සිරිපාලලා, සිරිසේනලා කරේ ජනතාවගේ කුසගින්නත් එක්ක සෙල්ලම් කරපු එක | Harshana Rukshan

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 228

  • @VihangaManujeewa
    @VihangaManujeewa Месяц назад +125

    නිර්භයව කතා කරා
    බොහොම ස්තූතියි නිලධාරීතුමනි❤

    • @asankawijesinghe3836
      @asankawijesinghe3836 Месяц назад

      මෙයාලව පාර්ලිමේන්තුවේ ඉන්දවන්න ඕනේ

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg Месяц назад +76

    අනිවාර්යයෙන්ම ජනපතිතුමනි සහල් මිල අඩු කරලා දෙන්න...ඔබට පින්.

  • @samanmalisamanmali2025
    @samanmalisamanmali2025 Месяц назад +103

    අනේ ඔවු දෙවියනේ..හාල් මිල අඩු කල යුතුමයි,

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 Месяц назад +96

    මම ඩඩ්ලි මහත්තයාගේ කතාව ඇහැවිවා,,,ඇත්තටම ඒ ක බොරැ බයිලා වක්,,,හාල් මාෆියාවට නැතිකරන්න ජනපති තුමනී❤

    • @prasadharshaka9176
      @prasadharshaka9176 Месяц назад +2

      Dadli kiwwe aththa ban.. apith vee wikunne 160n giya awrudde

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 Месяц назад +5

      උන් ඔය රැඟිලි තමා හැමදාම කෙරුවෙ...

    • @shanepereraedu
      @shanepereraedu Месяц назад

      @@prasadharshaka9176 කේස් එක තියෙන්නෙ අයියේ.... පාලන මිලක් නියම කරල තියෙද්දිත් කලින් ආණ්ඩුව වලදි ඩඩ්ලි පාලන මිලට උඩින් හාල් විකුණුව. මේ ආණ්ඩුව එක්ක සෙල්ලම් බැරි නිසා නියමිත ගාණට හාල් මාකට් එකට එවනව. හැබැයි ජනාධිපති තුමාටත් වගකීමක් තියනව ඒ කලින් අනීතික විදිහට උපයගත්තු ලාභෙ ආපහු භාණ්ඩාගාරෙට හරි අරගන්න. එහෙම පාඩම් ඉගැන්නුවෙ නැත්තම් ඩඩ්ලි වගේ ඒකාදිකාර පවත්වගෙන ‍යන විවිධ ශේස්ත්‍ර වල කම්පැණි පත්වෙන ආණ්ඩුව වල කොණ්දෙ හයිය බලල මහජනතාවගෙන් ආතල් ගන්නව 😐

    • @sdulanjan
      @sdulanjan Месяц назад +1

      අනිවාර්යයෙන්

    • @shanthagamage2915
      @shanthagamage2915 Месяц назад

      ඩඩ්ලි මහත්මයා ,😂😅😢😮😊

  • @sampathkumara6717
    @sampathkumara6717 Месяц назад +26

    මුකුත් පිනට එපා... හාල් මිල අඩු කරල දෙන්න 175ටවත්... ගොඩක් මිනිස්සු බඩගින්නෙ අද... පිං සිද්ධ වෙයි...

  • @IsuruJayasinghe-p5c
    @IsuruJayasinghe-p5c Месяц назад +55

    පොඩි මෝල් හිමියන් ශක්තිමත් කරලා..සමූපකාර හරහා නිශ්පාදන පිරිවැය අඩු කරමු..

    • @anurabandara9803
      @anurabandara9803 Месяц назад +2

      ඔබගේ අදහස සමගාමීව නුදුරේ යමි දේවල් සිදුවේවී..........

  • @Jayatissa-i7p
    @Jayatissa-i7p Месяц назад +32

    හාල් මිල ගොඩක් අඩු කරන්න දෙයියෝ. හාල් හිග නම් රටින් ගෙන්වන්න. දැනට මේ රටේ අහිංසක ජනතාව තවම එක වේලයි බත් ඩිංගක් කන්නේ.

  • @dileepadewaraja7687
    @dileepadewaraja7687 Месяц назад +3

    හැමෝම එකතුවෙලා ජනතාවට සහනයක් වෙමු...
    අපේ ආණ්ඩුවට ශක්තියක් වෙමු...❤❤❤

  • @MSproduction10
    @MSproduction10 Месяц назад +18

    බය නැති ව කතා කරන්න අපේ සහෝදරයා ඉන්නෙ ජනපති ❤❤❤

  • @likarose5361
    @likarose5361 Месяц назад +53

    ඇත්තටම ඔව් කලින් හාල් 1K ක් රුපියල් 80 යි

    • @786kankungotukola
      @786kankungotukola Месяц назад

      ඊටත් කලින් රුපියල් විස්සයි.

    • @padmiranathunga6823
      @padmiranathunga6823 Месяц назад +1

      ​​@@786kankungotukolaඔව් වී රුපියල් 7යි 😂😂.. යකෝ හාල් අඩු කරලා විතරක් මදි..අඩු කරනවා නම් හැමදේම අඩු කරන්න වෙනවා..
      මොකද හාල් අඩු කරොත් වී මිලත් අඩු වෙනවා...එතකොට අසරණ ගොවියට මොකද වෙන්නේ..කියලා මේ මිනිස්සු හිතනවා ද..?? පරණ මිලට ඉල්ලන්නේ නේද..???

    • @Natur860
      @Natur860 Месяц назад

      හාල් මිල අඩු කරොත් ගොවිය ඉවරයි...මිනිස්සුන්ගෙ ආර්තිකය මීට වඩා දියුනු කරන එක තමා ප්‍රායෝගික ...

  • @nilanthidompage9837
    @nilanthidompage9837 Месяц назад +13

    ආයේ හූරා කන්න වෙන්නේ නෑ....... දැන් හොරු හොල්මල් වෙලා ඉන්නේ ....... ඔබට ස්තූතියි 🙏

  • @Black_Whole2325
    @Black_Whole2325 Месяц назад +48

    අගමැති හරිනි අපේ රටේ අගමැති තුමිය කිරීමට මාලිමාවෙ ජයග්‍රහණය,පාර්ලිමේන්තු මැතිවරණෙන් ආසන 150 කට වඩා අරගෙන දෙමු,,බුද්ධිමත් වෙලා මෙදාපාරවත් හරියට පාර්ලිමේන්තුව උගතුන්ගෙන් පුරවමු ❌🧭🙏

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 Месяц назад +19

    මාතෘභූමියට ජය වේවා,,,,අනුර ජනපතිට ජය වේවා,,,අනුර ජනපතිට දීර්ඝායුෂ ලැබේවා❤❤❤❤

  • @DineshSilva-l1y
    @DineshSilva-l1y Месяц назад +1

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි අපි ගැන කථා කලාට

  • @Pandaboyzero
    @Pandaboyzero Месяц назад +47

    කන බත් පතට අවුරුදු ගාණක් කෙලිය එකා ඩඩ්ලි ය මහිපාල හෙරත් නිපුණ ගම්ලත්

  • @rajithaamaan6932
    @rajithaamaan6932 Месяц назад +83

    ඩඩ්ලි සිරිසේනගෙ වත්කම් බැරකම් හොයලා බලන්න.

  • @ChandiChandralatha
    @ChandiChandralatha Месяц назад +13

    අනිවාර්යෙන්ම කතාව සියේට සියක්ම ඇත්ත, ඩඩිලිලා බයවෙලා උන් තමා දුප්පතාව අසරන කරන්නෙ, අනිත් පක්ෂ ටික සංධාන ගත වෙන්න හදනව, පාර්ලිමෙින්තුවට ගිහිං හොරා කන්න,, දෙන්න එපා චන්දෙ මාලිමාවට හැර වෙන අයට,

  • @vishulab5533
    @vishulab5533 Месяц назад +36

    ඔහොම හරියන්නේ නෑ අපේ පැත්තේ කඩවල බිත්තර රොටියක් 200 බිත්තර රෝල් එකත් 175 උඩ යන්නේ... පාලන මිලක් දාන්න..
    ඒවගේම සමහර කඩ තියෙනවා 100 බිත්තර රොටි දෙන දැනටත් හැමෝටම අසාධාරණයක් නොවෙන්න පාලන මිලක් දාන්න

    • @nishantha1422
      @nishantha1422 Месяц назад +6

      හොද්දට කැරපොත්තෙක් දාන්න . පී.එච් .අයි ට කතා කරන්න .මාස ගානකට කඩේ වහන තත්වයට වැඩ කරන්න

    • @LIVENOW963
      @LIVENOW963 Месяц назад

      Kohed gewl

    • @786kankungotukola
      @786kankungotukola Месяц назад

      දැන් බිත්තරේ ආපහු වැඩි උනොත් මක්කයි කොරන්නේ. කුරුලු උනකුත් එමින් පවතිනවා

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 Месяц назад

      Gahapiya gall..yako colombavath rs 200k wene naha biththara rotiyak

    • @asankawijesinghe3836
      @asankawijesinghe3836 Месяц назад

      කොළඹ,දිවුලපිටිය ,මිනුවන්ගොඩ එහෙම බිත්තර රොටිය 80/=

  • @KumuduniWithanage
    @KumuduniWithanage Месяц назад +15

    පාන්,පාන්පිටි කෑම මිල අඩුකරන්න ඕන නෑ.හාල් මිල අඩුකරන්න. අපිට බත් හොඳයි.ඉඳිආප්ප පිටි රසකාරක පුරවල.කාපුවෙලේ ඉඳල බඩ දනව. හාල් මෝල් රජයෙන් හදන්න.ඒකාධිකාරය උන්ට දෙන්න එපා.ගම්වල වී මෝල් වැහීල. කොහෙන් පටන්ගන්නද මන්ද.මුන් අගක් මුලක් හොයන්න බැරිවෙන්න රට කාල.මේ පල් හොරු.එලවන්න අපි මැරෙන්න ඉස්සෙල්ලා ජනාධිපති තුමනි.මාලිමාවට අවුරුදු ගානක සිට ඡන්දය දුන්නෙ රට පොහොසත් කරල ලස්සන ජීවිතයක් ගෙවන්නට.මාලිමාවට ජයවේවා.අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයම වේවා❤❤❤❤

  • @laksirigamage3443
    @laksirigamage3443 Месяц назад +9

    බයවෙන්නෙ එපා ළඟදිම ඔය හාල් මොල් ටික රජයට ගන්නවා.

  • @avishkadilranga2116
    @avishkadilranga2116 Месяц назад +12

    හාල් මිල තුන්ගුනයක් විතර වැඩි වෙලා තියෙන්නෙ 2019 ට වඩා. අඩුම ගානේ බාගෙට බාගයක්වත් අඩු විය යුතුයි. හාල් නිෂ්පාදන පිරිවැය ගැන නම් මන් දනනෙ නැ. ඒත් අඩුගානෙ බලශක්ති පැත්තෙන් හරි මොනවහරි කල යුතුයි. මේවත් කරන්න බැරිනම් අනුරත් අර ටයිප්ම තමයි

  • @mohamedhadji7031
    @mohamedhadji7031 Месяц назад

    🙏🙏🙏❤️❤️❤️very good speech sir and beautiful brother ❤️

  • @nadeesha5790
    @nadeesha5790 Месяц назад +3

    Good speech ❤❤❤

  • @soothingmeditationmusicade7937
    @soothingmeditationmusicade7937 Месяц назад +3

    ඇත්ත කතාව අපිට හාල් 220 ගන්න බෑ. දවසට එකපාරයි උයන්නේ..

  • @chansam8966
    @chansam8966 Месяц назад

    GREAT, THANK YOU FOR YOUR REQUESTS

  • @thisunikahandawa4884
    @thisunikahandawa4884 Месяц назад +4

    අනිවාර්යයෙන්ම කිරිපිටි, දියර කිරි, රස කළ කිරි, යෝගට් වැනි කිරි ආහාරවල මිල දී අඩු විය යුතුයි.

  • @IndikaChamindalal
    @IndikaChamindalal Месяц назад +11

    හාල් විකුණනලා රටවටේ හොටෙල් හදන්න පුළුවන්ද ..හාල් හොරා..

  • @shanduminda2957
    @shanduminda2957 Месяц назад +1

    මිනිස්සු දානයක් දෙන්නත් දෙපාරක් හිතනව...හාල් කිලෝ එක පුළුවන් උපරිම අඩු කරන්න ජනාධිපති තුමනි ඔබතුමාට පිං🙏❤

  • @IreshaMadhuwanthi-e2b
    @IreshaMadhuwanthi-e2b Месяц назад +2

    හාල් මිල අඩු කරන්න කටයුතු කරන්න ජනාධිපති තුමනි.. මේ රටේ ප්‍රධාන ආහාරය බත්. අපිට බත් නොකා ඉන්න බෑ 😢

  • @tinula
    @tinula Месяц назад +9

    රට හදන්න. බඩු මිල පස්සේ අඩු කරන්න. බංකොලොත් රටක් දීල හැම රෙද්දක් ම ඉල්ලන්න එපා

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 Месяц назад +18

    ඒක නෙවෙයි බන්... ඇයි ඩඩ්ලි විතරක් හාල් විකුනන්නෙ. එතනයි ප්‍රශ්නෙ තියෙන්නෙ.....😮😮😮😮😮😮😮😮😮

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 Месяц назад

      Yes.

    • @ude3333
      @ude3333 Месяц назад +2

      ඔව්. ඒකාධිකාරයක්

    • @nalinmedagoda6879
      @nalinmedagoda6879 Месяц назад +1

      @@ude3333 කලින් ඕව කැඩුව එහෙ රජයේ මෝලක් දාල. පස්සෙ උගෙ මල්ලි රජ උනානේ...

    • @shanthagamage2915
      @shanthagamage2915 Месяц назад +1

      ඉස්සර කමත් වල පැලවූ වී වල බත් ආහාරයට ගත් අයත් නිපුණ,අරලිය, රත්න හාල් වලටම හුරුවුනා.හාල් ඒකාධිකාරයක් බිහිවී කීයයි කීවත් ඒ මිලට ගන්න තැනට පත්වී දැන් හොටු පෙරාන නාහෙන් අඬනවා හාල් මිල වැඩී කියලා.වැරැද්ද අපේමයි. මුං ස්ටීම් සහල් ගුණාත්මක බවෙන් ඉහලයි කිය කියා බාගෙට තැම්බූ (ඉතිරි භාගය කැකුළු) හාල් අලෙවි කලා අපේ එවුන් උයා ගෙනකාලා රුධිරයේ සීනි මට්ටමත් ඉහලට කරගත්තා කියලා මට හැඟෙනවා.

    • @nalinmedagoda6879
      @nalinmedagoda6879 Месяц назад

      @@shanthagamage2915 ඕකුන් නීතියකුත් අරන් ආව වී කිරන උන්ට බැන්කු නය දෙන්නෙ නැතිවෙන්න.. යහපාලන ආන්ඩු කාලෙ අලුතෙන් මෝල් දැම්ම...පස්සෙ ඒව මොකිත් නෑ.. එහෙමයි මොනොපොලි මාක්ට් එක නැති කරන්නෙ..
      මුන් බිස්නස් එක හොදින් හෝ නරකින් කරනවා. මොකුත් කියන්න බෑ ඉතින්. රජය මුන්ට යටවෙන්නෙ නැතිව ඒක control කරන්න ඕන..

  • @indikasenarathna6432
    @indikasenarathna6432 Месяц назад

    ජයවේවා

  • @SamanthikaKumari-m2i
    @SamanthikaKumari-m2i Месяц назад

    අසරණ ජනතාව වෙනුවෙන් කතා කරන ඔබට පිං

  • @ajjj772
    @ajjj772 Месяц назад +7

    ඇත්තටම සියලුම මත්පැන් වෙළඳසැල් වල බලපත්‍ර අවලංගු කර මෙම මාච් අංශය මගින් මෙය අලෙවි කර යුතුයි එවිට රජයට විශාල ආදායමක් ලබා ගැනීම වගේම පාරිභෝගිකයන්ට නියම ක්‍රමිතිය අනුව ඔවුන් ගෙවන මුදලට සාධාරණ දෙයක් ලබාගත හැක.

  • @nishantha1422
    @nishantha1422 Месяц назад +13

    කෙරුවොත් හොදයි...නාඩූ 170 ක් වෙන්න ඕනෑ ..වෙන් නෑ කවදාවත්

  • @Galla-cz1go
    @Galla-cz1go Месяц назад

    අනිවාර්යයෙන් ❤

  • @alvionplus4520
    @alvionplus4520 Месяц назад +9

    හැම භාණ්ඩයකම මිල තීරණය කරන්න ඕනි රජය.just like super markets.වෙලෙන්දො කරන්න ඕනි විකුනන එක විතරයි.
    රටට මිල පාලන අධිකාරියක් අවශ්‍යයි.

    • @KavishaC-jp8ib
      @KavishaC-jp8ib Месяц назад +1

      interesting adahasak namuth palana mila rajaya theeranaya karapu siyalu ratawal asarthaka wii atha. famines walata lead wenawa. prices are equilibrium points of supply and demand. what we need is to produce more with less and creating competition between different suppliers. economics wala core idea ekak.

    • @alvionplus4520
      @alvionplus4520 Месяц назад +1

      @@KavishaC-jp8ib thanks dear.what are those countries ? what If we produce only for demand ? is it possible ?

    • @alvionplus4520
      @alvionplus4520 Месяц назад +1

      @@KavishaC-jp8ib ඒකයි මිල පාලන අධිකාරියක් අවශ්‍යයි කිව්වේ. ඒකට පුලුවන් ඉල්ලුම සැපයුම නියාමනය කරන්න.

  • @UpaliMirissakadirage
    @UpaliMirissakadirage Месяц назад

    Niyamai katawa sampurna attha Jaya wewa

  • @weerarathnahk8222
    @weerarathnahk8222 Месяц назад

    ආදරනීය ජනතාවනි පක්‍ෂ පාට වලදමන්න❤ ඔබලාට තවත් හොර අගමැතියෙක් ඕන නෑ ❤ ඔබලාගේ පිනට වාසනාවට උගත් බුද්ධිමත් දුක හදුනන ආදරනීය ගරැ අගමැතිනිය හරිනි හොදටම ඇති රට හදන්න බඩ ගින්න නිවන්න මතක තියාගන්න එයාල හොරැ නොවන බව ❤ ඔය දගලන පක්‍ෂ වලට ඕන බොරැ සෝබනය ගෑනි ආර්යාව කරන්න උන්ට සැප විදින්න ඒක අවසන් කරමු ❤❤

  • @s.isuranga7543
    @s.isuranga7543 Месяц назад +4

    කඩ කාරයෝ අඩුවට දෙන් නෑනේ ඒ ගණන් මයි

  • @thebikerkiki
    @thebikerkiki Месяц назад +1

    වගකීමෙන් කියන්නේ හාල් කිලෝ එකක් රැපියල් 20 ට දෙන්ට පුළුවන්

  • @AyeshaDilrukshi-k5i
    @AyeshaDilrukshi-k5i Месяц назад +2

    සමහර දාට ලමයින්ටවත් උයන්න හාල් ගන්න නෑ.බඩගින්නෙ ඉදල තියෙනවා. හාල් මිල වැඩි කරේ ඩඩ්ලිලා.දැන් අඩු කරන්න.පරම්පරා ගානකට දැන් උන්ට ඇති.මේ රටේ මිනිස්සු ගොඩක් බඩගින්නෙ තිබ්බේ උන්.ජනාධිපති තුමනි හාල් මිල අඩු කරලා දෙන්න

  • @sriyani4567
    @sriyani4567 Месяц назад

    ඇත්ත හාල් අඩු කරන්නම ඔනේ තමා

  • @thusithakumara193
    @thusithakumara193 Месяц назад

    Respect sir.

  • @anurabandara9803
    @anurabandara9803 Месяц назад

    මේ මහත්මා කියන දේවල් සිහියෙන් අහන්න...........හාල් කතාවට මම කමෙන්ට් කරන්න ගියේ යමක් දැනගෙන මේ විලාසයෙන් නොවෙයි .......ඒක මගේ කතාව............මෙයා කීව දේවලි ගලපන්න,සංසංදනය කරන්න, තේරුම් ගන්න..........

  • @samankumara1677
    @samankumara1677 Месяц назад +2

    ජනාධිපතිතුමනි මේ ගැනත් තරමක් සිටිය යුතුයි.
    හාල් මිල බේ කිරි නිෂ්පාදන සෑම දෙයක්ම ක්‍රමානුකූලව අඩු කිරීම රටට අත්‍යවශ්‍යම දෙයක්.
    නමුත් ඒ දේ ඉතා ඉක්මනින් කරන්න ගියෝතින් බෙහකිරි කාරයන් කඩුකඩකාරයන් වෙනම රාජයට විරුද්ධව රැල්ලක් හදනවා හදනවා. විශේෂයෙන්ම වෙළඳ සංගම් .ඔවුන් කරන්නේ නම් මාර කූට උපක්‍රම අද තෙල් මිල වැඩිකරෝතින් හෙට ඉඳලා සියලූම තෙල් තොග වැඩි කළ මිලට දෙනවාමයි. නමුත් අඩු කළොත් ඒකේ අවාසිය ඔවුන් ගන්නේ නැහැ
    හැම පැත්තක්ම සාධාරණව බඩලා බොහොම කල්පනාකාරීව කළ යුතු දෙයක් මේ වෙලාවේදී ඉස්සරහට ඡන්දයක් පැවැත්වෙන නිසා.
    රැවුලත් ඕන කැඳත් ඕන ආණ්ඩුවට විරුද්ධ වෙළඳ සංගම්වලින් මතයක් ගොඩනැගුවොත් .
    තවත් බොහෝ පක්ෂ විපක්ෂ අය එම මතයට එකතු කර ගත්තොතින් එය විරුද්ධ පක්ෂවලට විශාල වාසියක් වෙනවා.

  • @786kankungotukola
    @786kankungotukola Месяц назад +1

    හාල් මිල අඩුකලාම කුඩා මෝල් හිමියන් වැටෙනවා, වී මිලදීගැනීමේ මිල අඩුවෙනවා, ගොවියා ආපහු අසරන වෙනවා. ඕවා කරලා වැඩක්වෙන්නේ නෑ, සම්පූර්ණ ක්‍රියාවලිය හදන්න ඕනේ, වෙලදපොලට අත තියන්න ඕනේ නෑ, මිල පහල යනවා. දැන් තියෙන විදිහට පිටරටින් හාල් ගේන එක ලාබයි

  • @akalankavishwa2323
    @akalankavishwa2323 Месяц назад +3

    කුඩා සහල් මෝල් හිමියන්ගෙ කොටස වැඩි හැබැයි එයාලට තාක්ෂණය සහ එකට කරගන්ට පුලුවන් නං ක්‍රමානුකූලව එක එක්කෙනාට නටන්ට ඕනෙ නෑ🤦🤦

  • @fatmakuwait6333
    @fatmakuwait6333 Месяц назад

    Hal mila adu karanna mama iyeth hal genawa araliya hal genawe 220ta masekata hal kilo 70k oni minissunta lunu tikak ihagena hari pala kolayak ekka hari kanna hal mila adu karanna

  • @udayachathu8966
    @udayachathu8966 Месяц назад

    Hal mila thawa adu karanna puluwan

  • @nandaniguruge7849
    @nandaniguruge7849 Месяц назад

    පාලන මිල දෙසිය දහයයි , දැනටත් කඩවල්වල දෙසීයට හාල් තියෙනවා , එතකොට ආපහු දෙසිය දහයට ගන්න වෙනවා, මිනිස්සු බඩගින්නේ තියලා මේ වගේ වැඩ කරපු අයට උප උපන් ආත්ම වල බඩගින්නේ ඉන්න පෙරේතයෝ වේවා

  • @siryanisiryani2481
    @siryanisiryani2481 Месяц назад

    ❤❤❤❤❤❤හරිම.අගෙයි.ඔබතුමාට.පිං

  • @anudilrukshi406
    @anudilrukshi406 Месяц назад

    Oba thumata godak pin janathawa wenuwen katha karana ekata... janapathithumani apita hal mila adu karala denna.....

  • @nandasirijayakodi8332
    @nandasirijayakodi8332 Месяц назад

    ඇත්ත අපි කියන්නේ දුපත් අපිට හාල් ගාන වැඩ්‍යි රුපියල්150ක් කරන්න 200ත් වැඩියි නැත්තන් හාල් රටින් ගේන්න

  • @ChannakaWanigasuriya
    @ChannakaWanigasuriya Месяц назад +4

    ඔව්..එතකොට පුලුවන්නේ උඹලට අඩුවට හාල් අරන් පරන ගානටම කෑම එක විකුනන්න..ආන්ඩුව කොච්චර සහන දෙන්න හැදුවත් නිසි කලමකාරීත්වයක් නැත්නම් ගගට කපපු ඉනි වගේ වෙයි..මුන් හැමදාම කලේ උපරිම ලාබ හොයලා ජනතාවට සොච්චමක් පෙන්නලා රවට්ටන එක...හැමදාම කරපු මගෝඩි වැඩේ වෙලෙන්දට මේ පාර කරන්න දෙන්න එපා...

    • @786kankungotukola
      @786kankungotukola Месяц назад

      ඕක තමයි ප්‍රශ්නේ. හරියට ගනන් හදලා බැලුවොත් පිටරටින් හාල් ගේන එක ලාබයි. සම්පූර්න ක්‍රියාවලිය හදන්නේ නැතුව ප්‍රතිපල ගන්න බෑ, ගත්තත් තාවකාලිකයි

  • @VagiraSubashini-wo8kg
    @VagiraSubashini-wo8kg Месяц назад

    Niyamai

  • @prabakumari3701
    @prabakumari3701 Месяц назад

    Obathuma❤❤❤❤

  • @nilusharuvini3918
    @nilusharuvini3918 Месяц назад

    ඇත්තටම කිවුවහම දවල් ට උයන එකෙන් ලමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් මම කන්නේ නැති ලමයින්ට දිල මම තෙකහට බිල නිදගන්න ව

  • @ude3333
    @ude3333 Месяц назад +3

    ඩඩ්ලි මාලිමාවට සල්ලි දුන්නා කියලා කතාවක් යනවා. ඒක බොරුවක් කියලා ඔප්පු කරන්න ඔන්න අවස්ථාව තියෙනවා. අපි බලා සිටින්නෙමු!

  • @salad-oo9to
    @salad-oo9to Месяц назад

    ලොකු ගානක් වියදම් කරාට කමක් නෑ . ඩඩ්ලි ගේ වගේ ලොකු හාල් මෝලක් හදන්න ඕන ජනතාව ගේ අස්වැන්න එකතු කරල රජය යටතේ සහල් තියෙන්න ඕන

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q Месяц назад

    අනිවාර්යෙන් අඩු කරන්න ඕනෑමයි

  • @prabakumari3701
    @prabakumari3701 Месяц назад

    Aniwaren ape janadipathi thuma vishwasa karanna❤❤❤

  • @TitusPhilips-z4b
    @TitusPhilips-z4b Месяц назад

    බඩුවල මිල පාලනය කරන්න තමයි සතොස සහ සමුපකාර වෙළෙද සැල් ඇති කලේ. නමූත් ඒකේ විකුනන්නේ ගුල්ලෝ ගහපුවා. නැත්නම් සුපමාකට්වල විකුණන ගානටම විකුණනවා. හාල්වලට පාලන මිලක් දැම්මොතින් ගොවියාටත් පහර වදිනවා. භාන්ඩයක නිෂ්පාදන වියදම මුලික වශයෙන් අමුද්‍රව්‍ය, යන්ත්‍රයට අවශ්‍ය ඉන්ධන හෝ විදුලිය , සේවක පඩිය, ප්‍රවාහන වියදම්, ගොඩනැගිලිවල කුලිය හෝ තනාගන්න යන වියදම්, වෙළෙද දැන්වීම්, ඇසුරුම් වියදම් සහ රජයේ බදු ආදිය එකතුවෙයි. ඉතින් දැන් කියපල්ලා මේ වියදම් කොතැනින්ද අඩුකරන්නේ කියලා. හරි ඉන්දන සහ , විදුලි බිල , බදු අයකිරීම අඩුකරන්න රජයට මේ ආර්ථික කඩාවැටීමේදි පුලුවන්ද? මේ වකවානුවේ ඕනෑවට වඩා ජනාධිපතිතුමාට පීඩනය දෙන්න එපා. එකට කියන්න තියෙන්නේ මුන්සේරම තණකොළ කන හරක් කියල තමයි.

  • @AKN30057
    @AKN30057 Месяц назад

    💙

  • @manojpriyankara1010
    @manojpriyankara1010 Месяц назад

    වී මිල සහ සහල් මිල අතර නියමිත පරතරයක් පවත්වා ගන්න නිර්දේශ කරන්න.. නැත්නම් කුබුරු කරන්නේ දුක්විදින්නේ අපි.. ලාභ ලබන්නේ මෝල් කාරයෝ.. වී මිල අඩු කලා හාල් මිල පාලනය කරනවා කීව ගමන් රුපියල් 13 කින් වගේ.. 85 / 90 අමුවෙන් ගත්ත නාඩු තමා වැඩිමනක් ඔය ගානට දෙන්නේ..

  • @nandaniguruge7849
    @nandaniguruge7849 Месяц назад

    පාලන මිල දාගත්තේ ගිය ආන්ඩුවේ හොරු, මේ ආන්ඩුවේ අය එහෙම පාලන මිලක් දාලා නැහැ

  • @Priyani-z5l
    @Priyani-z5l Месяц назад

    Obathumata ❤❤❤pin pahadeli kereemata ❤❤❤

  • @SreemaliPradeepika
    @SreemaliPradeepika Месяц назад

    අනිවාර්යයෙන්ම කුස ගින්න එක්ක සෙල්ලම් කලා කාලකන්නි. හාල් මෝල් හිමියන්ට අනිවාර්යයෙන්ම සෙල්ලම් කරන්න දෙන්න එපා

  • @godagoda2014
    @godagoda2014 Месяц назад

    ඕව් අඩු වෙයි.. ආව විතරයිනේ

  • @thausharamenik2120
    @thausharamenik2120 Месяц назад

    Ou den araliya moola baye inne. Okun duppath apiwa badaginne inna tharamata unta sathutui. Den un baye inne unta kelawei kiyala. Sathi 2a un ochchara bayaunanan api aurudu kiyak duken bayen hitiyada

  • @nelsons5804
    @nelsons5804 Месяц назад

    ❤ ❤

  • @tribelife7650
    @tribelife7650 Месяц назад +2

    කෑදර, කැත දේශපාලකයෝ නරකයි, දුප්පත් මිනිස්සු බඩගින්නේ මැරෙනවා

  • @manelamarasekara5929
    @manelamarasekara5929 Месяц назад +2

    අනේ කිරිපිටි

  • @kasunramesh9426
    @kasunramesh9426 Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @HemachandraBandara-s4o
    @HemachandraBandara-s4o Месяц назад

    මෙවර මහ කන්නයේ සියල කුඹුරු අස්වැද්දීමට ගොවියෝ සියල්ල සූදානම්ව සිටී😊

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 Месяц назад

    🙏🙏

  • @renukaperera-g1t
    @renukaperera-g1t Месяц назад +1

    👍💪🙏

  • @nandasirijayakodi8332
    @nandasirijayakodi8332 Месяц назад

    හාල් ගාන වැඩ්‍යි 4 5 පස්දෙනෙක් ඉන්න තැන් වල කොහොමද හාල් කන්නේ ලොකු මිනිස්සු ද්න්නැ ඕවා

  • @W.P.U.U.Wickramasinghe
    @W.P.U.U.Wickramasinghe Месяц назад

    Meyalage Hal walata gullek wat gahanne na,, hal kotala pack karanna Kalin Morten wage chemical gahanawa

  • @Dobika-m6p
    @Dobika-m6p Месяц назад

    Nirbithai kathawak kiyanada haritata Hari budusaranai

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb Месяц назад

    හොරාට කලින් කෙසෙල් කන වැටපනිනා වගේ ඩග්ලි හදන්නේ මිල අඩු කරන්න කලින් එයා පාලන මිලට දෙන්වා කියලා ලකුනු දාගන්න . හරි ඉතින් ඕක කලින් කරන්න තිබ්බනෙ ඇයි නොකලේ දැන් බයේ මිල හුගක් අඩු කරයි කියලා හොද වැඩේ ඩග්ලියට

  • @AjithKumaraTube
    @AjithKumaraTube Месяц назад

    සිගරැට් එකක් රු:150යි, 450g පාන් ගෙඩියක් රු;150යි .. එහෙව් එකේ හාල් කිලෝ එකක් රු: 220ක් උනාට අවුලක් නැහැ..... දේශීය ගොවියා රැකෙන්න ඕනි...ප්‍රධාන ආහාරය වෙච්ච සහල් ව්‍යාපාරය රැකෙන්න ඕනි ... දුර බලන්න බැරි , එක්කො කූට අදහස් ඇත්තවුන් කුමක් කීයුවත් දැන් මිල හැමෝටම සාධාරණයි....

    • @PrasannaMunasinghe-r5g
      @PrasannaMunasinghe-r5g Месяц назад

      ආදායම සාධාරණ නෑනේ...ඒ නිසයි පොදුවේ හැමෝටම භාණ්ඩ මිල අඩුවෙන්න ඕන..

  • @newnn1268
    @newnn1268 Месяц назад

    මේ රටේ ප්‍රධාන ආහාරය බත.ඒ නිසා හාල් 150 දෙන්න ඕනි ජනතාවට

  • @lasathfernando8010
    @lasathfernando8010 Месяц назад

    මුකුත් පිනට එපා... හාල් මිල අඩු කරල දෙන්න 175ටවත්... ගොඩක් මිනිස්සු බඩගින්නෙ අද... පිං සිද්ධ වෙයි...

  • @lashmandg1300
    @lashmandg1300 Месяц назад

    Good 👍👍❤

  • @kumarasaman8369
    @kumarasaman8369 Месяц назад

    Mawa දැකල 14 akd ge pette ඔක්කොම hitaganiyaw

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @Pathirana23456
    @Pathirana23456 Месяц назад

    අනිවාර්ය රජයට පවරා ganna oni මෝල් ඔක්කොම සේවකයන් සමඟ ma ganna oni සමූපකාර අංශය ට

  • @MohamedMilhaj-il2is
    @MohamedMilhaj-il2is Месяц назад

    🎉

  • @calistafernando1713
    @calistafernando1713 Месяц назад

    අඩූ ම තරමින් රු 150 කට වත් හාල් කිලෝ ව ජනතාවට ලබා දිය යුතුයි 🙏🏽

  • @sheriniqbal1647
    @sheriniqbal1647 Месяц назад

    Water bill also adu karanna

  • @Meanika-o8j
    @Meanika-o8j Месяц назад

    👍👍👍

  • @nilushisilva1790
    @nilushisilva1790 Месяц назад +1

    හාල් හදන රටක අපි ගිනි ගනන් දීලා බත් කනවා..මේ හොරු ඔක්කොම එකට ගාල් කරන්න please...මේකට තමයි මාලිමාවට චන්දෙ දුන්නෙ මාලිමාවට ❤

  • @MSPK92
    @MSPK92 Месяц назад

    Biscuits company pawa karanne okamai

  • @Sanjayasp
    @Sanjayasp Месяц назад

    Ow hal mila adu wenna ona but
    Apana shala milawal kisima deyak denenna aduwela neha ne.a genath balanna

  • @OleeUdeesha
    @OleeUdeesha Месяц назад

    අනේ හාල් මිල අඩු කරන්න

  • @චන්ද්රසේනලියනගේ

    කැකුලු,හාල්,120,ට,දෙන්න,පුලලුවන්,හාල්,ඒකාදිකාරියක්,තියෙන්නෙ,ඩඩිලි,බොරැ,ශේප්එකක්,දාගෙන,ලංවෙලා,,ගේමගහගෙන,යන්න,හදන්නෙ,ජනාදිපතිල,රවටන්න,හරිදක්සයි,ඔය,අය

  • @kamilakumara
    @kamilakumara Месяц назад

    ❤❤❤❤ 👍👍👍👍

  • @ishanmanju229
    @ishanmanju229 Месяц назад +4

    ඩඩ්ලි ගේ හාල් පෙන්නලා මිනීමාලු කෑවා 😂.බොරුද ?

  • @nishanthidhammika4100
    @nishanthidhammika4100 Месяц назад

    Hariyatama hari🫡🫡