Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
❤❤❤❤
හයිය❤
0:57 TFK Dilu 🥺🔥
අයියෙ contact කරගන්න ඕනෙ
@DILUBeats අයියෙ contact කරගන්න ඕනෙ
Dilu aiye mtath song ekk krnn asai puluwnnm udau krnn 🙏♥️
ගමනක් යමු මල්ලී !! ❤️🫶🏽
ආදරෙයි අයියේ !! 🤍
Mn huthuwe @mihiran kiyala 😢😢😢
Eya tama@@isharafernando3700
mn hithuweth aiyage kiyala😢
ඒ වචනේ...😘💓
ලංකාවෙ සංගීතය වෙනම ලෙවල් එකකට අරන් යන චරිතවලින් එක්කෙනෙක් 💗
❤
sirawatama💗
Supiriya
නිදි නැතුව රැයවල් ගනන් නොකර පාඩම් කරද්දි මහන්සිය නිවෙන්න තියෙන එකම බෙහෙත මේ සින්දුව 😫❤
Fit😢❤
Sira
@@kaveeshanethmini1293 ❤️
🫶🤍
මේ වගේ වයිබ් එකේ ගායකයො බිහිවෙනවා කියන්නේ ඉස්සරහට හොඳ හොඳ සින්දු ටිකක් ලංකාවට උරුම වෙනව කියන එක....❤❤💫
අනිවා
kochchara kal giyath thamath ahanw ❤ සිතුවම් හදේ මැවී මැවීනුඹේ දෑසේ මා පැටලුනී රුව කෝ මගේ සිතැදුනීප්රේමි..."🥺😍
ඉවර වෙන්නේ අපරාදේ කියලා හිතෙන සින්දුවක් 1 M ඉක්මනින් එයි ❤
❤️
Dan 1m awa😅
❤❤❤
@@Ayshcharya2.4M now❤
Next... 3M😊❤
🌹 ~Lyrics~😊මතක අතරේ පාවෙනා නුඹ සිතුවමක් මවා ආයේ නුඹ මගෙමයි කියන්න ආදරෙයි මෙමා නම්මා ළඟින් සිනා පා කීව ඒ කාරණාවන්බෑ රිදුම් දවයි මා සඟවනා මතකයෙන් මා සිතුවම් හදේ මැවි මැවිනුඹේ දෑසේ මා පැටලුනී 👀රුව කෝ මගේ සිතැඳුනී ප්‍රේමී...මතකෙට ඒ මෙපමනී නුඹ ඈත යන බව දැනීකිමදෝ නොදැන හඬමි ළඳුනී...නෑ හීන ආයේ බොඳවිලා මාගේ දිවියේ නුඹ තව නෑහීන ගානේ සිරවෙලා...තව දුර නෑ ඈත අහසේ පායනාඈ සිහිවුනා මා රැ පුරාපාළුවදෝ තනි වුනේ මා හදේ ආදරේමා රුව දකිනා මේ වාරයේමං තවත් පෑරුනා නම් සිතුවම් හදේ මැවි මැවි නුඹේ දෑසේ මා පැටලුනීරුව කෝ මගේ සිතැඳුනී ප්‍රේමී...මතකෙට ඒ මෙපමනී නුඹ ඈත යන බව දනීකිමදෝ නොදැන හඬමි ළඳුනී...නොදැනුනා නම් මගේ ආදරේබැඳුනේ කෙසේ හැඟුමන් අපේ ආදරෙන් ද ළං උනේමෙතුවක් බවේ හිඳින් මගේ හදේ...´•🙂G❤️•´•_2024/04/18_• 😊💖
🥺🥺❤️
ඔය කට හඩ හිතටම වදිනවා.ඉදිරියට තවත් යන්න පුලුවන් ඔයාට.හැමදාමත්....see more ගේමක් ගහමු
😢😢😢
ඉස්සරහට ගොබ්බ ගායකයෝ බිහිවෙයි කියලා හිතුවේ. ඒත් මේ වගේ ලස්සන song කරන කොල්ලොත් ඉන්නවා නේද කියලා දැනුනම අපේ කාලෙත් ලස්සනට මැරෙනකන්ම ලස්සන songs අහන්න ලැබෙයි කියල හිතට දැනුනා 😌🤍 Perfect song🧖🌪
බය වෙන්න එපා මචන් දැන් එ රැල්ල ඉවර වෙගෙන එන්න දැන් මෙවා තමා කාලේ දැන් එවා බලන වා අඩුයි 😊
මේවා තමයි දැන් රැල්ල.. නහයෙන් අඬන සිංදු 2020න් පස්සෙ වැලලිලා 😂
❤⚡@@දනූ-ඳ3ඵ
@@දනූ-ඳ3ඵ නාහෙන් අඬපු අයත් දැන් ටිකෙන් ටික හරි track එකට එනවා.
දන්නවද ... "උවිදු අයිශ්චර්ය "මේ සින්දුවනම් ආශ්චර්යක් !! 🥺🫂🤍
I don’t know language ?But i love this song 🎶💔 From Bangladesh 🇧🇩
This is Sinhala language
Congratulations සුබ අනාගතයක් වේවා මගෙ පුතා
Amma❤️
🥹@@Ayshcharya
අම්මාගෙයි පුතාගෙයි ආදරේ දැක්කම ඇහැට කදුලක් ආවා, හරියට මමයි මගෙ අම්මයි වගේ; අම්මල පැතුවෙම දරුවොන්ට සුභ වෙන්න... 🥺🌏💗
♡😘
E ammada ayye 😮
අඩේ හෙව්ව මහන්සියට හරි යන්න සිංදුව කරලා 😫💗!!..
Ow bn
Sirawatama
sira math hewwa
💯 Perfect 💗
මේ වචන කොහෙන් හොයාගන්නවද මන්දා...හදවතටම දැනෙනවා ♡
@@SheharaDiwarathne-py3py ❤️
ඒ රැල්ලටම තවත් රළ පහරක්❤...Mihiran🖤,DiluBeats💗,Uvindu🤍
@@Ayshcharya ❤️
Ai mihidu
iman
@@jeewanthalakshan01 hmm...
"නුඹේ දෑසේ මා පැටලුනිරුව කෝ මගේ සිතැදුනි..!"#feeling 😩❤️🩹 Let's go brother❤️
🤍
@@Ayshcharyaපොඩි cover එකක් කරා 🥺 බලන්න හොදයිද කියල friends🥺❤️- ruclips.net/video/9ejArw9V9mw/видео.htmlsi=whDHi8XAeCaX1ypX
Yoooo its Kevin❤
0:32 ❤ මෙතනිම්නම් අමුතුම හැගීමක් එන්නෙ 😢🥺💔💔🌺
මේ dilu beats ගෑවුනත් ඇති ...මේ වයිබ් එකේ එන සින්දු එක දිගටම එන එක කොච්චරනම් සැනසීමක් ද අපි වගේ තනිකඩ අයට මනෝපාරකට❤🥺💥
🥲
😂
@@Wenukg77මොකො යකො හිනා වෙන්න ගිහින් අහාඅහා ඉදහන් සදුන්ගෙ සිංදු
@@dreammotivation598 kauda oi sadunge ewa ahanwa kiyala thyenne😂😅. mn uda dala athi comment ekk blhn hina une sinduwt newei 😅
මතක අතරේ පාවෙනා නුඹ සිතුවමක් මවාආයෙ නුඹ මගෙමයි නියන්න ආදරේ මෙමා නම්මා ළඟින් සිනා පා කීව ඒ කාරණාවන්බැ රිදුම් දවයි මා සඟවනා මතකයෙන් මාසිතුවම් හදේ මැවි මැවීනුඹෙ දෑසෙ මා පැටලුනීරුව කෝ මගේ සිතැදුනීප්රේමි....මතකෙට ඒ මෙපමනීනුඹ ඈත යන බව දනීකිමදෝ නොදැන හඬමීළඳුනී....නෑ හීන ආයේ බොඳවිලාමාගෙ දිවියේනුඹ තව නෑ හීන ගානේසිරවෙලාතව දුර නෑ ඈත අහසේ පායනාඈ සිහිවුනා මා රෑ පුරාපාළුවෙදෝ තනි වුනේමා හදේ ආදරේමා රුව දකිනා මේ වාරයේමං තවත් පෑරුනා නම්සිතුවම් හදේ ..... ❤ Congratulations ❤
❤😊
ඇයි මේ තරම් අපිව ඇබ්බැහි කරන්නේ 😢මේකනම් සුපිරියක්❤හොඳ ගමනක් යන්න ලැබේවා! මේවගේ තව ඇබ්බැහි කරවන්න ලැබේවා 😊😊❤
@@warnakulainosha4163 ❤️
දෙවෙනි සැරේට youtube එකේ අහන්නෙ.❤ඊයෙ දැක්කා කැම්පස් එකේ කොල්ලෙක් ස්ටේටස් දාලා තියෙනව.අඩෝ මාර ආඩම්බරයි බන්.මාත් උඹ එක්කම music කරා කියල කියන්නත් 🩷🫶
ඇයි මේ සින්දුව අහනකොට ඉවර වෙන්න හොඳ නෑ කියලා හිතෙන්නෙ😢❤🎉
eknm sira kathawa habai
2.5 Million ගැහුවට පස්සෙත් අහන්නෙ කව්ද ..😇❤
Man❤
සමහර ලැබීම් වල වටිනාකම් තෙරෙන්නේ ඒවානැති කෙනෙක්ට විතරයි..ඒ ලැබීම් පරිස්සම් කර ගන්න එක අපේ ජීවිත වලට ගොඩක් වටිනවා..❤️❤️❤️
Dilubeats නම දැක්ක ගමං click කරෙ😁🖤 සුපිරියක් තමා♥️
මම ඔයාට ආදරෙයි ද 😊😊😊😊😊❤❤❤❤❤😅😅
කෙල්ලෙ ඔයාගේ ආදරේ කරන්න මේ මහා බලගතු වූ 😊😊😊😊
Ok😊😊
සිතුවම් හදේ මැවි මැවි නුබේ දෑසෙ මා පැටලුනි 💗🥺
එ රැල්ලට හැදෙන සිංදු නම් පපුවටම ❤
Ow aa❤
Upload කරලා පැය තුනකින් අහන්නේ.Views 1 million ආවම මේකට ලයික් එකක් දාලා මට කතා කරන්න 🌝
Like කරන්න හිතෙන Comment 😌👍
Pissuwak patta ❤❤
Patta manoparak gehuweki ❤️
මට රැප් පුලුවන් එ්ත් අවස්තාවක් නැ හමිබවුනෙ ලස්සනයි ජය වෙිවා brother
Jaya❤️
පේරාදෙණිය කැම්පස් එකෙ වීඩියො එකක සින්දුව තියෙනවා දැකලා ආවේ❤🥺
සින්දුව ඇහුනා කොහේදී හරි. ගෙදර ගිහින් අහන්නම් කියලා මතක තියාගත්තා. ඒත් නම අමතක උනා. හොයල හොයල බැරිම තැන 4n ඒක off කරන්න යද්දී දැක්ක දෙය්යනේ සතුටුයි. 🥺❤. පුදුම ලස්සනයි.
හරිනම් මේ වෙද්දි 10M ගහන්න ඕන සින්දුවක්..තව මේ vibe එකේම songs කරන්න,Good Luck Ayshcharya!❤🔥
මිහිරාන් 😍 / Dilu 😍 / Uvindu 😍 "හදවතෙ උඩින්ම" 💗✊💯🥺
ekenma💗
Ai yuki 🥺❤️
Dilu.. Mihiran... Iman...Ramidu..Sasindu...අලුත් කෙනා Uvindu.... ❤මේ රැල්ල නම් පිස්සුවක්....💐🤍
Yuki❤😊
ප්‍රේමී...මතකෙට ඒ මෙපමනීනුඹ ඈත යන බව දනීකිමදෝ නොදැන හඬමීළඳුනී....💗🌻
දැනට ඇහුවා සිය පාරක් විතර❤️🩹
♥️🫡💯💤
මිහිරාන් ගේ වොයිස් එක වගෙමයි 🥺❤
Siraavat
Sirawata
😌🖤
owwmai
ඊට වඩා ලස්සන ගැඹුරු හඬමක් මේක ❤
0:06 අමුතුම feel එකක් එනවා ❤️
සිතුවම් හදේ මැවි මැවි!! Let's go machn👀❤
නොදැනුනානම් මගෙ ආදරේ බැදුනේ කෙසේ හැගුමන් අපේආදරෙන්ද ලං උනේමෙතුවක් භවේ !❤️🩹🫀🥺I felt it
Hii
"සිතුවම් හදේ මැවි මැවීනුඹෙ දෑසෙ මා පැටලුනීරුව කෝ මගේ සිතැදුනීප්රේමි..."
Dilu පවුලට අලුත් සාමාජිකයෙක් වගෙ ❤
Aththa hby ❤
Sirama
Maruuu❤
Aththa ❤🎉
Voice එකනම් භාවනාවක්..සින්දුව ගැනනම් කියන්න වචන නෑ ඇස් පියාගෙන අහන්න පුලුවන්..හිතට දැනෙන සින්දුවක්..🎼❤
@@kalumkalum6558 ❤️
❤@@Ayshcharya
Supiri melodiyak uvindu brother ewagema supiri music composition dilu beats and superb guitat parts sandun brother ❤ heart beat ekt langam supiri wadak❤❤
" සිතුවම් හදේ මැවී මැවීනුඹේ දෑසේ මා පැටලුනී "🥹🖤🍃😳
Mihirange voice එක වගේ ඇහෙන්නේ මට විතරද!!!!
Same to me❤️🩹
me to ❤
Mtt❤
Me to
Release කරපු දවසේ ඉඳලා හැම දවසකම වගේ එපා වෙන්නෙ නැතුව අහන එකම සින්දුව 😊😊😊😊
හිත ගිය හැම සින්දුවකම වගේ Dilu beats ගෙ නම ගෑවිලා තිබ්බා...... නියම වැඩ්ඩෙක්....... ඒ talent එකනම් මාරයි.........
#dilubeats❤️
😌 karoke kiynn වච්න පාඩම් කරන ගමන් ඉන්න මම 😊❤
😊❤
Beautiful song proud of you Keep srilanka music alive always
#Dilubeas Music.kara kiyanne aniwaren hit thama ithin..🤍🎶
මේක 1 Million PLUS යනවා ❤❤❤🥰 DiluBeats & Uvindu 💚💪😍❤❤🥰 Uvindu Brand එකක් වෙන්න පටන් ගන්නේ මේකෙන් 🥳❤
කීවෙනි පාරටද අහන්නෙ කියල මතකවත් නෑ ❤️ ඒතරම් මේ සින්දුව අහනව හැමදාම🥺❤️ Favourite!🫶
මනෝපාරකට සුපිරි සින්දුව ✨❤️
1M ගැහුවට පස්සෙත් අහන්නේ කව්ද💞
3 M උනත් අහන්න පුළුවන් සිංදු ❤️🩹
🙂
ublge seeya
සින්දුව හොයාගන්න මාර කට්ටක් කැවේ ,මාරම ලස්සනයි සින්දුව , වැඩ කටයුතු ඔක්කම සාර්ථක කරගන්න පුලුවන් වෙවා ,ජය වේවා 😊
හැමදාම මෙ සිංදුව අහන්නෙ මං විතරමද?පුදුම ඇබ්බැහියක්...❤🌻
අපි එක class එකේ හිටියෙ.මාව නම් මතක නැතුව ඇති,මට නම් හොඳට මතකයි.හිතුනා කවදාහරි තැනකට එයි කියලා.ඇත්තටම සතුටුයි ❤️ Much love brother ❤️
විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනාව ඉටු වේවා...!
මේ Vibe එකේ සින්දු නම් සුපිරි ❤අනිවා මේ සින්දුවත් Hit එකක් වෙන්නම ඕන 😍❤Dilubeats නම් ආයෙ කියන්න දෙයක් නෑ ඉතින් 🎶❤
මිහිරාන්ගෙ වොයිස් එක වගේමයි මේක 1M ගහනවා අනිවා
ඇයි මේ සින්දුව මෙච්චර ලස්සන මාස 4ක් ගියත් තාම හිතේ උඩින්ම තියෙන සින්දුව මේක😫❤️
@@nawo-195 ❤️
සිය පාරකට වඩා ඇහුවා ඊයෙ රෑ ඉදන් 😿❤️
DILUBeats ඒ හැකියාවට සම කරන්න ලංකාවේනම් කවුරුවත්ම නැ.. Top brands සිංදුව පටන් අරන් තප්පර තුනයයි යනේ බං.. Mixsing කාගේද හොයාගන්න..ඒ තරමට උබේ vibes හුරුය් ආදරෙයි🥺❤
Yuki ❤🎉
ඇම්මෝ ලස්සන ඒකෙ❤😊අයියේ ලස්සනයි සෝන්ග එකනම් අපි ඉස්සරහට යමු❤😊
දෙව්න්දර ගන්දර මාතර ගින්දර 🔥 (මාතර කොල්ලෙක්)🎉❤
💪
lyrics....🫀❤️මතක අතරේ පාවෙනා නුඹ සිතුවමක් මවා.... ආයෙ නුඹ මගෙමයි කියන්න ආදරේ මෙමා නම් මා ළඟින් සිනා පා කීව ඒ කාරණාවන් බෑ රිදුම් දවයි මා සඟවන මතකයෙන් මංසිතුවම් හදේ මැවි මැවී නුඹ දෑසෙ මා පැටලුනීරුව කෝ මගේ සිතැදුනී ප්‍රේමී.....මතකෙට එ මෙපමනී නුඹ ඈත යන බව දනී කිමදෝ නොදැන හඬමී ළඳුනේ....නෑ හීන ආයේ බොඳවිලා මාගෙ දිවියේ නුඹ තව නෑ හීන ගානේ සිරවෙලා......තව දුර නෑ ඈත අහසේ පායනා.... ඈ සිහිවුනා මා රැ පුරා පාළුවෙදෝ තනි වුනේ මා හදේ ආදරේ මා රුව දකිනා මේ වාරයේ මං තවත් පෑරුනා නම්සිතුවම් හදේ මැවි මැවී නුඹ දෑසෙ මා පැටලුනීරුව කෝ මගේ සිතැදුනී ප්‍රේමි......මතකෙට එ මෙපමනී නුඹ ඈත යන බව දනී කිමදෝ නොදැන හඬමී ළඳුනේ....නොදැනුනානම් මගෙ ආදරේ බැදුනෙ කෙසේ හැගුමන් අපේ..ආදරෙන්ද ලං උනේ මෙතුවක් භවේ හිදින් මගේ හදේ........🫀❤️🔥💞
සිතුවම් හදේ මැවි මැවී..නුඹේ දෑසේ මා පැටලුනි..රුව කෝ මගේ සිතැදුනී..ප්‍රේමී.. ❤
අනිවාර්යයෙන්ම ලන්කාවෙ සංගීතය වෙනම level එකකට අරන් යන set එකේ තවත් සාමාජිකයෙක්❤❤සිංදුවනම් පිස්සුවක්.මම අනිවාර්යයෙන්ම දවසට දහපාරට එහා අහනවා❤කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤🎉🎉
අහම්බෙන් ඇහිලා අහන්න ආවේ මාරම ලස්සනයි ❤😊 සිතුවම් හදේ මැවි මැවී...................😢
@@sudarmaniroshini8588 ❤️
ඉවර වෙනවට අකමැති සිංදු ❤️🔥
අද මේක 1M ynw අර 1M ගියාම කතා කරන්න කිව්ව එකාට කතා karamuuuu 👀❤️
සිතුවම් හදේ මැවි මැවීනුඹේ දෑසේ මා පැටලුණිරුව කෝ මගේ සිතැඳුණිප්රේමි....❤🔥Next level bro
අපරාදෙ ඉවර උනේ කියලා හිතුනා....දැන් කී පාරක් ඇහුවද....කොච්චර ඇහුවත් ආයේ අහන්න හිතෙනවා....ඒක භාවනාවක්..❤
සින්දුව හොයන්න you tube එක open කරන කොට උඩම ඒක තියෙනවා දැක්ක මම...🎉😍🥺
මිහිරාන් වයිබ් එකක් දැනුනා පලවෙනි වචනෙන්ම ❤ ජය ලොකු ගමනක් තියෙනව බොසා 👍
Ayya lassny ❤❤ voice lassny ❤❤
දවස් 4ක් මග ඇරිලා තිබිලා😒❤️
මේ dilu beats නම් ඇනයක් වේගෙන එන්නෙ🥺♥️
වාව්😍🤗පිස්සු හැදෙනවා❤️සිය පාරකට වැඩිය ඇහුවා 🥰❤️
මතකෙට ඒ මෙපමනී නුඹ ඈත යන බව දනී....!❤️🩹
ඒකනම් භාවනාවක් ❤️☺️ඒ lyrics ටික 😫 . . ,ඒ voice එක 😍 . . ,තනිකර ම පිස්සුවක් . . ! 😊මේ වගේ හිතක් නිවන්න උනත් පුලුවන් තරම් කටහඩක් ලබන්න එයා ගොඩක් පිං කරලා තියෙනවා 🥰 ඒ කටහඩින් සිංදුවක් අහන්නත් අපි ගොඩක් පිං කරලා තියෙනවා 😌💞
ලස්සන වචන ටිකකට ඒ වගේම තනුවකුයි හඬකුයි එකතු උනහම එතන දිව්‍ය ලෝකයක්❤
Dilu beats ge nama dkla bluwe 🥹💛
Ow😂
Same❤
Same 😂
Me too 😌
ඇබ්බැහි වෙන සුළුයි 🥺❤😫මේවා trending වෙන්න ඕනා නිර්මාණ
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති නිවෙන්න පුලුවන් කටහඩක් තියන සුපිරි ගායකයෙක්...❤
අනේ දෙවියනි ඇයි මෙහෙම පිස්සු වට්ටන්නේ 😩💔🥺
When uvindu said " නොදැනුනා නම් මගෙ ආදරේ බැදුනේ කෙසේ හැගුමන් අපේ .ආදරෙන්ද ලං උනේ .මෙතුවක් භවේ හිදිම් මගේ හදේ " I felt it ✨🫶💗
❤ ඇත්තටම මතකෙට එනව එයාව. මාරම feel ekk voice eka ❤
සිතුවම් හදේ මැවී මැවී නුබේ දෑසෙ මා පැටලුනීරුව කෝ මගේ සිතැදුනී ප්‍රේමි❤😢
නින්දට පෙර අහන සින්දුවලට ත්ව එකක් ඇඩ් උනා.❤🎉
Comment box එකේ lyrics ටිකත් තිබ්බා නම් තවත් මරු 🥺💗
මේ සිංදුව නම් hit එකක් වෙනවා අයියේ ❤️🔥
මතකෙට මෙපමණි..... Another Vibe ❤
@@Ayshcharya 🥺❤️🔥
Kochchara kal giyath adatath ahanakota parana mathaka , kadulu aye aye awwussanna puluwan patta sinduwak....Mona unath mage asama sinduwak❤
ලස්සන Song එකක්..ඒ කටහඩ..වචනනම් භාවනාවක්.
Release වෙනකන් බලන් හිටපු සින්දු 🥰
ආසම එකක් වෙලා ඉවරයි ❤❤ congratulations ❤🎉🎉
4 Million ආවට පස්සෙත් තාම අහන අය කෝ .😌🫀❤
@@MaduMadawalage-fh1wd ❤️
❤❤❤❤
හයිය❤
0:57 TFK Dilu 🥺🔥
අයියෙ contact කරගන්න ඕනෙ
@DILUBeats අයියෙ contact කරගන්න ඕනෙ
Dilu aiye mtath song ekk krnn asai puluwnnm udau krnn 🙏♥️
ගමනක් යමු මල්ලී !! ❤️🫶🏽
ආදරෙයි අයියේ !! 🤍
Mn huthuwe @mihiran kiyala 😢😢😢
Eya tama@@isharafernando3700
mn hithuweth aiyage kiyala😢
ඒ වචනේ...😘💓
ලංකාවෙ සංගීතය වෙනම ලෙවල් එකකට අරන් යන චරිතවලින් එක්කෙනෙක් 💗
❤
sirawatama💗
Supiriya
නිදි නැතුව රැයවල් ගනන් නොකර පාඩම් කරද්දි මහන්සිය නිවෙන්න තියෙන එකම බෙහෙත මේ සින්දුව 😫❤
Fit😢❤
Sira
@@kaveeshanethmini1293 ❤️
🫶🤍
මේ වගේ වයිබ් එකේ ගායකයො බිහිවෙනවා කියන්නේ ඉස්සරහට හොඳ හොඳ සින්දු ටිකක් ලංකාවට උරුම වෙනව කියන එක....❤❤💫
❤
අනිවා
kochchara kal giyath thamath ahanw ❤
සිතුවම් හදේ මැවී මැවී
නුඹේ දෑසේ මා පැටලුනී
රුව කෝ මගේ සිතැදුනී
ප්‍රේමි..."🥺😍
ඉවර වෙන්නේ අපරාදේ කියලා හිතෙන සින්දුවක් 1 M ඉක්මනින් එයි ❤
❤️
Dan 1m awa😅
❤❤❤
@@Ayshcharya2.4M now❤
Next... 3M😊❤
🌹 ~Lyrics~😊
මතක අතරේ පාවෙනා නුඹ
සිතුවමක් මවා
ආයේ නුඹ මගෙමයි කියන්න ආදරෙයි මෙමා නම්
මා ළඟින් සිනා පා කීව ඒ කාරණාවන්
බෑ රිදුම් දවයි මා සඟවනා මතකයෙන් මා
සිතුවම් හදේ මැවි මැවි
නුඹේ දෑසේ මා පැටලුනී 👀
රුව කෝ මගේ සිතැඳුනී
ප්‍රේමී...
මතකෙට ඒ මෙපමනී
නුඹ ඈත යන බව දැනී
කිමදෝ නොදැන හඬමි
ළඳුනී...
නෑ හීන ආයේ බොඳවිලා
මාගේ දිවියේ
නුඹ තව නෑ
හීන ගානේ සිරවෙලා...
තව දුර නෑ ඈත අහසේ පායනා
ඈ සිහිවුනා මා රැ පුරා
පාළුවදෝ තනි වුනේ
මා හදේ ආදරේ
මා රුව දකිනා මේ වාරයේ
මං තවත් පෑරුනා නම්
සිතුවම් හදේ මැවි මැවි
නුඹේ දෑසේ මා පැටලුනී
රුව කෝ මගේ සිතැඳුනී
ප්‍රේමී...
මතකෙට ඒ මෙපමනී
නුඹ ඈත යන බව දනී
කිමදෝ නොදැන හඬමි
ළඳුනී...
නොදැනුනා නම් මගේ ආදරේ
බැඳුනේ කෙසේ හැඟුමන් අපේ
ආදරෙන් ද ළං උනේ
මෙතුවක් බවේ
හිඳින් මගේ හදේ...
´•🙂G❤️•´
•_2024/04/18_• 😊💖
❤
❤
❤
❤
🥺🥺❤️
ඔය කට හඩ හිතටම වදිනවා.ඉදිරියට තවත් යන්න පුලුවන් ඔයාට.හැමදාමත්....see more ගේමක් ගහමු
❤️
😢😢😢
ඉස්සරහට ගොබ්බ ගායකයෝ බිහිවෙයි කියලා හිතුවේ. ඒත් මේ වගේ ලස්සන song කරන කොල්ලොත් ඉන්නවා නේද කියලා දැනුනම අපේ කාලෙත් ලස්සනට මැරෙනකන්ම ලස්සන songs අහන්න ලැබෙයි කියල හිතට දැනුනා 😌🤍
Perfect song🧖🌪
❤
බය වෙන්න එපා මචන් දැන් එ රැල්ල ඉවර වෙගෙන එන්න දැන් මෙවා තමා කාලේ දැන් එවා බලන වා අඩුයි 😊
මේවා තමයි දැන් රැල්ල.. නහයෙන් අඬන සිංදු 2020න් පස්සෙ වැලලිලා 😂
❤⚡@@දනූ-ඳ3ඵ
@@දනූ-ඳ3ඵ නාහෙන් අඬපු අයත් දැන් ටිකෙන් ටික හරි track එකට එනවා.
දන්නවද ... "උවිදු අයිශ්චර්ය "මේ සින්දුවනම් ආශ්චර්යක් !! 🥺🫂🤍
❤
I don’t know language ?
But i love this song 🎶💔
From Bangladesh 🇧🇩
❤️
This is Sinhala language
Congratulations සුබ අනාගතයක් වේවා මගෙ පුතා
Amma❤️
🥹@@Ayshcharya
අම්මාගෙයි පුතාගෙයි ආදරේ දැක්කම ඇහැට කදුලක් ආවා, හරියට මමයි මගෙ අම්මයි වගේ; අම්මල පැතුවෙම දරුවොන්ට සුභ වෙන්න... 🥺🌏💗
♡😘
E ammada ayye 😮
අඩේ හෙව්ව මහන්සියට හරි යන්න සිංදුව කරලා 😫💗!!..
❤
Ow bn
Sirawatama
sira math hewwa
💯 Perfect 💗
මේ වචන කොහෙන් හොයාගන්නවද මන්දා...හදවතටම දැනෙනවා ♡
@@SheharaDiwarathne-py3py ❤️
ඒ රැල්ලටම තවත් රළ පහරක්❤...Mihiran🖤,DiluBeats💗,Uvindu🤍
❤️
@@Ayshcharya ❤️
Ai mihidu
iman
@@jeewanthalakshan01 hmm...
"නුඹේ දෑසේ මා පැටලුනි
රුව කෝ මගේ සිතැදුනි..!"
#feeling 😩❤️🩹
Let's go brother❤️
🤍
@@Ayshcharyaපොඩි cover එකක් කරා 🥺 බලන්න හොදයිද කියල friends🥺❤️- ruclips.net/video/9ejArw9V9mw/видео.htmlsi=whDHi8XAeCaX1ypX
Yoooo its Kevin❤
0:32 ❤ මෙතනිම්නම් අමුතුම හැගීමක් එන්නෙ 😢🥺💔💔🌺
මේ dilu beats ගෑවුනත් ඇති ...මේ වයිබ් එකේ එන සින්දු එක දිගටම එන එක කොච්චරනම් සැනසීමක් ද අපි වගේ තනිකඩ අයට මනෝපාරකට❤🥺💥
🥲
❤
😂
@@Wenukg77මොකො යකො හිනා වෙන්න ගිහින් අහාඅහා ඉදහන් සදුන්ගෙ සිංදු
@@dreammotivation598 kauda oi sadunge ewa ahanwa kiyala thyenne😂😅. mn uda dala athi comment ekk blhn hina une sinduwt newei 😅
මතක අතරේ පාවෙනා නුඹ සිතුවමක් මවා
ආයෙ නුඹ මගෙමයි නියන්න ආදරේ මෙමා නම්
මා ළඟින් සිනා පා කීව ඒ කාරණාවන්
බැ රිදුම් දවයි මා සඟවනා මතකයෙන් මා
සිතුවම් හදේ මැවි මැවී
නුඹෙ දෑසෙ මා පැටලුනී
රුව කෝ මගේ සිතැදුනී
ප්‍රේමි....
මතකෙට ඒ මෙපමනී
නුඹ ඈත යන බව දනී
කිමදෝ නොදැන හඬමී
ළඳුනී....
නෑ හීන ආයේ බොඳවිලා
මාගෙ දිවියේ
නුඹ තව නෑ
හීන ගානේ
සිරවෙලා
තව දුර නෑ ඈත අහසේ පායනා
ඈ සිහිවුනා මා රෑ පුරා
පාළුවෙදෝ තනි වුනේ
මා හදේ ආදරේ
මා රුව දකිනා මේ වාරයේ
මං තවත් පෑරුනා නම්
සිතුවම් හදේ .....
❤ Congratulations ❤
❤️
❤
❤
❤😊
ඇයි මේ තරම් අපිව ඇබ්බැහි කරන්නේ 😢මේකනම් සුපිරියක්❤හොඳ ගමනක් යන්න ලැබේවා! මේවගේ තව ඇබ්බැහි කරවන්න ලැබේවා 😊😊❤
@@warnakulainosha4163 ❤️
දෙවෙනි සැරේට youtube එකේ අහන්නෙ.❤ඊයෙ දැක්කා කැම්පස් එකේ කොල්ලෙක් ස්ටේටස් දාලා තියෙනව.අඩෝ මාර ආඩම්බරයි බන්.මාත් උඹ එක්කම music කරා කියල කියන්නත් 🩷🫶
❤️
ඇයි මේ සින්දුව අහනකොට ඉවර වෙන්න හොඳ නෑ කියලා හිතෙන්නෙ😢❤🎉
❤
eknm sira kathawa habai
2.5 Million ගැහුවට පස්සෙත් අහන්නෙ කව්ද ..😇❤
Man❤
සමහර ලැබීම් වල වටිනාකම් තෙරෙන්නේ ඒවානැති කෙනෙක්ට විතරයි..ඒ ලැබීම් පරිස්සම් කර ගන්න එක අපේ ජීවිත වලට ගොඩක් වටිනවා..❤️❤️❤️
❤
❤
Dilubeats නම දැක්ක ගමං click කරෙ😁🖤 සුපිරියක් තමා♥️
❤
🤍
මම ඔයාට ආදරෙයි ද 😊😊😊😊😊❤❤❤❤❤😅😅
කෙල්ලෙ ඔයාගේ ආදරේ කරන්න මේ මහා බලගතු වූ 😊😊😊😊
Ok😊😊
සිතුවම් හදේ මැවි මැවි නුබේ දෑසෙ මා පැටලුනි 💗🥺
❤️
එ රැල්ලට හැදෙන සිංදු නම් පපුවටම ❤
❤️
Ow aa❤
Upload කරලා පැය තුනකින් අහන්නේ.Views 1 million ආවම මේකට ලයික් එකක් දාලා මට කතා කරන්න 🌝
❤
Like කරන්න හිතෙන Comment 😌👍
Pissuwak patta ❤❤
❤
Patta manoparak gehuweki ❤️
මට රැප් පුලුවන් එ්ත් අවස්තාවක් නැ හමිබවුනෙ ලස්සනයි ජය වෙිවා brother
Jaya❤️
පේරාදෙණිය කැම්පස් එකෙ වීඩියො එකක සින්දුව තියෙනවා දැකලා ආවේ❤🥺
❤️
සින්දුව ඇහුනා කොහේදී හරි. ගෙදර ගිහින් අහන්නම් කියලා මතක තියාගත්තා. ඒත් නම අමතක උනා. හොයල හොයල බැරිම තැන 4n ඒක off කරන්න යද්දී දැක්ක දෙය්යනේ සතුටුයි. 🥺❤. පුදුම ලස්සනයි.
❤️
හරිනම් මේ වෙද්දි 10M ගහන්න ඕන සින්දුවක්..තව මේ vibe එකේම songs කරන්න,Good Luck Ayshcharya!❤🔥
❤️
මිහිරාන් 😍 / Dilu 😍 / Uvindu 😍 "හදවතෙ උඩින්ම" 💗✊💯🥺
❤
ekenma💗
Ai yuki 🥺❤️
Dilu..
Mihiran...
Iman...
Ramidu..
Sasindu...
අලුත් කෙනා Uvindu.... ❤
මේ රැල්ල නම් පිස්සුවක්....💐🤍
❤
Yuki❤😊
❤
ප්‍රේමී...
මතකෙට ඒ මෙපමනී
නුඹ ඈත යන බව දනී
කිමදෝ නොදැන හඬමී
ළඳුනී....💗🌻
දැනට ඇහුවා සිය පාරක් විතර❤️🩹
❤
♥️🫡💯💤
මිහිරාන් ගේ වොයිස් එක වගෙමයි 🥺❤
Siraavat
Sirawata
😌🖤
owwmai
ඊට වඩා ලස්සන ගැඹුරු හඬමක් මේක ❤
0:06 අමුතුම feel එකක් එනවා ❤️
සිතුවම් හදේ මැවි මැවි!! Let's go machn👀❤
❤
නොදැනුනානම් මගෙ ආදරේ
බැදුනේ කෙසේ හැගුමන් අපේ
ආදරෙන්ද ලං උනේ
මෙතුවක් භවේ !
❤️🩹🫀🥺
I felt it
❤
Hii
"සිතුවම් හදේ මැවි මැවී
නුඹෙ දෑසෙ මා පැටලුනී
රුව කෝ මගේ සිතැදුනී
ප්‍රේමි..."
Dilu පවුලට අලුත් සාමාජිකයෙක් වගෙ ❤
Aththa hby ❤
Sirama
❤
Maruuu❤
Aththa ❤🎉
Voice එකනම් භාවනාවක්..සින්දුව ගැනනම් කියන්න වචන නෑ ඇස් පියාගෙන අහන්න පුලුවන්..හිතට දැනෙන සින්දුවක්..🎼❤
@@kalumkalum6558 ❤️
❤@@Ayshcharya
Supiri melodiyak uvindu brother ewagema supiri music composition dilu beats and superb guitat parts sandun brother ❤ heart beat ekt langam supiri wadak❤❤
" සිතුවම් හදේ මැවී මැවී
නුඹේ දෑසේ මා පැටලුනී "
🥹🖤🍃😳
❤
Mihirange voice එක වගේ ඇහෙන්නේ මට විතරද!!!!
Same to me❤️🩹
me to ❤
Mtt❤
Me to
❤
Release කරපු දවසේ ඉඳලා හැම දවසකම වගේ එපා වෙන්නෙ නැතුව අහන එකම සින්දුව 😊😊😊😊
හිත ගිය හැම සින්දුවකම වගේ Dilu beats ගෙ නම ගෑවිලා තිබ්බා...... නියම වැඩ්ඩෙක්....... ඒ talent එකනම් මාරයි.........
❤️
#dilubeats❤️
😌 karoke kiynn වච්න පාඩම් කරන ගමන් ඉන්න මම 😊❤
😊❤
Beautiful song proud of you
Keep srilanka music alive always
#Dilubeas Music.kara kiyanne aniwaren hit thama ithin..🤍🎶
❤️
මේක 1 Million PLUS යනවා ❤❤❤🥰 DiluBeats & Uvindu 💚💪😍❤❤🥰 Uvindu Brand එකක් වෙන්න පටන් ගන්නේ මේකෙන් 🥳❤
❤
කීවෙනි පාරටද අහන්නෙ කියල මතකවත් නෑ ❤️ ඒතරම් මේ සින්දුව අහනව හැමදාම🥺❤️ Favourite!🫶
❤️
මනෝපාරකට සුපිරි සින්දුව ✨❤️
❤
1M ගැහුවට පස්සෙත් අහන්නේ කව්ද💞
3 M උනත් අහන්න පුළුවන් සිංදු ❤️🩹
❤
🙂
❤
ublge seeya
සින්දුව හොයාගන්න මාර කට්ටක් කැවේ ,මාරම ලස්සනයි සින්දුව , වැඩ කටයුතු ඔක්කම සාර්ථක කරගන්න පුලුවන් වෙවා ,ජය වේවා 😊
❤
හැමදාම මෙ සිංදුව අහන්නෙ මං විතරමද?පුදුම ඇබ්බැහියක්...❤🌻
අපි එක class එකේ හිටියෙ.
මාව නම් මතක නැතුව ඇති,
මට නම් හොඳට මතකයි.
හිතුනා කවදාහරි තැනකට එයි කියලා.
ඇත්තටම සතුටුයි ❤️
Much love brother ❤️
❤
විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනාව ඉටු වේවා...!
මේ Vibe එකේ සින්දු නම් සුපිරි ❤අනිවා මේ සින්දුවත් Hit එකක් වෙන්නම ඕන 😍❤
Dilubeats නම් ආයෙ කියන්න දෙයක් නෑ ඉතින් 🎶❤
❤
මිහිරාන්ගෙ වොයිස් එක වගේමයි මේක 1M ගහනවා අනිවා
❤
ඇයි මේ සින්දුව මෙච්චර ලස්සන මාස 4ක් ගියත් තාම හිතේ උඩින්ම තියෙන සින්දුව මේක😫❤️
@@nawo-195 ❤️
සිය පාරකට වඩා ඇහුවා ඊයෙ රෑ ඉදන් 😿❤️
❤
DILUBeats ඒ හැකියාවට සම කරන්න ලංකාවේනම් කවුරුවත්ම නැ.. Top brands සිංදුව පටන් අරන් තප්පර තුනයයි යනේ බං.. Mixsing කාගේද හොයාගන්න..ඒ තරමට උබේ vibes හුරුය් ආදරෙයි🥺❤
Yuki ❤🎉
❤
ඇම්මෝ ලස්සන ඒකෙ❤😊අයියේ ලස්සනයි සෝන්ග එකනම් අපි ඉස්සරහට යමු❤😊
❤️
දෙව්න්දර ගන්දර මාතර ගින්දර 🔥 (මාතර කොල්ලෙක්)🎉❤
💪
lyrics....🫀❤️
මතක අතරේ පාවෙනා නුඹ සිතුවමක් මවා....
ආයෙ නුඹ මගෙමයි කියන්න ආදරේ මෙමා නම්
මා ළඟින් සිනා පා කීව ඒ කාරණාවන්
බෑ රිදුම් දවයි මා සඟවන මතකයෙන් මං
සිතුවම් හදේ මැවි මැවී
නුඹ දෑසෙ මා පැටලුනී
රුව කෝ මගේ සිතැදුනී ප්‍රේමී.....
මතකෙට එ මෙපමනී
නුඹ ඈත යන බව දනී කිමදෝ නොදැන හඬමී ළඳුනේ....
නෑ හීන ආයේ බොඳවිලා මාගෙ දිවියේ
නුඹ තව නෑ හීන ගානේ සිරවෙලා......
තව දුර නෑ ඈත අහසේ පායනා....
ඈ සිහිවුනා මා රැ පුරා පාළුවෙදෝ තනි වුනේ
මා හදේ ආදරේ
මා රුව දකිනා මේ වාරයේ මං තවත් පෑරුනා නම්
සිතුවම් හදේ මැවි මැවී
නුඹ දෑසෙ මා පැටලුනී
රුව කෝ මගේ සිතැදුනී ප්‍රේමි......
මතකෙට එ මෙපමනී
නුඹ ඈත යන බව දනී කිමදෝ නොදැන හඬමී ළඳුනේ....
නොදැනුනානම් මගෙ ආදරේ බැදුනෙ කෙසේ හැගුමන් අපේ..
ආදරෙන්ද ලං උනේ මෙතුවක් භවේ හිදින් මගේ හදේ........🫀❤️🔥💞
❤
සිතුවම් හදේ මැවි මැවී..
නුඹේ දෑසේ මා පැටලුනි..
රුව කෝ මගේ සිතැදුනී..
ප්‍රේමී.. ❤
අනිවාර්යයෙන්ම ලන්කාවෙ සංගීතය වෙනම level එකකට අරන් යන set එකේ තවත් සාමාජිකයෙක්❤❤සිංදුවනම් පිස්සුවක්.මම අනිවාර්යයෙන්ම දවසට දහපාරට එහා අහනවා❤කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤🎉🎉
🤍
අහම්බෙන් ඇහිලා අහන්න ආවේ මාරම ලස්සනයි ❤😊
සිතුවම් හදේ මැවි මැවී...................😢
@@sudarmaniroshini8588 ❤️
ඉවර වෙනවට අකමැති සිංදු ❤️🔥
අද මේක 1M ynw අර 1M ගියාම කතා කරන්න කිව්ව එකාට කතා karamuuuu 👀❤️
❤
සිතුවම් හදේ මැවි මැවී
නුඹේ දෑසේ මා පැටලුණි
රුව කෝ මගේ සිතැඳුණි
ප්‍රේමි....❤🔥Next level bro
❤
අපරාදෙ ඉවර උනේ කියලා හිතුනා....දැන් කී පාරක් ඇහුවද....කොච්චර ඇහුවත් ආයේ අහන්න හිතෙනවා....ඒක භාවනාවක්..❤
සින්දුව හොයන්න you tube එක open කරන කොට උඩම ඒක තියෙනවා දැක්ක මම...🎉😍🥺
❤️
මිහිරාන් වයිබ් එකක් දැනුනා පලවෙනි වචනෙන්ම ❤ ජය ලොකු ගමනක් තියෙනව බොසා 👍
❤
Ayya lassny ❤❤ voice lassny ❤❤
දවස් 4ක් මග ඇරිලා තිබිලා😒❤️
❤
මේ dilu beats නම් ඇනයක් වේගෙන එන්නෙ🥺♥️
❤
වාව්😍🤗පිස්සු හැදෙනවා❤️සිය පාරකට වැඩිය ඇහුවා 🥰❤️
මතකෙට ඒ මෙපමනී නුඹ ඈත යන බව දනී....!❤️🩹
❤
ඒකනම් භාවනාවක් ❤️☺️
ඒ lyrics ටික 😫 . . ,
ඒ voice එක 😍 . . ,
තනිකර ම පිස්සුවක් . . ! 😊
මේ වගේ හිතක් නිවන්න උනත් පුලුවන් තරම් කටහඩක් ලබන්න එයා ගොඩක් පිං කරලා තියෙනවා 🥰 ඒ කටහඩින් සිංදුවක් අහන්නත් අපි ගොඩක් පිං කරලා තියෙනවා 😌💞
❤
ලස්සන වචන ටිකකට ඒ වගේම තනුවකුයි හඬකුයි එකතු උනහම එතන දිව්‍ය ලෝකයක්❤
Dilu beats ge nama dkla bluwe 🥹💛
Ow😂
Same❤
Same 😂
Me too 😌
❤
ඇබ්බැහි වෙන සුළුයි 🥺❤😫මේවා trending වෙන්න ඕනා නිර්මාණ
❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති නිවෙන්න පුලුවන් කටහඩක් තියන සුපිරි ගායකයෙක්...❤
අනේ දෙවියනි ඇයි මෙහෙම පිස්සු වට්ටන්නේ 😩💔🥺
❤️
When uvindu said " නොදැනුනා නම් මගෙ ආදරේ බැදුනේ කෙසේ හැගුමන් අපේ .ආදරෙන්ද ලං උනේ .මෙතුවක් භවේ හිදිම් මගේ හදේ "
I felt it ✨🫶💗
❤️
❤ ඇත්තටම මතකෙට එනව එයාව. මාරම feel ekk voice eka ❤
සිතුවම් හදේ මැවී මැවී
නුබේ දෑසෙ මා පැටලුනී
රුව කෝ මගේ සිතැදුනී ප්‍රේමි❤😢
❤️
නින්දට පෙර අහන සින්දුවලට ත්ව එකක් ඇඩ් උනා.❤🎉
❤
Comment box එකේ lyrics ටිකත් තිබ්බා නම් තවත් මරු 🥺💗
මේ සිංදුව නම් hit එකක් වෙනවා අයියේ ❤️🔥
❤️
මතකෙට මෙපමණි..... Another Vibe ❤
❤
@@Ayshcharya 🥺❤️🔥
Kochchara kal giyath adatath ahanakota parana mathaka , kadulu aye aye awwussanna puluwan patta sinduwak....
Mona unath mage asama sinduwak❤
❤️
ලස්සන Song එකක්..ඒ කටහඩ..වචනනම් භාවනාවක්.
❤
Release වෙනකන් බලන් හිටපු සින්දු 🥰
❤️
ආසම එකක් වෙලා ඉවරයි ❤❤ congratulations ❤🎉🎉
4 Million ආවට පස්සෙත් තාම අහන අය කෝ .😌🫀❤
@@MaduMadawalage-fh1wd ❤️