Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුව ලැබේවා !!!🙏🙏🙏
උතුම් දේශනා වක්..ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!
ඔබවහන්සේ වැඩ සිටිනා ඉසව්වට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
නමස්කාර වෙීවා හිමියණි නමස්කාර වෙීවා
ඹබ වන්සේගෙ ධර්ම හලා මම අවිද්‍යවෙ මිදිලා සම්මාදිඨටි උනා
ප්‍රච්නා වන්තයන්ට පමණක් අවබෝදවන ඒ තථාගත ශ්‍රී සත් ධර්මය නැවත විව්ර්ථ වී ඇත .සියලුම ප්‍රච්නා වන්තයන්ට අවබෝද වේවා ... සාධු සාධු සාධු
නමස්කාරය වෙීවා හිමියණි සාධු සාධු සාධු
Sadhu..!! 🌻🙏🙏🙏🌻
SADHU---SADHU---SADHU
Our other Thero's also should listen to this brilliant preachings of this Thero,not to criticize this Swaminwahansa. Let all Buddhists listen listen to this and thank kunkuma for his great contribution.🙏🙏🙏🙏🙏🙏🙏
sadu sadu sadu Theruwan sarani!!!
🙏🌷🙏🌷🙏🌷
Good job brother
Sadhu.. Sadhu.. Sadhu..!!!
Thank you Bro ..!!
Sadui....Sadu....Sadu...
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
මේ නාම රූප, මේ මොහොතේම සමුදය නිරෝදය වෙනවා නම්, අපිට එන පරණ මතකයන් කොහොමද එන්නේ ? මෙයට සරලව, ස්වාමින්වහන්සෙ දෙන අදහස කුමක්ද ?
සමුදය හා නිරෝධය නිරන්තරයෙන් සිදුවන ක්‍රියාවලියකි. එය කාලයට අසුවීමත් නොහොත් වීඥාණයට සම්බන්ධ වීමත් සමග මම යන දැනීම/දැනුම ලැබේ. (නාම රූප පංච ඉන්ද්‍රිය සමග කාලයට යටත්ව ගැටී මම නිර්මාණය වීම) මම යනු ඔබගේ ප්‍රශ්නයට අනුකුලව පරණ මතකයන්ය, එසේම වර්තමාන මතකයන්ය. කාලයේ වේගය අභිබවා යන්නාට පරණ මතකයන් හෝ වර්තමාන මතකයන් නැත. සමුදය හා නිරෝධය පමණක් එහි පැවතිය යුත්තේ ක්ෂණයක් තුලය. නිවැරදිව කිවහොත් එහි පැවතිමක්ද නැත. සමුදය වූ තැනම නිරෝධය වී එය නිරුද්ධ වේ. මෙය ඉන්ද්‍රිය ගෝචර නොවේ. අතිඉන්ද්‍රිය ඥානය තුලින් මෙය ක්ෂයක් තුල / අකලිකව දැකිය යුතුය. (ඔබට ස්වාමින් වහන්සේ සමග කතා කිරීමට අවස්ථාවක් මට ලබා දිය හැක. මෙය මා විසින් ඔබට ලබා දුන් පිළිතුරයි.)
+කුංකුම ඉරෝෂ් බණ්ඩාර තෙරුවණ්සරණිණ් යහපතක්ම වෙිවා
ඉතාම හොද පැහැදිලි උත්තරයකි...
මෙවා තමයි අපි පිලිපැදියුතු ධර්ම ඹබ වන්සේට පිං
ඒක තමයි කියන්නෙ වර්තමානයේ මේ දැන් වෙන දේ ගැන විතරක් හිතන තැනට හිත ගේන්න කියල
මෙම ස්වාමින් වහන්සේ හමු විිමට හො දුරකථනයෙන් සම්බන්ද විිමට පහසු විදිහක් කියන්න පුළුවන්ද ඔබට පිං සිදුවේවා කරන ධර්ම දානයට.
කරුණාකර ඔබේ e- mail addresses එක එවන්න
ගමන් කරන විඥ්ඤානයක් ගැන දේශක යා වදාරයි.සාති භික්ෂුවට බුදුන් දැඩිලෙස අවවාද කලේ එවන් ගමන් කරන විඥානයක් ගැන දේශණා කිරීම නිසාය.මේ දේශණා තම පැවැත්ම උදෙසාය.
+Ananda Wijayaratna ගමන් කරන විඥ්ඤානයක් ගැන දේශකයා වදාරන්නේ ක්ෂණයක් තුලය. ඉන් ගැලවී නිදහස් වෙනවද, එය තුල ගමන් කරනවාද යන්න තීරණය කරන්නේ අසන්නාය.
+කුංකුම ඉරෝෂ් බණ්ඩාර good
පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුව ලැබේවා !!!🙏🙏🙏
උතුම් දේශනා වක්..ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!
ඔබවහන්සේ වැඩ සිටිනා ඉසව්වට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
නමස්කාර වෙීවා හිමියණි නමස්කාර වෙීවා
ඹබ වන්සේගෙ ධර්ම හලා මම අවිද්‍යවෙ මිදිලා සම්මාදිඨටි උනා
ප්‍රච්නා වන්තයන්ට පමණක් අවබෝදවන ඒ තථාගත ශ්‍රී සත් ධර්මය නැවත විව්ර්ථ වී ඇත .සියලුම ප්‍රච්නා වන්තයන්ට අවබෝද වේවා ... සාධු සාධු සාධු
නමස්කාරය වෙීවා හිමියණි සාධු සාධු සාධු
Sadhu..!! 🌻🙏🙏🙏🌻
SADHU---SADHU---SADHU
Our other Thero's also should listen to this brilliant preachings of this Thero,not to criticize this Swaminwahansa. Let all Buddhists listen listen to this and thank kunkuma for his great contribution.🙏🙏🙏🙏🙏🙏🙏
sadu sadu sadu Theruwan sarani!!!
🙏🌷🙏🌷🙏🌷
Good job brother
Sadhu.. Sadhu.. Sadhu..!!!
Thank you Bro ..!!
Sadui....Sadu....Sadu...
සාධු සාධු සාධු
සාධු සාධු සාධු
සාධු සාධු සාධු
මේ නාම රූප, මේ මොහොතේම සමුදය නිරෝදය වෙනවා නම්, අපිට එන පරණ මතකයන් කොහොමද එන්නේ ? මෙයට සරලව, ස්වාමින්වහන්සෙ දෙන අදහස කුමක්ද ?
සමුදය හා නිරෝධය නිරන්තරයෙන් සිදුවන ක්‍රියාවලියකි. එය කාලයට අසුවීමත් නොහොත් වීඥාණයට සම්බන්ධ වීමත් සමග මම යන දැනීම/දැනුම ලැබේ. (නාම රූප පංච ඉන්ද්‍රිය සමග කාලයට යටත්ව ගැටී මම නිර්මාණය වීම) මම යනු ඔබගේ ප්‍රශ්නයට අනුකුලව පරණ මතකයන්ය, එසේම වර්තමාන මතකයන්ය. කාලයේ වේගය අභිබවා යන්නාට පරණ මතකයන් හෝ වර්තමාන මතකයන් නැත. සමුදය හා නිරෝධය පමණක් එහි පැවතිය යුත්තේ ක්ෂණයක් තුලය. නිවැරදිව කිවහොත් එහි පැවතිමක්ද නැත. සමුදය වූ තැනම නිරෝධය වී එය නිරුද්ධ වේ. මෙය ඉන්ද්‍රිය ගෝචර නොවේ. අතිඉන්ද්‍රිය ඥානය තුලින් මෙය ක්ෂයක් තුල / අකලිකව දැකිය යුතුය. (ඔබට ස්වාමින් වහන්සේ සමග කතා කිරීමට අවස්ථාවක් මට ලබා දිය හැක. මෙය මා විසින් ඔබට ලබා දුන් පිළිතුරයි.)
+කුංකුම ඉරෝෂ් බණ්ඩාර තෙරුවණ්සරණිණ් යහපතක්ම වෙිවා
ඉතාම හොද පැහැදිලි උත්තරයකි...
මෙවා තමයි අපි පිලිපැදියුතු ධර්ම ඹබ වන්සේට පිං
ඒක තමයි කියන්නෙ වර්තමානයේ මේ දැන් වෙන දේ ගැන විතරක් හිතන තැනට හිත ගේන්න කියල
මෙම ස්වාමින් වහන්සේ හමු විිමට හො දුරකථනයෙන් සම්බන්ද විිමට පහසු විදිහක් කියන්න පුළුවන්ද ඔබට පිං සිදුවේවා කරන ධර්ම දානයට.
කරුණාකර ඔබේ e- mail addresses එක එවන්න
ගමන් කරන විඥ්ඤානයක් ගැන දේශක යා වදාරයි.සාති භික්ෂුවට බුදුන් දැඩිලෙස අවවාද කලේ එවන් ගමන් කරන විඥානයක් ගැන දේශණා කිරීම නිසාය.
මේ දේශණා තම පැවැත්ම උදෙසාය.