Bamara Pahasa - බඹර පහස ලබන | Chanitha Dehigahawaththa | Hiru Star - Season 04 | EPISODE 29

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 51

  • @SayuriNimshara
    @SayuriNimshara Год назад +7

    ගායනය මාරම ලස්සනයි මං දැන් වැඩියෙන්ම අහන්නේ මේ ගායනය තමයි 💜️💚 ආයේ ඔයාගේ ගීත අහන්න ඔයා හිරූස්ටා වේදිකාවට එන්නම ඕන,

  • @MihiranPerera
    @MihiranPerera Год назад +5

    Chanitha machan, umba mehema reality shows walata gihin pichan wenna ona kollek nemei ban. Chanitha kiyanne musically kochchara sounded music gana knowledge ekak thiyena kollek da kiyala Chanitha ekka wada karapu aya dannawa. Welawa aawama bambare walleth karakei machan. Iwasagena yamu issarahata ❤️❤️ umbata jaya sahodaraya 💪🏼💪🏼

    • @chanithadehigahawatta
      @chanithadehigahawatta Год назад +2

      බොහොම ස්තුතියි සහෝදරයා ❤❤

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 Год назад +6

    මට මතකයි මේ පොර dream star එකේ හිටියා season 3 එකේ

  • @rumairo3503
    @rumairo3503 Год назад +8

    Chanitha my favorite ❤️

  • @AntaJAPAN
    @AntaJAPAN Год назад +3

    Chanithwa man persanaly mage fb eke innawa ,sing karana ewa dakala tyenawa uge Music Knowledge eka Marai , ekata lan karanna amarui godak pro musicians latath, paharak ❤❤ jaya wewa chaniya,

  • @virajnadunranasinghe982
    @virajnadunranasinghe982 Год назад +12

    මේ වගේ තරගකරුවො තමයි තරගයක ඉදිරියට යන්න ඕනෙ😢
    අපරාදෙ අවුට් වෙච්ච එක ගැන නම් හරිම 😢
    ශොපින් මෝල් ඔඩිශන් එකේදි කියපු විදියයි, මෙතනදි කියපු සින්දුවෙයි දෙකෙන්ම පේනවා මෙයාට ලොකු හැකියාවක් තියනවා කියලා😢❤
    වයිල්ඩ් කාඩ් එකෙන් හරි අවස්තාවක් ලැබුණොත් ලොකු දෙයක්😢
    මොකද මේ වගේ දක්ශයන්ට ඉදිරියට යන්න අත දෙන්නෙ නැත්නම් මේ වගේ තරගවලින් ඇති වැඩකුත් නෑ😢

  • @ishiadhikari8921
    @ishiadhikari8921 Год назад +8

    මටනම් ඒ දෙන්නම එක වගේ දක්ෂයි ..... දෙන්නම තරගයතුල ඉන්න ඕන දෙන්නෙක්....

  • @SayuriNimshara
    @SayuriNimshara Год назад +14

    ඉන්න ඕන කෙනා යනවා යන්න ඕන කෙනා ඉන්නවා , මේ බැට්ල් එකෙන් ඉදිරියට යන්න ඕන චනිත තමයි, චනිත ට තව අවස්තාවක් ලබා දෙන්න අමල් සර් කිවුවා වගේ vote 07 ට 14 ක් දෙන්න වටිනවා, අපේ හිතත් බිදෙනවා මෙහෙම වුණාම ඊළඟ සීසන් 05 ට හරි එන්න ,

    • @shanukasulakshana2545
      @shanukasulakshana2545 Год назад +6

      ඔයා වැරදි දෙන්නම හොදට කිව්වා මන් කැමති කලින් කිව්ව කෙනාට තමයි එයා හොදට කිව්වා චනිතට වඩා

    • @A_aaa_3-v3s
      @A_aaa_3-v3s 7 дней назад

      ඊටවඩා නේසර ලස්සනට කිව්ව මෝඩ ගෑනියෙ😠

    • @Benul_Rathnayake.
      @Benul_Rathnayake. 7 дней назад

      Nesara anthimata final ekatath giya😹

  • @kalpagunasekara4638
    @kalpagunasekara4638 Год назад +2

    Chaniya❤❤❤❤

  • @nirashaweerasekara6604
    @nirashaweerasekara6604 Год назад +5

    ❤Lassanai ❤

  • @shen..4499
    @shen..4499 Год назад +25

    මුට තව චාන්ස් එකක් දෙන්න ඔන😒

    • @lmafiagaming7692
      @lmafiagaming7692 Год назад

      Yep..

    • @nipunnipun2483
      @nipunnipun2483 Месяц назад +1

      මු සින්දුව මැදින් ඇඩ් දෙනවානෙ 😂 මර අතල් එකක් දෙන්නෙ , උගෙ හැකියාව පෙන්නෙ නැතුව ගියා ,

  • @nayanjanasadeepa1879
    @nayanjanasadeepa1879 Год назад +6

    Supiri waddek aparaade kiyala hitunaa lassanata kiyanawa💖

  • @locha700
    @locha700 Год назад +1

    Machan superb❤

  • @imanka5987
    @imanka5987 11 месяцев назад

    10 parakata wediya ahuwa mara lassanai❤

  • @NimshanRasanjana
    @NimshanRasanjana Год назад +4

    ❤❤❤

  • @sandunparakum8599
    @sandunparakum8599 Месяц назад

    ❤niyamai

  • @sehanirangila4256
    @sehanirangila4256 Год назад +2

    Nihathamanikamata jaya wewa❤

  • @SUBHARATHITV
    @SUBHARATHITV Год назад

    ලස්සනයි

  • @prasannasandaruwan2896
    @prasannasandaruwan2896 Год назад +1

    ❤😊

  • @sanjusanjula6585
    @sanjusanjula6585 Год назад

    👍♥️💯

  • @sanjusanjula6585
    @sanjusanjula6585 Год назад

    Beautiful dance

    • @chanithadehigahawatta
      @chanithadehigahawatta Год назад +1

      Thank you so much. But wall eka arenakan ekama thana inna kiuwa. Eka thana indan ath hollapu eka thamai kare. By thw way thank you so much❤️

  • @HappyBlockGame-py1hv
    @HappyBlockGame-py1hv 8 месяцев назад

    Maru

  • @jagaththushara4400
    @jagaththushara4400 7 месяцев назад

    චනිත මල්ලී ඇයි උබ මේ තරගෙට ගියේ උබ දක්ශයින් අතර අති දක්ශයෙක් අපි උබ ගැන දන්නවා මේ වගේ දෙක පහේ තරග වලට ගිහින් උබේ වටිනාකම නැති කර ගන්න එපා

  • @KrishanSuresh-pu8xm
    @KrishanSuresh-pu8xm Год назад +2

    Eka wenama rahak waddek aparade❤

  • @KasunNawodya
    @KasunNawodya 5 месяцев назад

    Lassanai oya aye hirustar apply krnna

  • @Clash_legands
    @Clash_legands Год назад

    Issarahata ayeth ohoma thoraganna watayk tibboth thwa chance ekak denna one kollek

  • @RuwanRuwan-qr9qu
    @RuwanRuwan-qr9qu 8 дней назад

    Ayeth hirusta enna 5 di uba hirusta wenewamai kollo

  • @CSDiarylk
    @CSDiarylk Год назад

    Chanitha should be there.
    . negativity of the reality

  • @thenuja1kumarasingha452
    @thenuja1kumarasingha452 Год назад

    You can. Try more..

  • @krishandilruk7678
    @krishandilruk7678 Год назад +1

    Aparade hadata kiwwa.😢

  • @UnotedComunication
    @UnotedComunication Год назад +2

    Niyamatama..u.kuwa..mewatanii..sakkili..weda.

  • @ShashiThennakoon-bq5bh
    @ShashiThennakoon-bq5bh Год назад +1

    මෙයාට ආපහු චාන්ස් එකක් දෙමු නේද.

  • @ASwejayasundaraWejayasundara
    @ASwejayasundaraWejayasundara 26 дней назад

    මෙි කෙනත් වෛරල් කාඩි වලින් ගේන්න තිබුනා

  • @SriLankanStuff
    @SriLankanStuff Год назад +1

    Chanitha kapuna eka hodai. Me wage gobba reality ekaka inna ona ekek newe. Ubawa dakkamath mn puduma una ai aawe kyla

  • @delakolla
    @delakolla 9 месяцев назад

    Chanitha I see some out pitch ...sorry I may be wrong

  • @UnotedComunication
    @UnotedComunication Год назад +1

    Yako...nuntamii..supiri..kollek..imniyamata..ma.kiuwa..hrida..ane.yako..ubala..sangiraya..age.thyenaunta..dipalla..hrida..ban

  • @LalithRoshan-i9w
    @LalithRoshan-i9w Год назад

    ❤❤