භාවනා සමාලෝචනයේදී සිව්වනක් පිරිස දක්වන අදහස්

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 9

  • @dhammasubadhra2216
    @dhammasubadhra2216 Год назад

    😊

  • @diggallenapinbima6325
    @diggallenapinbima6325 3 года назад

    The truth will soon emerge .සත්‍යම දිනේවා

  • @siridesayearutha
    @siridesayearutha 3 года назад

    බුද්ධ වචනය අතක්කාවචරයි ,,! උගත්කම , බුද්ධිමත්කම යනු ප්‍රඥාව නොවේ,, විංග්ඥ්නය නැමති විකුර්ති මායාව තේරුම් ගැනීමට අරියශ්‍රාවක උතුමන් වහන්සේලා ගෙන් බව නසන සිරිසද්දර්මය ශ්‍රවණය කර , සෝතාවදානේ පඤා සුතමයේ ඥානයනැමත උතුම් බුද්ධ ඥානය තුලින් ඥාන හරහා ප්‍රඥාව බවට පත් කරගැනීමට මාර්ග ප්‍රතිපදාව අනුගමනය කර කරගත යුතුයි , , ඒ සදහා මග රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං යනුවෙන් වු පිලිවෙත මෙයයි ,, එය ප්‍රතිපදාවකි, ජානතෝ අහන්භික්ඛවේ පස්සතෝ ආසවානං ඛයං වදාමි යනුයි, අද රැකියා වියාපාර කිරීමට ග්‍රන්ථ ධුරයෙන් උගත්කමින් හෝ හුලංඇදීම පිටකිරීම නැමති අනරියප්‍රානයාම කසිනපිරියම් කිරීම තුලින් මෙන්ම උගත් බුද්ධිමත්කමට ප්‍රඥාව අවදි නොවේ,, එසේ හෙයින් සිවුරුදැරූ අස්සුතවත් පෘතග්ජන උම්මත්තක පුහුදුන් චීවරදාරින්ට උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව දේශනා කල නොහැකියි, සංඝ යනු රාග දේශ මෝහ ඝසාදැමූ අරහතුන් වහන්සේ යි, බුද්ධ ආගම්කාර කම හා බෞද්ධ කම අහසට පොලවමෙනි සිවුරුදැමු අස්සුතවත් පෘතග්ජන හාමුදුරුවන් වහන්සලා ට හේතුපල දහම අර්තකතනය කල නොහැකියි,, හේතුං පටිච්ච සංභූතං හේතුභංඝා නිරුජ්ජ්ති ලෙස දේශනා කල බුද්ධ වචනය පරම ගාම්භීර අචින්ත්‍යය දර්මතාවය කි, ත්‍රිපිටක සංරක්ෂණ පනතින් පත්වන මාන්නක්කාර සංඝ රාජලට උතුම් සිරිසද්දර්මය දේශනා කල බුද්ධ වචනට අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා සිවුපිලිසිබ්යා ශක්තිය විග්‍රාකර දේශනා කිරීමට තියා රාග දේශ මෝහ වත් විග්‍රහ කල නොහැකියි,, එය සංඝබේද ආනන්තරික පාපකම්ම යකි, අද මෙලෙස සම්මත ඊනියා ආස්වාද ජනක සංඝරාජ තනතුරු , රාජකීය පන්ඩිත ආදි තනතුරු මාන්නෙන් පිම්බුනු උම්මත්තක ලාබපරියේ් යෙදීමට තනතුරක් විනා , මගපල නොවේ පනපිහිටවා දේශනා කිරීමට නොවේ,, ? මේ යුගයේ වසර1800 කට පසුව පහලවි නැවත ලොකයාට උතුම් ධමානුධම්ම පටිපදාව මතුකල මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට මතුකර දේශනා කරන උතුම් ත්‍රිවිධ සාසනයයි,,! එහෙත් එය යටපත් කරන්න , මතුනොවීමට ඉඩ නොදී , එරෙහිව සිදුකරගන්නා කම්ම දායාදයකි , ඒය ආනන්තරික පාපකම්මයකි,, විශ්වයේ උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත හෙලදීපයේ චත්තානි මානි ඨානානි නම්වු ස්තාන ප්‍රඥාව තුලින් දැන දැක ගන්නත් , මේ අචින්ත්‍ය පරමගම්භීර බුද්ධ විශය තේරුම් ගැනීමටත් ඔබ සැමට ප්‍රඥාව පහලවේවා ,,!! පෙරපින් මතු වේවා සුවපත් වේවා,,!!! මේ ධම්ම ගැටෙන්නේ නම් එය පුබ්බේතකතපුන්න්‍යතා ශක්තිය නොමැති බැවිනි ,, siri dhesaye arutha vidio 8 පරිශිලනය කරත්වා

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 2 года назад

    21.12.10)...) ruclips.net/video/hbsSRhjY9VM/видео.html ..සිරි අරිය විමුත්ති ස්වාමීන් ගේ බුද්ධ භාවනා
    03).. ruclips.net/video/Ra5tQYWEkzE/видео.html...පැවිදි පිංකම - P
    ruclips.net/video/9xStnLIhv-o/видео.html …..හිටපු ඇමතිතුමා සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේ ඉදිරියේ පැවසූ දේ | බුද්ධ භාවනා සමාලෝචනය
    (2021-12-10)...ruclips.net/video/3KIBmJTgDGk/видео.html...ඔරුකැළණියේ සිරි අරණ විමුත්ති ස්වාමින්වහන්සේ ගේ බුද්ධ-භාවනා වැඩසටහන සමාලෝචන
    22.2.28)..ruclips.net/video/j1Xw2IYBh28/видео.html...හිමි බුද්ධ භාවනා සමාලෝචනයේදී දැක්වූ අදහස්
    ruclips.net/video/AbPwJogpg7M/видео.html ..Kivula
    (2018-04-06) ..ruclips.net/video/hPLznmf99Jg/видео.html ..භාවනා සමාලෝචනය
    ruclips.net/video/Tk_fNVrfMIc/видео.html….එදා රණබිමේ විරුවෙක් අද හිමිනමක් - ruclips.net/video/YWLJlTmO_gQ/видео.html….සං දේශනාව

  • @elegantwasana8047
    @elegantwasana8047 6 лет назад +1

    අවසර අපේ සුමංගල උපාසක ඇත්තෝ මම ඔබ තුමාගෙන් දැනගන්න කැමතියි ඔබ මේ කියන ස්වාමින්
    වහන්සේගේ අරහත් බව ඔබ හදුනා ගත්තේ කෙසේද කියලා. මේක පෙර පාසල් යන කෙනෙක් උපාධිය
    ගැන කථා කරනවා හා සමානයි. නිවන සදහා වන ඔබගේ අපේක්ෂාවට නිර්මල ශ්‍රී සද්ධර්මය අසන්නට
    අවස්ථාව උදා වේවා. මේක පොතට දොස්තර වුන කමතට උපකුලපති වුන රටක් උපාසක ඇත්තෝ.

    • @sujeewa122000
      @sujeewa122000 6 лет назад

      oba danatamath ariya upawadayakata lak novi athnam subapathami, me ariya upawadayen medenna obata haki wevi garu suwaminwahanse hamuwee samawaganna, pinwath suwamin wahanse obata samawa denu athi, obata waha waha pirisudu darmaya awabodhawewa, suwapath wethawa.

    • @elegantwasana8047
      @elegantwasana8047 6 лет назад

      ආර්ය උපවාදය කරන්නේ සහ ඊට සාදු කාර දෙන්නේ ඔබමයි. වෟද්ධ පබ්බතයින්ගේ රහත් සළු ගැලවෙකොට මම ආර්ය්‍ය උපවාදයට අසු වේනමි බුදුන්වහන්සේට කරන මේ ආර්ය්‍ය උපවාදයට ඔබට සහ ඔය රහත් ලේබලයේ ඉන්න වෟද්ධ පබ්බතයාට කුමක් සිදු වේද. මේ ශාසනය පිරිහී කසාකන්ඨකට දන් දෙන්න වෙන දවසක් එනවා එදාට අපි ඒ දේත් කරනවා ඒත් අපි කසා කන්ඨකත් නිඝන්ඨයත් හදුනා නොගත හොත් එදාට අපට සිදු වන්නේත් අද මේ ඔබට සිදු වී ඇති දේමය.සසර බිය දැනී කලබල වුනාම නිවනට තියෙන කෙටිම පාර හොයනවා. දැන් සමහර ඇත්තෝ හිතන් ඉන්නවා අපේ රාග ද්වේශ මෝහ හාෆ් ෂීට් කොලයක තරමට තුනී වෙලා මිහිරිගමින් නිවනට විසා එක ලැබිලා කියලා.පෙර සසරෙ සෙසු අයට නිවන් මග වලකා දහමට කල අගෞරවයේ විපාක ඉතා හොදින් ලැබී ඇති බව නම් පෙනේ. හැකි නම් මට සමාව දෙනවට වඩා ඔබගේ පෙර කර්ම විපාකයවත් උන් වහන්සේ ගේ PHD නුවනින් විමසා සිටින්න.ඒත් කර්මය විපාකය ඊට නිවැරදිව ගෝචර නොවනු ඇත.