Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සම්පත් අයිය කවදාවත් අලිය ඉන්න තැනින් හෙලවෙන්නෙ නෑ ඌ අලිය ඉන්න තැනම තමයි නිදාගන්නෙ කන්නෙ බොන්නෙ ඔක්කොම 😢❤ ඌ මාර කොල්ලෙක් මගේ යාලුව
Maaiyaganammarakakdannapuluwanda
මෙන්න අපේ අලි බලාගන්න හෙද ම මල්ලි කෙනෙක්.... 👍 අර්ජුන වගේම වාසනා ඇතාවත් මෙයා බලාගෙන තියේ අහන්ත් සතුටක් දැනේ ..මල්ලි...අපේ මුතු රාජාටත් එහෙම කෙනෙක් ලැබුනානමි...😢😢😢😢
තෙරුවන්සරණයි ඔබට
පරෙස්සමින් ඉන්න අර්ජුන මැණික. බුදු සරණයි!!!🙏🙏
Ape sampath adaren bala ganna oyalata dalada samidu saranai me ahinsakainta oyalage pihita thama
Game aliya eyata pin thibba kathara gama perahare yanna ❤️❤️❤️❤️
budusarani ath bas mathayatha.adaran balaganna pin budusarani patiyoo 🙏🏼🙏🏼🙏🏼🙏🏼
සම්පත් අයියා ❤ අර්ජුන ❤
මේවයි පෙන්නන්නෙ නම් අලියට ගෙන ආදරෙයි වගේ ඇත්තටම දැක්කම තමයි මුන් කරන විදිය පේන්නෙ. පව් ඒ සත්තු කයිවාරුව නම් තියෙනවා මේවයි. ඇස් දෙකටම දැක්කා ඒ සතාට ගහන හැටි
නටනවා ඉවරයක් නැ මේ දග බෝලේ❤
අර්ජුන පැටියා පරෙස්සමට ඉන්න මැණික
Tharuwan sarani manika oyata ❤❤❤❤❤😊
ආ මේ ඉන්නෙ මම අද දැක්කා ඇස් දෙකටම මුගේ අලි බලාගැනිල්ල. ඉස්සෙල්ල සතෙක්ට සලකන්න ඉගෙනගනින්. අපේ ගේ ඉස්සරහින් අලියව අරන් ගියේ ගගහා. මම නම් ප්‍රාර්ථනා කරන්නේ ඔය සතා විදින දුකම උබටත් විදින්න වෙන්න කියලා. අහිංසක සත්තු මොනවා දන්නවා කියලද. හෙනගහනවා මුන්ට අඩුගානේ රස්සාව දැගගෙන කරපල්ලා ඒ සත්තුන්ට වද නොදි
අර්ජුන අපේ වයසෙ ❤
හොද අැත් ගොවුවෙක් ❤
අර්ජුන කොල්ලා සම්පත් අයියගේ.පල්ලියගුරැ මල්ලි හොදින් බලා ගන්නවා..මමත් දික්වැල්ලේ
අපේ මිනිසුන් හරි වෙනස් බන් අව්‍යාජයි. අහිංසකයි. ❤ අපේ කම සිංහල මිනිසුන් තාමත් මේ පින් බිමේ ජිවත් වෙනවා. රටේ වාසනාවට
Ane hoda minisek Muthu rajatath mehema kenek hitiya Nam adath eya lankawe nirogiwa innawa ape uthttamacharaya oba thumata🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ahinsaka kollek hodata balagannawa athi
Parissaman inna budusarani manika ❤❤❤❤
🙏🙏🙏🙏❤
මේ බලාගන්න මල්ලි හරි හොදයි වගේ❤
අර්ජුන පව් වැඩිපුර ඉන්නේ බඩගින්නෙ
ඇයි එහේම කියන්නෙ
ඇයි ඒ
Honda Hastings palak kanek.oyata Budusarani. Seathw hinsanay tiyana ape rate Obama wage avihisawadiwadi Hastings palakayo me rata wadi wadiyan bhiwewa.Handu partial walking Ali,Athu nights wewa Sambudusarani 🙏🙏🙏🙏🙏
අම්මෝ හරි හොදයි මම දැක්ක අද ඇස් දෙකටම සතාට ගහපු හැටි තිරිසනා
☸️🙏බුදුසරණයි ☸️🙏
අැහෙන්නෑ ඕයි
ළඟදී video එකක් dala තිබුණා arjun gana
❤❤❤❤
❤
Api inneth arjuna issaraha
Aya natanawa deyyany,paw
රාජු ලගින් ආව එක හොදයි , එකනායක මාමා රාජු පොඩි දවස්වල ඉදන් බැලුවේ , කලින් බැලුවේ මිල්ලන්ගොඩ අලියා ඊටපස්සේ තමයි අස්ගිරියේ රාජු බලන්න ගියේ පව් දක්ෂ හස්තිපාලක මහත්මයෙක් එකනායක මාමා , නිවන් සුව ලැබෙවා 🙏
Ai monawa welada ekanayaka mama nethi une?hethuwa kiyanna puluwanda?
please stop torturing animals!😫😫😫😜😜😜😴😴😴🤑🤑🤑🤑😨😨😭😭😭😭😛😛
@@rehaniabeywarna5015රාජු ඇත් පැටියා ගහලාම තමයි නැති උනේ..😢
මේ අලි ඇතුන්ගෙත් එල්ලලා තියන දම්වැල් ගලවල දාන්න .මුතු ලස්සනට දම්වැල ගලවල ඉන්නෙ තායිවල
Aliyak balagena balannako kiyanatharam lasi na
Arjunata මෙයා සලකනවා ද ? පන්සලට යන්න baha කියලා බිම indagaththa
සම්පත් අයිය කවදාවත් අලිය ඉන්න තැනින් හෙලවෙන්නෙ නෑ ඌ අලිය ඉන්න තැනම තමයි නිදාගන්නෙ කන්නෙ බොන්නෙ ඔක්කොම 😢❤ ඌ මාර කොල්ලෙක් මගේ යාලුව
Maaiyaganammarakakdannapuluwanda
මෙන්න අපේ අලි බලාගන්න හෙද ම මල්ලි කෙනෙක්.... 👍 අර්ජුන වගේම වාසනා ඇතාවත් මෙයා බලාගෙන තියේ අහන්ත් සතුටක් දැනේ ..මල්ලි...අපේ මුතු රාජාටත් එහෙම කෙනෙක් ලැබුනානමි...😢😢😢😢
තෙරුවන්සරණයි ඔබට
පරෙස්සමින් ඉන්න අර්ජුන මැණික. බුදු සරණයි!!!🙏🙏
Ape sampath adaren bala ganna oyalata dalada samidu saranai me ahinsakainta oyalage pihita thama
Game aliya eyata pin thibba kathara gama perahare yanna ❤️❤️❤️❤️
budusarani ath bas mathayatha.
adaran balaganna pin
budusarani patiyoo 🙏🏼🙏🏼🙏🏼🙏🏼