සුරඟන කතා කරලිය - සිනහ නොවූ කුමරිය | Surangana Katha Karaliya - Sinaha Nowu Kumariya

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 196

  • @ish7378
    @ish7378 3 года назад +313

    මන් 4 වසරේ ඉද්දි නිවාඩු කාලෙ මේවා බැලුවේ....දැන් මට 20යි......ඒත් තාමත් සුරඟන කතා කරළියට ආදරෙයි...♥️🤗

  • @chandanidilrukshi879
    @chandanidilrukshi879 2 года назад +68

    මම පොඩි කාලේ බැලුවා දැන් 39තාමත් බලනවා.ඒකතා වලට තාමත් කැමතියි.🌼🌼🌼🌼🌼🌼

  • @nadeenadee6624
    @nadeenadee6624 2 года назад +88

    මම පොඩි කාලෙ බලපු ලස්සන කතා❤ මට දැන් 29.. අදටත් ආදරෙන් බලනවා..ඒ හඩකැවීම් වචන උච්චාරණයන් අදටත් හරිම ලස්සනයි❤

  • @fugitiveyautja8018
    @fugitiveyautja8018 3 года назад +34

    ඒ කාලෙ උදේනේ ඕක යන්නෙ. මට මතකයි උදේ කෑම කන ගමන් ඕක බලනව මාර ලස්සනයි දැන් ඕව යන්නෙ නෑනෙ මාර ලස්සනයි.

  • @koshikadammage8834
    @koshikadammage8834 Год назад +9

    මට 39 මාත් හරිම ආසාවෙන් මේ කතා ඔක්කොම බලනවා👍❤️

  • @prabathmoragepitiya317
    @prabathmoragepitiya317 3 года назад +94

    ජැක් සහ මායා බෝංචි වැල බලද්දි පොඩි කාලෙ බයවුනු හැටි මතක් වෙද්දි තාමත් හිනා යනවා,,,ආදරෙයි ඒ කාලෙට

    • @gkweer7518
      @gkweer7518 3 года назад +3

      E වගේද girda saha kayl.uthumanan krabas

    • @imanthajayashan7637
      @imanthajayashan7637 2 года назад +5

      මම බය උනා යෝදයට කියන්න සතුටුයි තාම බයයි....😘

    • @sahanbro1682
      @sahanbro1682 2 года назад +2

      Ow math podi kale baya una ara yodaya eddi

    • @Nuvilyavihelibandara
      @Nuvilyavihelibandara 2 года назад +2

      Ammo ouuu..

  • @malkiabeykoon2513
    @malkiabeykoon2513 3 года назад +8

    Mn me kathandara beluwe chuti kale.. adatath eda wagena asawen balanawa.. ayeth me katha tv eke ynwnm godak watiwi.. ❤❤

  • @UKGපුකේඅමාරිස්-l7e

    අපි බැලුවේ 80 ගණන් වල අපි තවම බලනවා 44 වයස අවුලක් නැහැ කාටුන් බලනවා තනිකඩ අපි සතුටෙන් ඉන්නවා දුක නැහැ

  • @danubaby5498
    @danubaby5498 2 года назад +43

    මම මේවා බලද්දී මම 5 වසරේ 6 වසරේ වගේ ඇති .දැන් මට වයස 30යි.දැන් දරුවන්ට බලන්න මොනාද තියෙන්නේ .ඕවා කොච්චර ආසාවෙන් බැලුවද අපි.තාමත් බලනවා.අපේ ලමයිට කියලා දෙන්න වෙලා බලන්න නැති නිසා😀😘

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 2 года назад +1

      maath ehemai.. mage kuda lama kaalayata yanawa den mata 45.....ape lama kaalaya kochchara sundarada?....... den lamai mewa balanawa thiya.. allapu lamaya ekka kata karannewath nethi tharam....

  • @sisirakumara1483
    @sisirakumara1483 2 года назад +48

    මම 1 වසරේ දි ඛැලුවෙ මට දැන් 35 තාමත් ආසාවෙන් බලනවා 😁❤

    • @saranginimeshika3085
      @saranginimeshika3085 Год назад +2

      Math e kalemai,
      Den api dennanama ekama wayase 😂,edath eka werama balanna ethi ..hari lassana kalayak apita thibuna neda

    • @Amila9082
      @Amila9082 Год назад

      ​@@saranginimeshika3085👍😍

  • @athugalpurageindika4746
    @athugalpurageindika4746 Год назад +7

    මමත් පොඩි කාලෙ බැලුව, දැන් මට 38, ඒත් තවමත් බලනව 💖💖💖💖💖

  • @gamagegamage8986
    @gamagegamage8986 Год назад +20

    මට දැන් 41ක්...ඒ කාලේ ආසාවෙන් බැලුවේ...මොකක්දෝ සුවදක් වගේ දැනෙනවා මේවා බලද්දී...ඒ කාලේ තිබුනු 😢😢😢
    දුක සතුට 😊

  • @ruvindyaparami3599
    @ruvindyaparami3599 5 месяцев назад +2

    2024.06.20
    ආයෙමත් පුංචි කාලෙට මාව අරන් ගියා..කියාගන්න බැරි අමුතුම හැගීමක් ඒක... ස්තූතියි 🥺❤

  • @dammikamapa7172
    @dammikamapa7172 3 года назад +16

    ආයත් පුංච් කාලේට යනවා වගේ දැන් කාලේ මොන කතා ද තියෙන්නේ 🥰👯‍♀️

  • @PercyMahendraRajapaksa
    @PercyMahendraRajapaksa 7 дней назад +1

    මට‍ දැන් 79ක් තාමත් මේ කතා බලනව ...

  • @slavinduking3165
    @slavinduking3165 11 месяцев назад

    මම පොඩි කාලෙ බලපු ලස්සන කතා❤ මට දැන් 1.. අදටත් අාදරෙන් බලනවා එ් හඩකැවීම් හරිම ලස්සනයි...❤🎉😊❤

  • @sathindu2221
    @sathindu2221 3 года назад +16

    නියමයි හොදේ 👯‍♀️🤷‍♂️👥🗣🇦🇶🇦🇷🇧🇮

  • @vithunistooncat...9433
    @vithunistooncat...9433 2 года назад +7

    Wooow what great story is that... I gonna love it... 😍😍😍😍😍❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉👍👍👍👌👍👌👍👌👍👌👍👌👍👌👍👌👍👌👍👌👍👌👍👍👌👌👍🎉🎉🎊🎉🎊🎉🎊🎉🎊🎊🎉🎊🎉😁😍✨😍

  • @surangafdo6362
    @surangafdo6362 Год назад +8

    අනේ ඇත්තටම මේ කතා ලස්සනයි.. ❤️ තවත් අලුත් කතා හදලා මේවගේ දාන්නකෝ.. 🙏

  • @amyserena
    @amyserena 2 года назад +6

    Ane e kale kochchara lassanda🥺❤️

  • @jannimsarani415
    @jannimsarani415 Год назад +11

    අනේ මේ කතා ටික අයේ විකාශය කරන්නකෝ අපේ පොඩි ලමයින්ටත් බලන්න.දැන් tv එකෙ පෙන්නන cartoon වල හැටි.මේ කතා ටිකට මං ගොඩක් ආසයි.කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 🥰😍❤️

  • @nadeekathumpela9806
    @nadeekathumpela9806 Год назад +5

    අපිට පුංචි කාලේ තිබුනේ මේ සුන්දර කතා ගොන්නක් ...දැන් 30 ත් පැනලා මේ කතා මම බලන්නෙ මගෙ පුංචි දෝනි එක්ක..ආදරෙන්.. එයත් මේ කතා ආසාවෙන් බලනවා.. ගොඩක් සතුටුයි මට.. අපි දෙන්නම දැන් එකම වයසේ වෙලා.. හරි ශෝයි අනේ..😊❤❤❤

  • @thushanchalindra7685
    @thushanchalindra7685 Год назад +4

    මමත් පොඩි කාලෙ හරි ආසයි සුරගංන කතා කරලිය බලන්න අපිට අවුරුදු 23ක් වෙලා ඒත් ඒවට තියෙන කැමැත්ත අඩු වෙලා නැහැ

  • @DILEEPA400
    @DILEEPA400 Год назад

    මේ කතා, අපේ ජීවිත කාලයටම තියෙන ලස්සන nostalgia එකක්. ආදරෙයි. අපිට නොදැනුවත්වම, පෘථිවියේ මිනිසෙකු ගේ භූමිකාව මොකක්ද කියල ලස්සනට අපිට උගන්නල❤

  • @nimeshamadhavee2333
    @nimeshamadhavee2333 Год назад +2

    පුදුම තරම් ආදරෙයි මේ කතාවලට..ඒක වෙනම ලෝකයක් අපේ පුංචි කාලේ..💜️💜️💜️💜️

  • @sayamalikumari941
    @sayamalikumari941 Год назад

    නියමයි හරිම ලස්සනයි ❤ මම 1 වසරේ ඉදලා මේ සුරංගන කතා කරලිය බලනවා😘😍

  • @ThushariNimeshani-kh7mm
    @ThushariNimeshani-kh7mm Год назад

    Me kathawa balanakota api punchi.den me kathawa mage datuwanta balanna dala denawa.e tharamatama me katha harima sundarai.

  • @Amila9082
    @Amila9082 Год назад +1

    මට මතක හැටියට ජාතික රූපවාහිනියේ ගියේ ඒ කාලේ ආසාවෙන් බලපු ලස්සන ලස්සන සුරංගනා කතා ආදරෙයි ඒ අතීතයට 😢💛👍😍🌹🎉🔥😥

  • @piumimadusanka6843
    @piumimadusanka6843 3 года назад +7

    ඒ විහිලුවට හිනා යනවද

  • @nelunikadevindi685
    @nelunikadevindi685 Год назад +5

    බලනකොට මේ කතා ගොඩක් පරණයි මට 20යි දැන් හැබැයි මේවා බලද්දිත් අවුරුදු 13 ක් වගේ ඇති මන් හිතුවට වඩා මේවා පරනයි අවුරුදු 40ට කිට්ටු අයත් බලලා තියෙනවනේ පොඩි කාලේ මේවා🥲💔

    • @Shanubotheju471
      @Shanubotheju471 6 месяцев назад

      පරණ උනත් කොච්චර ලස්සන කතාද❤

  • @pradeepudaha3020
    @pradeepudaha3020 Год назад +5

    හරිම ලස්සනයි 😘😘❤️❤️❤️❤️

  • @asd-ce2hm
    @asd-ce2hm 2 года назад +1

    Ane mevata harima kamathiii mama adareiiiii thava oni hima kumarita mama godak aaaiiii❤️💖💕💗💔👄💋💋💋💘💘💘💘🎒🧣🧣🧣🧣💭👗💛💙🧡💗💛💙💥💥💝🖤🖤💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @sangeethagunarathne440
    @sangeethagunarathne440 11 месяцев назад

    සුරගන කතා කරලිය මාව මගේ පොඩි කාලෙට රැගෙන යනවා..❤ තාමත් මං ඒව බලන්න කැමතී පොඩි ළමයෙක් වගේ

  • @thiwankasudarshana2876
    @thiwankasudarshana2876 Месяц назад

    ඉස්සර නිවාඩු කාලෙ මේව යනව ,තාම මතකයි🥺❤️

  • @AsankaLakmini-k2z
    @AsankaLakmini-k2z 2 дня назад

    හැමෝම වගේ මමත් විවේකය ලද සැනින් තාම ත් මේ සුන්දර මතක වලට යනවා

  • @saradharmakeethi7797
    @saradharmakeethi7797 2 года назад +3

    ආසම කාලේ

  • @chandanapriyantha5627
    @chandanapriyantha5627 3 года назад +5

    Kayalge kathawa mage asamaaaaa

  • @chanakaakalanka3302
    @chanakaakalanka3302 3 года назад +8

    හරිම ලස්සයි.පුන්චි කාලේට ආයෙත් ගියා වගේ.

  • @ranilranil5994
    @ranilranil5994 Год назад +2

    වයස 43 හරිම ලස්සන කතා

  • @HarithaSenanayeke-v9p
    @HarithaSenanayeke-v9p Месяц назад

    Mta dan 83k.thamath mm asawen blnne me katha😊.harima lassana kathawak😊

  • @Kids-nj7ky
    @Kids-nj7ky Год назад +1

    මම පොඩි කාලේ බැලුවා මට දැන් 30ක් තාමත් ගොඩක් ආසයි ❤❤❤❤❤

  • @bomsbravo
    @bomsbravo 8 месяцев назад

    I missed this one as a child and that was sad. It think this story reveals a deep secret about women. If you can make her laugh, then you have the key to her heart.

  • @Chasha-rc9bx
    @Chasha-rc9bx 2 года назад +2

    හරිම ලස්සනයි චුටි කලෙට ගියා වගෙ

  • @mahindagunawardana6641
    @mahindagunawardana6641 2 года назад +1

    e kathawalata hada kapau kalakaruwo godak aya ada jeewathun athara nehe.... thaamath e prauda hadawal hadawathe donkaara denawa.... ounta uthum niwan suwaya.....

  • @VindulaNethmini-iy2bn
    @VindulaNethmini-iy2bn Год назад +1

    මමත් පොඩි කාලේ තමය් මෙවා බලුවෙ දැන් මගෙ වයස 22 තවමත් අසයි ..

  • @chathurikaekanayaka1764
    @chathurikaekanayaka1764 Год назад

    අව්රුදු 30 ත් පැනල.තාම බලනව ❤

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 2 года назад +10

    මාත් පොඩිකාලේ බැලුවේ තාමත් බලනවා ලස්සනයි.♥

  • @artone6228
    @artone6228 Год назад +3

    Ane man mewa balanna class iwara wela duwala anne.neth nam welawa pahu wena nisa....a tharamma adarei mewata

  • @roshanmadushanka6385
    @roshanmadushanka6385 2 года назад +3

    Mama punchi kale mekatha nowaradawa baluwa. Dan mama mage babala ekkath harim asawen balanaw.

  • @shiromanidamayanthi7941
    @shiromanidamayanthi7941 Год назад +5

    Mama nam thawa podiyi 🙂 math asayi mata wayasa 13🦋🦋

  • @sajini_alsongs
    @sajini_alsongs Год назад +1

    පොඩි කාලේ බලපු කතා මට දැන් අවුරුදු 17යි

    • @sugathsamantha2565
      @sugathsamantha2565 11 месяцев назад +1

      😂😂😂uba thama podi puthe😂😂😂

  • @udarikodithuwakku7957
    @udarikodithuwakku7957 2 года назад +1

    මම හැම වෙලාවෙම කරලිය කතා බලන්න ආසයි

  • @uthpalaherath7014
    @uthpalaherath7014 10 дней назад

    මම 4වසරෙදි වගෙ බැලුවේ.දැන් මට 35.මම දැන් මගෙ දුව එක්ක බලනවා❤

  • @nadeekarasanthi949
    @nadeekarasanthi949 Год назад +3

    ඉස්සර ලමයින්ට බලන්න මේවා tv wala yanawa hamadama....ඒත් දැන් ??????

  • @NatureNest76
    @NatureNest76 5 месяцев назад

    මට දැන් 48යි.. මම තවම ආසයි මේවා ආපහු බලන්න

  • @wijithabandara6610
    @wijithabandara6610 3 года назад +5

    හරිම ලස්සනයි

  • @yakasl4632
    @yakasl4632 4 месяца назад

    Still love this stories

  • @amilahashantechnology3597
    @amilahashantechnology3597 2 года назад +11

    විහුලු කාර උතුමානන්ලා එල දිගටම ලංකාවෙ රජ වෙනවා 😅

  • @priyanthiherath3995
    @priyanthiherath3995 2 месяца назад

    ❤ අලුත් කතාවක් එවන්න ❤❤

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva1893 Месяц назад

    මන් චූටි කාලේ ආසවෙන් බැලුව පාසල් නිවඩුවට උදෙම ඇහැරිලා ❤😊 මට දැන් 26යි වයස මන් ආසම කාටුන් ටික මන් දැන් පොන් එකෙන් බලනව❤

    • @shirankaxpress769
      @shirankaxpress769 27 дней назад

      ඇත්තට. මම නම් පලවෙනි වතාවට මේ බලන්නේ

  • @t.sandhuwijeesingha1551
    @t.sandhuwijeesingha1551 Год назад +1

    Mn baluwe me Katha TV eka patangaththu kale thamath asai Mata dhan 47 wenawa

  • @thiliniruwanthi8167
    @thiliniruwanthi8167 3 года назад +9

    Lassanai 😂😂😂😂

  • @nisanthasanjeewa5578
    @nisanthasanjeewa5578 5 месяцев назад +1

    අපි තමත් බලනවා මට dan 27

  • @saubhagyasewwandi1661
    @saubhagyasewwandi1661 3 года назад +3

    Mn thamath asawen balanawa thamath 😘😘😘😘

  • @Sachianu-wl9bt
    @Sachianu-wl9bt Год назад

    Man Essara scl kale niwaduwe oya katha Aniwaren balanawa e katha balanna man hari Asai Thamath balanawa

  • @viralrhythm11
    @viralrhythm11 2 месяца назад

    Narrator ගේ කටහඩ😍

  • @umindubandara6484
    @umindubandara6484 2 года назад +7

    මේව සුරංගනා කතා නෙමෙයි ගැබුරු මැසේජ් එකක් ඇගට නොදැනී පොවනව

  • @shanasamsudeen9704
    @shanasamsudeen9704 Год назад

    1986 patan gaththe may surangana katha a kale mata wayasa awrudu 7i. dan mata 44.. ada mama mewa apahu sathutin balanawa

  • @shelanisumanasekare4025
    @shelanisumanasekare4025 Месяц назад

    25old but still..🥺

  • @mycreations207
    @mycreations207 6 месяцев назад +1

    Ethakota meva balanna okkoma loku ayada mama 9 vasare😆😇

  • @WasanthiRenuka-ly1yj
    @WasanthiRenuka-ly1yj 6 месяцев назад

    Lassana kathawak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anjaloperera7538
    @anjaloperera7538 2 года назад +1

    Podi kale balala dan 3years poddiyek iddid me katha balanawa🤩🤩

  • @ranjitprasan7044
    @ranjitprasan7044 6 месяцев назад

    මමත් බැලුවේ පොඩි කාලේ තාම මේක දැන් වයස 43

  • @RockJedi-v8g
    @RockJedi-v8g 6 месяцев назад

    Tawa ewa tiyenawa dennakoewa

  • @amanshaperera4369
    @amanshaperera4369 2 года назад +2

    I also like this cartoon😍😍😍😍

  • @dileshas9180
    @dileshas9180 Год назад

    මම පොඩි කාලේ බලද්දී තුනවසරෙ වගේ මන් අදටත් බලනවා දැන් 19ක් වෙනවා මට 😍

  • @ukids9099
    @ukids9099 3 года назад +4

    So nice😀😀👸🤴

  • @MinudiMalinima
    @MinudiMalinima 9 дней назад

    Dub කරපු එක 👍

  • @lakshanimadushika6565
    @lakshanimadushika6565 Год назад +1

    2023/12/18❤❤

  • @sardhamahimi4459
    @sardhamahimi4459 3 года назад +9

    ❤️❤️❤️❤️❤️.....

  • @chathurikaprasadini2163
    @chathurikaprasadini2163 2 года назад +2

    Mata dan 37..mamath podi kaale okkoma baluva..thavamath balanava...

  • @sameeradanuska903
    @sameeradanuska903 2 года назад +2

    Mn podi kale baluwa katha, dn mewa aimath dakinakota podi kale mathak wenawa,

  • @Cool-fc9pb
    @Cool-fc9pb Год назад

    Me Katha baladdi amuthu feeling ekak enne

  • @ishanilangakoon3045
    @ishanilangakoon3045 2 месяца назад

    Mage wayasa 28i...❤️❤️❤️

  • @lawanyarihangi7265
    @lawanyarihangi7265 3 года назад +3

    supper

  • @yaparathna6220
    @yaparathna6220 2 года назад +5

    නියමයි නේද? ලයික් කරන්න 😀😀😀😀😀😀😀😀😀👍

  • @rndbrand327
    @rndbrand327 7 месяцев назад +1

    Snow White and seven dwarfs danna pls

  • @Lavendr_gurl
    @Lavendr_gurl 6 месяцев назад

    Mt jakson anthony actorge katahada ahenw ,oylta ahenwda?

  • @achinisankalpani4015
    @achinisankalpani4015 2 года назад +1

    අනේ අපේ පුංචි කාලෙ මතක් වෙනවා

  • @K.M.S.CHATHURIKA.K.8720
    @K.M.S.CHATHURIKA.K.8720 Год назад +1

    ඒ කාලේ අපේ නිවාඩු කාලේ ලස්සන උනේ මේ කතා නිසා

  • @dilipkumara2409
    @dilipkumara2409 3 года назад +3

    Wooow

  • @thiwankasudarshana2876
    @thiwankasudarshana2876 Месяц назад

    ඒ කාලෙට ආය යනව වගෙ🥺

  • @sayamalikumari941
    @sayamalikumari941 Год назад +1

    ❤❤❤❤❤❤❤😍😍😍😍😘😘😘😘😘🐧

  • @tharinijayasooriya245
    @tharinijayasooriya245 3 года назад +6

    ❤️❤️❤️

  • @SakunthalaKalpani-u4t
    @SakunthalaKalpani-u4t 3 месяца назад

    Mn podi kale baluve dan mta 41k eth thamath asai.thamath balanava❤

  • @TikTokspecial-r3j
    @TikTokspecial-r3j 2 месяца назад

    28k welath baba ekka katha balana mama

  • @ridmirajapaksha8274
    @ridmirajapaksha8274 3 года назад +10

    SHOKKKKKKKKKK

  • @janiwasanthi8280
    @janiwasanthi8280 3 года назад +4

    👌👌👌👌

  • @sandyadilani4330
    @sandyadilani4330 2 года назад +3

    ♥️♥️♥️♥️🥰

  • @surangaprasad1137
    @surangaprasad1137 3 года назад +3

    හායි 😍