කැබිනෙට්ටුව දිවුරයි - අලුත් මුහුණු 18යි - ''ඔක්කොම බුද්ධිමතුන්''

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 91

  • @niro6057
    @niro6057 Час назад +17

    මෙච්චර උගත් අය පත් උනාමද කොහෙද ❤❤❤

  • @lasanthanimesh8117
    @lasanthanimesh8117 2 часа назад +28

    මම මේකේ වැලලෙන්න හදන ගොඩක් උන්ටයි මේක දාන්නේ අපි රස්සාවකට යන්න ගියත් හොද එකකට අපේ එඩියුකේශන් බලන්නෙ නැද්ද අනිවාර්යයෙන් බලනවා.ඒවගේ ඇයි දේශපාලනයට විතරක් මෙච්චර කල් ඒක තිබුනේ නැත්තේ. මජර ගොන් උන් ටිකක් මෙචර කල් රටක් පාලනය කරා බලපල්ලා දේශපාලනය කරන වුනටත් අද කාලේ හැටියට අනිවාර්යයෙන් අධ්‍යාපන සුදුසුකම් තිබිය යුතුමයි .ජය ❤

    • @improveme7043
      @improveme7043 Час назад

      It's a democracy. My father didn't go to university but had a business and paid lots of taxes employed lots of people. Doesn't he have the right to run?. If you take Bill Gates and Mark Zuckerberg bith dropped out of university.

  • @Shaliniweeratunga
    @Shaliniweeratunga 2 часа назад +17

    මාලිමාව සතු අපේ ජනාධිපති තුමා ඇතුළු පාර්ලිමේන්තු ව ලොව ටම ආදර්ශමත් එක වේවා ✍️🇱🇰🎓🎓🎓

  • @sampath-kuruppu
    @sampath-kuruppu 53 минуты назад +4

    චන්දේ දුන්නා මහත්තයෝ.
    මේක එක පාර කරන්න බෑ තමා.
    ඒත් හොද ගමනක් බලාපොරොත්තු වෙනවා.❤

  • @Vinaya_Thaka
    @Vinaya_Thaka 2 часа назад +23

    පැරදිච්ච ඇන්ටිජන් හොරාත් පස්ස දොරෙන් රිංගුව නේද?

  • @ShashenDewmina-nb3uk
    @ShashenDewmina-nb3uk 2 часа назад +9

    අනාගතය 🎉❤
    නුඹයි ❤🎉 .
    රටේ ❤🎉

  • @supunmjayarathna
    @supunmjayarathna 2 часа назад +12

    මේක වටින video ekak

  • @yoshaniperera5752
    @yoshaniperera5752 Час назад +7

    ඔක්කොම උගත්. ඒත් බුද්ධීම්ත්ද කියලා බලාගන්න පුලුවන් වැඩ කරද්දී. අපි දුන්නට අපි අන්තගාමී නොවී ඉමු බලාගෙන.

  • @Sathya-s3e
    @Sathya-s3e 8 минут назад

    යම් විෂයක් සම්බන්ධයෙන් උගත් කෙනෙක් වීම පමණක් නෙවෙයි වැදගත්.. අවංක බව සහ පරිණත බවත් අත්‍යවශ්‍යයි.. තමන්ට නොතේරෙන පැති ඒ දේවල් දන්න කෙනෙක්ගෙන් අසා දැනගන්න තරම් , නිහතමානී වීමත් වැදගත්....

  • @lannyjr1042
    @lannyjr1042 2 часа назад +8

    Good, mostly maths and science guys in this time.

  • @Risky_World2024
    @Risky_World2024 Час назад +1

  • @Sudarshi492
    @Sudarshi492 2 часа назад +9

    ඇයි අලූත් අයට යන්න බෑද ඕකට🤓

  • @lifehackers2077
    @lifehackers2077 Час назад +1

    මෙහම ම්නිස්සු ට්කක් පත් වුනාමයි..අනේ රට හදහදන්න එච්චරයි අපිට ඕන.ඔය දැනුම හොර කමට නම් යොදාගන්න හිතන්නවත් එපා….

  • @TeshanKavindu-jk3rt
    @TeshanKavindu-jk3rt 2 часа назад

    Chathurra bro🎉

  • @harshiayomaranawakage995
    @harshiayomaranawakage995 2 часа назад +2

    හැරවුමක ඇරඹුම

  • @renukaruwanpathirana2851
    @renukaruwanpathirana2851 2 часа назад

    Sajabe pohotyuwe ata pas ewntika horu tika elawa gatha jawewa

  • @nipunsathsara9153
    @nipunsathsara9153 2 часа назад

    Mahinda mahaththaya nane??

  • @thejanagajasinghe5600
    @thejanagajasinghe5600 2 часа назад +1

    Yatath vijitha herath?😂

  • @UCAHMFhasintha
    @UCAHMFhasintha 36 минут назад

    ගිය සැරේ ගෝටත් ඔහොම සෙට් එකක් දාන් තමා කෙලවෙලා ගියේ දැන් වගේ තමා ඒ කාලෙත් ගොඩක් උන් හරක්ට ඇදලා හිටියෙ 😂😂😂

    • @indradesilva4597
      @indradesilva4597 22 минуты назад +2

      හැමදාමත් ගෝඨාභය සහ anura ekata සසඳන්න එපා .

  • @bbdndjdkd
    @bbdndjdkd Час назад

    ape ungr kuhakamai, iridiyawai,gon kamath ekknm kohomath diunu ratak karanñ ba. penawane comment walinma😐

  • @renukaruwanpathirana2851
    @renukaruwanpathirana2851 Час назад

    Raja wege palimant awith A l liwanam kohamada😅😅😅

  • @nuwangunawardana9427
    @nuwangunawardana9427 Час назад

    awulen neda kiyagena kiyagena ynne. 😂

  • @samsfor9428
    @samsfor9428 2 часа назад +2

    Okkoma Budhimathun but Wasantha...

    • @nomorebro8446
      @nomorebro8446 Час назад +4

      උපාධිධාරීයෙක්

  • @moragodabandara9016
    @moragodabandara9016 2 часа назад +2

    ගෝඪාබයටත් හිටියේ බුද්ධිමතුන් නමි😂😂😂😂

    • @hansamadhushan5
      @hansamadhushan5 Час назад +6

      මුලින්ම ගෝටාබයගේ කැබිනට් එක බලලා එන්න තේරෙයි එතකොට.ඔයාගේ හැටියට මහින්දානන්දලා,බැසිල්ලා බුද්ධිමතුන් වෙන්න ඇතිනේ

  • @gemunugemunu8698
    @gemunugemunu8698 2 часа назад +2

    Lal kanthata kohomada buddimathun kiyanne

  • @VineethaMalani60
    @VineethaMalani60 2 часа назад

    Aka thamai sajith oya minisungen ain une ravi nawin wajira sagala daya oyatika thama danuth penawane ra i maha bankuwa hora kam karala aparade ranilge nama katha kala dan thama sajithge age therune thawa poddak inna sajith kawada hari janapathi wenawa

  • @kasun5409
    @kasun5409 2 часа назад +2

    බුද්ධිමත් නොවේ උගත් කියපං උගත් උනාට බුද්ධිමත් වෙන්නෑ 😂😂😂

  • @gemunugemunu8698
    @gemunugemunu8698 2 часа назад +3

    Muslim kade giya unta hoda wede

    • @nishi6597
      @nishi6597 2 часа назад +4

      Kade giyapu paliyata job lebenne nea ugathun buddimathun tai job dila thiyenne mamath kade giya apita mokuthma nea😂😂😂😂

    • @TeshanKavindu-jk3rt
      @TeshanKavindu-jk3rt 2 часа назад

      තම්බි පකයල

  • @UpanandaSamarasiha
    @UpanandaSamarasiha 2 часа назад +2

    ගිරවූ වගෙ පෑඩම් කරල එකම විසයනකින් උපාධි ගත්ත කියල බහූස්ස්‍රතයක් වෙන්නෑ හැම දෙස වපූල දෑනිමක් තියෙන්න ඹන රටක් පාලනය කරන්න සින්හල මහාචාර්ය වරයාට දෙමල පූලාවනිද නැහැනෙ කොහොමද දෙමල අයට කතා කරන්නෙ එකෙන්ම කෙරෙනව උගත් කමයි බූද්දියයි ගැනිමයි අත්දැකිම් යි එකිනෙකට බොහො වෙනස්

    • @minushthiwankafernando4341
      @minushthiwankafernando4341 2 часа назад +1

      ඉස්සෙල්ලා ටයිප් කරන්න ඉගෙන ගෙන වරෙන්

    • @defenderofnation6955
      @defenderofnation6955 Час назад

      Buruwonta rataka paalanaya denna be.
      Hodama adyapanayak tiyana ,deshapalana kala heki pudgalayan wiya utui.

    • @DilruMinrukLiyanage
      @DilruMinrukLiyanage 35 минут назад

      පෑඩම්- පාඩම්
      විසයනකින්- විෂයයකින්
      බහුස්ස්‍රතයක්- බහුශ්‍රැත
      වපුල- විපුල
      දෑනිමක්- දැනීමක්
      ඹන- ඔනේ
      සින්හල- සිංහල
      දෙමල- දෙමළ
      බුද්දිය- බුද්ධිය
      5 වසර ශිෂ්‍යත්වය හරි ලේසි ❤️
      උක්ත වචන භාවිතයන් වාක්‍ය සාදමු.:
      මම පාඩම් කරමි.
      අපි සෑම විෂයයකින්ම සමත් වීමු.
      ඔබගේ බහුශ්‍රැතභාවය පිළිබඳ මට කුකුසකි.
      විපුල ගුණැති මහත්මයකු වන්නේ කෙසේද?
      ඔබගේ දැනීමේ තරම අපට හොඳින් පෙනෙයි.
      අම්මේ මට අර පොත ඕනේ.
      සිංහල ශ්‍රී ලංකාවේ වැසියන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂාවයි.
      දෙමළ ලොව ඇති පැරණිම භාෂා වලින් එකකි.
      ඔබ නම් බුද්ධිය හීන වූ මහළු මිනිසෙක් සේයි.

  • @epleblomst91
    @epleblomst91 3 часа назад +5

    බුදිධිමතුන් වු පලියට රටක් ගෙනියන්න බරි බව මතක තියා ගනින 😂😂

    • @tharothegreat
      @tharothegreat 2 часа назад +13

      Dukaida 😂😂😂😂

    • @abodeofthedevil6081
      @abodeofthedevil6081 2 часа назад

      මොලේ නැති එව්න් බංකොලොත් කරනේ නේද ඉගෙන ගත්ත එවන් එද්දී දුකද පකයල

    • @epleblomst91
      @epleblomst91 2 часа назад +1

      @ දුක නැ බොරුව රැවටිම කයිය දැකලා වමනයට එනවා බලා ඉමු

    • @MS-ii5of
      @MS-ii5of 2 часа назад +1

      හිටපු උන් කරාද

    • @SumithraGamage-xr8sj
      @SumithraGamage-xr8sj 2 часа назад

      තොපිට බලා ගෙන ඉන්ඩ තමා වෙන්නේ ජනතාව ඇති වෙන්න බලය දීල තියනව

  • @ShaneJayarathna
    @ShaneJayarathna 2 часа назад +4

    හරිනිට කලා උපාදියක්නෙ තියෙන්නෙ 😂😂😂

    • @Hashanchinthaka792
      @Hashanchinthaka792 2 часа назад +13

      අන්න බයි ගොන් පාට් එක එලියට ආව.

    • @thejanagajasinghe5600
      @thejanagajasinghe5600 2 часа назад

      Kala neweyi vikala upaadiyak thamayi😂😂😂
      Sunil Perera song...
      Ingreesiya nathijaranna english lama godagahilaa...
      Ada...
      Gahanu kamath rakagannata
      Gahanupirimi godagahila
      😂😂😂😂😂😂😂
      Nonaaa mata atha wananawaa😂😂😂

    • @nomorebro8446
      @nomorebro8446 Час назад +1

      PHD එකක් බං

    • @naweenchamodya4756
      @naweenchamodya4756 Час назад

      උබට එහෙම එකක්වත් තියෙනවද 😂

    • @ruchira296
      @ruchira296 Час назад +1

      PHD එකක් තියනවා බන් ගොන් පාට් දාන්න එපා😹

  • @AdmiringHibiscus-tv6gm
    @AdmiringHibiscus-tv6gm 2 часа назад

    රජය දැනුවත් කිරීම සඳහායි අම්බලන්ගොඩ බලපිටිය පොලිසිය මාළු කඩය කරන තුමිත නමැති පුද්ගලයා මාළුකඩය මාර්ගයෙන් කුඩු ගෙනත් බෙදාහරණයක නතර කරන්නේ නැති එක ගැන අම්බලන්ගොඩ පොලීසිය ගැන මට සැකයි මෙය දැනුවත් වෙලා වහාම පියවරක් ගන්නා මෙන් ගම්වාසින් සියලු දෙනා එකතු වූයේ මේ ගැන තීරණයක් ගන්නා මෙන් ඉල්ලා සිටිමි

    • @Sanjaya610
      @Sanjaya610 2 часа назад

      😂😂😂😂😂

  • @dineshmaddumage506
    @dineshmaddumage506 2 часа назад +2

    Pachayo. Tika. 😂😂😂

    • @ThusharaMadushanka-gv8vo
      @ThusharaMadushanka-gv8vo 2 часа назад

      උබලගේ එවුන් මෙච්චර කල් හදපු සුරපුරේ 😁😁🤮🙏

  • @dineshmaddumage506
    @dineshmaddumage506 2 часа назад +2

    Pacha. Pacha. Pacha Pacha. Pacha. 😅😂😅😂😅😂😅😂😅😂😅😂😂😂

    • @Fxfusion6
      @Fxfusion6 2 часа назад

      Pach ahuwa nnp gana 😂😂😂

  • @mohamednasry2982
    @mohamednasry2982 2 часа назад +1

    Ko Muslims amathila

    • @Cutebunny-h7s
      @Cutebunny-h7s 38 минут назад +1

      ඇමැති මණ්ඩලය පත් කරන්නෙ ජාතිකත්වය පදනම් කරගන නෙවෙයි..

  • @samanthadayananda2997
    @samanthadayananda2997 3 часа назад +2

    Buddimathunlanam thama a wunta weda be😂😂😂

    • @V1234gam
      @V1234gam 3 часа назад +14

      වැඩ පටන් ගන්නත් කලින්ම කොහොමද බෑ කියන්නෙ...? හරිම සෘණාත්මකයි...ජීවිතෙත් ඔහොමද...?🤷🤷

    • @viduminigamage6414
      @viduminigamage6414 3 часа назад +9

      Cry😂

    • @minidujayaxv3946
      @minidujayaxv3946 3 часа назад +2

      ube ganith rata ubt ba kiynw athi

    • @kavindudahanayake3874
      @kavindudahanayake3874 2 часа назад

      එතකොට OL විභාගේ වත් pass නැති එවුන්ට ද වැඩ පුලුවන් 😂😂 අනේ හුකන්නෝ පලයන් යන්න

    • @tharothegreat
      @tharothegreat 2 часа назад

      Cry 😂