Thuile | හිමකන්ද කැපූ පාරෙන් හොරෙන් ප්‍රංශයට

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 1,6 тыс.

  • @emdissanayaka5037
    @emdissanayaka5037 2 года назад +5

    අපි ඉතාලි ගිය වගෙ අත්දැකීමක් ලැබුණේ ඔබගෙ ව්ග්‍ර්හය ඉතා ඉහළඉ ගොඩක් ස්තූති මෙවන් වඩසටහන් කිර්මට ඔබට සක්තිය ලැබේවා

  • @deepikapathirana5629
    @deepikapathirana5629 2 года назад +6

    පුංචි වුනත් හරිම ලස්සන සුන්දර ගම්මාන. පිරිසිදුයි. නිර්මාණශීලියි.හිම කදු මැදින් පාර ලස්සනම ලස්සනයි. ඔබ ලොකු වෙහෙසක් දරලා මේ ලබා දුන් අත්දැකීමට ගොඩක් ගොඩක් ස්තුතියි.

  • @hemachandragamage5373
    @hemachandragamage5373 2 года назад +4

    ලංකාවේ කෙනෙක් මේ විදිහට සරළව තේරුම් ගැනීමට පහසු වන ලෙස පැහැදිලි කිරීම සම්බන්ධයෙන් ඔබට ස්තුතියි. අපි ට කවදාවත් මේවා දකින්න ලැබෙන්නේ නෑ මෙහෙම හැරුණු විට... තෙරුවන් සරණයි

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 Год назад +1

    ඔයා නං මාරයි සර් හිම මැදින් දුරටම අැවිදගන යනව අපිටත් එ් අත්දැකීම සමීප කරන්න හරිම සුන්දරයි හීනෙංවත් හිතන්න බැරි දේවල්😍😍🌹🌹🌹🌹🌹

  • @Duminda979
    @Duminda979 2 года назад +3

    යෝද බල යෝද සක්තිය ලැබේවා තෙරුවන් සරණයි ඔබ තුමාට ..මට නම් ගියා වගේ දැනෙනවා ❤️

  • @anuraadhaaslakmanalakmana4360
    @anuraadhaaslakmanalakmana4360 2 года назад +3

    අපිත් ලංකාවේ ඉඳල ඔයාලාත් එක්ක ලොකේ වටේ යනවා,ගොඩක් දේ ඉගෙනගන්නවා.ලස්සනයි .

  • @nimendrachanuka3785
    @nimendrachanuka3785 3 года назад +116

    අයියේ මම ගුරුවරයෙක් මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා මම මගේ ශිෂ්‍යයන් ටත් ඔයා ගැන කිව්වා, මම දකිනවා යුරෝපයේ මිනිසුන්, එයාලගෙ ජන ජීවිතය, මේ කරන සේවයට ඔයාට පින්

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +45

      අහන්නත් ආසයි මල්ලී . දරුවන්ගෙ සුන්දර ළමා කාලය එයාලට දෙන එකට මුල් තැන දෙන්න මල්ලියේ. දරුවන්ට අවශ්‍යම ආදරේ සහ ගෞරවය අපේ රටේ දරුවන්ට ලැබෙන්නෙම නෑ කියල හරියටම දැනෙන්නෙ මෙහේ දරුවන්ට ලැබෙන දේවල් දැක්කමයි මල්ලියේ. අපේ දරුවො ගැන හිතට දැනෙන දුක හයියෙන් කෑ ගහල අඬන්න තරම් දෙයක් මගේ හිතට.

    • @nimendrachanuka3785
      @nimendrachanuka3785 3 года назад +12

      ඔයාගේ වටිනා අදහස් ඒ වගේම අපිට දකින්න බැරි ලෝකයක් පෙන්වලා අපිව අලුත් විදිහට හිතන්න හුරු කර ඔයාට බලපිටිය සිද්ධාර්ථ විදුහලේ ඉතිහාසය ගුරුවරයා ලෙස ඔබට මගේ ආචාරය

    • @sunethrarathnamali4971
      @sunethrarathnamali4971 3 года назад +1

      Iam a teacher at Gall. After retirement l want to see the beauty of ltaly. Will l be get visa easily. l regularly watch your videos. Pl reply.

    • @malkanthisenanayake3517
      @malkanthisenanayake3517 3 года назад +2

      Malliboya nam supiri porak. Durlaba
      Dewal oya nisa balanawa. Oyata Budusaranayi.

    • @namalhettiarachchi9819
      @namalhettiarachchi9819 3 года назад

      Great.👍

  • @madumajula804
    @madumajula804 2 года назад +2

    මේකනමි මාර පටිට ඔයාගෙ මහන්සියට බොහොම පිං

  • @SaharaFlashOfficial
    @SaharaFlashOfficial 3 года назад +103

    ලස්සනයි අයියේ වැඩේ ඔයාට ජයවේවා

  • @gn7709
    @gn7709 Год назад +1

    අවුරැද්දකට පස්සෙ ම මේ වීඩියෝ එක පලවෙනි වාවට බලන්නෙ.හිම කඳු අතරින් පාරෙ යද්දි මම නම් මාරම බයේ හිටියෙ ආපහු වාහනේ ලඟට යනකල්.පඒක හරිම අවදානම්.කාත් කවුරුවත් නැති පාලු තැන්වල එහෙම නොයා ඉන්නවනම් තමයි හොඳ.ලස්සන පෙන්න්නුව වගේ නෙවෙයි හිම කන්දක් කඩාවැටුනනම්.මහායාගන්න බැරිවෙනවා.මොනව උනත් පරෙස්සම්න් වැඩේ කරන්න. ඔය දෙන්නගෙ මේ සංචාරෙ හරිම සොඳුරුයි .ලස්සනයි .මම ආසාවෙන් බලන්නෙ.හිම කඳුවල ලස්සන .ඒව ඇත්තටම දකිනව වගේ.ගොඩක් ස්තුති ඔය දෙන්නට.නිදුක් නිරෝගී සුවය ලැබේවා .

  • @rasikamadhuwanthi1234
    @rasikamadhuwanthi1234 3 года назад +11

    ඇත්තටම අපේ රටේ පුන්චි දරුවන්ට උනත් ඔබලාගෙන් මහා ලොකු දැනුමක් ගත හැකයි.හරිම වටිනවා.බුදු සරණයි!

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 3 года назад +2

    මගේ ජීවිතේ තුළ මා දුටු සුන්දරතම මිනිසෙක්.ජය වේවා මාමේ තෙරුවන් සරණයි.❤️🙏😊

  • @malindumethsara6635
    @malindumethsara6635 2 года назад +6

    17:35 කිව්ව වගේම මාරම නිස්කලංක නගරයක් .. වතුර සද්දේ ඒ මල් එ පරිසරය එ කුරුල්ලන්ගේ සද්දේ ... 🌿❤️❤️❤️❤️❤️

  • @rukshala917
    @rukshala917 Год назад +2

    Thank u sudanthaka ieya .man hospital admit wela enne welawa pandara 3e .me video eken mage asaniipath suwa una wage.👍👍👍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  Год назад +1

      ස්තුතියි මල්ලි ඔබට ඉක්මන් සුවය ලැබේවා ❤️

  • @indukanthi220
    @indukanthi220 3 года назад +18

    හිම කඳු මාරම ලස්සනයි දිය ඇල්ල මාරයි යන තැනක් නැහැ පට්ටම කට්ටක් කාගෙන video එක කරලා අපිට පෙන්වා ඔබ තුමන් සතුටු වෙනවා ඉතිං මොනාද කියන්නේ කියන්න දෙයක් අමාරුයි ඉතිං බොහොම ස්තුති ඔබ තුමන්ට

  • @bandarajbandara7742
    @bandarajbandara7742 2 года назад +1

    ඇත්තටම අර වල ලඟට යද්දි නම් හොඳටම බයහිතුන.. මොකද පැත්තෙම කවුරුවත් නෑ.තනියම එහෙම යන එක හරි හදිනෙ..හරිම ලස්සනයි , හරීම ලස්සනයි කියන්න වචන නෑ .. ගොඩ ගොඩ ගොඩාක් පින්.. හරිම සතුටුයි.. 👍👍👍👍❤️❤️❤️❤️❤️ඔයාල දෙන්නටම තෙරුවන් සරණයි , දෙවියන්ගේ රැකවරණය ආරක්ෂාව ලැබේවා ..🙏🙏🙏..

  • @samanthaupuli5969
    @samanthaupuli5969 3 года назад +5

    අනේ ඔබ අප වෙනුවෙන් කම්පා වෙන හැටි හරිම සංවේදීයි.ඇත්තටම අපටත් හරිම දුකයි යන්න නැයි එකට.ඒත් ඔබ නිසා ගියා වගේ දැනෙනවා.ඒකට ඔබට පින්

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +1

      ස්තුතියි ගොඩාක් ❤️❤️

  • @pauludewagechamudithaprasa5018
    @pauludewagechamudithaprasa5018 2 года назад +1

    ලෝකය ගැන දැනගන්න හම්බ උනු තවත් දැනුම ගබඩාවක්. ස්තූතිය්.

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 2 года назад +3

    ඇත්තටම මල්ලියේ ඔයාට බොහොම පින් සිද්ධ වෙනවා ජිවිතේට බලන්න හම්බ වෙන්නේ නැති රටවල් වල ලස්සන ස්ථාන පෙන්වනවට ඔයා හරිම වාසනාවන්තයි ඒ වගේම නංගිත් බුදු සරණයි දෙව් පිහිටයි

  • @rekshimalmanawadu5981
    @rekshimalmanawadu5981 3 года назад +1

    පට්ටයි..මා දුටු සුන්දරම පරිසරය සහ සුන්දරතම සින්හලයා...🎀🎀🎀

  • @naliherath7261
    @naliherath7261 3 года назад +7

    මාරම ලස්සනයි .ඔබ දෙපලට නිදුක් නීරෝගී දීර්ඝායුෂ !!!🙏🙏🙏❤️❤️

  • @sachiblog7426
    @sachiblog7426 3 года назад +1

    මම ගියා වගේ දැනුනා..තෑන්ක්ස් ගොඩාක්...

  • @samithaganegedara603
    @samithaganegedara603 3 года назад +65

    සුදන්තක මහත්මයා වීඩියෝ එකක් දැම්මම දැනෙන සතුට..නිකං මාසේ පඩි හම්බුනා වගේ..😘😘😍😍😍..

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 2 года назад

    ඔබට ගොඩාක් ස්තුති , පාසැල් ගුරැවරයෙක් වීනෝද චාරිකාවක් යද්දි දරැවන්ට හැම දෙයක්ම පැහැදිලි කරන විදියට තමා ඔබ හැම දෙයක් පැහැදිලි කරන්නේ ස්තුති , ස්තුති ඔබ දෙපලම , බොහොම වැදගත් තොරතුරු සපයනවට

  • @thilinasamarasinghe9881
    @thilinasamarasinghe9881 3 года назад +5

    කියන්න වචන නෑ..මේ වගේ වීඩියෝ එකක් දැක්ක පලවෙනි පාර..ගොඩාක් ස්තූතියි අපි වෙනුවෙන් වෙන මහන්සියට,කැපකිරීමට..❤❤❤🙏

  • @madumajula804
    @madumajula804 2 года назад +2

    මේවගේ හිම කදු කවදාවත් දැකලා නැහැ මාර පිං🌹🌹🌹🌹🌹

  • @naturegift7746
    @naturegift7746 3 года назад +4

    ඔහොම පරාර්ථකාමී මිනිස්සු හරිම අඩුයි..අන් අයගෙ සතුට වෙනුවෙන් ඔහොම කැපවෙන මිනිස්සු හොයන්න නෑ.....ඔය වගේ සුන්දර මිනිසෙක් දැකීමත් සතුටක්...🤗👌👍

  • @Abinawaramatemple
    @Abinawaramatemple Год назад

    අපට දැක බලාගන්න ලැබෙන එක හරිම සතුටක් ඔබතුමාට පිං අත්වෙනවා කරන වැඩ කටයුතු සර්වප් ප්‍රකාරයෙන්ම සාර්ථක වේ වා තෙරුවන් සරණයි

  • @darshikaprabhashwara
    @darshikaprabhashwara 3 года назад +5

    මුලු වීඩියෝ එකම මාර ආසාවෙන් බැලුවේ.
    ගොඩක් ස්තූතිය

  • @sadram4084
    @sadram4084 3 года назад +1

    අම්මෝ අපිත් ගියා වගේ හරිම සුන්දරයි අත්දැකීම සහිතයි ගොඩක් වටිනව අයියට ගොඩක් මහන්සියි බයානකයි ටිකක් .සතුටින් ඉන්න පරෙස්සමින් තෙරුවන් සරණයි ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @Madush_E_Bandara
    @Madush_E_Bandara 3 года назад +6

    හිතට දුකක් නෑ දැන්.. අපිත් ලෝකෙවටේ ගියා වගේ තමයි 😍😍

  • @kasundulanjana4218
    @kasundulanjana4218 3 года назад +2

    ඔබගේ උත්සාහය අති විශිෂ්ටයි සුදන්තක මහත්තයා. ජිවිතේ සීමිත පිරිසකට පමණක් දකින්නට ලැබෙන දේවල් බොහෝ පිරිසකට දකින්නට සලස්වන්න ඔබ දරන උත්සාහයට අනේක වාරයක් ස්තුති.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад

      ඔබටත් ස්තුතියි 🙏 ❤️🌹

  • @rohanapriyantha3255
    @rohanapriyantha3255 3 года назад +4

    විශිෂ්ඨයාණෙනි.නියම රුහුණේ ගුරුවරයාණෙනි.සොදුරු මිනිසාණෙනි.ඔබ අප වෙනුවෙන් කරනා කැපකිරීමට දීමට දෙයක් නැත.ඔබට ස්තූතියි.🇱🇰🇱🇰🌾🌾

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 3 года назад

    සුන්දර අත්දැකීමක් .බෙහෙවින්ම ස්තුතියි

  • @LankaAMusic
    @LankaAMusic 2 года назад +4

    හැම තිස්සෙම බියර් බොන එක නැවත්තුවා නම් කැස්ස ටිකක් අඩුකර ගන්න තිබ්බා😁😆😆😆. කොහොම වුනත් ඔබගෙ වැඩ සටහන් තමයි අපි ආසාවෙන් බලන්නෙ. ගොඩාක් මහන්සි වෙලා අපෙ රටේ මිනිස්සු වෙනුවෙන් හැමදාම මේ වගෙ වැඩසටහන් කරන්න 👍👍

  • @nimalwijekoon5211
    @nimalwijekoon5211 3 года назад +1

    මාරයි ගොඩාක් සතුටුඋනා ඔබට ජයවේවා . අපිවගේ අයට කිසිදා දැකගැනීමට නොලැබෙන දේවල් .

  • @chathu9692
    @chathu9692 3 года назад +3

    වැඩේනම් නියමයි... හැබයි මහත්තයා... ඔයා තිනයම මොකෙක්වත් නැති පාරක යනවා දැක්කම ලංකාවේ ඉන්න අපිට මල පයිනවා... පරිස්සමින් මහත්තයා... තෙරුවන් සරණයි...

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад

      සතුටුයි ඔයාලගෙ ආදරේ ට ❤️❤️

  • @nirofernando9234
    @nirofernando9234 3 года назад +1

    හැමදාම අපි නොදකින සුන්දරත්වයක් දකින්න සලසන එකට , නොදන්න දෙයක් පහදල දෙන එකට ගොඩක් ස්තූතියි ..ජේසු පිහිටයි ඔබ ඇතුළු පවුලේ සියලුම දෙනාට 🇱🇰🇪🇺🌍❤🙏

  • @niroshansampath206
    @niroshansampath206 3 года назад +7

    ජීවිතේ විදිනවා ඔයාගෙ videos බලලා..බලන්නකො ඒ රටවල මිනිස්සුන්ගෙ විනය...❤️❤️❤️❤️

  • @suneethaweerasinghe5530
    @suneethaweerasinghe5530 3 года назад +1

    හරිම ලස්සනයි 😃😃කිසි කෙනෙක් මේ විදිහට නොදන්නා අයට මේ වගෙ නම් කියලා දෙන්නෙ නෑ...grate explain

  • @shiranigunawardana9866
    @shiranigunawardana9866 3 года назад +43

    හරි ආසාවෙන් බැලුවේ . ඒ වුනාට තනියම ගිය දුර ලොකු අවදානම් ගමනක් නේද ?
    ගොඩක් ස්තුතියි අපිට මේවා බලන්න අවස්ථාව ලබා දෙනවාට.

  • @buddikaamila7458
    @buddikaamila7458 3 года назад +2

    ඔබ තුමාගේ ඔය කුතුහලය ඇතිවන නිසා එය කෙසේ හො දැන ගන්න නිසා තමයි අද ඔබ තුමා ඔය තැන ඉන්නේ උත්සාහ වන්තයන්ට හොද පනිවිඩයක් ඔබ තුමා

  • @safetyfirst3394
    @safetyfirst3394 3 года назад +17

    අපිට දකින්න අමාරු ලෝකය පෙන්වන්න සුදන්තක මහත්තයා ජීවිත අවදානමක් අරගෙන කරන කැපවීමට නම් බොහොම ස්තූති කරනවා ඒ වගේම ඒ කැපවීමෙ ප්‍රතිඵලයත් ඉතාමත් ම ලස්සනයි. ඇත්තටම අර වලේ වතුර ටිකට මොකද වෙන්නේ කියලා කියන්න.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +3

      ස්තුතියි ගොඩාක් ❤️❤️ ඒකනම් මටත් තාමත් ලොකු ප්‍රශ්නයක් ආයෙත් යන්නම ඕන ඒ ගැන හොයන්නම

    • @anojamanamperi1363
      @anojamanamperi1363 Год назад

      වල යටින් කොහේට හරි ගලනව ඇති නේද?

  • @cricketpisso7713
    @cricketpisso7713 Год назад

    සුදන්ත අයියේ අපිට ඇවිල්ල බලන්න අලුත් දෙයක් නැති වෙයි. ඔයාලා ඔක්කොම පෙන්වනවනේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilushikadissanayake637
    @dilushikadissanayake637 3 года назад +4

    අයියා මරු අපිත් පින් කරලා තියනවා මෙහෙම හරි දකින්න 👌👌👌👌👌👌👍👍👍👍👍

  • @dumindadisanayaka508
    @dumindadisanayaka508 2 года назад +2

    හරිම ආසවෙන් බලන එකම යූටියුබ් වැඩසටහන 😍😍😍😍

  • @rowfernandez8552
    @rowfernandez8552 3 года назад +16

    ඔබතුමා වෙන මහන්සියට ස්තූතියි ❣️❣️❣️🙋🙏

  • @kkaruna100
    @kkaruna100 3 года назад +1

    බොහොම වැදගත් ඉදිරිපත් කිරීමක්.රටවල් 20 ක විතර ගිහින් තිබුනත් මෙහෙම අත්දැකීමක් ලබාගත්තේ පළමු වතාවට. ස්තුතියි ලෝකෙවටේ sudantaka

  • @smarttravellk
    @smarttravellk 3 года назад +6

    අපි මෙච්චර දවසක් uncle දැක්කෙ මේ channel එකෙන් විතරයි, ඊයේ දෙරන news එකෙත් දැක්කා.. 😍😍❤

    • @ABC-hg5dr
      @ABC-hg5dr 3 года назад +1

      News වල ඇයි බන් පෙන්නුවේ

    • @smarttravellk
      @smarttravellk 3 года назад +1

      @@ABC-hg5dr ඉතාලි corona news එකකට voice cut එකක් දුන්නනේ

    • @ABC-hg5dr
      @ABC-hg5dr 3 года назад +1

      @@smarttravellk කවදා කීයෙ news එකටද කිව්වෙ ? ......

    • @oreothecat18
      @oreothecat18 3 года назад +1

      @@ABC-hg5dr iye (29) wenida hawasa 6:55 news walata and 10 news walata

    • @ABC-hg5dr
      @ABC-hg5dr 3 года назад

      @@oreothecat18 👍

  • @kumarakumara7793
    @kumarakumara7793 Год назад

    අපේ රටේ හිම මිදෙන්නෙ නෑ
    ඒ සොබාදහමට අතින් පොහොසත් .බලන්න ලස්සන තැන් එමටයි.විනයක් නෑ අපේ රටේ.පොලිතින්.ප්ලාස්ටික් බොතල් හැමතැනම. එක අතකින් උඩ ඉදලා පහලට හොරකම වංචා ව..තව තවත් දුප්පත් වෙන රටක් වෙලා....ස්‍තුතියි ඔබතුමාට ❤

  • @sadajay8802
    @sadajay8802 3 года назад +12

    පාර සුද්ද කරාම ප්‍රංශයටත් ගිහින් පෙන්වන්න සුදන්තක මාමේ. Video eka nam නියමයි. ආසාවෙන් බැලුවා 🙏🙏💖💖

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +7

      හෙට මම ආයෙත් ප්‍රංශෙ 😀

    • @sadajay8802
      @sadajay8802 3 года назад +2

      @@lokewatesudanthaka sha නියමයි නෙ. සුදන්තක මාමේ 🙏

  • @kumariherath1726
    @kumariherath1726 3 года назад

    හැමදාම සතුටින් බලනවා ...ස්තුතියි ..ඔබ දෙපළටම..

  • @mandalawalli2716
    @mandalawalli2716 3 года назад +5

    ලංකාවේ හොදම youtube channel eka ❤️👌 .. හැමදාමත් ආදරෙයි සුදාන්තක uncle

  • @amilapriyantha4081
    @amilapriyantha4081 3 года назад +2

    අනෙ අම්මේ පට්ටම වීඩියෝ එකක් සුදන්තක අයියේ කවදාවත් දැකපු නැති හීනෙකින්වත් දකින්න බැරි සුන්දරම ගමනාන්තයක් කරා ඔබ අපිව රුගෙන ගියා සුදන්තක අයියේ ඔයාට ගොඩාක් පිං හිම කදු දැකල තිබුනාට කවදාවත් පාර දෙපැත්තේ මේ වගේ අඩි 12 ක් විතර උසට කවදාවත් මමනම් දැකලා නැ ඇත්තටම හරිම සුන්දර පරිසරයක් හරිම නිස්කලංකයි නිස්කලංක පරිසරයට මමත් ගොඩාක් ආස කරනවා
    අයියේ ඔයාට ගොඩාක් ස්තූති

  • @vinithasandya4552
    @vinithasandya4552 3 года назад +16

    හරිම ලස්සනයි අයියේ අද වීඩියෝ එක ගොඩාක් ස්තුතියි. ❤️
    එතනි පස්සේ දිය ඇල්ලට බඩු බනිස්.....😂😂😂😂😂😂

  • @thilangasandaruwan8886
    @thilangasandaruwan8886 2 года назад

    ජීවිතයේ මේවා දකින්න ආපසුයි. ලංකාවේ බොහෝ දෙනාට. ස්තූතියි ඔබට. තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි.

  • @thanushkaanthonysilva4131
    @thanushkaanthonysilva4131 3 года назад +3

    Like always another marvelous episode 😍
    Blessed Family 👪
    Stay safe & happy everyday..
    God bless you all 🙏❤

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 3 года назад +2

    ලස්සනයි ඔබ තුමාට හැකි නමි දුමිරිය චාරිකාව ගිහිල්ලා පෙන්වන
    ඔබ තුමා ඇතුළු පවුලේ සැමට බුදු සරණයි

  • @Sandaruvlogssandaru
    @Sandaruvlogssandaru 3 года назад +3

    අයියේ ඔයාගේ youtube channel එකෙන් දාන videos නියමයි බලන්න හරි ආසයි. ඊයෙ ඔයා ඉතාලියේ සිට විස්තර ගෙනාපු විදිහ අපි ලංකාවේ රූපවාහිනි channels කිහිපයකින්ම දැක්කා.තව තවත් දියුණුවට පත් වෙන්න අපේ සුබපැතුම්. මම Rohana කළුතර

    • @Sandaruvlogssandaru
      @Sandaruvlogssandaru 3 года назад +1

      ඔයාට භාෂා කීයක් පුලුවන්ද?

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад

      ඔබට ස්තුතියි සඳරු 🌹🌹

  • @foveromw
    @foveromw 3 года назад +1

    ඔබතුමාට බොහොම ස්තුතියි හිම කදු පෙන්නන්න හොරෙන් ගියාට 👍🤩

  • @asankaproduction1176
    @asankaproduction1176 3 года назад +6

    ඔබතුමා වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ , සතුටුයි , බුදු සරණයි!

  • @krishangunawardhana9179
    @krishangunawardhana9179 3 года назад +1

    සුදන්තක මහතා..
    පවුලේ කෙනෙක් වගේ දැනෙන්නේ.ඔබට පිං අපට ලෝකෙ ලස්සන පෙන්නනවට.ඔබ ගොඩක් මහන්සි වෙනව. පරිස්සමින්. ඔබට තෙරුවන් සරණයි.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад

      සතුටුයි මට ❤️❤️

    • @krishangunawardhana9179
      @krishangunawardhana9179 3 года назад

      @@lokewatesudanthaka
      සොඳුරු සුදන්තක..
      වීඩියෝ වලට අදහස් දක්වන අප සියලු දෙනාට, කුඩාවට හෝ ප්‍රතිචාරයක් දැක්වීමට නිහතමානී වීම ගොඩක් අගය කරනවා.
      ස්තූතියි ඔබට.

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 3 года назад +3

    1:00:55 අනේ සුදන්තක පරිස්සමෙන් ...
    බොහොම ස්තුතියි මේව අපිට පෙන්නවට..ඒත් පරිස්සමින්..
    නිකන් කතා කරන විඩියෝ එකක් දැම්මත් බඩ පිරෙනව postive thinking වලින්.

  • @mohammedhismeer9009
    @mohammedhismeer9009 2 года назад +1

    මෙහෙම අවදානමි ගන්නවාට‌අපි කවුරුත් කැඹති නැ‌ ඔබ පරිස්සමි වෙලා අපිටත් එහි සුන්දරත්වය පෙන්වන්න ඔබ ගත්ත මහන්සියට ගොඩාක් ස්තූතියි............

  • @sahanudara8170
    @sahanudara8170 3 года назад +5

    Thank u aiye Harima asawen oyage video balanme, digatama karagena ymau 😍

  • @crishanthaperera3158
    @crishanthaperera3158 2 года назад

    Ayobowan Sudantha saha Lank. Harima lassanai idiripath kireema. Godaak sthuthi api wenuwen mahansi wela karana mema wadeta. Jayawewa. Jesupihitai dennatama.

  • @sawanacreations9315
    @sawanacreations9315 3 года назад +36

    ඔහොම ඇවිදල කොලොම්බස් වගේ අලුත් රටක්වත් හොයා ගනීද මන්ද

  • @chanirajapakshe4608
    @chanirajapakshe4608 3 года назад +1

    අද තමා video එක බලන්න වෙලාව ලැබුණේ . හරිම ලස්සනයි .හරිම පින් අපිව සතුටින් තියෙනවට ඔබට .. යුරෝපයේ තියෙන හැදියාව ගැන හරි පුදුමයි.. ඔබ තුමාට,පවුලේ සියලුම දෙනාට දිර්ඝායු ලැබේවා .
    බුදුසරණයි ..

  • @jayanathpalihawadana
    @jayanathpalihawadana 3 года назад +4

    This tour is extraordinary......What an adventurous experience? You are a very fortunate person to experience this kind of nature wonders.

  • @anomagamage801
    @anomagamage801 Год назад

    අදත් ලස්සනම වීඩියෝ එකක් බැලුවා .ඔබතුමාට ගොඩක් ස්තුතියි ...තෙරුවන් සරණයි ඔබ දෙදෙනාට ම .සතර වරම් දෙවියන්ගේම පිහිටයි .නිදුක් නිරෝගී සම්පත් ලැබී දීර්ඝායුෂ ලැබේවා පවුලේ සියලුම දෙනාට ....🙏🙏🙏

  • @slindustrial7710
    @slindustrial7710 3 года назад +6

    ammo athi yantham......❤❤❤❤balagena hitye 🙏

  • @nayanajithkumarasinghe6030
    @nayanajithkumarasinghe6030 2 года назад

    පැරණි විඩියෝවක් උනත් නැවතත් බලනවා මෙම විඩියෝවල සුන්දරත්වය විදින්නට හිත හරිම ආසයි.

  • @Chaminda_Nirosh
    @Chaminda_Nirosh 3 года назад +6

    Always love to watch your travel videos. Watching from Baku, Azerbaijan 🇱🇰🇦🇿💓

  • @lenusgranville7897
    @lenusgranville7897 3 года назад +1

    ඔබ‍ට ගොඩක් පින් මෙවැනි දේවල් අපිට බැලීමට සැලැස්වීම ගැන. ඔබ පෙන්වන හැම vedio එකක්ම වටිනාකම මෙච්චරයි කියලා කියන්න බැරි තරම්. මා බොහොමත්ම අසාවෙන් සතුටින් ඔබේ වැඩසටහන් නරබන්නවා. ඔබ‍ට බොහොමත්ම ස්තුතියි.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад

      ඔබටත් ගොඩාක් ස්තුතියි 🌹❤️

  • @sunilkarunarathna4834
    @sunilkarunarathna4834 3 года назад +3

    Great & buetifull journey . Thanks.

  • @dewminiweerakkody4135
    @dewminiweerakkody4135 2 года назад

    ඇබ්බැහිවෙලා දැන්නම්..ගොඩාක් පින්..තව තවත් ජීවිතේ විදින්න අවස්තාව ලැබේවා..

  • @deshanchelaka6854
    @deshanchelaka6854 3 года назад +3

    අයියේ පට්ටම අත් දැකිමක් මන් ව්න්දා ඒ වගේ තව දේයක් අයියා නෙවෙයි මටන් තාත්තා කෙනෙක් ඔබ තුමා ❤️😍 ඔබතුමා ඉන්දා අපේ කුතුහලෙත් එන්න එන්න වැඩ් වෙනවා..සුස්සලන්තේ ව්ඩ්යෝ එකත් ඉක්මට නේ.. ආදරනීය ලංකි ම්ස්වත් මතක් කරනවා❤️ බුදුසරණයි පරිස්සමෙන් 🔥🙏ජයවේවා

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад

      ස්තුතියි දේශාන් ඔබට 🌹❤️

    • @niroshnisurasinghe3082
      @niroshnisurasinghe3082 Год назад

      හරිම සතුටුයි පරිස්සමින් ඉන්න හැම විඩියෝ වක්ම බලන්නෙ පුදුම ආසාවකින් සුබ අලුත් අවුරුද්දක් වේවා පවුලේ සැමට

  • @nadeejaduggannarala9578
    @nadeejaduggannarala9578 3 года назад +1

    ජයවේවා!ඔබගේ නිහතමානී කතා විලාශයට, සුද්ද සිංහලෙන් කිව්වොත් හැම අස්සක් මුල්ලකම රිංගන එක, යන හැමතැනකම තොරතුරු බෙදාහදා ගැනීම නිසා ආසවෙන් බලනවා. ජයවේවා uncle.!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад

      ගොඩාක් ස්තුතියි ❤️❤️

  • @malithsilva3449
    @malithsilva3449 3 года назад +3

    බුදු සරණයි අයියා

  • @ashenchaminda9256
    @ashenchaminda9256 3 года назад +1

    හරීම ලස්සණ වීඩියෝ එක.. හරීම ලස්සණ නගර.. පිරිසිදු නගර.. ලංකාවේ බලධරයෙනි මේවා දැකලා ලංකාව ත් දියුණු රටක් බවට පත්කර ගනියව්..😊❤️කැපු හිමකදු පාර දිගේ ප්‍රංශය පැත්තට .. හරීම ලස්සණයි 😍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +1

      උන් ඇවිල්ල මේව බලල යනවා ලංකාවෙ මොනවත් කරන්නෙ නෑ

  • @lasith7303
    @lasith7303 3 года назад +4

    Niyamai Aiye. Peya1 vadiyen tiyanava😎✌️👀

  • @cherinawirantha1320
    @cherinawirantha1320 3 года назад +2

    ඔයාට හා ඔයාගේ ආදරණීය නංගීට බොහොම ස්තුතියි 🙏 , අනේ පරිස්සමින් ....ඔයාගේ ඔය විලාශයට මම හරිම කැමතියි . ඔයාලට සැප ජය සතුට ලැබේවා !

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад

      ස්තුතියි ගොඩාක් ❤️❤️

  • @nimendrachanuka3785
    @nimendrachanuka3785 3 года назад +35

    සුහද හදක් ඇති සොදුරු මිතුරා

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 3 года назад +1

    අපි වෙනුවෙන් ලෝකයෙ ලස්සන පෙන්වන්න වෙහෙසෙන ඔබට ගොඩාක් ස්තුතියි ,බුදුසරණයි

  • @rasikapriyadarshana7305
    @rasikapriyadarshana7305 3 года назад +5

    නියමයි නියමයි බොහොම ස්තුතියි අලුත් වීඩියෝවට. Notification එක ආවගමන්ම බැලුවේ. නිදහසේ මේ වීඩියෝව බලන්නම් බුදුසරණයි

  • @sweetgirl8568
    @sweetgirl8568 3 года назад +1

    harima lassanai tawa ona jaya wewa ogollanta

  • @presannakumarage4847
    @presannakumarage4847 3 года назад +4

    Well done sir 😊😊😊

  • @anuradhasamarakoon4636
    @anuradhasamarakoon4636 3 года назад +1

    සුපිරිම වීඩියෝ එකක්. මමත් ඔයත් එක්කම ගියා වගේ දැනූනෙ. අවංකවම සුපිරි අත්දැකීම් ලැබුවේ.ඔයාට බොහොම ස්තූතියි

  • @kaviya2532
    @kaviya2532 3 года назад +5

    එල එල 👍👍❤

  • @sajeewawickramasingha8069
    @sajeewawickramasingha8069 2 года назад

    අපි මේ වීඩියෝ එක ආසාවෙන් බැලුවා.මේක හරිම ලස්සනයි.ඒකට ගොඩක් ස්තූතියි.

  • @KasunAbesekara
    @KasunAbesekara 10 месяцев назад

    hitha pirisindu, sinhawa piri, ape sudu aiya❤.. thank you bro.. paressamen.. jayawewa..

  • @gametv6387
    @gametv6387 3 года назад +5

    Wow.. nice...ප්‍රන්ශෙට ගිහිල්ලත් වීඩියෝ එකක් දාමු නේ..👌👌👌👌

  • @priyalanka8694
    @priyalanka8694 2 года назад +1

    වීඩියෝ එකේ අන්තිම ටිකේනම් මටත් බනින්නත් හිතුණා... වතුර පිරුණු වලවල් උඩ නගින්න යනවට... මොන දේටත් කලින් පරිස්සම් වෙන්න ඕනෙනෙ.. මොකද වටින මිනිස්සු. පරිස්සමින් යන තැන්වල.. ජය වේවා..! බුදු සරණයි ! 😢😍 👍💓

  • @kavindathamal5556
    @kavindathamal5556 3 года назад +46

    ඒ රටවල් වල මිනිසුන්ගෙ හැදියාවනම්... කියන්න වචන නෑ.. සතුටුයි..

  • @milanchaminda3631
    @milanchaminda3631 3 года назад +1

    ගොඩාක්....ලස්සනයි...ස්තුතියි...ඔබ...දෙපලට...මෙවන්...ලස්සන....තැන්..ලෝකේ....හැමතැනම..ගිහින්..අපිට...පෙන්නන්න...ලැබේවායි....පූුර්ථනා....කරනවා..ස්තුතියි......

  • @shalithasusith4815
    @shalithasusith4815 3 года назад +11

    නියමයි. කොච්චර දිග උනත් වීඩියෝ එක බැලුවා. කවද හරි එනවා යුරෝපයට.

  • @spadikari
    @spadikari 3 года назад +2

    ඔබගේ උත්සහය අගය කරමි. ලස්සන දර්ශනයක් .

  • @gevinsubash4604
    @gevinsubash4604 3 года назад +5

    මම බලාපොරොත්තු උන විදිහටම දිග වීඩියෝ එකක් පුදුම සතුටක් තියෙන්නේ. මේක මම දැන් බලන්නෑ මේක අද රෑ වෙනමම වෙලාවක් දාගෙන නිදහසෙ බලන්න ඕන එකක්.ඒම කලාම මේ වීඩියෝ එක බලන වෙලාව තාක් කරන හැම වැඩක්ම කරන්නේ පුදුම සතුටකින්. මොකද මට බලාපොරොත්තුවක් තියනව. ඒ ටික් වෙලාවෙ හරි මම සතුටින් ඉන්නෙ එහෙමයි. මම හිතපු දේම හම්බුනා මාරම සතුටුයි. ස්තූතී පැලෙන්න. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +3

      හරිම ලස්සන කමෙන්ට් එකක් ගෙවින් ඔබට ස්තුතියි 🙏 ❤️🌹 මම ලස්සන වීඩියෝ ගොඩක් දිගටම දාන්නම්. පුළුවන් තරමින් මුලු ලෝකෙම පෙන්නන්න හිතේ තියනවා. කාලය තමයි අවුල.

    • @gevinsubash4604
      @gevinsubash4604 3 года назад

      @@lokewatesudanthaka අපිට මේ දේවල් පෙන්නන එකට අපී ස්තූතී කරන්න ඕනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ගොඩාක් ස්තූතී 🙏🙏🙏🙏🙏🙏🙏 ගොඩක් වටිනව මේ හැම video එකක්ම🙏🙏🙏🙏

  • @judevalentineperera1279
    @judevalentineperera1279 3 года назад +2

    හරිම ලස්සනයි...ඔයාට ගොඩක් පින්..

  • @yasirurashmitha1372
    @yasirurashmitha1372 3 года назад +5

    අර පොකුණ බලන්න ගියපු එක එක නම් risk එක වැඩි එහෙත් ඉතින් ලස්සන තැන් බලන්න නම් risk ගන්නත් වෙනවා පරිස්සමින් explore කරන්න. May triple gems bless you!! 🙏🇱🇰

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +1

      ස්තුතියි ගොඩාක් ❤️👍❤️