Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සරතා බලෙන් ගත්ත බොස් පට්ටම අවභාවිතා කරන්න ගිහිල්ලා තව නූලෙන් අතපය නැති කරගන්න ගිහින් යන්තන් බේරුණා. ඔය අතරෙ කෙල්සිගෙ ගෙවල් පැත්තෙ හැමදාම වගේ නුරාන් සහ කෙල්සි ග්ලේන්ගෙ ඔලුව වෙනස් කරන්න හදනවා.හැබයි නුරාන් මේ වෙලාවෙ වෙනදට වඩා වැඩියෙන් මොළේ පාවිච්චි කරලයි වැඩේ කරන්නෙ.ඒ මොනවා වුණත් ග්ලේන් එක දශමයකට උන් දෙන්නා කියන ඒවා නම් ගණන් ගන්න පාටක් නෑ.ඒ පැත්තෙ තත්ත්වෙ එහෙම වෙද්දි ගඟුලි තලගුලි එයාගෙ ජීවන් ඩැඩා එක්ක ඔෆීසියට එනවා.හැබැයි කෙවින් යන්තන් ගඟුලිව ආයෙම හරවලා යවන්නෙ ඔලුවට බලාපොරොත්තු කන්දක් පුරවලා.ගඟුලිව යැව්වට පස්සෙ කෙවින් තමන්ගැ නම පට්ටපල් බොරුවක් නිම්නාවිට කියනවා. මනුස්සයා කියන්නෙ කෙවින්ට මානසික ලෙඩක් තියෙනවා කියලා. හැබැයි මේ කතාව එක්ක නිම්නාවිට ඇත්ත මංජිතයා ගැන දුක හිතෙයිද මන්දා....
Ane mata sub 900 yata yanna udau karannako please 😭😭😭😭😭😭😭
Nr😂
lontha kathawak meka melo rahak na ...mewa kathada ,,drama nam drama kubiyo/kodi gaha yata anna katha
😂
@@samadinisansala1672 balanne pakatada huttiyeh 😂
කෙවිනයා තමයි කෙවිනයා..😂 ඌ කතා කරන විදිහට අපිටයි ලැජ්ජ හිතෙන්නෙ 😅
Sirawatama 😂😂
😂😂😂 ow oi
ඔව් අප්පා 😂
ජානු බලන එක නවත්තලා මේක බලන්න ගත්තා දවස් 3න් මේකෙ කොටස් ඔක්කොම බැලුවා පිස්සු වැටිලා ඉන්නෙ සුපිරිම කතාවක්❤️❤️
අප්පෝ ජානු මහා ජරාවක් දැන්
Man wage
මංජිතයි කේවීන් සර්ගෙ යාලුවවො එක්ක මේ ගේම ලස්සනට ගහයි කියලා හිතනවා 🥰 👍
Kelsi ge කොන්ඩෙ මාර ලස්සනයි ❤
konde witharada ?
Ai kakul 2ka😂
Kelsith lassanai ❤
ඕං ඕකයි ප්‍රස්නෙ😂
Gon wutta
මා අකුරක් හෝ ඉගෙන ගත් සියළු ගුරුවරුන් නිදුක් නිරෝගී වේවා ! දීර්ඝායු වේවා ! තෙරුවන් සරණයි !🌸🙏❤️
❤
Avadaneda oni. Ponnayo😂
@@SasinduLakshan-e1x ඔයාට නම් විශේෂ අවධානයක් අවශ්‍ය බව පේනවා මිත්‍රයා. පව්ල් පරිසරේ දෙමාපියන් ගේ හැටි නේද හිතා ගත්ත හැකි.
මංඡිතගේ අමිමා සුපිරි ❤❤
❤❤❤❤
කෙල්සිනම් ගිනි බෝම්බයක්.....ඒත් මම එයාට කැමති 😍
මං නම් කැමති නිම්නාවිගෙයි,කෙවීන්ගෙයි,කොටස් බලන්න විතරයි ,,,,තව අය ඉන්නවා ද එහෙම ❤
Math eth aduwen danne e kotas mara lassana love story ekak ❤❤❤❤
Ou apith (From Syprus)
❤ අනිවාර්යයෙන්ම මාත්...❤❤❤❤
තො කියන විදිහට නාට්‍ය හදන්න බැ 😂😂 මෙතන චොර වෙන්නෙ නැතුව පල 😂😂😂😂
@@achishkanuwanpriya5289 අනේ පලයම් ප###🤣🤣🤣🤣
කොහෙදෝ යන මිනිහෙක් හින්දා තමන්ගේ මල්ලිටම කෙළවන්න හදන සහෝදරියෝ තව කොච්චර ඇද්ද
කතාව නම් දැන් එපා වෙනවා...😂 හැමදාම එකම විදිය....තව මාසෙකින් බැලුවත් ඔච්චර තමයි.....
කෙවින් ගේ ඇත්ත නිම්නාවිට මට්ටු මට්ටු වෙනකම් බලන් ඉන්න මම🙃
අම්මෝ කොහොමද කෙවින්ගෙ නැලවිල්ල,ඇබරිල්ල😅
කතාවක් ආසවෙන් බලන්න ගතම..මුල් හරිය පට්ට මැදට යද්දි කතව අදින එකයි එපා වෙන්නෙ...එකම තැන...
Boruwa iwarayak karana boruwak neme,
පව් ඒ කෙල්ල රැවටෙන තරමක් 😢
මංජිත සුපිරි ප්ලෑනක් ගහන්න වගෙ හදන්නෙ 😏😌
කෙවින් නිම්නාවී ගේ ආදර කතාව ඉක්මනින් පටන් ගන්නවට කැමති සෙට් එක කෝ 🙏
එන්කේ😋
ඒ උනාට අඩුවෙන්ම දෙන්නේ ඒ දෙන්නගේ කොටස් නෙහේ 😢
මේ වන විදිය හොදයිතව ලං උනොත් බඩු මාට්ටු වෙනො
❤❤aniw
මංජිත නැති වුනාම කතාව හරිම පාලුයි...
මේකවත් බලලා දෙයියනේ අපේ ඔෆිස් එකෙත් ඉන්න ලස්සන මිස්ලගෙ හිත මෙව්වා වෙයන්.. 🤗
ලව්,සබ්ජෙක්ට් එක තෙරෙන්නෙ නෑ අනෙ අම්මෝ ❤❤❤😂😂😂😂😂😂😂😂😂😮😮😮😮
මංජිතයි යක්ෂණි කෙල්ලයි බදින්නත් ඉස්සර මේ අම්මලා දෙන්න රණ්ඩු 😄😄
කෙවින් ජීවිතේට ලව් කරල නෑලු.ලව් කරන්න දන්නෙත් නෑලු.අම්මප කෙවිය තමා කෙවිය.😂😂😂😂
නාමල් බබා කියන්නේ ත් එහෙමනේ.ඒ වගේමයි.එලිපිට love කරල නෑ හොරෙන් පවුල් කාලා තියෙනවා. නියමෙටම ගැලපෙනවා,සෙට් වෙන හොරු
😂😂😂😂
මේ කතාවත් දැන්නම් එපාවෙනවා. හැමදාම එකම තැන
මංජිත ❤❤❤කුසල් මෙන්ඩිස් නේද නම😊එයාගෙ රංගනයන් අතිශයින්ම සුපිරියක්ම තමයි මේ චරිතය තුල❤❤ ❤ මුහුණින් පෙන්නුම් කරන හැඟීම් තාත්ත්විකයි අනිත් චරිත අභිබවමින් රඟපානව❤ මට දැනුනෙ එහෙමයි 😊
Kusal maduranga
Yes
කුසල් ජනිත්
❤❤❤
කුසල් මධුරංග
සරත් ගුටි වදින්න ලඟාවෙත්දිම ඩයලොග් වෙනස් කරල බේරැනා 😂
එන්න එන්න Drama එකට වඩා ඇඩ් යන්න පටන් අරන් වගේ 🥲
සජිත අයියගේ ඇක්ටින්..... පෝන් එක බලන් හිනවෙන්නෙ කෑගහන්නේ ඇයි කියලා අම්මා අහනවා....😂
අංජන ලොකු බ්‍රදර්ගේ කොටස් වැඩිපුර ඕන ♥️
කෝ දැන් පාට කුරුල්ලෝ මේ වෙලාවේ ෆෝන් එකෙන් බලන අය ...මම වගේ .
👍
Akenma brooo
Man balanawa dan
✋
Man oyage name eka mokadde
මේ ආදර කතාව ලස්සනයි ,ආසාවෙන් බලනව, හැබැයි රසිකයෝ වෙච්චි අපිට මගට යද්දි කතාව එපාකරවන්න එපා
මටනම් පෙන්න බැරි චරිතයක් තමයි ගගුලි තලගුලි
ඒ් පවුලම මට නමිි පේන්න බෑ
මෙ කෙවිනයට තෙරෙන්නැද්ද යකො අර කෙල්ලට සහතිකෙ දිලා එලෙව්වනම් ඉවරයි කියලා අයියො මන්දා කෙවිනයා😂😂
කෙල්සිගෙ,කොන්ඩේ ලස්සනයි ඒත්,ටිකක් දිගට,කලිසම,අදිනවනම්,තවත් ලස්සනයි 😂
නුරානුත් එකයි කෙල්සිත් එකයි තන්හාවෙ මුල
මම මිනිස්සු ගැන හරියටම දැන ගත්තේමේ හිතේ උඩින්ම තියන් හිටපුමිනිස්සුන්ගෙන්ම තමයි.!🙂
මම මෙි කතාව බලන්නේ සජිත ඇන්තනි ඉන්න නිසා මම හිරු එකේ කතා බලන්න කැමති නැ අද තමයි මැසේජ් එකක් දාන්නේ දරැවා පාසල් ගිහින් ඇවිත් කිවුවා අමිමෙ සරා ඉන්න කතාවක් හිරැ එකේ තියනව කියල පාසලේ ලමයි කිවුවා කියල නිකමට වගේ පොඩි කැල්ලක් බැලුවා හරිම සතුටින් කතාව සතියක් ඇතුලෙ බලලා ඉවර කරා සජිත ඇන්තනි පවුලේ සියලු දෙනාට බුදුසරනයි සරෝ ආදරෙයි අපි හැමදාමත් ආදරේ අපේ සරාට
@@hemamaliwikramasinha2986 ඒකම තමයි මටත් කියන්න තියෙන්නේ.හිරු තූ...සරා කොල්ලා හින්දා තමයි
මමත් සජිත ඉන්න නිසයි බලන්නෙ නැත්තං බලන්නෙ නැ
Balanne naththam nobala edapiyaw gon haththa😂😂😂
කතාව මාර අතාත්ත්විකයි දැන්
එහෙම එකක් තියේ තමයි
ඊලග ප්ලෑන් එක මොකක් විය හැකිද මංජිත කෙවින් ගේ 😂 මංජිත ගේ අම්මා තමයි හොදට ම කරේ මරු එළවලු ගැහිල්ල 😂😂😂
අම්මෝ කෙවින් ආදරේ ගැන දන්නේම නැ ❤❤❤
Episode 107න්ම වැඩක්ම නැති කොටස අද ද කොහෙද ගියේ
ලොකු බ්‍රදර්..මංජිත නැහැනෙ අද..ඒකයි අපිට පාළු දැනෙන්නේ
මංජිතයි කෙවිනුයි FB නෑ, WHATSAPP නෑ, මොකකවත් නෑ, කිසිම කෙනෙක් ඒ නිසා කෙවින්ව දන්නෑ.. ඒ නිසා පිටපත ගැන ප්‍රශ්න නොකර බලලා ආතල් එක ගන්න 😢😢😢😢
නැනෙ.... මන්ජිතට තියෙන්නෙ normal 4n1 k. කෙවින් fb ඉන්නවනම් 4n1 බලනව හරි පෙන්නනවනෙ....
මටත් ඕක හිතුනා 😂
Matath hithuna oya tikama
දවසට welll දෙකක් kana i phone user kenek dakke නැද්ද 😁
dawasta wel dekk kana i phone user kenek dakke .නැද්ද 😁
මරු නැන්දම්මලා ඩබල 💥
හැම. කථාවකම. මරු 😂යාළුවෝ. සෙට්. එකක් ඉන්නවා. ❤❤❤
මේ කෙල්සි කියන්නේ විකාරයක්.. ඉස්සර නම් මෙයා ගොඩාක් චාම් කෙනේක්. ඒත් දැන් නම් ජරාවක්
අම්මෝ කෙවිනයා😅😅
අද ITN එකේ පාරාදීසේ කතාව බලපු අය ඉන්නවා එකෙ අද කොටස youtube එකේ නැහැනෙ 🤔🥲
ඇඩ් බලන්න කියලා අවේ.මෙන්න ඒ අස්සෙ පාට කුරුල්ලො කියලා කතාවක් දාලා .😄😄
Ammo ekh 😂😂
පාට කුරැල්ලෝ ,හිරිපොද වැස්ස කතා දෙක බලන්න ඇබ්බැහි වෙලා ඉන්නේ දැන් ❤🎉❤🎉❤🎉
යළුවො දෙන්න නම් මරු 🥺💗
දැන්නම් මේ බොරුව එළි කලානම් හොඳ නැද්ද....🤔🤔
ලමාය් මම දැමල මම මෙ කතාවට හාසයි හනෙ❤
කෙවින්ගෙ යාළුවො දෙන්නයි, ගංගුලි උන්ගෙ ගෙදර කොටසුයි එපා වෙනවා බලන්න
කෙවින්ගෙයි නිම්නාවිගෙයි කොටස් වැඩිපුරම දෙන්න ❤
මේ කෙල්සිගේ කොටස් කෙවින්ගේ යාලුවන්ගේ කොටස් අඩු කරානම් හොදයි කියන යාලුවෝ සෙට් එක ko 😢 එපා වෙනෝ දැන් නම් මේ කථාව
ow appa.
Un tikannam oni na thama boring
අදත් කතාව සුපිරි ❤❤❤❤❤❤
විනාඩි 5ක් විතර බැලුවේ. අනිත් ඔක්කොම ස්ක්‍රිප් කරා.. 😞
නුරාන් කෙල්සිගේ තාත්තාට කෙල්සි ඉස්සරහම ලොක්කා කියන එක හරි නෑ නේද....
තාත්තා ගෙ ධනයට කෙල හලන දුවෙකුට කවුරු තාත්තා ට කුමක් කීවත් මොකද.
මේ වගේ ජරා අක්කා කෙනෙක් නම් ජීවිතේට හම්බෙන්න හොද නෑ මේකී බලන්නෙම කෙවින්ගෙ කේලම් කියලා කියලා දේපල ටික ගන්න 😅
පලවෙනි එපිසෝඩ් එකේ ඉදන් මේ වෙනකම් පාට කුරුල්ලෝ කතාව අයන් එකෙන් බලන අය මේ කොනට✋❤️
අපි රයිස් කුකර් එකෙන්😂😂😂
මම ගෑස් එකෙන්😂😂
මන් බ්ලෙන්ඩර් එකෙන් බලන්නෙ😢
ගැම්මක් කට්ටියම ගොඩක් උන් බලල තියෙන්නෙ ෆෝන් එකෙන් ❤️මන් වගේ උනුත් ඉන්නව 😹👍
කෙවීන්ගෙයි,,මංජිත්ගෙයි කොටස් බලන්න ආසයි
Maru yaluyooo denna....❤❤❤
කෙල්සිනම් මාර ඇනයක්😢
කෙවින්ගෙ ලැජ්ජාව 😂😂
මේ කතාව හැමදාම 4n එකෙන් බලන සෙට් එක කෝ 😅
සුපිරි කතාවක් ❤✨
සුපිරියක් තමා .......❤🌝........
කෙවින්ගේ තාත්තා මොනවහරි දෙයක් දන්නවා කියලා හිතන්නේ මට විතරද 😮
කොටස් 107ම ලංකාදීප පත්තරෙන් බලපු අය මේ කොනට
😂😂😂😂😂😂
😌💔
අම්මෝ යකෝ ඒක.😂😂🫴
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😅
Ane mata sub 900 yata yanna udau karannako please 😭😭😭😭
@@Lankajokes-z2sමොල්ද වෙසිගේ පුතෝ බොට
@@සංජයලියනගේ නෑ සංජය කැරියෝ😂😂
Api balanne ubalage thaththage puken😂
උදේට මුල්පිටුවෙන් බලන්නෙ 😂😂
මම ආසම කතවා ❤❤❤😂😂
මංජිතගෙ අම්ම කච කච ගෑවට හිත හොද කෙනා. ඇදන් යද්දි කැමැත්තෙන්ම යනව. රංගන හැකියාව සුපිරි..🎉❤
Apith balagena inne ane❤❤❤❤❤❤❤❤😊
මේක දැන් ඇදෙනවා වැඩි වගේ
නුරාන් ගෑණියෙක් වාගේ ඌ ගෑණිගේ මල්ලිට දෙන්න තියෙන දේට කෑදරකමේ 😂 ගෑණිගෙන් කන්න බලන් ඉන්නවා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
හැමදාම කතාව phone එකෙන් බලන අය කෝ✨️💖තමාත් බැලුවේ නැත්තම් ගිහිම් පුලුවන්නම් බලන්න අලුත් song එක👇😘සිතවන්ති - sithawanthi 😘සදසාවියේ මගේ - sadasaviye mageබුදු සරනයි 🙏✨️
අපි කැමති.❤️
මරු කතාව පට්ට කුතුහලයෙන් ඉන්නෙ ඊලග දවසේ වෙන්නෙ මොකක්ද කියලා😅😅😅
කෙවින් මරු ඕයි.ඇබරෙනවා 😂 මටත් ලැජ්ජයි ඒක දැක්කම😂
ඔක්කොම හරි අර කෙල්ලට සල්ලි තියන කෙනෙක් කියලා නොදැනෙන්න ආදරෙ කරලා බලලා ගතිගුන බලන්න හැදුවෙ කියලා වැඩෙ එලි කරා නම් ඉවරයිනෙ ඇක්සිඩන් එකෙ ඉදන් එ එයාගෙ රගපැමෙ කොටසක් කියලා😢😢😢
ඇයි කෙවින් බ්‍රෝ එදා හොටෙල් එකේදි මුද්දත් දාල පෙන්නුවෙ...එක සති දෙකට මෙක බලන එඋන්ටත් අමතක වෙලා...😂😂😂
කොහොමත් වෙලාවකට කතාව ලියන අයටත් පිස්සු බලන අපටත් පිස්සු.ඕනම කොටස් නෑ වෙලාවකට අනවශ්‍ය කොටස් වැඩියි.
මරු මරු ❤
15:17 කෙවින්ගේ නමක් ගමක් නැති දරුවෝ ටික 😂
ඒක 😅😅
@@chamithlakshan3070 😂
Mokdda bn ehe scne eka 😂
@@sj5233 😁😁
eka therun nane😢therum karanda plz
කතාවෙ බලන්නෙ කෙවින්ගෙයි නිම්නාවිගෙයි කොටස් තමයි වැඩියෙන්ම මන්ජිතගෙ ඒවටත් කැමතියි අනිත් කොටස් ඉක්මනට යවනව.
මේ කතාවේ කෙවිනයට නිම්නාවිව අත ඇරෙයි අන්තිමට.
අඩෝ මේ ලංකාවෙ කතා නම් ඔක්කොම එකයි.කතාව පොඩ්ඩක් හිට් වගේ තෙරුනොත් අදිනව ඇදිල්ලක් ආයෙ ලොවෙත් නැති වෙලා බෝරින් වෙලා කෙල වෙලා යන්නම.
සජිත අනුත්තර නම් සුපිරි 😍❤️
කෙන්සිගෙ කටේ ලොකු😂😂😂😂ඇත්තටම ගරා යකෙක් වගේ පේන්නෙ මට විතරද😂😂
අප්පා කෙවින් ගේ පැණි බේරෙනවා
මරූ නැන්දම්මලා දෙන්නා වරෙන් බං අක්කේ😅
මුන් FB එහෙම නැද්ද බන් මෙච්චර ලොක්කගෙ පුතාව නොදන්නෙ
😀😀😀😀
Ekane.marai
😂😂😂
Ubt vitarayi therunee😂..thathvika Nathi unata athal me katava
කෙවින් ඹයානමි පටිට ලස්සනයි
කෙවින් - නිම්නාවි ඉස්සරහ බබා වෙන විදිය 😂
උත්සව ටත් මංජිතම රගපායි.අනිත් අයගේ ඇස් වහලා.මංජිත කැපවීමෙන් වැඩ කරනවා කියලා ෆොන්සේකා මහතා තවත් ළකුණූත් දෙව්
යකෝ එවෙලේම බැනලා එලෙව්වානම් ඉවරයි කතාව..මන්ජිත මුකුත් කියන්න එන්නෙත් නෑ .... ආපහු සල්ලි කතාවක් කිව්වනේ.. ඒකනේ අව්ල..🤨😏
Meke inna like higannu tika penna bari Un ko😂💔
කෙවින් නිම්නාවිගේ ආදර කතාව හරි ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤
මේකත් එපා වෙනවා දැන් නම්, එකම දේ හැමදාම පට්ට ගගහ පෙන්නන්නවා. මේකේ එකම රෙද්ද නේ බලන්නේ එදා ඉදලම. පොඩ්ඩක් වෙනසක් වත් නෑ නේ
කෙල්සි ,, නුරාන් දෙන්නටම තණ්හාව 🥲
Kelsii nam supiriyakkk
කෙල්සිලගේ කොටසුත් මරු
සරතා බලෙන් ගත්ත බොස් පට්ටම අවභාවිතා කරන්න ගිහිල්ලා තව නූලෙන් අතපය නැති කරගන්න ගිහින් යන්තන් බේරුණා. ඔය අතරෙ කෙල්සිගෙ ගෙවල් පැත්තෙ හැමදාම වගේ නුරාන් සහ කෙල්සි ග්ලේන්ගෙ ඔලුව වෙනස් කරන්න හදනවා.හැබයි නුරාන් මේ වෙලාවෙ වෙනදට වඩා වැඩියෙන් මොළේ පාවිච්චි කරලයි වැඩේ කරන්නෙ.ඒ මොනවා වුණත් ග්ලේන් එක දශමයකට උන් දෙන්නා කියන ඒවා නම් ගණන් ගන්න පාටක් නෑ.ඒ පැත්තෙ තත්ත්වෙ එහෙම වෙද්දි ගඟුලි තලගුලි එයාගෙ ජීවන් ඩැඩා එක්ක ඔෆීසියට එනවා.හැබැයි කෙවින් යන්තන් ගඟුලිව ආයෙම හරවලා යවන්නෙ ඔලුවට බලාපොරොත්තු කන්දක් පුරවලා.ගඟුලිව යැව්වට පස්සෙ කෙවින් තමන්ගැ නම පට්ටපල් බොරුවක් නිම්නාවිට කියනවා. මනුස්සයා කියන්නෙ කෙවින්ට මානසික ලෙඩක් තියෙනවා කියලා. හැබැයි මේ කතාව එක්ක නිම්නාවිට ඇත්ත මංජිතයා ගැන දුක හිතෙයිද මන්දා....
Ane mata sub 900 yata yanna udau karannako please 😭😭😭😭😭😭😭
Nr😂
lontha kathawak meka melo rahak na ...mewa kathada ,,drama nam drama kubiyo/kodi gaha yata anna katha
😂
@@samadinisansala1672 balanne pakatada huttiyeh 😂
කෙවිනයා තමයි කෙවිනයා..😂 ඌ කතා කරන විදිහට අපිටයි ලැජ්ජ හිතෙන්නෙ 😅
Sirawatama 😂😂
😂😂😂 ow oi
ඔව් අප්පා 😂
ජානු බලන එක නවත්තලා මේක බලන්න ගත්තා දවස් 3න් මේකෙ කොටස් ඔක්කොම බැලුවා පිස්සු වැටිලා ඉන්නෙ සුපිරිම කතාවක්❤️❤️
අප්පෝ ජානු මහා ජරාවක් දැන්
Man wage
මංජිතයි කේවීන් සර්ගෙ යාලුවවො එක්ක මේ ගේම ලස්සනට ගහයි කියලා හිතනවා 🥰 👍
Kelsi ge කොන්ඩෙ මාර ලස්සනයි ❤
konde witharada ?
Ai kakul 2ka😂
Kelsith lassanai ❤
ඕං ඕකයි ප්‍රස්නෙ😂
Gon wutta
මා අකුරක් හෝ ඉගෙන ගත් සියළු ගුරුවරුන් නිදුක් නිරෝගී වේවා !
දීර්ඝායු වේවා !
තෙරුවන් සරණයි !
🌸🙏❤️
❤
Avadaneda oni. Ponnayo😂
@@SasinduLakshan-e1x ඔයාට නම් විශේෂ අවධානයක් අවශ්‍ය බව පේනවා මිත්‍රයා.
පව්ල් පරිසරේ දෙමාපියන් ගේ
හැටි නේද හිතා ගත්ත හැකි.
මංඡිතගේ අමිමා සුපිරි ❤❤
❤❤❤❤
කෙල්සිනම් ගිනි බෝම්බයක්.....ඒත් මම එයාට කැමති 😍
මං නම් කැමති නිම්නාවිගෙයි,කෙවීන්ගෙයි,කොටස් බලන්න විතරයි ,,,,තව අය ඉන්නවා ද එහෙම ❤
Math eth aduwen danne e kotas mara lassana love story ekak ❤❤❤❤
Ou apith (From Syprus)
❤ අනිවාර්යයෙන්ම මාත්...❤❤❤❤
තො කියන විදිහට නාට්‍ය හදන්න බැ 😂😂 මෙතන චොර වෙන්නෙ නැතුව පල 😂😂😂😂
@@achishkanuwanpriya5289 අනේ පලයම් ප###🤣🤣🤣🤣
කොහෙදෝ යන මිනිහෙක් හින්දා තමන්ගේ මල්ලිටම කෙළවන්න හදන සහෝදරියෝ තව කොච්චර ඇද්ද
කතාව නම් දැන් එපා වෙනවා...😂 හැමදාම එකම විදිය....තව මාසෙකින් බැලුවත් ඔච්චර තමයි.....
කෙවින් ගේ ඇත්ත නිම්නාවිට මට්ටු මට්ටු වෙනකම් බලන් ඉන්න මම🙃
අම්මෝ කොහොමද කෙවින්ගෙ නැලවිල්ල,ඇබරිල්ල😅
කතාවක් ආසවෙන් බලන්න ගතම..මුල් හරිය පට්ට මැදට යද්දි කතව අදින එකයි එපා වෙන්නෙ...එකම තැන...
Boruwa iwarayak karana boruwak neme,
පව් ඒ කෙල්ල රැවටෙන තරමක් 😢
මංජිත සුපිරි ප්ලෑනක් ගහන්න වගෙ හදන්නෙ 😏😌
කෙවින් නිම්නාවී ගේ ආදර කතාව ඉක්මනින් පටන් ගන්නවට කැමති සෙට් එක කෝ 🙏
එන්කේ😋
ඒ උනාට අඩුවෙන්ම දෙන්නේ ඒ දෙන්නගේ කොටස් නෙහේ 😢
මේ වන විදිය හොදයි
තව ලං උනොත් බඩු මාට්ටු වෙනො
❤❤aniw
😂
මංජිත නැති වුනාම කතාව හරිම පාලුයි...
මේකවත් බලලා දෙයියනේ අපේ ඔෆිස් එකෙත් ඉන්න ලස්සන මිස්ලගෙ හිත මෙව්වා වෙයන්.. 🤗
ලව්,සබ්ජෙක්ට් එක තෙරෙන්නෙ නෑ අනෙ අම්මෝ ❤❤❤😂😂😂😂😂😂😂😂😂😮😮😮😮
මංජිතයි යක්ෂණි කෙල්ලයි බදින්නත් ඉස්සර මේ අම්මලා දෙන්න රණ්ඩු 😄😄
කෙවින් ජීවිතේට ලව් කරල නෑලු.ලව් කරන්න දන්නෙත් නෑලු.අම්මප කෙවිය තමා කෙවිය.😂😂😂😂
නාමල් බබා කියන්නේ ත් එහෙමනේ.ඒ වගේමයි.එලිපිට love කරල නෑ හොරෙන් පවුල් කාලා තියෙනවා.
නියමෙටම ගැලපෙනවා,සෙට් වෙන හොරු
😂😂😂😂
මේ කතාවත් දැන්නම් එපාවෙනවා. හැමදාම එකම තැන
මංජිත ❤❤❤කුසල් මෙන්ඩිස් නේද නම😊
එයාගෙ රංගනයන් අතිශයින්ම සුපිරියක්ම තමයි මේ චරිතය තුල❤❤ ❤ මුහුණින් පෙන්නුම් කරන හැඟීම් තාත්ත්විකයි
අනිත් චරිත අභිබවමින් රඟපානව❤ මට දැනුනෙ එහෙමයි 😊
Kusal maduranga
Yes
කුසල් ජනිත්
❤❤❤
කුසල් මධුරංග
සරත් ගුටි වදින්න ලඟාවෙත්දිම ඩයලොග් වෙනස් කරල බේරැනා 😂
එන්න එන්න Drama එකට වඩා ඇඩ් යන්න පටන් අරන් වගේ 🥲
සජිත අයියගේ ඇක්ටින්..... පෝන් එක බලන් හිනවෙන්නෙ කෑගහන්නේ ඇයි කියලා අම්මා අහනවා....😂
අංජන ලොකු බ්‍රදර්ගේ කොටස් වැඩිපුර ඕන ♥️
කෝ දැන් පාට කුරුල්ලෝ මේ වෙලාවේ ෆෝන් එකෙන් බලන අය ...මම වගේ .
👍
Akenma brooo
Man balanawa dan
✋
Man oyage name eka mokadde
මේ ආදර කතාව ලස්සනයි ,ආසාවෙන් බලනව, හැබැයි රසිකයෝ වෙච්චි අපිට මගට යද්දි කතාව එපාකරවන්න එපා
මටනම් පෙන්න බැරි චරිතයක් තමයි ගගුලි තලගුලි
ඒ් පවුලම මට නමිි පේන්න බෑ
මෙ කෙවිනයට තෙරෙන්නැද්ද යකො අර කෙල්ලට සහතිකෙ දිලා එලෙව්වනම් ඉවරයි කියලා අයියො මන්දා කෙවිනයා😂😂
කෙල්සිගෙ,කොන්ඩේ ලස්සනයි ඒත්,ටිකක් දිගට,කලිසම,අදිනවනම්,තවත් ලස්සනයි 😂
නුරානුත් එකයි කෙල්සිත් එකයි තන්හාවෙ මුල
මම මිනිස්සු ගැන හරියටම දැන ගත්තේ
මේ හිතේ උඩින්ම තියන් හිටපු
මිනිස්සුන්ගෙන්ම තමයි.!🙂
මම මෙි කතාව බලන්නේ සජිත ඇන්තනි ඉන්න නිසා මම හිරු එකේ කතා බලන්න කැමති නැ අද තමයි මැසේජ් එකක් දාන්නේ දරැවා පාසල් ගිහින් ඇවිත් කිවුවා අමිමෙ සරා ඉන්න කතාවක් හිරැ එකේ තියනව කියල පාසලේ ලමයි කිවුවා කියල නිකමට වගේ පොඩි කැල්ලක් බැලුවා හරිම සතුටින් කතාව සතියක් ඇතුලෙ බලලා ඉවර කරා සජිත ඇන්තනි පවුලේ සියලු දෙනාට බුදුසරනයි සරෝ ආදරෙයි අපි හැමදාමත් ආදරේ අපේ සරාට
@@hemamaliwikramasinha2986 ඒකම තමයි මටත් කියන්න තියෙන්නේ.හිරු තූ...සරා කොල්ලා හින්දා තමයි
මමත් සජිත ඉන්න නිසයි බලන්නෙ නැත්තං බලන්නෙ නැ
Balanne naththam nobala edapiyaw gon haththa😂😂😂
කතාව මාර අතාත්ත්විකයි දැන්
එහෙම එකක් තියේ තමයි
ඊලග ප්ලෑන් එක මොකක් විය හැකිද මංජිත කෙවින් ගේ 😂 මංජිත ගේ අම්මා තමයි හොදට ම කරේ මරු එළවලු ගැහිල්ල 😂😂😂
😂
අම්මෝ කෙවින් ආදරේ ගැන දන්නේම නැ ❤❤❤
Episode 107න්ම වැඩක්ම නැති කොටස අද ද කොහෙද ගියේ
ලොකු බ්‍රදර්..මංජිත නැහැනෙ අද..ඒකයි අපිට පාළු දැනෙන්නේ
මංජිතයි කෙවිනුයි FB නෑ, WHATSAPP නෑ, මොකකවත් නෑ, කිසිම කෙනෙක් ඒ නිසා කෙවින්ව දන්නෑ.. ඒ නිසා පිටපත ගැන ප්‍රශ්න නොකර බලලා ආතල් එක ගන්න 😢😢😢😢
නැනෙ.... මන්ජිතට තියෙන්නෙ normal 4n1 k. කෙවින් fb ඉන්නවනම් 4n1 බලනව හරි පෙන්නනවනෙ....
මටත් ඕක හිතුනා 😂
Matath hithuna oya tikama
දවසට welll දෙකක් kana i phone user kenek dakke නැද්ද 😁
dawasta wel dekk kana i phone user kenek dakke .නැද්ද 😁
මරු නැන්දම්මලා ඩබල 💥
හැම. කථාවකම. මරු 😂
යාළුවෝ. සෙට්. එකක්
ඉන්නවා. ❤❤❤
මේ කෙල්සි කියන්නේ විකාරයක්.. ඉස්සර නම් මෙයා ගොඩාක් චාම් කෙනේක්. ඒත් දැන් නම් ජරාවක්
අම්මෝ කෙවිනයා😅😅
අද ITN එකේ පාරාදීසේ කතාව බලපු අය ඉන්නවා එකෙ අද කොටස youtube එකේ නැහැනෙ 🤔🥲
ඇඩ් බලන්න කියලා අවේ.මෙන්න ඒ අස්සෙ පාට කුරුල්ලො කියලා කතාවක් දාලා .😄😄
Ammo ekh 😂😂
පාට කුරැල්ලෝ ,හිරිපොද වැස්ස කතා දෙක බලන්න ඇබ්බැහි වෙලා ඉන්නේ දැන් ❤🎉❤🎉❤🎉
යළුවො දෙන්න නම් මරු 🥺💗
දැන්නම් මේ බොරුව එළි කලානම් හොඳ නැද්ද....
🤔🤔
ලමාය් මම දැමල මම මෙ කතාවට හාසයි හනෙ❤
කෙවින්ගෙ යාළුවො දෙන්නයි, ගංගුලි උන්ගෙ ගෙදර කොටසුයි එපා වෙනවා බලන්න
කෙවින්ගෙයි නිම්නාවිගෙයි කොටස් වැඩිපුරම දෙන්න ❤
මේ කෙල්සිගේ කොටස් කෙවින්ගේ යාලුවන්ගේ කොටස් අඩු කරානම් හොදයි කියන යාලුවෝ සෙට් එක ko 😢 එපා වෙනෝ දැන් නම් මේ කථාව
ow appa.
Un tikannam oni na thama boring
අදත් කතාව සුපිරි ❤❤❤❤❤❤
විනාඩි 5ක් විතර බැලුවේ. අනිත් ඔක්කොම ස්ක්‍රිප් කරා.. 😞
නුරාන් කෙල්සිගේ තාත්තාට කෙල්සි ඉස්සරහම ලොක්කා කියන එක හරි නෑ නේද....
තාත්තා ගෙ ධනයට කෙල හලන
දුවෙකුට කවුරු තාත්තා ට කුමක් කීවත් මොකද.
මේ වගේ ජරා අක්කා කෙනෙක් නම් ජීවිතේට හම්බෙන්න හොද නෑ මේකී බලන්නෙම කෙවින්ගෙ කේලම් කියලා කියලා දේපල ටික ගන්න 😅
පලවෙනි එපිසෝඩ් එකේ ඉදන් මේ වෙනකම් පාට කුරුල්ලෝ කතාව අයන් එකෙන් බලන අය මේ කොනට✋❤️
අපි රයිස් කුකර් එකෙන්😂😂😂
මම ගෑස් එකෙන්😂😂
මන් බ්ලෙන්ඩර් එකෙන් බලන්නෙ😢
ගැම්මක් කට්ටියම ගොඩක් උන් බලල තියෙන්නෙ ෆෝන් එකෙන් ❤️මන් වගේ උනුත් ඉන්නව 😹👍
කෙවීන්ගෙයි,,මංජිත්ගෙයි කොටස් බලන්න ආසයි
Maru yaluyooo denna....❤❤❤
කෙල්සිනම් මාර ඇනයක්😢
කෙවින්ගෙ ලැජ්ජාව 😂😂
මේ කතාව හැමදාම 4n එකෙන් බලන සෙට් එක කෝ 😅
සුපිරි කතාවක් ❤✨
සුපිරියක් තමා .......❤🌝........
කෙවින්ගේ තාත්තා මොනවහරි දෙයක් දන්නවා කියලා හිතන්නේ මට විතරද 😮
කොටස් 107ම ලංකාදීප පත්තරෙන් බලපු අය මේ කොනට
😂😂😂😂😂😂
😌💔
අම්මෝ යකෝ ඒක.😂😂🫴
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😅
Ane mata sub 900 yata yanna udau karannako please 😭😭😭😭
@@Lankajokes-z2sමොල්ද වෙසිගේ පුතෝ බොට
@@සංජයලියනගේ නෑ සංජය කැරියෝ😂😂
Api balanne ubalage thaththage puken😂
උදේට මුල්පිටුවෙන් බලන්නෙ 😂😂
මම ආසම කතවා ❤❤❤😂😂
මංජිතගෙ අම්ම කච කච ගෑවට හිත හොද කෙනා. ඇදන් යද්දි කැමැත්තෙන්ම යනව. රංගන හැකියාව සුපිරි..🎉❤
Apith balagena inne ane❤❤❤❤❤❤❤❤😊
මේක දැන් ඇදෙනවා වැඩි වගේ
නුරාන් ගෑණියෙක් වාගේ ඌ ගෑණිගේ මල්ලිට දෙන්න තියෙන දේට කෑදරකමේ 😂 ගෑණිගෙන් කන්න බලන් ඉන්නවා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
හැමදාම කතාව phone එකෙන් බලන අය කෝ
✨️💖තමාත් බැලුවේ නැත්තම් ගිහිම් පුලුවන්නම් බලන්න අලුත් song එක👇
😘සිතවන්ති - sithawanthi
😘සදසාවියේ මගේ - sadasaviye mage
බුදු සරනයි 🙏✨️
❤❤❤
අපි කැමති.❤️
මරු කතාව පට්ට කුතුහලයෙන් ඉන්නෙ ඊලග දවසේ වෙන්නෙ මොකක්ද කියලා😅😅😅
කෙවින් මරු ඕයි.ඇබරෙනවා 😂 මටත් ලැජ්ජයි ඒක දැක්කම😂
ඔක්කොම හරි අර කෙල්ලට සල්ලි තියන කෙනෙක් කියලා නොදැනෙන්න ආදරෙ කරලා බලලා ගතිගුන බලන්න හැදුවෙ කියලා වැඩෙ එලි කරා නම් ඉවරයිනෙ ඇක්සිඩන් එකෙ ඉදන් එ එයාගෙ රගපැමෙ කොටසක් කියලා😢😢😢
ඇයි කෙවින් බ්‍රෝ එදා හොටෙල් එකේදි මුද්දත් දාල පෙන්නුවෙ...එක සති දෙකට මෙක බලන එඋන්ටත් අමතක වෙලා...😂😂😂
කොහොමත් වෙලාවකට කතාව ලියන අයටත් පිස්සු බලන අපටත් පිස්සු.
ඕනම කොටස් නෑ වෙලාවකට අනවශ්‍ය කොටස් වැඩියි.
මරු මරු ❤
15:17 කෙවින්ගේ නමක් ගමක් නැති දරුවෝ ටික 😂
ඒක 😅😅
@@chamithlakshan3070 😂
Mokdda bn ehe scne eka 😂
@@sj5233 😁😁
eka therun nane😢
therum karanda plz
කතාවෙ බලන්නෙ කෙවින්ගෙයි නිම්නාවිගෙයි කොටස් තමයි වැඩියෙන්ම මන්ජිතගෙ ඒවටත් කැමතියි අනිත් කොටස් ඉක්මනට යවනව.
මේ කතාවේ කෙවිනයට නිම්නාවිව අත ඇරෙයි අන්තිමට.
අඩෝ මේ ලංකාවෙ කතා නම් ඔක්කොම එකයි.කතාව පොඩ්ඩක් හිට් වගේ තෙරුනොත් අදිනව ඇදිල්ලක් ආයෙ ලොවෙත් නැති වෙලා බෝරින් වෙලා කෙල වෙලා යන්නම.
සජිත අනුත්තර නම් සුපිරි 😍❤️
කෙන්සිගෙ කටේ ලොකු😂😂😂😂ඇත්තටම ගරා යකෙක් වගේ පේන්නෙ මට විතරද😂😂
අප්පා කෙවින් ගේ පැණි බේරෙනවා
මරූ නැන්දම්මලා දෙන්නා වරෙන් බං අක්කේ😅
මුන් FB එහෙම නැද්ද බන් මෙච්චර ලොක්කගෙ පුතාව නොදන්නෙ
😂
😀😀😀😀
Ekane.marai
😂😂😂
Ubt vitarayi therunee😂..thathvika Nathi unata athal me katava
කෙවින් ඹයානමි පටිට ලස්සනයි
කෙවින් - නිම්නාවි ඉස්සරහ බබා වෙන විදිය 😂
උත්සව ටත් මංජිතම රගපායි.අනිත් අයගේ ඇස් වහලා.
මංජිත කැපවීමෙන් වැඩ කරනවා කියලා ෆොන්සේකා මහතා තවත් ළකුණූත් දෙව්