කට්ටි බෙදන ක්‍රම හය

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 32

  • @m.dhammanandathero2686
    @m.dhammanandathero2686 Год назад

    නියම වැඩක් ❤❤❤

  • @m.dhammanandathero2686
    @m.dhammanandathero2686 Год назад +1

    මොනවා උනත් ඔය ගොල්ලන්ට පට්ට ලස්සන පව්ලක් තියෙනවා ❤❤❤🎉🎉😊😊😊

  • @යටාලමීපැණි
    @යටාලමීපැණි 3 года назад +1

    Niyamayi

  • @layanalranathunga4576
    @layanalranathunga4576 Год назад

    Good malli❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sandun8677
    @sandun8677 2 года назад +3

    පසුබිම් music එක නිකන් හොල්මන් වගෙ

  • @ankacademy6780
    @ankacademy6780 3 года назад

    good video

  • @kasunsamarasinha3916
    @kasunsamarasinha3916 3 года назад +1

    Supiri ...
    Panaluwa Dharshana aiyage wade neda?

  • @yasanthaweerasinghe9672
    @yasanthaweerasinghe9672 2 года назад

    Goood

  • @AsokaPreethi
    @AsokaPreethi 8 месяцев назад

    Music nisa kiyanade Terence neha

  • @charithdil3856
    @charithdil3856 3 года назад +2

    Rejina abijananaya. Karana video wa ikmananata den.a

  • @YashGamingx-z6n
    @YashGamingx-z6n 2 месяца назад

    Kattii baduwama maww janapadaya tiyana thana idan kochara durakatada ganiynna one

    • @kosgamabeesrilanka
      @kosgamabeesrilanka  2 месяца назад

      @@YashGamingx-z6n මීටර් 100ක් වත් දුරකට ගෙනියන්න

  • @krishankrish9218
    @krishankrish9218 3 года назад +1

    box thiyanawada

  • @samitharavihara9159
    @samitharavihara9159 3 года назад +1

    ජනපද විකුණන්න තියෙනවාද මිල කොහොමද??

  • @sacintasadaruwan
    @sacintasadaruwan Год назад +1

    රැජින kosa නැතුව katti බෙදන්න බැරිද

    • @kosgamabeesrilanka
      @kosgamabeesrilanka  Год назад

      බෙදන්න පුළුවන් හැබැයි කීට අවස්තා ටික දැනගන්න ඕන එහෙම හැදුවත් එන රජින කුඩාවෙනවා ඒක සාර්තක නෑ

  • @C.E.Vijerathne
    @C.E.Vijerathne 2 года назад +1

    ස්වාබාවික ජනපදයකින් වද දෙකක් මස්සොත් එක්ක අරන් ජනපදයක් හදාගන්න පුලුවන්ද

    • @kosgamabeesrilanka
      @kosgamabeesrilanka  2 года назад

      ස්වාභාවික ජනපදයකින් වද අරගෙන තව ජනපදයක් හදන්න බෑ එහෙත් එවැනි ජනපදයක රැජින කෝෂ තිබෙනම් කල හැකියි

    • @C.E.Vijerathne
      @C.E.Vijerathne 2 года назад

      @@kosgamabeesrilanka දිනක් වයස තියෙන කීටයො ඉන්නවනම් මැස්සො ටික රැජින කෝශයක් හදාගෙන රැජිනක් හදාගන්නෙ නැද්ද.

  • @ප්රසන්නධම්මිකසිරිවර්ධන

    රාමු 6 පෙට්ටි ද රාමු 8 පෙට්ටි ද හොද

    • @kosgamabeesrilanka
      @kosgamabeesrilanka  2 года назад +1

      ආදුනිකයෙකුට රාමු හය නඩත්තුව පහසුයි

  • @lukshankavidu7849
    @lukshankavidu7849 3 года назад +1

    ඔයා වද බදින්න ගන්නෙ පොලිතින් පටි ද නැත්තම් අර ඉටි නූල් එකද

  • @UDAYA750
    @UDAYA750 3 года назад

    කලින් රැහන් ටික බැද ගන්න තිබ්බා

  • @s.l.hasiya9201
    @s.l.hasiya9201 3 года назад +1

    රැජින නැතුව වද බඳින්නෙ නැද්ද

    • @kosgamabeesrilanka
      @kosgamabeesrilanka  3 года назад

      රැජින නැති විට වද බැදෙනවා මොකද වැඩකාර මැස්සන් ඉන්නෙ කලබලයකින් එවිට ඔවුන් ඉක්මනින් රැජිනක් හදන්න උත්සහා කරනවා ඒක දිග කතාවක් මම ඉදිරි වීඩියොවකින් පැහැදිළි කරන්නම්

    • @s.l.hasiya9201
      @s.l.hasiya9201 3 года назад +1

      @@kosgamabeesrilanka ගොඩක් ස්තූතී...
      මට තව පොඩි දෙයක් දැන ගන්න තියනව...
      මේ දැන් මාසයකට කලින් ජනපදයක් එක තැනක වද බඳිනව අපි ඒ ලඟ මුට්ටියක් තිබ්බොත් ඒකට මැස්සො එයිද

    • @kosgamabeesrilanka
      @kosgamabeesrilanka  3 года назад

      @@s.l.hasiya9201 ස්ථානය කොතනකද කියලා සදහන් වෙලා නෑ කොහොම උනත් මොන දෙයක් තිබ්බත් එතනට එන්නෙ නෑ හැබැයි පෙට්ටියකට දාගන්න පුලුවන්

    • @kosgamabeesrilanka
      @kosgamabeesrilanka  3 года назад +1

      @@s.l.hasiya9201 එහෙම එන්නෙ නෑ හැබැයි වර්දක කාලයේදි ඔය තැනට වඩා මීටර් 50 දුරින් තිබ්බොත් බෙදිලා යන පොදියක් එන්න පුළුවන්

  • @thusharaindika2883
    @thusharaindika2883 3 года назад

    පේට්ටියක් ගන්න පුලුවන්ද