20 - හෙළ සුල මුල

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 257

  • @sujanifernando8492
    @sujanifernando8492 4 года назад +3

    යටගිය ඉතිහාසය ගැන කරුණු හෙළිදරව් කරන ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා.. පිරිසිදු සිංහල ලේ තියන මිනිස්සු ඔබතුමා සමගම ඉන්නවා.. තෙරුවන් සරණයි......

  • @chandanivitharana2595
    @chandanivitharana2595 4 года назад +2

    සුපිරි , අනිවාර්යයෙන් මෙය කලයුතයි , අපේ හෙල ඉතිහාසය සම්මත කල යුතුයි . ඔබ සමඟ හෙලයින් සිටී ගයන් සර් ඔබට ජය...🙏🙏🙏🙏

  • @UAE.RACING
    @UAE.RACING 5 лет назад +21

    මේව අහද්දි ඇගේ ලේ නලියනව... අපේ හෙළයන්ගේ ඉතිහාසය අහද්දි පුදුම ශක්තියක් හිතට එන්නෙ..... ජයෙන් ජය💪🏻💪🏻💪🏻 තෙරුවණ් සරණයි!!!!!🙏🙏🙏🙏

  • @shalisrilanka1539
    @shalisrilanka1539 5 лет назад +23

    විශ්වයේ ශක්තිය රාවණා අප්පච්ගෙ ධහිර්‍ය පිහිට ආරක්ෂාව ඔබ තුමාට නිරන්තරයෙන් ලැබේවා ..!!!..ලැබේවා ...!!..!!!!... ලැබේවා ...!!!!

  • @renurathnayaka3126
    @renurathnayaka3126 5 лет назад +19

    අපේ දෙයට ගරු නොකරන හිස් බත් බඩ ගෙඩි කුහකයන්ට රිදෙන්නම කිව්වාට ඔබතුමාට සුර්ය දෙව් රාවණ් අප්පච්චිගෙ පිහිට ආශිර්වාදය දින දින ලැබේවා!.. ධනුෂ්ක සහොදරයා ඔබතුමාටත් ජය ජය ශ්‍රී".🙏:

  • @sahan.2757
    @sahan.2757 5 лет назад +91

    ගයාන් අයියාගෙ විඩියො වලට කැමති අය 👍 දාන්න බලන්න.

    • @pathamagamage8515
      @pathamagamage8515 5 лет назад +2

      Aththatama gayange wada satahan balanne hari asawen man nam hamadama balanawa theruwan saranai

    • @ash99120
      @ash99120 5 лет назад +1

      sahan rajapakshe 👍

    • @harunchesmi3980
      @harunchesmi3980 3 года назад

      Gayan hata mawani rawana pilibada save mata saktiya dahirya labawa

  • @sammuchandrika1821
    @sammuchandrika1821 4 года назад +2

    අපෙ වැලලී ගිය උරැමයන් ගොඩගෙන අද පැවතඑන දූ පුතුන්ටත් හෙල සමාජයටත් සොයා බෙදාහදාගන්න ඔබලාට දීදීඝායුවේවා යොධබල යොධ ශක්තිය ලැබේවා.

  • @Rmcreations.
    @Rmcreations. 5 лет назад +41

    ගයාන් සදකැලුම් මහතාට ආශිර්වාද කරන අය මේ කොනට👍❤

  • @m.i.ashcharya1654
    @m.i.ashcharya1654 4 года назад +1

    ඔබතුමන්ගේ අදහස් ටිකම ඇති මටනම් ..අපේ හෙලයේ උරුමය ගැන ඔය ලෙස හිතන එකම මහමෙරක්..ඔබට ජය ..තෙරුවන් සරනයි🙏🙏🙏

  • @ns7925
    @ns7925 4 года назад

    මඩෙන් පිපෙන මානෙල් මලින් බුදුන් පුදයි, වසන් කරන අපේ අතීතය ඔබෙන් ඔපවත් වෙයි.
    ඇත්තටම ගයාන් මල්ලි ඔයා හරිම ලස්සනට පැහැදිලි කරනවා, පිටරට ඉන්න අපේ ලේ කකියන්නෙ මේව දැන ගන්න විට.

  • @rathnapuresumanawanshahimi8473
    @rathnapuresumanawanshahimi8473 4 года назад +2

    තෙරුවන් සරණයි
    රාවණ සුරිඳුන්⁣ගේ පිහිටාරක්ෂාවයි

  • @malsiridayasena7541
    @malsiridayasena7541 4 года назад

    Oba තුමාට mage gawrawaya dirga කාලයක් me daya කරගෙන යන්න sakthiya ධෛර්ය ලැබේවා

  • @rukshanchaturanga1001
    @rukshanchaturanga1001 5 лет назад +5

    ජයවේවා අපේ ඒ හෙළ ඉතිහාසයට
    අමුතුම හැගීමක් ඇගට එන්නෙ.ඒ අපේ ප්‍රොඩ ඉතිහාසයට පණ පොවන්නට සැවොම එක් වෙමු🙏🙏🙏

  • @renukacolambage580
    @renukacolambage580 5 лет назад

    Subhama Subha Nawa Wasarak wewa Setha Sathuta diyunuwa yahapatha SawubhaagyaUdawena Siyalu Wedakatayuthu Sarthakawewa Uthum Rawana Rajathumangeth Theruwangeth Siyaludewiyangeth Aashirwaadayawewa Garu Gayanthumani obathumanlata Ayubowewa

  • @ටෙක්නිකල්බට්ටා

    ස්වස්ති සිද්ධම් 🙏

  • @ian_9519
    @ian_9519 4 года назад +2

    හම්මෝ.... පසුබිමේ තියෙනවා වගේ පරිසරයක දවසක් ඉන්න තියෙනවනම්... ❤❤

  • @amilamadhavajayawardhana4410
    @amilamadhavajayawardhana4410 5 лет назад

    Gayan mahatmaya oba kiyana de sampurna atta.. oba la karana me dewal gana wagakiwa yuttan balanna kalaya hari.. ape etihasaya nawata matu kara anagata parapurata bara deeme baradura karya kereemata obata saktiya labewa ! Api helayan wasayen boghode kalayutui.. oba laba dena danuma apata mahagu saktiyak.

  • @දිසානායකගාමිණී

    ඔබට ජයවේවා අපට අහිමි වී ගිය අපේ සිංහල අභිමානය සෙවීම වෙර දරන බොහෝ පිං

  • @manjulaliyanaarachchi8063
    @manjulaliyanaarachchi8063 5 лет назад +6

    මේ දේවල් ඇහෙනකොට ඇගේ ලේ කකියනවා..
    පුදුම හයියක් හිතට එනවා..
    ඔබට ජයෙන් ජය ගයාන් අයියා..
    බුදු සරණයි!!!

  • @nilumrathnayaka3391
    @nilumrathnayaka3391 5 лет назад +2

    අපේ ඉතිහාසය යලි ගොඩගැනීමට ඔබ ගන්නා උත්සාහය අපි සැමවිටම අගය කරයුතුයි. ඔබතුමාව ගයාන් මහත්තයෝ ඔබගෙන් අපේ රටේ දරුවන්ට ඉගෙන ගත යුතු දේ බොහොමයි. ඔබ අපේ රටට සම්පතක් අපි සැමදා ඔබ සමගයි. ඔබට ජය ශ්‍රී!!! රාවණා අප්පච්චිගේ ආරක්ෂාවයි ඔබතුමාට.!!!!!

  • @cjproductions4657
    @cjproductions4657 5 лет назад

    අපේ ඉතිහාසය තවත් හංගන් නැතුව ඔබ තුමා මේ කරන දේ කියන්න බැරි තරම් වටිනවා.අපිට හැමදේම කියල දෙන්න ඔබ තුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා..ඔයත් එක්ක අව්‍යාජ හෙලයින් හැමදාම ඉන්නවා..බුදුසරණයී ඔබ තුමාට..හිතට දැනෙන දේ කියන්න වචන නෑ..

  • @surangaganesh4800
    @surangaganesh4800 5 лет назад +2

    ☸️තෙරැවන් සරණින් මගේ රට දිනේවා☸️

  • @udayangaunawatuna
    @udayangaunawatuna 5 лет назад +7

    ජය ශ්‍රී දෙදෙනාටම තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ...❤️❤️❤️🙏🙏🙏

  • @DinesH98
    @DinesH98 5 лет назад +11

    චැනල් එක පටන් ගත්ත දවසේ ඉදන් දාපූ වීඩීයෝ එකක් නෑර බලනවා පට්ට ආසයි ගායන් අයියාගේ වැඩ වලට සම්බන්ධ වෙන්න 😍😍 බුදුසරණයි

  • @ravidu9984
    @ravidu9984 5 лет назад +30

    රාවණා රජු ගේ රාජ්‍ය පාලනය අවසානයෙන් පසුත් හා විජයගේ පැමිනීම තෙක් වසර ගනනාවක කාලයක් ඇත. එම කාලය තුල පාලනය කල නායකයින් හා සිදු වු දේ පිලිබඳ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා ! 🙏

  • @sajithniroshan9005
    @sajithniroshan9005 5 лет назад +1

    හෙළයන් ගේ ආශිර්වාදය ඔබ තුමන් ට හෙළ ඉතිහාසයේ පරම සත්‍යය ජය ශ්‍රී!!!👑

  • @sajithmadusanka6659
    @sajithmadusanka6659 7 месяцев назад +1

    ♥️🧘‍♂️💪🙏

  • @sluniverse983
    @sluniverse983 5 лет назад +17

    ගයාන් මල්ලි බුදුසරණයි . පරිස්සමින් හෙලිකිරිම් කරගෙන යන්න ..

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s 5 лет назад +8

    තෙරුවන් සරණයි ගයාන් සහ ධනුෂ්කට ගොඩක් ස්තුතියි 👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @traveltectours6561
    @traveltectours6561 4 года назад

    ජය ශ්‍රී 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️🌺💐

  • @thusharichandima6848
    @thusharichandima6848 5 лет назад

    අද අපේ සිංහල ජාතියට ඕනීම දේ , ඔබේ වැඩසටහන් වලින් මම දකිනවා. ඔබට දීර්ඝායු ලැබේවා . ඉදිරියටත් අපේකම වෙනුවෙන් නැගිසිටීමට අවැසි බලය ලැබේවා !

  • @kumarad1648
    @kumarad1648 5 лет назад

    හෙළ ඉතිහාසය යලි පන පොවන ඔබලාට තෙරුවන් සරණයි.

  • @neranjabuddini6168
    @neranjabuddini6168 5 лет назад

    තෙරුවන් සරණයි ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා හෙළ බිම වෙනුවෙන් පෙනී සිටීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @cricketflash9497
    @cricketflash9497 5 лет назад +7

    ඔබට ජය ශ්‍රී අයියණ්ඩි.මහා රාවණා පිහිටයි ❤️

  • @roshendesilwa6154
    @roshendesilwa6154 5 лет назад

    සිංහල භාවිතාව 👍👍👍👍👍👍👍

  • @chathurikachathurikadikruk7991
    @chathurikachathurikadikruk7991 5 лет назад +1

    Oba apata sampathk ape jathiyata waitinakamak dena obathumawa api reka gatha yuthui obata jaya shri gayan mahaththyo arenas appachchige pihitai obata!!!

  • @ajithbandara9413
    @ajithbandara9413 4 года назад

    Wellassa viruwanta Jaya.rawana parapurata jaya

  • @chamikasithuminiperera2622
    @chamikasithuminiperera2622 5 лет назад

    jaya sri maha boo samidu pihitai gayan aiye...

  • @CM-sf1em
    @CM-sf1em 5 лет назад +1

    Oba kiyana kathawa eththa gayan aeye. Etihasaye kothanaka hari apita maga herunu deyak thiyanawamae. Eka apita witharak newe anik shishtachaara walatath una. Meka api danwath hewwe neththan apita kisima deyak me rata wenuwen ethuru wenne nethi wei. Oba karana me kepakirimata hisa namaa achaara karami.. Namo buddhaya!!!🙏🙏🙏🙏🙏🙏

  • @banchibaby1234
    @banchibaby1234 5 лет назад +4

    ඔබ දෙදෙනාට බුදුසරණ යි

  • @pubududhanushka351
    @pubududhanushka351 5 лет назад +1

    Ape ඉතිහාසය gana piliganna aiye e le tiyenna ona ape age vijayagen ena විජාතික un tama අකමැති ape ඉතිහාසය piliganna jaya ape හෙළ ඉතිහාසය api e lee aiye oyata රාවණා පිහිටයි ජය වේවා

  • @janeiuae5751
    @janeiuae5751 5 лет назад

    Bohoma. Watina. Katawa
    Theruwan. Saranai
    Rawana. Raju. Pihitai

  • @nilushisamanthika2673
    @nilushisamanthika2673 5 лет назад

    හෙළයේ අහිමානවත් ශ්‍රි විභුතිය,
    ලොවට විදහා දක්වන ඔබට,
    අපගේ ප්‍රණාමය.!!
    සැමට බුදු සරණයි .!!

  • @dineshimadushanimadurasing6154
    @dineshimadushanimadurasing6154 5 лет назад +5

    බුදු සරණයි 🙏🙏🙏

  • @sithumnimesh7766
    @sithumnimesh7766 5 лет назад +4

    ආයුබොහෝවේවා ගයාන් මැතිතුමනි, ජය ශ්‍රී

  • @Di_dula
    @Di_dula 5 лет назад

    මමනම් මේ අපේ පෞඩ හෙළ ඉතිහාසය ගැන බොක්කෙන්ම අදහන කෙනෙක්....අපේම මිනිස්සු අපිට එ්ක නැති කලා...ගයාන් අයියා ඒ අතින් පෙර හෙළ ඉතිහාසයේ හිටපු විරයෙක්...
    බුදුසරණයි...!!!

  • @janakawijesuriya259
    @janakawijesuriya259 5 лет назад

    ඔබ තුමාට දළදා සමිදු පිහිටයි ....!

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 5 лет назад

    අපේ හෙල ඉතිහාසය සොයා දෙන ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @sureshmadushan7266
    @sureshmadushan7266 5 лет назад

    Siwu helayata jaya rawana dewu raja pihita

  • @iromihewamallikarachchi3161
    @iromihewamallikarachchi3161 5 лет назад +10

    තෙරුවන් සරණයි!

  • @udaramunasinghe9913
    @udaramunasinghe9913 5 лет назад

    රාවණ දෙවි පිහිටයි!!!!! ඉදිරියටම යමු ගයාන් අයියා👍👍👍👍

  • @trewinberenger6994
    @trewinberenger6994 5 лет назад +2

    Wish you all the best gayan ayya and danushka

  • @anusharanaweera6859
    @anusharanaweera6859 5 лет назад +19

    අපේ හෙලයින්ට අපේ කම කියා දී ඔවුන්ට නැගී සිටින්නට ඔබ ශක්තියක්‌ වේවි සහෝදරයා මේ මට උනා වගේ

  • @aselamadusanka5816
    @aselamadusanka5816 5 лет назад

    හංගපු ඉතිහාසය සමාජගත කරන ගමනට සුභපැතුම්

  • @CS-po6sk
    @CS-po6sk 5 лет назад +7

    රාවණ ගුවන් විදුලි වැඩසටහන් වල කියූ පරිදි ශිරාලියාන් පැමිණි මිනිසාගෙ හඩ. තව අර ගිනි දැල්ල නොනිමෙන ඒ පිලිබද දැනගැනේමට කැමතියි.ඒ ගැනත් විස්තර කරන්න. ඔබව විශ්වාස කරලයි මේව බලන්නේ මේව අහන්න. රාවන පලමු වැඩසටහන් සියල්ලම මා අසා ඇත. ඉදිරියටත් එවැනි වැඩ සටහන් මාලාවක් මේ චැනලය තුලින් අහන්න කැමතී. මෙහෙම බලනවට වඩා ඇත්තටම ඒව කනින් අහද්දී ලේ කකියනවා. අපිට මැවිල පේනව. එලෙසත් ඉන් ඉදිරියට එලෙස මෙම චැනලය තුල ඉදිරිපත් කරන්න. විනාඩි 15 ඒවනම් එපා. එක එපියක් පැයක්වත් තිබුනොත් ?? ඒ කටහඩ වගේ කටහඩක් ජීවිතේ ට අහල නෑ පුදුම ගැම්මක් තියනව ගයාන් අයියේ .ගොඩක් අය මගෙ අදහසට කැමතිවෙයි රාවණ වැඩසටහන් අහපු අයෙක් නම්.

  • @gaithrirajapaksha607
    @gaithrirajapaksha607 5 лет назад +2

    Continue the good work... we are ready to know the truth.. we are with you...

  • @tharushadilshan3346
    @tharushadilshan3346 5 лет назад

    ජය නොදත් ඉතිහාසය අපට කියාදෙන උබට ❤️❤️❤️❤️❤️❤️❤️

  • @saumyakarunarathne9631
    @saumyakarunarathne9631 5 лет назад +1

    වචනයක් ගානේ අහගෙන ඉන්නේ ගෞරවයෙන්..පරිස්සමින් .රාවණා දෙවි පිහිටයි !!!!

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 5 лет назад

    ඒක ඇත්ත විජයගෙ පරම්පරාවවෙන් එන උන්ට මේවා දැනෙන්නේ නැහැ .නියම හෙළයෙක්ට මේ රට ගැන තියන හැගීම වචනයෙන් විස්තර කරන්න බැරි දෙයක් .සූර්ය වංශික හෙළයන් නැවත නැගිටිනවා නුදුරේදීම .

  • @BLUESKY-mr2mh
    @BLUESKY-mr2mh 5 лет назад +4

    තෙරුවණ් සරණයි .සියල්ල ඇත්ත. අපි ඉන්නව මම ඉන්නව්. මම මගේ හෙළ යට බොදුවෙක් වෙන. ආදරෙ දිවිපුදමින් රැකීමට දිවුරා ඇත්තෙමි.අපි එකමුතු වෙමු.යලි රාවණයන් ගේ ආශිර්වාදයෙන් ..

  • @Dn-mp4ho
    @Dn-mp4ho 5 лет назад +3

    සුබ පතනව සර් ලැබුවා වූ මේ අලුත් අවුරුද්දේ මේ වැඩේ තව තවත් සාර්ථක වේවා..🎉️🎊️

  • @rushmikashivanyhi5851
    @rushmikashivanyhi5851 5 лет назад

    Jaya Sri maha Rawana 🙏🙏🙏

  • @niroshafernando2940
    @niroshafernando2940 5 лет назад

    ඔබ මෙ දරන උත්සාහයට ජය වේවා

  • @amilayahathugoda7895
    @amilayahathugoda7895 5 лет назад +1

    Adarei hamadama gayan danush niyamai niyama helayanta pamanai mewa ahanna puluwan

  • @malipushpa6985
    @malipushpa6985 5 лет назад +1

    වැළලී ගිය ඉතිහාසය යලි ගොඩනැගීම ... රාවණ👑

  • @buddhikaprasad6184
    @buddhikaprasad6184 5 лет назад +4

    Api balan inne නියමයිනේ

  • @amazingfishcutting
    @amazingfishcutting 5 лет назад +5

    රවනා පරපුර ආදරෙයි

  • @ruparaamuwa3012
    @ruparaamuwa3012 5 лет назад

    නිවැරැදි බුදුන් ලංකාවේ ...

  • @thanujchathuranga
    @thanujchathuranga 5 лет назад +6

    තෙරුවන් සරණයි! ජයවේවා..!! 🙏

  • @weloveearth6803
    @weloveearth6803 5 лет назад +5

    🙏🏻🙏🏻🙏🏻

  • @nishaherath5590
    @nishaherath5590 5 лет назад

    Obatuma ape jaathiya gana athi hageema prasansaniyai 💐

  • @darshanachathuranga5321
    @darshanachathuranga5321 5 лет назад

    Jayen jayama weva

  • @nishansooriyabandara9826
    @nishansooriyabandara9826 5 лет назад +3

    Ape ඉතිහාසය widiyt jeewth wenne kwdd kiyl api තරුණ පිරිසක් hetiyt bln innwa.

  • @dilshanananda9039
    @dilshanananda9039 5 лет назад +6

    ජය ශ්‍රී 🙏🙏

  • @Mr.Gadget_Master
    @Mr.Gadget_Master 5 лет назад +4

    First view රවණ පරපුර.........🙏🌞🙏

  • @lokkahmda7322
    @lokkahmda7322 5 лет назад +3

    🙏🙏🙏 ජය

  • @jananilakma8042
    @jananilakma8042 5 лет назад

    Budu saranai obata

  • @ajithkumara2691
    @ajithkumara2691 5 лет назад

    සුභ නව වසරක් වේවා !!!! ඔබට ජයම වේවා !!!

  • @dinukasangeeth3433
    @dinukasangeeth3433 5 лет назад

    අපි සැමදා ඔබ සමගයි❤❤🙏

  • @hash7820
    @hash7820 5 лет назад

    Gayan aiya api innawa oyath eka💪💪💪💪💪

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 5 лет назад +1

    eththatama ohoma ape rata gana hadawathinma hithanawanam ape balaya thibena aya sambandawela ape rata kochchara lassana karanna puluwanda oba ganna uthsahaya elesinma sarthaka wewa obata theruwan saranai...

  • @navodabeysinghe8216
    @navodabeysinghe8216 5 лет назад +3

    ජය ශ්‍රී.......

  • @ruwannt6395
    @ruwannt6395 5 лет назад

    Rawana gena hema wedasatahanakma mama balanawa. Me dewal dakinakota amuthu hegimak denenawa. Hema piyawarakma sarthaka wewa....👍👍👍👍👍👍👍

  • @Mr.BOYKA_01
    @Mr.BOYKA_01 5 лет назад

    හැම වීඩියෝ එකම බලනවා.. ජය වේවා ගයාන් අයියා❤️

  • @nuwandammika2352
    @nuwandammika2352 5 лет назад

    maharawana raju me ethihasaya godananwamu

  • @geekiyanagepremadasa4850
    @geekiyanagepremadasa4850 3 года назад

    Thanks you once again.

  • @jagathsrideera8813
    @jagathsrideera8813 5 лет назад +4

    අනිවාර්යයෙන් අපේ උරුමය

  • @lathikarandeniya460
    @lathikarandeniya460 5 лет назад +1

    සර් අපි හරිම අසවෙන් ඉතිහාසය පිලිබඳ පලවෙන විඩියොස් බලනවා බුදුන් උපන්නේ ලන්කවෙ නම් එ විස්තර ටික දෙන්න පිලිවලින්.තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ඉදිරි ගමනට විශ්වයේ සියලු ශක්තිය දහිරිය ලැබේවා.

  • @crezyman5610
    @crezyman5610 5 лет назад

    🙏🌞🌞🌞🙏

  • @PasanSenanayake
    @PasanSenanayake 5 лет назад +6

    Obata Jayen Jaya Aiye

  • @sithroostudio5328
    @sithroostudio5328 5 лет назад

    ඔබට ජය ශ්‍රී.......!

  • @sanjukankanamge2865
    @sanjukankanamge2865 5 лет назад

    Apita oba adambarayak. Apen monwada wenna ona apita puluwan dewal apith karannam. Obata theruwan saranay

  • @CryptoNewsFirst
    @CryptoNewsFirst 5 лет назад

    ගොඩාක් ස්තුතියි අයියේ මේවා අපිට පැහැදිලි කරනවාට. මන් අද ගත්තා අයියාගේ පොත හරිම අසයි මේවා කියනවන්න. බොහෝම ස්තුතියි!!!!

  • @poornamadushan9578
    @poornamadushan9578 5 лет назад

    මෙ දෙවල් වලට එකතු වෙන්න ආසයි❤️

  • @mnwu2n
    @mnwu2n 5 лет назад

    ඔබට ජය ...👍👍👍

  • @CrochetJourneywithSarani
    @CrochetJourneywithSarani 4 года назад

    ජයවේවා ගයාන් අයියේ...!!!

  • @dubaiwhisper1180
    @dubaiwhisper1180 5 лет назад +1

    Maha hela putha gayan aiya 😍😍

  • @namaldinesh5659
    @namaldinesh5659 5 лет назад

    jayantha pathi arachchi kuda aiye oya gana ape hite tiyana pili ganuma kadala danawa.ape kattiya suddane aiye pili ganne.aiyage katawa harima watinawa.oyata jaya aiye.adarei mage ratata rawana deiyanta.

  • @bamunumanel2962
    @bamunumanel2962 5 лет назад

    ජයවෙිවා

  • @somalatha3761
    @somalatha3761 5 лет назад

    Vasara pandahasakata vadi abimanawath itihasayakata urumkam kiyana helayin Wana api apage Maha rawana rajatuma itihasayenma makadama palhorekuna vijayagen sinhala jatiye arambaya atiuna kiyana boru wa wenas viyautui niwardi itihasaya janagatha kalautui Pasal pelapoth walata wishwaya palanayakala Maharawana rajatumagana atulath kalautui warthamana Janadipatituma samaga me gana kathakaloth meya niwaradi karaganna puluwan wei metamai ayata sudusuma kalaya ape rawana rajatumata sadaranaya ituwanne Kawadada budusaranai