Jeewithaya oheyana - karunarathna divulgane 2016 new song

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 21

  • @rupasiripalitha7992
    @rupasiripalitha7992 2 года назад +1

    මේ ගීතයේ සංගීතය මාර ලස්සනයි මම මේ ගීතය අහපු වාර ගනන මටත් මතක නැහැ 👍💞💞

  • @rupasiripalitha7992
    @rupasiripalitha7992 2 года назад +1

    මේ ගීතය සහ සංගීතය මාරම ලස්සනයි ඒක දිවුල්ගනේ මහත්තය කියනකොට හරියට කිරිවලට පැණි දැම්ම වගේ මේ ගීතයට දායක වුන සියළුම දෙනාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹👍💞💞💞💞💞💞

  • @priyanthi_nirmala65
    @priyanthi_nirmala65 Месяц назад

    හරිම ලස්සන ගීතයක්.. සංගීතය , ගායනය සහ පදමාලාව සුසංයෝගයෙන් බිහි වූ අපූරු නිර්මාණයක්..

  • @amalijayasuriya4022
    @amalijayasuriya4022 3 года назад +1

    මං අහපු සිංදු වලින් ගොඩාක්ම ලස්සන සිංදුවක් ❤️‍❤️‍❤️‍
    හදවතින්ම සුභ පතනවා අපේ සර්ට 🌹🌹🌹

  • @rupasiripalitha7992
    @rupasiripalitha7992 2 года назад +1

    මේ විෂුවල් එක හැදුවේ කවුද අප්පා ඒකත් මාරම මරයි 👍💞💞

  • @sujathadalugama7129
    @sujathadalugama7129 5 лет назад +3

    ආදරය නුපුරුදුව හිත අතරමං වෙලා
    එක්වීමට වඩා වෙන්වීම තුළ නොවෙනස් ආදරය ගැබ් වී ඇත

  • @rusagodagamage5580
    @rusagodagamage5580 8 лет назад +2

    My Hon., great,lovely artist..he is the best forever in Sri lanka.....i love him than my life..Bless him all the best...Budusaranai!

  • @krishanichandrasekara7902
    @krishanichandrasekara7902 3 года назад +1

    Heart touching song.

  • @srinidolamulla3346
    @srinidolamulla3346 5 лет назад +1

    Thankyou so much upload these songs

  • @amilabandara2369
    @amilabandara2369 4 года назад +1

    Obe nath pahan uga delwila adaren

  • @MyShermila
    @MyShermila 8 лет назад +3

    නවතින්න හිත ඇතත් ඔබේ නිල් නෙත් අගින්
    වෙන් වෙන්න පුලුවන්ද ලංවෙලා ආදරෙන්........

  • @TheHudama67_kitchen
    @TheHudama67_kitchen 8 лет назад +2

    නවතින්න හිත ඇතත් ඔබේ නිල් නෙත් අගින්
    වෙන් වෙන්න පුලුවන්ද ලංවෙලා ආදරෙන්.....

  • @ravindralalthilakarathna9478
    @ravindralalthilakarathna9478 Месяц назад

    e hande thiyena nivena gunana loke kisima thanaka nathuva athi. hama hamuvimakama kelavara venvima gatagahila thiyenne. api kamathi unath akamathi unath kelavara dukai. adarayath novenasva nopavathina anichcha dahamema kotasak.

  • @nishafernando9112
    @nishafernando9112 8 лет назад +2

    නවතින්න හිත ඇතත් ඔබේ නිල් නෙත් අගින්
    වෙන් වෙන්න පුලුවන්ද ලංවෙලා ආදරෙන්........N

  • @dineshperera3679
    @dineshperera3679 6 лет назад

    Congratulations.. lassana sinduwak

  • @chamipriyanthika513
    @chamipriyanthika513 7 лет назад

    Great song ...I am very lovely song ..Today tomorrow Always Iii be love you

  • @irokelsakura4395
    @irokelsakura4395 Год назад

  • @chamipriyanthika513
    @chamipriyanthika513 7 лет назад +1

    වෙන්වෙන්න පුළුවන් ද .....ලන්වෙලා අදරෙ න්....

  • @samudrikagunawardana
    @samudrikagunawardana 5 лет назад +1

    වෙන් වෙන්න පුලුවන්ද ලංවෙලා ආදරෙන්........

  • @nilani8610
    @nilani8610 8 лет назад +1

    koheeda nuba nihadawama ai samu dunne.

  • @rusagodagamage5580
    @rusagodagamage5580 8 лет назад +1

    My Hon., great,lovely artist..he is the best forever in Sri lanka.....i love him than my life..Bless him all the best...Budusaranai!