මල්ලි thank you very much මේක වැඩ කරා ❤️❤️❤️ පැය 17කින් මට approval ලැබුනා මම කරන channel එකකට. ඔයා දාපු video එක බලන් මම ලොකු idea එකක් ගත්තා.දිගටම කතා කරේ නම් මම. Thank you soo much මල්ලි ♥️👊🏼
Oyagema original video nm thiyenne ehema aulk na apeal karanna .oyt dn apeal karanna option ek oua video eke mn dala thiyenwa wagema enble welada thiyenne
Ethana malli link eka gaddi video eka play karala play karapu karapu video eka uda right click karala copy link ganna.ethanin link eka gaththama podi short type link ekak enne.eka athanata denna ethakota hari yai
@@Mr.Big_Brain thank you so much ayye 💗 iye reject una eth oyage video eka balala mama appeal video eka ada ude 9:00 damma hawasa 2:45 ta mama youtube program ekata join una ..oya godk hoda manussayek ❤️ kisima tharahawk natiwa bedagaththta godk thank you ayye 💗 Best of luck & keep going bro 💐💟
Thank you so very much bro oyage video Eka balala e widihatama math kiwwwe Eka wada Kara masa 3kata kalinuth reject wela videos delet karala Dan me illuwe aye Eka reject una passe aye 2025. January 20 wenakan apply date Eka Kal giyams epa wela videos baluwa mokakda karanne mekata kiyala ehema baladdi Meka dakke wade goda giya.thanks karanna wachanath madi❤
Aiye man gaming video youtube ekata danne... man pita rata channel ekakin video clips gannawa 30s adu ewa... prashnayak weida?.... ehema gannawanam thappara kiiyata adu video clipsda ganna oni? 😊❤
Aiye mage channel eke dn auruddak withara gihin ada thamai 4000 hadune. Eth mata laiftime kiyana eke watch hours 4002k tiyanawa.eth public watch hours kiyana thana godak kal idan 30702i ne tiyenne. E ai e.mamama hadapu video tiyenne
Aiye mtth una mge chennl ekt reused content kiyl awa mn wen ayge video dekk dl thibba mn oy video ek kl dnne nathuw mn ew delete kr mn aye 4000 hdgnn ek thorgthe mn krnn mge poto dl video hdn ek ek aulk ndd
Na na parana rkama thama denne.channel ona tharam connect karanna puluwan adsence ekata.ekkenekta adsence acc ekai hadanna puluwan godk hadanna ba .parana ekama denna
Appeal eka danna wadi kalayak na.ita passe danna baruwa yanwa.thawa masayak balan idiyot kohomath apeal karanna wen na bro.e nisa dala blnna video eka.wadiya stick eka pena vidiyata hadanna epa shape eke hadanna video ek
@@Mr.Big_Brain copywrite ne aiye..mn music krnne...hoyala blddin music channel karana aya monitize on kragena thiyenawa..ahaddinuth kisima aulk welath ne..mge re apply thiyenne next month ekata..video delete karaoth channel ekata prashnayk weida..impression eka adu unama views down weida...
@@Mr.Big_Brain reused kiyla awe man mokuth wena ayagen ussala dala ne... Okkoma man edit krnne. Hdanne music ehma youtube audio library eken... Help krnna pluwnda 🙂🙏
Mama video hadanna phone ekan voice recodin karannath 4n ekan mata mama video hadana vidiya aiya ta kiyannam berida aiya mata eka english walin liyala denna
@@Mr.Big_Braintravel video karnne video edit karddi samhra places RUclips ekn ganan oni aulk nadda 10 seconds vge gaoth music eka ayin Karla mage video ekta edit karla dammoth aulk weid?
Thank You මචන් ❤🎉 හොද ගමනක් යන්න පුලුවන් වෙන්න කියලා සුභ පතනවා ❤
100% සාර්ථකයි මේක. මට ඊයේ හවස 7 වගේ Reused Content කියලා ආවා. මේ තියෙන විදිහටම මං විඩියෝ එකක් හදලා Appeal එකක් දැම්මා. 11.50 විතර ඇති දානකොට උදේ 4 වෙද්දි Mail එකක් ඇවිල්ලා Patner program එකට සාර්ථකව Join වෙලා කියලා. 🎉
Best of luck machn ❤
Ahannath sathutui brother..niyamai jaya wewa ❤😊👍
@@Mr.Big_Brain ❤️
ඒ කියන්නේ Monetize on කරලා තිබ්බත් reuse content කියන ඉශූ එක එන්න පුලුවන්ද?, එතකොට ආයේ monetize එකෙන් අපිව අයින් කරනවද? රිප්ලයි එකක් දෙන්නකෝ දන්න කෙනෙක්, මට ඒක හරි ප්‍රශ්නයක්
@@KavinduLakshanWeerasinghe මට ආවේ Monetize apply කරද්දි. මං දන්න තරමින් Monetize කලාට පස්සේ Reuse වුනොත් ඒ විඩියෝ එකට Copyright එකක් වැදිලා monetize කරන්න දෙන්නේ නැ. (අදාල විඩියෝ එක විතරක්)
දිගින් දිගටම ඔයා දැනුවත්ව ඒ වගේ දේවල් කලොත් monetize නැතිම වෙන්න හෝ චැනල් එකම නැති වෙලා යන්න පුලුවන්.
@@madushadilshan7874Thankyou විස්තර ටික කිව්වට ❤😊
Thanks aiye godk vtin vdo ekk🥰❤️
අඩෝ සුපිරි කොල්ලෙක් තෑන්ක් මචන් ඇත්තටම මම මේ විදිහට කරලා මොනටයිස් කර ගත්තා පැය 6ක් වගේ යනකොට ❤️❤️❤️👍👍👍🙏🙏
Adhe sathutui bro.wade goda dagttanm echcharai 🥰 jaya wewa digtma krn ynn
Thank you.ඊයේ උදේ reused contended ආවා. හවස 6ට appeal එක දැම්මා.ඊයේ රෑ 12:20ට appeal එක approval වෙලා you tube partner programme එකට මාව join කරගෙන මට monotize ගන්න පුලුවන් උනා.thank you bosa. Best of luck yourr future path.❤
Wow niyamaine..welcome bro wade hari giyaanam echcharai.good luck issarahata wade hodata karan yanna ❤👍😊
මාසයක් බලන් ඉන්න ඕනෑ කිසි කෙනෙක්. මේ වීඩියෝ එක බලල ඒ විදියට කරගන්න. පැය 6න් channel එකේ කිසිම දෙයක් edit නොකර වැඩේ ගොඩදාගන්න පුලුවන් . Thank you Mr.Big_Brain
Thanks bro ❤
අයියට පින් සිද්ද වෙන්න මගෙත් හරිගියා මුලදි හෙන අවුලෙන් හිටියේ අයියගෙ video එක බලල video එකක් හදල දැන්මා ඒක හරි ගියා tnx අය්යේ දන්න දේවල් කියල දෙනවට සුපිරි චරිතයක් කවදහරි ලොකුවටම හරියන්න ඕනේ අයියට♥️♥️♥️🥹🥹
Marune hari giyada niyamai ❤😊 thankyou.jaya wewa 👍
Thanks machan
Reused contain aawa, oyagee video eka balala appeal kala ,,සවස 4:00ට ඇපිල් කල රාත්‍රී 8:30 වෙනකොට ආයෙම හරි ගිය,,, බොහෝම ස්තූතියි,,, සහෝදරයා ....
Niyamai.jaya wewa bro ❤❤😊
මට මාරම සතුටු දවසක් අද අවුරුදු එකහමාරකට කිට්ටුව මට මොනටේෂන් ඇප්රුල් එක ගන්න බැරුව හිටියා මම මාර කට්ටක් කෑවා ඔයා කරපු විදිහට මම වීඩියෝ එකක් කරලා දැම්මා පාන්දර ඇඳ ඉඳලම බලනකොට මට ඇප්රෝල් එක ලැබිලා තිබුණා මාරම පොරක් ඔයා හැමදාම හැමදේම හොඳ විදිහට සිද්ධ වෙන්න මේ දේවල් වැඩිපුර කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
Niyamai bro.matath sathutui oyt wade godadgnn puluwan una ekt.😊❤ ehenm jaya wewa digtma krn ynn 👍
@Mr.Big_Brain mata pon no eka puluwannam denna apita watinawa idiriyata
මල්ලි thank you very much මේක වැඩ කරා ❤️❤️❤️
පැය 17කින් මට approval ලැබුනා මම කරන channel එකකට. ඔයා දාපු video එක බලන් මම ලොකු idea එකක් ගත්තා.දිගටම කතා කරේ නම් මම. Thank you soo much මල්ලි ♥️👊🏼
Aa niyamai ayya.wade goda dagatta ekt godk sathutui 🥰🔥jaya wewa
Thank you aiya, oya nisa mage appeal eka success una ❤🎉🎉
Maru brother ❤😊
Thank you. සහෝදරයා .ඇත්තටම සුපිරි වැඩක්.මට 8 වෙනිදා reused contended වැටිලා තිබ්බා .මං මේ වීඩියෝ එක බලලා සෙනසුරාදා ඇප්ලයි කරා.අද ආයේ ඊමේල් එක ආවා partner program එකට ok උනා කියලා .ඔයාලා වගේ කොල්ලො තමා ඉස්සරහාට එන්න ඕන.දින දින දියුණු වෙන්න ඕන සහෝදරයා බොහොම ස්තූති 🙏
Oygeth hari giyada.maru 😊👍 niyamai wade karan yanna jaya wewa welcome ❤
මල්ලී ඔයාට ගොඩාක් ස්තුතියි.මටත් මේ ප්‍රස්නය ආව දැනට දවසක් 3කට කලින්..අද උදේ වීඩියෝ එකක් දැම්ම පැය 10 වගේ වෙද්දි හරිගියා..
Adhe niyamai 🔥 welcome ❤
Valuable ❤
❤
super ❤❤❤
Thanks
hamotama adagath content ekak
❤😊
❤️
❤
Mn ehama damma ath wadak na anee eka remove wela dan aye 2 step eka avith eka kohomada karanne😢😢
So valuable ❤
❤
Thank you brother. It worked
Maru niyamaine ❤😊 welcomr bro
Tnx
Thanks bro
❤❤
Aiye comunity guideline warrning ekak tyeddi monitization reject wenwd.anee kynnko pls..mn monitization apply krl tyenne
❤
Ado thank bn paya 32 kin hri giya
Niyamai.wade hari giyanm echcharaine ..😊❤ welcome
අයියා මගේ එකටත් අද මොනිටයිටෙෂන් නැති උනා රීයුස් කන්ටෙන් කියලා ආවා එත් මං කාගෙවත් වීඩියෝ දැම්මේ නැ හැබයි චැනල් එකේ කොපිරයිට් විඩියො දෙකක් තියේ එවා ස්ට්‍රයික් ක්ලෙම් නෙවෙයි background music එකට ආපු copyright එකක් එවා ඇවිත් දැන් ගොඩක් කල්(මාසකටත් වැඩි) එත් අද තමා මොනිටයිටෙෂන් නැති උනේ මං ආයේ ඇපිල් විඩියෝ එකක් දලා තේරුමක් තියෙද නැත්තන් ඒ කන්ටෙන් දෙක delete කරලා චැනල් එක ටිකක් එඩිට් කරලා රී ඇප්ලයි කරන්න ද උත්තරයක් දෙන්න අයියා පුලුවන්නම් 😢 (මේ චැනල් එක නෙමෙයි )
Oyagema original video nm thiyenne ehema aulk na apeal karanna .oyt dn apeal karanna option ek oua video eke mn dala thiyenwa wagema enble welada thiyenne
@@Mr.Big_Brain ඔව් අයියා වීඩියෝ එකින් ඇප්ලයි කරන්න තියෙන්නේ තාම මං මොකුත් delete කරේ නැ whatsapp nb දෙන්නකො අයියේ පොඩ්ඩක් කතා කරන්න
aiye mge chnel eke video edit mama kranne okkoma sindu witri wena ayge tiynne 1 video ekkt copiright tiyenwa eka delete krnnad video eka upload krnn klin epad apahu gnna puluwn weid monitize?
E video eka ain karala appeal ek dala blnnn malli
@@Mr.Big_Brain ain kra kiyla awulk wennhne aiye?
Habai brother anunge misic thiyena channel wlatanm monatization denwa adui.blnna oya apply krala.aa epa malli ain karanna epa.eyala ain karanna epa kiyala thibb wage mathakai.e nisa ain karanna epa ohmma video eka hadala danna elyt
@@Mr.Big_Brain thanks aiye riply ekata mama try krannam.
Thank you machan , mamath me video eka balala e vidihat hadala damma, wade harigiya, ගොඩක් පින්... budu saranai ❤🎉
Niyamii maru ❤❤
@@Mr.Big_Brain 🙏🙏❤️
අයියෙ මමත් ඔහොම කරලා දැම්මා. ඒත් එක reject වුනානෙ. දැන් මට මාස තුනක් ඉදලා reapply කරන්නලුනේ. මේකට වෙන විසඳුමක නැද්ද. Please 😢
Na malli aye reapply karaddi channel eke aul video thiyenm ewa ain karala aluthin hoda content tikak dala apply karanna.
@Mr.Big_Brain ඒත් මම දන්නෙ නෑනෙ මොන මොන වීඩියෝද මගෙ අවුල් ගිහින් තියෙන්නෙ කියලා. එයාලා එහෙම පෙන්නනෙත් නෑ. අනික appeal reject වෙලා මාස තුන යනකල් කිසිම වීඩියෝ එකක් දාන්නත් බෑ නේද 😥
Ayye man appeal video ekak hadala unlisted dala video eke link eka copy kran ethana gihin gahuwata passe invalid link kiyala watenawane ..e ayi ayye ?
Ethana malli link eka gaddi video eka play karala play karapu karapu video eka uda right click karala copy link ganna.ethanin link eka gaththama podi short type link ekak enne.eka athanata denna ethakota hari yai
@@Mr.Big_Brain thank you so much ayye 💗 iye reject una eth oyage video eka balala mama appeal video eka ada ude 9:00 damma hawasa 2:45 ta mama youtube program ekata join una ..oya godk hoda manussayek ❤️ kisima tharahawk natiwa bedagaththta godk thank you ayye 💗 Best of luck & keep going bro 💐💟
මල්ලී.මගෙ චැනල් එකෙත් ඕක උනා..ඒත් වීඩියෝ එක මෙක බලන්න කලින් දැම්ම නිසා එයාලා ආයෙ ඒක කැන්සල් කරලා..මොකද කරන්නෙ මම
Aye apply karanna wenne ayye.ekata maasekin aye apply karanna enwa.deweni parath reject unoth mn oua video eke karapu vidiyata appeal ekkdanna
පලවෙනි වීඩියෝ එක රිජෙක්ට් වුනා මොකද කරන්නේ
අයියේ මන් කොමඩි චැනල් එකක් කරන්නේ හැබැයි වෙන එක්කෙනෙක්ගේ විඩියෝ උස්සලා.හැඹයි මම ඒකේ sound එකයි විඩියෝ එකයි වෙනස් කරනවා එතකොට reuse වදීද😢 plzz Riply aiye❤
Ekanm sure na malli.wadinna chanc ekak thiye.habai kiynna ba hambennath puluwan
@@Mr.Big_Brain හරි thank aiye 😍
අඩෝ අඩෝ.. මම මෙහෙම කලා.. හැබැයි ඔයාගෙ වීඩියෝ එක දකින්න කලින් මට හිතලා..
මේ වීඩියෝ එක දැක්කම මට මම දෙගිඩියාවෙන් කරපු වැඩේ ගැන ගැම්මක් ආව... ගොඩක් ස්තූතියි ❤❤
Niyamaine.❤😊😊 thank you
Thank you so very much bro oyage video Eka balala e widihatama math kiwwwe Eka wada Kara masa 3kata kalinuth reject wela videos delet karala Dan me illuwe aye Eka reject una passe aye 2025. January 20 wenakan apply date Eka Kal giyams epa wela videos baluwa mokakda karanne mekata kiyala ehema baladdi Meka dakke wade goda giya.thanks karanna wachanath madi❤
Mage me channel Eka neme mage wena channel ekak kare mn😊
Niyamai bro mara sathutui.jaya wewa digtama karan yanna 🥰🥰🔥
Aiye man gaming video youtube ekata danne... man pita rata channel ekakin video clips gannawa 30s adu ewa... prashnayak weida?.... ehema gannawanam thappara kiiyata adu video clipsda ganna oni? 😊❤
Echcharama aulk na oya hodata edit karala daanawanm.10-15s wage gnna puluwan nm thawath hoda .👍
@@Mr.Big_Brain thankyou aiyee ❤️😊
Aiye mage channel eke dn auruddak withara gihin ada thamai 4000 hadune. Eth mata laiftime kiyana eke watch hours 4002k tiyanawa.eth public watch hours kiyana thana godak kal idan 30702i ne tiyenne. E ai e.mamama hadapu video tiyenne
Lifetome watchtime count eka nemei public watch hours thana pennanne.oyge lifetimw 4000k thibbata ada idan pilipassata dawas 365k athulatha thiyena watch timr tika thama ethanata enne.life tine eke ita kalin ewath pennawane ekai
කොපිරයිට් නැති dj remix තියෙන චැනල් එක්කින් monetize ඉල්ලන්න පුලුවංද ?
Oya karapu appeal video eke link eka description eke dala na ne. Puluwannam eka danna puluwanda❤
Link eka description ekata add kara brother .check it.
@@Mr.Big_Brain Thank you brother ❤️🔥
අයියේ මගේ කලින් චැනල් එකට reuse කිය්ලා ආවා දැන් අවුරුද්දක් විතර.මම දැන් ආය ඒ චැනල් එකේ විඩියෝ දාන්න යන්නේ එතකොට අවුලක් නැද්ද
Parana aul wge videos ain karala aluth ewa dala karn ynna ehema aulk na.
Bro poddak mage channel eka balannako mekata monitaization apply kara reused content vadheedha ? Mang edit kara me video va
ශෝට් වීඩියො මෙකට බලපාන්නැ නෙද මගෙ චැනල් එකෙ තියෙන ෆුල් වීඩියො මගේම විඩියො මගෙම වොයිස් එක මට ප්‍රශ්නයක් වෙන එකක් නැ නෙද😢ශෝට් වීඩියො නම් සමහර එවා ගතපු වීඩියො
Short videos original thama dannavonr.
Cooking channel ekaka face voice natuwa karanne eke monetization ganna puluwanneda. Copyright naha magema video tiyenne. Passata rashnayak weida.
Na kisima aulk na face one na
Ayye mata wayase 16i mn mage monetize reject vela thiynne dn reused content kiyala.Mage face eka penna oya wage video ekak karaoth awulda ? 18 wadi kenek oneda ?
18t wadi kenek dammanm hoda .penuma podi wgenm case
අය්යෙ මම කැරෝකි ට්‍රැක් හදන්ව....කොපිරය්ට් වදින්නෙ නැති විදියට තමය් හදන්නෙ......monetization ඇප්ලය් කරාම reused එය් ද අය්යෙ....මොකද්ද කරන්නෙ අය්යෙ..😭
Eknm brother hariytama kiynna ba.music seen eka poddk complicated ..eka eyala monatize karanna deida kiyka hriytama kiunna amarui 🙂👍
Bro mn short krnna gththa(me channel eka newe) 1week wage athi..komhri veiws 47k wage awa..anthimata dpu hama video ekktma wge 10K+ veiws awa..dan eka paratma veiws ennne nthuwa giyanee😥..pase e catogory video ekk me channel ektth damma(last video eka me chnnl eke)mekata dmmma ekatth veiws enne nthi wuna ada..mn klinuth shorts try kra..ewatath mewage veiws thibila veiws nthuw giya..ekt reson eka mokkd??
Ehema thama brother .yt eken aluth channel walata digata short walata reach eka den na.views hama video ekatama mul kaale yt eken den na.eyala reach karana pramaya adui.eka mul kale hati eka video ekakata godk views gihin anith ewata reach ekath adui ehema thama .ethakota oya poddk dawas keepayak idala aye video ekkk daanna hamadawasema daan nathuwa.ethakota oka hari ywa.dawasa gaane danwanm e okkotama reach hadenna kal ynwa tikal 😊👍 try krla blnna
aiye pinterest eke video clips ekathu karala ekata music ekakui voice ekakui bg music ekakui shorts videos kalata reuse enne nane plz aiye poddak balala kiyannako
Voice ekak dala video edit krnawamm aulk na value add wenwamm ok
@@Mr.Big_Brain value add wenawnm kiwwe?
Copyright strike තිබ්බොත් appeal එක දාන්න බැරිද
Kmk na danna eka habai sure karanna ba.hambennth puluwan .strike ek wadiya highlight wen nathi wenn video ek hdnna
@@Mr.Big_Brain comedy nisa appeal eka dala therumak nathi weida bro 🥲
උදව්වක් ඔනී
Mokakda
Aiye number eka denna පුළුවන් da
අනේ අයියෙ ඔයාව contact කර ගන්න පුලුවන් ද ?
Aiye mtth una mge chennl ekt reused content kiyl awa mn wen ayge video dekk dl thibba mn oy video ek kl dnne nathuw mn ew delete kr mn aye 4000 hdgnn ek thorgthe mn krnn mge poto dl video hdn ek ek aulk ndd
පොඩි ප්‍රශ්ණයක්. අනිවාර්යයෙන් answer එකක් ඕනේ.
මම කරන්නේ youtube short. වෙන videos අරගෙන ඒවා මගේ විදියට remix කරල වෙනස්ම විහියකට short විදියට upload කරනවා. Monatization එකේදි ඒක ප්‍රශ්ණයක් වෙයිද? වෙන අයගෙ videos use කරනවා කියලා
Thanks.🙏
Anunge videos witharakma daannath epa bro.oyage paththen value add karala podo wenasak krla daanna.nathnm aulk wenna puluwan 😊👍
copyright vadenne nathi channel walath ohoma enoda?
Ow copyright nthuwat ennna puluwan dala thiyena content anuwa
අපි English වලින් නම් වීඩියෝ හදන්නේ ඒ හැම වීඩියෝ එකකම description එකේ අපි copyright free video ගත්තේ කොහෙන්ද වීඩියෝ edit kare මොකෙන්ද කියලා දාල තව පහලින් අපි වීඩියෝ එක හදන්න පැය ගානක් මහන්සි උනා එහින්ද වැරදි අඩුපාඩු comments කරන්න ඒ වගේම කථන ප්‍රශ්න යක් තියන නිසා ai voice use කරා වගේ දේවල් දැම්මොත් මෙම ප්‍රශ්න යක් එන් නැතිවෙයි ද
Ow ehema karoth reuse content enna thiyena awasthwa adu wenawa.habai awath mn oua karapu vidiyata apeal ekak dala aye monatization on karaganna puluwan content eka oyaa mahansi wela karana contrnt ekak nm .okkoma AI nathuwa wisthara hoyala oyaama value add karala nm karanne eka aulk wen na.apeal ekal dala hari gathtk monatization ❤👍
@@Mr.Big_Brain මන් කරුණු හොයල no copyright වීඩියෝ ඒ කරුණු වලට අදාලව එකතු කරලා හදවගත්ත music එකක් දාල ai voice කරලා වීඩියෝ හදන්නේ පිටරට අයට බලන්න
අයියේ මම නලු නිලියන්ගෙ photos videos දාන channel එකක් කරන්නෙ මට reused content ආවොත් ඔය විදිහට කරගන්න බෑද 😢
Eka depend wenwa oya daan content ekath ekka.oya nalu niliyange ewa nikmmma aran danwanm amarui tikak.value add wenna one.
@@Mr.Big_Brain e dapu video private dala aluthen wena video dammoth magema monatize ganna puluwanda
Ow ehema aulk na.privat dan natuwa ain karath kmk na.monatization apply karanna klin ewa ain karanna .dn thibbata kmk na.private dammama e videos walin kohomath watch timr count wen na
@@Mr.Big_Brain ok thanks
මන් use කරන්නේ යාලුවෙක්ට කියලා හදවගත්ත music track එකක්. එයා ඒක හදලා WhatsApp එකෙන් එව්වා මන් ඒක downloaded කරගෙන දැන් වීඩියෝ හතරකට වගේ use කරා copyright වැදිලා නම් නැ WhatsApp එකෙන් එව්ව නිසා අව්ලක් වෙයිද පස්සේ. අනික අපේම music track එකක් නිසා ඕන තරම් use කරන්න පුළුවන් නේද video වලට එකම channel එකෙ
Na na ehema aulk na track rka oyalage nm kohomath prushnayk na.copyright aulk nathnm use karanna puluwan ❤👍
Bro mata masa 3k inna kiyanawane reapply karanna🙄
Reapply karaddi ayemath mula idan watch time hada ganna onada subscribers ehema🙄🙄🙄
Na na aye mula idan one na.oyagr watch timr awilla thiyena videos tika check karala monada aul kiyla blnna 👍
අයියා කන්ටෙන්ට් වලට ai voice දැම්මොත් කොපිරයිට් වදිනවද
Na wadin na.
සහෝදරයා මගෙත් චැනල් එකේ ඔහොම ඇවිත් මේ වගේ වීඩියෝ එක හදලා දැම්මා සෙනසුරාදා හවස දැම්මෙ තාම නැත්තෙ මොකද දන්නෑ නේද
Thama email ekk awe nathnm review karala na eyala.ada ei boho durata.සෙනසුරාදා irida working days nemei nisa parakku wenna puluwan
@@Mr.Big_BrainBohoma sthuthi සහෝදරයා 🙏
Ayye mage me thiyena video walata reused issues ewida 😢
Bro mama video karapu travel video 4K thiyanawa hamadama eka withark Edit kara kara damoth me reused ekanwadinawada
Oya video karapu ewanm aulk na
අයියේ අපි අලුතෙන් චැනල් එකක් හදනකොට ඒකට පරන ඇඩ්සෙන් එක දීල හරියන්නෙ නෑ නේද . අලුත්න්ම එකක් හදන්න ඕන නේද ..
Na na parana rkama thama denne.channel ona tharam connect karanna puluwan adsence ekata.ekkenekta adsence acc ekai hadanna puluwan godk hadanna ba .parana ekama denna
@@Mr.Big_Brain වෙන පෝන් එහෙකින් වෙන ඊමේල් එහෙකින් ගියොත් .. එතකොට ඇඩ්සෙන් එකවුන්ට් එක වෙනස් කරනව නේද.. අනේ ප්ලීස් අයියේ උත්තරයක් දෙන්න...
Oya mona email ekrn moa channrl rka haduwath aulk na oya monatization wlt apply karaddi ethanata oyhe adsence acc eka illadddi parana adsence acc ekama denna ethanata.aluthen rkak hadanna yanna rpa.
@@Mr.Big_Brain අපේ අයියගෙ පෝන් එකෙන් එයාගෙ අයිඩී එක දීල තමයි මොනටයිටේශන් ඇප්ලයි කලේ.. එතකොට කොහොමද කරන්න ඕන... එයාගෙ ඊමෙල් එක තමයි ඒකට දීල තියෙන්නේ .. එයාගෙ අයිඩී එක වෙරිෆයි කරපු නිසා ප්‍රශ්නයක් වේවිද
Id ek dunne mokakatda
බ්‍රදර්.. පුලුවන් නම් රිප්ලයි කරන්න. මගෙ එකකටත් රීයූස්ඩ් ආවා. නිව්ස් චැනල් එකක්. නමුත් ඒකට කලින් වැදුනු ස්ට්‍රයික් එකකුත් තියනවා. ඒක අයින් වෙන්න තව මාසයක් තියනවා. ඒ ස්ට්‍රයික් එක තියෙද්දි වීඩීයෝ එකක් යැව්වොත් ඒක රිජෙට් වෙයිද..?? පුලුවන් නම් රිප්ලයි කරන්න. ලොකු උදව්වක්..
Appeal eka danna wadi kalayak na.ita passe danna baruwa yanwa.thawa masayak balan idiyot kohomath apeal karanna wen na bro.e nisa dala blnna video eka.wadiya stick eka pena vidiyata hadanna epa shape eke hadanna video ek
අනේ ගොඩක් ස්තුතියි බ්‍රෝ. දැන් ටිකකට කලින් චැනල් එක හරි ගියා. ඒකට ලොකුම ස්තුතිය යන්න ඕනේ ඔයාට. ඔයාව ෆලෝ කරලා අපි වීඩියෝ එක හැදුවේ. බොහෝම ස්තුතියි දීපූ සපෝට් එකට. ආදරෙයි 💙🙏🙏
strike eka thiyeddida apeal eka damme.ethakota aprove unada 🙄🙄
@@SajithHettiarachchi-d3q ඔව්ව් ඇපීල් වුණා. ස්ට්‍රයික් එකත් තව දවස් කිහිපයකින් අයින් වෙනවා. හැබැයි මම වීඩියෝ එකෙ ස්ට්‍රයික් එක ගැනත් පැහැදිලි කිරීමක් කළා!!
වෙන gamer කෙනෙක්ගේ video එකක් short එකක් විදිහට edit කරලා සින්දුවක් දාල මම youtube දැම්මොත් reuse වදිනවද,
Reply please ❤❤
Sindu daanna epa kohomath ethakota reused wadinwa brother .video eknm poddk edit karala thawa oyge hari voicr rkak hari monahari oyage paththen add karala danna.ethakota aulk wenwa adui
ඊයේ මට Reuse වැදිලා ආපු Notice එකේ පැහැදිලිව තියෙනවා වෙන Creator කෙනෙක්ගේ විඩියෝ ගන්න බැ කියලා. අවසර තිබ්බාත් වෙන ගායකයෙක්ගේ සින්දු වලය දෙන්නෙත් නැ කියලා 😢
@@Mr.Big_Brain ගොඩ මං හොයපු දේට උත්තරේ හම්බුනා ❤
මචං උදව්වක් ඔනී
Mokakd brother
Repetitive content kiyanneth reused content kiyana ekatamada????
Please reply bro🙄
Na bro.e ekama video eka nawatha nawatha dammama thama eka enne
video ake thiyena text tika ganna puluwanda
Mn gaw na brother eka dn
Short video eke background ekata wena video clips dammta awulk nadda
Aulk na
@@Mr.Big_Brain ♥️
Reaction channel ekta monetize hmbenawda
Ow puluwan ❤👍
Aiye video private danna epada..delete karannama oneda..
Oyge godk aul video thiyenm anungemma gaththa ewa,copyright wadi ewa thuyenm delete karanna wenwa.private dammath aul.ethakota kohomath private video wala watch time pennanneth na
@@Mr.Big_Brain copywrite ne aiye..mn music krnne...hoyala blddin music channel karana aya monitize on kragena thiyenawa..ahaddinuth kisima aulk welath ne..mge re apply thiyenne next month ekata..video delete karaoth channel ekata prashnayk weida..impression eka adu unama views down weida...
Dn brother music channel wlt monatization hambena eka hariyatama shuwer karanna amarui.mn oyge channel eka bluwa.eke okkoma music ewa thiyena nisa video ekak dekal delete krata wenasak nane.parana channel walata hambuna kattiyath athi.eth dn eka shuwer na aluth yt rules ekka.habai hambennath puluwan .oya oyge channel eka gana wistarayak krla apeal ekak aye dala blnna video ekak hadala.try krla blnna
@@Mr.Big_Brain hari aiye..mn karala blnnm..fen appeal eka expired wela..ilaga eka reject unoth eka karala balannm..oyage video eka dakiddin chuttak parakku wedi..aulk ne..ilaga para try karannm..video eka karata thanks.❤️..godak dewal igena gaththa...good luck..digatama karagena yanna..100k goal ekata yanna suba pathanawa aiye..ජයවේවා..❤️🙏
Ow try karala blnna jaya wewa.thank you brother ❤👍
Short වලින් පැය 4000 ගැහුවොත් හරි යන්නෙ නැද්ද
Na brother
Mage channel ekata monetization ganna beri weida😢😢
Balala kiyanna puluwanda
Mn bluwa oyage chnnel rka.oya daannr anith ayagr sindune.ekata copyright prushnna hugak enwa.monatization nm dan wadiya den na oua wagge cahnnrl wlt.oyagema wena deyk karanna brother .okath shape eke karan yanna aduence ekak hadgganna.habai monatization nm shuwer na ❤👍
Thnx
me channel eke monetize ada remove una brother help krnna pluwnd 🙂🙏
Mokakda une mona hindada remove une
@@Mr.Big_Brain reused kiyla awe man mokuth wena ayagen ussala dala ne... Okkoma man edit krnne. Hdanne music ehma youtube audio library eken... Help krnna pluwnda 🙂🙏
අයියෙ මියුසික් චැනලක් කරනවා නම්
Music wade tikak aul monatization gaddi.eka shuwer na
Aiya mata udauwak karanna puluwaan da
Mokakda
@@Mr.Big_Brain aiye mge channel ekak thiyenawa ekata mama danna movie review thawa oya visesha dewal genath video hadala danawa
@@Mr.Big_Brain eka monetization apply kara ekatath awa reused content kiyala mama aiya kiuwa wage video ekak hadala yeuwa eth ayath reused content kiyala awa
Mama video hadanna phone ekan voice recodin karannath 4n ekan mata mama video hadana vidiya aiya ta kiyannam berida aiya mata eka english walin liyala denna
@@Sanjeewa-rt6ts Ehm wnwnm copyright ewa serm ain krnnma wenw.
අයියා මගෙ ,chanel eke මෙක හදාදෙනවාද
Eka brother oyama thama hadanna one oyge channel ekt set wena vidiyata 👍
@@Mr.Big_Brain hm♥️🙃
Ane mata udau karanna puluwanda oyage whattsp no ekak tiyanawa
Whats app nm ekak danawako
Copyright claim thibboth..?
Video eke thiyenne oyagema content ekaknm eka echchara aulk wen na.habai nathnm ain karanna wenwa.music walata wadilanm ewa mute karanna 👍
@@Mr.Big_Brain aa.. thank you✌️
Aiye mama funny channel eksk krnw ath views ynne ne.udawuwak dennko😢
Tika kaalayak nawaththan nathuwa ekadigata videos daan yanna bro.ethakota oka hari ywa.views awath nathath daaan yana ethakota thama eenne
How can I contact you??
Email ekak damma reply karanna
Reply kara 👍 check it
Aiye mage chanal ekata ada meka awa aiyage watsapp number eka dennako 😢
Oua video eke vidiyata karanna brother ethakota hri 👍
@@Mr.Big_Braintravel video karnne video edit karddi samhra places RUclips ekn ganan oni aulk nadda 10 seconds vge gaoth music eka ayin Karla mage video ekta edit karla dammoth aulk weid?
❤️❤️
මචං උදව්වක් ඔනී