Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පින්වත් දුරුතු පුණ් පොහෝ දිනයක් වේවා ! අට ලෝ දහම්න් කම්පා නොවී ජිවත් වීමට හැඩ ගැසෙමු. 🙏🙏🙏
උතුමාණෙනි, මෙතෙක් දහමේ තිබුණු ගැබුරු වචන ව්‍යවහාර බසින් පැහැදිලි කරදුන් ඔබතුමා මිනිසාගේ මනස හදන උතුම් ගුරුවරයෙක්. සසුනට වාසනාවක්, ජාතියට වාසනාවක්, රටටවසනාවක්. දිගයු වේවා! උතුමාණෙනි. සාධු!සාධු!සාධු.!
උතුම් වූ පොහෝ දිනයේ ඉතාමත් අර්ථවත්, සාරවත්, ගුණවත් සරල තේරුම් ගැනීමට ඉතාමත් පහසු පැහැදිලි මේ දේශනාවට ස්තුතියි මැතිදුනි, 💞💞💞
🙏🙏💐💐
Udaharana dakwa pahadili kirima nisa itha pahasuwen apata therumganna puluwan sthuthi obathumata suduammata deergayusha labewa siyalu denama neerogeewewa suwapath wewa theruwan saranai dewpihitai
Kumara sirta suduammata dewsuwadeshaye semata theruwan sarani dewipihiti !!! Siyalu sathwayo suwapath wewa !!!
මෙවැනි දේශනාවක් ඉතාමත් සරල සුගම නිසා අවබෝධ කරගන්නටත් ඒ අනුව ක්‍රියාත්මක වීමටත් ඉතා පහසුයි. ඒ ගැන ඔබ තුමාට බොහොම ස්තූතියි.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණන් සුදු අම්මා පවුලේ සියලු දෙනාටත්
කුමාර මහතානි මෙවැනි ආකාරයේ අර්ථවත් දේශනාවන් තුලින් අපිව දැනුවත් කිරීම බෙහෙවින් අගය කොට සලකමු.තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙏
පෝදා වටිනා දේශනයකින් මනස ඒකාග්‍රතාවයට පත් කරගන්නා අයුරු සරලව කියාදුන් අපේ දෙවි සුව පියානන්ට බොහොම පින් . දෙවි සුව පියානන්ටත් ,සුදු අම්මාටත් ,කාර්යය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුව ලැබේවා !!තෙරුවන් සරනයි දෙවි පිහිටයි
ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියළුම දෙනාට පින්බර දුරුතු පොහොය දිනයක්ම වේවා ! 🙏
වසරේ පළමු පොහෝදින ඉතා වැදගත් දිසාවකට අපව රැගෙන ගියා. ඒ ලබන ලද සැනසීම වෙනුවෙන් ඔබතුමාට යටි යළි පින් දෙමි. 🙏🙏🙏🌷🌷🌷
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! අනුග්‍රහය දැක්වූ සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා!
ගොඩක් ස්තූතියි ... ගුරුපියානන්ට ...දෙවි සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි ... දෙවි පිහිටයි ..!!! ❤🙏🙏🙏
මගේ ගුරු පියානන්ට දීර්ග ආයු වේවා. ඔබත් සමග ඉන්නකොට කාලේ යනවා තේරෙන්නේ.හැමදාමත් වගේ මේ දෙන ගුරු හරුකම් වලට මාගේ නමස්කාරය වේවා.භාවනාවේ තියන ප්‍රයෝජන මා බොහෝ දුරට අත්විදිනවා. මේ සියලු දායාද මගේ ගුරු ලංකා සායි තුමා නිසයි.සුදු අම්මා,කාර්ය මණ්ඩලය, අනුග්‍රහය දැක්වු සියලු දෙනා,සහ දෙව්සුව පවුලේ සියලු දෙනාත් නිදුක් නිරෝගි සුවයට පත්වනවා සැම සිත් සුවපත් වේවා.🌹🌹🌹💐💐💐💐💐🌹💐🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺⚘⚘🌷🌷🌷🌷⚘🌷🌷🌷🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏🙏🙏💥💥💥💥💥💥
Ranjani,hettige devi piyanani,taruna pirisa,math,uwaduren galawa yahamagata ganu manavi,obatumant dessua,samata,budusaranae
තෙරුවන් සරනයි දෙවිපිහිටයි .දෙව්සුව පියාණන්,සුදු අම්මා ඇතුලු දෙව්සුවපවුලේ සැමටත් සියලුම ලෝකවාසීන්ටත් නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා .යහපතක්ම වේවා 🙏🙏🙏
අපූරු පැහැදිලි කිරීමක්.භාවනාවේදී සිත නිසල වෙනවා කිව් පරිදිම.මා සෙවූ ආධ්‍යාත්මික ගුරු පියාණන් විශ්වය විසින් අප වෙත ළගා කර ඇත. තෙරුවන් සරණයි. සැමටම.
ස්තුතියි 💐💗🙏අද පොහෝ දින සිත සුවපත් කළ අපගේ ගුරු පියාණෙනි,ඔබට සහ මේ දේශනය සාර්ථක අපට අසන්නට සැළැස්වූ, දායක වූ පිංවත් සියලුම දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි 💗🙏 දීර්ඝායුෂ ලැබේවා.
Guru piyaneni obathumata bohoma pin
සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවා !!!!
සියලු බාධා දුරුවි යහපතක්ම වේවා ....නිදුක් නීරෝගි සුවය ලැබේවා ..හැමදෙනාගේම සියලු යහපත් කටයුතු සාර්ථක වේවා ..🙏🙏
ඉතා පැහැදිලියි ගුරු පියාණනි. ස්තූති ඔබතුමාට. තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
පින්බර පෝය දිනයක් වේවා සියළුම සත්වයෝ සුවපත්වෙවා ඔබ තුමාට දීර්ගායු වේවා 🙏🙏🙏🌹🌹🌹
දුරැතු පෝය දින ඔබඨුමා මනා ලෙස සරලව පැහැදිලි කරදුන් සේක ,බාවනාවට අවස්ය වෙන සූදානම නියත මග හදුනාගැනීමට සරල ව්වරනයකි ඔබඨුමා බොහෝ පිං පිං සාදු සාදු දිර්ගායුස ලැබේවා දෙවුසුවපවුලේ සියලු දෙනාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ ආසිර්වාදය ලබාදුන් පින් වතුන්ටත් නිරොගි සුව ලැබේවා දිර්ගායුස ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔
Siyalu dena niduk wew niroogi wewa suwapath wewa
Guru piyanta the sudu ammatath dew suwa pawle semata theruwan sarani devi pihiti
සාදු.සාදු.සාදු.තෙරැවණ්.සරණයි.දෙවිසුවපවුලෙ.සියථම.දෙනාටත්.ලෝකවාසිසියථම.දෙනාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺💐🌺💐🌺💐🌺💐🌺💐🌺🌺💐🌺💐🌺💐🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරනයි දෙවිපිහිටයි කුමාර මහතාටත් සුදු අමිමාටත් දෙවිසුව පවුලේ සියලු නොටත්
මිනිසුන්ට යහපත පෙන්වා දෙන ඔබතුමාට දිගාසිරිවේවා සියලු භාදක දුරුවේවා
ඔබතුමටදෙවියන්ගෙමාඵිටයි
පින්බර පොහොය දිනයක් වේවා සියලුමදෙනාටම! බොහොම පිං ඔබතුමාට ඉතාම වැදගත් දේවල් වලින් දැනුවත් කිර්‍රම වෙනුවෙන්. දිනෙන් දින ආලෝකය කරා ගෙන යන ඔබතුමාට යහපතම වෙත්වා! දීර්ඝායුෂ වේවා. සියලුමදෙනාටම මේ දේශනය අනුව ක්‍රියාත්මක කිර්‍රමට හැකි වේවා 🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා .. නිරෝගී වෙත්වා .. සුවපත් වෙත්වා .. නිවනින්ම සැනසෙත්වා!!! ලෝකා සමස්තා... සුකිනෝ බවන්තු..🙏🙏🙏(ඉතාම සැහැල්ලු බවක් දැනෙනවා)
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 අද දුරුතු පුර පසලොස්වක පෝය දින ධර්මය කියාදුන් කුමාර මහත්තයා සුදුඅම්මා ටත් නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා ..ඒවගේම ධර්ම දානය ලබාදුන් සියලු දෙනාටත් ,සියලු ලෝක සත්වයාටත් නිදුක් ,නීරෝගි ,සුවපත් බාවය ප්‍රාර්ථනා කරනවා .
ගුරු උතුමානෙනො,ලෝවැසි සියලු දෙනාටම සිත ගත සනහාලන නිර්මල දර්ම දේසනය ඉතාමත් අගේ කොට සලකමි.ඔබතුමාට උතුම් වූ නිර්වාන අවබෝධ යම ලැබේවා ,දෙව්සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🚯️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මිනුසුන් සුමගට ගන්න වෙහෙසක් දරන ඔබතුමාට ගොඩාක් පිං. ගුණමකු අසත්පුරුෂයන් සියයට අනුවක්ම ඉන්නා මේ සමාජයේ සියලුදෙනාටම මේ ඔබගේ මග පෙන්නීම අවබෝද වේවා. මේ සිත්සතන් පහන් කරන්න උත්සාහ දරණ ඔබතුමාට චිරංජයතු. තෙරුවන් සරණයි දෙවිපිහිටයි.
කුමාර මහත්මයා බුද්ධ ශක්තියෙන දිව්‍යමය විශ්ව ශක්තියෙන් සිත ගත් සුවෙන් සුවපත් කරන මනුෂ්‍ය ලොව දෙවි කෙනෙක් මේ කරන පින් කුසල් අනුමෝදන් වේවා ඔබ දෙපලට .කුමාර මහත්මයාටත් සුදු අම්මටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටම ලක්වාසී ලෝකවාසී සියලු සත්වයෝ.නිදුක් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා දුරුතු පෝය දිනයක් වේවා තෙරුවන් සරණයි.මේ කරගත්ත වූ සියලු පින් කුසල් අනුමෝදන් වේවා විෂ්ණු දෙවියන්ටත් මහා භද්‍රකාලී මෑණියන් 🙏🙏🙏💐🌷❤️
පිංවත් ගුරුපියාණනන්ට සහ සුදුඅම්මාටත් කාර්‍ය්යමන්ඩලයේ සියළු දෙනාටත් උතුම් වු දුරුතු පොහොය දිනයක් වේවා 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌺🙏🌺🙏🌺🙏
තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි ඔබතුමා ට ත් දෙව්සුව පව්ලේ සැමටත් සියලු සත්වයෝ නිදුක් නිරෝගි සුවපත් වේවා කායික මානසික සුවපත් බව ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
Guru piyaneni🙏obathumage aadyathmika aashirvadaya sathyawadeei🙏🙏ema sathyawadeei🙏🙏aadyathmika දේශනයක් තුළින් අපට ලබා දුන්න දැනුම ඉතාමත් බලවත් 🙏obathumage aadyathmika aashirvadaya තුළින් මෙම උතුම් පොහොය දින සියලු සත්වයෝ සුවපත් wewa🙏🙏🙏Theruwan saranai 🙏devi pihitai 🙏🙏🙏Hare krishna 🙏🙏
🌹🌹🌹🙏🙏🙏❤❤❤පින්වත් කුමරුනි දීව්‍ය තෙජසින්බැබලේවා දීව්‍ය ආයු බොහෝ වේවා🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
මිනිස්සුන්ට යහපත කියා දෙන ඔබතුමාටදීර්ඝායුෂ ලැබේවාතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලු දෙනාටම මේ විදියට අද්යාද්මය දියුණු කරගන්න ලැබේවා ගුරු පියානනි ඔබතුමාට ත් සුදු අම්මාටත් කාර්යමන්ඩලයටත් දෙවුසුවදේශයේ සියලු දෙනාටමත් තෙරුවන් සරනය් දෙවි පිහිටය්
කුමාර මහත්මයාණෙනි ඔබ තුමා ගැන හරිම සතුටුයි. ඔබගෙ වැඩසටහන් මමද පරිශීලනය කරමින් සිටිමි. ඔබට දිඝායුසුව අත්වේවා ! නිදුක්බව නිරෝගීබව සුවපත්බව ලැබ ඔබ දිගුකල් සැමට ලෝක සත්‍යය බෙදාහරිත්ව. මටත් දිනක ඔබ මුනගැසීමට හැකිවේවා! කාලයක් මෙවන් අට්ග්දැකීම් ලැබ එය අත් හැරී නැවත ඔබතුමා තුලින් ඒ සුවය විඳීමට ලැබීම ආශ්චර්යමත් සිදුවීමකි.
🙏🙏🙏🙏🙏👌👌👌👌👌🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸 තෙරුවන් සරනයි..දෙවි පිහිටයි..දෙව් පියාණනි ... සුදු අම්මාටත් දෙව් සුව පව්ලේ සියලු දෙනාටත් ලෝකවාසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා .. නිවනින් සැනසේවා.... .. 🙏🙏🙏👌👌👌👌🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ සිටින සියලුම සත්වයෝ ද මනුෂ්‍යෝද-සියලුම දෙනාගේම හිසේ සිට පාදාන්තය දක්වා ඇති සියලුම දෙනාම නිර්මාණ්ශ"පන්සිල් රකිමින් මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා ගුණය ලඟාකර-ගනිත්වා.
මෙම දේශනාව නැවතත් ඇසිමෙන් සිත් එකතැන් කරවීමට හේතුව්ය පිං පිං සාදු සාදු මෙහිදායකත්වය දැකවූ පින් වතුන්ට සහ දෙවුසුවපවුලේ සියලු දෙනාටත් කාර්‍ය්මන්ඩලයටත් නිරොගි සුව ලැබේවා 🔔🔔🔔
උතුම් u පොහො dina උතුම් බුදු guna anubayen samma sambudu saranai oba thuma ඇතුළු කාර්ය මණ්ඩලයට lak වැසි low වැසි සියලුම දෙනා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා dirgayusa ලැබේවා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා
ඉතාමත් අගනා ධර්ම දෙසනාවක් උතුමාණෙනි අදපෝදින ඒපින් බලෙන් ඔබේ සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධි වේවා පතාආබෝධියකින් බුද්ධත්වයට පැමිණේවා යි පතමි සියලු සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ඔබතුමා ට දීර්ඝ ආයුෂ පතමි බුදුසරණයි සාධු සාධු සාධු 💓💓🌹🙏🙏🙏🙏🙏🌹
පින්වත් ගුරු පියාණන්ta දීර්ඝ ausa labewa¥¥¥¥¥¥¥ teruwansarani devi phitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏
චිත්ත ඒකාග්‍රතාවය තුළින් ධ්‍යාන ගතවීමේ පහසු ක්‍රමය ගැන හොඳින් කරුණු පැහැදිලි කර දැනුවත්භාවය ලබාදුන් ඔබ තුමාට බොහොම ස්තූතියි ගුරු පියාණෙනි.
අපේ දෙවිපියාණන්ටත් සුදු අම්මා මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා දෙවි පියාණන්ගේ ආශිර්වාදයෙන් මේ ලෝකයේ රෝගීවී සිටින සියලුම දෙනා නිදුක් වෙත්වානිරෝගී වෙත්වාසුවපත් වෙත්වාසාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඝරු උතුමාණෙනි පුන් පොහෝ දවසේ බොහෝම විශිෂ්ට බාවනා ක්‍රමයට අපව පුහුණු කිරීමට ගත් මේ උත්සාහයේ වටිනාකම නිමකල නොහැක ඒවෙනුවෙන් ඔබතුමාට බොහෝම ස්තූතියි .හිත ඒකාග්ර කර බාවනා කිරීමට උත්සාහ කරන්නෙමු .ඔබතුමා සුදුඅම්මා ඇතුළු දෙඋසුව දේශයේ සියලුම . දෙනාට තෙරුවන් සරණයි දෙව්පිහිටයි .
තෙරැවන් සරනයි ඔබතුමාටත් දෙවිසුව පවුලේ සියලුදෙනාටම
බොහෝ පිං අනුමෝදන් වේවා ගුරු පියානනී... මේ අවබෝධය ලැබ සියලු දෙනා ප්‍රඥාවන්තයින්ව උසස් කම්පන සංඛ්‍යාතම පරිභොග කරන්නෝ වේවා... සියලු සත්වයෝ සුවපත් වේවා... තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏
සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏සාදු
පියාණන් වහන්ස ඔබ වහන්සේ බුද්ධත්වයට පත්වේවා! ඔබවහන්සේ මේ දේශනා කරන්නේ අප මේ සසරින් එතෙර කර වීමට බව මා හොඳින්ම දනිමි. එබැවින් මම අධිෂ්ඨාණයෙන් මේ භාවනාවට යොමුවෙමි. මම දිනපතා උදේ සවස භාවනාවට යොමුවෙමි. ගුරුදෙවි පියාණන් වහන්ස මම ඔබ වහන්සේ ගත් මේ වෙහෙස මහන්සියෙන් හා ප්රග්ඣාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනිමි.මම මේ භවයේ දීම මගේ සසර ගමන නිමා කර ගැනීමට උත්සාහවන්ත වෙමි. ඔබ වහන්සේට බුදුබව ලැබේවා. සුදුඅම්මාටත් ප්‍රාර්ථනා බෝධියකින් ඉතාම කෙටිකාලයකින් බුදුබව ලැබේවා. දිවා රාත්‍රී වෙහෙස නොබලා වැඩ කරන කාර්යමණ්ඩලයේ සියලු දෙනාටත් ප්‍රග්ඣාව වැඩේවා. ධර්මය අවබෝධ වේවා.නිදුක් නිරෝගී සුවය ලැබේවා..දීර්ඝායු වේවා.
අර්ථසාර දේශනයට බොහෝම පිං. මෙවැනි සරල බසින් ගැඹුරට යන දේශනා තවතවත් කෙරෙත්වා! සියලු ලෝක සියලු සත්වයෝම නිදුක් නිරෝගී සුවපත් වෙත්වා!
Theruwan saranai dewi pihitai
සිත් සුව වැඩසටහන ට මම මුලින්ම සම්බන්ද වුනේ කුමාර මහතා දැක ගැනීමටය සිත් සුවයක් ගැන සිතුවේ නැ ත, නමුත් මම එදා දවස හරි සතුටින් ගතකලා, ගෙදර එනවිට මගේ සියලු ලෙඩ සුවවෙලා මටම පුදුමයි එනිසා හැමදෙනාම බලාපොරොත්තු නැතිව මෙම වැඩ සටහනට සහබගිවන්න ගෙදර යනකොට සියලු ලෙඩ සුව ව් තියේවි තෙරුවන් සරණඊ දෙවි පිහිටයි
බොහෝම පින් ගුරු පියානනි, භාවනාව දියුණු කැරගැනීමට දිගටම ඔබතුමාගේ අවවාද බලාපොරොත්තු වෙනවා.සැමදා ඔබතුමාගේ අවවාද පිලිපදිම්න් අද්යාත්මය තවදුරටත් දියුණු කැරගැනීමට කැමතියි ! ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව් සුව කාර්ය මන්ඩලයටත් සියලු ලෝසතුන්ටටත් බුදු සරනයි !දෙව් පිහිටයි !
තෙරුවන් සරණයි දීර්ඝායු සම්පත්තිය ලැබේ වා!!!
ඉස්තුති වේවා 💐💐💐 ඔබ වහන්සේට දීර්ගායුෂ වේවාබුදුසරණයි💐💐💐දෙවිපිහිටයි
සාදු !සාදු !සාදු !! සියලු සත්වයා ගේ, ණුවන වැඩේවා, නායකතුමාලා සමග ගැටෙන ගැටලු ඇසීමෙන් වැලකෙමු!!! එය ගුරුපියණෙනි ඔබතුමා ට අනතුරුදායක බව සැබැය.. අපට ණැන ණුවන පමණක් අවඩි කල මැනවි ...සද්දහම අනුව අපි ගැටලු තේරුම් බේරුම් කර ගනිමු.
🙏🙏🙏 සියළු ලෝක සියළු සත්වයෝම නිදුක් වෙත්වා ...!!! නීරෝගී වෙත්වා ...!!! සුවපත් වෙත්වා ...!!! සැමට තෙරුවණ් සරණයි ...!!!
Oba wahanseta sudu amma dew suwa pawle seyaluma denata loka wase seyaluma denata niduk nirogi bawaya lebewa 🙏🙏🙏🙏🌷🌷🌷🌷
පුදුම විදිහේ මානසික සැනසීමක් ලැබුවා. ඔබ තුමාට බොහෝ පින්. ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියළු දෙනාට ම තෙරුවන් සරණයි. දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu
කුමාර මහතා සුදු අමිමා අැතුලු දෙවු සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු සත්වයෝ සුව පත් වේවා 🙏🌼🌸🙏🌼🌸🙏🌼
මේ පුන් පොහෝදා කියා දුන් දර්ම දේශනා ව ධ්‍යානය කට සම වැදී අසා සිටියෙමි ඔබ තුමා ට ගොඩක් පින් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
ලෝකවාසී සියලුදෙනා නිදුක් වේවා !!! නීරෝගි වේවා !!! සුවපත් වේවා !!!
"භාවනාවෙන් නිරෝගී වෙමු" දීගොඩ කුමාර මැතිතුමාට බොහොම පින් 🙏 දෙවි සුව පවුලේ සැමටත් ලෝකවාසී සැමටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
අපේ ජීවිත ආගමානුකූලව, ධර්මානුකූලව,විනයානුකූල,සකස් කරගන්න මග පාදාදුන් ඔබවහන්සේට දීර්ගායුෂම ලැබේවා!තෙරුවන් සරණයි දෙවිපිහිටයි
වසරේ පලමු පුන් පොහෝදින පැවැත්වු ඉතා වටිනා උතුම් ධර්ම දේශනා පුණ්යකර්ම යට ඔබතුමාට බොහෝම ස්තුතියි පියාණනි ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි
ඔබතුමාට බොහොම ස්තූතියි ස්තුතියි ජේසු පිහිටයි දෙවිපිහිටයි
උතුම් වූ හෝ දවසේ දවසෙත් සියලු දෙනාම දැනුවත් අවබෝධ කර දුන්නාට බොහොම පින්🙏🙏🙏🙏🥀🌹🌹💖
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්ව සමාධි භාවනාව වඩන්න. ශරීරයේ සියලුම විෂ ඉවත් කිරීමට
මෙවැනි භාවනා ක්‍රම කියල දෙනවාට ඔබතුමාට බොහෝ පින්,තෙරුවන් සරනයි දෙවි පිහිටයි
තෙරුවන් සරනයි දෙවි පිහිටයි දෙවි පියාණනි 🙏🙏🙏
ලොවම පිළිගත් ගැඹුරු දහමක අරුත අපිට දේශනා කළ ගුරුදේවෝත්තම පියාණෙනි ඔබට නමස්කාර වේවා! සියලු සත්වයෝ සත්වයෝ සුවපත් වෙත්වා
ගැබුරු දහමක් සරල බසින් දේසනා කිරීම නිසා බොහෝ දෙනෙකුට පහසුවෙන් අවබෝද කරගෙන දර්මානුකූල ජීවිතයක් ගත කිරීමට මග පාදා දුහ් ගුරු පියානන්ට බොහොම පින්! මේ දේසනාව අසා මගේ මතකය අවදි කල අපේ ගුරු දේවයානන්ට මාගෙ නමස්කාරය වේවා!!
සියලු දෙනා ලොව සුවපත් වෙත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏♥️
Thearuwan Saranai !!! Devi Pihitai !!!!🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි සුව පවුලේ සියලුදේනාම දෙදෙනාටම 🙏🙏🙏
ගැඹුරුම අබිදම් ගුරු උතුමන් සරලව පහදන්නේපහදින සිත් බලගතු වී ඉහලට නැංවෙන්නේඉහලට නැංවුන සිත නිවනින් සැනහෙන්නේවිශ්ණු කාලි දෙවියන් හට පින් අනුමෝදන් වන්නේ
Sthuthi Theruwan Saranai Devipihitai 🙏🙏🙏
වෙනස්ම මල් කලඹක්. ලස්සනයි . සිත සමාධි ගත කිරීම පිළිබඳ දැනුවත් කිරීම් කළ ඔබතුමාට බොහොම පින්. දීර්ඝායු වේවා !
අද දුරැතු පොහෝදාා ධර්ම දේශනාව හොඳට පැහැදිලිව තේරැමි ගන්න හැකි ලෙස සරලව දේශනා කර දෙවි පියානනි බෙහෝම පින් සිදුවෙිවා හැමදාම අපට මෙි දේශනා සහ භවනා වැඩ සටහන හරිම ලස්සනයි තෙරැවන් සරණයි දෙවි පිහිටයි පින්වත් දෙවිතුමාට නිදුක් වෙිවා නිරෝගි වෙිවා දීර්ඝායුෂ ලැබෙිවා සියළු දෙවි දේවතාවන් වහන්සේලා ඔබතුමා රැක ගනිත්වා සුදු අමිමා කාර්ය මන්ඩලයේ සැම දෙනාත් අනුග්‍රාහය දුන් එ් මැතිණියටත් දෙවිසුව දේශයේ සැම දෙනාත් ලක්වාසි ලෝක වාසි සියළු දෙනාටම තෙරැවන් සරණයි දෙවි පිහිටයි නමස්කාර වෙිවා දෙවි පියානනි 🙏👏🌺👏🙏👏🌺🌹💐👏💐🌹👏💐🌹👏💐🌹
දෙව්සුව පවුලේ සියලු දෙනා ඇතුලු ලක්වාසි ලෝකවාසි සියලුම දෙනාට පින්බර දුරැතු පොහෝ දිනයක් වේවා 🙏❤️
තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ගුරු පියාණනි ඔබටත් සුදු අම්මත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ පුන්‍ය ශක්තීන්ගේ බලයෙන් පැතූ බෝධියකින් නිර්වානය සාක්ෂාත් වේවා.. තෙරුවන් සරණයි දෙවි පිහිටයි..! ❤️✨️🙏
දව්පියනන් මැනියන් හාදෙව්සුවපවුලේසැමට නිදුක්නිරෝගිසුවයලැබේවා
දීර්ගායු බොහෝ වේවා ගුරු අප්පච්චිට සුදු අම්මිට☸️🙏💜☸️☸️☸️🙏💜💜💜🙏🙏🇧🇪🇧🇪 දෙවි සුව දේශයේ සියලුම දෙනා සුවපත් වේවා පින්බර පොහෝ දිනයක් වේවා මුලු ලෝකය පුරාම මෛත්‍රිය කරුනාව පිරි ඉතිරේවා💜🇧🇪🙏🇧🇪🙏🇧🇪💜💜☸️☸️☸️🇧🇪🇧🇪🇧🇪🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි🇧🇪🇧🇪🙏☸️☸️🇧🇪🙏🇧🇪☸️
පින්බර පෝහෝ දිනයක් වේවා තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනි ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්‍ය් මන්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුදෙනාටමත් ලක්වාසි ලෝක වාසි සියලුදෙනාටමත් යහපතක්ම වේවා
Guruthumaniii iii obathumata sanasiiiiiiiimakma wewa....hithata priya ayage asrayama wewa....
දීර්ඝායු වෙිවා ඔබතුමාට.ඉතාමත් වටිනා දේශනයක්.ඔබතුමාට උතුම් වු චතුරායී සත්‍ය ධර්මය අවබෝධ වෙිවා ...තෙරැවන් සරණයි ඔබතුමා ඇතුලු දෙවිසුව පවුලට.
ගුරු පියානෙනි ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai 🙏🌹🙏🌹🙏🌹🙏
තෙරුවන් සරනයි ! ගුරු පියාණනී, ඔබතුමාගෙ වැඩසටහන්වලට සවන් දෙනවා මෙන්ම ඒ ඔවදන් ක්‍රියාවට නන්වමින් ජිවිතය සැහැල්ලුව පවත්ත ගන්නවා. ඒ ඔවදන් පිලිපැදී මෙන් මා තුලින් මා විදින දෙයක් ඔබතුමාට බොහෝම පිං . අද දේශනාව හරිම සරලයි අද දේශනාවට සවන්දෙන්න ඉදගන්න විට මගේ හරිම අපහසු තාවයකට පත් වෙලා තිබුනේ . භාවනාව ඉවර වෙනකොට එලස තත්ත්වයක මා සිටියාද නොදැනී හරිම සැහැලුයි. ඔබතුමාටත් , සුදු අම්මා ඇතුළු දෙවි සුව පව්ලෙ සැමටත් තෙරුවන් සරනයි දෙවි පිහිටි .
තෙරුවන් සරනයි ,!!! දීර්ගායුශ ලැබේවා !!! 🙏🙏🙏
නමාමි බැතියෙන් දෙව් සුව සේවා ඔබ කරනා මේ පින් බලයෙන් සැම යනවා නිවනට මෙතැනින් හින්සා පීඩා නොකෙරේ කිසිදා හැමෝම ලෝකේ සුවපත් වේවා
මාගේ පින්වත් මිහිපිට දෙවියන් වහන්ස, නමස්කාර වේවා. මා මේ දිනවල ඕස්ට්රාලියාවේ ඉන්නේ. ලන්කාවට ආ ගමන් ඔබ වහන්සේ මුන ගෙසීමට බලාපොරොත්තු වෙමි. මගේ අරමුන සාර්තක වේවා. විශ්ව ශක්තිය මා පිලිගන්න කෙනෙක්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💮දීගායු වේවා.
තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !බොහොම පිං ගුරු පියානනි දිර්ඝඅයු ලැබේවා !
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපි දෙව්සුව පවුලේ සියලු දෙනාම ඔහොම යං ටිකෙන් ටික නිවන කරාම ඔබ අප සැම සියලු දෙනාටම සෙතක් ඒවා යහපතක් වේවා සැනසීමක් වේවා උතුම් නිවනින් නිවී සැනසෙත්වා සාදු සාදු සාදු
ඉතාමත් සරලව සැමට වැටහෙන අයුරින් මේ පැහැදිලි කිරිම ඔබතුමා ගේ ,ගොඩක් වට්නවා තියෙන සරණයි සියලු දෙව් පිහිටයි ඔබතුමා ට
වටිනා කරුණු ටිකක් අවුරුදද ම නිරෝගි ව සිටීමට ගොඩාක් පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
සියලු සත්වයෝ නිදුක් වෙත්වා .නීරෝගී වෙත්වා .සුවපත් වෙත්වා .තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .🙏☸️🙏
අද පුන් පොහොය දින කළ ධර්ම දේශනාවට බොහොමයක් පිං අනුමෝදන් වෙත්වා ගැටළු නිරාකරණය කළා වගේම නොදන්නා දේ සරළ ලෙසින් දේශනා කළා ඔබතුමාට යම් දිනක පතන්නාවූ බෝධියකින් උතුම් වූ ඛුද්ධත්වයම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමි
තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි..!❤️✨️🙏
කුමාර මහතටත් සුදු අම්මාටත් දෙඋසුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
ගුරුතුමණි ආදරෙයි ඔබට 🙏🙏🙏
ඉතාමත් පැහැදිලිව දේශනාකරන ලද වටිනා ධර්ම දේශනයක්. බුදුන් වහන්සේගේ නිර්මල ධර්මය සරලව කියා දෙන ගරු කුමාර ගුරුපියානන්ට දීර්ගායුෂ ලැබේවා! එතුමාටද, සුදු අම්මාටද, මෙම වැඩසටහන් මාධ්‍යජාල හරහා සාර්තකව අපසැමට සවන් දීමට සලසන කාර්ය මන්ඩලයටද, දෙවි සුව පවුලේ සෑමදෙනා ඇතුලු සැමට ශ්‍රී දළදා සමිදු පිහිටයි🙏🏽🙏🏽🙏🏽.
ඉතාමත් පැහැදිලිව ඔබ තුමා desu ධර්ම desanaeata ගොඩක් පින් dirgau wewaaaa oba thumata theruwan saranai dewi pihitai sadu sadu sadu
තෙරුවන් සරනයි දෙව් පියානන මෙවැනි අර්ථවත් දේශනාවක් අසන්නට ලෝ වැසි සියලු දෙනාට දෙව් සුව පවුලට එන්නට හැකිවේවා
පින්වත් දුරුතු පුණ් පොහෝ දිනයක් වේවා ! අට ලෝ දහම්න් කම්පා නොවී ජිවත් වීමට හැඩ ගැසෙමු. 🙏🙏🙏
උතුමාණෙනි, මෙතෙක් දහමේ තිබුණු ගැබුරු වචන ව්‍යවහාර බසින් පැහැදිලි කරදුන් ඔබතුමා මිනිසාගේ මනස හදන උතුම් ගුරුවරයෙක්. සසුනට වාසනාවක්, ජාතියට වාසනාවක්, රටටවසනාවක්. දිගයු වේවා! උතුමාණෙනි. සාධු!සාධු!සාධු.!
උතුම් වූ පොහෝ දිනයේ ඉතාමත් අර්ථවත්, සාරවත්, ගුණවත් සරල තේරුම් ගැනීමට ඉතාමත් පහසු පැහැදිලි මේ දේශනාවට ස්තුතියි මැතිදුනි, 💞💞💞
🙏🙏💐💐
Udaharana dakwa pahadili kirima nisa itha pahasuwen apata therumganna puluwan sthuthi obathumata suduammata deergayusha labewa siyalu denama neerogeewewa suwapath wewa theruwan saranai dewpihitai
Kumara sirta suduammata dewsuwadeshaye semata theruwan sarani dewipihiti !!! Siyalu sathwayo suwapath wewa !!!
මෙවැනි දේශනාවක් ඉතාමත් සරල සුගම නිසා අවබෝධ කරගන්නටත් ඒ අනුව ක්‍රියාත්මක වීමටත් ඉතා පහසුයි. ඒ ගැන ඔබ තුමාට බොහොම ස්තූතියි.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණන් සුදු අම්මා පවුලේ සියලු දෙනාටත්
කුමාර මහතානි මෙවැනි ආකාරයේ අර්ථවත් දේශනාවන් තුලින් අපිව දැනුවත් කිරීම බෙහෙවින් අගය කොට සලකමු.තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙏
පෝදා වටිනා දේශනයකින් මනස ඒකාග්‍රතාවයට පත් කරගන්නා අයුරු සරලව කියාදුන් අපේ දෙවි සුව පියානන්ට බොහොම පින් .
දෙවි සුව පියානන්ටත් ,සුදු අම්මාටත් ,කාර්යය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුව ලැබේවා !!තෙරුවන් සරනයි දෙවි පිහිටයි
ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියළුම දෙනාට පින්බර දුරුතු පොහොය දිනයක්ම වේවා ! 🙏
වසරේ පළමු පොහෝදින ඉතා වැදගත් දිසාවකට අපව රැගෙන ගියා. ඒ ලබන ලද සැනසීම වෙනුවෙන් ඔබතුමාට යටි යළි පින් දෙමි. 🙏🙏🙏🌷🌷🌷
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! අනුග්‍රහය දැක්වූ සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා!
ගොඩක් ස්තූතියි ... ගුරුපියානන්ට ...
දෙවි සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි ... දෙවි පිහිටයි ..!!! ❤🙏🙏🙏
මගේ ගුරු පියානන්ට දීර්ග ආයු වේවා. ඔබත් සමග ඉන්නකොට කාලේ යනවා තේරෙන්නේ.හැමදාමත් වගේ මේ දෙන ගුරු හරුකම් වලට මාගේ නමස්කාරය වේවා.භාවනාවේ තියන ප්‍රයෝජන මා බොහෝ දුරට අත්විදිනවා. මේ සියලු දායාද මගේ ගුරු ලංකා සායි තුමා නිසයි.සුදු අම්මා,කාර්ය මණ්ඩලය, අනුග්‍රහය දැක්වු සියලු දෙනා,සහ දෙව්සුව පවුලේ සියලු දෙනාත් නිදුක් නිරෝගි සුවයට පත්වනවා සැම සිත් සුවපත් වේවා.🌹🌹🌹💐💐💐💐💐🌹💐🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺⚘⚘🌷🌷🌷🌷⚘🌷🌷🌷🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏🙏🙏💥💥💥💥💥💥
Ranjani,hettige devi piyanani,taruna pirisa,math,uwaduren galawa yahamagata ganu manavi,obatumant dessua,samata,budusaranae
තෙරුවන් සරනයි දෙවිපිහිටයි .දෙව්සුව පියාණන්,සුදු අම්මා ඇතුලු දෙව්සුවපවුලේ සැමටත් සියලුම ලෝකවාසීන්ටත් නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා .යහපතක්ම වේවා 🙏🙏🙏
අපූරු පැහැදිලි කිරීමක්.භාවනාවේදී සිත නිසල වෙනවා කිව් පරිදිම.මා සෙවූ ආධ්‍යාත්මික ගුරු පියාණන් විශ්වය විසින් අප වෙත ළගා කර ඇත. තෙරුවන් සරණයි. සැමටම.
ස්තුතියි 💐💗🙏
අද පොහෝ දින සිත සුවපත් කළ අපගේ ගුරු පියාණෙනි,ඔබට සහ මේ දේශනය සාර්ථක අපට අසන්නට සැළැස්වූ, දායක වූ පිංවත් සියලුම දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි 💗🙏 දීර්ඝායුෂ ලැබේවා.
Guru piyaneni obathumata bohoma pin
සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවා !!!!
සියලු බාධා දුරුවි යහපතක්ම වේවා ....නිදුක් නීරෝගි සුවය ලැබේවා ..හැමදෙනාගේම සියලු යහපත් කටයුතු සාර්ථක වේවා ..🙏🙏
ඉතා පැහැදිලියි ගුරු පියාණනි. ස්තූති ඔබතුමාට. තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
පින්බර පෝය දිනයක් වේවා සියළුම සත්වයෝ සුවපත්වෙවා ඔබ තුමාට දීර්ගායු වේවා 🙏🙏🙏🌹🌹🌹
දුරැතු පෝය දින ඔබඨුමා මනා ලෙස සරලව පැහැදිලි කරදුන් සේක ,බාවනාවට අවස්ය වෙන සූදානම නියත මග හදුනාගැනීමට සරල ව්වරනයකි ඔබඨුමා බොහෝ පිං පිං සාදු සාදු දිර්ගායුස ලැබේවා දෙවුසුවපවුලේ සියලු දෙනාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ ආසිර්වාදය ලබාදුන් පින් වතුන්ටත් නිරොගි සුව ලැබේවා දිර්ගායුස ලැබේවා
පිං පිං සාදු සාදු
🔔🔔🔔
Siyalu dena niduk wew niroogi wewa suwapath wewa
Guru piyanta the sudu ammatath dew suwa pawle semata theruwan sarani devi pihiti
සාදු.සාදු.සාදු.තෙරැවණ්.සරණයි.දෙවිසුවපවුලෙ.සියථම.දෙනාටත්.ලෝකවාසිසියථම.දෙනාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺💐🌺💐🌺💐🌺💐🌺💐🌺🌺💐🌺💐🌺💐🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරනයි දෙවිපිහිටයි කුමාර මහතාටත් සුදු අමිමාටත් දෙවිසුව පවුලේ සියලු නොටත්
මිනිසුන්ට යහපත පෙන්වා දෙන ඔබතුමාට දිගාසිරිවේවා සියලු භාදක දුරුවේවා
ඔබතුමටදෙවියන්ගෙමාඵිටයි
පින්බර පොහොය දිනයක් වේවා සියලුමදෙනාටම! බොහොම පිං ඔබතුමාට ඉතාම වැදගත් දේවල් වලින් දැනුවත් කිර්‍රම වෙනුවෙන්. දිනෙන් දින ආලෝකය කරා ගෙන යන ඔබතුමාට යහපතම වෙත්වා! දීර්ඝායුෂ වේවා. සියලුමදෙනාටම මේ දේශනය අනුව ක්‍රියාත්මක කිර්‍රමට හැකි වේවා 🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා .. නිරෝගී වෙත්වා .. සුවපත් වෙත්වා .. නිවනින්ම සැනසෙත්වා!!!
ලෝකා සමස්තා... සුකිනෝ බවන්තු..🙏🙏🙏
(ඉතාම සැහැල්ලු බවක් දැනෙනවා)
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 අද දුරුතු පුර පසලොස්වක පෝය දින ධර්මය කියාදුන් කුමාර මහත්තයා සුදුඅම්මා ටත් නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා ..ඒවගේම ධර්ම දානය ලබාදුන් සියලු දෙනාටත් ,සියලු ලෝක සත්වයාටත් නිදුක් ,නීරෝගි ,සුවපත් බාවය ප්‍රාර්ථනා කරනවා .
ගුරු උතුමානෙනො,ලෝවැසි සියලු දෙනාටම සිත ගත සනහාලන නිර්මල දර්ම දේසනය ඉතාමත් අගේ කොට සලකමි.ඔබතුමාට උතුම් වූ නිර්වාන අවබෝධ යම ලැබේවා ,දෙව්සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🚯️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මිනුසුන් සුමගට ගන්න වෙහෙසක් දරන ඔබතුමාට ගොඩාක් පිං. ගුණමකු අසත්පුරුෂයන් සියයට අනුවක්ම ඉන්නා මේ සමාජයේ සියලුදෙනාටම මේ ඔබගේ මග පෙන්නීම අවබෝද වේවා. මේ සිත්සතන් පහන් කරන්න උත්සාහ දරණ ඔබතුමාට චිරංජයතු. තෙරුවන් සරණයි දෙවිපිහිටයි.
කුමාර මහත්මයා බුද්ධ ශක්තියෙන දිව්‍යමය විශ්ව ශක්තියෙන් සිත ගත් සුවෙන් සුවපත් කරන මනුෂ්‍ය ලොව දෙවි කෙනෙක් මේ කරන පින් කුසල් අනුමෝදන් වේවා ඔබ දෙපලට .කුමාර මහත්මයාටත් සුදු අම්මටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටම ලක්වාසී ලෝකවාසී සියලු සත්වයෝ.නිදුක් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා දුරුතු පෝය දිනයක් වේවා තෙරුවන් සරණයි.මේ කරගත්ත වූ සියලු පින් කුසල් අනුමෝදන් වේවා විෂ්ණු දෙවියන්ටත් මහා භද්‍රකාලී මෑණියන් 🙏🙏🙏💐🌷❤️
පිංවත් ගුරුපියාණනන්ට සහ සුදුඅම්මාටත් කාර්‍ය්යමන්ඩලයේ සියළු දෙනාටත් උතුම් වු දුරුතු පොහොය දිනයක් වේවා 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌺🙏🌺🙏🌺🙏
තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි ඔබතුමා ට ත් දෙව්සුව පව්ලේ සැමටත් සියලු සත්වයෝ නිදුක් නිරෝගි සුවපත් වේවා කායික මානසික සුවපත් බව ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
Guru piyaneni🙏obathumage aadyathmika aashirvadaya sathyawadeei🙏🙏ema sathyawadeei🙏🙏aadyathmika දේශනයක් තුළින් අපට ලබා දුන්න දැනුම ඉතාමත් බලවත් 🙏obathumage aadyathmika aashirvadaya තුළින් මෙම උතුම් පොහොය දින සියලු සත්වයෝ සුවපත් wewa🙏🙏🙏Theruwan saranai 🙏devi pihitai 🙏🙏🙏Hare krishna 🙏🙏
🌹🌹🌹🙏🙏🙏❤❤❤
පින්වත් කුමරුනි දීව්‍ය තෙජසින්
බැබලේවා දීව්‍ය ආයු බොහෝ වේවා
🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
මිනිස්සුන්ට යහපත කියා දෙන ඔබතුමාටදීර්ඝායුෂ ලැබේවාතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලු දෙනාටම මේ විදියට අද්යාද්මය දියුණු කරගන්න ලැබේවා ගුරු පියානනි ඔබතුමාට ත් සුදු අම්මාටත් කාර්යමන්ඩලයටත් දෙවුසුවදේශයේ සියලු දෙනාටමත් තෙරුවන් සරනය් දෙවි පිහිටය්
කුමාර මහත්මයාණෙනි ඔබ තුමා ගැන හරිම සතුටුයි. ඔබගෙ වැඩසටහන් මමද පරිශීලනය කරමින් සිටිමි. ඔබට දිඝායුසුව අත්වේවා ! නිදුක්බව නිරෝගීබව සුවපත්බව ලැබ ඔබ දිගුකල් සැමට ලෝක සත්‍යය බෙදාහරිත්ව. මටත් දිනක ඔබ මුනගැසීමට හැකිවේවා! කාලයක් මෙවන් අට්ග්දැකීම් ලැබ එය අත් හැරී නැවත ඔබතුමා තුලින් ඒ සුවය විඳීමට ලැබීම ආශ්චර්යමත් සිදුවීමකි.
🙏🙏🙏🙏🙏👌👌👌👌👌🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸 තෙරුවන් සරනයි..දෙවි පිහිටයි..දෙව් පියාණනි ... සුදු අම්මාටත් දෙව් සුව පව්ලේ සියලු දෙනාටත් ලෝකවාසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා .. නිවනින් සැනසේවා.... .. 🙏🙏🙏👌👌👌👌🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ සිටින සියලුම සත්වයෝ ද මනුෂ්‍යෝද-සියලුම දෙනාගේම හිසේ සිට පාදාන්තය දක්වා ඇති සියලුම දෙනාම නිර්මාණ්ශ"පන්සිල් රකිමින් මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා ගුණය ලඟාකර-ගනිත්වා.
මෙම දේශනාව නැවතත් ඇසිමෙන් සිත් එකතැන් කරවීමට හේතුව්ය
පිං පිං සාදු සාදු මෙහිදායකත්වය දැකවූ පින් වතුන්ට සහ දෙවුසුවපවුලේ සියලු දෙනාටත් කාර්‍ය්මන්ඩලයටත් නිරොගි සුව ලැබේවා
🔔🔔🔔
උතුම් u පොහො dina උතුම් බුදු guna anubayen samma sambudu saranai oba thuma ඇතුළු කාර්ය මණ්ඩලයට lak වැසි low වැසි සියලුම දෙනා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා dirgayusa ලැබේවා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා
ඉතාමත් අගනා ධර්ම දෙසනාවක් උතුමාණෙනි අදපෝදින ඒපින් බලෙන් ඔබේ සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධි වේවා පතාආබෝධියකින් බුද්ධත්වයට පැමිණේවා යි පතමි සියලු සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ඔබතුමා ට දීර්ඝ ආයුෂ පතමි බුදුසරණයි සාධු සාධු සාධු 💓💓🌹🙏🙏🙏🙏🙏🌹
පින්වත් ගුරු පියාණන්ta දීර්ඝ ausa labewa¥¥¥¥¥¥¥ teruwansarani devi phitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏
චිත්ත ඒකාග්‍රතාවය තුළින් ධ්‍යාන ගතවීමේ පහසු ක්‍රමය ගැන හොඳින් කරුණු පැහැදිලි කර දැනුවත්භාවය ලබාදුන් ඔබ තුමාට බොහොම ස්තූතියි ගුරු පියාණෙනි.
අපේ දෙවිපියාණන්ටත් සුදු අම්මා මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා දෙවි පියාණන්ගේ ආශිර්වාදයෙන් මේ ලෝකයේ රෝගීවී සිටින සියලුම දෙනා නිදුක් වෙත්වා
නිරෝගී වෙත්වා
සුවපත් වෙත්වා
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඝරු උතුමාණෙනි පුන් පොහෝ දවසේ බොහෝම විශිෂ්ට බාවනා ක්‍රමයට අපව පුහුණු කිරීමට ගත් මේ උත්සාහයේ වටිනාකම නිමකල නොහැක ඒවෙනුවෙන් ඔබතුමාට බොහෝම ස්තූතියි .හිත ඒකාග්ර කර බාවනා කිරීමට උත්සාහ කරන්නෙමු .ඔබතුමා සුදුඅම්මා ඇතුළු දෙඋසුව දේශයේ සියලුම . දෙනාට තෙරුවන් සරණයි දෙව්පිහිටයි .
තෙරැවන් සරනයි ඔබතුමාටත් දෙවිසුව පවුලේ සියලුදෙනාටම
බොහෝ පිං අනුමෝදන් වේවා ගුරු පියානනී... මේ අවබෝධය ලැබ සියලු දෙනා ප්‍රඥාවන්තයින්ව උසස් කම්පන සංඛ්‍යාතම පරිභොග කරන්නෝ වේවා... සියලු සත්වයෝ සුවපත් වේවා... තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏
සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏සාදු
පියාණන් වහන්ස ඔබ වහන්සේ බුද්ධත්වයට පත්වේවා! ඔබවහන්සේ මේ දේශනා කරන්නේ අප මේ සසරින් එතෙර කර වීමට බව මා හොඳින්ම දනිමි. එබැවින් මම අධිෂ්ඨාණයෙන් මේ භාවනාවට යොමුවෙමි. මම දිනපතා උදේ සවස භාවනාවට යොමුවෙමි. ගුරුදෙවි පියාණන් වහන්ස මම ඔබ වහන්සේ ගත් මේ වෙහෙස මහන්සියෙන් හා ප්රග්ඣාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනිමි.මම මේ භවයේ දීම මගේ සසර ගමන නිමා කර ගැනීමට උත්සාහවන්ත වෙමි. ඔබ වහන්සේට බුදුබව ලැබේවා. සුදුඅම්මාටත් ප්‍රාර්ථනා බෝධියකින් ඉතාම කෙටිකාලයකින් බුදුබව ලැබේවා. දිවා රාත්‍රී වෙහෙස නොබලා වැඩ කරන කාර්යමණ්ඩලයේ සියලු දෙනාටත් ප්‍රග්ඣාව වැඩේවා. ධර්මය අවබෝධ වේවා.නිදුක් නිරෝගී සුවය ලැබේවා..දීර්ඝායු වේවා.
අර්ථසාර දේශනයට බොහෝම පිං. මෙවැනි සරල බසින් ගැඹුරට යන දේශනා තවතවත් කෙරෙත්වා! සියලු ලෝක සියලු සත්වයෝම නිදුක් නිරෝගී සුවපත් වෙත්වා!
Theruwan saranai dewi pihitai
සිත් සුව වැඩසටහන ට මම මුලින්ම සම්බන්ද වුනේ කුමාර මහතා දැක ගැනීමටය සිත් සුවයක් ගැන සිතුවේ නැ ත, නමුත් මම එදා දවස හරි සතුටින් ගතකලා, ගෙදර එනවිට මගේ සියලු ලෙඩ සුවවෙලා මටම පුදුමයි එනිසා හැමදෙනාම බලාපොරොත්තු නැතිව මෙම වැඩ සටහනට සහබගිවන්න ගෙදර යනකොට සියලු ලෙඩ සුව ව් තියේවි තෙරුවන් සරණඊ දෙවි පිහිටයි
බොහෝම පින් ගුරු පියානනි, භාවනාව දියුණු කැරගැනීමට දිගටම ඔබතුමාගේ අවවාද බලාපොරොත්තු වෙනවා.සැමදා ඔබතුමාගේ අවවාද පිලිපදිම්න් අද්යාත්මය තවදුරටත් දියුණු කැරගැනීමට කැමතියි ! ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව් සුව කාර්ය මන්ඩලයටත් සියලු ලෝසතුන්ටටත් බුදු සරනයි !දෙව් පිහිටයි !
තෙරුවන් සරණයි දීර්ඝායු සම්පත්තිය ලැබේ වා!!!
ඉස්තුති වේවා 💐💐💐 ඔබ වහන්සේට දීර්ගායුෂ වේවා
බුදුසරණයි💐💐💐දෙවිපිහිටයි
සාදු !සාදු !සාදු !! සියලු සත්වයා ගේ,
ණුවන වැඩේවා, නායකතුමාලා සමග ගැටෙන ගැටලු ඇසීමෙන් වැලකෙමු!!! එය ගුරුපියණෙනි ඔබතුමා ට අනතුරුදායක බව සැබැය.. අපට ණැන ණුවන පමණක් අවඩි කල මැනවි ...සද්දහම අනුව අපි ගැටලු තේරුම් බේරුම් කර ගනිමු.
🙏🙏🙏 සියළු ලෝක සියළු සත්වයෝම නිදුක් වෙත්වා ...!!! නීරෝගී වෙත්වා ...!!! සුවපත් වෙත්වා ...!!! සැමට තෙරුවණ් සරණයි ...!!!
Oba wahanseta sudu amma dew suwa pawle seyaluma denata loka wase seyaluma denata niduk nirogi bawaya lebewa 🙏🙏🙏🙏🌷🌷🌷🌷
පුදුම විදිහේ මානසික සැනසීමක් ලැබුවා. ඔබ තුමාට බොහෝ පින්. ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියළු දෙනාට ම තෙරුවන් සරණයි. දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu
කුමාර මහතා සුදු අමිමා අැතුලු දෙවු සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු සත්වයෝ සුව පත් වේවා 🙏🌼🌸🙏🌼🌸🙏🌼
මේ පුන් පොහෝදා කියා දුන් දර්ම දේශනා ව ධ්‍යානය කට සම වැදී අසා සිටියෙමි ඔබ තුමා ට ගොඩක් පින් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
ලෝකවාසී සියලුදෙනා නිදුක් වේවා !!! නීරෝගි වේවා !!! සුවපත් වේවා !!!
"භාවනාවෙන් නිරෝගී වෙමු" දීගොඩ කුමාර මැතිතුමාට බොහොම පින් 🙏 දෙවි සුව පවුලේ සැමටත් ලෝකවාසී සැමටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
අපේ ජීවිත ආගමානුකූලව, ධර්මානුකූලව,විනයානුකූල,සකස් කරගන්න මග පාදාදුන් ඔබවහන්සේට දීර්ගායුෂම ලැබේවා!තෙරුවන් සරණයි දෙවිපිහිටයි
වසරේ පලමු පුන් පොහෝදින පැවැත්වු ඉතා වටිනා උතුම් ධර්ම දේශනා පුණ්යකර්ම යට ඔබතුමාට බොහෝම ස්තුතියි පියාණනි ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි
ඔබතුමාට බොහොම ස්තූතියි ස්තුතියි ජේසු පිහිටයි දෙවිපිහිටයි
උතුම් වූ හෝ දවසේ දවසෙත් සියලු දෙනාම දැනුවත් අවබෝධ කර දුන්නාට බොහොම පින්🙏🙏🙏🙏🥀🌹🌹💖
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්ව සමාධි භාවනාව වඩන්න. ශරීරයේ සියලුම විෂ ඉවත් කිරීමට
මෙවැනි භාවනා ක්‍රම කියල දෙනවාට ඔබතුමාට බොහෝ පින්,තෙරුවන් සරනයි දෙවි පිහිටයි
තෙරුවන් සරනයි දෙවි පිහිටයි දෙවි පියාණනි 🙏🙏🙏
ලොවම පිළිගත් ගැඹුරු දහමක අරුත අපිට දේශනා කළ ගුරුදේවෝත්තම පියාණෙනි ඔබට නමස්කාර වේවා! සියලු සත්වයෝ සත්වයෝ සුවපත් වෙත්වා
ගැබුරු දහමක් සරල බසින් දේසනා කිරීම නිසා බොහෝ දෙනෙකුට පහසුවෙන් අවබෝද කරගෙන දර්මානුකූල ජීවිතයක් ගත කිරීමට මග පාදා දුහ් ගුරු පියානන්ට බොහොම පින්! මේ දේසනාව අසා මගේ මතකය අවදි කල අපේ ගුරු දේවයානන්ට මාගෙ නමස්කාරය වේවා!!
සියලු දෙනා ලොව සුවපත් වෙත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏♥️
Thearuwan Saranai !!! Devi Pihitai !!!!🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි සුව පවුලේ සියලුදේනාම දෙදෙනාටම
🙏🙏🙏
ගැඹුරුම අබිදම් ගුරු උතුමන් සරලව පහදන්නේ
පහදින සිත් බලගතු වී ඉහලට නැංවෙන්නේ
ඉහලට නැංවුන සිත නිවනින් සැනහෙන්නේ
විශ්ණු කාලි දෙවියන් හට පින් අනුමෝදන් වන්නේ
Sthuthi Theruwan Saranai Devipihitai 🙏🙏🙏
වෙනස්ම මල් කලඹක්. ලස්සනයි . සිත සමාධි ගත කිරීම පිළිබඳ දැනුවත් කිරීම් කළ ඔබතුමාට බොහොම පින්. දීර්ඝායු වේවා !
අද දුරැතු පොහෝදාා ධර්ම දේශනාව හොඳට පැහැදිලිව තේරැමි ගන්න හැකි ලෙස සරලව දේශනා කර දෙවි පියානනි බෙහෝම පින් සිදුවෙිවා හැමදාම අපට මෙි දේශනා සහ භවනා වැඩ සටහන හරිම ලස්සනයි තෙරැවන් සරණයි දෙවි පිහිටයි පින්වත් දෙවිතුමාට නිදුක් වෙිවා නිරෝගි වෙිවා දීර්ඝායුෂ ලැබෙිවා සියළු දෙවි දේවතාවන් වහන්සේලා ඔබතුමා රැක ගනිත්වා සුදු අමිමා කාර්ය මන්ඩලයේ සැම දෙනාත් අනුග්‍රාහය දුන් එ් මැතිණියටත් දෙවිසුව දේශයේ සැම දෙනාත් ලක්වාසි ලෝක වාසි සියළු දෙනාටම තෙරැවන් සරණයි දෙවි පිහිටයි නමස්කාර වෙිවා දෙවි පියානනි 🙏👏🌺👏🙏👏🌺🌹💐👏💐🌹👏💐🌹👏💐🌹
දෙව්සුව පවුලේ සියලු දෙනා ඇතුලු ලක්වාසි ලෝකවාසි සියලුම දෙනාට පින්බර දුරැතු පොහෝ දිනයක් වේවා 🙏❤️
තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ගුරු පියාණනි ඔබටත් සුදු අම්මත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ පුන්‍ය ශක්තීන්ගේ බලයෙන් පැතූ බෝධියකින් නිර්වානය සාක්ෂාත් වේවා.. තෙරුවන් සරණයි දෙවි පිහිටයි..! ❤️✨️🙏
දව්පියනන් මැනියන් හාදෙව්සුවපවුලේසැමට නිදුක්නිරෝගිසුවයලැබේවා
දීර්ගායු බොහෝ වේවා ගුරු අප්පච්චිට සුදු අම්මිට☸️🙏💜☸️☸️☸️🙏💜💜💜🙏🙏🇧🇪🇧🇪 දෙවි සුව දේශයේ සියලුම දෙනා සුවපත් වේවා පින්බර පොහෝ දිනයක් වේවා මුලු ලෝකය පුරාම මෛත්‍රිය කරුනාව පිරි ඉතිරේවා💜🇧🇪🙏🇧🇪🙏🇧🇪💜💜☸️☸️☸️🇧🇪🇧🇪🇧🇪🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි🇧🇪🇧🇪🙏☸️☸️🇧🇪🙏🇧🇪☸️
පින්බර පෝහෝ දිනයක් වේවා තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනි ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්‍ය් මන්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුදෙනාටමත් ලක්වාසි ලෝක වාසි සියලුදෙනාටමත් යහපතක්ම වේවා
Guruthumaniii iii obathumata sanasiiiiiiiimakma wewa....hithata priya ayage asrayama wewa....
දීර්ඝායු වෙිවා ඔබතුමාට.ඉතාමත් වටිනා දේශනයක්.ඔබතුමාට උතුම් වු චතුරායී සත්‍ය ධර්මය අවබෝධ වෙිවා ...තෙරැවන්
සරණයි ඔබතුමා ඇතුලු දෙවිසුව පවුලට.
ගුරු පියානෙනි ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai 🙏🌹🙏🌹🙏🌹🙏
තෙරුවන් සරනයි ! ගුරු පියාණනී, ඔබතුමාගෙ වැඩසටහන්වලට සවන් දෙනවා මෙන්ම ඒ ඔවදන් ක්‍රියාවට නන්වමින් ජිවිතය සැහැල්ලුව පවත්ත ගන්නවා. ඒ ඔවදන් පිලිපැදී මෙන් මා තුලින් මා විදින දෙයක් ඔබතුමාට බොහෝම පිං . අද දේශනාව හරිම සරලයි අද දේශනාවට සවන්දෙන්න ඉදගන්න විට මගේ හරිම අපහසු තාවයකට පත් වෙලා තිබුනේ . භාවනාව ඉවර වෙනකොට එලස තත්ත්වයක මා සිටියාද නොදැනී හරිම සැහැලුයි.
ඔබතුමාටත් , සුදු අම්මා ඇතුළු දෙවි සුව පව්ලෙ සැමටත් තෙරුවන් සරනයි දෙවි පිහිටි .
තෙරුවන් සරනයි ,!!! දීර්ගායුශ ලැබේවා !!! 🙏🙏🙏
නමාමි බැතියෙන් දෙව් සුව සේවා ඔබ කරනා මේ පින් බලයෙන් සැම යනවා නිවනට මෙතැනින් හින්සා පීඩා නොකෙරේ කිසිදා හැමෝම ලෝකේ සුවපත් වේවා
මාගේ පින්වත් මිහිපිට දෙවියන් වහන්ස, නමස්කාර වේවා. මා මේ දිනවල ඕස්ට්රාලියාවේ ඉන්නේ. ලන්කාවට ආ ගමන් ඔබ වහන්සේ මුන ගෙසීමට බලාපොරොත්තු වෙමි. මගේ අරමුන සාර්තක වේවා. විශ්ව ශක්තිය මා පිලිගන්න කෙනෙක්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💮දීගායු වේවා.
තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !බොහොම පිං ගුරු පියානනි දිර්ඝඅයු ලැබේවා !
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපි දෙව්සුව පවුලේ සියලු දෙනාම ඔහොම යං ටිකෙන් ටික නිවන කරාම ඔබ අප සැම සියලු දෙනාටම සෙතක් ඒවා යහපතක් වේවා සැනසීමක් වේවා උතුම් නිවනින් නිවී සැනසෙත්වා සාදු සාදු සාදු
ඉතාමත් සරලව සැමට වැටහෙන අයුරින් මේ පැහැදිලි කිරිම ඔබතුමා ගේ ,ගොඩක් වට්නවා තියෙන සරණයි සියලු දෙව් පිහිටයි ඔබතුමා ට
වටිනා කරුණු ටිකක් අවුරුදද ම නිරෝගි ව සිටීමට ගොඩාක් පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
සියලු සත්වයෝ නිදුක් වෙත්වා .නීරෝගී වෙත්වා .සුවපත් වෙත්වා .
තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .🙏☸️🙏