The issue about Arugambe is when you say justify that western embassies or counsels have duty to inform ,alert, warn their own citizens, how come that we in our country, our government, our sovereign Elect President could hide it from us,would not alert our own citizens? How could that be a reason or justification here? So our sovereign nation had to be alerted by American counsel! It is our Sovereign President we rely on for honesty truth and our SECURITY not just tourists. I am baffled by this explanation as well as American counsel's ridiculous override overrated undermining behaviour here. Our President should summon her for a full explanation of her behaviour and cordial discussion for future similar instances how we could make decisions with regards to security or any other not on their own without PRIOR permission from our President. 🙏
මම මේ සම්පූර්ණ වැඩසටහන බැලුවා...මට ඇතිවුණ එකම ප්රශ්නය "අපි මේ රට වෙනස් කරන්න පාර්ලිමේන්තු බහුතර බලයක් අනුරට දෙන්නෙ නැත්තං වෙන කාට දෙන්නද?" කියල. ඒකට හේතුව අපිට ඉතිහාසයේ වැරදුණුම තැනක් තමයි මේ මනුස්සයගෙන් අපිට සේවයක් ගන්න බැරි වීම..මං මීට කලින් විව්ධ නායකයන්ට ඡන්දය දීල තියෙනව...එත් කටක් ඇරල කියන්න ලැජ්ජයි...මෙදා මාලිමවට ජය...150/225 ක් පාර්ලිමේන්තු යවමු මාලිමාවෙන්..❤❤
😂😂😂😂😂 AKD 225 parlimentuwak hadanne naha 😂😂😂😂
Cabinettuwath 8 kiyaka tiyenne...
බහුතරයක් මාලිමාවට වගේම අනේක් පක්ෂ වලිනුත් කලින් හිටිය හොරු තක්කඩි නැතුව උගත් බුද්ධිමත් පිරිසක් එව්වානම් හරි
@@jeevscreations7900PW pw😂 225 newei kiyala tiyenne 150k.kiyana de terum gannawat baha 😂😂
@@jeevscreations7900මේච්චර කල් රට කරපු හැතිකරය රට කැවා මේතුමා අනිවාර්යයෙන්ම රට හදනවා
@@jeevscreations7900කැබිනට් එක 8 කියලා කවදාවත් කියලා නැහැ ඇයි බොරු කියන්නෙ
J R ජයවර්ධන 5/6 ක් අරන් හදපු අවුල ලිහන්න නම් 5/6 ක්ම ඔනා. නිකම් බහුතරය (113) හම්බුණා කියලා වැඩි දෙයක් කරන්න බෑ. ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූල පනතක් සම්මත කරන්න පවා 2/3 (150) ඕනා.
ඒ නිසා මාලිමාවට ආසන 160 කට වඩා අරන් දෙමු ❤
Yes
හැබැයි 160කට එහා හම්බෙන්නනම් පට්ට ගේමක් දෙන්නම වෙනව npp එකට
Akd ජය වේවා
මමත් වගකීමක් සහිතවයි කියන්නේ මෙ මනුස්සයා කරනවා ඒක ස්තීරයි
පස්සෙ කියන්න එපා මුනුත් එකයි උනුත් එකයි
Yes definitely he can do it
@@NewslMusic-y7sපරන උන් ටික ආවනම් මේ මාස දෙකට උන්ගෙ හෙන්චැයියො පවුලෙ කට්ටිය දාල මිනිස්සුන්ගෙ සල්ලි කාබාසිනිය කරනව
අනිවාර්යයෙන්ම මෙතුමා වගකීම් සහිතව වැඩ කරන කෙනෙක්
මන් කිසිම දාක දැකලා නෑ අහන ප්‍රශ්නවලට ඉතාමත් පැහදිලි ලෙස පිලිතුරු දෙන නායකයෙක් මොහු තරම්.
හිටපු එවුන් කෙබරමයි ගැහුවෙ
ජනාධිපති නොවෙයි ඔබ
ඔබ ජනනියමුවා.ඔබ දැවැන්ත වෘක්ෂයක් සහෝදරයා.
He is a great leader 💪
ජයවේවා npp❤❤❤❤❤
අනුරට ලොකු බලයක් දිය යුතුයි මෙම මනුෂ්‍ය යාමට බැරි උනොත් රටටම sorry ❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම
මාලිමාවට පාර්ලිමේන්තු උපරිම බලය දෙමු
Muge lassna❤
හදවතේ නායකයා 💗💗💗💗💗💗 ජනාධිපතිතුමනි මේ රට ගොඩගන්න🙏🏼🙏🏼🙏🏼
ඉස්රාහෙලිවරුන්ට සංචාරය වීසා මත මෙහි පැමිණ මෙහි ව් යාපාර කළ හැකිද? තවද ඔවුන්ට නමස්කාර කරන ස්ථාන ඉදිකළ හැකිය
ඇමෙරිකාවේ මොන ආංඩුවක් ආවත් ජාතික ආරක්ෂාව වගේ දේවල් ඒ විදියටම ක්‍රියාත්මක වෙනවා. ආංඩු වෙනස් වීම රට ඇතුලේ ලොකුවට බලපාන්නේ නැත්තේ ඒකයි. 9/11 සිදුවීමෙන් පසු රටේ ආරක්ෂාව 200% කින් වැඩි වුනා. මිනිස්සු ඒවා හොයන්නේ නැහැ. මිනිස්සු ආංඩුව විශ්වාස කරනවා. ආංඩුවේ වගකීම තමා රටේ ජනතාවට ආරක්ෂාව සැලසීම.
රට ගැන...ආර්ථිකය ගැන..සමාජය ගැන...මොන ප්‍රශ්නයක් ඇහුවත්....හරි ම විග්‍රහයක් කරන්න තරම්...මෙතුමගෙ තියන දැනුම...මම නම් බලයට ආපු වෙන කිසි මනුස්සයෙක්ගෙන් කවදාවත් දැකල නෑ...පුදුමාකාර දැනුම් එකතුවක්...❣️
Sha excellent.
❤❤❤❤ api malimawata ❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
The issue about Arugambe is when you say justify that western embassies or counsels have duty to inform ,alert, warn their own citizens, how come that we in our country, our government, our sovereign Elect President could hide it from us,would not alert our own citizens? How could that be a reason or justification here? So our sovereign nation had to be alerted by American counsel! It is our Sovereign President we rely on for honesty truth and our SECURITY not just tourists. I am baffled by this explanation as well as American counsel's ridiculous override overrated undermining behaviour here. Our President should summon her for a full explanation of her behaviour and cordial discussion for future similar instances how we could make decisions with regards to security or any other not on their own without PRIOR permission from our President. 🙏
❤❤❤ AKD
මේකප් එක කොහොමද සහෝදරයාගේ😅
Jivithe palaweniwathawata Janadipathi kenek dakka
කයියයි ගදයි
88.89.අපි බෙරුනේ කැලේ ගැන්ගිලා
සජියාගේ තාත්තා
සජිත් ගේ තාත්තා මරන්න එද්දි මිනිස්සු බේරුනේ කැලේ පැනලා
අපරාදේ බේරුනේ ඒ කාලේ
@@dev2099 😂😂😂
දැනුත් පලයන්කො කැලේට😂
😂😂😂😂😂
News 1st chandi tikage katawe lataawa 😂😂😂😂😂
Singhala basha
Taman karagena usapaka wena wedak
බලය ලැබුනාම මොලේ නෑ ?
උබලා වගේ මෝඩ පාකයාලාට කොහොමත් මොලේ නැනේ
මොලය නැති කෙනෙකුට දැක්කෙ සජියා ව තමයි
88.89මැරුව මතකද
ithin apita panda
සජියාගේ තාත්තා
Tho gon harakek oi.
මරවපු ටීම් එකේ මහ එකා අර තාම ඉන්නෙ ..දැන්නං පිස්සු..පව් පලදීගෙන එන්නෙ..බටලන්දෙ හෙම තිබුනේ භාවනා මධ්‍යස්ථාන නෙවෙයි..😂
තවමත් මුන් පිස්සු කෙලින එක ගැන කනගාටුයි. ඒ කාලේ JVP පිට දාලා මිනී මරපු එවුන් ගැන අවබෝධයක් නැත්තන් මොකුත් නොකිය හිටපල්ල. එදා හිටපු නායකයොත් දැනගෙන හිටියා JVP ය දුප්පතාගේ හිතවතා කියලා. ඒකයි හැකි තරම් ඒ මිනිසුන්ව පෑගුවේ. අද අපි දිනලා. සොබාදහම සාධාරණය ඉෂ්ඪ කලා. මාලිමාවට ජයවේවා අපේ හදවතේ නායකයාට ජයවේවා අපේ මේ පුංචි රටට සුබවේවා 🙏🙏🙏
දැන් බලපන් රේගුවෙ නිලධරයන් 3දෙනෙක් ගත්ත උසාවි දැම්ම 35කට අැතුලටත් දැම්ම .... දැම්මයෙන් පස්සෙ තමා news එක එලියට අාවෙ..... එ් අාවයෙන් පස්සෙ තමා අැයි දැම්මෙ හේතුව අරව මේව ඔක්කොම එලියට අාවෙ ජනපති හරි🎉
හරිම ප්රශ්නය ඇහුවේ එකයි හාල් කිලෝ එකක ගාන දන්නවද කියල
සම්පුර්ණ වැඩසටහන බලන්න මහාත්තයා බොරුවට බල්ලෙක් වගේ බුරන්නෙ නැතුව . හරිම ප්‍රථමිකයි ඔයලා පව් කියලා තමා කියන්න තියෙන්නෙ 😢❤ . යකො මනුස්සයෙක් රට හදන්න යද්දි තොපේ පවුල් දෙශපාලනේ නවත්තලා තොපි අකමැතිනම් කටවහගෙන බලන් හිටු