අඩෝ මාලිමා මගේ Voice එක අහපන් ඩෝ😎 | Australia Sinhala vlog

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 164

  • @pasanwicky
    @pasanwicky 3 месяца назад +47

    දූෂිත දේශපාලන කුමය වෙනස් කරන්න මාලිමාවට ජය.රටට ජය.

  • @Choco-movie1
    @Choco-movie1 3 месяца назад +28

    💯 ඇත්ත bro මාලිමවට ජය

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 3 месяца назад +33

    අනිවාර්යයෙන් මෙ 21 මේ රටවෙනස් කරනවාමයි 🧭🇱🇰✌️🧭🇱🇰🧭🇱🇰✌️🎉️

  • @PrasangaSanjeewaGunathilake
    @PrasangaSanjeewaGunathilake 3 месяца назад +11

    හරියටම හරි මල්ලී.. ලංකාවේ දේශපාලනේ ගැන හොද කියවීමක්.. රාජ්‍ය නිලධාරියෙක් විදිහට මන් දැනටමත් vote කලා.. හැබැයි ඔයා කියනවා වගේ , ඒ විශ්වාසය රකින එක එයාලගේ මූලිකම වගකීම.. 👍

  • @slchinthaka6465
    @slchinthaka6465 3 месяца назад +4

    ඔයා කියන කතාව සම්පුර්ණ ඇත්ත,මොකද එදා විජේවීර සහෝදරයා ලෝකේ රවල් වල system එක දැක්ක නිසා තමයි ,අපේ රටේ system එක වැරදි කිව්වේ ඒ වෙනුවෙන් සටන් කරේ.සහෝදරයෝ ඔක්කොමටම ආදරෙයි ❤

  • @renukaperera6334
    @renukaperera6334 3 месяца назад +11

    ආරම්භයනමි මරැ මෙි අහල්ලා අහල්ලා පුතේ ඹයාගෙ log බැලුවට නම දන්නෙත් නැ ජය Hello sri lanka

  • @IsuruMH
    @IsuruMH 3 месяца назад +9

    Elaz brooo. Malimawata jaya. Gemmak oya.

  • @kaushihansika8006
    @kaushihansika8006 3 месяца назад +2

    So true❤️🧭 after a long time brother. I’m in Adelaide now🤗😍

  • @nayanichamalka9609
    @nayanichamalka9609 3 месяца назад +2

    100%❤ අනේ මේ ඇත්ත, පාලකයින්ට අවබෝද වෙනවා නම් 🙌😢

  • @OshadaSwarnasri-hv4ed
    @OshadaSwarnasri-hv4ed 3 месяца назад +1

    Malimawata ❤❤❤❤❤❤jay

  • @game_on4585
    @game_on4585 3 месяца назад +1

    Video eka niyamai Ayye ❤ Videos ekka sindu danakota supirie ❤️

  • @ashansangeeth5098
    @ashansangeeth5098 3 месяца назад +3

    අනිවාර්යයෙන් අපි මේක හරි විදිහට වේනස් කරමු NPP ජය වේවා මේ අපගේ අන්තිම වැයම පමණයි 🇱🇰❤️

  • @thisaranajayasanka6027
    @thisaranajayasanka6027 3 месяца назад +1

    අයියෙ කොහොමද ❤😊
    නියමයි කතාව අනෙ😊
    ජයවේවා ...
    බුදුසරණයි දෙවිපිහිටයි ✨️✨️☸️🕉️🌺😊

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 3 месяца назад +2

    Oyage vedios okkoma mama balanawa oyawa matanam therum ganna puluwan malimawa gana vitharai dan vishvasayak thiyanna puluwan oyage oya sevaya ape rata venuven digatama laba denna putha thank you son❤

  • @dilshanmadushanka5280
    @dilshanmadushanka5280 3 месяца назад +2

    ❤❤❤❤❤❤❤Akd

  • @nuwansameera3790
    @nuwansameera3790 3 месяца назад +4

    ජයවේවා මිත්‍රයා

  • @rohiniathukoralage3870
    @rohiniathukoralage3870 3 месяца назад +2

    MALIMAVATA KOTIYAI ❤ PUTHE ❤

  • @slchinthaka6465
    @slchinthaka6465 3 месяца назад +1

    අනිවාර්යයෙන්ම ඔයා රට ගෙන හිතනවා එදා ඉදම්ම අපි දන්නවා.මොකද ඔයාගේ videos බලන නිසා.ඔයා australia වල දෙයක් පෙන්නලා ලංකාවේත් මේ දේ තිබ්බනම් අපේ රටේ මිනිස්සුන්ට ,එහෙනම හිතන චරිතයක් ඔයා බ්‍රෝ ආදරෙයි මචන් ❤

  • @swij-p5u
    @swij-p5u 3 месяца назад

    Super Super Super video.🌹🌹🌹🌹

  • @arthimira1385
    @arthimira1385 3 месяца назад +10

    අනුර තමයි ජනාධිපති AKD ජයවේවා 💪💪❤️❤️

  • @ushanmadushanka2289
    @ushanmadushanka2289 3 месяца назад +1

    හරියට හරි මල්ලි.මේ මිනිස්සුන්ගෙන් වැඩ ගන්න දැන ගන්න ඕන පාලකයො.මේ වන තෙක් එහෙම පාලකයෙක් බිහි වුනේ නැහැ.අපි පක්ෂ බදා ගෙන ඉන්න මානසිකත්වයෙන් දැන්වත් අයින් වෙන්න ඕන බන්.

  • @sanurachamathka6269
    @sanurachamathka6269 3 месяца назад +3

    අයියන්ඩිය automobile පැත්තෙන් එන්න පුලුවන්ද . nvq 4 සහ nvq 5 කරල තව ecu programing කොස් එකක් පව කරල

  • @rajitharasanjana-d9h
    @rajitharasanjana-d9h 5 дней назад

    maru

  • @samidsasmitha
    @samidsasmitha 3 месяца назад +6

  • @sunildissanayake
    @sunildissanayake 3 месяца назад

    Jayen jayama weewaa

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 3 месяца назад +5

    මගේ නමි මතය මේ හොර රැල පන්නල දාන්න ඕන. හොරකම එක්ක මේ රට හදන්න බෑ. ඒක කරන්න පුළුවන් මාලිමාවට විතරයි. මේ සැරේ උන්ට දෙනව කියන්නෙ තව හොරා කාපන් කියල licence දෙන එක. Double triple කරල දෙයි එතකොට

  • @akilasachintha3900
    @akilasachintha3900 3 месяца назад +1

    බලේට ආවම කරන්නම් කිව්වා දේවල් මතක නෑ ඕකයි ඇත්ත.කවුරුත් එහෙම යි.

  • @hellomarathon7849
    @hellomarathon7849 3 месяца назад

    🥰🥰🥰🥰🥰

  • @slchinthaka6465
    @slchinthaka6465 3 месяца назад +1

    ඔයා මේ මාලිමාවට දෙන සප් එක මරූ මොකද මෙතෙක් කල් රට කාපූ හැත්ත අපී එලවන්න ඕන.බ්‍රෝ ❤

  • @sudamtharupathi138
    @sudamtharupathi138 3 месяца назад

    Respect Brother ❤💪

  • @tharangaegalle5272
    @tharangaegalle5272 3 месяца назад

    මල්ලි හරි මල්ලි

  • @anushkasadaruwan8681
    @anushkasadaruwan8681 3 месяца назад +13

    මාලිමාවෙ සෙටි එක කියන දේවල් ඇහුවම රට කොහොම කරයිද කියල බයකුත් නැතිවම නෙවෙ. 😢 කෙලවුනුදාට ඔය උඩ පැනපු කවුරුත් නැ. අපි තනියම විදවන්න ඔනි😕

    • @ravinduashen8736
      @ravinduashen8736 3 месяца назад +2

      මාලිමාවේ set eka kiyanne hari de

    • @anushkasadaruwan8681
      @anushkasadaruwan8681 3 месяца назад

      @@ravinduashen8736 සමහරක් තැන් ප්‍රශ්න සහගතයි.

  • @PavinduMinsara-n5n
    @PavinduMinsara-n5n 3 месяца назад +4

    ❤❤

  • @Rezzakev
    @Rezzakev 3 месяца назад

    අදත් පට්ට...සිරා කතාව.😊

  • @chootimama2164
    @chootimama2164 3 месяца назад +1

    සත්‍ය කතාවක් .මල් පිපෙන කාලයක් එනවා. හැබැයි ඒ මල් අනිවාර්යෙන්ම පරවෙන කාලයකුත් එනවා .ඒ මල්වලට ලෝකය සුවඳවත් කරන්න කාලයකුත් තියෙනවා.

  • @slchinthaka6465
    @slchinthaka6465 3 месяца назад

    අපිට පාට, පක්ශ වැඩක් නෑ මචන් ඇත්තටම.රට හදන ඕන පක්ශයක් අපිට හොඳයී,මමත් කියන්නේ අපේ රටට ඕන system එකක් විතරයි,හොරකන් මැරකන් කරන්න බැරි,රටේ හොඳ නීතියක් ඇති ❤❤❤❤❤❤❤

  • @DiasSilva-rf2jc
    @DiasSilva-rf2jc 3 месяца назад

    Oya kiyana okkoma hari malli..api paw...

  • @memes_lk124
    @memes_lk124 3 месяца назад +4

    දේසපාලනේ නම් ඕන්නෑ නේ අයියේ 😌💔

  • @nenukadissanayaka7591
    @nenukadissanayaka7591 3 месяца назад

    Ayya bro ❤🎉

  • @rush2999
    @rush2999 3 месяца назад

    Akd only bro ❤❤❤❤

  • @tarushaneranjan4833
    @tarushaneranjan4833 3 месяца назад

    මාලිමාවට ජය

  • @pasindusandeepa2132
    @pasindusandeepa2132 3 месяца назад

    Supiri ❤

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 3 месяца назад

    සීයලාට බනින්න එපා අපේ සීයලා තමයි අපට නිදහස් අධ්‍යාපනය දුන්නේ. අද මිනිහෙක් නම් කීයටවත් නිදහස් අධ්‍යාපනය දෙන්නේ නැහැ. අපේ සීයලා තමයි ලස්සන සෞඛ්‍ය සේවයක් හැදුවේ. අපේ සීයලාට අපි සදා ණයගැතියි. පස්සේ ආපු මිනිස්සු තමයි අපේ රට විනාශ කරේ. හැබැයි ගොඩක් ඒ පක්ෂ බලයට ගේන්න උදව් කෙරේ ජීවි පි එක.

  • @slshehanslshehan1872
    @slshehanslshehan1872 3 месяца назад

    🥰

  • @rvravishan2715
    @rvravishan2715 3 месяца назад

    💯💯💯

  • @gayankodithuwakku3902
    @gayankodithuwakku3902 3 месяца назад +1

    AKD ❤

  • @ErangaBandara-x5d
    @ErangaBandara-x5d 3 месяца назад

    ahuwa lokka

  • @SahanHishara
    @SahanHishara 3 месяца назад +4

    🧭

  • @SadaruwanKahawattaliyanage
    @SadaruwanKahawattaliyanage 3 месяца назад

    Good luck

  • @nveonair-prime5649
    @nveonair-prime5649 3 месяца назад +1

    respect bro niwatayo wage inne natiwa thamnge rata wenuwen kata krna eka

  • @chamathrajapaksha0451
    @chamathrajapaksha0451 3 месяца назад

    Respect Broo 😍♥♥♥

  • @rasikapiyathissa9481
    @rasikapiyathissa9481 3 месяца назад

    ❤❤❤👍

  • @ITBasic-pr4vs
    @ITBasic-pr4vs 3 месяца назад

    Malli experience eken kiyanne. Anura Kiyanne just another character. same as ohers. Anura Janpathi unith Thwa awuruddakin mekata . Ha Ha reply ekak danna😄

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 3 месяца назад +1

    ඔයාගේ කතාව වැරදි මචං අපේ සීයලා තමයි හොඳටම දැක්කේ පිටරටවල් ගැන. මොකද ඔවුන් ජීවත් උනේ සුද්දොත් එක්ක. ඔවුන් නවීන තාක්ෂණය දැක්කා. අද ඉන්න ලංකාවේ ළමයි තමයි මොනවද වෙන්නේ කියලා ලෝකෙ දන්නේ නැත්තේ. කොච්චර ලෝකෙ දියුණුද කියලා අද ලංකාවේ ළමයි දන්නෙ නැහැ. වීඩියෝ වලින් දැක්කට ඒ ෆීලින් එක එන්නේ නෑ. අපේ සීයලා අපිට වඩා දියුණුයි මචන්. ලංකාවේ මිනිස්සුන්ට උනේ ලංකාවේ මිනිස්සු අහු උනා එදා වාමාංශික ව්‍යාපාර වලට. මොකද ඒ වෙලාවේ රුසියාව නැගී එනවා. කවුරුත් හිතුවේ නෑ රුසියාව සමාජවාදය හින්ද වැටෙයි කියලා. අපේ සීයලා තමයි අපිට නිදහස් අධ්‍යාපනය දුන්නේ ලෝකෙ දැකලා. අද මිනිහෙක් නම් කීයටවත් නිදහස අධ්‍යාපනය දෙන්නේ නැහැ

  • @indunilchirath6118
    @indunilchirath6118 3 месяца назад +3

    First coment

  • @timestamplease
    @timestamplease 3 месяца назад

    Elama. Eth bn oya kiyana widihata nan wenne na. Moka awath wadak na

  • @rashmipavithra9941
    @rashmipavithra9941 3 месяца назад

    මල්ලි..සූද්දෙක්ට..රට.අවුරැදූ.05කට දූන්නොත්..වුන්.හදයි.අපෙ.ලංකාවෙ.මිනිස්සූ.කමිමැලියි..අපි.පිට.රට.පැය.17.18.වැඩ.කරනව😂

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 3 месяца назад +1

    මචං දැන් බලන්න ඔයාගේ බෑග් ඩ්‍රවුන්ඩ් එකේ ප්ලේ වෙන සින්දුව. පාසැල්වල අමනයන් පන්දු කෙළිනවලු අනිත් මිනිස්සු රට බේරගන්න යද්දි. මේ කියමන තනිකර ලිබරල්වාදයට විරෝධී අදහසක්. අපි තව මිනිහෙක් කෙරෙහි වෛරය වපුරනවා. මිනිසුන්ට කැමති දෙයක් කිරීමේ අයිතිය තියෙනවා. එදා ජනතා විමුක්ති පෙරමුණ ඇයි කැරලි ගැහුවේ. ගැහුවේ ඇමෙරිකන් හිතවාදී ප්‍රතිපත්ති ලංකාවේ ක්‍රියාත්මක කිරීමට එරෙහිව. ඒවා ක්‍රියාත්මක කරානම් හරියට අද ලංකාව ඕස්ට්‍රේලියාවගේ. අපි රටේ බිම් මගලා විකුණන්න දුන්නේ නෑ පිටරට මිනිස්සුන්ට නමුත් අපේ හැම දරුවෙක්ම පිටරටවල්වලට විකුණනවා. අද අපිට අපේ දෙමව්පියෝ දකින්න හම්බවෙන්නේ අවුරුදු ගානකට. අපි විදේශ ආයෝජන වැළැක්වුවා. මම හිතන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ වාමාංශික අදහස් හිතෙන් අයින් වෙනකන් අපේ රට දියුණු කරන්න බෑ.

  • @vihanga_k.samarasinghe
    @vihanga_k.samarasinghe 3 месяца назад

    ❤😂intro ek mru

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 3 месяца назад +2

    මම නම් කියන්නේ වාමාංශික අදහස් වලින් පිරි ලංකාවේ මිනිසුන් තෝරා ගන්නා සෑම දේශපාලන පක්ෂයම වැරදියි.

  • @ChilliPasteProductions
    @ChilliPasteProductions 3 месяца назад

    Ayya ❤

  • @imesh6302
    @imesh6302 3 месяца назад +1

    puluwn nm krla pennalu krnna be kiyna mathe thmi inne oya.ubt dinanna ona kena kiypn api ub kiyna kent chande dennm.ubt ona sajith da?

    • @protectanimals369
      @protectanimals369 3 месяца назад

      ohoma hithana ekektawata mukuth karaganna ba. jvp maha ewn economy eka gana prashna ahuwama andun kundun. ehema ratak karanne kohomada. ekai mole thiyena minissunta baya. jvp arenna anik bahutharayama horu

  • @nelunikathusharijayasinghe7569
    @nelunikathusharijayasinghe7569 3 месяца назад

    If you have said something. Do it continue 😊

  • @hellomarathon7849
    @hellomarathon7849 3 месяца назад

    Math enawa next month Australia

  • @anuradha5445
    @anuradha5445 3 месяца назад

    Nice mcn

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 3 месяца назад +1

    අද ජනතා විමුක්ති පෙරමුණ වීඩියෝ හදනවා අධ්‍යාපනය කියන්නේ අත්තටු කියලා. අපට ගොඩක් අත්තටු ලබා දුන්නෙ පසුගිය ආණ්ඩූ. එදා දවල පත්‍රිකාවට විරුද්ධ වෙලා ළමයිට ඉංග්‍රීසි ඉගෙන ගන්න තිබ්බ අවස්ථා අහිමි කරේ ඔය දැන් වීඩියෝ හදන මිනිස්සු. කැම්පස් වල කොල්ලන්ට කොච්චර දස වද දෙනවද. ඕස්ට්‍රේලියාවේ රැග් තියනවද මචං මිනිස්සුන්ට දසවද දෙන.

  • @jayathilakeranaweera9625
    @jayathilakeranaweera9625 3 месяца назад +2

    රට දිනවන්න කැපවන ඔබලාට රටේ ප්‍රණාමය

  • @a.a.t.tsankalpa8860
    @a.a.t.tsankalpa8860 3 месяца назад

    AKD ❤ NPP

  • @dasanayakarathnakulasooriy4343
    @dasanayakarathnakulasooriy4343 3 месяца назад

    🎉කලක අර්‍යො ද ස යොවෙ අර්‍යො ද ස යොවෙ

  • @pctechprasantharoshan872
    @pctechprasantharoshan872 3 месяца назад

    ජව්පෙ කියන්නෙ මනා සංවිධාන ශක්තියක් තියෙන පක්ශයක් .විරුවා ට සමාන කරන්න එපා. මාලිමාවත් දැන් දන් ජන්ප්‍රිය දෙවල් කරනවා.අපේ මිනිස්සු කැමති ඒ දෙවල් වලටයි.චන්දෙ ගන්න ඒ දෙවල් කරන්න වෙනව.හැබැයි දිනලා හරි දෙ කරන්න ඔනේ.

  • @janakakumara3234
    @janakakumara3234 3 месяца назад +2

    තිස්සමහරාම ප්‍රාදේශීය සභාවට මොකද වුණේ කියලා අහපන්

  • @miNECROWNmc
    @miNECROWNmc 3 месяца назад +1

    Hello

  • @rohiniathukoralage3870
    @rohiniathukoralage3870 3 месяца назад

    Biruva Api dun naha hournnta Akd horek namai

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 3 месяца назад

    Oyawa kalekin dakke chandaya denna enne naththda

  • @cricketlife4481
    @cricketlife4481 3 месяца назад +1

    මූ සංගක්කාර පොඩි කාලේ වගේ පේන්නෙ මට විතරයි ද 🙂🤙

  • @kasunudayanga7494
    @kasunudayanga7494 3 месяца назад

    දැන් ටිකක් කුමාර සංගක්කාරත් වගේ

  • @judefernando0923
    @judefernando0923 3 месяца назад

    Malli appeared

  • @Kamal11180
    @Kamal11180 3 месяца назад +3

    අනේ මෙව් පොඩි එකෝ නොදන්න මගුල් නොකියා හිටපන්. අනුර කුමාරලා හදන රට. බලකෝ මාස 3 ක් යද්දී කර ගන්න බැරුව ගෙදර. ඊට පස්සේ පුක බිම anagena ලංකාවෙ හරක් ටික අනේ අපි හිතුවෙ na අනුර මෙහෙම කරයි කියලා බයිලා ගහයි. හොදම දේ නොදන්න මගුල් නොකියා හිටපන්. අනික උබල එක පාරක් ගෙනාපු විරුවා රටට් කෙලියනේ. ලජ්ජාවක් තියනවා නම් කට පුක වහන් හිටපන් 😹.

    • @thilidumaduranga5041
      @thilidumaduranga5041 3 месяца назад +1

      Sajith gonatai ranil zombieytid denna ona

    • @KolithaWanigasekara
      @KolithaWanigasekara 3 месяца назад

      උබලට බඩේ පාර වදින හින්දානේ කෑගහන්නේ අන්නේ පව්....😂😂😂

  • @HasiniIsankaWeerasinghe
    @HasiniIsankaWeerasinghe 3 месяца назад

    😂

  • @GayaniKumari-sk7hg
    @GayaniKumari-sk7hg 3 месяца назад +8

    මාලිමාවට තැපැල් ජන්දෙ දුන්නා ,රජයේ සෙවකයො ගොඩාක් උනන්දුවකින් ජන්දෙ දුන්නා මෙ පාර 21රැට කැම තැපැලෙන් කන්නෙ 😂

  • @ruwanchaminda4166
    @ruwanchaminda4166 3 месяца назад

    me awrudu 5 aniwaren ranilta yanna oni..training wena yata denna welaawa newai meka

  • @MyFavMoiveClips-tg7yc
    @MyFavMoiveClips-tg7yc 3 месяца назад +1

    සිරාවට බන් වෙන රටකට ගියාම තමයි තේරෙන්නෙ අපේ රට කොච්චර පහලින්ද තියෙන්නේ කියල ( මිනිස්සුන්ගෙ පිලිවෙලි, හැසිරීම)

  • @kavindamadushanliyanage458
    @kavindamadushanliyanage458 3 месяца назад +17

    ඔය කියන දේවල් කරන්න එහෙම ලේසියෙන් බැහැ. ලේසියෙන් කරන්න නම් රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් පෞද්ගලිකකරණය කරන්න ඕනේ. ෆොරින් ඉන්වෙස්ටර්ස්ලා ලංකාවේ ආයෝජනය කර්න්න ඕනේ. අන්න එතකොට සිස්ටම් නිකංම චේන්ජ් වෙයි. ඒක රනිල් කර්න්න හැදුවාහම විකුණනවෝ කියලා කෑ ගහන ජෙප්පෝ ඉන්නේ මේකේ. හිතන්න ජෙපි ආණ්ඩුවක් ආවොත් අබසරණයි.

    • @ruwanchaminda4166
      @ruwanchaminda4166 3 месяца назад

      aniwarenma

    • @KolithaWanigasekara
      @KolithaWanigasekara 3 месяца назад +1

      රනිල්ගේ කොල්ලෝ කාරයෝ හැමතැනම....😂😂😂

    • @RahalRathnayake
      @RahalRathnayake 3 месяца назад

      සිරාම, ඉස්සර ගැන නම් දන්නෑ හැබැයි මේ වෙලාවේ රනිල්ට විතරයි පුලුවන් මේක ගොඩදාන්න

    • @creedmaxmaster
      @creedmaxmaster 3 месяца назад

      @@RahalRathnayake ranil danna banbuwak na

    • @creedmaxmaster
      @creedmaxmaster 3 месяца назад

      @@ruwanchaminda4166 😂😂😂

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 3 месяца назад

    ජාජබ පොඩ්ඩක් වැට උඩ

  • @Summer-ux4ro
    @Summer-ux4ro 3 месяца назад

    මූන් බලයේ ඉදගෙනත් රටකාල දැන් රට හදන්න නව ප්‍රතිපත්ති ප්‍රකාශන කියවන්නෙ අපි සොම්බි කියල හිතාගෙනද දන්නෑ... මේ පාරත් තණකොළ කන්න සෙට් වෙන්නෙ නැතුව මාලිමාවට වරෙල්ලා....හෙදින් හිතල බලපල්ලා........

  • @kavee8677
    @kavee8677 3 месяца назад +7

    මාලිමාවේ කතාව පෙන්නන තරම් සුන්දර නෑ. පෝලිම් යුගක් එන්න තියෙන සම්භාවිතාවයත් වැඩී.ගෝඨාභය රටින් පැන්නත් එදාට අනුරට නං ලොවෙත් රටෙන්වත් පැනගන්න වෙන්නෙත් නෑ.

    • @kasunice
      @kasunice 3 месяца назад

      oya gal uga yema inna ehenm
      ubalata therenne na anith rata wala minissu inne kohomada kiyala
      Australia we ape rate thiyana dewal walin 50% wath na ath mun diunu wela thiyenne
      munge eliyata bahinna ba seethala kaleta wadak karanna
      ape rate kochchara dewal thiynawada
      thopila danne na
      balapalla youtube eke video anith rata wala minissu jeewath wenne kohomada kiyala
      Mechcara kal hitapu eun karanm karanna epane

    • @kavee8677
      @kavee8677 3 месяца назад

      @@kasuniceඅපි ඉන්නේ ගල් යුගයෙ නෙවේ.මන් කියපු අනිත් ඒවා සෙට් නැත්තන් ගනන් ගන්න එපා. Try කරලම බලන්න ආස හිතෙයි.

  • @mathsequation378
    @mathsequation378 3 месяца назад

    ayya mathsd kre ? al kale

  • @thilinimaheshika8712
    @thilinimaheshika8712 3 месяца назад +2

    Rata anurata

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 3 месяца назад +1

    මේ වෙලාවේ කොතරම් වැරදි තිබුණත් අපි රනිල්ව තෝරා ගන්න ඕන. මේ වෙලාවේ රනිල් ඇර වෙන කෙනෙක් පස්සේ යන්නේ තනිකර මෝඩ ජනතාවක්. ඒකට ජනතාවට බැනලා වැඩකුත් නෑ. එදා ඉඳන් ලංකාට ලොරි ගනන් ගෙනාවේ සමාජවාදී පොත්. නවලිබරල්වාදී පොත් ආවා නම් ආවේ එකයි දෙකයි. ඔබ ඔය ඉන්න ඕස්ට්‍රේලියාව තනිකර නවලිබරල් වාදී රටක්. මිනිසුන්ට කැමති දෙයක් කරන්න පුළුවන්. නමුත් දැන් ජනතාව තෝරන් ඉන්න පක්ෂය කියනවා ඔක්කොම නිදහස් වෙළඳ ගිවිසුම් අහෝසි කරනවලු. ලංකාවට මොනවගේ මොනවා වෙයිද දන්නේ නෑ

  • @ජිම්පප්පා12
    @ජිම්පප්පා12 3 месяца назад +2

    දැන් තියන තත්ත්වය අනුව නම් මාලිමාව නෙවෙයි සජිත් දිනයි වගේ brother ❤😊

  • @mZz99543
    @mZz99543 3 месяца назад

    bozza

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 3 месяца назад +9

    Eww lajjai mn hithuwe na malimawata oya support karai kiyala...Malimawata karanna puluwan deyak naha...moda yakku tikak eke inne..port city eka hadanna gal madi meeharakek ratak hadaida?? Anika IMF eke plan ekata wiruddha una harakek anura kiyanne..eya nikan katha karanne rata awurudhu 2025 weddi hadala iwara karanna puluwan wage ....anika eya nikan hithagena inne rate koti ganan salli ekathu wela thiyenne,ewa wiydham karanna widiyak nathi nisa rata diyunu karanawa kiyala..3km walin laga thiyena school denna,badu adu kranna salli bedanna...e yaka danne na rata nya wela kiyala..Respect Mr.Ranil..Because he did plan the correct way to build up the nation within 25 to 30 years.He got a vision upto 2048 and its the only way to build this country...Unless this country gonna bankrupted again ,I think gonna worse than Lebanon this time, if Anura would became the president...So, Ranil is our only hope! From England! 😍😍😍

    • @IsuruMH
      @IsuruMH 3 месяца назад +6

      Thanakola kapan uba.

    • @goshithalakshan9706
      @goshithalakshan9706 3 месяца назад +3

      uba danna pacac ne bn

    • @nuwansameera3790
      @nuwansameera3790 3 месяца назад +4

      Ranil is our garanpa 🤣🤣🤣

    • @sahanKalu
      @sahanKalu 3 месяца назад +2

      🌵🐂

    • @Goat33525
      @Goat33525 3 месяца назад +1

      Ranil karpu wadak kiyahn deal daapu eka ara ratata... 5s parak witara agamathi una lankawe.. Mehe godak minissu kamathi nikan kanna muuui mahindai ungen chanda ganna unta pinata job deela kanna deela wahallu tikak hadaagattta... Duppath ekekta posath wenna kramayak haduwe na iskole wibaaga fail una gaman paarata wateno kusalathawata thanak na balu system ekak run wenne thawath p0ka deepn.. 🐮🐮

  • @NethmaPerera
    @NethmaPerera 3 месяца назад

    ධනවාදී රටක ඉදන් ලංකාව සමාජවාදී රටක් කරන්න හදන්නෙ ඇයි ? ඔයාගෙන් මේ වගේ විඩියෝ එකක් බලාපොරොත්තු උනෙ නැ 👍

    • @kavindupahan332
      @kavindupahan332 3 месяца назад

      ධනවාදීද සමාජවාදීද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මොන ක්‍රමය හරියට කරත් රට දියුණු කරන්න පුළුවන්

  • @dulshanlakshitha9171
    @dulshanlakshitha9171 3 месяца назад +3

    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @Ayeshapriyadarshani3986
    @Ayeshapriyadarshani3986 3 месяца назад

    ❤❤

  • @TravelTime_sl
    @TravelTime_sl 3 месяца назад

  • @Dulara_
    @Dulara_ 3 месяца назад

    ❤❤

  • @Dilshan_Wickramasinghe
    @Dilshan_Wickramasinghe 3 месяца назад

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 3 месяца назад

    🧭💯👍

  • @anjanachamodya
    @anjanachamodya 3 месяца назад