Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Excellent talk by Sarath Fonseka. People of the country were waiting to tell those things to this Jocker.
පොන්සේකා මතිදුනි ඔය වගේම සිංහලේන්ම කාලකන්නී රාජපක්ස බල්ලන්ටත් අමතන්නකෝ
ෆොන්සේකා: කොහොමද කෑම ?සිරා : අති විශිෂ්ටයි සර් ඉකෙයියා අප්පා...මෙහෙමත් චාටර් වෙන්නේ අපි ගැන හිතල, රට හදන්න තියෙන උවමනාවටෙනේ හිතනකොට පපුව හෝස් ගාලා යනවා
හිටං හුටං රට කෑවා.
ගුණගරුක වූ සමගි සම්පන්න වූ අවිහිංසාවාදී මිනිසුන් වාසය කල මේ සුන්දර රට 1980 ගණන්වල සිට උතුරදකුණ දේශපාලන සම්බන්ධ පිරිස් විසින් මනුෂ්‍ය ඝාතන කරමින් හිංසාවාදී රටක් බවට ලංකාව පත්කළහ. ජේ.වි.පී පළමු කොට ලක්වැසියා තුල මිනීමැරීමේ ලජ්ජාබය නැතිකලේය. මනුෂ්‍ය ඝාතන කිරීමේ ක්‍රම උපායන් පුහුණු කළහ. රජය කෙරෙහි තරුණයන් කුපිතකර ත්‍රස්තවාදය නිර්මාණ කරමින් මහජන දේපල ද, අහිංසක මනුෂ්‍ය ජීවිත ද විනාශකළහ. මේ ත්‍රස්තවාදය ආදර්ශයට ගෙන උතුරනැගනහිර ද මහජන දේපල විනාශය හා ඝාතන ත්‍රස්තවාදය බිහිවිය. මේ එදා දුන් පෙරහුරුව අනුව වර්ථමානයේ පුද්ගලික අමනාපකම් මත සාමාන්‍ය ජනතාව තුල දිනපතා එළිපිට මෙන් රහසිගතව මනුෂ්‍යඝාතන සිදුවෙමින් පවති. මේ කාලවකවානුවේ රාජ්‍ය බලය හෙබවූ ඇතැම් දේශපාලකයෝ මනුෂ්‍යඝාතන හොර බොරුවංචාදූෂණාදී දුරාචාර කළහ. ස්කාගාර, කැසිනො ආදී අදැහැමි ධන උත්පාදන ක්‍රම අනුගමනය කළහ. මෙවැනි ආදර්ශ සපයා සුචරිතවත් ලක්වැසියා දුෂ්චරිතවත් කළහ. 1950 දසකයේ දේශපාලන අනුග්‍රහය මත ඉන්දියාවෙන් කොපිකර මෙහි නිර්මාණකළ ප්‍රේමනීය වල්චිත්‍රපටිටෙලිනාට්‍ය කලාව හා මාධ්‍ය රටෙ පැවැති දැහැම්සංස්කෘතිය සාරධර්ම විනාශ කළහ. එබැවින් කාමුම්මත්තකයන් කාමපිපාසිතයන් බිහිවෙමින් කාමාපරාධ බිහිවූහ. මෙසේ කලාකරුවා, මාධ්‍යකරුවා,දේශපාලකයා සමාජදූෂිත කිරීමෙ පෙරටුගාමීයෝ වී ඇත. රටෙ ආර්ථික පිරිහීම හා දිනපතාම සිදුවෙන අපරාධවලට පව්කම්වලට හේතුව අනුවණයන් දේශපාලනයට කලාවට මාධ්‍යයට සම්බන්ධ වීම නිසා බව දතයුතුය..
❤
My3 baya vela
හිටන් යකෝ බබා වෙන්න යන්නේ
Not yet solved ....
MUN 2 pissu
Ane sirisena mama thama marila na
මෛත්‍රී කුජීතම උනා 😂
සර්ත් ෆොන්සේකා මහත්තයා තමා ඊලග ජනාධිපති....
Hari apene badawallne arana giye
Oya kauda ape saratha ponseka api adatha adahanwa
D b wejethnga??????
😂😂😂
Excellent talk by Sarath Fonseka. People of the country were waiting to tell those things to this Jocker.
පොන්සේකා මතිදුනි ඔය වගේම සිංහලේන්ම කාලකන්නී රාජපක්ස බල්ලන්ටත් අමතන්නකෝ
ෆොන්සේකා: කොහොමද කෑම ?
සිරා : අති විශිෂ්ටයි සර්
ඉකෙයියා අප්පා...
මෙහෙමත් චාටර් වෙන්නේ අපි ගැන හිතල, රට හදන්න තියෙන උවමනාවටෙනේ හිතනකොට පපුව හෝස් ගාලා යනවා
හිටං හුටං රට කෑවා.
ගුණගරුක වූ සමගි සම්පන්න වූ අවිහිංසාවාදී මිනිසුන් වාසය කල මේ සුන්දර රට 1980 ගණන්වල සිට උතුරදකුණ දේශපාලන සම්බන්ධ පිරිස් විසින් මනුෂ්‍ය ඝාතන කරමින් හිංසාවාදී රටක් බවට ලංකාව පත්කළහ. ජේ.වි.පී පළමු කොට ලක්වැසියා තුල මිනීමැරීමේ ලජ්ජාබය නැතිකලේය. මනුෂ්‍ය ඝාතන කිරීමේ ක්‍රම උපායන් පුහුණු කළහ. රජය කෙරෙහි තරුණයන් කුපිතකර ත්‍රස්තවාදය නිර්මාණ කරමින් මහජන දේපල ද, අහිංසක මනුෂ්‍ය ජීවිත ද විනාශකළහ. මේ ත්‍රස්තවාදය ආදර්ශයට ගෙන උතුරනැගනහිර ද මහජන දේපල විනාශය හා ඝාතන ත්‍රස්තවාදය බිහිවිය. මේ එදා දුන් පෙරහුරුව අනුව වර්ථමානයේ පුද්ගලික අමනාපකම් මත සාමාන්‍ය ජනතාව තුල දිනපතා එළිපිට මෙන් රහසිගතව මනුෂ්‍යඝාතන සිදුවෙමින් පවති.
මේ කාලවකවානුවේ රාජ්‍ය බලය හෙබවූ ඇතැම් දේශපාලකයෝ මනුෂ්‍යඝාතන හොර බොරුවංචාදූෂණාදී දුරාචාර කළහ. ස්කාගාර, කැසිනො ආදී අදැහැමි ධන උත්පාදන ක්‍රම අනුගමනය කළහ. මෙවැනි ආදර්ශ සපයා සුචරිතවත් ලක්වැසියා දුෂ්චරිතවත් කළහ.
1950 දසකයේ දේශපාලන අනුග්‍රහය මත ඉන්දියාවෙන් කොපිකර මෙහි නිර්මාණකළ ප්‍රේමනීය වල්චිත්‍රපටිටෙලිනාට්‍ය කලාව හා මාධ්‍ය රටෙ පැවැති දැහැම්සංස්කෘතිය සාරධර්ම විනාශ කළහ. එබැවින් කාමුම්මත්තකයන් කාමපිපාසිතයන් බිහිවෙමින් කාමාපරාධ බිහිවූහ. මෙසේ කලාකරුවා, මාධ්‍යකරුවා,දේශපාලකයා සමාජදූෂිත කිරීමෙ පෙරටුගාමීයෝ වී ඇත. රටෙ ආර්ථික පිරිහීම හා දිනපතාම සිදුවෙන අපරාධවලට පව්කම්වලට හේතුව අනුවණයන් දේශපාලනයට කලාවට මාධ්‍යයට සම්බන්ධ වීම නිසා බව දතයුතුය..
❤
My3 baya vela
හිටන් යකෝ බබා වෙන්න යන්නේ
Not yet solved ....
MUN 2 pissu
Ane sirisena mama thama marila na
මෛත්‍රී කුජීතම උනා 😂
සර්ත් ෆොන්සේකා මහත්තයා තමා ඊලග ජනාධිපති....
Hari apene badawallne arana giye
Oya kauda ape saratha ponseka api adatha adahanwa
D b wejethnga??????
😂😂😂