Ehema kiyanna epa,podi daruwo maha minissu wage hora weda karanne ne,samahara vita aye exam ona kiyana,me loke thiyena lokuma exam1 kiyala hithana aya wenna ethi horata liyanna ette
Mee inne asadaranayata lak u demwpiyan danna vidiyta...peper eka pita wela janpriya pasalak laba genime uwamanawata godak aya eka liyala purudu wela ghin...den epa kiyanne aye liuwoth e lakunu ganna,ber wena nisa
මගේ දරුවත් මෙවර පෙනීසිටියා. අපිටත් පේපර් එක ආවෙ නෑ..අපේ දුවට ආයෙත් ලියන්න බෑලු. ලියන්න කියලා බලකරන්න බෑ...... මොකද මට ඉන්නේ අවුරුදු 10ක දරුවෙක්❤🎉🎉 ඔය කෑගහන අම්මලාට ව්බාගෙ ලියවන්න . මොකද එයාලගේ දරුවන් ට ලකුණු මදි ඇති.... අනිවා......ඒකනෙ අඩන්නෙ😢
Hariyata hari.
Ow aniwaryenma.meka puduma wadayak
Aeka nm sahathika aeththa
Puduma mala wadayak .mage duwath liwwa kohomada a daruwa aye marawanne .munta pissu
Hariyatama hari aunty
මාත් පහ ශිෂත්වය ට 147 ය්. මට ලකුණු 10ය් මදි උනේ. ඒත් ලකුණු 180 ගනම් ගත්තු ළමය් ගොඩක් ol වලදී pass නැ,ol ඉහලින් පාස් අය al පාස් උනෙත් නැ, එක නිසා ශිෂත්වය කියන්නේ නිකන් බොරුවක්, ඒක වටින්නේ දුෂ්කර පාසල් වල ළමය් න් ට.
මෝඩ දෙමව්පියෝ හැසිරෙන විදිය දැක්කහම හරිම කලකිරීමක් ඇති වෙන්නේ.
මම විශ්වවිද්‍යාලය සිසුවෙක් 😊✌️
Oya kiuwa etta,math oya exam1 fail,eth ada mn upadidariyek ,mage daruwantawat mn oya exam1pass wenna onamai kiyanne ne,boruwata rata wate clz yawanne ne,
@@romeshasulakshani ❤️❤️
ඇත්ත. මාත් ශිෂ්‍යත්වය fail. හැබැයි අම්මලා ඒ දවස් වල සල්ලි දීලා වෙන ඉස්කෝලෙට මාව දැම්මා. ඒ ඉස්කෝලේ ළමයි එක්ක තරගෙට මුහුන දීලා මම o/l A9k සහ A/l A3 ක් අරන් අද medical student කෙනෙක්.ඒ ඉස්කෝල වල තිබ්බ පසුබිම මට ගොඩක් හිතකර විදියට බලපෑවා මේ තැනට එන්න.ඒ තරගකාරිත්වය කවදාවත් මට මානසික පීඩනයක් වුනේ නෑ. ඒත් එහෙම සල්ලි නැති දරුවන්ට තමන් ගේ මුලු ජීවිතේම වෙනස් කරගන්න තියෙන ලොකු කඩ ඉමක් ශිෂ්‍යත්වය.ඒකෙදි ප්‍රශ්න 3ක් විතරක් පිට වුනා කියලා කියන්නේ කොහොමද? ළමයි ට හොද පාසලක් ලැබීමේ අවස්ථාවයි නැති වෙන්නේ. ශිෂ්‍යත්වය සමහර ළමයි ට පීඩාවක් කරන්නේ අම්මලාමයි. එහෙම නැත්තම් ආසාවෙන් කරන ළමයට ඒක මහමෙරක්. ඉගෙන ගන්න එකා කොහේ හිටියත් ඉගෙන ගන්නවා කිව්වට හොද පාසලකින් ලැබෙන සහායෝගය, හම්බෙන අනිත් ළම්‍යි ගේ ඇසුර මේ හැමදේම ළමයට එයාගේ අනාගතයට බලපානවා❤
නැවත විභාගයක් ඕනෙ කියන දෙමව්පියන්ගෙ දරුවන්ට පමණක් නැවත විභාගයක් පවත්වන්න. එයින් ලමයි ලබා ගන්නා ලකුනු හා කලින් තිබූ විභාගයෙන් ලමයින් ලබාගත් ලකුනු යන අවස්ථා දෙකම සලකා බලා කඩෛම් ලකුනු තීරණය කරන්න. මට හිතෙන විදිහට වෙන විකල්පයක් නෑ මේ ප්‍රශ්නෙට. අනුන්ගෙ වැරදි වලට තමන්ගෙ අහිංසක දරුවට දඬුවම් කරන දෙමව්පියො ඉන්නෙ. ලියන්න කැමති දරුවන්ට පමනක් නැවත විභාගෙ තියන්න.
ශිෂ්‍යත්වෙ ලියල රස්සාවක් හම්බවෙනව නම් කමක් නැහැ මෙහෙම කලාට 😂😂
මගේ දුවත් විභාගය ලියුවා...උනු අසාධාරණය වෙනයි.නැවත ලියන්න දරුවන්ට වුනා ම එය ලමා මනසට වදයක්.ඒ ළමයින්ට නැවත ලියන්න දීම අසාධාරණයි..මේ උද්ගෝෂණය කරන දෙමාපියන්ගේ දරුවනුත් ඔය කියුවට අකමැති ඇති නැවත ලියන්න...
Ou oya ke gahana ammala thaththala gedara gihin thamange daru petiya lagata aragena ahanna puthe aye wibage liyanna kemathida kiyala ethakota hamba wei uththare.
ආයෙත් නමි විභාගය තියන්න එපා .පවි දරැවෝ.මේ අමිමන්ඩිල නීසා.මූන්ට ලියන්න කියන්න අමීමන්ඩිලාට
අසාධාරණයක් උන බව ඇත්ත .මෙතන ගොඩාක් දගලන්නෙ ලමයි මරවලා මරවලා දැන් ඒකෙන් ප්‍රයෝජනයක් නැති වෙයි කියලානෙ.දරුවොන්ට දරුවො විදියට සැලකුවනම් මෙහෙම පීඩනයක් නැහැ .වෙලා තියෙන් ප්‍රශ්නෙත් එක්ක මෙතන ඉන්න දෙමාපියන්ට දරුවට මොකක් උනත් තමන්ගෙ බලාපොරොත්තු ඉශ්ට කර ගන්න ඕනෙ වෙලා තියෙන්නෙ .😢
මේ විභාගේ මොන රෙද්දටද රජයෙන් තියෙන්නේ එහෙනම්?
දැන් දරුවෝ උනන්දු කරවන එක සහ දරුවාගේ විභාගේ බලධාරී කියන අම්මා අප්ප නැති අවාජතකයෝ හොරකම් කරපු එකට විරුද්ධව කතා කරන එක තමා නේද වැරැද්ද?
එක්කෝ මේ රෙද්දේ විභාගේ නවත්තන්න ඕනේ, නැත්නම් ඒ අම්මාගේ විභාගේ paper විකුණන් කන එක නවත්තන්න ඕනේ.
මගේ දුවටත් නැවත විභාගය ලියන්න අවශ්‍ය නැහැ .ඔය දගලන අම්මලාට විභාගය ලියන්න සැලැස්සුවානම් හරි.
Horata liuwama aye liyanna bayay
@@DilushaRanaweera කිසිම බයක් නැහැ ලියන්න .ඔයා දැක්කද හොරට ලිවුවා.අපි අපේ දරුවන්ට හොරකම පුරුදු කරලා නැහැ .කරන්නෙත් නැහැ .මට දරුවා මරවන්න උවමනාවක් නැහැ .ඒකයි හේතුව .සමහරවිට ඔයාගෙ දරුවා එහෙම කලාද දන්නෙ නැහැ .
😂@@DilushaRanaweera
@@ridma4134 එහෙම තියන්න එපා නම් ඒකට දෙමාපියන්ගේ අත්සන් අරගෙන පෙත්සමක් ඉදිරිපත් කරන්න. කට්ටියක් මරාගෙන මැරෙන්න හදනවා තියන්න කියලා. කට්ටියක් එපාලු. මේක මොකක් හරි දේශපාලන ගේමක් යටින් තියෙන්නේ ආංඩුව අපහසුතාවයට පත් කරන්න.
Ehema kiyanna epa,podi daruwo maha minissu wage hora weda karanne ne,samahara vita aye exam ona kiyana,me loke thiyena lokuma exam1 kiyala hithana aya wenna ethi horata liyanna ette
දරුවොන්ට ආදරේ එවුන්නම් නෙවේ මෙවුන් 😂
ow. meyala meka karanne thamange mannakkara kama anith ayata pennanna. nathuwa thamange daruwata thiyena saba adarekata nemei. awurudu 10 k podi lamainwa mehema pidawata path karana eka kohethma anumatha karanna ba 🙁
Atta
ඔක්කොටම කලින් බලන්න ඕන ඔතන ඉන්න කට්ටියගේ ළමයි ඇත්තටම ශිෂ්‍යත්වෙ ලීවද කියල 😂😂😂
ලංකාවේ හැම එකාම ශිෂ්‍යත්වෙ අම්මාගේ විභාගෙළු, මොන විභාගේටත් අම්මා, තාත්තා තමා උනන්දු කරවන්නේ, නැත්නම් දරුවෝ එයාලට ඕන විදියට හැදෙන්න මේ දඩයම් යුගය නෙවේනෙ.
කොහොම හරි අම්මාගේ විභාගේ නම් මොන රෙද්දටද රජයෙන් තියෙන්නේ එහෙනම්?
දැන් දරුවෝ උනන්දු කරවන එක සහ දරුවාගේ විභාගේ බලධාරී කියන අම්මා අප්ප නැති අවාජතකයෝ හොරකම් කරපු එකට විරුද්ධව කතා කරන එක තමා නේද වැරැද්ද?
එක්කෝ මේ රෙද්දේ විභාගේ නවත්තන්න ඕනේ, නැත්නම් ඒ අම්මාගේ විභාගේ paper විකුණන් කන එක නවත්තන්න ඕනේ.
@@LeonelaFranceskaSirawata 😂😂
නැවත විභාගය එපා.දරුවො පව්.
A/l ලියන අපිට තම්‍යි අසාධාරනේ...😂😂...5 paper ayata අසාධාරණයක් කරන්නැලු..😂😂මේව්වට තම්‍යි
Mewwata thamai pas kaagena walalenn hithenne😂
mewata thami naginne 🤣
naginne😂
ඇත්ත සිස්සත්තෙන් ලැබෙන පුම්කකුත් නෑ
@@Sunrizeツ😂
නැවත විභාගය එපා .අපේ දරුවො අය ලියන්න ලෑස්ති ne
විභාගය එපා කියන අයටත් තියෙන්නෙ එපා කියලා උත්ඝෝෂනය කරන්න…
දරුවන් ට දරුවන් වෙන්ස ඉඩදෙන්න.ආයෙ නම් විභාග එපා.
නැවත විභාගය එපා,මගෙ දරුවත් මේ පාර ලිව්ව,මගේ දරුවා ආයි විභාගෙ තියන්නෙ නෑ කිව්ව දවසෙ දුවගෙන ඇවිත් මාව සතුටින් බදා ගත්තේ අම්මෙ ආයි විභාගෙ නෑ කියලා,මෙ දරුවන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න හදන මිනිස්සුන්ට ඉඩ දෙන්න එපා,ඒ අයට ඕනි විදියට හැම දේම වෙනස් කරන්න
මමත් ගුරුවරියක් ලමයි මෙ විභාග නිසා විදින පිඩාව මන් දකිනවා සෙල්ලම් වයසෙ පොත් අතර හිර වුන ජිවිත කවද්ද විභාග ඉවරවෙන්නෙ කියලා ඇගිලි ගනිනවා ඇත්තටම පව් අපෙ දරුවො අයෙ ලියන්න කිව්වාම මුණු මැලවිලා එයාලට එයාලගෙ ලමාකලය විදින්න ඉඩ දෙන්න මෙ ඉගෙනුම් ඉගැන්විම් ක්‍රමවෙදය වෙනස් විය යුතුයි.පෙපෙර් පිට නොවිමට පියවර ගත යුතුයි.
ප්‍රශ්න පත්තරය ලීක් කරපු අයගෙන්ම නැවත ශිෂ්‍යත්ව විභාගය තැබීමට අවශ්‍ය මුදල් ලබා ගන්න කටයුතු කරන්න මින් ඉදිරියට එවැනි වරදවල් සිදුවීම වළක්වා ගැනීමට හොඳම පිළියමකි
ඔය විභාගේ මේ රටින් තුරන් කරමු..
උද්ඝෝෂණය කරන අම්මල තාත්තලට විභාගයක් තිබ්බ නම් ඉවරයි නේ
මුං නම් දරුවන්ට ආදරේ නෑ
කාලකන්නි නොදකිං 😢
මුං තමයි මේ රටත් අවු 70 ගානක්ම මේ තත්ත්වය පත් කරපු එවුන් 😢
කරුණාකරලා ඔය කෙල්මල්
5,වසර විභාගය අයින් කරපියව්
මේක පිස්සුක් උනා නේ නූගත් දෙමාපියන් නිසා
වෙන ප්‍රශ්න නෑ වගේ ප්‍රශ්න 3 ක් හරි 8 ක් හරි නේ ඒකෙනුත් එක ප්‍රශ්නයයිලූ සමාන .අපි ලියපූ පාර paper පිටින්ම පිටවුණා කෝ මෙහෙම කරේ නෑනේ .අද සජිත් හරි රනිල් හරි හිටිය නම් මුන් මෙහෙම ඇවිස්සෙන්නේ නෑ .මේක ඉතිං අනුර අසාර්ථකයි කියල මිනිස්සුන්ට පෙන්නන්න උන් කරන වැඩක් ඉස්සරලා බලන්න ඕනේ මෙතන ඉන්න අයගේ ළමයි ශිෂ්‍යත්වෙ ලීවද කියල.
Game ගහන එවුන්ට මතක නෑ A/L Agri paper එක වගේම මේකත් තිබ්බේ උන් හිටපු කාලෙ කියල 😂😂😂
habai ranil hitiynm munwa elawalaa😅
දැන් ජනප්‍රිය පාසල් කියන එකත් නැති කරන නිසා ආය මොකටද අම්මේ විභාගයක්. බොරුවට කෑගහන් නැතුව ගෙදර යන්නකෝ.ඔයාල නිසා ආය විභාගයක් තියන්න වුනොත් ඔයිට වඩා ලමයි ගාණකට අසාධාරණයක් වෙන්නෙ.😢😢😢
හොරුන්ට තමා අසාධාරණ
Weradi kala ayata daduwam denna ona,et exam kala aurudu 10k una druwanta nene,oya exam eka neme wedagath,al exam1,oken labenne podi scl wala ayata janapriya pasalak,
හැමොම එපා කියන්න්දි ඇයි මේ සමහර දෙමාපියන් මැරෙන්නෙ exam ඉල්ලලා...මේ එපා කියන අම්මලා තමයි නියම උගත් ඒ වගෙම දරුවන්ට ආදරේ දෙමාපියන්
ගරු ඇමතිතුමණි අපිත් දෙමාපියන් .අපට ඉවසීමෙන් කටයුතු කරන්න පුලුවන් නම් ඇයි මේ අයට බැරි.නැවතත් විභාගය ...කියන්නේ කෝටි ගනනක මුදල් නාස්තියක්.අපක්ෂපාතී තීරණයට හිස නමන්න.
mokataada aye wibage thiyanne
Mudal nasthiya peththaka thiyamuko. Me daruwo widina manasika pidanaya kochcharakda. Wibaga prasna paththare pita karapu unta wada asadaranayak me ammala thaththala lamainta karanna hadanne. A daruwanta wibage liyalawath manasika nidahasak ko. 😢
හරිනම් AL කල් දෙන්න ඔනි , අපිටත් සාධාරනයක් කරන්න ජනාධිපතිතුමනි
මේ පොඩි දරුවෝ අවුරුදු 10 ක් වෙන. තාම සෙල්ලම් වයසේ ඉන්නෙ. පව් ආයෙ විභාගේ තියන්නෙප🥺 ඇයි දෙමාපියන් තේරුම් ගන්නැත්තේ. මේ පොඩි දරුවන්ගේ මොලේ වර්ධනය වෙන ගමත් තියෙන්නේ ඔය වයසෙදිත්. එහෙම අවදියක ඉද්දි අනවශ්‍ය පීඩනයක් දරුවන්ගේ මොලේට ලැබෙද්දි මානසික රෝගීන් බවට පත් වෙනවා ලමයි ලොකු වෙලා. මොලේ පටක හරියට හැදෙන්නෑ. ඒවා ගැන මේ දෙමාපියන්ට කිසිම තේරුමක් නෑ.☹️
නැවත විභාග තැබීමෙන් දක්ෂයන්ට සාධාරණයක් වේ.නොතිබුනොත් පේපර් පන්නපු ලියපු හොරුන්ට හොදයි.
Baiya😅
Exam thibbama kohamada dakshayanta sadaranayak wenne,daksha lamaya kohamat hariyata karala iwarane,kauru copy kalat daksha lamayata wedak ne,
ජනාධිපතිතුමනි මේ ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි පේපර් එක නැවත පවත්වන්නේ නම් මේක පිට කරපු සැලසුම් අධ්‍යක්ෂකගේ හා ඊට සම්බන්ධ අනිත් ගුරුවරුන්ගේ වියදමින් එය සිදු කරන්න
නැවත විභාගය පවත්වන එක විසදුමක් කියලා මම නම් හිතන්නැහැ.මෙවැනි දෙයක් නැවත වුනොත් නැවත නැවත විභාගය පවැත්ව්ය යුතුද.දරුවන්ගේ අනාගතය මේ විභාගයෙන් තීරණය කල හැකිද.අපේ දරුවන් විභාගයට කැමති නැහැ.බලෙන් විභාගයක් කල හැකිද.එම නිසා දරුවන්ගේ මානසික පීඩනය හා ළමා මනස පිළිබඳ හිතමු නේද......
මගෙත් දුව ලිව්වා අනේ ආයේ ලියන්න බෑ දරුවන් පව් . දරුව පංති දාල වටෙයන ගෑනු ටික තමයි නටන්නේ මේ පේපරේ පිට කරපු වුන්ට හෙන ගහපන් දරුවෝ ටික පව්
අනේ ආයේ විභාගය තියන්න එපා අපෙ දරුවො පව් 😢
අපේ දුවත් මේ පාර විභාගි ලිව්වා. එයාට ආයෙමත් විභාගෙ ලියන්න බැහැලු. පව් මේ
පක්ෂපාතී පුවත් ඉදිරිපත් කිරීමක්
පිට උන ප්‍රශ්න වලට ලකුණු දෙනවා කියපු එක නෙමෙයිද සාදාරන විසදුම.ඇයි ඔයාලා මේ දරුවන්ගෙ මනස එක්ක සෙල්ලම් කරන්නෙ.අනික මේ විභාගයෙන් විශ්ව විද්‍යාලයට යන්න පුලුවන්ද?
අපේ ලමයි කැමති නෑ ආය විබාග ලියන්න අපි කැමතිත් නෑ ලමයාව විබාගේට ඉදිරිපත් කරන්න
කෙටියෙන්ම කිව්වොත් ගොන් දෙමව්පියෝ 🙂
අපේ දරුවන් ට ආයෙ ලියන්න බෑලු.දරුවො පවි.ඔය කෑගහන අයගෙ දරුවොත් නැතුව ඇති .තුන්ලක්ෂයකටත් වඩා ලියපු එකේ ඔතන ඉන්නෙ කීදෙනාද? උන්ට ඕන දරුවො මරවන්න.ඒකට ඉඩ දෙන්න එපා.
සමහර දෙමව්පියෝ, සමහර ගුරුවරු කරපු වැරදි වලට අපේ අහිංසක පුංචි දරුවෝ පලි නෑ. ඔය කෑ ගහන අම්මලාට තාත්තලාට ආපහු විභාගයක් තියන්න. අපේ දරුවෝ ආපහු විභාගේ ලියන්නේ නෑ.
😂ශිෂ්‍යත්ව පන්ති කියල අම්මණිඩිලා උදේ ඉදල රෑ වෙනකම් ලමයි පන්ති දල පාලම් උඩයි බෝක්කු උඩයි ඉන්නවා මෙහෙ නම් ලමයිට වඩා රගන්නෙ අම්මල තමයි 😂 මේ ගැනුන්ගෙ මහන්සියට කෑ ගහන එක සාධාරණයි හැබැයි 😂😂😂
මගේ ලමයත් මේ පාර ශිෂ්‍යත්ව ලිව්වා.ඒත් ආයෙත් ලියන්න කැමති ම නෑ.ඔය ශිෂ්‍යත්ව විබාගෙ නැති කරලම දාන්න ඕනෙ.පුදුම වදයක් ඕක නම්. ලමයින්ට
පව් පොඩි උන් ..මේක ට සාධාරණ තීරණය ක් ගත්තා නම් ඉවරටි ප්‍රශ්න පිට කරපු උන්ට දඩුවම් දීලා..
. බොරුවට පොඩි දරුවෝ කන්න ආයේ විභාගයක් තියෙන්න ඕනී කියලා මුන් බොරුවට රගපාන්නේ..අම්මලා වාඩී කරලා විභාගේ ලියවන්න ඕනී... අම්මලා පාස් ඒනවද බලන්න..දරුවෝ කන්න හදනවා ඒ දරුවෝ අවුරුදු ගානක් දුක් විදලා විදලා නිදහස් උනා විතරයි .....හරියට උසස් පෙළ ප්‍රශ්න පිට උනාවගේ..
අමතක උනා දාන්න ජගත් කරයත් දැන් බොදි සත්වයෙක් (කොහොමත් සල්ලි වලට පෙරෙත සතෙක් තමා) බුකියේ වැලලෙනවා
ලමයින්ගේ ලමා කාලය මෙ පොඩි විබාගයක් හින්දා විනාශ කරන්න එපා. al නම් ඔහොම මැරුනන්ම් කමකුත් නෑ
ඔය උද්ගෝෂණයට ආපු සියළුම දෙමව්පියන්ගේ වාර්තාවක් ගන්න. ඇත්තටම එයාලගෙ ළමයෙක් මේ පාර ලිව්වද කියලා හොයල බලන්න. මේ අය කාගේ උවමනාවටද මේ? රජයෙන් දෙන තීන්දු එපා කියන්නේ.
ඔව් එක හොදයි
ඔතන මෙහෙම දෙයකුත් තියෙනවා.. දරුව උදේ විභාග ශාලාවේ ලියපු paper එක එදාම හවස අම්ම ඉදිරියේත් ලියන්න ඕනි.. පළමු ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු දෙමාපියන් ට අනුමාන කරන්න පුලුවන්නේ... අන්න එතැනදි තමයි අයියෝ මේ විභාගය ආයෙ තියනවනම් හොඳයි කියල අම්මලට හිතෙන්නේ 😂😂😂😂
මගේ පුතාත් මේ සැරේ exam කරා.ඒ දරැවත් කියන්නේ ආයිත් නම් විභාගය ලියන්න බෑ කියලා.අනික ඔය exam ඒක pass උනා කියල මේ පොඩි උන් PHD එක කරන්න නෙමෙයි නේ.ඔන්න ඔය exam එක pass උනා කියලා job එකකට යනකොට බලනවා නම් තව කමක් නෑ.
24 AL set ek moko kiynne apit bahimud parata kale madi kiyala😄
අනේ මංදා හැමෝටම පේන්නෙ ශිෂ්‍යත්වෙ විතරයි.එතකොට A/L කරන අපි අමුතු ජීවී කොට්ටාසයක්ද. 😢😢😢😢
Time table ekat dila iwarai ai bari une ihala niladarinta poddak api gana hitanna class wl wat syllabus iwr na
මෝඩ මිනිස්සු ..ළමයින්ගේ පීඩනය කොයිතරම් ඇතිද..එකටම ළමයින්ව තේරුම් ගන්න ඕනි..
මේ නම් දෙමාපියෝ නෙමෙයි.. කොහෙද යන මොංගලයෝ ටිකක්.. අවුරුදු 10 ක ළමයෙක් තියා උසස්පෙල ලියන වයසේ එකෙක්වත් කැමති නෑ විභාගේ දෙපාරක් ලියන්න.. ඒකෙන් පොඩි ළමයෙක්ගේ මනසට එල්ලවන පීඩනය ගැන හිතන්න බැරි වුන් දෙමව්පියොද.. කසාද නොබැන්ද අපිටත් ඒක තේරෙනවා 😂
මේකේ විබාගේ තියන්න එපා කියන්නේ සමහවිට paper කලින් ලියපු සෙට් 1 වෙන්නත් පුළුවන් 😏
ඊළගට තව අම්මල ටිකක් විභාග තියන්න එපා කියල පිකටින් කරාම තමා මරු ආතල් එක වෙන්නෙ 😢
මගෙ දුවත් මේ සැරේ ශිෂ්‍යත්ව විභාගය ලිව්වා..අනේ ෆේල් වුණත් කමක්නැ අපේ දරුවන්ටනම් ආයෙ මේක එපා..හොරට ලියපු එවුන්ගෙන් අපට වැඩක් නැ..ඕකුන්ට නීතියෙන් නැතිවුණොත් මේ ස්වභාවධර්මයෙන් දඬුවම ලැබෙයි.ඕනෙයි කියලා දඟලන අයටම ලියන්න දෙන්න. අපෙ දරුවන්ටනම් එපා
Paper එක එළියට විකුනපු එක ගැන කවුරුවත් කතා නැ
2024 Al's kattiytth sadharanayak karann😊
Eylg request ektth ahunkan denn
ඔය ලමයින්ට සාධාරණයක් කරන්න දගලන දෙමව්පියෝ සෙට් එකක් නෙමෙයි අනිවාරෙන් ගිය අවුරුදු වලත් ශිශ්‍යත්වයේ යම් අසාධාරණකම් ලමයින්ට උනා ලියන වෙලාවෙදි ඒවට කවුරුත් එලි බැස්සෙ නෑනෙ මේ රජයෙ මොකක් හරි අපහසුතාවෙට පත් කරන්න වගේ .... අර ජෝසප් කියන පරය නැද්ද මෙතන .උටනම් ඉස්සරහට ජොබ් එක නැති වෙන එකක් නේ යන්නෙ 😂 උගේ ජොබ් එක හැම මගුලටම පාරට බැහැල උත්ගෝශන කරන එකනෙ 😂
Mee inne asadaranayata lak u demwpiyan danna vidiyta...peper eka pita wela janpriya pasalak laba genime uwamanawata godak aya eka liyala purudu wela ghin...den epa kiyanne aye liuwoth e lakunu ganna,ber wena nisa
දැන් ළමයින්ට උත්තර ලියන විදිය අමතක ඇති
දැන් ලංකාවේ මොන විභාග තිබ්බත් ළමයි පුදුම විදිහට පීඩනයෙන් ඒවට මුහුන දෙන්නේ.ඒ අස්සේ ලියපු එකක් ආයිත් ලියවන්න කියන්නේ,නියම දෙමව්පියෝ වෙන්න බැහැ.😢පව් ළමයි
ආයෙ විභාගය තියන්න එපා 🙏
මේක මහා පිස්සුවක් මගේ දරුවත් ලිව්වා එයත් ගොඩාක් මහන්සි වෙලා ලිව්වේ අපිට ඔය පේපර් ලැබුනෙත් නැ අවංකව ලිව්වේ අපේ දරුවා යන්නෙත් පොඩි පාසලකට එත් අපි කැමති නැ ආයේ විභාගේ තියනවට පව් දරුවෝ ඇයි මේ දෙමව්පියෝ මේක හිතන්නේ නැත්තේ. මෙතන දැන් වැඩියම දගලන්නේ මෙයාල පේපර් නැවත කරලා ළමයිට ලකුණු මදි කියලා දන්න නිසා ආයෙම විභාගේ ලියනවට කැමති. පුංච් අව්රුදු දහයක දරුවන්ගේ ජිවිත එක්ක සෙල්ලන් කරන කාලකන්නි.
මේ ශිෂ්‍යත්වේ නැති කරන්න ඕන මම නම් කියන්නේ මොකද මේක ළමයි විභාගයක් නෙවෙයි දෙමව්පියන්ගේ විභාගයක් අනිත් එක රැකියාවකට බලන්නේ o/l a/l නැත්තම් උපාධියක් ශිෂ්‍යත්වේ පාස් ද පේල් ද කියලා බලන්නේ නෑනේ මේ ප්‍රශ්න නිසා වෙන්නේ පොඩි කාලේ ඉදන්ම මේ ළමයින්ට අධ්‍යාපනය එපා වෙන ඒක තාම අවුරුදු 10 ක පුංචි හිත්නේ
මේ අම්මලාට ආයෙත් විභාගය තිබ්බනම් හරී මේ අපේ දරුවන්ට නම් ආයෙත් ලියන්න බෑම කියනවා පව් අනේ මේ දරුවෝ මුන් මේ ලමයි මරන් කන්න හදන ජාතියක්
ලංකාවේ හැම එකාම ශිෂ්‍යත්වෙ අම්මාගේ විභාගෙළු, මොන විභාගේටත් අම්මා, තාත්තා තමා උනන්දු කරවන්නේ, නැත්නම් දරුවෝ එයාලට ඕන විදියට හැදෙන්න මේ දඩයම් යුගය නෙවේනෙ.
කොහොම හරි අම්මාගේ විභාගේ නම් මොන රෙද්දටද රජයෙන් තියෙන්නේ එහෙනම්?
දැන් දරුවෝ උනන්දු කරවන එක සහ දරුවාගේ විභාගේ බලධාරී කියන අම්මා අප්ප නැති අවාජතකයෝ හොරකම් කරපු එකට විරුද්ධව කතා කරන එක තමා නේද වැරැද්ද?
එක්කෝ මේ රෙද්දේ විභාගේ නවත්තන්න ඕනේ, නැත්නම් ඒ අම්මාගේ විභාගේ paper විකුණන් කන එක නවත්තන්න ඕනේ.
ඔය උද්ඝෝෂණ කරන එවුන්ට ෂුවර් එකටම ළමයි නෑ. මෙතන වෙන දෙයක් තියෙන්නෙ. ටියුෂන් කාරයො තමයි ඔය අවුස්සන්නෙ. උබලගෙ ලමයින්ට ඕන දෙයක් කරගනිල්ල. අපේ දරුවන්ට සැනසීමෙ ඉන්න දීල.
මේ රටේ ප්‍රශ්න විසඳන්න විදෙස් කමිටු වත් ඉහල පැලන්තියේ අයටවත් බැහැ. ඒ හිතන විදිය මේ වගේ රටකට ගැලපෙන්නේ නැහැ. ලමයින්ගේ මානසික පීඩනය. රෙද්ද තමා. මේ රටේ දෙමාපියන්ට ඕනේ ඔහුන්ගේ දරුවන්ට හොඳ පාසැලක් ලබාදෙන්න. ඔබතුමා කිව්වා ලඟම තියෙන පාසැල හොඳම පාසැල කියා. ඒක එහෙම වෙන්නේ ඒ පාසැල් දියුණු කලාම. ජනාධිපතිතුමනි මේ දෙමාපියන් ඉල්ලන්නේ ආයෙත් විභාගේ තියන්න කියලා. වෙන විසඳුමක් මේකට නැහැ. මේක දේශපාලන ප්‍රශ්නයක් කරගෙන අනිත් අය මේකේ හානවා. ඒ නිසා මේ මඟුල් විභාගේ ආයේ තියලා මේ ප්‍රශ්නය විසඳන්න.
Ekata yana viyadama,oya kegahana ayagenma aya karaganna,apita rate hamotama tax gahanne nathuwa
මට සැක මේ උද්ඝෝෂණය කරන අයට ඇත්තටම 5 වසරේ ළමයි ඉන්නවද කියන එක,මම දැක්කා 60 පැනපු ආච්චිල සීයලත් ඉන්නවා😅😅😅ළමයි ඉන්නවනම් මේ අය උදේ ඉදන් පාරේ ඉදල රෑත් උද්ඝෝෂණය කරනවද ගෙදර ලමයි තනියම දාලා😂
මගේ දරුවාට ආයේ විභාගේ ලියන්න බෑ.
මුන් දෙමාපියෝ නෙමෙයි.මුන් දරුවෝ ගැන හිතන එවුන් නෙමෙයි කාලකන්නියෝ
අපිට විබාග එපා අයේ ලියන්නෙ නැ ෆේල් උනත්
Nawatha
1paper thiyanna. Nathnam pass lakuna adukaranna.130_125 wage
අම්මලාගේ විබාගේ.😂
මෝඩ දෙමව්පියන්... දෙමාපියන්ගේ විභාගය නිසා ලමයින්ට වඩා ලමයව ශිෂ්‍යත්ය ලියෝලා ඒක සමත් කිය කිය අවුරුදු ගනන් වැලලෙනවා.. එහෙම මිනිස්සු තවමත් ඉන්නව අපේ ගම් වලත්.... ශිෂ්‍යත්වය සමත් නමුත් හරි හැටි රැකියාවක් නෑ.. OL අසමත්.... ඒත් ඉතිං නම්බුව ලොකුයිනෙ ශිෂ්‍යත්වය සමත් කියල😂
Oka ain karanam hari
Ayamat liuwoth gattha lakunuth nathi wei ළමයින්ට asahanayak unane aya ළමයින්ට liyanna baha kiyai
සල්ලි වලට කෑ ගහන හරක්,,මුන් දෙමව්පියන් නම් වෙන්න බෑ
මෙක පලක් නැති දෙයක් බොරුවට පලක ඇතිදෙයකටද උඩ පනිනෙ දරුවො එපය අයෙ ලියන්ට සමනීය පෙලනම් කමක් නැහැ ගෙවල් වල වැඩ නැත් අයට වැඩකුත් එපය මගෙ දරුවා සිවත්වයෙන් පස් මොකුත් නැහැ
Ape puthath me sare විභාගෙට liwwa eth ayithnam ලියන්න ba kiyanawa mokakda meke theruma
Ow neda...gini අව්වේ kdagalanne weda nethi nisa...
මෙක දේශපාලනික දෙයක්ද 💔 හැම කමෙන්ට් එකකම තියෙන්නෙ විබාගෙ එපා කියලනෙ 💔 5වසරෙ ලමයිගෙ දෙමව්පියො නෙමේද මෙ උද්ගෝශනය කරන්නෙ
Godak aya wanchakai wa liyala.
Epa kiyanne ekai
@@DilushaRanaweera මාසයක් විතර ලමයි පේපරයක් ලියන්නැතුව ඉදල තව මාසෙකිං විතර ලියන්න පුලුවං වෙයිද 💔 අනිවාරෙන් චන්දෙට කලිං තියන්න ඔනෙ ඔය විබාගෙ තියනවනං 💔
මහත්වරුනේ ඔයාල හොරු සුද්ධ කරන ප්‍රකාශ කරන්න එපා ඔය කියන මහත්වරු හොඳ පාසලකට එයාලගේ අම්මලා දැම්මේ නැතිද? හිතට එකඟව හිතන්න පුරුදු වෙන්න පෙනි පෙනි පේපර් පිට වෙලා කියල මාධ්‍ය ලෙස ඒවා නිවැරදි බව පෙන්වන්න ඔබලටත් දරුවො ඇති මේ හොරෙන් පේපර් අරන් සියයට 15 අතරට යන්න හදන දරුවො නිසා යන්න බැරිවෙන සැබෑ දක්ෂයා වැටෙනවා.මේ හිත්වල වේදනාව මේ දෙමාපියන්ගේ දුක්බර ජීවිත වල වේදනාව දැනගෙන කතා කරන්න.වැරැද්ද වැරැද්ද විදියට තමන්ට උනත් තවකෙකුට උනත් දකින්න පුරුදු වෙන්න හරිම කනගාටුයි මේ පුංචි ළමයි ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා.හරියට දන්නේ නැතිව කියවන්න එපා මේ වැරැද්ද කවද හරි ඒ වැරදි කරන මිනිස්සුන්ට විපාක පිණිස සකස් වෙනවාමයි. කමක්නෑ ඒකට හැමෝටම ලකුණු ලැබෙනවා කියල හිතන අයත් තේරුමි ගන්න මොකුත් නොකරපු අයටත් ලකුණු දෙනවා මොකද්ද මේකෙ තේරුම.
Mage duwath liyanna balu.tiuton giyeth na.paper hambawuneth na.habai hodata wada kala.
මෙකනම් අම්මලා තාත්තලාගෙ විබාගයක්ම තමා
අවම අසාදාරණය වෙන්නෙ සාධාරණව විභාගය ලියල කාලය මදි වුණා අම්මේ කියල අඩාගෙන විභාග මද්‍යස්තානයෙන් එළියට ආපු ළමයි න්ට ද?
Obathuma bohoma samaria thinduwak dunne
නැවත විභාගය එපා
Horu
අම්මලාගේ විභාගේ 😂
Mema wibagata sahamulinma ewath karanda. Lamai manasika pedanayata pathkaranawa.
මෝඩ ගොන් මිනිස්සූ 😂❤
ගැනුණු natapude මුළු wibagema අහෝසි කරලා මේක iwara කරන්න nethiwena ඡන්ද mam තනියම hadannam
කාලකන්නි දෙමාපියෝ 😂
Oka me dakshayo adakshayo thorana vibagayak newe.podi pasal wala daruwanta nagare pasalakata enna puluwan wenna hadapu vibagayak.oya pasal wala vishama thawa nathi karala oya vibage ain karanna
Mun ge lamai loke allannada danne na yanne moda damaupiyoo
Epa
mun sajithge gobba set ekak
Nawatha vibagaya epa.ape daruwo paw.aye manasikawa wattanna ba.
Lokum Asadarane une 2024 al ayat
Oka giya aurudde ayat kiuwa
A/l exam ek kaldann
ගොඨාගෙ Reverse method එක 😂
Ala lanka
Molayak nathi harak tikak parata bahala thiyenne daruwonta adareta newei anduwata gemak adinna gahana plan ekak owata ahu wenna apa agamathiniyani 3 laksekin ke denekda othana hitiye ayanam exam thiyanna apa anagathaya baraganna inna daruwo manashika leddu wei oya exam eka pass una kiyala athi therumak naha o/l a/l nam kamak naha ewane jeevithaya theranaya karanne e dewath therum ganna plz
අපෙ පුතාත් ma sara wipagaya liuwA atha apata nathi amaruwak thiyannna ayi ma minissunta
Mage duwath exam liuwa , ayeth liyanna eya kamati naha , meka maha karumayak ... apith daruwanta wiyadam kala , eth dun teerane aran paduwe innawa , daruwan sathutin .., ammalai natanne , ohoma nemei kohoma exam thibbath yawanne naha ... api mehema illeemak karanawa akamathi api wage ayata oye kiyana widihata marks denna ... anith ayata exam ekak denna , 1 st eka witarak neh illanne ... ehema kalaoth oye ekkenek exam liyanwanne naha , rate meeta wada prashna tiyenawa , natnnam exam pass unath wena school ekakata yanna denna epa , ehema neetiyak genna ...