ඉදිරිය බොහොම පරිස්සමෙන් ජීවත් වෙන්න! බලගතු රහසක්, බලන් ඉද්දි දියුණු වෙනවා. කෝටිපතියෙක් වෙලා නවතින්නේ

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 95

  • @malanisilva1888
    @malanisilva1888 2 года назад +42

    මේ දේවල් ගොඩක්ම කරන්නේ ගැහැණු අය මේ දරැවාගේ මුහුණ හරි පින්වන්ත පෙනුමක් තියෙනවා මිනිස්සුන්ට යහපත් දේවල් කරනකොට තමන්ට නිකම්ම යහපතක් ඇතිවෙනවා

  • @dilanimahesha8317
    @dilanimahesha8317 2 года назад +16

    කුමාර වෙදමහත්තයා කියන්නෙ මිහිපිට දෙවි කෙනෙක්.🙏ඔබ තුමාව මේ ලෝකෙට බිහිකරපු දෙමාපියන්ටත් ගොඩාක් පිං🙏ඔබ තුමාට තෙරුවන් සරණයි!!!🌼🌼🙏තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ඇල්ම බැල්ම ආශිර්වාදය,විශ්ව ශක්තියේ බලය නොවඩුවම ලැබේවා!!!🌼🌼🙏දීර්ඝායු ලැබේවා!!!🙏🌼

  • @niroshanikasun1186
    @niroshanikasun1186 2 года назад +19

    ,ඔබ තුමාට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා !!!

  • @sujithshanaka4371
    @sujithshanaka4371 2 года назад +19

    තෙරුවන් සරනය් කුමාර මහත්තය .ගොඩක් පින් මහත්තයො .මෙ කරන පින් වලින් බුදුන් දැක නිවන් දකිත්වා.

  • @nawabandara9597
    @nawabandara9597 2 года назад +7

    තෙරුවන් සරණයි කුමාර වේද මහත්තයා ඇත්තටම ඔබ තුමාගේන් මට නම් පිහිටක් තියෙනවා

  • @selaam9574
    @selaam9574 2 года назад +11

    තෙරුවන් සරනයි ඔබ දෙපලට🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 දීර්ගායු ලැබේවා ගොඩක් පිං🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @MalkanthiKumari-y9y
    @MalkanthiKumari-y9y 9 месяцев назад +1

    අපේ කුමාර වෙදමහත්තයා අැත්තටම මිහිපිට දෙවියෙක් තමයි තෙරැවන් සරණයි ඔබ දෙපලට❤❤❤

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 2 года назад +16

    ඹබතුමාට දිර්ෂෘයුස නිදුක් නිරෝගි බාවය ලැබේවා පත්තිනි මැණීයන් ගේම පිහිටයි බුදුසරණයි දෙවිරැකවරනයි 🙏🙏🙏🙏

  • @geethaniwijetunga3526
    @geethaniwijetunga3526 2 года назад +17

    තෙරුවන් සරණයි! සියලු දෙවිපිහිටයි! 🙏 පූජා භූමියේ පුන්‍ය කටයුතු තව තවත් සාර්ථක වේවා!

  • @Gayan_Malinda
    @Gayan_Malinda 2 года назад +14

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට 🙏🌷

  • @lovefromsrilanka2451
    @lovefromsrilanka2451 2 года назад +5

    සුබ දවසක් 🌺තෙරුවන් සරණයි 🙏 බලපිටියෙ ස්වාමීන් වහන්සෙ සමග විඩියො එකක් දාන්න පුලුවන්නම් හොද දෙයක් ,🙏

  • @SiyamaliAnusaha-sm9tr
    @SiyamaliAnusaha-sm9tr Год назад +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි ❤

  • @cartoonwaddaisslbro9898
    @cartoonwaddaisslbro9898 2 года назад +7

    තෙරුවන් සරණයි වෙද මහත්තයා දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට

  • @halahakoonsujatha8571
    @halahakoonsujatha8571 2 года назад +8

    තෙරුවන් සරණයි කුමාර මහත්මයා ඔබතුමා මගේ ජීවිතයේ ගොඩ දැම්මට

  • @malikulawardana3463
    @malikulawardana3463 2 года назад +2

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 года назад +2

    කුමාර මහත්තයාගේ ගොඩක් වැඩසටහන් බලනවා ගොඩක් ඉස්තුතියි ධනුෂ් මහත්තයාට

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 2 года назад +2

    අප ටත් හරි සතුටුයි අපි ත් ඔබ තුමා ගෙන් පිහිට ක් ගන්න අය තෙරුවන් සරණයි

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 2 года назад +7

    තෙරුවන් සරණයි පුතේ , සියලු දෙනාට මා යහපතක්‌ වේවා 🙏🙏🙏,

    • @njaj4552
      @njaj4552 2 года назад

      Tharuwan saranai oba thumata

  • @dammikabhr8246
    @dammikabhr8246 2 года назад +2

    කුමාර වෙද මහත්තයා මං ඉන්න මැදපෙරදිග ඉතිං මට ගොඩක් ප්‍රශ්න තියෙනවා මං ඔබතුමාට කෝල් එක ගන්න ගොඩක් උත්සාහ කරා ඒත් ගන්න බැහැ වෙද මහත්තයා මට පිහිට වෙන්න තෙරුවන් සරණයි

  • @nirmalifanandu9013
    @nirmalifanandu9013 Год назад +1

    Aththa kathava 🙏

  • @gala-865
    @gala-865 2 года назад +3

    ඇත්තටම ඔබතුමා පින්වන්ත පෙනුමයි .තෙරුවන් සරණයි

  • @lakshmisandamali2174
    @lakshmisandamali2174 2 года назад +4

    අපි කවුරැත් කරදර මත අාවත් ඔබතුමා මුන ගැසී යනවිට අෙප් ඔලුවල තිබිබ ෙගාඩක් බර නිදහස් වුනා අකුසල කර්මය ෙකාහම බලවත් වුනත් නිවරදිව ශාන්ති කර්ම කරන පුද්ගලයකු මුන ගැසීම අප ලද පිනකි.අැත්තටම ඵක ඵක්ෙකනාෙග් ෙවලාව අනුව යන්තුය ජීවමි කරලා තමා ෙදන්ෙන් ඒක අැත්තටම ෙමතුමා කරනවා

  • @vijithaperera2658
    @vijithaperera2658 2 года назад +2

    Sthuthi Adambari Obathuma Metharam tharunawayasakadima Sammanayata pathtraweem💐💐💐🙏🙏🙏🙏

  • @chandralathalatha1514
    @chandralathalatha1514 2 года назад +1

    Taruwan saranai Dhnuaha malliyo Kumara wada mahatayata deraga ayurveda labawa satara warama devi pehitai 🙏🌻🙏🌻🙏🌻

  • @sudononahewage17
    @sudononahewage17 2 года назад +2

    තෙරුවන් සරනයි.!

  • @pavijayalath9785
    @pavijayalath9785 2 года назад

    බොහොමත්ම පිං ඔබ තුමාට

  • @priyangakumari3338
    @priyangakumari3338 2 года назад +2

    තෙරැවන් සරනයි !!!

  • @leenaamarasinghe1976
    @leenaamarasinghe1976 2 года назад

    තෙරුවන් සරණයි මෙතුමා ta

  • @NishuEkanayaka24
    @NishuEkanayaka24 2 года назад

    ඔබතුමාට තෙරුවන් සරනයි යහපතක්ම වේවා...

  • @MrALPHA-to7jh
    @MrALPHA-to7jh 2 года назад +1

    තෙරුවණ් සරණයි ඔබ තුමාට...

  • @jayanijayani691
    @jayanijayani691 2 года назад +3

    ධනුෂ්.... ඔබ‍ට බෙහෙවින්ම ස්තුතියි! මේ videos බලන්නේ හරිම ආසාවෙන්. 🙏

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 2 года назад

    ඔබ සියළු දෙනාටම තෙරුවන් සරණයි

  • @jayanthipriyangika4363
    @jayanthipriyangika4363 2 года назад

    තේරැවන් සරණයි 🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @SamanKumara-eq3iz
    @SamanKumara-eq3iz 2 года назад +8

    කුමාර මහත්තයෝ අ දු 9 ක පොඩි දරුවෙක් නිතරම ලෙඩෙන් ඉන්නේ මුකද්ද කරන්නේ.🙏🙏🙏

  • @soomasoma8580
    @soomasoma8580 2 года назад

    Oba lhumata bohoma pin danuwalh kirima budu saranai api katar rata sita

  • @priyanthiwelgama3557
    @priyanthiwelgama3557 2 года назад +1

    තෙරුවන් සරණයි

    • @njaj4552
      @njaj4552 2 года назад

      mama lankawata awa anwa

  • @mampageperera3702
    @mampageperera3702 2 года назад

    බුදුසරණයි

  • @ashaadhikari9641
    @ashaadhikari9641 2 года назад

    Theruwan saranai.dirgausa lebewa.🙏🙏🙏

  • @siwhelayoutubechannel365
    @siwhelayoutubechannel365 2 года назад +3

    Super

  • @wgshantha2095
    @wgshantha2095 2 года назад

    Theruwan sarani .obathumata pin

  • @kumuthuchamali7088
    @kumuthuchamali7088 2 года назад

    බුදුසරණ

  • @sriyanikumari3393
    @sriyanikumari3393 2 года назад +1

    Dirgayuwewa obathumat bs

  • @p.vv.p2523
    @p.vv.p2523 2 года назад +3

    Upan welawa balanna keeyak gannawada oba thuma

  • @dilrukshiranasinha6254
    @dilrukshiranasinha6254 2 года назад

    Oya වැඩසටහන් karanakan Balan ඉන්නේ ...බුදු saranai..

  • @davikacool1185
    @davikacool1185 2 года назад

    Teruvan saranai devipihitai

  • @deeptha9645
    @deeptha9645 2 года назад +1

    🙏🙏 බුදුසරණයි ඔබ තුමාට

  • @swarnaswarna5543
    @swarnaswarna5543 2 года назад

    Budu saranai mahattayo

  • @jayalathakalatuwawa6012
    @jayalathakalatuwawa6012 2 года назад

    Theruwan Sarani !!!

  • @swarnaswarna5543
    @swarnaswarna5543 2 года назад

    Mahattayo man kuwait wala enna mata puluwanda ma waga yanta rayak hada ganna mahattayo man godak dukai vidina kanak

  • @මිහිරි-ධ1ඞ
    @මිහිරි-ධ1ඞ 2 года назад +2

    මමත් ලංකාවට අාව ගමන් එනවා

  • @sulochonasulochana
    @sulochonasulochana 2 года назад

    Harima pin patai obathuma

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 года назад +1

    තෙරුවන්සරණයි🙏🙏🙏
    ✌✌✌🙏🙏🙏✌✌✌✌✌✌

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 года назад

    Tearuwan saranai

  • @janitharidmal4364
    @janitharidmal4364 2 года назад

    Kumara mahaththayo mage puthata aurudu 10 . Me aurudde shishshathwaya liyana kenek. Ohuta rahu apalaya thibena bawa pawasanwa. Ohuta ekathanaka idala igenaganna unanduwak nomatha. Mekata piliyamak karanna pihita wanna. Obata gobak pin. Oba hamuwimata apata nohaka api sitinne mathara. Ohuge murandu nathi kara igenaganna sitha yomu kirimata piliyamak kiyadenna.jathi jathith pin.

  • @dammikumari643
    @dammikumari643 2 года назад +2

    තවත් පින් පාට වෙලා ලස්සන වෙලා වෙද මහත්තයා

  • @anolastella7176
    @anolastella7176 2 года назад

    තෙරැවන්සරනයිමමත්කවඳහරිඑනවා

  • @malkanthipapageorgiou1990
    @malkanthipapageorgiou1990 2 года назад

    Anyway it is good to give possitive thinking. But....

  • @rohinigamage5990
    @rohinigamage5990 2 года назад

    තෙරැවන් සරනයි🙏🙏🙏දෙවිපිහිටයි🙏🙏🙏

  • @slpubudu8263
    @slpubudu8263 2 года назад

    Mata obathumage pon namdaraya qenawada

  • @inokakrishanthi7085
    @inokakrishanthi7085 2 года назад

    Ane me thiyana Whatsapp no 3tama cl karata answer karanne nane api kohomada obathumanwa sambanda karaganne

  • @sugathfrenando8782
    @sugathfrenando8782 2 года назад

    kumara mahattaya ape nonata kalukumara dosaya tiyanav kiuva.mama aka ainkara.aka hariyata unadakiyala danaganne kohomada. b.s

  • @thamarapriyanthi2046
    @thamarapriyanthi2046 2 года назад

    Igana ganna puthek ta yanthryak hada ganne kohoma da

  • @chandimajayasingha3284
    @chandimajayasingha3284 2 года назад

    siyalu deviyange pihita labeva

  • @ranurabeligala1843
    @ranurabeligala1843 2 года назад

    0.L laminate padam karanne yantaryak danne

  • @seelaseela6474
    @seelaseela6474 2 года назад

    Oba.tumaga.වීඩියෝ .mama.balanawa.සියලු daviyang phitai .oba.tumata

  • @dineshmadushanka9268
    @dineshmadushanka9268 2 года назад +1

    ගොඩාක් පිං

  • @chinthikawijayasundar4855
    @chinthikawijayasundar4855 2 года назад

    Kumara mahaththaya thamay wedadanna hodama kena

  • @alessiacarte9763
    @alessiacarte9763 2 года назад

    Ane methumawa hoya ganna amarui

  • @sanjukuwait9209
    @sanjukuwait9209 2 года назад

    බලාගෙනමයි හිටියේ වැඩ සටහනක් දනකම්

  • @gamageprabhathkumara8187
    @gamageprabhathkumara8187 Год назад

    ආයි පටන් ගන්නෙ කවදද

  • @dhammachinthawa2567
    @dhammachinthawa2567 2 года назад

    වෙද මහත්මයා මේ යන්ත්‍ර පිටරට ඉන්න අයට ගෙන්නා ගන්න බැරිද?

  • @sriyasunny4745
    @sriyasunny4745 2 года назад

    lepinaya danawada

  • @dilrukshinanayakkara9859
    @dilrukshinanayakkara9859 2 года назад

    Theruwan saranai oba depalata...

  • @mindulasyoutubechannal4486
    @mindulasyoutubechannal4486 2 года назад

    Mage puthata wayasa 10.mama saha samiya 40

  • @amalisuboshani3323
    @amalisuboshani3323 2 года назад

    👍👍❤️❤️

  • @mindulasyoutubechannal4486
    @mindulasyoutubechannal4486 2 года назад

    Mata saha puthata husbandta 3 denatama maha mathangeshwari yantraya ganna ona.oba thuma ekata mama komada karaganne

  • @gaderajayanthagadera85
    @gaderajayanthagadera85 2 года назад

    මේ යන්තරය රට අපිට ගෙන්වා ගන්න බැරිද

  • @mindulasyoutubechannal4486
    @mindulasyoutubechannal4486 2 года назад

    Kopamana mudalak yayida

  • @menakavijayakon4550
    @menakavijayakon4550 2 года назад

    Oba.tuma.hadahan.balanne.nadda

  • @ishaninuwanthika2934
    @ishaninuwanthika2934 2 года назад

    🙏🙏🙏

  • @mobilytamra4270
    @mobilytamra4270 2 года назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹

  • @manelpriyangani4498
    @manelpriyangani4498 2 года назад

    ❤🙏🙏🙏🙏

  • @sanjulaabesinghe8486
    @sanjulaabesinghe8486 2 года назад +1

    ව්බාගය සමත් වෙන්න යන්ත්‍ර

  • @DahamSenesh-h5n
    @DahamSenesh-h5n 11 месяцев назад

    කුමාර මහතා mage puta ge kemdarabala පුළුවන් fa

  • @jayanthipriyangika4363
    @jayanthipriyangika4363 2 года назад

    කුමාර මහාත්මය රත්න මාලි යුන්තරයට කරන පුද පුජාවල් මොනවද

  • @kumaraiahkumaraih8637
    @kumaraiahkumaraih8637 2 года назад +1

    කියක් වෙන්වද කොහොමද රට ඉන්න අයට

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 2 года назад

    🌞🌛🌼🌼🍁

  • @nirmalanirmala7295
    @nirmalanirmala7295 2 года назад +2

    Theruwan saranai 🙏 obathuma siyalu deviyangen pihitai labewa mea dewal laba denawata . Theruwan saranai devipihitai🙏🙏🙏

  • @nimmirasnayaka6041
    @nimmirasnayaka6041 2 года назад

    Dewipihitai obathumata

  • @Marcov2w
    @Marcov2w 2 года назад +1

    🙏🙏🙏🙏