Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දැඩිමුන්ඩ දෙව්යන් සත්‍යයි 🙏🙏🙏🙏 ඇස් පනාපිට ප්‍රතිපල ලැබුනා.මා කරන්නා වු සියලු පිං ඔබ වහන්සෙට අනුමෝදන් වේවා
Atta appachi ඉන්නවා
Sadu sadu
දැඩිමුන්ඩ දෙවියන්ගෙ පිහිටෙන් මහේෂාට දකුණු කොරියාවට යන්න අවස්ථාවක් උදා වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏
ඇත්තටම පිහිට තියෙනවා මාත් හුගක්ම විශ්වාස කරනවා දැඩිමුණ්ඩ දෙවියන්ව.....!!!!☺️🤍🙏
අපේ ගම්භාර දෙවියනි,ඔබවහන්සේ ජීවමානව ම මේ ලෝකයේ වැඩ සිටිනවා.සත්තමයි.අපි ඔබවහන්සේ අඳහනවා.එ් වගේ ම අපට හොඳට පිහිට තියෙනවා.අපි හැකි හැම වෙලාවෙ ම පිං දෙනවා. අනේ,!දෙවියනි,මගේ හැම බලාපොරොත්තුවක ම ඉෂ්ට කර දුන මැනැවි.දෙවිදුනි..............ඔබවහන්සේ මතු බුදු වෙිවා............!!!
මගේ හිතේ තිබුන ලොකු ප්‍රශ්නයකට පිහිට වුනා මගේ දැඩිමුණ්ඩ දෙවියන්.මා කරන සියළු පින් අනුමෝදන් වේවා.
දැඩිමුණ්ඩ දේවරාජෝත්තමයන්ගේ පිහියෙන් පවිත්‍රා මදුවන්තිව ආරක්ෂා කර දෙත්වා.. සාදු සාදු සාදු 🙏🙏🙏
දැඩිමුණ්ඩ දෙවියන්ට මාගේ උතුමි නමස්කාරය වෙිවා...මාගේ පැස්න කරදර නිමාකර දෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 🌷🌷🌷
දැඩිමුණ්ඩ අප්පචිි ඔබ වහන්සේ බුදු වෙන්ඩ මගෙ වරම් මාලාව අසරණ දරුවන් හට පිහිට වෙන්න මගෙ වරම බල කර දෙන්න දෙවියනෙ
දැඩිමුණ්ඩ දෙවියන්ට මගේ උතුම් නමස්කාරය වේවා...දැඩිමුණ්ඩ දෙවියෝ මතු බුදු වේවා...🌻🌻🌻🙏🙏🙏
මගේ විදේශ ගමන සාර්ථක වේවා❤ දැඩිමුන්ඩ දේවියන්ට පින් ලැබේවා ❤
මාගේ දැඩිමුණ්ඩ අප්පච්චී.. ඒකාන්තයෙන්ම මතු බුදු වේවා
දැඩිමුන්ඩ දෙයන්ගෙ පිහිට ලැබෙිවා අද දවසේම මගෙ පුාර්ඵනාව ඉටුවෙිවා .🙏🙏🙏💖💖
බොහො කාරනා දැනගත්තා,ඔබට බෙහෙවින්ම දැඩිමුන්ඩ දෙවි පිහිටයි...මා මෙලොවත් පෙර ආත්ම බවයේ රැස්කරගත් සියළු පිං දැඩිමුන්ඩ දෙවියන්ට අත්වෙිවා!!!
හැමොමට දැඩි මුණ්ඩ දෙවි පිහිටයි 🙏🙏🙏
දැඩි මුන්ඩ දේවියනි මම හිතන සැම දේයක්ම එකාරයේන්ම ඉෂ්ට සිද්ද කර දේන්න දේවියනි සාදු සාදු
ශ්‍රී දැඩිමුණ්ඩ දෙවියන් වහන්සේට මාගේ නමසකාරය!!!🙏🙏🙏 මා කරන්නා වු සියලු පින් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා. ඔබ වහන්සේ මතු බුදු වේවා!!
දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ලැබේවා !!!🙏🙏🙏
උතුම් දැඩිමුණ්ඩ අප්පචිිචි ඔබ හරහා එන වරම් මාලාව අසරණ දරුවන් හට පිහිට වෙන්න මගෙ වරම බල කර දෙන්න අප්පචිි
දැඩිමුණ්ඩ දෙවියන් වහන්සේගේ වචනය පාවා සත්තයි මගෙ මෙම පසින් ඇත්ත සුලමුල ලැබෙවා නය ගෙවාගන්න ලැබෙනවා සාදු සාදු සාදු
ගවීශා මගෙ දෝණිගෙ හිසේ සිට දෙපතුල දක්වා ඇති සියලුම රෝගාබාධයන් දැඩිමුණ්ඩ දෙවියනි ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාවෙන් නිදොස් කොට නිදහස් කර දේවා!අනිත් දරුවන් මෙන් මගෙ දරුවා නීරෝගී වේවා !දුවලා පැනලා සෙල්ලං කිරීමට ශක්තිය ලැබේවා !දෑස් දෙකම පෙනේවා!කතා කරන්න හැකියාව ලැබේවා !දැඩිමුණ්ඩ දෙවියනි මගේ දරුවට පිහිට වෙන සේක්වා!
සාදු🙏 .සාදු🙏 සාදු🙏 උතුම්.දැඩිමුන්ඩ.දෙවියන්.වහන්සේගේ.පිහිට.ආරක්ෂාව.මාගේ.පවුලේ.සැමටම.ලැබේවා..සාදු🙏 සාදු🙏 සාදු🙏
දැඩි මුණ්ඩ දෙවිපිහිටයි 🙏🙏🙏
10:15 10:17
මගෙ දැඩිමුන්ඩ දෙවයන් වහන්සේ ඔබ වහන්සේට පිං අනුමොදන් වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
දැඩිමුණ්ඩ දෙවියනි මගේසියලු රෝග සුවපත් කර දේවා.🙏🙏🙏
දැඩිමුණ්ඩ දේවියන් වහන්සේ සියලු සත්ත්වයන් ට පිහිටයි
දැඩිමුන්ඩ දෙවි පිහිටයි
මාගේ දැඩිමුන්ඩ දෙවියන්ගෙ අසිර්වාදය ලැබේවා .මගෙ සියලුම කාරදර දුරු වේවා .🙏🙏🙏
දැඩිමුන්ඩ.දෙවතාවුන්.වහන්ස.මගෙ.දුරකතනය.ඹබ.වහන්සේගෙ.අඩවයෙදි.මගෙ.ජංගම .දුරකතනය.සොරා.ගත්.කඩෛ.අතුකොරල.යන.අයට.දැඩි දඩුවමි.දෙනු.මැනවි.අසරන.මා.තවත්.අසරන.කලා.මගෙ.රස්සාවත්.නැතිවුනා.
දැඩි මුන්ඩ දෙවියන් ge පිහිටෙන් mage කුසට නිදුක් නිරොගි දරු පැටියෙක් ලැබෙවා
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
දැඩ්මුන්ඩ දෙවියනේ මාගෙ දුක් කරදර දුරු කරලා සතුටින් ඉන්න ඔබවහන්සේගෙ පිහිට ආරක්ෂාව ලබා දෙන්න👏
ඔබට දෙවි පිහිටයි. ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා ......!
දැඩිමුන්ට දෙවියන්ගේම පිහිටයි මගේ පුතාට,🙏🙏🙏🙏විදෙස් ගමන සාර්ථක වේවා
දැඩිමුන්ඩ.දෙචියන්ගේ.පිහිටලැබෙිවා.
මාව.මැරෙන්න.ගිය.වෙලාවෙ.බෙරාගත්.දෙවියනෙ.ංඹබ.තුමට.ගොඩාක්.පින්.චදා.මාව.මරන.බව.මා.දැන.සිටිමි.මා.ඹබවහන්සෙට.පින්.අනුමොදන්.කලා.අන්තිම.මොහොතෙ.හො.බෙරාගත්තාට.ඉස්තුතියි.මා.කිසි.වකුට.වරදක්.කර.නැත.චත්.තන්හාය.ජායති.සොකො.තන්හාවෙන්යකා.බැදලාදිපු.කැමෙන්.උන.හදිය.දුන්.කෙනාත්.සුනපත්.වෙවා
මහා දැඩිමුන්ට දෙවි පිහිටෙන් මහත්තයා දරැ දෙදෙනා සුවපත් වේවා..එයාලට ඉන්න හතුරන් දුරැවෙලා.රැකියාද ස්ථිර වේවා..අපට පිහිට වෙන්න දෙවියනේ
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ......!
හැමදිනකම නිදාගන්නෙත් උදේ නැගිටින්නෙත් අලුත්නුවර දැඩිමුණ්ඩ දෙවිහාමුදුරුවන්ට පිං දීලා. හිතේ ප්‍රශ්නයක් තියන වෙලාවට කොහොමහරි ඒකෙන් මිදෙන්න අලුත්නුවර දෙවියන්ගේ පිහිට තියෙනවාමයි🙏🙏🙏🙏🙏
දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබීමෙන් මට දියුනුවේ මග සෑදේවා 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු
Dadimunda daweyan sattya. Ma kala seyalu pin anumodan wewa
බොහොම පින් .
දැඩිමුණ්ඩ දෙවියො ගැන මටත් විශ්වාසයි. මට සිද්ධ උන දෙයක් නිසා ඒ විස්වාසය ඇති උනේ. මම දේවාල වලින් යන්නෙ සමන් දේවාලෙටයි දැඩිමුණ්ඩ දේවාලෙටයි විතරයි
අනෙ කියන්න බැරිද ඒක😍
දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
Dadimunda dewiyo buduwewa❤
Dadimunda deviyange pihita labewa.
හුඟක් පින් ඔබතුමා ට
හැමෝටම දැඩිමුණ්ඩ දේවතා උන්වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා
ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා......!
දැඩිමුන්ඩ දෙවියන් වහන්ස අපේ ගිහාන් චතුරන්ග පුතුගේ බඩේ අමාරුව සහ වමනේ යන එක නැවතී ඔහුගේ සිතට සහනය ලැබේවා!!අප්පච්ච් ඔහුට අද පටන් බෙහෙත් හරියට ලබා දී අදපටන් සුවය ලැබේවා!!පුතාට සුව වූ පසු ඔබ වහන්සේ ට පූජාවන් තබා බාරය නිදහස් කරන්නම්
දැඩිමුණ්ඩ දෙවි පිහිටයි උන්වහන්සේ බුදු වේවා 🙏🙏🙏
Dadimunda deviyange pihita arakshawa labewa
Ma Kara ganna u yam kushalayk we nm oba wahanseta anumodan wewa matu budu wewa
mage pathum aiyage adare laba denna deviyane🙏🙏🙏🙏🙏 oba vahanseta pin anumodan vewa....🙏🙏🙏🙏🙏🙏☝☝☝
Matath oba wahansege anu bawayen sithu hema demata labuna hitha gannath be man godak wiswasa karanawa sadu sadu sadu
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ ..නමස්කාර වෙිවා .දැඩිමුණ්ඩ ..දෙවියන්ගෙ පිහිට .මට..ලැබෙිවා ..මට..සනිපැ නැහැ ..මට..ඉක්මන් .සුවැය ලැබෙිවා ..දිර්ඝායු ලැබෙිවා ..මම.වැද නමස්කාර ..කැරමි .සාධු සාධු සාධු සාධු සාධු සාධු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මටත් ප්‍රතිඵල ලැබුනා මං මගෙ මහත්තය එක්ක යාලු වුන කාලෙම සම්බන්දෙ නැවත්තුවා දේවලෙ ගිහින් එයා ඉල්ලුවෙ නැ මොකද පටන් ගත්ත අලුතනෙ එත් මට භාරයක් ඔප්පු කරන්න අම්මත් එක්ක අලුත් නුවර ගියා උඩදි එයාව මතක් වුනාමට දුක් හිතුන ඒත් එයා ඉල්ලුවෙ නැ එත් ප්ල්ලට ඇවිත් පෝන් එක බලද්දී එයා මට මැසෙජ් එකක් එවල තිබ්බඅදත් මං එයත් එක්ක ඉන්නවාඒ මගෙ හිම්කාරය කියල දෙවියො ද්කින්න ඇති
ඔව් . සතුටින් ඉන්න හැමදාම ත්
Theruwan saranai yahapata wewa
Mata mage warama Labaganna dedimunda deu ra jjayanani Oba dewa s hela ma ge me duk Bala as I Rwanda Karanna, 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐
දැඩිමුන්ඩ දේව්යනේ අපිට පිහිට වෙන්න 🙏🙏🙏
දැඩිමුණ්ඩ දෙවි පිහිටයි.🌼🌼🌸🌸🌺🌺🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏
Dadimunda deweynge pihten mge siylu blporothu isht wewaa
Godak pin!!! Watina wistharayak
දැඩිමුන්ඩ ෙදවියන් ම ෙග පිනුත් අර ෙග බුදු ෙවිවා
දැඩි මුන්ඩ දෙවියන්ගේ පිහිට ආරක්සාව ලැබෙවා..
ගොඩාක් ස්තුතියි
දැඩිමුණ්ඩ දෙවි පිහිටයි 🙏
ඔබට දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ලැබේවා...!
දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏
Appachige pihitai 🙏🙏🙏
🙏🙏🙏දේවතා හාමුදුරුවනේ මගේ සියළුම කරදර දුරුකර දෙන සේක්වා 🙏🙏🙏
දෙවි පිහිටයි
Ane deviyane mata pihita wenna🙏🙏
Dadimunda appachchi pihitai
දැඩිමුණ්ඩ දේවරාපෝත්මයාණන් වහන්ස චානක සම්පත් දරුවා ආරක්ෂා කර දෙන්න
අපේ බලාපොරොත්තු ඉස්ටකරලා දෙන්න දෙවියනේ 🙏🙏🙏🙏🙏
ඉන්දික අයියා ❤️
දැඩි මුන්ඩ දේවි පිහිටයේ
Ane dedimunda deviyani mata mage adare ayemath laba denna mata pihita wenna🙏🙏🙏🙏🙏🙏
Dadumunda daviyang mage namaskarayama Wawa Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏
Obata devi pihitai....!
Uthum dadimunda devi pihitai samatama ❣️❣️❣️
සාදු සාදු සාදු
🙏💐🙏💐🙏💐 දෙවිපිහිටයි💐💐💐
Dadimunda deviyane mage bala poroththuwa itu kara denna sadu sadu sadu
දැඩිමුණ්ඩ දෙවියන් වහන්ස මගෙපුතු හොද දරැවෙක් කරන්න කිකරු දරැවෙක්
Sadu. Sadu sadu godak dawal Dana. Gatta satutu dadmunda. Daviyanga phita obatumata apatat labawa.
Dadimunda dewa pihiten mage Leda siyalla suwavewa
Dadimunda dewiyange asirwadaya apa paulata labewa
Dademunda dewiyange piheten mage balaporoththuwa ister wewa
ඔය මේ දේවල් දන්වට ගොඩක් පින් අග්නියාක් දල්වන විදිහ දනවාද දේවල ඵව කරනවා අන් ඔයාට පින් මග ඉල්ලිම කරනවට
Mage daruwage baraya deemata pemineemata Mata awasthawa lebewa
Mama dadimunda Daviyo viswasa keranawa.
Dadimunda.dawiyanga.pihita.mahata.labawa🙏🪷🙏🪷🙏🪷🌹🌹🌹🌹
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤
Sadhu sadhu sadhu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Sadu sadu sadu
දැඩි munda dawii pihiti....
දැඩිමුණ්ඩ දෙවියෝයි ගම්බාර දෙවියෝයි 2 එකට තියලා පහන් තියන්න හොඳයිද...
දැඩිමුන්ඩ දෙවියනි අද බදුල්ලේ රොහලේදි කරනු ලබ සෙනුලි දුවගේ ඔපරෙෂන් එක සාර්ථකව කර ගැනිමට හැකියාව් ලැබේවා දැඩුමුන්ඩ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
Oluwe ගෙඩියක් තියෙනවා කිව්ව senuli දුව ගැනද කියන්නේ .ඔළුව ta batayak dala thiyen duwada .මේකට reply krnn
Dadimundadewi pihitai.mage siyalu prasnawisadewa 🙏🙏🙏🙏
Denata Dedimunda Deviyange Dewabarana wadammane mage Gamata Arandara Dewaleta pamai marthuwala Perahera pewethwe
Dedi munda devi pihitai
දැඩිමුන්න දෙවියාන් සත්තයි මම අදහානවා අනේ මට මුදල් පස්න ගොඩගැහිලා මගේ නංගි ඩුබයි රටේ නඩුවකට පැටලි අැත අනේ අපට පිහිට වෙන්න
Dedimunda dewi හාමුදුරුවෝ mawa ආරක්ෂා kara dethwa. Mage mahattaya ge අනියම් සම්බන්ධයෙන් ගලවා denna . Sadu. Sadu. Sadu
Dadi.munda.deawi.pihita.labeawa...🙏🙏🙏
අප්පච්චි 🙏🙏🙏
Daemunda daveyangea pihitai
දැඩිමුන්ඩ දෙව්යන් සත්‍යයි 🙏🙏🙏🙏 ඇස් පනාපිට ප්‍රතිපල ලැබුනා.මා කරන්නා වු සියලු පිං ඔබ වහන්සෙට අනුමෝදන් වේවා
Atta appachi ඉන්නවා
Sadu sadu
දැඩිමුන්ඩ දෙවියන්ගෙ පිහිටෙන් මහේෂාට දකුණු කොරියාවට යන්න අවස්ථාවක් උදා වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏
ඇත්තටම පිහිට තියෙනවා මාත් හුගක්ම විශ්වාස කරනවා දැඩිමුණ්ඩ දෙවියන්ව.....!!!!☺️🤍🙏
අපේ ගම්භාර දෙවියනි,ඔබවහන්සේ ජීවමානව ම මේ ලෝකයේ වැඩ සිටිනවා.සත්තමයි.අපි ඔබවහන්සේ අඳහනවා.එ් වගේ ම අපට හොඳට පිහිට තියෙනවා.අපි හැකි හැම වෙලාවෙ ම පිං දෙනවා. අනේ,!දෙවියනි,මගේ හැම බලාපොරොත්තුවක ම ඉෂ්ට කර දුන මැනැවි.දෙවිදුනි..............
ඔබවහන්සේ මතු බුදු වෙිවා............!!!
මගේ හිතේ තිබුන ලොකු ප්‍රශ්නයකට පිහිට වුනා මගේ දැඩිමුණ්ඩ දෙවියන්.මා කරන සියළු පින් අනුමෝදන් වේවා.
දැඩිමුණ්ඩ දේවරාජෝත්තමයන්ගේ පිහියෙන් පවිත්‍රා මදුවන්තිව ආරක්ෂා කර දෙත්වා.. සාදු සාදු සාදු 🙏🙏🙏
දැඩිමුණ්ඩ දෙවියන්ට මාගේ උතුමි නමස්කාරය වෙිවා...මාගේ පැස්න කරදර නිමාකර දෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 🌷🌷🌷
දැඩිමුණ්ඩ අප්පචිි ඔබ වහන්සේ බුදු වෙන්ඩ මගෙ වරම් මාලාව අසරණ දරුවන් හට පිහිට වෙන්න මගෙ වරම බල කර දෙන්න දෙවියනෙ
දැඩිමුණ්ඩ දෙවියන්ට මගේ උතුම් නමස්කාරය වේවා...දැඩිමුණ්ඩ දෙවියෝ මතු බුදු වේවා...🌻🌻🌻🙏🙏🙏
මගේ විදේශ ගමන සාර්ථක වේවා❤ දැඩිමුන්ඩ දේවියන්ට පින් ලැබේවා ❤
මාගේ දැඩිමුණ්ඩ අප්පච්චී.. ඒකාන්තයෙන්ම මතු බුදු වේවා
දැඩිමුන්ඩ දෙයන්ගෙ පිහිට ලැබෙිවා අද දවසේම මගෙ පුාර්ඵනාව ඉටුවෙිවා .🙏🙏🙏💖💖
බොහො කාරනා දැනගත්තා,ඔබට බෙහෙවින්ම දැඩිමුන්ඩ දෙවි පිහිටයි...මා මෙලොවත් පෙර ආත්ම බවයේ රැස්කරගත් සියළු පිං දැඩිමුන්ඩ දෙවියන්ට අත්වෙිවා!!!
හැමොමට දැඩි මුණ්ඩ දෙවි පිහිටයි 🙏🙏🙏
දැඩි මුන්ඩ දේවියනි මම හිතන සැම දේයක්ම එකාරයේන්ම ඉෂ්ට සිද්ද කර දේන්න දේවියනි සාදු සාදු
ශ්‍රී දැඩිමුණ්ඩ දෙවියන් වහන්සේට මාගේ නමසකාරය!!!🙏🙏🙏 මා කරන්නා වු සියලු පින් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා. ඔබ වහන්සේ මතු බුදු වේවා!!
දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ලැබේවා !!!🙏🙏🙏
උතුම් දැඩිමුණ්ඩ අප්පචිිචි ඔබ හරහා එන වරම් මාලාව අසරණ දරුවන් හට පිහිට වෙන්න මගෙ වරම බල කර දෙන්න අප්පචිි
දැඩිමුණ්ඩ දෙවියන් වහන්සේගේ වචනය පාවා සත්තයි මගෙ මෙම පසින් ඇත්ත සුලමුල ලැබෙවා නය ගෙවාගන්න ලැබෙනවා සාදු සාදු සාදු
ගවීශා මගෙ දෝණිගෙ හිසේ සිට දෙපතුල දක්වා ඇති සියලුම රෝගාබාධයන් දැඩිමුණ්ඩ දෙවියනි ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාවෙන් නිදොස් කොට නිදහස් කර දේවා!අනිත් දරුවන් මෙන් මගෙ දරුවා නීරෝගී වේවා !දුවලා පැනලා සෙල්ලං කිරීමට ශක්තිය ලැබේවා !දෑස් දෙකම පෙනේවා!කතා කරන්න හැකියාව ලැබේවා !දැඩිමුණ්ඩ දෙවියනි මගේ දරුවට පිහිට වෙන සේක්වා!
සාදු🙏 .සාදු🙏 සාදු🙏
උතුම්.දැඩිමුන්ඩ.දෙවියන්.වහන්සේගේ.පිහිට.ආරක්ෂාව.මාගේ.පවුලේ.සැමටම.ලැබේවා..සාදු🙏 සාදු🙏 සාදු🙏
දැඩි මුණ්ඩ දෙවිපිහිටයි 🙏🙏🙏
10:15 10:17
මගෙ දැඩිමුන්ඩ දෙවයන් වහන්සේ ඔබ වහන්සේට පිං අනුමොදන් වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
දැඩිමුණ්ඩ දෙවියනි මගේ
සියලු රෝග සුවපත් කර දේවා.
🙏🙏🙏
දැඩිමුණ්ඩ දේවියන් වහන්සේ සියලු සත්ත්වයන් ට පිහිටයි
දැඩිමුන්ඩ දෙවි පිහිටයි
මාගේ දැඩිමුන්ඩ දෙවියන්ගෙ අසිර්වාදය ලැබේවා .මගෙ සියලුම කාරදර දුරු වේවා .🙏🙏🙏
දැඩිමුන්ඩ.දෙවතාවුන්.වහන්ස.මගෙ.දුරකතනය.ඹබ.වහන්සේගෙ.අඩවයෙදි.මගෙ.ජංගම .දුරකතනය.සොරා.ගත්.කඩෛ.අතුකොරල.යන.අයට.දැඩි දඩුවමි.දෙනු.මැනවි.අසරන.මා.තවත්.අසරන.කලා.මගෙ.රස්සාවත්.නැතිවුනා.
දැඩි මුන්ඩ දෙවියන් ge පිහිටෙන් mage කුසට නිදුක් නිරොගි දරු පැටියෙක් ලැබෙවා
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
දැඩ්මුන්ඩ දෙවියනේ මාගෙ දුක් කරදර දුරු කරලා සතුටින් ඉන්න ඔබවහන්සේගෙ පිහිට ආරක්ෂාව ලබා දෙන්න👏
ඔබට දෙවි පිහිටයි. ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා ......!
දැඩිමුන්ට දෙවියන්ගේම පිහිටයි මගේ පුතාට,🙏🙏🙏🙏විදෙස් ගමන සාර්ථක වේවා
දැඩිමුන්ඩ.දෙචියන්ගේ.පිහිටලැබෙිවා.
මාව.මැරෙන්න.ගිය.වෙලාවෙ.බෙරාගත්.දෙවියනෙ.ංඹබ.තුමට.ගොඩාක්.පින්.චදා.මාව.මරන.බව.මා.දැන.සිටිමි.මා.ඹබවහන්සෙට.පින්.අනුමොදන්.කලා.අන්තිම.මොහොතෙ.හො.බෙරා
ගත්තාට.ඉස්තුතියි.මා.කිසි.වකුට.වරදක්.කර.නැත.චත්.තන්හාය.ජායති.සොකො.තන්හාවෙන්
යකා.බැදලාදිපු.කැමෙන්.උන.හදිය.දුන්.කෙනාත්.සුනපත්.වෙවා
මහා දැඩිමුන්ට දෙවි පිහිටෙන් මහත්තයා දරැ දෙදෙනා සුවපත් වේවා..එයාලට ඉන්න හතුරන් දුරැවෙලා.රැකියාද ස්ථිර වේවා..අපට පිහිට වෙන්න දෙවියනේ
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ......!
හැමදිනකම නිදාගන්නෙත් උදේ නැගිටින්නෙත් අලුත්නුවර දැඩිමුණ්ඩ දෙවිහාමුදුරුවන්ට පිං දීලා. හිතේ ප්‍රශ්නයක් තියන වෙලාවට කොහොමහරි ඒකෙන් මිදෙන්න අලුත්නුවර දෙවියන්ගේ පිහිට තියෙනවාමයි🙏🙏🙏🙏🙏
දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබීමෙන් මට දියුනුවේ මග සෑදේවා 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු
Dadimunda daweyan sattya. Ma kala seyalu pin anumodan wewa
බොහොම පින් .
දැඩිමුණ්ඩ දෙවියො ගැන මටත් විශ්වාසයි. මට සිද්ධ උන දෙයක් නිසා ඒ විස්වාසය ඇති උනේ. මම දේවාල වලින් යන්නෙ සමන් දේවාලෙටයි දැඩිමුණ්ඩ දේවාලෙටයි විතරයි
අනෙ කියන්න බැරිද ඒක😍
දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
Dadimunda dewiyo buduwewa❤
Dadimunda deviyange pihita labewa.
හුඟක් පින් ඔබතුමා ට
හැමෝටම දැඩිමුණ්ඩ දේවතා උන්වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා
ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා......!
දැඩිමුන්ඩ දෙවියන් වහන්ස අපේ ගිහාන් චතුරන්ග පුතුගේ බඩේ අමාරුව සහ වමනේ යන එක නැවතී ඔහුගේ සිතට සහනය ලැබේවා!!අප්පච්ච් ඔහුට අද පටන් බෙහෙත් හරියට ලබා දී අදපටන් සුවය ලැබේවා!!පුතාට සුව වූ පසු ඔබ වහන්සේ ට පූජාවන් තබා බාරය නිදහස් කරන්නම්
දැඩිමුණ්ඩ දෙවි පිහිටයි උන්වහන්සේ බුදු වේවා 🙏🙏🙏
Dadimunda deviyange pihita arakshawa labewa
Ma Kara ganna u yam kushalayk we nm oba wahanseta anumodan wewa matu budu wewa
mage pathum aiyage adare laba denna deviyane🙏🙏🙏🙏🙏 oba vahanseta pin anumodan vewa....🙏🙏🙏🙏🙏🙏☝☝☝
Matath oba wahansege anu bawayen sithu hema demata labuna hitha gannath be man godak wiswasa karanawa sadu sadu sadu
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ ..නමස්කාර වෙිවා .දැඩිමුණ්ඩ ..දෙවියන්ගෙ පිහිට .මට..ලැබෙිවා ..මට..සනිපැ නැහැ ..මට..ඉක්මන් .සුවැය ලැබෙිවා ..දිර්ඝායු ලැබෙිවා ..මම.වැද නමස්කාර ..කැරමි .සාධු සාධු සාධු සාධු සාධු සාධු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මටත් ප්‍රතිඵල ලැබුනා මං මගෙ මහත්තය එක්ක යාලු වුන කාලෙම සම්බන්දෙ නැවත්තුවා
දේවලෙ ගිහින් එයා ඉල්ලුවෙ නැ
මොකද පටන් ගත්ත අලුතනෙ
එත් මට භාරයක් ඔප්පු කරන්න අම්මත් එක්ක අලුත් නුවර ගියා
උඩදි එයාව මතක් වුනා
මට දුක් හිතුන ඒත් එයා ඉල්ලුවෙ නැ
එත් ප්ල්ලට ඇවිත් පෝන් එක බලද්දී
එයා මට මැසෙජ් එකක් එවල තිබ්බ
අදත් මං එයත් එක්ක ඉන්නවා
ඒ මගෙ හිම්කාරය කියල දෙවියො ද්කින්න ඇති
ඔව් . සතුටින් ඉන්න හැමදාම ත්
Theruwan saranai yahapata wewa
Mata mage warama Labaganna dedimunda deu ra jjayanani Oba dewa s hela ma ge me duk Bala as I Rwanda Karanna, 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐
දැඩිමුන්ඩ දේව්යනේ අපිට පිහිට වෙන්න 🙏🙏🙏
දැඩිමුණ්ඩ දෙවි පිහිටයි.🌼🌼🌸🌸🌺🌺🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏
Dadimunda deweynge pihten mge siylu blporothu isht wewaa
Godak pin!!! Watina wistharayak
දැඩිමුන්ඩ ෙදවියන් ම ෙග පිනුත් අර ෙග බුදු ෙවිවා
දැඩි මුන්ඩ දෙවියන්ගේ පිහිට ආරක්සාව ලැබෙවා..
ගොඩාක් ස්තුතියි
දැඩිමුණ්ඩ දෙවි පිහිටයි 🙏
ඔබට දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ලැබේවා...!
දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏
Appachige pihitai 🙏🙏🙏
🙏🙏🙏දේවතා හාමුදුරුවනේ මගේ සියළුම කරදර දුරුකර දෙන සේක්වා 🙏🙏🙏
දෙවි පිහිටයි
Ane deviyane mata pihita wenna🙏🙏
Dadimunda appachchi pihitai
දැඩිමුණ්ඩ දේවරාපෝත්මයාණන් වහන්ස චානක සම්පත් දරුවා ආරක්ෂා කර දෙන්න
අපේ බලාපොරොත්තු ඉස්ටකරලා දෙන්න දෙවියනේ 🙏🙏🙏🙏🙏
ඉන්දික අයියා ❤️
දැඩි මුන්ඩ දේවි පිහිටයේ
Ane dedimunda deviyani mata mage adare ayemath laba denna mata pihita wenna🙏🙏🙏🙏🙏🙏
Dadumunda daviyang mage namaskarayama Wawa Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏
Obata devi pihitai....!
Uthum dadimunda devi pihitai samatama ❣️❣️❣️
සාදු සාදු සාදු
🙏💐🙏💐🙏💐 දෙවිපිහිටයි💐💐💐
Dadimunda deviyane mage bala poroththuwa itu kara denna sadu sadu sadu
දැඩිමුණ්ඩ දෙවියන් වහන්ස මගෙපුතු හොද දරැවෙක් කරන්න කිකරු දරැවෙක්
Sadu. Sadu sadu godak dawal Dana. Gatta satutu dadmunda. Daviyanga phita obatumata apatat labawa.
Dadimunda dewa pihiten mage Leda siyalla suwavewa
Dadimunda dewiyange asirwadaya apa paulata labewa
Dademunda dewiyange piheten mage balaporoththuwa ister wewa
ඔය මේ දේවල් දන්වට ගොඩක් පින් අග්නියාක් දල්වන විදිහ දනවාද දේවල ඵව කරනවා අන් ඔයාට පින් මග ඉල්ලිම කරනවට
Mage daruwage baraya deemata pemineemata Mata awasthawa lebewa
Mama dadimunda Daviyo viswasa keranawa.
Dadimunda.dawiyanga.pihita.mahata.labawa🙏🪷🙏🪷🙏🪷🌹🌹🌹🌹
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤
Sadhu sadhu sadhu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Sadu sadu sadu
දැඩි munda dawii pihiti....
දැඩිමුණ්ඩ දෙවියෝයි ගම්බාර දෙවියෝයි 2 එකට තියලා පහන් තියන්න හොඳයිද...
දැඩිමුන්ඩ දෙවියනි අද බදුල්ලේ රොහලේදි කරනු ලබ සෙනුලි දුවගේ ඔපරෙෂන් එක සාර්ථකව කර ගැනිමට හැකියාව් ලැබේවා දැඩුමුන්ඩ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
Oluwe ගෙඩියක් තියෙනවා කිව්ව senuli දුව ගැනද කියන්නේ .
ඔළුව ta batayak dala thiyen duwada .
මේකට reply krnn