ධනාත්මක සිතුවිලි තුලින් ඔබේ අනාගතය ගොඩනගාගන්නා කරුණු

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 210

  • @rkndr5581
    @rkndr5581 4 года назад +8

    තොටවත්ත මහාත්මයාගේ වැඩ සටහන් ඉතා කැමැත්තෙන් නරබමි ජිවිතේ ඉගන ගන්නබොහෝ දෙවල් තියෙනවා ඔබ තුමාට තුනුරුවන් පිහිටයි

  • @janakasamarasekara5151
    @janakasamarasekara5151 4 года назад +7

    බොහොම පින් ඔබ තුමාට අපිට ධර්ම අවබෝධය කරදීම පිළිබඳව

  • @devpurapushparanie193
    @devpurapushparanie193 4 года назад +18

    ගොඩාක් ස්තූතියි ඉන්දික මහත්මයා. ඔබ තූමා, තිබූ ලොකූ අඩු පාඩුවක් මුලු ලංකාවටම පෙන්නා දුන්නා. කියා දුන්නා. ගරැ ස්වාමින් වහන්සේලා කල යුතූ දෙයක් ඔබ තූමා කලා. ගොඩාක් ස්තූතියි. ඒ වගේම ගොඩාක් පිං. තෙරැවන් සරණයි!

  • @sanathkumara2248
    @sanathkumara2248 3 года назад +3

    තෙරුවන් සරණයි ! ඔබතුමා ට.🌼🌼🌼🌼🌼🌼

  • @devamanikwt7255
    @devamanikwt7255 4 года назад +4

    ඔබ තුමාට ගොඩක් පිං. මේ විදිහට මේ video එක දිගටම කරන්න. ගොඩක් දෙනෙක් බලන් ඉන්නව.ඒ වගේම නොදන්න ගොඩක් දේ ගැන දැනගන්නත් අදුරෙන් එලියට එන්න එන අයට පිහිටක්‌ විදිහටත් මේ වැඩසටහන දිගටම කරන්න. තෙරුවන් සරණයි

  • @anulaanula8142
    @anulaanula8142 4 года назад +8

    බොහොම ස්තුතියි ඉන්දික මහත්මයා අපිව දැනුවත් කලාට බුදු සරණයි

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 3 года назад +1

    ඇත්තෙන්ම මෙවැනිම විදිහටම සත්‍ය විග්‍රහ කරමින් දැනුවත් කිරීම ඔබට බොහෝ ආනිසංස ලැබෙනවා තුණූරුවන් සරණයි 💐💐💐

  • @mandawalapannawansa8991
    @mandawalapannawansa8991 4 года назад +22

    This is an extraordinary human being! If he avoids being politically biased, he can render great service to the universe! He must be communicating with universal energy and he is not a coincidence in this planet! My heartiest congratulations to this young person.
    Mandawala Hamuduruvo from Athens Buddhist Vihara.

    • @sujeewap
      @sujeewap 3 года назад +1

      Very true

    • @kotugodabuddharakkitha5301
      @kotugodabuddharakkitha5301 2 года назад

      although this jaya piritha nowhere i foud as chanted by buddha..this is a fabricated one..later time

  • @pablokz5973
    @pablokz5973 4 года назад +16

    ඔබ පසේ බුදු බවට පත්වේවා .

  • @swarnawijerathna3781
    @swarnawijerathna3781 4 года назад +3

    පිරිත්. පොතෙහි. ඇති. ධනාත්මක බව. ජනතාව ට. පැහැදිලි. කර දීම ට ස්තුතියි
    එය. ජාතික. කර්තව්‍යයක්
    ඉදිරියටත්. කර. දෙන්න 🌹

  • @anurabotheju9175
    @anurabotheju9175 3 года назад +7

    මිහිපිට.මම.දැක්ක..මහොශද.පඩිතුමා.හා..සමානයි..ඔබ!!!!!!

  • @thusithaperera4690
    @thusithaperera4690 4 года назад +6

    බොහොම ස්තුතියි අපව දැනුවත් කලාට.

  • @maneldammika3775
    @maneldammika3775 3 года назад +1

    බොහෝම පිං දැනුවත් කලාට
    තෙරුවන් සරණයි

  • @hzhzhz9366
    @hzhzhz9366 4 года назад +2

    තෙරුවන් සරනයි ඔබතුමස්ට දිර්ගායු සම්පත්තිය ලැබෙවා

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 года назад +8

    Me pedil කිරීම ඉතා උතුම් . බොහෝ ම පින් සියලු දෙනට බුදු සරන ය් !

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena3026 4 года назад +2

    ඔබ කතා කරන විට සෙලවෙන්නෙ නැතිව කියනවානම් අගෙයි.
    සාදූ සාදූ සාදූ ඔබතුමාගේ පැහැදිලි කිරීම අතිවිශිෂ්ඨ යි.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 года назад +1

      එතුමා භික්ෂුවක් නෙමෙයි නේ එහෙම ඉන්න.

  • @ogaafb6737
    @ogaafb6737 3 года назад +1

    ඔබතුමාට පින්

  • @nirmalajanakiwijesekara2923
    @nirmalajanakiwijesekara2923 4 года назад +15

    පිරිත් පොතේ තියෙන ජ්වර පිරිත තද උණ ඇතිවිට කියා බලන්න.තුන්වරක් හෝ හත්වරක්. උණ බැහැලා යනවා.

  • @පරාර්ථ
    @පරාර්ථ 3 года назад +1

    ගොඩාක් ස්තූතියි ඔබතුමාට...

  • @කලුසිංහලයෝ
    @කලුසිංහලයෝ 3 года назад +1

    ඔබට පිං මේ දැනුම දුන්නට

  • @pathegamahamuduruwo.8879
    @pathegamahamuduruwo.8879 3 года назад +2

    බොහොම පින් ඉන්දික තොටවත්ත මහත්මයා

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 года назад +1

    බුදුසරණයි ........!

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 года назад +5

    සහතික ඇත්ත තෙරුවන්සරනයි

  • @srisaram7945
    @srisaram7945 2 года назад +1

    පෙර පිනකට මට මෙය අසන්න ලැබුනේ.
    ඔබට මෙපින අයුෂ වර්ණ සැප බල ප්‍රඥා වැඩීමට හේතුවේවා.

  • @kadawathaseelawimala2667
    @kadawathaseelawimala2667 4 года назад +3

    තෙරුවන්ගේ පිහිටයි

  • @nirmalajanakiwijesekara2923
    @nirmalajanakiwijesekara2923 4 года назад +2

    ඔබතුමාට බොහෝ පින්.

  • @geethaindhusiri9997
    @geethaindhusiri9997 4 года назад +10

    4 දළදා සමිදු පිහිටයි ආරක්ෂාව ලැබේවා ඔබතුමා ta

  • @SaraSara-jf1qc
    @SaraSara-jf1qc 3 года назад +1

    බොහොම පින්සිදු වෙිවා

  • @syedjaan3165
    @syedjaan3165 4 года назад +3

    ඔබතුමාට ..තෙරැවන් .සරනයි .

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 4 года назад +5

    තෙරුවන් සරනයි දීර්ගායු වේවා 🙏🙏🙏

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 3 месяца назад

    තෙරුවන් සරණයි ඉන්දික මහාත්මා

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 3 года назад +1

    ඔබ‍ට තෙරුවන් සරණයි
    🙏🙏

  • @janakaperera35
    @janakaperera35 2 года назад

    මන් මෙ හැම වැඩසටහනක්ම බලනවා එවගෙම මන් ගොඩාක් වෙනස් උනා සමහර වැඩසටහන් කියන්න වචන නැ තනියම කල්පනා කරලා හොයපු ප්‍රර්ශන ගොඩකට විසදුම් ලැබුනා ස්තුති තව තව ඉදිරියට එන්න ❤️

  • @chandra9635
    @chandra9635 4 года назад +5

    Unbelievable knowledge you have sir. Go ahead with your hard work. Lots of merit you get over this kind of service to the Buddhism and human beings
    Triple Jem protection!

  • @Bestofsrilanka.
    @Bestofsrilanka. 4 года назад +3

    සාදු සාදු.. බොහෝම පිං තෙරුවන් සරනයි....

  • @nilukank3564
    @nilukank3564 4 года назад +4

    Obathumata theruwange ashirwadaya WEWA 🙏🙏

  • @amilaushan675
    @amilaushan675 4 года назад +3

    බොහොම වටිනවා

  • @sudeshdhananjaya1571
    @sudeshdhananjaya1571 3 года назад +1

    It's very excellent

  • @gangarannayakage1128
    @gangarannayakage1128 3 года назад +1

    පින්සිදු වේවා🙏

  • @dinabro5739
    @dinabro5739 4 года назад +10

    වටිනා වීඩියෝවක්

  • @gayaninilmini9028
    @gayaninilmini9028 4 года назад +3

    Bohoma watinawa.godak sthuthi obata.🙏

  • @bandara290
    @bandara290 3 года назад

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 года назад +3

    ඔබට තෙරුවන්සරනයි

  • @tina-dx1qv
    @tina-dx1qv 3 года назад +1

    Godaaaaaak pin indika mahaththyo 🙏🙇🙏🇯🇵

  • @deepthiguruge2469
    @deepthiguruge2469 4 года назад +2

    Thank you so much

  • @kavishaedussuriya2757
    @kavishaedussuriya2757 4 года назад +6

    Asdeka thibena,api gana lajjai needa yaluwane.මෙතුමා puduma dnuwath kamak thibena kenek.haree wqdagath.theruwan සරණයි

  • @indrawathiindra948
    @indrawathiindra948 2 года назад

    බොහොම.ඉස්තුතීය්

  • @sumikavirojani2473
    @sumikavirojani2473 4 года назад +4

    බුදු සරණයි !!

  • @anusharanaweera6859
    @anusharanaweera6859 4 года назад +5

    බොහොම පින් ඔබ‍ට දැනුවත් කලාට

  • @gkkandy2014
    @gkkandy2014 4 года назад +5

    Godak watinawa mewage ape ayawa danuwath karanawata obata godak pin theruwansaranayi 🙏

  • @sarathw5740
    @sarathw5740 3 года назад +1

    In our house, we had Parabhava Sutta and Singalovada Sutta printed and framed hang on the wall. I used to read that every day. It shaped my life. Just a side note. Why Buddhist countries and Hindu countries are the poorest? Even as a population, Buddhists are poorer. Thank you for the video. I have never known the meaning of Pirith even though I have listened to it many thousand times!

  • @athulabalasooriya9834
    @athulabalasooriya9834 Год назад +1

    පාලි නොදන්න නිසා මිනිස්සුන්ට ඕකෙන් කිසි ප්‍රයෝජනයක් නෑ.. ජීවිත කාලෙම පිරිත් අහන මිනිස්සු එහි තේරුම කිසි දෙයක් දන්නෙ නෑ ඉතින් කොහොමද ප්‍රයෝජනයක් ලබන්නේ ඕකේ තේරුම සිංහලෙන් භාෂාවෙන් කීවනම් මිනිස්සුන්ගෙ හිතට කා වදිනවා ඕක තමා බුද්ධාගම පරිහානියට හේතුව නොදන්නා භාෂාවකින් ආගම දහම ප්‍රචාරණය

  • @lakmalbuddhika1104
    @lakmalbuddhika1104 4 года назад +4

    please indika mahattayoo oyage kathawa godak watinawa ,please hamadama oya danuma beda denna , teruwan saranai

  • @indraniedirisooriya785
    @indraniedirisooriya785 4 года назад +1

    Fruitful explanation...

  • @gaminigamage696
    @gaminigamage696 4 года назад +3

    Thanks 🙏

  • @dayaratne2740
    @dayaratne2740 4 года назад +2

    Very True

  • @sanjeewaparakrama9907
    @sanjeewaparakrama9907 4 года назад +2

    තෙරුවන් සරණයි

  • @isurusubasinghe2038
    @isurusubasinghe2038 3 года назад

    theruwan saranayi mahathmaya.............

  • @ruwanwijesinghe2753
    @ruwanwijesinghe2753 3 года назад +1

    Bohoma pahadiliwa vigraha kala bohoma pin,,

  • @sujeewap
    @sujeewap 4 года назад +6

    No matter what he is an exceptional personnel

  • @benthotadammasarahimi1382
    @benthotadammasarahimi1382 2 года назад

    පින්

  • @indikasenarathna6432
    @indikasenarathna6432 2 года назад

    ජයවේවා

  • @jinendareeseram3807
    @jinendareeseram3807 4 года назад +1

    Budusaranai👏👏👏

  • @sarathchandara6418
    @sarathchandara6418 4 года назад +2

    හොදයි තෙරුවන් සරන යි

  • @vincesilva1128
    @vincesilva1128 4 года назад +5

    Thank you for the good work. Keep up your good work on explanation of Buddhism.

  • @ravinduperera1003
    @ravinduperera1003 4 года назад +3

    Niyamai

  • @TamiHew-j6w
    @TamiHew-j6w 2 месяца назад

    Theruwan Saranai ! You are genius 👍

  • @krishanthisk5824
    @krishanthisk5824 4 года назад +5

    මේ පැහැදිලි කිරීමට ඔබට බොහෝ පිං

  • @chandraniwadduwaga.3020
    @chandraniwadduwaga.3020 4 года назад +2

    Theruwan.saranai.sthuti.

  • @ohansa1878
    @ohansa1878 2 года назад +1

    එක එක සූත්‍රය ගැන වෙන වෙනම සම්පූර්ණ පැහැදිලි කරන video සීරුස් එකක් කරන්න බැරිද

  • @nishaherath5590
    @nishaherath5590 4 года назад +1

    Excellent 💐

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha 2 года назад

    Admirable

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 4 года назад +3

    Pahadili kirima niyamai. Kisima agamaka naha me vachana nam,🙏

  • @dayabalasooriya5128
    @dayabalasooriya5128 4 года назад

    Tndika mahathmaya Nani obataaau bala nuwana wadewaa.....deegau wewaaa!

  • @aikbusiness8591
    @aikbusiness8591 3 года назад

    Theruwan saranai obata!

  • @spadestudio1452
    @spadestudio1452 3 года назад +1

    excellent

  • @darshasha7817
    @darshasha7817 4 года назад +3

    budusaranai mahaththayo

  • @jinendareeseram3807
    @jinendareeseram3807 4 года назад

    Obathuma kiyana kathawa aththa mama hari sathutui hemotama ape pirith gena mevidihata pehedili karanawata mamanam hodata pirith kiyanawa gedara palliyn harima gambirai paliyn gayana karanakota pirith Budusaranai

  • @pradeepaperera426
    @pradeepaperera426 4 года назад +2

    Godak pin obathumata..🙏🙏🙏

  • @jinendareeseram3807
    @jinendareeseram3807 4 года назад

    Oba thuma ge weda satahana mama balanawa godak nodanna dewal dena gaththa harima watinawa hema dama ahanna asi Oba thumata dirga aysa lebewa 👏👏👏🌸🌷🌸🌸🌷❤️🌹🌹❤️❤️❤️

  • @beyondvision7575
    @beyondvision7575 3 года назад +1

    අගය කල යුතු සත්ක්‍රියාවක්...

  • @dhayasomakumarihami3453
    @dhayasomakumarihami3453 Год назад

    Sathya sadakalikawama sundarai🙏

  • @chathuramadhushanka3045
    @chathuramadhushanka3045 3 года назад

    Thnk u sir very much

  • @kamilakamumilla5355
    @kamilakamumilla5355 4 года назад +3

    Teruwan saranai oba tumata

  • @drudayangapathmakumara3058
    @drudayangapathmakumara3058 4 года назад

    Tnx

  • @padminiekanayaka8926
    @padminiekanayaka8926 4 года назад +1

    Budu saranai

  • @kavishaedussuriya2757
    @kavishaedussuriya2757 4 года назад +3

    නැවතත් man comment karanawa.oba thumata me vedio ekagana godak pin.

  • @sriyanieweerasingha5453
    @sriyanieweerasingha5453 4 года назад +1

    Budusarani obata

  • @terancewas9196
    @terancewas9196 4 года назад +2

    Obata godak pin

  • @kotugodabuddharakkitha5301
    @kotugodabuddharakkitha5301 2 года назад

    jaya piritha budu hamuduruwo desana karapu pirithak nowei......oka pasu kaaleenawa hadapu ekak kiyala oba piligannawada...

  • @rupavathisrilanka1693
    @rupavathisrilanka1693 4 года назад

    Obathumata bohoma pen danwath kalata theruwan saranai

  • @pushpakaanthi-1737
    @pushpakaanthi-1737 Год назад

    Pirith potha peralanawada.

  • @indikasenarathna6432
    @indikasenarathna6432 2 года назад

    Your are grade interligent .

  • @anuanuanu7447
    @anuanuanu7447 3 года назад

    Tnx sir

  • @devamanikwt7255
    @devamanikwt7255 4 года назад +1

    Jathiyata minipahanak obathuma.thawath mewani arthawath video karanna. Dirgayu wewaa.theruwan saranai obathumata

  • @chandrikagunasekara345
    @chandrikagunasekara345 2 года назад

    තොටවත්ත මහතාගේ දනුම විශිශ්ඨ යි

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 года назад

    ජාතක කතාවක් පටන්ගන්නේම ..යටගිය දවස...අපේ මනසයි ...බරනැස්නුවර කීවේ...නුවර මේශරීරය..බෙරඇසක් හා සමාන මේ මුහුනේ පිහිටා ඇති බාහිර ආයතන පහෙන් ගන්න දේ තමයි මනසේ තැන්පත්වෙන්නේ නමුත් ඒ කතාවේබ්‍ර්හ්මදත්ත කියල රජ කෙනෙක් පාලනය කරන්නේ ..එ .කීවේ බ්‍රහ්ම කීවේ පිරිසිදු බාවයෙන් මනස පවතින අවතාවේ පෙරවිසූ කද පිලිවෙල දැකගන්න පුලුවන්..ආ අනුවයි කතාව පටන් ගන්නේ සම්මතයේ ගමක සිදුවුන සිදුවීමකට අර්ත දර්ම නිරුත්ති පටිබාන වසයෙන් තේරුම් ගන්නවා නිවන එතැනයි සස ජාතකය ගන්නකො..උදාහරනයක් ලෙස...මේ කතාවේ ඉන්නේ යාලුවෝ හතර දෙනෙක් පිලිබදවයි මේ හතර දෙනාම තමා තුලින් බලනකොට නිවන් මගට උදවු දෙන කරුනු හහරක් ක යාලුවෙක් දියකාවෙක් අනිකා හිවලෙක්..අනෙකා වදුරෙක් වදුරා කීවේ සිතුවිලි..හිවලා කීවේඋපාය මාර්ගයක් සිවුරක් දමාගත් පූජක කෙනෙක්ට ලෝකයේ මිනිසුන් කරන වැරදි කරන්නබෑ ඒ උත්තමයාඒ ඇදුමනිසා සමාජයෙ බෙරී දර්මය රැක ගන්නවා..දියකාවා කීවේ දියේ ගිලි මාලු අල්ලගෙන කාලා ජීවත් වෙනවා නමුත් තෙමෙන්නෙනෑ..ලෝකයට එඅකතු උනොතොත් අපි ඉවරයි සාවා කීවේ කාමබෝගී වස්තූන්ගෙන් වෙන්වී ජීවිත ආසාව පමනයි .. ඒ කියන්නේ අන්තිම ආත්මය සසරේ ගෙවන..මේ කතාව ඉතාම දිගයි ලියන්නබෑ මේ අනුව හිතන්න තොරන් වලට ජාතක කතා දමන්නඑපා මහ පාපයක් මම ඉතාලියේ නාපෝලි නගරයේ සිට ලියා දන්වමි

  • @nadunzenrosh965
    @nadunzenrosh965 4 года назад +3

    කිසිම කම්මැලි කමක් නැතුව අහන් ඉන්න පුලුවන්. බොහෝම පිo

  • @vimalayapa2211
    @vimalayapa2211 4 года назад

    Obata teruwan saranai

  • @jeewanakrishantha9795
    @jeewanakrishantha9795 Год назад

    ඉතාම කාලෝචිත මාතෘකාව ක් මැති තුමනි