Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Lyrics 🖋️මන බන්දන රූපේ ඔය හසඟන තාලේපිය නග නග දෑසේ මා අවුලනවාහද කැන්දන හැඟුමේ පා අනසක රහසේනුඹවම ඉල්ලා මේ හිත වද දෙනවාටික ටික ටික නොදැනී හිත හිත හිත ඇදුනීඑකම එක බැල්ම නුඹේ ගැටුනු හදේ දොර ඇරුනී(මනාලයි හිත නුඹටම ආලයි නුඹෙ ලඟ මනමාලයිමෘදු සිහින මවාලයි මවාලයි..//)විඳින බඳේ සුව නිබඳේ සතුට නුඹේ සාරි පොටේදැක තන්හා උපදින්නා ලමැදේරැගෙන ලොවේ හතර වටේ යන්නෙමි මගේ වුන දවසේරැක පණ හා සම නුඹ මා එකසේටික ටික ටික නොදැනී හිත හිත හිත ඇදුනීඑකම එක බැල්ම නුඹේ ගැටුනු හදේ දොර ඇරුනීජාඩිය මූඩිය වගෙම කැපෙනජෝඩුව අපි දෙන්නා හට දීපන් සිරික්කියවානා කැටයම් ඇම්බැක්කේ තියෙන ගනිං අහකට ඔය තොලොන්චියබහ දීපන් මට එක පට හඳ පානෙම යන්ද එක පටකන්දෙන් බැහැලා වරෙන් මා හායන්තර මන්තර බින්ද යකා මමඋම්බලකඩ වට්ටක්කා කැකිරි දොඩම්දුම්මල ගහලත් බෑ යන්නේ නෑ මා නම්සුන්දර කතාවක් මේ ලිව්වේ මා වාරම්ඉස්සර වාගේ බෑ මා එක්ක සෙල්ලම්තිස්සෙම රගිණි ඇවිලෙන මම පිස්සුවෙන් සීතලේ තැවරුනිකෙල්ලේමම නම් නැහැ විරාම ගන්නේ විසෙ වැඩි උඹේ රසෙ දැවටෙන්නේහැඩට සඳේ වත සසැඳේ වචන ඉබේ කවි පද වේකෙලෙසින් මා වලකන්නා හිත මේසුභ මොහොතේ මුදුව අතේ පලඳ හිතේ පැතුම ලෙසේහිමිකම් මා සතු වේවා නුඹගේටික ටික ටික නොදැනී හිත හිත හිත ඇදුනීඑකම එක බැල්ම නුඹේ ගැටුනු හදේ දොර ඇරුනීමනාලයි හිත නුඹටම ආලයි නුඹෙ ලඟ මනමාලයිමෘදු සිහින මවාලයි මවාලයි..//)
❤❤❤❤❤
Wow..............
mechchara ikmanata 🥺❤️ maru oi
Thanks bro🤘❤️
@@gtunes372 🥺❤️
Wow
අයියේ අනේ ඉක්මනට (තාමත් මතකයි, rap ඒකේ karoke එකයි master d raper ගේ (නෑ සේනා) කියන එකෙයි karoke දෙක දෙන්නකෝ ඉක්මනට
Congratulate
💙
Mulaawee karoke eka oni 🥺💖
දෙවනි අප්පච්චි සිංදුවේ කැරොකේ එක දෙන්න පුලුවන්ද......ලොකු උදවුවක්....අයියා ගැන කියවෙන සිංදුව....wedding Song එකක්....🙏
අනේ බන්ධනාගාරය eketh karoke eka one 🥺
🎧
Machn ubw Contact karagnna vidiyak kiyapnk ikmnt??? 😶
Download karanna puluwan wenna dannko.Please 🥺🥺🥺🥲🥲🥲
Lyrics 🖋️
මන බන්දන රූපේ ඔය හසඟන තාලේ
පිය නග නග දෑසේ මා අවුලනවා
හද කැන්දන හැඟුමේ පා අනසක රහසේ
නුඹවම ඉල්ලා මේ හිත වද දෙනවා
ටික ටික ටික නොදැනී හිත හිත හිත ඇදුනී
එකම එක බැල්ම නුඹේ ගැටුනු හදේ දොර ඇරුනී
(මනාලයි හිත නුඹටම ආලයි නුඹෙ ලඟ මනමාලයි
මෘදු සිහින මවාලයි මවාලයි..//)
විඳින බඳේ සුව නිබඳේ සතුට නුඹේ සාරි පොටේ
දැක තන්හා උපදින්නා ලමැදේ
රැගෙන ලොවේ හතර වටේ යන්නෙමි මගේ වුන දවසේ
රැක පණ හා සම නුඹ මා එකසේ
ටික ටික ටික නොදැනී හිත හිත හිත ඇදුනී
එකම එක බැල්ම නුඹේ ගැටුනු හදේ දොර ඇරුනී
ජාඩිය මූඩිය වගෙම කැපෙන
ජෝඩුව අපි දෙන්නා හට දීපන් සිරික්කිය
වානා කැටයම් ඇම්බැක්කේ තියෙන ගනිං අහකට ඔය තොලොන්චිය
බහ දීපන් මට එක පට හඳ පානෙම යන්ද එක පට
කන්දෙන් බැහැලා වරෙන් මා හා
යන්තර මන්තර බින්ද යකා මම
උම්බලකඩ වට්ටක්කා කැකිරි දොඩම්
දුම්මල ගහලත් බෑ යන්නේ නෑ මා නම්
සුන්දර කතාවක් මේ ලිව්වේ මා වාරම්
ඉස්සර වාගේ බෑ මා එක්ක සෙල්ලම්
තිස්සෙම රගිණි ඇවිලෙන මම පිස්සුවෙන් සීතලේ තැවරුනි
කෙල්ලේ
මම නම් නැහැ විරාම ගන්නේ විසෙ වැඩි උඹේ රසෙ දැවටෙන්නේ
හැඩට සඳේ වත සසැඳේ වචන ඉබේ කවි පද වේ
කෙලෙසින් මා වලකන්නා හිත මේ
සුභ මොහොතේ මුදුව අතේ පලඳ හිතේ පැතුම ලෙසේ
හිමිකම් මා සතු වේවා නුඹගේ
ටික ටික ටික නොදැනී හිත හිත හිත ඇදුනී
එකම එක බැල්ම නුඹේ ගැටුනු හදේ දොර ඇරුනී
මනාලයි හිත නුඹටම ආලයි නුඹෙ ලඟ මනමාලයි
මෘදු සිහින මවාලයි මවාලයි..//)
❤❤❤❤❤
Wow..............
mechchara ikmanata 🥺❤️ maru oi
Thanks bro🤘❤️
@@gtunes372 🥺❤️
Wow
අයියේ අනේ ඉක්මනට (තාමත් මතකයි, rap ඒකේ karoke එකයි master d raper ගේ (නෑ සේනා) කියන එකෙයි karoke දෙක දෙන්නකෝ ඉක්මනට
Congratulate
💙
Mulaawee karoke eka oni 🥺💖
දෙවනි අප්පච්චි සිංදුවේ කැරොකේ එක දෙන්න පුලුවන්ද......ලොකු උදවුවක්....අයියා ගැන කියවෙන සිංදුව....wedding Song එකක්....🙏
අනේ බන්ධනාගාරය eketh karoke eka one 🥺
🎧
Machn ubw Contact karagnna vidiyak kiyapnk ikmnt??? 😶
Download karanna puluwan wenna dannko.
Please 🥺🥺🥺🥲🥲🥲