අදත් සමහර නිලධාරීන් මහ මෝල්ලුන්ගේ වහලුන් කියලා අද ටෙලිවැකියෙන්.

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 123

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 2 часа назад +36

    දවස් තුනම ටෙලිවැකිය බැලුවා ඉතා හොඳ පැහැදිලි කිරීමක් අපිත් හිතනවා මේ රජයෙන් ඉතා හොඳ වැඩපිළිවෙළක් ක්‍රමානුකූලව පටන් ගනීවි කියල ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @thejagunasekara6190
    @thejagunasekara6190 3 часа назад +50

    ඔබේ මේ විග්‍රහය ඉතා විශිෂ්ඨ යි🎉🎉🎉🎉

  • @AjithKumara-i3c
    @AjithKumara-i3c 2 часа назад +22

    සියතට ජයවේවා ❤❤❤

  • @KrishAjank-f6t
    @KrishAjank-f6t Час назад +4

    වර්තමාන කාලයට ගැලපෙන, තාලෙට ලියපු Telewekiයක්.
    අපේ Teleweki sirට thank you ❤

  • @chandrasiri672
    @chandrasiri672 2 часа назад +31

    නියම පැහැදිලී කිරිමක් 👍❤❤

  • @SampathUdayakumara-z9y
    @SampathUdayakumara-z9y 49 минут назад +3

    මගෙ දුවට අවු.17යි. එයත් අසවෙන් බලනවා ටෙලි වැකිය.ස්තුතියි ඔබතුමට .

  • @MrsSunithra
    @MrsSunithra 2 часа назад +26

    ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏❤️❤️

  • @ravindrajayathunga32
    @ravindrajayathunga32 2 часа назад +24

    ඒ මැති ඇමතිවරු අපේ විශ්වාසය ඉහටත් උඩින් රකීවීකියා අපේ විශ්වාශයයි! එම විශ්වාස පලුදුනොවේවායි අපේ පැතුමයි!!

  • @dileshsihansa7971
    @dileshsihansa7971 Час назад +5

    සියත සුපිරි.

  • @dineshsandaruwan3239
    @dineshsandaruwan3239 Час назад +4

    ආදරෙයි සියතට❤❤❤

  • @clarekekulawela505
    @clarekekulawela505 2 часа назад +14

    Thankyou ඔබතුමා පැහැදිලි kerema gan ❤❤❤

  • @BandarawelaFans
    @BandarawelaFans Час назад +6

    ඩඩ්ලි කියන මල පෙරේතයා මට්ටු වෙන්නේ මෙදා පාර තමයි ❤❤❤❤❤❤

  • @sisira197
    @sisira197 Час назад +12

    ඉතා හොඳ විශ්ලේෂණයක්. සම්පූර්ණයි කාලෙකට පස්සේ දැක්කෙ ලංකාවේ මාධ්‍යයකින් මෙවැනි පුළුල් විදිහට ප්‍රශ්නයක් විශ්ලේෂණය කිරීම

  • @GatherGlam
    @GatherGlam Час назад +3

    අනිවාර්‍යෙන් අපි මේ ගේම ගහන්ඩම ඕනෙ... ❤❤

  • @roshancamillus4605
    @roshancamillus4605 Час назад +4

    සියතට ජය වෙවා. 🎉🎉🎉🎉❤❤❤

  • @MartialArt-k1c
    @MartialArt-k1c 3 часа назад +40

    බොරු දත්ත අනුව කටයුතු කළොත් අමාරුවේ. කලින් ආණ්ඩු වලට දත්ත ඕනා උනේ නෑ උන්ට ඕනා උනේ කොමිස් කුට්ටි විතරයි.

  • @disnadilrukshi2812
    @disnadilrukshi2812 2 часа назад +11

    අදත් මරු❤❤❤❤❤❤

  • @Jayanthasm
    @Jayanthasm 2 часа назад +15

    සමූපකාර ව්‍යාපාරය හොඳ උපකරණයක් නොවේද...

  • @hananmoh9811
    @hananmoh9811 3 часа назад +14

    ජය වේවා 🎉🎉🎉

  • @Chamii7322
    @Chamii7322 3 часа назад +54

    මම නම් හිතන් නෑ ඔය මහා පරිමාන මෝල් හිමියො ටික රජයට වී මිලදී ගන්න දේවි කියල.රජයෙන් මිලදී ගන්න මිලට වඩා වැඩි මිලකට ඒ අය වී මිලදී ගනීවි.එතකොට තමන්ගෙ වාසිය ගැන හිතල කෝමත් ගොවියො වැඩි මිලට වී දෙනෝ.ඒම උනාම ජනාදිපති තුමාට ඔය කියන වැඩේ කරගන්න බැරි වෙනෝ.මගේ අදහස නම් රජයට වී විකුනන ගොවියො ටික රජයේ ලියාපදින්චි කරගෙන අපේ ID එක වගේ එකක් ඒ අයට හදල දෙන්න ඕන.ඊටපස්සෙ රජයෙන් දෙන පෝර සහනාදාර වගේ ඒව ටිකක් වැඩි කරල ඒ ලියාපදින්චි උන අයට විතරක් දෙන්න ඕන.ඊටපස්සෙ ගොවියො රජයට වී විකුනනෝ.ටික කාලයක් ඕම කරන කොට රජයට වී වලින් ලැබෙන ආදායම වැඩි වෙනෝ.ඊටපස්සෙ රජයට පුලුවන් ඒ වී දෙන ගොවියන් ලබා දෙන වී කිලෝගානෙ යම් මොකක් හරි ප්‍රතිශතයකට අනුව මාසිකව හෝ වාර්ශිකව ඒ අයට යම් දීමනාවක් දෙන්න.ඒම කරොත් වී ගොවියො වැඩිපුර වී අස්වැන්න රජයට ලබා දෙනෝ.එතකොට ගම් වල නිකන් ඉන්න කොල්ලො වී වගා කරාවි .පුරන් කුබුරු අස්වද්දාවි.රටේ වී අතිරික්තයක් ඇති වෙලා ඊට පස්සෙ අපිට වී අපනයනය කරන්න පුලුවන් වේවි.මම දන්නෑ ජනාදිපතිතුමාගෙ අදහසත් මේකද කියල.ඒම නැත්තන් (මේ comment එක දකින කවුරුහරි ඔය අදහස ජනාදිපතිතුමාට දෙන්න).

    • @vajirapriyashantha3932
      @vajirapriyashantha3932 2 часа назад

      @@Chamii7322 රජයට ගන්න ප්‍රමානයක් තීනවනෙ එක බලල අස්වැන්නෙන් අනිවාර්යයෙන් පතිශතයක කොටසක් රජයට දෙන්න නියෝගයක් දෙන්න ඕන
      සහනාධාර ගන්න පුලුවන්නම් රජයෙන් ඒක කරන්න එපැයි
      ගොවියො සමිතිවලින් එහෙම කරන හේතුව පැහැදිලි කරන්න ඕන

    • @gayanichandima1958
      @gayanichandima1958 2 часа назад +3

      හොඳ අදහසක් 👍

    • @bhanukarathnayaka3550
      @bhanukarathnayaka3550 2 часа назад +3

      well said . එකගයි . විශිශ්ටයි

    • @kanthiadikari1700
      @kanthiadikari1700 2 часа назад +1

      ❤❤

    • @PremalalJayalath-k7c
      @PremalalJayalath-k7c Час назад

      Good ❤

  • @amarakumariherath4635
    @amarakumariherath4635 Час назад +8

    කෘෂිකාර්ම ඇමතිතුමනි, වෙළඳ ඇමතිතුමනි, කරුණාකර සියත ටෙලි වැකිය බලන්න හොදේ ..

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Час назад +3

    ටෙලි වැකියට ජයම වේවා .අපේ ප්‍රණාමය ඔබතුමාට .🙏🙏🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 Час назад +1

    ස්තුතියි නිවරදිව පැහැදිලි කිරිමට🎉🎉

  • @kamalchamindakumara
    @kamalchamindakumara 2 часа назад +11

    මේහාල් මාපියාව නැතිකරන්න ඔන අනිවාර්‍ර්යෙන්ම

  • @jandrajandra5712
    @jandrajandra5712 18 минут назад

    ස්තුතියි අාදර සියත ටෙලි වැකිය ඔබතුමාටත් තෙරුවන් සරණයි ජයවෙිවා ❤❤❤💪💪👍👍

  • @gkpelawatta1163
    @gkpelawatta1163 Час назад +2

    අදාළ ඉහළ බලධාරීහු දකිත්වා! අසත්වා !
    ඉතාම වටිනා පැහැදිලි කිරීමක්...

  • @djayawickrema
    @djayawickrema 2 часа назад +14

    වගා සඳහා ජලය රැස් කිරීම සහ බෙදා හැරීමේ කටයුතු සඳහා රජය වියදම් කරන්නෙ බදු මුදල්

  • @MAFuard
    @MAFuard Час назад +5

    💯 True

  • @ThusharaPradeep-lp5ok
    @ThusharaPradeep-lp5ok 32 минуты назад

    ඔබතුමාට ගොඩක් පින්

  • @madushaprageth2150
    @madushaprageth2150 2 часа назад +8

    මාතර තියෙනවා දේශිය වී ගොවිතැන මා වී කුරුලු තුඩ වගේ වී වර්ග එව දැන් වදවේගෙන යනව දැනගන්න ඔනේ අනුර සහොදරයා මේවා

  • @bhanukarathnayaka3550
    @bhanukarathnayaka3550 2 часа назад +7

    digital කරනය විය යුතුමයි

  • @sriyanidesilva9192
    @sriyanidesilva9192 Час назад +1

    Great...👌

  • @PresannaSiriwarda-fm2fg
    @PresannaSiriwarda-fm2fg Час назад +2

    Super teliya❤❤❤

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 2 часа назад +4

    ❤❤❤❤❤SIYATHA ❤❤❤❤❤

  • @sarathkumara2154
    @sarathkumara2154 Час назад +1

    හොද ටෙලිවැකියලක්..වතුර බැංකු ණය ..වගේම අපේ වැව් වල වතුර ටික පවා වාරි ක්‍රම හදලා දීලා රජයන් මෝල් කාරයන්ට වදිනවා..ඇත්ත දැන් වෙනස් වෙන්න ඕනේ.

  • @SriyaLatha-u5g
    @SriyaLatha-u5g Час назад +4

    ඔබතුමා ගේ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ටයි..පෙර පාලකයන් ගේ වැරදි නිසා තමයි මේ සියලු කරදර.මාලිමාව ආවේ නැත්නම් රට වැසියාට මොනවා වේවිද දෙවියනේ...

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 Час назад +2

    අපෙම පොලවෙ අපිම වවන දෙටත් මෙ රටෙ කාලනන්නි මෙහෙම කරනවනම් වෙන මොනවාට කියනවාද

  • @shamanattanayaka7047
    @shamanattanayaka7047 Час назад +1

    Excellent

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 2 часа назад +4

    💯🙏💯

  • @ShelaDayawansa
    @ShelaDayawansa 2 часа назад +7

    🇱🇰👍

  • @ranjithwelekumbura3598
    @ranjithwelekumbura3598 55 минут назад

    ,විග්‍රහය අති විශිෂ්ඨයි.රජයට අචංක උවමනාවක් ඇත්නම් කළයුතු හොඳම හා ප්‍රා⁣යෝගිකව කල යුත්තක්. ඔබතුමාට බෙහෙවින් ස්තුතියි .

  • @chintasamaranayake933
    @chintasamaranayake933 42 минуты назад

    ටෙලි වැකිය මිනිසුන්ගේ මනස ගොඩක් දුරට වෙනස් කරා කියලා හිතෙනවා මාවලගේ මහතා ඇතුළු පොඩි තත්පර ගානක් ඇස ගැටෙන රූපය පවා අඳින ටෙලි වැකිය කණ්ඩායමටම ස්තුතියි.ඇමරිකාවේ සිට....

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 2 часа назад +7

    ❤❤❤❤❤❤❤❤jesuphitai obathumata ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @westenmatch1928
    @westenmatch1928 3 часа назад +6

  • @upulananda1277
    @upulananda1277 2 часа назад +6

    👍👍👍❤️

  • @Randunuheshan
    @Randunuheshan 3 часа назад +6

    ❤❤❤

  • @MadusankaPavithra
    @MadusankaPavithra 2 часа назад +11

    ඔත්තුවක්- පොලොන්නරුවේ මහ මෝල් හිමියෙක් සතුව නාඩු සහල් සම්බා සහල් ලෙස සකස් කරන යන්ත්‍රයක් තිබෙනවා. 😅😅 මෑත කාලීනව නාඩු මිළ ඉහළ ගියත් අප රටේ බොහෝ විට මිළ වැඩි සම්බා වර්ගය. ( ඔත්තුව බොරුවක් නම් නෙවෙයි)

    • @mangalaashanthi308
      @mangalaashanthi308 2 часа назад +1

      කපලා හදනවලු නේද කීරි සම්බා හදන්නද

    • @kanthiadikari1700
      @kanthiadikari1700 2 часа назад +2

      පුදුම හොරු ඉන්න රටක්.

    • @MadusankaPavithra
      @MadusankaPavithra 2 часа назад +1

      @mangalaashanthi308 සම්බා කියලා තමයි දැනුවත්.කීරි සම්බා හදනවා ඇති නේද? ගොඩක්ම ෆ්‍රයිඩ් රයිස් වලට ගන්නවානේ. ඉල්ලුම වැඩියි,පරිභෝජනය වැඩියි.

    • @MadusankaPavithra
      @MadusankaPavithra 2 часа назад

      @kanthiadikari1700 එහෙම කියන්න එපා.මේ අපේ රට අපිට වෙන රටක් නෑ

    • @zeenathlattif7296
      @zeenathlattif7296 Час назад

      Kohomath gota natapu keleya hinda goda goweyo waga kale naha tekak kal yai hadaganna

  • @padmiperera8564
    @padmiperera8564 2 часа назад +3

    🙏🙏🙏👍👍👍👍👍

  • @jayanchamara-i7g
    @jayanchamara-i7g Час назад

    ඇත්ත යතාර්ථය ගොඩක් වටිනෝ

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 3 часа назад +5

    💐💐

  • @Jayanthasm
    @Jayanthasm 2 часа назад +2

    සමූපකාර ව්යාපාරය...

  • @ireshalakmali6205
    @ireshalakmali6205 Час назад +1

    සහල් ගන්න ගියා අද...එකම හාල් වර්ගය...එක එක කඩවල ..එක එක ගනන්.225..230..235..240...245....සුදු කැකුලු....වල ගනන්.....මාර ව්දියට ගනන්...අනේ මං දා

  • @chamithmirisage7316
    @chamithmirisage7316 32 минуты назад

    අනිවාර්යයෙන් ,,නිලධාරීන් පොහොර සහනාධාරය බෙදල නෑ,,ඒකෙ වරදත් එන්නෙ රජයට

  • @Isharamadushanka-gf2xn
    @Isharamadushanka-gf2xn Час назад

    අනිවාර්යයෙන් කරන්න ඔනෙ

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 2 часа назад +2

    ❤❤❤SUPER BUDUSARANI 💖💖💖

  • @MohammedMahdi-c3c
    @MohammedMahdi-c3c Час назад

    💯

  • @gayanimirando9529
    @gayanimirando9529 2 часа назад +3

    රටකජු වලින් රට ස්වම්පෝෂිතයි කිව්වා. 100g රු.200/=(බැදපු). කහ වලින් රට ස්වම්පෝශිතයි කිවට ඉන්දියාවෙන් ගෙනත් දෙනවට වඩා ගණන්... ඉතිං අපි ස්වම්පෝශිත වෙමුද.

  • @malanialwis6080
    @malanialwis6080 Час назад

    👍💐

  • @rathnayaka4627
    @rathnayaka4627 Час назад

    thanks lal

  • @RajeendraDeSilva
    @RajeendraDeSilva Час назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Pradip555-n2e
    @Pradip555-n2e 53 минуты назад

    Obata thuthi sahodaraya .🙏

  • @tharinduwalpola5494
    @tharinduwalpola5494 2 часа назад +2

    පාලන මිල අයින් කරා නම් ඔය සෙල්ලම් ඉවරයි

  • @wisdomarisen1465
    @wisdomarisen1465 14 минут назад

    ❤❤❤❤❤AKD❤❤❤

  • @stellafonseka8036
    @stellafonseka8036 46 минут назад

    අද නම් දුන්නා රජයට වගේම හාල් මෝල් හිමියන්ටත් ඇඩෙන්න.

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 Час назад

    Me sahal maha molakarunta niyama pahedili kirimak mawalage sir obata bohoma Esthuthii god bless you🙏🙏🙏❤❤🌹🌹

  • @AkisaDulmina
    @AkisaDulmina 8 минут назад +1

    ❤❤❤❤❤🎉❤❤❤

  • @adsalahakoon5136
    @adsalahakoon5136 Час назад

    මේ රටේ මිනිස්සුන් එතරම් අනුවනු නොවනු අතය් සිතනවා

  • @ranahansa7023
    @ranahansa7023 2 часа назад +1

    වී 1kg ක් රු100.00ට දෙන්නෙ මොන ගොවියාද?...රු 100ට ගොවීන් රජයට වී දෙන්නේ නැ...ඩඩ්ලි...9000/=, ට 1000/= වි ටික ගත්තම...කලින් තිබ්බා වගෙම තමා වෙන්නෙ....ඩඩ්ලි නිපුන ගාව මෙ වෙද්දිත් ඇති වෙන්න නාඩු තියෙනවා ඒත් පොර හිගයි කියලා වැඩි මිලට දෙනවා...පොරට මෙ සැරෙ පුලුවන් රජයට වඩා වැඩි මිලට වී ටික අරගෙන රජෙයන් හාල් රටින් ගෙනාවොත් එ මිලට වඩා අඩුවෙන් දෙන්නත්...

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty 59 минут назад

    Very good very nice , ,good looking

  • @crishanthadissanayake6013
    @crishanthadissanayake6013 Час назад

    බලන්නකෝ අනුර කෘෂිකර්ම ඇමති ලො දවසක් හරි මීට කලින්හිටියා නම් මේ ප්‍රශ්න විසඳනවා, අපේ රටේ මිනිස්සුන්ගේ කරුමෙට අනුර කවදාවත් මේ රටේ කෘෂිකර්ම ඇමති වෙලා හිටියේ නෑ

  • @AshenRasmika-ep4sg
    @AshenRasmika-ep4sg 2 часа назад

    එල්ටිටිඊ සැමරුම් සම්බන්ධවත් ලියන්න හොදේ

  • @anandarodrigo4024
    @anandarodrigo4024 17 минут назад

    ඔව්,,! ඔව්,,! දැන් ඉන්නෙත්,,☝🏻,, ආචාර්ය,,මහාචාර්ය ල සෙට් එකක් නේ,,☝🏻🤔,,,! අපි බලාගෙන ඉම්මූ,,,ඵ් ගොල්ලන්ගේ වැඩ කොහොමද කියල,,,☝🏻🤣,,,! අපි,, 159 ක්ම ,, පුදලයි තියෙන්නේ,,☝🏻🤪,,,! සන්තෝෂ යී,,😃👍,,,!

  • @GaminiBandara-x2s
    @GaminiBandara-x2s 40 минут назад

    Oba hari lal.

  • @NishaniManjula-pu4yw
    @NishaniManjula-pu4yw Час назад

    හිටපු තක්කඩි හොරු රැල හරියට වැඩ කලා නම් මෙහෙම රට ට බංකොලොත් රට වෙනවාද

  • @tharindusampath7523
    @tharindusampath7523 8 минут назад

    තාම කිසි වෙනසක් නැ පරන විදියමයි,කෘමිනාශක වල මිල හිතුන හිතුන ගනන් ගන්නවා,පොහොර එක එක වර්ග, එක එක ගනන් මොන වෙනසක්ද??

  • @nirmaladevi4023
    @nirmaladevi4023 5 минут назад

    🙏🙏🙏🤝🤝🤝

  • @mohamedshiyam4621
    @mohamedshiyam4621 2 часа назад

    Government should seized all mills if not government also double game

  • @kumarry
    @kumarry Час назад

    Sahathika. Aththa. Anura. Janapathi. Ga. Anduwa. Okkoma
    Buddimath. Ayana. Komiss. Nathi
    Ratak. Hadamu❤❤

  • @rasangapradeep7987
    @rasangapradeep7987 2 часа назад +1

    Thattaya anurage redi hodana eka hodanawa nathiwennama 😂

  • @VidanagamaKumara
    @VidanagamaKumara 2 часа назад

    Health institute (moh , small hospital) sadaha finger print savi karanna ikmanata hora ot natara karanna onanam

  • @SankaKapila
    @SankaKapila 2 часа назад

    Pollthel (coconut oil)mafiawa gaanath hoyanna

  • @WattieLove
    @WattieLove 2 часа назад

    Oba tuma keyana katawa 💯 💯 hare

  • @AjanthaDoluweera
    @AjanthaDoluweera 2 часа назад

    Rajaye boho niladareen mudal issaraha dekata nawenne hariyata ballo wage.

  • @bennavaratne9815
    @bennavaratne9815 42 минуты назад

    First the government must get the silo station at hasalaka
    Cleaned. Up and get the machinary working.
    Suggest use military boys and appoint an operations manager
    Who can show results
    Not a political stooge please

  • @daharaorbital179
    @daharaorbital179 2 часа назад

    Maha mol tika janasatu karanam hari .

  • @DeepikaPriyadarshani-q9q
    @DeepikaPriyadarshani-q9q 3 часа назад

    Sir, MAHAWIRU SAMARUWA gena poddak katha karanna. Weradi mathayak yanawa rata thula

  • @mmgunawardana8668
    @mmgunawardana8668 21 минуту назад

    KALAKAÑNI CRICKET WAGEMA THAMA RATE ANEK ÈVAVAGEMA THAMA MUNTA NAM DENNA THIYANA UPARIMA DANDUWAM DENNA ONEMAI.KALAKANNINTADANDUWAM VAGEMA AYAKARAGENEEM KALA UTHUMAI. MAWALA MAHATHTHAYA.

  • @SkRj-z1z
    @SkRj-z1z 2 часа назад

    පැහැදිලි කිරීම ඉහලයි👍,ඒත් රජය පත්වුනාට ගොවියෝ ලග වී නෑ,මේ මාස්කන්න බලමු, අරෙහෙම ගියොත් උනුත් එකයි මුනුත් එකයි තමා. 😊

  • @නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස

    ඇති ඇති උබලගේ කයිවාරුව.

  • @ruwanjaya636
    @ruwanjaya636 2 часа назад +1

  • @surangafernando3100
    @surangafernando3100 2 часа назад +2

    ❤❤❤❤❤

  • @supunsankalpa6012
    @supunsankalpa6012 2 часа назад +2

    ❤❤❤

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 Час назад

  • @dineshpriyantha9407
    @dineshpriyantha9407 Час назад +1

    ❤👍

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 8 минут назад

    ❤❤❤