන් දකින්න පුලුවන් ධ්‍යාන පහළ වෙනව එතකොට පැහැදිලි වෙනව බුද්ධත්වය උදෙසා පාරමී ධර්මතා පූරණය කරනව කියලා . ගෞතම බුදු රජාණන් වහන්සේගේ බෝධිසත්ව අවධියෙත් සමහර තිරිසන් උත්පත්ති ගැන කියවෙනවනෙ. පෙර භවයන් වල යම් යම් කර්ම විපාක නිසා එහෙම උපත් ලැබුණත් ඒවගෙත් අවස්ථාව සැලසෙනව දස පාරමී පුරන්න.
බුදුවෙන්න ඉන්නව කියල දැනගන්නව කියල දෙයක් නෑ. සසරෙ කොතනකදි හරි තමන්ට දැඩි අදිශ්ටානයක් ගන්න ඕන මන් බුදුවෙනව කියල. එදා ඉදන් ඒ අරමුන සිහි කරමින් කුසල් වඩමින් පාරමිතා සම්පූර්ණ කරගන්න වැඩ කරන්න ඕන.
එහෙම කරනකොට ඒක සසර පුරුද්දක් (කුසල් = කුසලතාවය ) විදියට යනව.. ඒ පුරුද්දට තමයි ඊලගට සසර ගමන යන්නෙ. බෝධිසත්වයෙක් අතිනුත් අකුසල් වෙනව. කුසල් විතරමයි කරන්නෙ කියල දෙයක් නෑ. සාපේක්ෂව කුසලය වැඩි. ගෞතම බෝධිසත්වයොත් අකුසල් කලා.. ඒවට විපාක බුදුවූ ආත්මයේදිත් ලැබුනා.
🙏🙏🙏🙏🙏🙏🙏
නියත විවරණයක් ලැබෙන්නෙ කොහොමද , නියත විවරණ ලබාගන්න කල යුතු කුසල කර්ම මොනාද , කියල වීඩියො එකකින් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද ❤🙏
හැමෝටම නියත විවරන ලබන්න බැහැ. ඒක හිමිවෙන්නෙ බුද්ධත්වය පතා එන බෝදිසත්ව කෙනෙක්ට විතරයි. පාරමී සම්පුර්ණ කර තිබිය යුතුයි
පාරමී පුරන්න පටන් ගන්නේ නියත විවරණ ගත්තට පස්සේ නේද? මට හරියට මතක නෑ වැරදිද දන්නෙ නෑ
ලොව්තුරා බුද්ධත්වය ලබන්න අම්මාගෙනුත් විවරණ ගන්න ඕනෙද?
❤❤❤👍
Sadu🙏Sadu 🙏sadu
මෙකෙ අසන්ඛ්‍ර්‍ය 4,8,16 කල්ප ලක්ශයක් ලෙස නිවැරදි කරන්න
Apahadili tanak tiyanawa. Ama maha niwan suwa labu pasu nawatha ipadimak wenne na. Namuth Maithri budun wahanse lesa gaouthama budun wahanse nam kala rahanthan wahanse nawatha upatha labanne keseda.
ඔහු රහතන් වහන්සේ නමක් නෙමෙයි
දැනගන්න පුලුවන් එක් දෙයක්...ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් පහල ඌ බුදුවරු පහල උනෙ කොහෙද ? පෘතිවියෙ නෙමෙයිද ?
භද්‍ර කල්පයේ පහළ වු සියළු බුදුවරුන් මේ පෘථිවිය තුළයි
විශ්වයේ ජීවය පවතින්නේ මේ පෘථිවිය විතරක් නෙවෙ. තව අනන්තවත් ලෝක මේ විශ්වයේ තියෙනව.
දිග උත්තරයක් තියෙන්නෙ ඕකට. ඕන්නම් කෙටියෙන් කියන්නම්. වැඩි විස්තර යූටියුබ් එකේම ඕනතරම් තියෙනව.
බුදුදහමෙ කතාකරන්නෙ විශ්වයම ගැන. ඒ කතාකරද්දි කල්පය කියන මිනුම වැදගත්. නිකන් දැන් තියෙන දැනුම එක්ක කල්පය උපකල්පනය කරොත් කල්පයක් කියන්නෙ අපේ සෞරග්‍රහ මන්ඩලයේ සූර්‍යාගේ හටගැනීමේ මුල්ම අවස්තාවේ ඉදල ,පෘතුවිය සහ අනෙකුත් ග්‍රහලෝක සූර්‍යාගේ විනාශය සමග විනාසම වෙලා යනකන් වගේ ලොකු කාල පරාසයක් ආසන්නව. එතකොට ඔන්න ඔය කල්පයක තමා ඉරක් පහල වෙලා පෘතුවියක් හැදිලා ඊට පස්සෙ ආයෙ පෘතුවිය යි ඉරයි විනාස වෙන්නෙ. ඊට පාසෙ ඊලග කල්පෙ ආයෙත් ඒකම වෙනව. ලේසියට හිතාගන්න එක කල්පෙකට එක පෘතුවිය ක් ඇතිවෙලා නැතිවෙනව කියල.
ඔන්න ඔය එක කල්පෙකට හැදෙන පෘතුවියක ඉපදෙන මැරන මිනිස්සුන්ගෙ අතරෙ මුලු පෘතුවියෙම සහ ඒ අවට දිව්‍ය, බ්‍රහ්ම සහ අපාය ලෝකවල ඉන්න මිනිස්සු ඇතුලු සත්තුන්ට විශ්වයේ ස්වභාවය සහ විශ්වයේ ඉපදෙන මැරෙන කෙලවරක් නැති චක්‍රයෙන් ගැලවෙන හැටි කියල දෙන්න බුදුන් නමින් ඉතාම කලාතුරකින් පහල වෙන උත්තමයෙක් පහල වෙනව.
සමහර කල්පවල පෘතුවියන්ගේ එක බුදුවරයෙක්වත් පහල වෙන්නෑ(ඒවට බුද්ධ ශුන්‍ය කල්ප කියනවා, ඒ පෘතුවි වල මිනිස්සු සත්තු විශ්වය, කුසල්, අකුසල්, සංසාරය ගැන කිසිම ඇත්තක් දන්නෑ). ධර්මයේ සදහන් වෙනවා සිඛී නම් බුදුන් වහන්සේ පහල වෙන්න කලින් කල්ප 30ක්(පෘතුවි 30ක්) බුදුවරු පහල වෙලා නෑ බුද්ධශුන්‍යයි කියලා.
ඔය අතරෙ ඉතාම කලාතුරකින් තමා අපි මේ දැන් ඉන්න කල්පය වගේ කල්පයක් පවතින්නෙ. මේ කල්පයේ තියෙන පෘතුවියේ බුදුවරුන් 5 නමක් පහල වෙනවා. ඒ නිසා මේකට මහා භද්‍ර කල්පය කියනවා. මේකට පස්සෙත් කල්ප ගොඩාක් යනකන් ආයෙ බුදුවරු පහලවෙන්නෑලු.
එතකොට කකුසද, කෝනාගමන, කාශ්‍යප, ගෞතම , මෛත්‍රී කියන බුදුවරු පහල වෙන්නෙ ඔයාත් මාත් ඉන්න මේ අපේ පෘතුවියේ මයි. කකුසද බුදුන්ට කලින් පහල උනු බුදුවරු පහල උනේ මේ අපේ ලෝකෙ නෙමෙයි. මේ ලෝකෙ පටන් ගන්න කලින් තිබ්බ පෘතුවි වල. ඒ ඒ පෘතුවි වල බුදුවරු 1 නමක්, 2ක්, 3ක් සහ 4ක් පහල උන ලෝක තියෙනව, අපි ඔය ධර්මයේ තියෙන අටවිසි බුදුවරු අතරේ බුදුවරු 5 නමක් පහල වෙන්න තියෙන්නෙ මේ කල්පයේ මෙ ලෝකෙ විතරයි. මට මතක විදිහට දීපන්කර බුදුන්වහන්සේ පහල උනේ බුදුවරු 4 නමක් පහල උන ලෝකෙක.
Sadu Sadu❤❤❤❤❤
❤
Sadu sadu sadu sadu
තාක්ශන ලෝකයෙන් පස්සෙ ආයෙ රජ කාලෙ වගේ එකක්ද එන්නෙ
බොහෝ දුරට
ඔව් සාමාන්‍ය තාක්ශණයක් තියෙයි විශම තාක්ශණයක් නැතුව මෛත්‍රී බුදුන් පහල වෙන කාලේ මිනිසුන්ට පුන්‍ය සෘධි තියෙනවා සාමාන්‍ය මිනිසුන්ට පවා අහසින් යන්න දේවල් මවන්න පුළුවන් වගේ හැකියා තියෙනවා ඒක නිසා දැන් වගේ ලොකු තාක්ශණයක් අව්ශ්‍ය වෙන්නේ නෑ
ඒඋනාට සෝභිත බුදුන් වහන්සේ පෙරුම් පුරල තියෙන්නෙ කල්ප ලක්ෂ 4ක් පමණයි...උන්වහන්සේගේ ආයුෂ අඩු වුනේ නැහැනේ...උන් වහන්සේ 90000ක් වැඩ ඉදල තියෙන්වා🙏🙏🙏🙏
yak production kiyana hama dema hari kiyala ganna epa,mewage godak waradi than thiyenawa...samanya dala adahasak witharak ganna
ආයුශ ගැන කියපු දේ සම්පූර්ණයෙන්ම වැරදි. කල්ප ලක්ෂ 4 අසංඛ්‍ය 4 ක් විදියටත් නිවැරැදි වෙන්න ඕන.
මෙහෙම එකම දේ නැවත නැවත වෙන්නෙ මේක program කරපු ලෝකයක් හින්දද දන්නෑ නේ.ඒකියන්නෙ හරියට simulation theory වගේ.😮
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌸🌸
යක් ඇත්තටම ලෝකය දුකක්ද ,නැත්නම් අපිද දුක නිර්මානය කර ගත්තෙ,
දෙකම
අපි නිර්මාණය කරගන්නෙ නොදැනුවත්කම නිසා
❤❤
💖🙏
Yakk අය්යේ පොඩි පොබක් තියේ, දැන් බුදු කෙනෙක් පහළ වෙන කාලෙට මනුෂ්‍ය ලෝක තාක්ෂණය අඩු ද නැත්නම් තාක්ෂණය වැඩි කාලවලට උනත් උන් වහන්සේ ලා පහළ වෙනවද ❤
නෑ තාක්ෂණයෙන් ඉහළ කාල වල පහළ වෙන්නේ නෑ
Hethuwa mokdda
@@sanjayasandaruwan9358 ඒ කාලවල මිනිසුන්ගෙ කෙලෙස් වැඩී. දර්මය තේරුම් ගන්න මනස දියුනු මදී මන් හිතන විදියට
@@sanjayasandaruwan9358 හේතූව තමයි තාක්ශණය වැඩි වෙනකොට ඇස කන නාසය දිව ශරීරය ඕනාවට වඩා සීමාව ඉක්මවා පිනවන දේවල් පහල වෙනවා එතකොට මිනිස්සු අධික දුකෙන් හෝ අධික සතුටෙන් අන්තගාමී වෙලා වැඩියි ඒක නිසා මිනිස්සුන්ට නිවන දකින්න අස්වශ්‍ය නෑ.. උදාහරණයක් විදිඅට දැන් සමාජය බලන්න බඩ ගින්න නිවා ගන්න මුළු දවසම වෙහෙසෙනව එක්කෝ මනෝරාජික ලෝක වල phone වල එල්ලිලා ඉන්නවා එහෙම වෙලා තියෙන්නෙ මේ දියුනුවත් එක්ක
@@sanjayasandaruwan9358මිනිස්සු අන්ධ වෙලා ඉන්නේ ඒ කාලවල තේරුමක් නෑ
මට නම් අනුර කුමාර දිසානායකට කියන්නෙත් එක්තරා විදියක බුදුරජාණන් වහන්සේ කෙනෙක්.
අනුර කුමාර බවුද්දයෙක් නෙවෙයි ...බොන් එගෙන් කෙනෙක් ...
තෙරුවන් සරණයි.
තේමිය ජාතකයේ තියනවා නේද අප මහා බෝධි සත්වයෝ කලින් භවයක රජ කම් කරල මැරිල අපායෙ ඉපදුනා කියල,?
ධාතු පරිණිර්වානය ගැන එකක් ඕන තියෙනවා නම් ලින්කුව දාන්නකො😊
oya e gana deshanwak ahanna mewagen balanawata wada
මා හටත් මතු ආත්මයකදී බුදු බවම
ලැබේවා!
ලැබේවා!
ලැබේවා!
බුද්ධත්වය ගැන අල්ප මාත්‍රයක්වත් නොදන්න පාටයි
ඔයා කැමතිනම් පටිච්චසමුප්පාදය වගෙ කොටස් වැඩසටහනක් පටන් ගන්න ගොඩක් වටිනවා
🙏🙏🙏🙏❤️❤️❤️❤️
Apita tharaha ihin hari wena ethuwak hinda hari wenakenekuta hodanathi deyak wenna kiyala prarthanawak karoth eka pawda,e kenata eka balapanawada,prarthana hama ekama wadakaranawada nadda
ඔව්න් විසින් සිදු කරනු ලැබූ කුසල් අකුසල් කර්ම වල විපාක ඔවුන් විසින් ගෙවා දමනු ලබයි. ඔබ විසින් සිදු කරනු ලබන කුසල අකුසල කර්ම විපාකයන් වේ නම් ඒවා ඔබ විසින් ගෙවා දැමීමයි සිදු වන්නේ. අයහපත් චේතනාවෙන් සිදු කරන අයහපත් ප්‍රාර්ථනා ඔහුට හෝ ඇයට එරෙහිව භාවිතා කිරීමට යෑම තුලින් ඔවුන්ගේ කර්මය ගෙවා දැමීමට උපකාර කිරීමත් ඔබ විසින් කර්ම රැස් කර ගැනීමත් සිදුවේ. 🪷✨
anapana sathiye okkoma danna piyawara
Kusal saha pin yana deke wenasa pahadala denna
ඝෞතම.බුදුන් වහන්සේ වීර්‍ය අධික බුදු කෙනෙක් ලෙසය් එහුවෙ මොකද ලෙටි කලෙකින් වීර්‍ය වඩල බුදු උනා
මෛතී බුදුන්වහන්සේ ප්‍රන්ගා
අධික බුදු කෙනෙක් ගොඩක් කල්ම ගානක් පෙරුම්.පිරූ නිසා මාරයත් බයය් ලු
නැහැ.. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රඥාදික බුදුවරයෙක්
Ow,
@@thisarinawarathna9528
ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රඤා අධික බුදුන් වහන්සේ නමක්.
අසංඛ්‍ය කල්පය 4යි. මෛත්‍රී බුදුන්වහන්සේ වීර්යය අධිකයි අසංඛ්‍ය කල්ප 16යි. තව බුදුන්වහන්සේලා පහල වෙනවා ශ්‍රද්ධා අධිකයි අසංඛ්‍ය කල්ප 8යි...
මීට අමතරව ගෞතම බෝසතානන් වහන්සේ පාරමී පුරන්න පටන් ගන්න කලින් අසංඛ්‍ය කල්ප 16ක් සිතින් සහ වචනයෙන් පමණක් බුදු බව ප්‍රාර්ථනා කරලා තියනවා..
සරණතිස්ස ස්වාමින් වහන්සේගේ දේශනාවක විස්තර කරනවා
අවුරුදු අසූදාහක් ජීවත් උන අය මේ පෘතුවියෙ නෙමේ නේද,මීට කලින් මිනිස් ලෝක වල.නේද
මේ පෘතිවියෙත් කාලයක් තිබුණා
@@Yakkproduction ඒ කියන්නෙ විද්‍යාවෙ උගන්නන බැක්ටීරියාවට කලින්ද
මීට කලින් ආයුෂ වැඩි මිනිස් ලෝක තිබුනෙත් මේ ලොකේම තමයි
@@k.a.gunawathi4839 අපි ඉන්න පෘතුවියෙම
@@Senes18 විද්‍යාවේ දේයි බුදුදහමේ දේයි ගලපන්න යන්න එපා.. මම ඔයාට උදාහරණයකින් මෙහෙම කියන්නම්
කකුසද කෝනාගමන කාශ්‍යප ගව්තම මෛත්‍රී කියන බුදුවරු පහල වෙන්නේ එකම පෘතුවියේ
කල්ප 5 ඇතුලත මේ කල්ප 5 මහා භද්‍ර කල්පයක් කියලා කියනවා
ඔය ආභාස්සර ජීවීන්ගේ කතාව වෙන්නේ කකුසද බුදුන් පහලවෙන්න කලින් මෙ පෘතුවිය හැදුනු වෙලාවේ එතකොට තමයි මුල්ම ජීවීන් පහලවෙන්න
එතකොට කකුසද බුද්ධසාසනය ඉවරවුනාම මනුශ්‍ය ලෝකේ සුද්දයක් වෙනවා (සරලවම කකුසද කල්පය අවසානයේ පෘතුවිය විනාස වෙන්නේ නැතුව උඩ ඉන්න ජීවීන් මිනිස්සු අඩුවෙලා යනවා මට මතක විදිහට කකුසද කල්පය ගින්නෙන් හරි සුලගෙන් හරිජලයෙන් හරිතමයි විනාස වෙන්නේ)
ඊට පස්සේ ඒ විනාසෙන් පස්සේ ඉතුරු වෙන මිනිස්සු ටික දෙනා කෝනාගමන කල්පයට මනුශ්‍ය ප්‍රාජව හදලා ඒ කල්පය නගා සිටවනවා ඔන්න ඔහොම මෛත්‍රී බුද්ධ ශාසනය දක්වා වෙනවා
හැබැයි මෛත්‍රී බුදුසසුනෙන් පස්සේ ලෝකේ ආපහු ඉතුරු වෙන්නේ නෑ ඉරවල් හතක් පායනවා ඊට පස්සේ ආභාස්සර බ්‍රහ්ම තලයවෙනකම් අලුවෙලා ම යනවා
( මේකට ව්ද්‍යාවෙන්නම් උපකල්පන දෙකක් කියන්න පුළුවන් එකක් තමයි අපේ සූර්‍යා හත්ගුනයක් ප්‍රසාරණය වෙන්න පුළුවන් / අනික තමයි ඇන්ඩ්‍රෝ මීඩා මන්දාකිනියයි අපේ ක්ශීර්පත මන්දාකිනියයි එන්න එන්න ලංවෙනවා එහෙම ලංවෙලා ගැටෙනවා ඒ අවස්තාවේ අවට තොයෙන සූර්‍යන් අපිට දිස්වෙලා පෘතුවිය අලුවෙන්න පුළුවන් )
එක කල්පයකදි විශ්වය කී පාරක් විනාශ වෙනවද,කකුසද බුදු හාමුදුරුවෝ එහෙම මේ පෘතුවියෙ නෙමේ නේද
විශ්වය විනාශ වෙන්නේ කල්පයෙන් කල්පයට
මෙතෙක් පහළ වූ බුදු වරැන් 28 නම පහළ වුනේ මේ පොලොවෙ..මෙත්‍රීය බුදුන් පහළ වෙන්නෙත් මේ පොලොවේ..ඊට පස්සෙ ලෝක විනාසයෙන් පස්සෙ පහළ වන බුදු වරැන් ගැන කියවෙනවා.. හරියටම කියන්න දන්නෙ නැ මේ පොලොවෙද වෙනත් පොලොවක පහළ වෙනවද කියන්න
@@k.a.gunawathi4839 පොඩි නිවැරදි කිරිමක් මෙතෙක් බුදුවරු විසි අටක් නෙමේ පහල උනේ,ලක්ශ ගානක් පහල වෙලා තියෙනව
@@k.a.gunawathi4839 වැරදියි .. මේ පෘතුවියේ පහල වුනේ තාම බුදුවරු 4 අනාගත මෙත් බුදුන් එක්ක 5 යි එතනින් පස්සේ මහා පෘතුවිය විනාස වෙලා අලු වෙනවා
බුදු වරු 28 නම ගව්තම බුදු හාමුදුරුවන්ට නියවිවරන දුන්න බුදුන් වහන්සේලා ඒ බුදුන් වහන්සේලා වෙන පෘතුවි තල වල තමයි පහල වුනේ ( සරලවම මේ මහා පොලොවේ නෙමෙයි කලින් විනාස වෙච්ච මහ පොලොවේ )
අනික බුදුවරු 28 දෙනාම එක දිගට බුදුවුනෙත් නෑ සමහ කාලවල ඊලග බුදුන් පහල වෙන්න කල්ප ගානක් ගතවෙලා තියෙනවා
තෙරුවන් සරණයි ✨️
මා දන්නා තරමින් මේ මහපොළොව මත බුදුවරු පස් නමක් පහළ වේ... කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් දැනටමත් පහළ වී අවසානයි. ඉදිරියේදී මෛත්‍රී බුදුන් පහළවීමට නියමිතයි.
ධර්මාශෝක රජතුමා මේ ලංකාවේ නීතීඥ වරයෙක් වෙලා ඉපදිලා ඉන්නව එයාගේ නම ඒ නමම අනිත් පැත්තටයි තියෙන්නේ හැබැයි එයා කිසිම ආගමක් අදහන්නේ නෑ.උපතින් බෞද්ධ යෙක් මුරුගසන් වරුසාව ගැන නාට්‍යයක් කරල තයෙනව
Ekale thakshanaya godak durwalada☹️ ptisara gal yugaye minissu wageda
හැමදෙයක්ම රැකගෙන ආගමානුකූලව ජීවත්වෙන්නෙ
ඒත් මන් සමරිසි කෙනෙක්, මිථ්‍යා රාගයක් කිව්වට මැරුණට පස්සෙ දුගතිගාමි වෙනවා කියලා කොහෙවත් සඳහනක් නෑ නේද???
සමරිසි කෙනෙක් වූ පමණින් දුගතිගාමී වෙන්නේ නෑ.සමරිසි සේවනය කරන්න ගියොත් තමයි දුගතිගාමී වෙන්න බොහෝ ඉඩ තියෙන්නේ.ධර්ම දේශනාවලදි මම අහලා තියෙන විදියටනම් සමලිංගික සේවනය කියන්නේ විෂමලිංගික මිනිස්සු අනාචාරේ හැසිරීමටත් වඩා සම්‍යදෘෂ්ඨික දෙවිවරු පිළිකුල් කරන දෙයක්.මෙහෙමයි ඉතින් සමලිංගික කෙනෙක් නොවී විෂමලිංගික කෙනෙක් උනත් තමන්ගේ බිරිඳ හෝ සැමියා හෝ සමඟ ලිංගික සේවනය පමණයිනේ ධර්මයට පටහැනි නැත්තේ.ඒත් ඉතින් කොහොම උනත් රාගය කියන්නේ අකුසලයක් තමයි.ඔයාගේ සමරිසි භාවය හොඳ පැත්තට හරවා ගන්න සහෝදරයා.විෂමලිංගික උනත් විවාහ නොවී හොදින් ජීවත් වෙන අය ඕනෑ තරම් ඉන්නවා.ඉතින් එහෙම එකේ ඔයාටත් තනිකඩව ඉන්න බැරි කමක් නෑ.ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි හිතට එන හැඟීම්වලට වහල් නොවී බඹසර රකිමින් පිරිසිඳු ජීවිතයක් ගත කරන එක.එහෙම පිරිසිඳු ජීවිතයක් ගත කරොත් ඔයාගේ සමරිසි බව හොඳ අතට හරවගන්න පුළුවන්.එහෙම හොඳ අතට හරවගන්න තරම් ප්‍රඥාවන්ත වෙන්න සහෝදරයා.
වැඩිදුර විස්තර පැහැදිලිව දැන ගන්න ස්වාමීන් වහන්සේ නමක් මුණගැහිලා ඔයාගේ කතාව කියන්න.
@@SandakelumMendis-tl2sn ඔයාට හුඟක් පිං 😊🙏
පුලුවන් තරම් අබ්‍රහ්මචාරී සීලය සමාදන් වෙන්න ඔයා.
නම බුද්ධාය🌛🇱🇰🌎🏯🪷🙏සාදු🪷🙏සාදු🪷🙏සාදු🌞⛩️🌔👉🏿✅ මේවා දානකොට කවුරු මේවා දකින මේක දකිනවා නම් කියවන මේක හරණං දාන්න ඕන මොකෝ මේ සිංහලයන්ට විතරක් නෙමෙයි අහන්න දෙම මේවා දකින ඉංග්‍රීසි මිනිස්සුත් ඉන්නවා අහගෙ 1:50 න අහන්නළ මේවා අහන්න මිනිස්සුත් මේවා අහන්න අරභි මිනිස්සුත් ඉන්නවා ඉන්නවා ඒ වග ඒ හින්ද සිංහලෙන් විතරක් පරිවර්තනය කර සිංහලෙන් විතරයි කියන්න එපා මේවා ඉංග්‍රීසියෙන් දෙමළෙන් පුළුවන් නම් හිඳිනුත් දාන්න ඒවා තමයි වටින්නේ ඔබට තෙරුවන් සරණයි
Rawana yugayathat wada shashikanam thakshanaya thiyenna epay😏
🤍🤍
යක් බෝසත්වරයෙකු විවරණ ගැනීමේදී මනුෂ්‍යකු වීම,පැවදි වී සිටීම යන කරුණු සම්පූර්ණ වෙන්න ඕනි පළමුවන නියත විවරණය ලබාගැනීමෙදී විතරයිනේ...
Ow
මේ බං මෛත්‍රී බුදුහාමුදුරුවො ඉපදෙන හැටි අම්මා තාත්තා ගැන දැනගත්තෙ කොහොමද 🤔 ඇස් දෙකට දැක්කද නැත්තම් කන් දෙකෙන් ඇහුවද ඒ 🤔
බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන සුත්‍ර වල සඳහන් වෙනවා.... එය රහතන් වහන්සේලා රචිත ත්‍රිපිටකය තුළ අන්තර්ගත වෙලා තිබෙනවා . ඒ නිසා ඇසින් දකින්නවත් , කනින් අහන්නවත් අවශ්‍ය නෑ.. ඔබට එය තහවුරු කරගන්න ආර්‍යය අශ්ටාංගික මාර්ගය අනුගමනය කරලා බලන්න ..නිසැකව මනසින් දකින්න පුළුවන් ..
@@Yakkproduction එත් සහො බුදු හාමුදුරුවෝ කිව්ව නේද මං කිව්ව පලියට විශ්වාස කරන්න එපා කියලා 🙂 කෙනෙක් කිව්ව පලියට දෙයක් විශ්වාස කරන්න එපා කිව්වනේද 🙂 ඇස් දෙකෙන් දැකලා කන් දෙකෙන් අහලා පිලිගන්න කියල නේද බුදු දහමෙ තියෙන්නෙ 🤔 මේ මිනිස්සු කියනො බුදුහාමුදුරුවො උඩින් ගියාලු ගින්දරයි වතුරයි මැව්වලු රැස් මාලාවක් තිබ්බලු 🥲 එත් ඇත්තම කියනව නම් ලේකකයොනෙ එහෙම ලියන්නෙ 🥲 එයාලා කියන්නෙ බුදුහාමුදුරුවොන්ගෙ දැනුම සමාන කලෙ රැස් වල්ලට,,,,යමා මහ පෙලහැර සමාන කලේ බුදුන් කොහොමද ප්‍රශ්න විසදුවෙ යන්න😌 උඩින් ගියා කියන්නෙ බුදුන් වහන්සේ හැමදෙනාටම වඩා දැනුමෙන් වගෙම කුසල් වලින් උඩ කියන එක 😌 ඒක නිසා බ්‍රදර් පොත් පත් වල තියෙන දේවල් ලිව්වෙ මිනිස්සු බුදු හාමුදුරුවෝ නෙමෙයි නේ නේද 🥲 හැමදේම ගැන මනසින් දකින්න හැබැයි තර්ක කරන්න එතකොට දෙයක් තේරුම් ගන්න පුලුවන් 😌
@@Dewshan1 එහෙම කිව්වෙ හැමදේම ගැන නෙමෙයි. බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනා කලේ ඒ ඒ අවස්තාවල අහන අයගෙ බුද්ධිමට්ටම් සහ සිද්ධීන් අනුව. දෙවියන්ට කියන බණයි සාමාන්‍ය මිනිස්සුන්ට කියන බණයි වෙනස්, හේතුව ඒ ඒ අයගෙ දැනුම් පරාස වෙනස්. අනික පට්ට ගැඹුරු දර්මයක් ඇස් දෙකෙන් බලල, කන් දෙකෙන් අහල විතරක් තේරුම්ගන්න පුලුවන් කියල හිතනවද. මිනිස්සුන්ට හිතාගන්න බැරි ඇත්ත සහ දර්මතාව කියන්න තමයි බුදුන්වහන්සේ නමක් පහල වෙන්නේ.
ඇස් දෙකෙන් සහ කන් දෙකෙන් තේරුම්ගන්න පුලුවන් දේවල් තියෙනව, ඒව මූලික දේවල්, ඒ දේවල් තේරුම් ගන්න ඕනෙ ඉතින් ඉස්සෙල්ලා. හොදම උදාහරණයක් ඔයා. මූලික දේවල් දන්නැතුව දර්මයේ අනිත් දේවල් වටහාගන්න බෑ
මූලික දේවල් ඉතින් ඇස් කන් නාසා සහ පන්චේන්ද්‍රියෙන්ම වටහා ගන්න පුලුවන් ඒව. ඉස්සෙල්ල ඒ ටික හරියට දැනගන්න.