හොඳ සවන්දෙන්නෙක් වෙන්න Be a good listener

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 21

  • @ThenukThenuk
    @ThenukThenuk 2 месяца назад +1

    You are the man of life❤

    • @IQLabs
      @IQLabs  2 месяца назад

      You are too kind

  • @designlabdream
    @designlabdream 10 месяцев назад +1

    Thankyou sir 🙏🙏🙏 This is a really IQ Lab

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 10 месяцев назад +1

    Thank you for your advice.👍

    • @IQLabs
      @IQLabs  10 месяцев назад

      Always welcome

  • @nilwalakumarasena7018
    @nilwalakumarasena7018 10 месяцев назад

    Thank you for the advices🎉❤

  • @pamisha-bk6em
    @pamisha-bk6em 10 месяцев назад +1

    Thank you sir ,

  • @techlokka4973
    @techlokka4973 10 месяцев назад

    Thanks for the advice early in the morning sir...........

  • @ruchikabandara4010
    @ruchikabandara4010 10 месяцев назад

    Damn true❤

  • @hiransanjaya2177
    @hiransanjaya2177 10 месяцев назад

    Thanks sir❤❤

  • @dhathiyasachintha7209
    @dhathiyasachintha7209 10 месяцев назад

    Psychology field eke new trends gana video ekk krnda puluwanda

    • @IQLabs
      @IQLabs  10 месяцев назад +1

      මට පොත් කිහිපයක් හම්බුණා. මම බලන්නම් මේක ගැන කතා කරන්න. මට බය මගේ වීඩියෝ බලන පිරිසගේ වයස. :)

  • @pemidu
    @pemidu 10 месяцев назад

    💟

  • @stephenwesterby...843
    @stephenwesterby...843 10 месяцев назад +1

    සර් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
    මගේ හොඳම යාළුවා එයාගේ හැම දෙයක්ම මට කියනවා. (උදේ ඉදන් රෑ වෙනකල් කරපු)
    මම ඉගෙන ගන්න ළමයෙක්. මගේ යාළුවා මාත් එක්ක කතා කරන්නේ ඉගෙන ගන්න දේවල් වලට වඩා වෙන දේවල් ( නරක දේවල් නෙවෙයි) ඒත් එයා ගොඩක් හොදයි. ඒත් එයා කියවනවා වැඩි 🥲.
    සර් කිව්වානේ දැන් සවන් දෙන එක හොඳ දෙයක් කියලා. මගේ යාළුවා කියවන එක මට වදයක් වුණත් මම එයාට සවන් දෙන්න ඕන ද? ඒක මට ඉගෙන ගන්න වැඩ වලට හානියක් වෙයි ද?
    සර් පුළුවන් නම් උත්තරයක් දෙන්න. මොකද සර් මම මේක අවුරුදු ගාණක ඉඳලා වද දෙන දෙයක්. එයාගේ හිත රිදෙන නිසා මොකුත් කියන්න හිතෙන්නේ නැහැ.
    Thank you

    • @IQLabs
      @IQLabs  10 месяцев назад +1

      ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. මේක මට වුණත් වෙනවා. ඔයාට අයිතිය තියෙනවා කියන්න ඔබට පාඩම් කරන්න වේලාව අවශ්‍ය බව. මේකේ කිසිම වැරද්දක් නැහැ. මම වුණත් කතා කරන්න කලින් කියනවා 'අද ගොඩක් busy. මට විනාඩි 20ක් දෙන්න පුළුවන්. මට තව වැඩක් තියෙනවා'. මට හැගෙනවා ඔබේ යාළුවා විරුද්ධ ලිංගයේ බව ;)

    • @stephenwesterby...843
      @stephenwesterby...843 10 месяцев назад

      @@IQLabs හරි සර්, මට තේරුණා. Thank you sir🙏🙏

  • @dasithschool6207
    @dasithschool6207 10 месяцев назад

    👍

  • @thushankavinda116
    @thushankavinda116 10 месяцев назад

    Oya 3 idiots film eke Rancho vage❤

    • @IQLabs
      @IQLabs  10 месяцев назад

      Awww thank you so much

  • @ogaafb6737
    @ogaafb6737 10 месяцев назад

    Ayeth agama wiyaptha krnwa dadadvice pitin 🤣
    Oyt withrada hoda hoda thaththala inne 😃

    • @IQLabs
      @IQLabs  10 месяцев назад +1

      ඔයා තාමත් මගේ වීඩියෝ බලන්න එන එක ගැන මම ස්තුතිවන්ත වෙනවා