''වැරදි කළොත් ක්‍රියාත්මක වෙන්න අපි පැකිලෙන්නේ නෑ'' - අගමැතිනිය අතට ගත් වගකීම - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 317

  • @aurora8057
    @aurora8057 Месяц назад +275

    දැක්ක නේද වචන ටිකේ තියෙන වැදගත්කම උගතකම කාටවත් අපහාස කරන් නෑ. ජනතාව වෙනුවෙන් කැපවෙලා වගකීම් ඉටුකරනවා

  • @SarathKumara-qk1tv
    @SarathKumara-qk1tv Месяц назад +189

    ඇත්ත ලග තියාගෙනම බොරුවෙන් ජීවත් උන මිනිස්සු අපි පව්😢

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w Месяц назад +4

      ඇත්තමයි😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @matulugama
      @matulugama Месяц назад +1

      මෙම වෙනකම්ම ඒ බව තෙරුනෙ නැහැනේ, අපි පව් තමයි

    • @gayanahendalage3223
      @gayanahendalage3223 Месяц назад +1

      මෙහෙමයි,,,,, මේ එයාලගේ ඇත්ත ස්භාවයද කියලා කියන්න කල් වැඩියි.... මොකද මහ චන්දෙකුත් එනවනේ..... ගෝටත් අපිට ඇරියෙ මුලින් ඔහොම ඉඳලා තමයි..... ඒ නිසා අපේ බය සාධාරණයි..... 😔😔😔

  • @KavinduBro-dy8ru
    @KavinduBro-dy8ru Месяц назад +123

    අනුර ජනාධිපතිතුමාව අපි රැක ගමු

  • @SE_1RRLVMMP
    @SE_1RRLVMMP Месяц назад +107

    දෙනවා මැතිනියනි එකෙන්ම❤❤❤❤

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan6078 Месяц назад +151

    දැන් අච්චාරු ආණ්ඩු හදන්න එපා
    මේ අයට සහාය දෙන්න ,රටට ඇත්තටම ආදරෙයිනම්
    මතකනෙ 2015 රනිල් + සිරිසේන රටම කාලකණ්නි කෙරුව

    • @rvandephili
      @rvandephili Месяц назад +2

      පාර්ලිමේන්තුවෙ බහුතරය මාලිමාවට දෙමු

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium Месяц назад

      කිසි කතාවක්නැ පර්ලි ෙමන්තු මැතිවරෙනදි මාලිමාව පමණයි අාණ්ඩාව හදන් ෙන ෙහාරැ ගාව ගන්න බැ

  • @KumaraAj85
    @KumaraAj85 Месяц назад +61

    මාලිමාවට දෙන්නෙ උගත් මිනිස්සු නෙවෙයි ... උගත්කමයි බුද්ධිමත්කමයි දෙකම තියන මිනිස්සු❤️....
    සාමාන්‍ය දැනීම පොඩ්ඩක් හරි තියන කෙනෙක් අනිවාර්යයෙන් මාලිමාව එක්ක ඉන්නෙ...
    සුරංගනා කතා අහන ටිං ටිං මනසක් තියන උන් සජිය එක්ක🤣

  • @slmicro3857
    @slmicro3857 Месяц назад +93

    නොවැම්බර් 14 මාලිමාවට සහය දෙමු

  • @eap7962
    @eap7962 Месяц назад +39

    කොච්චර ප්‍රියමනාපද කොච්චර නිහතමානිද මෙවැනි පිරිසක් මාලිවාවෙන් යවමු.

  • @dileepadewaraja7687
    @dileepadewaraja7687 Месяц назад +10

    ඔබතුමිය අපට ශක්තියක්...
    ඉතාම නිහතමානීයි..🙏🙏🙏

  • @hananmoh9811
    @hananmoh9811 Месяц назад +34

    අනිවාර්යයෙන් ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @MYKSamarathunga
    @MYKSamarathunga Месяц назад +29

    මේ රට හොරා කාපු උන්ට නම් දඩුවම් දෙන්න

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t Месяц назад +29

    රට හදන්න මහන්සි වෙන ඔයාලා වෙනුවෙන් අපි ඉන්නවා නෝනා.

  • @user-zn7ib3jo5r
    @user-zn7ib3jo5r Месяц назад +264

    රට ලේ විලක් වෙනවා කිව්ව නිසා සජිත් ට දුන්නා අපරාදෙ මගෙ ජන්දෙ ආයෙත් මුං අපිව රැවටුවා කවුරු මොනවා කීවත් අය ජන්දෙ දෙන්නෙ මාලිමාව ට විතරයි

  • @LapGunawardana
    @LapGunawardana Месяц назад +11

    ඔබ තුමිය ජය වේවා

  • @indikaprasannarajapaksha8942
    @indikaprasannarajapaksha8942 Месяц назад +12

    ජය වේවා❤

  • @විශ්වය-ඝ2ප
    @විශ්වය-ඝ2ප Месяц назад +75

    ගම්වල ඇති පාසල් වල පුදුම විදිහට සල්ලි එකතු කරන්නේ දුප්පත් දරුවන්ගේ දෙමාපියන්ගෙන් එය වහාම නවත්වන්න පුලුවන්නම් ලොකු සහනයක්.සෑම දෙයකටම සල්ලි සල්ලි.පැවති කිසිදු රජයකින් ගම්වල පාසල් වලට අවශ්‍ය කිසිම දෙයක් හෝ සංවර්ධනයක් කරේ නැහැ.ඉන් ප්‍රධාන ම අද්දැකීම අපේ පාසලයි..කරුණාකරලා ඒ ගැන අවධානය යොමුකර කියලා ඉල්ලීමක් කරනවා

    • @PrabaPerera-tp9pb
      @PrabaPerera-tp9pb Месяц назад +5

      පාසල් විතරක් නෙමෙයි පෙරපාසල් වලත් මාර සල්ලි එකතු කෙරිල්ලක් කරන්නෙ

    • @Black_Whole2325
      @Black_Whole2325 Месяц назад +3

      නතර කලා

    • @princelakmal3155
      @princelakmal3155 Месяц назад +4

      ඒක නතර කරා...😊😊😊 නිව්ස් බලන්න

    • @Lasibaba1223
      @Lasibaba1223 Месяц назад +3

      ඒක නතර කරා නේද

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks Месяц назад +1

      😢 ඇත්ත අපි කියමු හරිණි සහෝදරියට....😴💪

  • @nihalfernando1881
    @nihalfernando1881 Месяц назад +12

    හදවතින්ම අපි ඔබ‍ට ආදරෙයි මැතිනියණි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @PraneethSanjaya-c9q
    @PraneethSanjaya-c9q Месяц назад +11

    අනිවාර්යයෙන්

  • @naradasenarath9678
    @naradasenarath9678 Месяц назад +22

    පරණ නාකි මූණු ටික නෑ මාරම සන්තෝෂයි

  • @projecthublifeincode
    @projecthublifeincode Месяц назад +12

    කතා කරන විදිහ බලන්න. මේ වගේ මිනිස්සු තමයි රටක් පාලනය කරන්න ඕනී. මෝඩ තක්කඩි ටික විනාස කරන්න ඕන මේ පාරවත්

  • @skavinga
    @skavinga Месяц назад

    Professional words... professional plan.... thats what we expecting.... all the best Harini.....❤

  • @supunsadaru7411
    @supunsadaru7411 Месяц назад +13

    Obathumiya inna digatama ❤

  • @disnaw992
    @disnaw992 Месяц назад +17

    මාලිමාවට ජය වේවා!! මහ මැතිවරණයට ඵක් වෙමු. හොරුන්ව පලවා හරිමු.

  • @sureshikajayathilaka2683
    @sureshikajayathilaka2683 Месяц назад +9

    Superb..❤❤

  • @nandikeabeysinghe1545
    @nandikeabeysinghe1545 Месяц назад

    Wow great statement

  • @ගිම්හානි-ග1ධgimhani

    👑💎මැණික Akd කිව්වේ දිනන්න ඕනි ලොවෙත් නැති වෙන්න
    අන්න එහෙම තමයි මැතිවරණට
    ✍️රන් අකුරින් ලියන්න දෙයී
    හැමෝම 🙏❤අය එකේ දෙකක් නෑ ❤

  • @mudaligesriyani1135
    @mudaligesriyani1135 Месяц назад

    ඔබතුමියට ජ්‍යෙන්ම ජයම වේවා

  • @sugathsuriya
    @sugathsuriya Месяц назад

    We admirev you always...
    All the best... ❤️❤️❤️

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 Месяц назад

    ජයවේවා ✊

  • @udayachathu8966
    @udayachathu8966 Месяц назад

    Harini thamayi me rate agamathiniya idiriyatath budu saranay oba thumiyata

  • @dulakshimaduwanthi2873
    @dulakshimaduwanthi2873 Месяц назад

    කතා කරනවා ලස්සනයි ❤

  • @SAMIYA-n2r
    @SAMIYA-n2r Месяц назад

    Jayaweva 🎉

  • @dusmanyoven1533
    @dusmanyoven1533 Месяц назад +13

    අනිවාර්යෙන්ම මාලිමාව දිනෝනවා

  • @soorivlogs6094
    @soorivlogs6094 Месяц назад +14

    Harini mam 🎉❤

  • @MN-yz8uf
    @MN-yz8uf Месяц назад

    අනිවා 2/3 බලය ගන්න පුලුවන් වෙන්න ඔ්‍න❤🎉

  • @dilipyomal7326
    @dilipyomal7326 Месяц назад

    malimawata jaya niyathai API okkoma obath samaga ❤️👍👍💪💪

  • @ferozmohamed1559
    @ferozmohamed1559 Месяц назад

    Love you madam 💗💗💗💗💗

  • @Benushan
    @Benushan Месяц назад +9

    ❤❤❤❤❤❤❤❤

  • @Desh_nor
    @Desh_nor Месяц назад +5

    ❤❤Dr. Harini

  • @TharangaSenarathna-cv6nn
    @TharangaSenarathna-cv6nn Месяц назад

    විභාග මංකොල්ලකෑමට නිතිය ඉටු කරන්න

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 Месяц назад +5

    මාලිමාආන්ඩුවක්.අපිගේනවා

  • @Blackmoon-m5o
    @Blackmoon-m5o Месяц назад

    පේනවද කතා කරන ලස්සන❤❤❤❤❤❤❤

  • @amiladondeenu1408
    @amiladondeenu1408 Месяц назад

    Very good god blees ❤❤❤❤❤malimawata jaya wewa

  • @RajithaChandrarathna
    @RajithaChandrarathna Месяц назад

    උගත මානා ශිල්පයමයී මතු රැකෙනා❤❤❤

  • @nikumendis7008
    @nikumendis7008 Месяц назад

    කතාව කොච්චර ප්‍රියමනාපද❤

  • @Nihhjx6-o8n
    @Nihhjx6-o8n Месяц назад +15

    සමලිංගික පනත් නම් එලියට දාන්ඩ එපා ඔබතුමියගෙන් ඉල්ලනවා 🥹🥹

    • @humyouthyouth9999
      @humyouthyouth9999 Месяц назад

      අනිවාර්යයෙන්

    • @Mahe-v8k
      @Mahe-v8k Месяц назад

      ඒවා කරන කතාවක් කිව්වද දැන් 🙄

    • @shehanPremarathne
      @shehanPremarathne Месяц назад

      💯 අනිවාර්යයෙන්

    • @chanakaarachchi2973
      @chanakaarachchi2973 Месяц назад

      රනිල් වයි සාගර වයි කාසද බන්දනවාලු😂

    • @dumindaudaya1657
      @dumindaudaya1657 Месяц назад +1

      Ekanam #1 karay😂😂😂😂😂

  • @polkichchacrafts5213
    @polkichchacrafts5213 Месяц назад +4

    දුන්න චන්දෙ ගැන සතුටුයි අැත්ත මයි

  • @thebankumar6278
    @thebankumar6278 Месяц назад

    Jayaweva

  • @lankacool9116
    @lankacool9116 Месяц назад

    අපේ හරිනි අගමැති සහොදරිය සැමදෙනා එකතු වෙලා මහ මැතිවරනයෙන් විශිෂ්ට ජයක් ලබාගමු මාලිමාව දිනවමු ..

  • @pahasara-do4rs
    @pahasara-do4rs Месяц назад

    අපේ අගමැති

  • @krishkumara2555
    @krishkumara2555 Месяц назад

    අගමැති තුමනි ඔබලා හා රට වෙනුවෙන් අපි සුදානම් ❤

  • @Starsfallingfromthesky
    @Starsfallingfromthesky Месяц назад

    ❤ Jaya wewa

  • @sameeraamarasinghe2265
    @sameeraamarasinghe2265 Месяц назад +3

    අනිවාර්යයෙන් dinawanaw

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula Месяц назад

    ❤❤❤Super budusarani 💖💖💖💐💐💐🧭🧭🧭175🧭🧭🧭💖💖💖

  • @samindagunawardana9876
    @samindagunawardana9876 Месяц назад

    💯

  • @RBY-d2v
    @RBY-d2v Месяц назад +14

    100% Sure , Npp is the solution.

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 Месяц назад

    මොනව සුදානමි වෙන්නද ඉතුරු ටිකක් දැන් මිනිස්සු හැරිල ඉන්නෙ විශිෂ්ඨ ජයක් ගන්න පුලුවන්

  • @LilangaLilanga-b4h
    @LilangaLilanga-b4h Месяц назад +1

    යකො බලාපල්ලා අපෙ ලංකා මාතාවට දුටුගැමුණු රජතුමා යලිත් රජරට බිහිවෙලා 😢❤❤❤❤❤ පසුගිය ජනපතිවරු..වැදපියව් අපේ රජතුමාට ....පල්හොර ඇමතිලාට... පව් 😂😂😂😂

  • @kapilakumbukage9054
    @kapilakumbukage9054 Месяц назад +3

    මේකයි මගේ අදහස..... කලින් මොන වැරැද්ද කලත් දැන් ඉදල මේ අය දුන්න තනතුරේ වගකීම.... කටයුතු නිසි ආකාරයෙන් වෙනවා නම්... පරණ දේවල් වැඩක් නෑ ම නේද.... මොකද අංගුලිමාල 999 ක්‌ මරුවා.... ඒත්.. රහත් වෙනකොට ඒ කාලයේ හිටිය සිල්වත්ම ස්වාමින් වහන්සේ..... පරණ දේවල් හොයන්න ගත්තොත් අපේ බන්දනාගාර මදි

    • @chathudkc5831
      @chathudkc5831 Месяц назад

      999ක් මැරුවෙ නෑ බං.. ඇඟිලි කපා ගන්න 999ක් මැරුවා කියලා කවුද ඉගැන්නුවේ උබලට 🤣🤣

  • @SampathBasnayke
    @SampathBasnayke Месяц назад

    ❤❤❤❤❤❤good sarawenna one❤❤❤

  • @GayanAmarasinghe-j3p
    @GayanAmarasinghe-j3p Месяц назад

    Good luck

  • @di3kulatunga161
    @di3kulatunga161 Месяц назад

    Malimawata ජයවේවා ❤

  • @godagoda2014
    @godagoda2014 Месяц назад

    තාම නොතේරෙන සෙට් එකක් ඉන්නවා

  • @sampathchamara1970
    @sampathchamara1970 Месяц назад

    Good luck ❤❤❤❤❤❤❤ malimawa

  • @chinthanaseneviratne6735
    @chinthanaseneviratne6735 Месяц назад

    Obathumiyata apage gaurawaya ❤❤❤

  • @Koreanlifejobs
    @Koreanlifejobs Месяц назад

    Super

  • @kanthiwickramarachchi1498
    @kanthiwickramarachchi1498 Месяц назад

    👏👏👏👏👏

  • @janakarathnayake7511
    @janakarathnayake7511 Месяц назад

    මහබැංකු අධිපති නීති විරෝදී විදියට සේවකන්ගේ වැටුප කිහිපගුණයක් වැඩිකරගෙන තියෙන්නේ. එයා දුෂිතයෙක්‌ නෙවෙයිද? ඇයි ඒවාට උත්තර නැද්ද?

  • @kamalrathnayake1100
    @kamalrathnayake1100 Месяц назад

    ❤❤

  • @SewwandiRoshanthika
    @SewwandiRoshanthika Месяц назад

    කරුනාකරලා සහය දෙන්න මැතිවරනෙටත් හොරු ටික එලවලා අනුර සහෝදරයට සහය දෙමු

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 Месяц назад

    Yes madam ❤ anwarynma 🙏❤❤❤❤❤

  • @shenshen5189
    @shenshen5189 Месяц назад

    Respect

  • @NimeshRicoFernando-jn6jm
    @NimeshRicoFernando-jn6jm Месяц назад +1

    Media අයත් හෙන සංවර වෙලා වගේ කියලා හිතෙන්නේ මට විතරයි ද ? 😂

  • @danushianupama1013
    @danushianupama1013 Месяц назад

    අගමැතිතුමියන් පසලේ ඉන්න ගුරුවරුන්ට අතිරේක පන්ති අනිවාර්යයෙන් නතර කරන්න පසලේ උගන්වනවා නම් මොකටද අතිරේක පන්ති ලමුන්ට අනිවාර්යයෙන් මෙක කියත්මක කරන්න දෙමාපියන්ගේ සල්ලි අපරාධයක්

  • @chamindakumara2428
    @chamindakumara2428 Месяц назад

    💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪❤❤️malimawata jaya wawaa

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 Месяц назад

    ගරැ අගමැතිතුමියනි මෙවර හැමෝම මාලිමාවට .....අපිත් වෙනස් උනා...අපිට ඔිනේ හොරැ එලවන්න

  • @palikapalika8052
    @palikapalika8052 Месяц назад

    hamoma sahaya denna.udau karanna Rata hadanna..maha chandth malimawata jaya..

  • @kumara-v5m
    @kumara-v5m Месяц назад +4

    බූරුවෝ සජියට... උගත් මිනිස්සු මාලිමාවට ❤

  • @ravindrarajapakshsha3008
    @ravindrarajapakshsha3008 Месяц назад

    සුපිරි. පාසල් 8ට පටන් ගත්තනම් හොදයි. ලමයි, අම්මලට කරදරයි වගේ කලින් පටන් ගන්න එක

  • @hemadayananda
    @hemadayananda Месяц назад

    Jaya jaya wawa dinawamu maga Rata dinawamu ❤❤❤❤❤

  • @piyantharanjan2218
    @piyantharanjan2218 Месяц назад

    🙏👍💐❤🙏👍💐❤🙏👍💐

  • @ShanthaThilakarathna-gp4ce
    @ShanthaThilakarathna-gp4ce Месяц назад

    වෛරී දේශපාලනයෙන් තොරයි

  • @johnniewalker8186
    @johnniewalker8186 Месяц назад +2

    අපේ පව්ලේ 27ම රනිල්ට දුන්නේ ඒත් දැන් රනිලුත් නැති එකේ අගමැති අපේක්ෂකයා විදියට, ඔයාලට දෙන්න තමයි හිතන් ඉන්නේ. ඒත් මට රනිල් තරම් ඔයලව ශුවර් නෑ ඒත් සජිත්ලගේ සෙට් එක ඊට වඩා අන්තයි.

  • @SamanthiGunasekara-x6s
    @SamanthiGunasekara-x6s Месяц назад

    Npp සහෝදර shooderiyan සියලු දෙනාම පරිස්සමෙන් වැඩ kerann

  • @MLRAFERNANDOFERNANDO
    @MLRAFERNANDOFERNANDO Месяц назад

    මාලිමවට ජයවේවා

  • @Saudhanafran
    @Saudhanafran Месяц назад +8

    Sajith puluwan ගිටාරයක ghanna

  • @sunilabenayeke2426
    @sunilabenayeke2426 Месяц назад +2

    රට හදලා ජීවන වීයදම අඩු කරන්න අපී උපරිම සහය දෙනවා

  • @dilulife4456
    @dilulife4456 Месяц назад +7

    චොදනා කියන්නෙ වරදකරු නෙවෙයි කියලා මෙයාල පිලිගන්න ව

    • @NuwanNammuniarachchi
      @NuwanNammuniarachchi Месяц назад +3

      ප්‍රශ්නෙ වෙනද චෝදනා තිබ්බට පරීක්ශන කරල දඩුවම් නොදීමයි....ඒක මෙයාල කරයි..

  • @alagiyawaduchamara699
    @alagiyawaduchamara699 Месяц назад +2

    හරිනි සහෝදරිය වැඩපිලිවෙල පැහැදිලියි ... රටට ආදරය කරන සියලුම බුද්ධ්මත් ජනතාව මාලිමාව සමගයි ❤

  • @NiranjanJayalan-rt5km
    @NiranjanJayalan-rt5km Месяц назад

    Oyeta.wagimak.thiyanwa..oya.karanne.ona.ake.oya.bareganna.❤❤❤❤

  • @disnarangani3108
    @disnarangani3108 Месяц назад

    Jaya wawa❤❤❤

  • @WijiWardana
    @WijiWardana Месяц назад

    අපි අනිවාර්යයෙන්ම මාලිමාව සමග ❤❤❤ හොරුන්ට දඬවම් දෙන්න ❤❤❤

  • @jayanthabandara5963
    @jayanthabandara5963 Месяц назад

    ජයවේවා මාලිමාවට ජයවේවා

  • @skyphone8133
    @skyphone8133 Месяц назад

    වැරදි කලෝත් කියාත්මක වෙන්න අපි පැකිලෙන්න නෑ යයි කියමින් ඊනියා ඡනාධිපති අනුරගේ පාර්ෂවය. සුනිල් වටවල ඇතුලු මාලිමාවේ නිතිඤ උපදේස් මත රාජ්‍ය දේපල නිතියට එකගව හොර රහසේ කොල්ලකෑමට ගසන උප්පර වැටිටි අතර සුකොපබෝගී වහන අතුරැදහන් කියමින් වහන ජනතා විමුක්ති පෙරමූනේම කාඩරයන් අතර බෙදාගැණීමට පමණක් නොව ජනතා බදු මුදලින් විදේශීය රාජ්ය දුත පිරිස් වලට සංගහ කිරිමට ගෙනෑවිත් ජනාධිපති මන්ධීරයේ ගබඩා තුල ඇති මීල අධික කෑම වටාටොරැ වලට අවශය දේ සහ වීදේශීය මත්පැන් කාඩරයන් අතර බේදා ගැනිමට හා විකුණා ගැනීමට ගසන ලද ජනමාධ්‍ය ඇස් බැන්දුමකි අනුර කුමාර ජනාධිපති මන්ධීරයේ මුලුතැන් ගෙයට පැමිණ කෑම වට්ටෝරු ඉරා දමා එහි වැඩ කරන අයට ගෙදර ගෙනියන්න යෑයි පෑවසීමය.
    එවිට ලිඛිතව අවසර පතක් නිකුත්කර නොමැති නිසා අනුර කුමාර බෙරෙනු ඇත.
    මගදී රේගුව යොදවා වැඩකරන මිනිසුන් ගෙන ගිය සියල්ල පක්ෂ කාර්යාලයට ගෙන්වා අහිංසක මිනිසුන්ට නිති මරාලරක් දැමිමට නිතිඤ සූනිල් වටගල හා මාලිමාවේ නිතිඤයන් කටයුතු කරනුයේ විදේශීය මත්පැන් තෝල ගාමින් ජනාධිපති මන්ධීරයේ මුලුතැන් ගෙයි සෙවකයින්ට විරැද්ධව චොදනා පත සකසමින් ආණ්ඩූවෙන්ද ලක්ෂ ගණනක් නිතිඤ ගාස්තු ගනිමින් මීවදය කඩා ගන්නේ ආත ලෙවකන්නට නොවන බව පවසමින්ය.
    ජනාධිපති මන්ධීරයේ ඇති කෑම රටේ ජනාධීපතිවරැ කන්නේ නෑ එහෙම කෑවැ නම් මේ වනවිට විවිධ ලෙස හැදිලා කකුලුත් කපලාය.
    එහෙත් මේ කෑම ජාති ඇත්තේ විදේශිය මෑති ඇමතිවරැ රාජ්‍ය නායකයෝ තනාපතිවරැ අත්තපත්ත භාරදීමට පැමිණි විට ඔවුන් කැමති දෙයකින් ඉක්මනින් සංගහ කිරීමටයි.
    අනුර කුමාර කුඨ ලෙස උත්සහ කරනුයේ පධාන පුප වෙදියාට ඒවා ගෙනයන්නට කියා පසුව පාරේදි ජනතා විමුක්ති පෙරමුනේ හෙල්මට් කල්ලි සාමාජිකයන් අතර බෙදාඛැනිමටය.ලක්ෂ ගනන් වටිනා කැම බීම ජාති.
    අනුර කුමාරලා ගෙදර බිහ්කට් එකක් ඔරෙන් බාර්ලි බොතලයක්වත් අමුත්තන් සංගහනය කිරිමට තබාගැනීමට කුඩා කල ඉඩදි නැත්තේ ඔවුන්ම හොරෙන් කාබි නාස්තිකලේ අමුත්තේක් ගෙදර පැම්ණි විට වතුර උගුරක්වත් නොදෙන සිංහල ගති නෑති ආත්මාර්ථ කාමී අය නිසාය.
    ජනාධිපති මන්ධීරයේ රාජතාන්තික අමුත්තන්ට සංගහ කිරිමට තිබු වටිනා දේවල් නිති විරොධිව පැලවත්ත පක්ෂ කාර්යාලයට පමණක් නොව බෙල්ලන්විල වැව හා මඩ වගුර ආශිතව රහසිගතව පවත්වාගෙන යන පක්ෂයේ පිරිමි ගැහැණු සම්බන්ධ වන හා සාජ්ජදමන ස්ථානවලට ගෙන ගොස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහීවී ඇති පක්ෂ කාඩරයන්ට දී ඕවුන් සතුටු කිරිමට සුනිල් වටගල ඇතුලූ මාලිමාවේ නිතිඤ උපදෙස් අනුව අනුර කුමාර ඔසවා තැබිමට කටයුතු කල අයට දෝල පිදේණී ලෙස ඔවුන්ගේ ඉල්ලීම පරිදී දීමට ගැසූ ගැටයකි ජනාධිපති මන්ධීරයේ මුලුතැන්ගෙයට ගොස් එහි තිබේන සියල්ල එහි සිටින සුපවේදීන්ට නිවසට ගෙන යන ලෙස පැවසීම ජනමාධ්‍ය සංදර්ශන කරමින් ජනතාව ගොනාට අන්දවමින්
    මේයින් ඒ වටිනා කෑම මුලුතැන්ගෙයි සේවකයන් ඔවුන්ගේ ගෙවල් වලට ගෙන යන මූවාවෙන් මගදී රැගෙනයනුයේ කැබිරථ තුල හෙල්මට් දාගෙන යන ජනතා විමුක්ති පෙරමුණේ මිනිමරැ කණ්ඩායම වෙතටය.
    මේයින් පසු ජනාධිපති මන්ධීරයේ මෙම කෑම ජාති සකසන සූප වෙදීන්ට රැකියා අහිමි වනවා පමණක් නොව විදේශීය අමුත්තන් පැමිණි විට සංගහ කිරීමට කෑම බීම ගෙන එන්නේ විශාල වියදමක් දරමින් පක්ෂ සාමාඡියන්ගේ හොටල් වලින් වීම තුල කිසිදු අල්ලස් හෝ දුෂණයට හසු නොවි ජනාධිපති අරමුදල හිස් කිරිමේ අනුර කුමාර පමුබ කොල්ල කණ්ඩායමේ ගණදේවි නුවන පාවිච්චි කිරිමක් ලෙස ජනතාව අවබෝධ කර නොගතහෝත් වසර දේකක් යන විට ජපානයේ මෙන් ලක්ෂ ගණන්වලින් පඩි අතට ලෑබෙන්නේය. එහෙත් ජීවත් වන්න කෑම ටික ගන්නට පෙට්ටි කඩ සයිවරි කඩ වලටද ලක්ෂ ගණන් වලින් බත් පාර්ශලය පාන්ගෙඩිය අලවි වන දවසේ යලි හැරි බැලු විට තේරෙනුයේ ඌ මට ගැහැවුවා මට ඌ ගැහැවුවා වැනි ධනවාදීත් නොවන සමාජවාදීත් නොවන ආත්මාර්ථ කාමී වහල් හිමියන්ගේ වැඩවසම් ආර්ථික මොඩලයක් වෙත බව ඉදුරාම පැවසිය හෑකිය.

  • @ritafernando3435
    @ritafernando3435 Месяц назад

    ❤❤❤❤💕🇱🇰🇱🇰🙏🏻🙏

  • @Itz_Amber_lol
    @Itz_Amber_lol Месяц назад +2

    Vote for malimawa to keep harini as prime minister 🎉

  • @ns7925
    @ns7925 Месяц назад

    බුද්ධිමත්ව රට හදන ආණ්ඩුවක් . ආණ්ඩුව විතරක් නෙවි අපි හැම කෙනෙක් ම හිතන විදියත් වෙනස් කරන්න ඕන. අත පාල කට හොලවන අය වැඩියි. මොකද රස්සාවක් කරනව කියන එක සමහරක් අයට මදි කමක්. මහ මාතිවරමයට චන්දෙ හොදින් කල්පනා කර දෙන්න, මන්ද වසර 76 හොරු රට බංකොලොත් කලා. හොරැන්ට චන්දෙ දෙන්නෙ හොරුන්ම තමයි. අලුත් ජනාධිපතිට අපි හැම දෙනාම සහය දෙමු අපේ ලංකා ව ස්වයංපෝෂිත කිරීමට🙏🇱🇰🇱🇰🇱🇰

  • @pradeepprasanna2410
    @pradeepprasanna2410 Месяц назад

    Gemmak hari ni gemmak

  • @SitharaBaddewatthaSinghage
    @SitharaBaddewatthaSinghage Месяц назад +5

    Madam, Grade 5 exam ekatath sadaranayak itu karanna...

  • @ThanujaPathiraja
    @ThanujaPathiraja Месяц назад

    සඡිත් ශිෂ්‍යත්වෙ ලියන්න ලැසති වෙයන්