✔කවුද හිතුවේ සරුවත් හදන්න මෙච්චර ලේසියි කියලා (විනාඩි 5න් )Saruwath recipe sinhala 💓 M.R KITCHEN💓

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 229

  • @paramisuwimali3537
    @paramisuwimali3537 3 года назад +42

    ඔයාගෙ කෑම හුගක් ඒවා මම හදනවා වියදමත් අඩුයි මාර රසයි ස්තුතිවන්ත වෙනවා බුදුසරණයි

  • @ChamilaDilrukshi-c9z
    @ChamilaDilrukshi-c9z 7 месяцев назад +3

    සරුවත් එක නියමෙට ගැපෙනවා අවුරුද්දට....ඔයාට බොහොම ස්තූතියි කියලා දුන්නට....තව තවත් අලුත්ම වීඩියෝ ගෙන්න ❤❤❤❤

  • @nathaliaivanjalin5368
    @nathaliaivanjalin5368 3 года назад +105

    😋😋😋😋සරුවත්.
    ඇයි මේ unlike දන්නේ.
    නියමයි ගොඩක් රස පාටයි. 😋

    • @lakshiniwanthi3105
      @lakshiniwanthi3105 3 года назад +3

      Irisiyakarayo unlike danne

    • @gemalinilani2596
      @gemalinilani2596 3 года назад +3

      @@lakshiniwanthi3105 hmmmm.....

    • @janakascr1
      @janakascr1 3 года назад +3

      @@lakshiniwanthi3105 Ape Ammage kattiya.... :)

    • @dimuthukodikara9610
      @dimuthukodikara9610 2 года назад +2

      @@janakascr1 ඒම කියන්න එපා අපිත් අපෙ අම්මගෙ කට්ටිය
      අපි unlike කරේ නැහැනෙ

  • @somaSoma-o1u
    @somaSoma-o1u 7 месяцев назад +1

    ස්තුතියි. මිස්. දැනුවත්. කලාට. පිං. ඔයා. හදන. හැම. කැමක්ම. මේ. රටේ. අයට. හදලා. දෙනවා.. Tank. Mis. 👌👌👌🌹👍. අනිවාර්යෙන්. හදනවා 🌹❤️

  • @supunnisalka5254
    @supunnisalka5254 3 года назад +5

    Men ade haduwa akkige faluda eka harima rasai lasiyenma hadagatta .thanks akkiyoo

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 года назад +14

    ශා ඒක නම් නියමයිනේ .ගොඩක් ස්තුතියි !

  • @kanthikanthi358
    @kanthikanthi358 7 месяцев назад

    කාලෙට ගැලපෙනම බීමක් ගොඩක්ම ස්තූතියි ඔබතුමියට දීර්ඝායු ලැබේවා තෙරැවන්සරණයි !

  • @senurabandra8504
    @senurabandra8504 3 года назад +42

    විනාඩි පහයි views 540 යි.නියමයි අක්කියෝ ආදරෙයි හැමදාම .ලේසි රෙසිපිස් දිගටම ගේන්න 😁

  • @amithjayasuriya7081
    @amithjayasuriya7081 2 года назад +8

    ඔයා හදන හැම බීම කෑම
    හරිම රසයි 👍😍💞😊💞💞💞💞💞💞

  • @නිමේශ්සඳරුවන්
    @නිමේශ්සඳරුවන් 3 года назад +10

    සමහරක් වගේ subscribe ගාන කිය කියා වැලපෙන්නෙ නෑ.ලොකු කම් නෑ..අවිරැදු ගාන කිය කියා මහන්තත්වෙ කියවන්නෙ නෑ...සමහර එව්න් හිතන් ඉන්නෙ උන්ට වඩා වැඩි එව්න් මේ ලංකාවෙ නෑ කියල.ගෑනියෙක්ට වල කපන්නෙ ගෑනියක්මයි.ගුරැවරෙයෙක් කියන්නෙ විශේෂ කෙනෙක්.ඒත්...🤔🤔🤔කතා කරල වැඩක් නෑ.නිහතමානීව වැඩේ කර ගෙන යමු.ජය වේවා...MR KITCHEN

  • @ApeMSKitchen
    @ApeMSKitchen 3 года назад +1

    මේ recipe එක හිතට ඇල්ලුවා. ගොඩක් ස්තුතියි.

  • @IsharaMadhuwanthi-iq8pl
    @IsharaMadhuwanthi-iq8pl Год назад

    Oyage godak kema jathi mama hadala balanawa wedi wiyadamak yanneth na lesiyen hadanna puluwan thank u me wage recipe kiyala denawata❤

  • @nimanthiweronika6824
    @nimanthiweronika6824 2 года назад +3

    මම ආසම බීමක් තමයි ඉතින් බොහොම ස්තුතියි නංගියෝ 👍❤

  • @hashininimesha6424
    @hashininimesha6424 3 года назад +1

    Thnxs ..ane akke kek ekk hadala ekata medata aisin dana video ekk krnnko.

  • @ආශු
    @ආශු 3 года назад +2

    මරු අක්කි...අක්කි කොල පාට සරුවත් හදන්න බැරිද ඔය විදියට....

  • @KashmiraLeshani
    @KashmiraLeshani 6 месяцев назад

    Suger 50kg ta essence,rose water kochchara ona wenawada kiyanna?dansalakata.

  • @nawanjanadamsarani7678
    @nawanjanadamsarani7678 7 месяцев назад

    Mn meka haduwa ඇත්තටම godk rasai..godk lesi😊

  • @chandimasamanmali7970
    @chandimasamanmali7970 2 года назад

    Mama meka puthage pole hadala wickunuwa. Godak aya rasae kewwa. Godak sthuthi

  • @roshanimadhuwanthi3832
    @roshanimadhuwanthi3832 3 года назад +12

    ම්ම්ම්...රස පාටයි 💛

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 3 года назад +1

    Thank you obata budusarani 🌷🍄🌷

  • @kavindisamindhya4622
    @kavindisamindhya4622 7 месяцев назад

    හරිම රසයි,තව ඒ වගේ බීම හදන්න කියලා දෙන්න

  • @pradeepnawarathne2193
    @pradeepnawarathne2193 3 года назад +1

    අක්කේ ebarella jem hadana heti kiyala dennako.

  • @mangalikaalison6255
    @mangalikaalison6255 7 месяцев назад

    ස්තූතියි දුවේ අපි හැමදාම බලනවා ඔයාගේ විඩියෝ ❤❤❤

  • @nandanabandara103
    @nandanabandara103 Год назад

    Thank u akkiyo math haduwa rasama rasai bs

  • @myhandwork8117
    @myhandwork8117 3 года назад +6

    අක්කි සව් හදන අලුත් විදියක් කියලා දෙන්නකෝ plz

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 года назад +3

    ෂා රස්නෙට නියමයි බොහොම ස්තුති දුව

  • @tharangakarunarathna5446
    @tharangakarunarathna5446 3 года назад +1

    Akki kiri,bater nathuwav kamak hadana hati kiyala denna

  • @dehemilanaduni1155
    @dehemilanaduni1155 2 года назад

    Mamanam oyage Eva balana balana Eva hadano 😋 mara rasai 😋 faluda ekath haduva evidiyata😋 mmmmmm 🤪 mama saruwath ekath hadano heta 🌹🥰 thanks akki ❤️ hadana viditmya kiyala denavata 💐budu saranai 🙏🏻🙂

  • @thisarupramachandra8238
    @thisarupramachandra8238 3 года назад +14

    නියමයි අක්කේ✨✌️🎆🎆

  • @Believe_Yourself2400
    @Believe_Yourself2400 3 года назад +4

    නියමයි.ගොඩක් ස්තූතියි.🙏🙏🙏👌👌👌❤️❤️❤️💕💕😍😍

  • @JineshakumariGunathilaka-mj6eo
    @JineshakumariGunathilaka-mj6eo 8 месяцев назад

    Akka kalarin danna hodada pilika karaka nawada

  • @priyankaudayangani774
    @priyankaudayangani774 3 года назад +3

    හදලා බලන්නම් අනිවාර්යයෙන්

  • @fathimusbi2938
    @fathimusbi2938 3 года назад +1

    Hi akki oyage recipes try karanda asai plz ingridents Tika english eken dandako plzzzzzzz akkiiiyooooo

  • @sujithpriyantha2351
    @sujithpriyantha2351 Год назад +1

    Harima pahadili oyage video hodai good job congratulations

  • @indranipathirana1197
    @indranipathirana1197 Год назад

    Mamath illanna hithapu deyak kiyala dunna sthuthi 🙏🙏🙏🙏

  • @chamiamasha7628
    @chamiamasha7628 3 года назад

    Mn oka haduva akke eth saraine bonna amaruine ruse essence damma evagema red colouring damma samara vita red coloring nisada mnda tikk sara rahak ava ....

  • @රුක්ෂාණිචමල්කා

    Niyamai akka...

  • @every77
    @every77 3 года назад +2

    Thank you akki man illapu video eka dunnata ♥️

  • @sandun1102
    @sandun1102 6 месяцев назад

    Siyabala beema hadanne kohomada?

  • @youngmalee8655
    @youngmalee8655 3 года назад

    Oyage hama kamak wagema mn hadanawa akke ...... thawa resipi danna akke.......niyamaii.... oya thamai hodatama karanne akke aluth kama gana video ....❤️❤️❤️❤️👍☺️

  • @jayathrikaluarachchi7778
    @jayathrikaluarachchi7778 3 года назад

    Oya nam harima apita harima lesi vidiyata hema kemakma hadanna kkyala denawa..bohoma isthuthie.. 🙏💕man wena kisima channel ekak balanne ne..oyage eka balanne..apita epa wenne nathuwa kema hadanna kiyala denne oya vitarai..harima saralai..

  • @uzmanihab4064
    @uzmanihab4064 Год назад +1

    Really admire you sister.i like to watch your videos.

  • @shortvedios3982
    @shortvedios3982 3 года назад +2

    Akka mekata ona colour එකක් දාගන්න බැරි ද.... ඔය colour එක නැතුව green වගේ... එතකොට රස කෝමද ගන්න ඕනේ... මොන essence ද oni 😐

    • @tkshali4799
      @tkshali4799 3 года назад

      Apple acense wage marruwata tiyei needa..kola pata coloring walt

  • @manjarethilakarathne3875
    @manjarethilakarathne3875 2 года назад

    Thanks mama haduva eka hari rasai

  • @Emma-np1yh
    @Emma-np1yh Год назад +2

    Can you please upload a video how to make the milk burfy... your recipies are very tasty

  • @Akiya-o6m
    @Akiya-o6m 3 года назад +4

    දැනට අක්කාගේ කෑම හැමඑකක් වගේම හඳලා තියෙනවා.එ එකක්වත් අවුල් ගියෙ නෑ.වෙන අයගේ එවා හදන කොට පොඩ්ඩක් අවුල් යනවා.අක්කගේ එහෙම නැ.දිගටම කරගෙන යමු.ජය වේවා.GOOD LUCK.

  • @ireshasewwandi9813
    @ireshasewwandi9813 3 года назад +3

    අක්කේ...මට නම් ඔයාලගෙ ගෙදර ඇවිත් නවතින්න හිතෙනවා....🙈🙈🙈🙈ඔයා හරි ශෝක් අනේ..😚😚😚
    ලබන ආත්මෙක හරි ඔයා මගෙ නෑයෙක් වෙලා එන්න...😌😌
    ආදරෙයී ..😍😍😍

  • @chamiamasha7628
    @chamiamasha7628 3 года назад +1

    Thanks Akka mama adama hadanava

  • @dammikamarasinghe506
    @dammikamarasinghe506 3 года назад +10

    Easy recipe ...😘

  • @nadeeshanrandika5362
    @nadeeshanrandika5362 Год назад +1

    ROSE FLAVOR කියන්නෙත් ROSE ESSENCE ද

  • @lrrp__gamingboyka8323
    @lrrp__gamingboyka8323 2 года назад

    Kalarin wali vitharak hadanna berida

  • @sachisachi5013
    @sachisachi5013 3 года назад

    Balan unne saruvat recipe ekak danakam thank akki

  • @seymiseth6498
    @seymiseth6498 3 года назад +6

    Niyamai👍👍💖

  • @chonalilakshika2817
    @chonalilakshika2817 3 года назад +2

    ම්ම්ම් 👍👍👍😋😋😋😋😋

    • @chonalilakshika2817
      @chonalilakshika2817 3 года назад +1

      ruclips.net/channel/UCb_Edv4SUAIyEVKwhiduJWA මෙන්න ලින්ක් එක්

  • @subadrasuwarnasili1440
    @subadrasuwarnasili1440 3 года назад +6

    පුහුල්දෝසි හදන විදිහත් කියන්න ☺️☺️

  • @geethakumari5246
    @geethakumari5246 3 года назад +2

    Roos sasans dapuwahama mokatha wanna awa dannama onada.😊

  • @Roohi248
    @Roohi248 Год назад

    Yellow. Green wage coulur ewatath rose esance dannwada

  • @YethminBathisa
    @YethminBathisa 7 месяцев назад

    Banana esens barida

  • @nimsarasandeepani7824
    @nimsarasandeepani7824 3 года назад +4

    ගොඩාක් රස පාටයි😋

  • @malaniperera8772
    @malaniperera8772 Год назад

    Godak watina deyak

  • @thilinimadushani3870
    @thilinimadushani3870 2 года назад

    Akki mekata ice dala cool wathurada danne

  • @thishensenehas566
    @thishensenehas566 3 года назад

    Godak rasai vage aniva try karanava anty.♥️♥️♥️♥️👍👍👍👍

  • @gmthisal8549
    @gmthisal8549 3 года назад

    Niyamai apith hadanava ada havasa api bonna te namai iwa

  • @nithusvlog3453
    @nithusvlog3453 3 года назад +4

    රස පාට yummy

  • @priyankabalasooriya7008
    @priyankabalasooriya7008 3 года назад

    පෙෂර් කුකර් එකේ වටලප්පන් හා පුඩින් හදන විඩියෝ එකක් දාන්නකෝ

  • @devindithiloka2512
    @devindithiloka2512 3 года назад +5

    නියමයි,තැන්ක්යූ අක්කී.....💙😊

  • @NishadiNishadi-l6i
    @NishadiNishadi-l6i Месяц назад

    රොස් එසන්ස් එකක් කියක් විතර වෙයිද

  • @dewminipabasara7788
    @dewminipabasara7788 3 года назад +3

    සුපිරි මධු අක්කි.මං ඔයාගේ කුකරි රසිකයෙක්.මං කුකරි පිස්සියෙක්

  • @janiya7971
    @janiya7971 Год назад +1

    පට්ට රහයි අක්කේ. තාම බොනවා හදලා

  • @thisaradewmin3462
    @thisaradewmin3462 2 года назад

    Oya hadana ewa rasai wage wagei neme godak rasai

  • @Nethmi2002
    @Nethmi2002 3 года назад +6

    ❤️❤️

  • @Him_shiiii
    @Him_shiiii 7 месяцев назад

    Thank u so much ❤

  • @sanju750
    @sanju750 2 года назад +1

    Kauru hari danna kenek kiyannko rose esens kiynne rose water da nathm rose rasakarakayada

  • @agustd258
    @agustd258 3 года назад

    Akke sherbet syrap use karanna baida

  • @kanthiekanayake7419
    @kanthiekanayake7419 Год назад

    Niyamai

  • @sathiniskitchen1571
    @sathiniskitchen1571 3 года назад +1

    Ane aunty hadama sweet recipe ekak nathiwa.. healthy recipe ekak danna..rice flourwalin pleasw😘😘

  • @rashmika2896
    @rashmika2896 3 года назад +4

    Thanks 😊😊

  • @dulanipriyangika1346
    @dulanipriyangika1346 3 года назад

    Akka ane coffee ice cubes hadana widiya dannako

  • @asankagallage9029
    @asankagallage9029 Год назад

    Vanilla dannapuluwannda

  • @sunishaessars2751
    @sunishaessars2751 3 года назад +4

    නියමයි අක්කේ

  • @geethakumari5246
    @geethakumari5246 3 года назад +1

    Mamat haduwa harima Rasay😄😋😘

  • @dammikamarasinghe506
    @dammikamarasinghe506 3 года назад +4

    Wow..😋😋

  • @inokajayasuriya2213
    @inokajayasuriya2213 3 года назад

    Nimayi apith rata hadano

  • @vijithakelum2685
    @vijithakelum2685 7 месяцев назад

    නංගී ඔයා කියලා දුන් න මුං කැවුම පොල් ටොපි අලුවා හැදුවා ඔයා ටගොඩක් ස්තුතිය

  • @gemalinilani2596
    @gemalinilani2596 3 года назад +10

    😍

  • @නැගිටිමු
    @නැගිටිමු 3 года назад +1

    අක්කේ ඉක්මනින්ම ගමේ විදියට කොස්කොල ගොටුපිට්ටු හදන්න කියල දෙන වීඩියෝ එකක් අරගෙන එන්නකෝඔ

  • @heshanfreefire1531
    @heshanfreefire1531 3 года назад +7

    😍😍

  • @poojaselva2717
    @poojaselva2717 3 года назад

    Akki apple cake recipe එකක් dannako ane අනිවාර්යයෙන් meka බලන්න 🌹🌹

  • @Manori-sm7su
    @Manori-sm7su 10 месяцев назад

    Ros asans the hadi 3 k wadi nadda man damma amuthu rahak enawa

  • @sujeethachathurani8070
    @sujeethachathurani8070 3 года назад

    adu wiyadam unata wasa kama thamai thiyenne.owa sarirayata hoda na

  • @helarasamihira4433
    @helarasamihira4433 3 года назад +3

    Like 👍👍👍👍

  • @dewminiwaliarawa1430
    @dewminiwaliarawa1430 3 года назад +2

    👍👍 ramen noodles හදන විදිහක් ඔනී 😊😊

  • @chamoda772
    @chamoda772 3 года назад

    ඔඉ රෝස් සිරප් එක දාලා ෆලූඩා හඩන් පුලුවන් ද

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon1611 3 года назад +1

    හදල බලන්න ඔින 👍

  • @sayanihansika4899
    @sayanihansika4899 3 года назад +5

    It's amazing 🤩

  • @dilsifernando5989
    @dilsifernando5989 2 года назад

    Rose essence eka thiththada

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 Год назад

    නියමයි

  • @chandana3140
    @chandana3140 3 года назад +5

    ❤️❤️👍

  • @sahan913
    @sahan913 Год назад

    තුන්සීයකට වගේ හදන්නම කොච්චර සීනි යාවිද

  • @sanjayapradeep2654
    @sanjayapradeep2654 3 года назад

    Mama haduwa harima rasai