Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Great job ❤
Absolutely well tabled Tirantha 👍
වටිනා පැහැදිලි කිරීමක් 🔥👍
මේ රටේ තියෙන මිනිසුන්ට නීති මොනවද කියලා උගන්වන්න ඕන
තෙරුවන් සරනයි සර් ඔබට
අපේ රටේ අය නිතියෙන් තමාට ඇති පිලිසරන සහ එයින් ඇති ප්‍රයෝජන ගැන තියෙන දැනුම හරිම අල්පයි( මමද ඇතුලුව)
අපේ අදහස් කාට කියන්නද චන්ද විතරයි දෙන්න පුළුවන්. ඒකයි ඔබේ කතා අහන්නෙ ❤❤❤
Thank u for sharing yr knowledge, Sir.
Thank you sir.very useful.
Excellent well tabled Tirantha 👍
ඊළඟ වීඩියෝ එක පයිප්ප ගැන ඕන. ඕව ගන්නෙ කොහෙන්ද. පොඩ්ඩක් කල්පනා කරල බලන්න
❤❤❤❤
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🌷🌷🌷
Oba thuma mathukarapu karanaya Samuha kantha dushanayakadi ema kanthawa maranayata pathweema sambandawa maranayata sambanda pudgalayan athuluwa siyaluma dushakayanta marana daduwama himiwiya yuthuda nethahoth rijuwama dushanayata ha maranayata sambanda pudgalayanta Eka daduwamakuth dushanayata pamanak sambanda pudgalayanta Wenath daduwamk lesa wiya hekida me sambanda neethiya pehedili kireemak obathumagen balaporothu wemi...
පරමාදිපත්‍ය බලය තියෙන්නේ ජනතාවට නම් රට අරාජික වෙනවිට ඒ බලය ජනතාව අතට යෑමට ඉඩ නැද්ද
👍
අපේ රටේ ඉන්න ජනතාවට නීතිය ගැන වෙනම උගන්නන්න වෙනවා sir. කරන්න පුළුවන් නම් හොඳම දේ තමයි සෑම සතියේ දිනකම සියලුම නාලිකා වල අඩ පැයක් වෙන් කරන්න ඕනේ මූලික නීතිය ගැන කියලා දෙන්න. ඔන්න බලන්න sir එහෙම දෙයක් කළොත් නීතිය මේ වගේද කියලා අපේ උන්දලා එකටත් බනිනවා sure. එ තරමටම තමන් පාළනය වෙන්නේ කොහොමද කියන්න කිසිම idea එකක් නැති අය ඉන්නේ. නීතිඥ ප්‍රජාව සහ එ හා සම්බන්ධ අය හැරුණු විට රජයේ සේවයේ පවා ඉන්නේ නීතිය තියෙන්නේ තමන්ට පහලින් කියලා හිතන් ඉන්නේ sir. කවුරුහරි කිව්වොත් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 21 ක් වතාවක් සංශෝධනය වෙලා මේක හරියන්නේ නෑ වෙනස් කරන්න ඕනේ කියලා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති නෙවෙයි ඒවාට කියන්නේ Articles කියලා වත් නොදන්නා අය ඒක වෙනස් කරන්න පෙලපාලි ත් යාවී. එහෙම ජාතියක් මෙහෙ ඉන්නෙ sir.
ඔබ ඔහේ කියන ආකාරයට අරගලේ දිනවලදී නානායක්කාර නමැති නීතිඥයා සහ ජනතාව විමුක්ති පෙරමුණේ ප්‍රධානීන් කීප දෙනෙකු දියත අසලදී පාර්ලිමේන්තුව වටලන්නට සියල්ලන්ටම එහි එන ලෙස කෑ ගසා කියන වීඩියෝවක් මා දැක ඇත. ඒ අනුව ගත් කළ ඔවුන් දඬුවම් ලැබිය යුතු වරදක් කර ඇති බවක් වැටහේ... එය එසේමද.
ඉන්ග්‍රිසි බසින් සාදා තිබෙන නීති බොහොමයකට සින්හලෙන් තේරුම් හදන්න බැරි අවස්තා එමටයි. ඒක බටහිර චින්තනය හා කැකිල්ලේ චින්තනය අතර වෙනස.
අරගලයක් කිරීම නිතී විරෝධි වැඩක් නේ. ඒක එහෙම නම් ගෝඨා එලවා දැමීම කිසිදා කළ නොහැකි වැඩකි. නමුත් ඇත්ත එය නොවේ.
අරගලේ කියන්නෙ ඔයාලා දාගත්ත නමක්නෙ. ඒක අන්තවාදී දේශපාලන අරමුණකින් ඇති කරපු රාජ්‍ය විරෝධී කැරැල්ලක්. ඒක අපරාදයක්. ප්‍රජාතන්ත්‍රවාදීව පත්වුන ජනාධිපති කෙනෙක්ව කැරලි වලින් යන්න කියන එක ප්රජාතන්ත්රවාදයට විරුද්ධ දෙයක්. එයා ඔටුන්න දීලා ගියා. ඒත් රනිල් වික්‍රමසිංහ හිටියනන් එයා ඒ කැරැල්ල පාලනය කරනවා.
ගොඨබය මහත්තයා එලෙව්වෙ දෙමළ ඩයස්පොරාව මුස්ලිම් අන්තවාදී න් සහ බටහිර රටවල් සමග අපේ පොන්න සිංහල හැත්ත
Bŕgds. Brgds Carson Gajasinghe Jr

Bŕgds.
Brgds Carson Gajasinghe Jr
තෙරුවන් සරනයි සර් ඔබට
👍
👍