Ammo ati yanthan ape bonikki video akak dala oyage videos nathuwa harima paluwan hitiye akkiyooo dan Nam video eka dakkama Mara happy wenada wagema harima lassanai video aka iwara wenakanma tharunne iwara unama harima hithata 😢 akkiyo adarei oyata godariyak Katha karana 🌹
Oyath lassanai rosa malak wagei , oyalage pusa kurullo allanne nadda , ape gedara inna pusa nam kurullo allanawa mranawa aka nisa kurakkanta kama danna widiyak na
කොහෙ දැක්කත් හිත පිරෙනවා .....හිනා උනත් හිත පිරෙනවා ......රිද්මා අක්කියානෙනී....😍😍😍😍 මල් අතරේ උපන් රිදමා අක්කියානෙනී....😎
හී හී ඒක ශෝයියා 🤭🤗😁🥰
😂😂😂
@@ridmapilapitiyaridma i love you very much. But this hilarious
Akki pana shoii oya oyage video eka baluva godakk lassanai පරිස්සමෙන් inna bs
හැමදාම එන්න අනේ ඔයා නැති දවසට පාලුයි ❤.අපේ රෝස මල් කුමාරීයේ.❤❤😊
රොෂාන් අයියට ඔයාව ලැබුනෙ පෙර පිනකට.ඔයා ගැහැනුකම පිරිච්ච කාන්තාවක්.ඔයා හරිම සිරියාවයි😍
ස්තූතියි 🥰❤️🙏
ලස්සනම ලස්සනයි මල් වත්ත.ගස්වැල් එක්ක ජීවත් වීම.ජිවිතයට නැවුම් බවක් දෙනවා..තෙරුවන් සරණයි .
🥰❤️
ඔයා හරිම ආදර්ශමත් කෙනෙක් නංගියෝ. ඔයාල තුන්දෙනාටම බුදුසරණයි ❤️😘
ඔයාලා ට ඔයවගේ දුප්පත් කැම වේලක් කනවා කියන්නේ .ඉතින් පොලවේ පය ගහලා ඉන්න අය තමයි .....නන්ගි ඔයා නම් හරිම හොද කෙනෙක් ...බුදු සරණයි .❤❤❤
ලස්සනයි වීඩියෝ එක නංගි ..ආදරණීය හිතක් ඔයා..ඒවගේමයි ගෙදර සහ වැඩ..ලස්සනයි ..චූටි පුතා,සුදුබෝලේ ආදරෙයි ..තෙරුවන් සරණයි නංගි ..දළදා සමිඳුගේ පිහිටයි !!💟💟💟💟💟
🥰❤️🙏
Dekkath athi hitha pirenawa
අදත් හරිම ලස්සනයි video එකක් .ඔයාගෙන් අපි හැමදාම මොනවා හරි ඉගෙන ගන්නවා .එකට thanks අක්කි .ඔයාගෙ පිලිවෙලට මම හරිම ආසයි .ඔයා හරිම cute .අපි හැමදාම ඔයාලාට ආදරෙයි .බොලෙටත් ආදරෙයි බුදු සරනයි ඔයාලාට .❤❤❤
ස්තූතියි 🥰❤️🙏
රොෂාන් අයියට හරිම කෙනා හම්බවෙලා
Ow anee
මට ඔයාව පේන්නෙ ලස්සන සුරංගනාවියක් වගේ❤😊
කටහඩ භාවනාවක්❤ වගේ
බුදු සරණයි
ජේසු පිහිටයි අක්කි.
අහ් තව දෙයක්
ඔයා මලකටත් වැඩිය ලස්සනයි
ලස්සනට පිපුණු නෙලුම් පොහොට්ටුවක් වගේ❤😊
ආදරෙයි 🥰💞❤️
Lassanay Akkige gedara.mal pala walata akki saththu karana widiya ganath video ekak gennako
කවදහරි දකින්න ආසම කෙනෙක් අක්කි ඔයා...මං හරියට ගරු කරනවා...මගෙ අනාගත ජීවිතයට මම ඔයා තුලින් ගොඩක් දේ ඉගෙන ගත්තා...ඉගෙන ගන්නවා...කතා කරන විදිය,හැසිරෙන විදිය අනෙ හැමදේම නියම ස්ත්රියකට තියෙන්න ම ඕන දේවල්...ඔයා හරි පරිපූර්ණයි...මං හැමදාමත් ආදරෙයි.
- ආවර්ජනා -
ස්තූතියි ❤❤️🙏🥰
මම නම් ආසම ඔයාගෙ cooking vlog බලන්න .. අනේ පුළුවන් නම් බබට කෑම හදන vedio ගෙන්නකෝ අපිටත් idea එකක් ගන්න
ඔයාගෙ කටහඩ හරියට භාවනාවක් වගෙ අක්කෙ ❤
🥰❤️💕
ඔයත් ලස්සනයි ඔයාගේ රෝස මල් වගේම 👍 කෑම ටික හොඳට තියෙනවා. අනේ ඔව් මගේ ගෙදර ත් මට වෙන කවුරුවත් අස් කරාට හරි යන්නේ නෑ . මගේ අතින්ම ඒවා පිළිවෙලට තියෙන්න ඕන. කොච්චර අමාරු උනත් හරි වැඩ නොකර ඉන්න බෑ. හැමදාම වගේ අදත් කියලා දුන්නු දේවල් ගැහැණු ළමයි න් ට හරිම ආදර්ශ වත්. තුන්දෙනාටම බුදු සරණයි!
ස්තූතියි 🥰❤️🙏
මිස් ඔයාගෙ Food supliment එක ගැන කියන්න පුළුවන් ද...
Godak lassanai nangi video eka.. Oyath harima lassanai.. Harima asawen man oyage videos balanne..aththatama godak asai.. Budu saranai thun denatama 🙏❤️😍
🥰❤️🙏
රාහුල් පැටියට මල්ලි බබෙක් ඔනි වෙලා අක්කි..❤️❤️😄
අක්කේ මල් වත්තේ පැල වර්ග එකිනෙක පෙන්වන්න්කෝ ගහේ size එක හිටවල තියෙන pot size එක එහෙම එකෙන් ගොඩක් අයට බලගේන idea ekak අරගෙන වවන්න පටන් ගන්න හෝ වවන කෙනෙක්ට තව වෙනස් කරන්න තැනක් තිබ්බොත් බලගන්න පුලුවන්,,😊
🥰
Garlic spread එකේනම මොකකද නංගි??
Nangi man hema vidiyo ekakma balanawa harima lassanai. Nangi katlat tel nathuwa badaganna eka gena wisthara karannako gaththe kohenda
Video ekakin gennam ❤
මන් අද තම අක්කගෙ විඩියො එකක් මුලින්ම බැලුවෙ..මං උයන්න හරිම කම්මැලි කෙනෙක්..ඒත් මේ ඔයා උයන විදිහ දැක්කම මටත් උයන්න ආසා හිතුනා..😍❤👍
❤️❤️🥰🥰🥰
ඔයා නිසා මම ගොඩක් වටින දේවල් ජීවිතයට ඉගන ගත්ත ඔයාට ගොඩක් පින් අක්කේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤
🥰❤️🙏
ඔයාව දැක්කත් ඇති හිත පිරෙනවා මම ගොඩක් කැමති කෙනෙක් ඔයා රොශාන් අයියා ගත්ත බුද්දිමත් තීරණයක් තමයි ඔයා❤❤බුදු සරණයි ඔයාලා හැමෝටම බෝල පුතාටත් එක්කම❤❤
ආදරෙයි❤❤❤
අද උදේ ඉදන් ඔයාගෙ වීඩියෝ ගොඩක් බැලුව වැස්ස නිසා කරන්න දේකුත් නෑ වැඩිය හැබැයි බලපු ඔක්කොටම කමෙට් දැම්මෙ නෑ තරහ වෙන්න එපා❤❤
🥰
දැක්කත් ඇති හිත පිරෙනවා.💃හිනා වූනත් හිත පිරෙනවා💃කොහෙ ගියත් හිත දිනනවා💃නිල් මානෙල් මලෙන් උපන් රිද්මානනි..රිද්මානනි.
ස්තූතියි 🥰❤️😁
ඔයාගෙ වීඩියෝ බලද්දී මගේ මගේ ඔලුවෙ තියෙන ප්රශ්න කොහේ යනවද මන්ද මගේ හිතට මාර සැනසීමක් දැනෙනව නංගී ඔයාට ගොඩක් පිං බුදු සරනයි ඔයාගෙ පුංචි පවුලට
🥰
හරිම ලස්සනයි හිත නිමෙනව ඔයාගේ විඩියො බලනකොට ......❤❤❤.....
Oyat thwa thawath hariyann onii.sathutin inn hemadamath.budu saranai akki💕💕
🥰❤️🙏
කෙසෙල් ගස් පෝච්චි වල හිටවලා කැන් හදන්න පුලුවන් ද
ඔයාලා හරිම හොදයි..අනේ..ලස්සනයි..ඔයාලාට නම් සල්ලි තියෙන නිසා ඔහොම ඉන්නවා.ඉන්න තැනක්වත් සල්ලී නැති අසරණ අපි ඔයාලා දිහා බලන් ඉන්නවා..🌹🌹🌹🙏🙏👍
Hemadama sathutin parissamata inna akkai aiyai paule hemomai.Budusaranai.Dewipihitai.
❤
Anee mal watte pusek mara dalaa.😂😂😂😂...maru aneee ekaaa..etakotama kiti menikath ke gehuwaaa lassna 😍😍😍😍
🥰❤️😁
monada akki ganna food sapriment eka
අනේ හරිම ආදරනියයි
Curry powder container set එක ගත්තේ කොහෙන්ද?😊
ගොඩාක් ලස්සනයි අක්කියෝ වීඩියෝ එක ගොඩාක් ආසාවෙන් බැලූවා. සතුටින් ඉන්න ආදරෙයි අක්කී.❤💞💕😍😘
🥰❤️
අනිත් අය ටික් ටොක් විකාර කරද්දි ඔයා මේ වගේ වැදගත් දේවල් වලින් සතුටු වෙනව දෙවි පිහිටයි
ගොඩක් lassana video akak ගොඩක් ආසාවෙන් බැලුවා ❤❤❤❤
🥰
අනේ රාහුල් මැණික කෑම එක කන්න ගත්තම එයාගේ තාත්ති ටත් වදින්නලු කෑම එකට.බුදු සරණයි රෝස මලට ❤❤
🥰❤️
ඔයාව යන්තන් දැක්කත් ඇති අක්කියෝ. ආදරෙයි ඔයාලට❤️
🥰❤️👍
හරිම ලස්සනයි අක්කි වීඩියෝ thanks අක්කි. ❤❤
🥰✌️
හැමදාම ඔය වගෙ සතුටින් ඉන්න 💜අක්කි කොන්ඩෙ වවන්නකො 💜💜
අනේ අක්කෙ මේකට අනිවර්යෙන් උත්තර යක් දෙන්නකෝ බුද්ධ පුජාව තියන්න ගන්නකොට දිගටම තියන්න ඔනී කියල මන් අහල තියනවා ඉතින් ගෙදර නැති දවසට තියන්න වෙන්නේ නෑනේ😢 ප්රශ්නක් මේක
ඔව් ගෙදර නැති දවසට තියන්න වෙන් නැහැ. අපෙත් එහෙම තමයි 🥰
Thank you akka eka gana kiuwata
Adath lassanai oyala hemotama budusaranai 🌹🌻
🥰
ඇත්තටම අක්කා ඉන්න විදිහටම මමත් ඉන්නවා එහෙම ඉන්නකොට කොච්චර වැඩ කරත් මහන්සියක් නෑ ලස්සනට තියෙනකොට හිත පිරෙනවා මට තියෙන්නේ මැටියෙන් හදපු කුස්සියක් ඒත් මම ලස්සනට තියා ගන්නවා ❤️❤️❤️
🥰❤️🙏
Shok ane oyanmmmm wena aya wage loku kamk na hamadema kiynawa ane pahapath wenna creem ekak kiyannko akki
Spa Ceylon hodai
@@ridmapilapitiya thank you akki asai oyage wadath piliwelai
සියලුම දෙනාටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤ 💯💯💯 🌺🌺🌺🌺🌺🌺 හරිම ලස්සනයි 👍👍👍 💞💞💞💞💞🌸🌸🌸🌸🌸
ලස්සනයි නෙලුම් මලත් ඔයා වගෙයි 🌸😍
❤❤❤
Kalinma balanne.oyage lassana vedeo thami harima asai iwaravenkm balanawa coments nodammata adarei godak.mamth owa balala thami wawanna asa une
ස්තූතියි 🥰❤️🙏
Oya harima lassanai akki. Amuthuma lassanak oyage. Aswahak wadinna epa bs oyta
🥰❤️🙏
Ane Miss wada godak hitiye.miswa Dan tamai balanne man.nice to see you.god bless 🙏
🥰❤️
Ammo ati yanthan ape bonikki video akak dala oyage videos nathuwa harima paluwan hitiye akkiyooo dan Nam video eka dakkama Mara happy wenada wagema harima lassanai video aka iwara wenakanma tharunne iwara unama harima hithata 😢 akkiyo adarei oyata godariyak Katha karana 🌹
ආදරෙයි නංගා 🥰❤️✌️
Monawada akke oya use karana product beauty
❤
Nangi oya Ganna food supplement monawada
Akka ganna food suppliments monawada kiyannko..mth aurudu eka hamaraka babek inna amma knk.baba thma kiri bonawa..mge konde okkoma gihin akke.dath ehemath hiri watenawa pani rasa ehema kanakota...balance diet ekak gannath amarui me arthike ekka....
ලස්සනයි දන්නැති දේවල් ඉගනගන්නවා හැමදාම උයනඑවා දාන්න
අක්කිගෙ video බලනකොට මාරම නිදහසක් ...🥰🥰🥰 ආසයි අපිට වැඩ කරන්නත් පරිස්සමෙන් ඉන්න ආදරෙයි අක්කියො😘😘😘 බුදු සරනයි
🥰❤️🙏
Monawda use kaprana saplimant aka akki
ලස්සන සුරංගනාව්යක්. ඔයා නිසා කීදෙනෙක්නම් ජීවිතයට යහපත් දේ,පිළිවෙල ඉගෙනගන්නවද..මම ගොඩාක්ම කැමති ආදරණීය බව සහ නිහතමානීකමට.වීඩියෝ එකක් දැම්මම ගොඩාක් ආසාවෙන් බලන්නෙ.හැමදාමත් සතුට්න් ,පරිස්සමෙන් ,ආදරෙන් ,සැනසීමෙන් ඉන්න .තෙරුවන් සරණයි ! ඔය ලස්සන පවුලටම .❤️❤️❤️❤️❤️
ආදරෙයි🥰❤️🙏💕
Oyage garden eka dakkama ape hithth pirenawa.oya hadana kama walatath godak kamathi.❤️❤️❤️❤️❤️
🥰🙏
ලස්සනයි රෝස මල් කුමාරියේ. ❤❤ආදරෙයි අක්කි.
🥰
♥️
Nice and valuable programme given by Ridma Thanks lot.
🥰❤️🙏
Kama valata rathu lunu danne nadda akka oya
Oya kiyapu widihata parippu heduwa harima rasai
🥰👍
ආස හිතෙනවා දැක්කහම කොහොමත් වැඩ ලස්සනයි හැබැයි දුවේ කෙසෙල් ගෙඩිය ලෙලි ගහලා පිහියෙන් කපලා බුද්ධ පූජාව තියන්න ඔයා ගෙ වැඩ හරි ලස්සනයි ගෙදර ලස්සනයි ගැමි කුස්සිය ලස්සනයි ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි
Hoda biridak...hoda mwak...hoda gruhaniyk adrei ❤❤❤
මිස් පුළුවන්ද පහාලිනි කඩෙි නම සදහා කරන්න මන් හැමදාම මිස්ගෙ හැම විඩියෝ එකක් බලනවා බුදු සරණයි 🙏🙏🙏
අක්කෙ ඔයාගේ food supplement එක ගැන video එකක් කරන්න
Rasa gaswala kola kana sathu nadda nangi oyage mal wathte ewata monawada danne
නැහැ❤
Ane akka dawal kumariya mal enna danna pohorak kiyannako ape ewage mal enne nane
කෙසෙල් පොතු දාන්න කප්පාදු කරන්නත් ඕන❤
Gedra athule mal, gas tyddim sarpayo en ndda akka
අනේ අක්ක වෙනම වීඩියෝ එකක් කරන්නකෝ ජපන් රෝස ගැන .මම ලග තියෙනවා හදපු මුල් කාලෙ විතරයි මල් එන්නෙ.ටික දවසකින් නකුටු වෙලා යනව .
එතකොට කපලා දාන්න උඩ හරියෙන්. ආයෙම දලු දාලා ලස්සනට එනවා🥰
Thanks akka
Apit kurumba kadala biuwa.gaswala athu tikak kapuwa.hmm sattu bowela tamai me dawas wala.god bless Miss
🥰
Honda mawak biridak.gurhaniyak. Theruwan saranaiy.
🥰❤️🙏
maru............
❤❤❤❤❤
Theruwan saranai. Beautiful family.
🥰❤️🙏
හැමදාම adarayai අයියා akka පුතා දළදා සමිඳුන් පිහිටයි ❤❤❤❤❤
❤❤❤
Oya kiyana eka aththa akki servanlata wadiya ape athin wada tika wenawanam ape hithata sathuti ada video ekath harima lassanai akki budu saranai
Lassanai akkiyooo hamadama oyage videyo balanawa ❤❤❤❤❤
ගොඩක් සතුටුයි 😊 පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 💞🌹
🥰❤️🙏
Akki oyage suppliments ganath video ekak karannako ❤
Adath lassanai video eka budu saranai oyalata❤❤❤❤
🥰❤️
හරිම ලස්සන පුතෙක්
අක්කේ ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ..
❤
Akki ayat day vlog එකක් ගෙන්න b.s❤
❤
ආයෙ පැටියෙක් ගෙන්නෙ නැද්ද, බුදුසරණයි
හැමදාම සතුටින් ඉන්න❤
❤
හරිම ලස්සනයි අදත් ❤බුදුසරණයි ඔයාල හැමෝටම.සතුටින් ඉන්න හැමදාම ❤
🥰❤️🙏
Harima lassanai akke ❤
❤
Video ekak danakal balan hitiye akki.adath lassanai video eka.ko sitha achchi nadda?
🥰❤️🙏
Oyath lassanai rosa malak wagei , oyalage pusa kurullo allanne nadda , ape gedara inna pusa nam kurullo allanawa mranawa aka nisa kurakkanta kama danna widiyak na
අනේ නැහැ බෝලේ අඩුම හූනෙක් කැරපොත්තෙක්ව වත් අල්ලන්නේ නැහැ. අහිංසකයි🥰
@@ridmapilapitiyathank you miss riply karata♥️
රතුහාල් නේද බේබි කුකර් එකේ දැම්මේ? Output eka yellow rice නේ.
කහ කුඩුත් දැම්මා
oyage video ekak balapuwama godak hitha hedenawa b s oyalata
🥰
Air fryer eka gena vedio ekak gennako akka
🥰
Oyage alut vlog ekak enakan balgenam hitiye sudu akkiiiiii
🥰❤️
Hamadamth sathutin parisamin inm puncho pawul budusarnai ❤️
❤❤❤❤❤
Hoya Hoya innakota onna hambuna.oya kettu wela.lassanai.sathutin inna.nangiyo..🥳🤗🤗🤗🤗🤗
🥰❤️
Akki deyak kiyannamda rathuluunu suddakarala thiyaganna hoda na kiyala kiyanawaneda akki ewata wisha uraagannawalu neda. Math ahala thiyana nisai akkagenuth ahanne. Akka egana monada dannekila danaganna asai🥰🥰🥰🥰🥰
කොහොබ ගස් කපන්න හොදනෑ නන්ගියෝ.මම අහල තියෙන විදිහට ❤❤
Mal tika harima lassanai oyage piliwela godak agaya karanawa theruwan saranai ❤️❤️
❤❤❤