I love this program and have listened to all episodes so far. Love it as I too have experienced something that can’t be explained by modern science. Cheers keep up your awesome work Asanga. Thumbs up from New Zealand.
Asanka ayya, You are an incredibly talented TV host in Sri Lanka, and I watch this program every free time I get. I think this is a totally different perspective in TV programmes. I wish the best of luck for this programme to become successful, from the bottom of my heart.
Only glitch is not telling the temple and monk who did this if that revealed then a plus point for the story and true anything is possible in unseen world 😊
Me kathawa kiyana hansi nangi oya getaluwa wisadala denna puluwan kenek mama dannawa mamath south korean inne help ekak ona nam mawa contact kara ganna
It's called familiar spirits in the bible, and some who practice divination bring those spirits who know about dead persons. It's a dangerous sin according to the Holy Bible. King Saul, did it mention in the bible.
I also think you talk too much @ d interduction..any way the stroy teller gives her part out..& it's a bit too boaring..out dated..the way you start the program..it would be much better if you cut it short..❤
Dan oba thuma dan owa hodakaranna puluwan ohoma una ayata goda yanna hora kapuwo nethuwa hoda wedakarayo akka කතාවක් genna live ake ahema una aya akka katha karala aka loku deyak wei
දිනපතා පලවෙන 10යි10 වැඩසටහන් නැරඹීමට අපෙගේ නව 10යි10ය නාළිකාව SUBSCRIBE කරන්න!
Link : www.youtube.com/@10%E0%B6%BA%E0%B7%9210
මමත් ලගදි ඉදන් මෙිවගේ videos බලන්නේ ඉතාමත් හොද වැඩ සටහනක් 🙏🙏🙏
❤️🥰 මම ආසාවෙන්ම බලන වැඩසටහනක් මේක ස්තුති අසංග අයියා
සතියට දෙපාරක් වත් තිබුනා නම් 👍හොදයි කියලා හිතෙන මම ❤❤❤ඕමාන් අහස යට ❤❤❤
වැඩේ නම් මැරූ.පුලුවන්නම් මේ සුදුවිම් උන ස්තාන වලට ගිහින් ඒ දේවල් උන පුද්ගයන් එක්ක ප්‍රෝගෑම් එක කරානම් තවත් මරූ.ස්ටුඩියෝ එකේම ඉන්නෙ නැතුව ❤️🤞
ඔබතුමාට isthuthi dynuwath කරාට බුදු සරණයි
Lassana kathawak නමෝ බුද්ධාය
යක්ෂ , පෙරේත, බූත කතාවට වඩා වටිනවා ,
ඔබ තුමන් කියලා දීපු දාර්ශනික කතාව 👏👏👏👏👏👏👏👏
බොහොම ස්තූති අසංග මහත්මයාට සහ පෙර දියණියටත් ...
ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
💐💐💐💐💐💐💐💐💐
ඉතාම හොඳ වැඩසටහනක් ,දිගටම කරන්න ඔබ සහ කාර්ය මණ්ඩලය සහ සහබගිවන සැමට සුබ පැතුම් ,එසේම ශ්‍රී ස්ද්දර්මයෙන් දෙන ආදර්ශයට ඔබලාට ගොඩක් පින් ❤❤❤
ගොඩක් ස්තුතියි හොල්මන් අස්සෙ බණකතාවකුත් අහන්න ලැබුණා ජයවෙිවා අසංග මල්ලි ❤😘😘
අසංග මහත්මයම කතාව කිව්ව නම් තමා හොඳ .
100%, agree with you
මටත් වෙලා තියෙනවා . අනික එ වගේ සිද්දි ගොඩක් අපේ පැත්තෙ වෙලා තියෙනවා .
I love this program and have listened to all episodes so far. Love it as I too have experienced something that can’t be explained by modern science. Cheers keep up your awesome work Asanga. Thumbs up from New Zealand.
kataawa antimata budu dahame kataawakuth wistara karanawa godak pin
What a valuable explanation at the end of the video. Thank you and good luck!
බොහොම ලස්සනයි .. හොල්මං කතාවකට එහා ගිය විචාරයක්... ❤❤❤❤ දැන් නම් excellent !
ලස්සනට විස්තර කරනවා... රූපවාහිනියේ.. නොපෙනෙන මානයෙන් වැරදි අදහස් පතුරද්දී..එතන ඉන්න චීවරදාරියාත් බුදුදහමට ගරහද්දි..පෝය දවසේ ද්වේෂය පතුරද්දී.. ඔබතුමාගේ වැඩසටහන හරිම ලස්සනයි...ලස්සනට පැහැදිලි කරනවා... බුදු සරණයි ඔය හැමදෙනාටම...
අදත් ලස්සන කතාවක්
hamadama balanawa
ලස්සනයි අද කතාව
හරිම භයානකයි නේද.නැවත ඉපදීමක් තියෙනව ඒක සත්‍යයක්.මම නම් මේව විශ්වාස කරනව.මගෙ ඇස් දෙකෙන්ම අමුනුශ්‍ය ආත්මයක් දැකල තියෙන නිසා.ඔබට ස්තූතියි මහත්මයා.❤❤
බොහොම පින් ඔබ තුමාගෙ ධර්ම දේශනාවට.මගේ නමස්කාරය මේ සමග 🙏🙏🙏. මම එක යෝජනාවක් කරන්න කැමැතියි.පුළුවන් නං මේ කියන ස්ථාන වලට ගිහින් එයට සම්බන්ධ අනිත් අය සමග කතා බස් කරල දිගු වගේම තවත් සාර්ථක විදිහට කරන්න පුලූවන් නං වඩාත් හොඳයි කියල.ටිකක් කරදරයක් නං තමයි.ඒත් මං හිතනව එතකොට වඩාත් ආකර්ෂණීය වෙයි වගේම සාර්ථකත් වෙයි කියල.බොහොම ස්තුතියි
පුතා ඔයාට ගොඩක් පිං තෙරුවන් සරණයි
We are waiting, until friday 10.10 p.m. to See Mr Asanga!
Ammoh bayai Meka ahnn
අයියේ මම මේ වීඩියෝ ලගදී ඉදන් බලන්න පටන් ගත්තේ. ඔක්කොම ටික බලලා ඉවරයි මේ වෙද්දී. මට හිතෙනවා විස්තර කියන කෙනා සම්බන්ධ වෙන අවස්ථාවල ඔයා මුලින්ම කතාව ගැන නොකියා හිටියනම් හොදයි කියලා. එතකොට කතාවේ කුතුහලය රසය අඩුවෙනවා. කතාව කියන කෙනා අඩුපාඩු සහිතව කියනවනම් මැදදී හෝ අවසානයේ ඔයා අවශ්‍ය දේවල් එකතු කරනවනම් හොදයි මුලින්ම කතාව ඔයා කියනවට වටා. මේ මගේ අදහස. ජයවේවා! ❤
jaya ❤👍
Dharmaya Ashrayen karana Me wage Video Bohoma Watinawa, obata Theruwan Saranai..
Budu saranai godak pin
Supere wadasatahanak jaya wawaa
Asanka ayya, You are an incredibly talented TV host in Sri Lanka, and I watch this program every free time I get. I think this is a totally different perspective in TV programmes. I wish the best of luck for this programme to become successful, from the bottom of my heart.
මේ කතාව අපේ පාර්ලිමේන්තුවේ ඉන්න අයට බලන්නට හැකි වේවා
Mr. Asanka, .Good program, keep it up
මම නං කියන්නේ අසංග අයියා විස්තර කරනවානම් හොදයි කියල...... ඉස්සරට වඩා දැන් හොදට කතාකරනවා 🍀❤
@@Mr_blue_print hmm true
Gong athal comment danna epa bn 😂😂😂😂
Asanga ayya Dan hodai😅
මේක උබේ youtube chanal එක නෙමෙයිනේ උබ එකක් හදපු දවසට උබම ව්ස්තර කියපන් දැන් අසoක අයියාට ඕන ව්දිහට කරන්න දිපන් 😂
Digatama karagena yanna asanga aiya
Matath kiyanna deyak thiyanawa .. mage deyak.
මන් හිතන්නෙ 84 දාහෙන්. 225ක් තමයි අපේ රටේත් හොරා කන්නේ. 😂අසාවෙන් බලන්නේ ඔයාගේ වැඩ සටහන අය්යෙ. තැන්ක්ස් බුදුසරණයි!
Trnco කන්තලේ, කොහෙද මේ සිද්දිය උනේ
Mn hrima asawen balana program ekk.. Gd luck 🎉
♥💖 Great Service!
Hama sikuradama hoda widiyata me programme eka karagena yanna kiyala prartana karanawa
👍
Good joB❤️🔥
awasan kathwa gdk wtinw
❤superii ❤vidio ❤❤aka ❤❤jaya❤❤❤wawaaa❤❤❤❤❤
මටත් මේ වගේ සිද්දයක් සිද්ද උනා. 😢 මගේ නැන්දගෙ පුතාගේ wife ට එයාට ලෙඩ උනා කොච්චර ටෙස්ට් කලත් බෙහෙත් කලා මාස ගානක් hospital දෙකතුනක හිටියා නොයෙකුත් දේවල් කලා ලෙඩේ මොකක්ද කියලා හොයාගන්න. ඒත හම්බුනේ නැහැ එයා නැති උනා ඒත් එයාට කිසිම ලෙඩක් නැහැ කියලා doctors කියනවා. එයාට මොකක්ද උනේ කියලා අදටත් අපි දන්නෙ නැහැ දරැවෙක් ලැබෙන්න හිටියා එයා ඒකම අක්කා නැතිඋනා 😢
Asawen adana wadasatahanak❤🎉
අසංග මහත්මයා ඔබම විස්තර කරන්න.👍
Super 👌 👍 ❤❤❤
හොල්මන් 😮
අසංක අර එක්කෙනෙක් කිව්වා වගේ ඔයාගිහින්. මේ කතාවල් පොයෝගෑරම් කලා නම්හොඳයි එකක්. දෙකක් හිතලා බලන්න ස්තුතියි
මේ දෙවල් ඇත්ත මාත් අවුරුදු 2 ක් දුක් වින්දා කිසිම ලෙඩක් නැතුව ඇගෙන් ලෙ එලියට එනවා ..ගෙදර ආර්තිකෙවැටෙන කම් නය වෙලා පවා කියන කියන dr ලා ලගට ගියා ඒත් එ හැමොම කිවේ ලෙඩක් නැ .නිරොගියි කියලා අන්තිමට මගෙ ජොබ් එක පවා නැති වෙලා ජිවිතෙ පවා නැති කරගන්න ගිහින් පෙර පිනකට නොහිතපු විදිහට මේ වගෙ පැත්තකින් එ හැමදේම හොද කරගෙන ජිවත් වෙලා ඉන්නවා ..
ලස්සන සුරංගනා කතාවක්
@@Pizza-upul මේවා සත්‍ය කතා බෞද්ධ දර්ශනය හොඳින් හදාරන කෙනෙකුට මේවා පැහැදිලි වෙනවා
👍👍👍👍
🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍
මෙයා කියන ඒව තේරෙන්නෙ නෑ.කෙල ගිලිනව වැඩියි😅
❤❤
🙏🙏🙏🙏
මමත් වැඩ කරන්නේ කොරියාවේ .අසන්ග ලයිව් වැඩසටහනක් බලලා නයිට් ශිප්ට් එක කරන්නත් බය හිතුනා 😂😊( අර කව්දෝ කාන්තාවක් අඩ අඩ දෙහි ගහ යට උදැල්ලකින් සුද්ද කරනවා කියලා තිබුනේ )
Omg im late today 😮
Godk.hodi.
Epa wenawa appa. Oyage kathawa wade ane. Kathawata mulika una kena kathawa keteyen kiyanawa. Oya eka ewara unath kiyawanawa. Math kanthale kenek.
පම්පෝරි ප$&ඩ අඩු කරලා කතාව කිව්වනම් වටිනවා.බිත්ති මෙච්චරයි English පොලිෂ් කරන්න හදන එකයි ආවම පොඩ්ඩක් කතාව රසයටනම් අවුල් ඉතින්.ඒවා නිකන්ම එනවනම් තේරෙනවා හබැයි මෙයා සෑහෙන මහන්සියක් දරනවා.ඒක අගය කරන්න ඕන.මේවා අපි ආසාවෙන් අහන්න එපැයි.අනික process නෙවේ ආරූඩ වෙනවට කියන්නෙ posses.
Process නෙමෙයි possess 😂
Budusrn 🇦🇪🇱🇰
මෙම ප්‍රෝග්‍රෑම් එක හොදයි. මේ මගින් අනෙක් අයට තම අත්දැකීම් ඉදිරිපත් කිරීමට අවස්ථාව වක්.
Only glitch is not telling the temple and monk who did this if that revealed then a plus point for the story and true anything is possible in unseen world 😊
අසංග ලයිව් කතාව ප්‍රකාශ ගූණාත්මක භාවයට ඇය ගේ විස්තරකිරිම හොඳ මදි මීට පෙර එහෙම දැක්කෙ නැ
කතාව පට්ට හැබෑ
අසංග අංකල්ට තනියෙක් කතා කරන්න තිබ්බෙ 😑😂
Better you explain this story is more suitable, I'm not suppose to critizing anyone. From Toronto
oya background Music eka mokakda
Me kathawa kiyana hansi nangi oya getaluwa wisadala denna puluwan kenek mama dannawa mamath south korean inne help ekak ona nam mawa contact kara ganna
කරාපිටියේ doc රුමි රුබන් මුණගැහෙන්න තිබ්බේ. මීට කලින්ම මේ ගැන දැනගන්න තිබුණා.. 🙏
හැම කතාවේම ඇහුන සද්ද පොඩ් කරපු බඩු අයෙත් බලද්දී මුකුත් වෙලා නැනේ ඒම වෙන්නේ කොමද එතකොට.
මහාචාර්ය විභාවී වියශ්‍රීවර්ධනයන් ගේ 'ලක්දිව ප්‍රේත සංකල්පයේ විකාශය' යන කෘතිය ඔබගේ පර්යේෂණ සඳහා ඉතා කඳිම ඒළඹුමක් වනු ඇතැයි සිතමි.
බුදාම්බෝ මට බැරියෝ...ලංකාවේ ඉදලා ඇතිවෙලා අනේ ඔයා මගේ සුදාම්මියා වෙලා මාවත් කොරියාවට ගන්නකෝකෝකෝ...
😂
අපරාදේ ඔයාට කතාව කියන්න තිබ්බේ .
මහින්ද රාජපක්ෂ 😢😢😢😢
Kauda ane me katha karanne harima amuthui 😂
It's called familiar spirits in the bible, and some who practice divination bring those spirits who know about dead persons. It's a dangerous sin according to the Holy Bible. King Saul, did it mention in the bible.
ඇයි මේ මිනිස්සු කව්රුවත් මානසික උපදෙස් ගන්න යන්නේ නැත්තේ කට්ටඩි වගේ දේවල් පස්සෙන් යන්නේ
👻
මානසික රෝග 🥱
Asanga aiye matat තියෙනවා siduviamak.හැබැයි mata wecha deyak nemei .ape gewal එහා patte unu සිද්ධියක් .mula idalma vistrhe man dannawa.aka mara සිද්ධියක් .onenam kiynnm
කෝල් කරල ඔබේ විස්තරේ කියන්න.අපිත් ආසයි අසංග ලයිව් එකෙන් මේව දැනගන්න.කාට හරි මෙවැනි විපතක් උනොත් අපිට පුළුවන් දන්න තරමින් පිහිට වෙන්න.
Kiynnako oyage kathawath
මගේ යාලුවෙක් ඉන්නවා එයාට මොකක්ද කියලා දන්නේ නෑ ඔයවගේ දේවල් වෙනවා අවුරුදු 10 විතර තියෙනවා කොච්චර දෙවාලවල් පන්සල් කියන දේවල් හැම තැනම ගියා කිසිම කෙනෙකුට තාම මොකද්ද කියලා හරියට හොයාගන්න බැරි වුණා
ලේ එන එක විඩියො කරල ඩොක්ටට පෙන්නන්න තිබ්බනෙ
I also think you talk too much @ d interduction..any way the stroy teller gives her part out..& it's a bit too boaring..out dated..the way you start the program..it would be much better if you cut it short..❤
👍👍🙏🙏🪷🪷
Hansi gon eladhena Sinhala katha karana widiha nam anthima kathai. Boru sobhana wikara. 🤣🤣🤣🤣
Somahara kama yaksha,kamapretha aya innawa lingika athawara karana.nidagena iddi adum galawanawa ahala thiyey,dekala thiyey.e nisa hithen mata mewila penawa holman👻 lassana tharuna akkala dennek eka rekata🎑 ekkena gane awith balen adum galawala,eyaladha aduma athurudahan karagena gedara aya nidi 9.00 pahuwela.mata panna athawara karanawa kalu dam patadumarayak wage eliyak thibba,gedhara aya laga nethi nisa thola kata lewakagena ketha hinawak danawa ,anith kanat dat hodata penna bayanaka hinawak danawa. eyata nil patata huru kola pata eliyak thiyenne.shakthimat yaksha awathara dekak💪😈 samanya perethayo nemay.hayya wedi nisa berenna be enisa peyak,peya ekahamarak athara asawan karakatta😨.manussa kelek alan widhihata dennawa wenasakata denunna sithala🥶anthimata aye enawa kiyala chayawak widhihata pawela athurudahan wenawa.mama katahari kiwot thwa karadhra karana nisa mama e dennata nodenena widihata dawalta🌅 somahara yaluwantat witharak kiwa. Gomman welawatat 🌆wathte iddi tikak wela mawa badhagena hirakaragena,mage awayawa mirikagena idala mata mada usa usata sarilana mahathak awayama piripun penumak chayawen dekka mawa atherapu gaman mama duwala dora waha gannawa.masa ganak hema rekama athawara karana nisa mama dura nede gedaraka kalekata nawathinna giya.
මෙයා කියන්නේ බොරුවක් වගේ. 😂😂😂
සමහරු ඉන්නවා හැමෝම කියන්නේ බොරු,මම විතරයි ඇත්ත කියන්නේ කියලා හිතන අය 😂😂
මේක බෞද්ධයෙක් කියපු නිසා එහෙම හිතෙනවා ඇති ඒක නිසා හොඳින් බෞද්ධ දර්ශනය හදාරන්න භාවනා කරන්න එවිට ඔබට සත්‍ය තේරෙයි
Dan oba thuma dan owa hodakaranna puluwan ohoma una ayata goda yanna hora kapuwo nethuwa hoda wedakarayo akka කතාවක් genna live ake ahema una aya akka katha karala aka loku deyak wei
සාදු සාදු සාාාදු..!!! 🙏🙏🙏 අද ධර්ම දේශණාව වැලහිටියාවේ අසංග හිමිගෙන් 😂😂😂 යකෝ මිනිස්සු මේක බලන්නෙ බණ කතා අහන්න නෙවෙයි අද වර්තමානයේ සිදුවෙනවා යැයි දකිනවා යැයි කියන හොල්මන් අදෘශ්‍යමාන සිදුවීම් දැනගන්නයි මේක බලන්නෙ. බණ කතා අහන්න ඕන නම් ඒවට වෙනම චැනල් තියෙනවානෙ 😂 අනික හංසි නෝනාට තමන් ඉන්න පැත්තෙ ඔව වැඩේ කරපු අදාල පන්සලේ නමවත් මතක නෑ එහෙම වෙන්න පුළුවන්ද නැත්නම් බොරුවට හරි පන්සලක නමක් කිව්වොත් ඒක කේස් වෙන නිසාද නම කියන්න බැරි 😂 අනික කොරියාවෙ කොහෙද දන්නෙ නෑ නේද ඒ මහත්මිය ඉන්නෙ අපිත් ඔය කියන දිහා තමා ඉන්නෙ දැන් අවුරුදු ගානක්ම අහලා ඕක බලන්න හරි අපිටත් 😅 තව දෙයක් තමා බලපු හැම හොල්මන් සීන් එකකම වගේ වලං පිගන් වලට තමා අපල 😂😂😂 හොල්මන් අවතාර කුස්සියේ වලං පිගන් එක්ක මොකක්ද තියෙන එච්චරටම තරහා හිටහන්කො මීට පස්සේ හැම වලං පිගානකම හොල්මන් පන්නන මන්තර ගාථා ලියලා තියෙනවා 😅 අසංග මහත්තයා කියනකොට නම් කියන්නෙ මෙවැනි සිදුවීම් දස දෙසින් ගලාගෙන එනවා කියලා ඒත් හැබැයි සතියටම වැඩසටහන කරන්නේ එක දවසයි ඒ එක දවසට වත් කතා දෙක තුනක් දාගන්න බඩු නෑ. ඉතුරු සම්පූර්ණ වෙලාව අල්ලන්නෙ බණ කතාවකින්. නෑ ඇත්තටම බණ කතාවකින් ඒක විග්‍රහ කරන එක හොදයි ඒත් ඒකට ඔහම ලොකු කාලයක් ගත්තම වැඩසටහන බලන්න එන අය සම්පූර්ණ වැඩසටහනම බණද අහන්න ඕන. 😐 හංසි මහත්මියට මං යෝජනා කරනවා මානසික වෛද්‍යවරයකු මුණ ගැහෙන්න කියලා ඔය යන්තර සාස්තර පස්සේ යනවට වඩා ඕවට ප්‍රතිකාර තියෙනවා මනෝ වෛද්‍යවරු ලග. චැනල් එක ඇදන් යන්න මෙහෙම බොරු දාන්න එපා මචං එක්කො බොරු හරි කමක් නෑ ඉදලා ඉදලා එන දවසට කතා දෙක තුනක් වත් දාපන් බං මොකද බණ නම් අපිට අහන්න පුළුවන් පෝයටත්. ඉස්සරහට මේක බලන අය කියයි අද නොකිව්වත් ඒක නිසා ඒ වැරදිත් හදාගෙන ඉස්සරහට යන්න අසංග මහත්තයෝ good luck 😊
කතාව ඈත්තාක් 😂😂😂❤
hansita den sinhalath katha karanna amarui wage neda.
@@virajsamarasinghe6892 වලං පිගන් වලට කේස් මචං 😩
@@LakshiKaluperuma-oz3lo ඒකනෙ 😒
ඔයා ශාරුක්කාන්ද ??😂🤌
❤❤❤❤❤