Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කුලියා පිටිය අපිට හරිම ආඩම්බරයක්.මේ සිංදුව ලියලා තියෙන්නේ අපේ ස්කූල් එකේ maths සර්ගේ අක්කා නන්දා උඩවත්ත මහත්මිය
කල් ඉකුත් වීමේ දිනයක් කවදාවත් එන්නැති නැති සිංදු... ❤❤❤ බුදුසරණයි දමිත් අය්යේ...
දමිත් නෙමෙයි බන් මංජුල 😂
@@pubuduchamara5611mu Ganja gahalada idale 😂😂
😂😂😂
දෙයියො සාක්කි 😂
සුපිරි නලක අයිය සහ නිරොසන් අයිය සුපිරියට bekin karanawa
නාලක . සැම් එකනම් පිස්සුවක් ඕඊ 😍😍😥
M
Ai niroo..❤❤❤❤
පැඩ් එක පැලේයි නාලක අයියේ ❤️❤️❤️
2.23 අම්මෝ ඒක......break එක පට්ට.....නාලක අයිය .......ඩ්රමයි පෑඩයි ගහනවා ඇඩෙන්නම්
ඒත් එක්කම සෑම් අයියත්❤
මී පිරුණු සුවඳ මල් වනේආදරය සිනාසෙනු පෙනේපැතුම් බිහිවෙලා කුරුලු වෙස් වලාඅනන්තයට යයි පියාඹලාරැව් නැගී තුරුනු හද දිනේජීවිතයෙ අරුත දැන් දැනේහැඟුම් පිබිදිලා දෙතොල් මතුරලාකතා කරයි පියා සල සලා💛 💚 ♥ 💜 💙සිහිනෙකින් හරී.. සිතන්නට බැරී..ඉඳුනිලක් ලැබී.. කැලුම් දෙයි පිරී..විමන් නොපතමී.. යහන් නොසොයමී..ඔබගෙ හද බිමේ.. වැතිර සැතපෙමී..නෙත් පියන් වැසීලා සිත් තුටින් පිරීලානින්ද යයි සුවෙන් නිසන්සලේ..මී පිරුණු සුවඳ මල් වනේආදරය සිනාසෙනු පෙනේපැතුම් බිහිවෙලා කුරුලු වෙස් වලාඅනන්තයට යයි පියාඹලාකොකුම් තවරලා.. සඳුන් මුසුවෙලා..සුගන්ධය ගලයි.. සුළඟෙ විසිරිලා..පෙරදි තැනකදි.. දිනෙක බැඳි බැඳි..හිටිය හැටි සිතේ.. මතකෙ ඇඳි ඇඳි..ඒ දිනත් එසේමයි මේ දිනත් මෙවාගෙයිපෙම් පහන් දිලෙයි භවෙන් භවෙමී පිරුණු සුවඳ මල් වනේආදරය සිනාසෙනු පෙනේපැතුම් බිහිවෙලා කුරුලු වෙස් වලාඅනන්තයට යයි පියාඹලා//
THANKS❤
flashback supirima drums set eka thibuna kaale...niro weda dapu drums set eka 💪♥️💥🎶
උබලා දැක්කද අරුනට වරදිනව වගේ ටෝන් එක අඩු වෙලා ඇහෙද්දී සෑම් බලන බැල්ම එකිනෙකාගේ වෙනස තේරෙන හැටි ❤❤❤ ආදරෙයි ❤❤❤
Mmm
සෑම් ලිවේරා❤🔥👍
අම්මො මට පිස්සු හැදෙනවා ❤️❤️❤️ flash back
Hi
Nalaka ta pissu hadilaa
ලස්සනයි 🌹🌹
අමෝ නාලක ❤️...ඒක නං දෙනවා ඇඩෙන්නම 😋🤤😈
𝗙𝗟𝗔𝗦𝗛 𝗕𝗔𝗖𝗞 හොදම කාලෙ පිලිගන්නෙ නැති කව්ද ඉන්නෙ මේකෙ ❤
මැරෙන්න හිතෙනවා නාලක අය්යේ... 😱😨😳😵
නාලක & සෑම් 🔥🔥🔥🔥🔥🔥🔥😍😍😍😍👍 ෆ්ලෑෂ්බෑක් 😍😍
😪💔
මේ සිඃදුව හැදුනේ,මගේ අතිතයේ එක සිදුවීමක් ඇසුරෙන් කියා සිතමි ,,මේ සිඃදුව මට බොහොම සමීපයී...
පෑඩ් එක පැලෙයි යකෝ ❤❤❤😍😍
😌📢📢🎶🎶🎶🎶🎙️🎶🎶🎶🎶🎶🐯🐯🐯🐯🐯🎶🎶🎶🎶🎶🎶🎶🎚️🎶🎶🎶🎶🎙️🎚️🎚️🎶🎶🎶🎉🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎙️🎶🎶🎶🎶🐯🐯🎶🎶🎶🎶🎙️🎶🎶🎶🎶🎙️🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎚️🎉🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎙️🎙️🎙️🎙️🎙️🎙️🎚️🎚️🎙️🎙️📟🔋🎉🔌🔌🔌🔌🎶🎶🎙️🎶🎶🎶🔌🎙️🎶🎙️📟📟🎚️🎶🎶🎶🎶🎶🎶🎶🎶🎙️🎶🎚️🎚️📣🎙️🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎙️🎶🎶🎙️🎚️🎶🎶🎶🎶🎶🎶🎙️🎙️📣🐯🐯🐯🐅🐅🎶🎶🎶🎶🎶🎶🎙️🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎙️🎙️🎙️🎚🐐
අම්මො නාලක අයියා පෑඩ් එක කනවා
මෙහෙම හරි විජය සර් වගේ කටහඩ ක් පිහිටීම අපේම බග්ගියක් ආදරේ ලස්සනයි.. විජය සර්ගේ අඩුව නොදැනෙවා නෙවෙයි ෆ්ලෑෂ් බැක් ආදරේ එදා ඉදන්ම ආසයි ඔයාලට 💞🌹💞💞💞💞. තැන්ක්ස්. ගොඩක් ආදරේ කිංස්ලි අය්යට 💞💞💞💞💞💞💞. ඔයාගේ කටහඩ විජය සර් ගේ වගේමයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. ආදරේ හැමෝටම බුදුසරණයි 💞🤍🤍🌹🌹🌹💋
අම්මෝ ඒ බැකින් 👌👌👌 ❤️❤️ ගායනයත් සුපිරි
විජේ කුමාරතුංග මහත්තයගෙ කට හඬමයි ❤️
😅😊😊
Sirawatama
Ou hode adarei
කවුද me kiyanne සිංදු wa
බේස් පාර කොහොමද ❤️
ඉස්සර ස්වප්න ෆ්ලෑශ් සෙට් එකනෙ දැන් සහරා ෆ්ලෑශ් ගහන්නෙ.congratulations brothers
Flashback නම් කියන්න දෙයක් නෑ ඉට්ජින්
නාලකට යකා වැහිලා වගේ😘💪
Ajith ayya nalaka ayye adarei 💪❤
අඩෝ ඇත්තටම සිපිරියක්💛
මංජුල වර්ණකුලසූරිය ❤️❤️❤️
ඒක නම් දෙනවා දෙන එක රිදෙන්නම❤
Nalaka aiyanam pissuwak oiiii😍❤
👍🏾amazing voice.
මාරම ලස්සනයි 😊❤
සුපිරිනේ❤
Hama gayakayatama sadaranayak karana newei uparima sadaranayak karana lankawe no1 flashback ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
සෑම් අයියා ආදරෙයි ❤❤
Aththama kiwoth supiri habai punsiri mahaththayage kata hadata sama na kohhethma iri na supuri
ආසම බැන්ඩ් එක 😘❤️❤️
Mage hitha ridunu hemavelawema me sinduwa ahanawa😢
Band aka Play karnava hodai Music Niyamata play karanava harima Lassanai ❤️❤️❤️❤️🙏🙏🙏🙏🌹🌹🌹🌹😊
2024 අහන සෙට් එක මේ පැත්තට
එල එල එලනේ 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
සුපිරිම ආ...........
විජය කුමරතුංග මහතාට උපහරයක් ම වේවා....?
අනාගතයේ අපෙ රටෙ ගීත කොකිලාව ඔඛයි දුවෙ.ඔබ වැනි අය රටට සම්පතක්.. ඔයාට සුබ අනාගතයක්❤❤❤.
🥴
❤ marvelous singing. Well done
සින්දුච ලස්සනයිඑහෙත් විජය නමි විජයලංකා පුස්පයකේසර සිංහ
පෑඩ් එක පොලවෙ ගහනව 🤟
Supiriyk ek❤️
Old is gold 😌✋දැන් flashback මෙහෙම නෑ 😒
Den meeta wada hodae..Broooo
@@z-allmobile8488 uba danna pakak na bn 😂
Ow bro
Denawa pad para aye supiriyatama
අයිසේ නාලක ඔහෝම ගහාන්නෙ එපා ඕයී💗💗😘
E gayeneyath supiri
මංජුල ❤️
Ayyo hanawa keyboed
එදත් අදත් හෙටත් අපේ නායකයා
නාලක + නිරෝෂන් දෙනවා ඇඬෙන්නම...❤️👌🔥
නාලක කියන්නේ අම්මෝ 👌😍😍😍
හරිමලස්සනයි❤❤❤❤
සුපිරි ❤❤❤❤❤❤❤
සවුන්ඩ්ස් ☝👌
Niyamay 👍
Suppa....❤❤❤
Ekanam pissuvak❤❤❤❤❤🎉
Superbbb
nalaka ammmoooooo besss sam
Beking nan ithin fleshbeck thamai ❤️❤️❤️❤️❤️
❤❤ love you ajith ayiya ❤❤
Hi🎉❤❤
නාලක අයියා ෆට්ට ඕයි ටබ්ලා මරනව වගේ
ඉස්සරයි දුක් වුනේ 😂😂😂🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗ඒ කාලේ මා අද අවසන් කරා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
😀😀✋👍👍👍👍
Oi oi nalaka ammoo 🖤
මංජුල වර්ණකුලසුරිය
Super flash back ❤️
අනේ සෑම් අයිය ව ආයිත් ඕනේ😢😢
මංජුල වර්නකුල❤❤
Key bord eke part ekak aul yanawa neda. Lassnai flashback
Supiriyata bekin karanawa
Danushraj ❤😂🎉😢😮😅
නාලක පෑඩ් මරනවා
Gmmmmma sooooow jaya wawa 👍 ♥️ 🎶 ❤️ Lassanie Gm Lassanie ltaley ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤lassanie 🇮🇹
very nice sinhala song thanks
Padanam nalaka thama
සංඑක🎉
බැකින් 👌😍
Bass 😍🤯
Venamama stiyle aka super ...
Sam 👍👍👍👍👍👍
Supper flash back
නාලක ❤🎼
බැකින් සුපිරි
nalaka kiynne brand ekk thama☺️
Hodaii.elaz. Eth nadeera nonisge place 1 ganna be
Nala sam palanavane mahaththaya
පෑඩ් එක ලෙෆ්ට් 🥵
Sam livera❤❤❤
Ammo eka
❤❤❤ super
ආදරෙයි 💥💥💥💚💚💚💚
නාලක අයියට යකා වැහිලා😁❤️
ආයි මේ ඩ්රම්ස් ගැහිල්ල බලන්න නෑනෙ 😢
පුලුවන් 😍😘
@@MaduSLmusic දැං පුළුවන්. මං comment කරපු දවස්වල බෑ 🙈
@@thusithmadhushanka3033 😁😁
Nice song❤❤❤
Brand eka nm flashback thamai ithin
කුලියා පිටිය අපිට හරිම ආඩම්බරයක්.මේ සිංදුව ලියලා තියෙන්නේ අපේ ස්කූල් එකේ maths සර්ගේ අක්කා නන්දා උඩවත්ත මහත්මිය
කල් ඉකුත් වීමේ දිනයක් කවදාවත් එන්නැති නැති සිංදු... ❤❤❤ බුදුසරණයි දමිත් අය්යේ...
දමිත් නෙමෙයි බන් මංජුල 😂
@@pubuduchamara5611mu Ganja gahalada idale 😂😂
😂😂😂
දෙයියො සාක්කි 😂
සුපිරි නලක අයිය සහ නිරොසන් අයිය සුපිරියට bekin karanawa
නාලක . සැම් එකනම් පිස්සුවක් ඕඊ 😍😍😥
M
Ai niroo..❤❤❤❤
පැඩ් එක පැලේයි නාලක අයියේ ❤️❤️❤️
2.23 අම්මෝ ඒක......break එක පට්ට.....නාලක අයිය .......ඩ්රමයි පෑඩයි ගහනවා ඇඩෙන්නම්
ඒත් එක්කම සෑම් අයියත්❤
මී පිරුණු සුවඳ මල් වනේ
ආදරය සිනාසෙනු පෙනේ
පැතුම් බිහිවෙලා කුරුලු වෙස් වලා
අනන්තයට යයි පියාඹලා
රැව් නැගී තුරුනු හද දිනේ
ජීවිතයෙ අරුත දැන් දැනේ
හැඟුම් පිබිදිලා දෙතොල් මතුරලා
කතා කරයි පියා සල සලා
💛 💚 ♥ 💜 💙
සිහිනෙකින් හරී.. සිතන්නට බැරී..
ඉඳුනිලක් ලැබී.. කැලුම් දෙයි පිරී..
විමන් නොපතමී.. යහන් නොසොයමී..
ඔබගෙ හද බිමේ.. වැතිර සැතපෙමී..
නෙත් පියන් වැසීලා සිත් තුටින් පිරීලා
නින්ද යයි සුවෙන් නිසන්සලේ..
මී පිරුණු සුවඳ මල් වනේ
ආදරය සිනාසෙනු පෙනේ
පැතුම් බිහිවෙලා කුරුලු වෙස් වලා
අනන්තයට යයි පියාඹලා
කොකුම් තවරලා.. සඳුන් මුසුවෙලා..
සුගන්ධය ගලයි.. සුළඟෙ විසිරිලා..
පෙරදි තැනකදි.. දිනෙක බැඳි බැඳි..
හිටිය හැටි සිතේ.. මතකෙ ඇඳි ඇඳි..
ඒ දිනත් එසේමයි මේ දිනත් මෙවාගෙයි
පෙම් පහන් දිලෙයි භවෙන් භවෙ
මී පිරුණු සුවඳ මල් වනේ
ආදරය සිනාසෙනු පෙනේ
පැතුම් බිහිවෙලා කුරුලු වෙස් වලා
අනන්තයට යයි පියාඹලා//
THANKS❤
flashback supirima drums set eka thibuna kaale...niro weda dapu drums set eka 💪♥️💥🎶
උබලා දැක්කද අරුනට වරදිනව වගේ ටෝන් එක අඩු වෙලා ඇහෙද්දී සෑම් බලන බැල්ම එකිනෙකාගේ වෙනස තේරෙන හැටි ❤❤❤ ආදරෙයි ❤❤❤
Mmm
සෑම් ලිවේරා❤🔥👍
අම්මො මට පිස්සු හැදෙනවා ❤️❤️❤️ flash back
Hi
Nalaka ta pissu hadilaa
ලස්සනයි 🌹🌹
අමෝ නාලක ❤️...ඒක නං දෙනවා ඇඩෙන්නම 😋🤤😈
Hi
𝗙𝗟𝗔𝗦𝗛 𝗕𝗔𝗖𝗞 හොදම කාලෙ පිලිගන්නෙ නැති කව්ද ඉන්නෙ මේකෙ ❤
මැරෙන්න හිතෙනවා නාලක අය්යේ... 😱😨😳😵
නාලක & සෑම් 🔥🔥🔥🔥🔥🔥🔥😍😍😍😍👍 ෆ්ලෑෂ්බෑක් 😍😍
😪💔
මේ සිඃදුව හැදුනේ,මගේ අතිතයේ එක සිදුවීමක් ඇසුරෙන් කියා සිතමි ,,මේ සිඃදුව මට බොහොම සමීපයී...
පෑඩ් එක පැලෙයි යකෝ ❤❤❤😍😍
😌📢📢🎶🎶🎶🎶🎙️🎶🎶🎶🎶🎶🐯🐯🐯🐯🐯🎶🎶🎶🎶🎶🎶🎶🎚️🎶🎶🎶🎶🎙️🎚️🎚️🎶🎶🎶🎉🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎙️🎶🎶🎶🎶🐯🐯🎶🎶🎶🎶🎙️🎶🎶🎶🎶🎙️🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎚️🎉🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎙️🎙️🎙️🎙️🎙️🎙️🎚️🎚️🎙️🎙️📟🔋🎉🔌🔌🔌🔌🎶🎶🎙️🎶🎶🎶🔌🎙️🎶🎙️📟📟🎚️🎶🎶🎶🎶🎶🎶🎶🎶🎙️🎶🎚️🎚️📣🎙️🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎙️🎶🎶🎙️🎚️🎶🎶🎶🎶🎶🎶🎙️🎙️📣🐯🐯🐯🐅🐅🎶🎶🎶🎶🎶🎶🎙️🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎙️🎙️🎙️🎚🐐
අම්මො නාලක අයියා පෑඩ් එක කනවා
මෙහෙම හරි විජය සර් වගේ කටහඩ ක් පිහිටීම අපේම බග්ගියක් ආදරේ ලස්සනයි.. විජය සර්ගේ අඩුව නොදැනෙවා නෙවෙයි ෆ්ලෑෂ් බැක් ආදරේ එදා ඉදන්ම ආසයි ඔයාලට 💞🌹💞💞💞💞. තැන්ක්ස්. ගොඩක් ආදරේ කිංස්ලි අය්යට 💞💞💞💞💞💞💞. ඔයාගේ කටහඩ විජය සර් ගේ වගේමයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. ආදරේ හැමෝටම බුදුසරණයි 💞🤍🤍🌹🌹🌹💋
අම්මෝ ඒ බැකින් 👌👌👌 ❤️❤️ ගායනයත් සුපිරි
විජේ කුමාරතුංග මහත්තයගෙ කට හඬමයි ❤️
😅😊😊
Sirawatama
Ou hode adarei
කවුද me kiyanne සිංදු wa
බේස් පාර කොහොමද ❤️
ඉස්සර ස්වප්න ෆ්ලෑශ් සෙට් එකනෙ දැන් සහරා ෆ්ලෑශ් ගහන්නෙ.congratulations brothers
Flashback නම් කියන්න දෙයක් නෑ ඉට්ජින්
නාලකට යකා වැහිලා වගේ😘💪
Ajith ayya nalaka ayye adarei 💪❤
අඩෝ ඇත්තටම සිපිරියක්💛
මංජුල වර්ණකුලසූරිය ❤️❤️❤️
ඒක නම් දෙනවා දෙන එක රිදෙන්නම❤
Nalaka aiyanam pissuwak oiiii😍❤
👍🏾amazing voice.
මාරම ලස්සනයි 😊❤
සුපිරිනේ❤
Hama gayakayatama sadaranayak karana newei uparima sadaranayak karana lankawe no1 flashback ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
සෑම් අයියා ආදරෙයි ❤❤
Aththama kiwoth supiri habai punsiri mahaththayage kata hadata sama na kohhethma iri na supuri
ආසම බැන්ඩ් එක 😘❤️❤️
Mage hitha ridunu hemavelawema me sinduwa ahanawa😢
Band aka Play karnava hodai Music Niyamata play karanava harima Lassanai ❤️❤️❤️❤️🙏🙏🙏🙏🌹🌹🌹🌹😊
2024 අහන සෙට් එක මේ පැත්තට
එල එල එලනේ 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
සුපිරිම ආ...........
විජය කුමරතුංග මහතාට උපහරයක් ම වේවා....?
අනාගතයේ අපෙ රටෙ ගීත කොකිලාව ඔඛයි දුවෙ.
ඔබ වැනි අය රටට සම්පතක්.. ඔයාට සුබ අනාගතයක්❤❤❤.
🥴
❤ marvelous singing. Well done
සින්දුච ලස්සනයි
එහෙත් විජය නමි විජය
ලංකා පුස්පය
කේසර සිංහ
පෑඩ් එක පොලවෙ ගහනව 🤟
Supiriyk ek❤️
Old is gold 😌✋
දැන් flashback මෙහෙම නෑ 😒
Den meeta wada hodae..
Broooo
@@z-allmobile8488 uba danna pakak na bn 😂
Ow bro
Denawa pad para aye supiriyatama
අයිසේ නාලක ඔහෝම ගහාන්නෙ එපා ඕයී💗💗😘
E gayeneyath supiri
මංජුල ❤️
Ayyo hanawa keyboed
එදත් අදත් හෙටත් අපේ නායකයා
නාලක + නිරෝෂන් දෙනවා ඇඬෙන්නම...❤️👌🔥
නාලක කියන්නේ අම්මෝ 👌😍😍😍
හරිමලස්සනයි❤❤❤❤
සුපිරි ❤❤❤❤❤❤❤
සවුන්ඩ්ස් ☝👌
Niyamay
👍
Suppa....❤❤❤
Ekanam pissuvak❤❤❤❤❤🎉
Superbbb
nalaka ammmoooooo besss sam
Beking nan ithin fleshbeck thamai ❤️❤️❤️❤️❤️
❤❤ love you ajith ayiya ❤❤
Hi🎉❤❤
නාලක අයියා ෆට්ට ඕයි ටබ්ලා මරනව වගේ
ඉස්සරයි දුක් වුනේ 😂😂😂🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
ඒ කාලේ මා අද අවසන් කරා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️